ටී ටයිම් එකට ෂෝර්ට් බ්‍රෙඩ් බිස්කට් හදමු | short bread biscuits recipe |tea time biscuit recipe
Вставка
- Опубліковано 3 лис 2024
- ටී ටයිම් එකට ෂෝර්ට් බ්‍රෙඩ් බිස්කට් හදමු | short bread biscuits recipe | easy biscuits recipe
Ingredients
1.flour 200 g
2.butter 200g
3.cornflour 100g
4.icing sugar 100g
5.pinch of salt
Happy cooking
ආයුබෝවන් හැමෝටම
මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ආදරයෙන් පිලිගන්නවා.ආරාධනා කරනවා දිගටම රැදි ඉන්න කියලා.හැමෝටම තෙරුවන් සරණයි. - Навчання та стиль
බ්‍රෙඩ් බිස්කට් wow supper .
thanks for sharing 👍👍👍
Thanks dear 👍❤️
ආයුබෝවේවා අලුත් රෙසිපිය නියමයි
නියමයි .. හදලා බලන්න ඕනි ....👌
Balanna balanna poddo asa wei 👍❤️
නියමයි හරිම පහසුවෙන් රසවත් බිස්කට් එකක් හදන ආකාරය දැනගත්තා ස්තූතියි ඔබට ..
Oyatath bohoma sthuthi video eka balanna awata 👍❤️
Niyamai good sharing.
Thank you 👍❤️
Another biscuit recipe new Will follow
Thanks dear 👍❤️
Niyamai 😋😋😋😋
Thanks dear 👍❤️
Pehadiliwa kiyala dunnata thanks 😊 🙏
Beautiful presentation yummy bread biscuits preparation (FW) thanks for sharing big like stay blessed 👍❤️
Godak easy ekata hadanna kiyala dunna. Math hadanawa superb 👌 👏 👍
Niyamai 👍👍😋
👍❤️
niyamai meka nam try karannama ona recipe akak
jayama wewa suba dawasak
Bohoma sthuthi oyage watina comment ekata 👍❤️
ජයවේවා
👍❤️
රසට ඇති.. නියමයි..❤️❤️
Bohoma sthuthi oyata 👍❤️
Niyamaiiii
👍❤️
Woow ලස්සනයි 👍
So sweet
👍❤️
රසයි .😋
පලමු සහයෝගය මගෙන්
Wooow super Recipe ...
Oyage aluth recipe walata mama godak kemathi
Thanks dear.hamoma dana ewata wadiya aluth ewa dana eka hondai kiyala hithuna 👍❤️
Wow looks beautiful must be delicious
ෂා .. මේක නම් නියමයි 👍
හවසට තේ එකක් බොන්න රසම රස බිස්කට් එකක් හරිම රසට හදා ගන්න Good luck
Godak rasawath. Suba dawasak. ⚡
ගොඩක් සසයි❤️
ගෙඔඩක් හෙද වීඩියෝ එකක් තෙරුවන් සරණයි
Another new. Menu from your kitchen ready to shared to the world
15 වෙනි කැමැත්ත අරගෙන ඔන්න මමත් ගොඩ උනා ඔබගේ මුළුතැන් ගෙයට රසවත් වැඩසටහන් රස කර කර බලනවා ඉගෙන ගන්නවා, ඔන්න ඇපලුත් දීලා සම්පුර්ණ විදියෝවම් බැලුවා මෙහෙ අන්තර ජාල පහසුකම් හොදටම තියෙනවා නිවාඩු පාඩුවේ ඉතුරු ඒවත් බලන්නම්,, හෙට එන්න මගේ පිහිනුම් තටාකෙටත් පැනලා පිහිනන්න ඉගෙන ගන්න, ජයවේවා
Thanks dear.I already came to you.stay connected.👍❤️
ඔන්න මමත් ආවා
Like six with watching now
Jayawewaaa oyata
🙏🌹💖
4 man
Thanks dear 👍❤️
@@CookwithNilu 😍
Onna yalu add eka skip nokarama baluwa
Bohoma sthuthi oyata 👍❤️
සුභ දවසක් වේවා මාගේ අක්කි ඔන්න මාත් අවා මේ පැත්තට කොහොමද ඔයාට හොදින් නේද මැනික
මම දෙක😜
බලලා එන්නම් තේ එකකුත් හදන්
Ha gihin enna 👍❤️
මේවා තියෙනවා කඩෙත්. රුපියල් පහයි 😍 ආපහුනම් කඩෙන් කන්නේ නෑ නෑ නෑමයි o_O🤓 හදන්ම කනෝ අපි ඈ 🤭😋 නයිෂ් වීඩියෝ හලී 😉