Reaper Harmonium (අපේ සර්පිනාව අපිම හදාගමු.)

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 111

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 Рік тому +4

    ඇත්තටම අවුරුදු 3 කින් විතර මම මගේ සර්පිනා එක අද ගහන්න ගත්තෙ.....එතකොට නෝට්ස් play කරද්දි යටින් තව නෝට් එකක් ඔටෝ play වුනා එක දිගට....මම නිකමට youtube එකේ සර්ච් කරද්දි සර්ගෙ චැනල් එක හම්බ වුනේ.....අනේ මම සේරම කීස් ටික clean කරා සර් කියලා දුන්න විදියටම....මම හිතන්නෙ දැන් මගේ ගැටලුව විසඳුනා....ඉතාම වටින වීඩියෝ එකක්...බොහොම ස්තූති සර්....🙏🙏❤️

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  10 місяців тому +1

      ස්තුතී .. මගහැරුනු අයටත් බලන්න බෙදන්න.😊

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 Рік тому +2

    ගොඩක් ස්තුතියි ඔබට ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක්.

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  Рік тому

      ස්තුතී ... දැනුම බෙදන්න යාලුවන්ටත් යවන්න.❤❤

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 Рік тому +1

    ❤❤❤❤godak watinawa ❤

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  10 місяців тому

      ස්තුතී මගහැරුනු අයටත් බලන්න බෙදන්න

  • @NilminiSandya-m6k
    @NilminiSandya-m6k Рік тому +2

    බොහොම පින් ඔබ තුමාලගෙ මේ සත් කාර්යයට නොදන්න බොහෝ දේ දැනගත්තා.ස්තූතියි.

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  10 місяців тому

      ස්තුතී මගහැරුනු අයටත් බලන්න බෙදන්න 😊

  • @SuperChandrasiri
    @SuperChandrasiri 3 роки тому +6

    හොඳ වැවක් , මේ කරුණු බොහෝ දෙනෙක් දන්නෙ නැති නිසා වටිනවා . දිගටම කර ගෙන යන්න . ජයවේවා .🙏👍

  • @thimirarashmika3049
    @thimirarashmika3049 2 роки тому +3

    ගොඩාක් පිං මේ දැනුම නිහතමානිව බෙදා දීමට🥺❤️❤️

  • @SumuduBalasooriya-q2q
    @SumuduBalasooriya-q2q 2 місяці тому

    බොහොමත්ම ස්තුති..ඇත්තටම හුඟක් දේවල් ඉගන ගත්තා..🌹🌹🌹

  • @sunilshanthanagodavithana7168
    @sunilshanthanagodavithana7168 7 місяців тому +2

    අති දක්ෂ ගුරුතුමෙක්.ඔබේ නිහතමානී දැණුවත් කිරීම කොයිතරම් අගේද.ආසාවෙන් බැලුව වීඩියෝ එක.බුදුසරණයි සර් .නොදත් බොහෝ කරුණු දැනගත්තා.

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  7 місяців тому

      බොහොම ස්තුතී ඔබතුමාට. යාලුවන්ටත් බලන්න share කරන්න. අපිටත් ඔබ් වටිනවා.❤

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara Рік тому +2

    හොඳ වැඩක් ...සුබ පැතුම් 👍❤️

  • @rajee-5709
    @rajee-5709 Рік тому +1

    බොහෝම වටිනවා❤

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  Рік тому

      ගොඩක් ස්තුතී ... share කරල දෙන්න වටින අයට.❤

  • @ChamodNisal-n5w
    @ChamodNisal-n5w Рік тому +1

    Godak watina vedio ekak.bohoma pin

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  Рік тому

      ස්තුතී ... මේ දැනුම බෙදෙන්න යාලුවො අතරෙත් බෙදන්න.

  • @geekinkini2008
    @geekinkini2008 2 роки тому +1

    චැනල් එක ඕනවට එපාවට කරන්න එපා.
    ඔයාගෙ දැණුම අපට ගොඩක් වටිනවා.

  • @sapthaswara4359
    @sapthaswara4359 3 роки тому +3

    ඇත්තටම ගොඩක් වටින දෙයක් මල්ලි ජයවේවා ............🙏🙏🙏🙏❤️❤️❤️❤️💪💪💪💪

  • @wimukthidissanayke7539
    @wimukthidissanayke7539 8 місяців тому +1

    Aiyaa❤❤

  • @vjsr806
    @vjsr806 2 роки тому

    Obage ඉගැන්වීම් ඉතාමත් වටිනවා

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 18 днів тому +1

    Thank you

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 Рік тому +1

    Very good

  • @susantharanasinghe8870
    @susantharanasinghe8870 2 роки тому +1

    ගොඩක් වටිනා පාඩම් මාලාවක් ඔබට සුබ අනාගතයක්

  • @anjulasithari2725
    @anjulasithari2725 Рік тому +1

    Key ekak gahanakota tikak wela gihin sadde ahenne mokak nisada

  • @kanthibethmage7566
    @kanthibethmage7566 3 роки тому +1

    Good job...

  • @ganapalaganapala6132
    @ganapalaganapala6132 Рік тому +1

    Thanks obatumata

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  Рік тому

      දිගටම අපිත් එක්ක ඉන්න subscribe කරන්න. යාලුවන්ටත් බෙදන්න. ස්තුතී

  • @diarylogsl6159
    @diarylogsl6159 3 роки тому +2

    ado ela digatam akarapn !

  • @pasindu1996
    @pasindu1996 3 роки тому +2

    Hoya hoya hitapu lesson ekak digatama karanna aiye

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  3 роки тому

      bohoma sthuti malli. yaluwantath balanna share karala udawwak denna... thank you..

  • @chathuragayan8568
    @chathuragayan8568 2 роки тому +1

    හරිම වටිනව. බොහොම ස්තූතියි ❤️

  • @lasanthasanjeewa2558
    @lasanthasanjeewa2558 10 місяців тому +1

    sar sarpina repayar karanawada

  • @thiliwickramasinghe8175
    @thiliwickramasinghe8175 3 роки тому +2

    වටිනවා මේක♥️

  • @praveenpalinda8554
    @praveenpalinda8554 3 роки тому +2

    Godak watinawa.. ❤❤❤

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 11 місяців тому +1

    ඔබ තුමා සම්බන්ද කර ගත හැකි ආකාරය කියන්න ගොඩාක් වැදගත් වැඩසටහනක්

  • @heshaniheshani3416
    @heshaniheshani3416 3 роки тому +2

    Heshan madhubhashana
    එළ සර් පට්ට

  • @sashiowickz1247
    @sashiowickz1247 3 роки тому +3

    මරු දිලා. ලොකු දෙයක් මෙක.

  • @manoprathibha2058
    @manoprathibha2058 2 роки тому +1

    godak watina vedio ekak, mata denaganna oni oya bellow eka hadala thiyena cardboad ekata kohenda ganna puluwan. eeke nama saha gauge eka mokakda.

  • @cyrildesilva5185
    @cyrildesilva5185 2 роки тому +2

    සර් එකෝඩියන් බැලෝ සර්පිනා එකක් මිලදී ගන්නේ කොහෙන්ද

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  2 роки тому

      ගොඩක් කඩ වල තියෙනවා . නමුත් බැලෝ එකට වඩා ඇතුලත බලලා ගන්න ඔනේ

  • @medicalstudent2997
    @medicalstudent2997 3 роки тому +2

    Ayye harmonium eke nala set eka hadanne kohomada. India we minissu nala set eka hadanne kohomada?

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  3 роки тому +2

      e gana video ekak karannam malli thanks..

    • @medicalstudent2997
      @medicalstudent2997 3 роки тому +1

      @@mdhurangafoundation9395 thank you. Apita puluwannam mehe instruments hadanna. Mama sitar special akak karala inne try karanawa sitar ekak hadanna.

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  3 роки тому

      @@medicalstudent2997 niyami hadamu

  • @kaushalyahimashi1134
    @kaushalyahimashi1134 5 місяців тому

    ❤❤❤❤

  • @shanakawedagedara5343
    @shanakawedagedara5343 3 роки тому +2

    ❤❤❤❤❤

  • @bhagi6076
    @bhagi6076 2 роки тому +2

    🙏🙏❤

  • @kumudurenu2667
    @kumudurenu2667 3 місяці тому +1

    සංගීතය ඉගෙන ගැනීමට ඔබ තුමාට කතා කරන්න විදියක් කියන්න සර්

  • @thusithakumara-lb1bq
    @thusithakumara-lb1bq Рік тому +1

    Dunu hadaganne kohomada

  • @sunilsamaraweera9401
    @sunilsamaraweera9401 Рік тому +1

    Ekodion.hadannadda?

  • @charithsajitt3020
    @charithsajitt3020 2 роки тому +2

    apit kade nala gann tiye nwad

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  2 роки тому

      කඩවල් වල නල තියෙනවා බලල ගන්න පුලුවන්

  • @prabhanimunasinha4251
    @prabhanimunasinha4251 Рік тому

    Mage sarpinawe key ebuwata ekadigata hada tiyennaha.obapu gaman sadde iwarai digata tiyennaha. haduwa harigiye na

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  Рік тому

      ඊලග වීඩියෝ එකෙන් උත්තර දෙන්නම්. බැලෝ දෙකේ හෝ පෙට්ටියෙ ලීක් එකක් නැත්තං ලෙදර් දාන්න ඕන.

  • @GWL88188
    @GWL88188 2 роки тому +1

    Thanks for your wonderful video. Explained so well. I’m trying to fix mine. But I do have few questions. How do I reach you?

  • @rohanaukwaththa5063
    @rohanaukwaththa5063 Рік тому

    Nala tun karanna kohomada

  • @ramyaramya-vo1ed
    @ramyaramya-vo1ed Рік тому

    Ithamath honda wadak pin sides wenawa

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  Рік тому

      බොහොම ස්තුතී ...
      යාලුවන්ට බලන්න share කරන්න

  • @charithsajitt3020
    @charithsajitt3020 2 роки тому +1

    apit kade nala gann tiyen wada

  • @nawam136
    @nawam136 Рік тому

    Key pana nathi ekata mokada karanne

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  Рік тому

      Dunu aluthen danna one. Thawa wathawak repair karala da gannath puluwan me sathiye video ekak karannam

  • @surangasampath9411
    @surangasampath9411 Рік тому +1

    ඔබ තුමාගෙ yotube වැඩසටහන බලපු නිසා ගොඩක්දේ ඉගෙනගත්තා.අපේ සර්පිනාවෙ කීවලින් හුලං ලීක් වෙනවා.කීවලට සවිකරන්නෙ මොනවද.එ්වා ගන්නෙ කෙහෙන්ද.කියලා දැනගන්න පුලුවන්ද.

  • @weerarathnabandara7713
    @weerarathnabandara7713 2 роки тому +1

    ඔබතුමා ගේ දුරකතන අංකය දන්වන්න .

  • @kumudurenu2667
    @kumudurenu2667 3 місяці тому

    අලුතින් සර්පිනා එකක් අරගන්න උපදෙස් දෙන්න සර්

  • @chalanadimuthu9379
    @chalanadimuthu9379 3 місяці тому

    බැලෝ සවුත්තු උනොත් කඩවල්වල ගන්න තියෙනවද.කොහෙද ගන්න තියෙන්නේ

  • @mangalapathirana531
    @mangalapathirana531 Рік тому +1

    මල්ලි මගෙ ෆුට් බැලෝ සර්පිනා එකක් තියෙනව අවුරුදු 15 ක් විතර පාවිච්චි නොකරපු.පුලුවන්ද හදල දෙන්න.

  • @kghjjay4360
    @kghjjay4360 Рік тому +1

    මගේ අර දුන්නක අවුලක් තියනවා ඒක හදන්න බැරිද දුන්නේ පණ නෑ වගේ

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  Рік тому

      පුලුවන් call karanna මට 0712554007

    • @kghjjay4360
      @kghjjay4360 Рік тому

      Brother ඒක නමල හදාගත්ත දැන් සද්දේ අවුලක් නෑ ගොඩක් ස්තුතියි ඔයා හොද කෙනෙක් දිගටම චැනල් එක කරන් යන්න subscribed

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  Рік тому

      Thanks brother

  • @geekinkini2008
    @geekinkini2008 3 роки тому +1

    ,නියමයි

  • @lasanthasanjeewa2558
    @lasanthasanjeewa2558 10 місяців тому +1

    sar no dennako

  • @weerarathnabandara7713
    @weerarathnabandara7713 2 роки тому

    ඉතාහොදයි අගයමි ස්තුතියි

  • @indikarajinthalakmal8642
    @indikarajinthalakmal8642 Рік тому +1

    බොහෝම වටිනවා ❤

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  Рік тому

      ගොඩක් ස්තුතී අයියෙ. ඔයා මේක දැකීමත් මට සතුටක්.❤

    • @mdhurangafoundation9395
      @mdhurangafoundation9395  10 місяців тому

      ඔයාගෙ comment ,එකම හයියක් අයියෙ.

  • @heshaniheshani3416
    @heshaniheshani3416 3 роки тому +2

    Heshan madhubhashana
    එළ සර් පට්ට