හිමිනමකගෙන් අශේන්ට කනේ පහරක්

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 417

  • @KONARAVLOG
    @KONARAVLOG  5 років тому +60

    කතෝලික කියලා මට වෙනසක් නෑ මගෙ කලින් වීඩියෝ බලපු අය ඇති මන් කටුවාපිටිය ප්‍රශ්නෙදි කොහොමද කතා කරේ කියලා... මන් ගොඩක් වීඩීයොවල කතාව නැවැත්තුවෙ බුදුසරණයි ජේසුපිහිටයි කියලා... නියම බෞද්ධයන්ට වගේ නිහම කතෝලිකයන් සමග හැමදාමත් මන් ඉන්නවා

    • @thilinidilrukshi3002
      @thilinidilrukshi3002 5 років тому +1

      අපි ඔයාගේ ඒ video එක බැලුවා.. ඒත් හාමුදුරුවන් කිවුවා වගේ ගොඩක් දෙනෙක් ඒ සම්බන්ධයෙන් කතා කරේ නෑ...

    • @warshadilrukshi5754
      @warshadilrukshi5754 5 років тому +8

      කතෝලික අය හොදයි.... මගෙත් කිසි විරුද්දත්වයක් නෑ.... ඒත් පරම්පරා දෙක තුනක් පස්සට ගියානම් නියම ආගම දැනගන්න තිබුණා.... මොකද ඒ ආගම් වලට හරෝගෙන තියෙන්නෙ දුප්පත් නැති බැරි මිනිස්සුන්ට තෑගී බෝග දීලයි...., "සමහරක් " පොශ් වෙන්නයි.... ඒ නිසා මේ රට ඇතුලෙ කුලල් කා ගන්නෙ බවුද්දාගමට අයිති උන්මයි ඉස්සර.... නියම බවුද්දයො ඉන්නෙ අදටත් බුදු දහම තුළ ඉන්න අය.... මට නම් පට්ට ආඩම්බරයි බවුද්ද කියන්න.... මං මේක ලිව්වට තරහා ගන්නෙපා කවුරුත්.... මොකද සමහරු මාර පොශ් එකෙන් කියන්නෙ මං ක්‍රිස්තියාණීනෙ කියලා.... ඒත් උනු ඇත්තම දේවල් දන්නවනම්.... අපිට බලෙන් පටෝපු ආගම්.... මට එදත් බුදුන් අදත් බුදුන් හෙටත් බුදුන් තමයි ඉතිම් මැරුණත්.... 💪💪💪

    • @zayntv5323
      @zayntv5323 5 років тому +6

      Warsha Dilrukshi පොශ් වීමට ආගමක් අදහන්නෙ මොන මෝඩයද. ආගමක් තුලින් අපිට සැනසීමක් ලබා ගන්න පුලුවන්. ඒ කාලේ ලොකයේ තමන් ක්‍රිස්තියානි කිව්වම මිනිස්සුන්ව මරල දැම්ම. ඒක පොශ් වීමක්ද. ඔවුන්ට තාඩන පීඩන එල්ල කලා. බයිබලය කියවන්න දැන ගන්න ඕනිනම්. ජුදා ආගම වැලදගන්න කියද්දිත් ඒක ප්‍රතික්ශේප කරපු අයව තාච්චි වල තැම්බෙන්න දාල වගේ මැරුව. ඒ අයට තමා අපි අද ප්‍රාණ පරිත්‍යාග වරු කියන්නෙ. ඉතින් ශුද්දවන්තයිනුත් මේවගෙ දේවල් කරල තියනවා. ඔබගේ කතාවට මන් සම්පූර්නයෙන්ම වොරුද්දයි. පහුගිය පරම්පරා දෙකේ තුනේ විතරද ක්‍රිස්තියානි වරු ලංකාවෙ හිටියේ. ඔබ ඈතට ගිහින් බලන්න 1505 පෘත්ගීසි ලංකාව පාලනය කරද්දි මේ රටේ හිටියා කතෝලික ජනතාව. ඒ හිටියෙ මුහුදුබඩ ප්‍රදේශ වල. එතකොට ඔවුන්ට යාච්ච්‍යා කරන්න නොදී පෘතුගීසි බටයො කරදර කලා. ඒවා පොශ් වීමට කරපු දෙයක්ද. ඔවුන්ට තිබුන පෘතුගීසින්ගෙ ඒ ආගම වැලදගෙන වැඩි වරප්‍රසාද යටතේ ඉන්න. ඒත් ඔවුන් එහෙම නොකරේ ඔවුන් කතෝලික ආගමට දැඩිව බැදී හිටපු නිසා. ඒ පීඩ විදපු ජනතාවව එයින් මුදා ගත්තෙ මෙරටට ඉන්දියාවෙන් පැමිනි ජුසේවාස් පියතුමා.ඔබ දන්නෙ නෑ කතෝලිකයෝ කොච්චර ප්‍රාන පරිත්‍යාග කලාද කියල. හිතෙනවට කියවන්න. එපා. තෑගි දුන්නෙ කවුද. ඔබත් රන්ජන් රාමනායක වගේ වැරදි දෙයක් කටින් කිව්ව කියල හිතෙන්නෙ නැද්ද??

    • @warshadilrukshi5754
      @warshadilrukshi5754 5 років тому +5

      ඇයි එහෙම අය නෑ කියලද හිතන්නෙ.... එයාලා රැල්ලට එහෙම වෙලා තියනවා.... මං කියන්නෙ නෑ ක්‍රිස්තියාණී ආගම නරකයි කියලා.... මිනිස්සු ලෙඩ සුව කරගන්න කියලා ඒ ආගමට ගිහින් තියනවා.... මාත් ඇත්තටම පොඩි කාලේ පන්සල් නෙවෙයි ගියේ පල්ලි.... ඒ ගියේ ගොඩාක් සෙල්ලම්බඩු හම්බුනු නිසා.... ඇත්තම බවුද්ද දර්ශනය දැනගෙන ඉන්න අයවත්..., ඇත්තම ක්‍රිස්තියාණී දර්මය දැනගෙන ක්‍රියාත්මක වෙන අයවත් නෙවෙයි දැන් බහුතරයක් ඉන්නෙ.... රැල්ලට යන අය.... ඒ ගැන මම කිව්වෙ.... නැත්නම් බවුද්දයො හැටියට අනෙක් ආගම් විවේචනය කරන පුරුද්දක් නෑ කවදාවත්.... ඒක එහෙම උනොත් වෙන්නෙ.... ඒ අවස්තාවේ හැටියට.... මොකද අපි තාම ඒ අතින් දියුණු මදි.... ඒ නිසා....

    • @kanthipariea1349
      @kanthipariea1349 5 років тому

      @@thilinidilrukshi3002 yadum hamuva

  • @ShoiKella
    @ShoiKella 5 років тому +594

    🖐🖐🖐🖐🖐🖐 රන්ජන් රාමනායක පිස්සෙක් කියන අය ලයික් කරන්න

    • @gagnahanuhashanuhas7973
      @gagnahanuhashanuhas7973 5 років тому +8

      ලෙකුම පිස්සා

    • @simysony3807
      @simysony3807 5 років тому +2

      ranjanbadu gahana pissek

    • @jayanthisahabandu
      @jayanthisahabandu 5 років тому +3

      ඕකා පොන්න පිසේක්

    • @s.t.thushithushi1488
      @s.t.thushithushi1488 5 років тому +2

      Oka ganika pissek

    • @neronero1426
      @neronero1426 5 років тому +1

      අම්මෝ පිස්සෝ සහ ජාත්‍යන්තරයේ බලල් අතක් පොලොං කටා මට නම් එදා ඉදන්ම පෙන්නන්න බැ.

  • @Caselk
    @Caselk 5 років тому +91

    එ සංවාදය වටිනවා සහෝදරයා🔥🙏🏻

  • @Nadun941
    @Nadun941 5 років тому +245

    මොනව කිවුවත් යූන්පී ආන්ඩුවක් 2020 ආවොත් ආය අපිට ඉන්න රටක් ඉතිරි වෙන්නේ නෑ

    • @newid5373
      @newid5373 5 років тому +3

      අනේ අැත්තමයී භමුදූරැවනේ .

    • @somakumari1655
      @somakumari1655 5 років тому +4

      ඇත්ත ඒකමතිකව ඒක සිද්ධ වෙනවා රනිල රට ජාතිය පාවල දෙන්න සූදානම් දැනටමත්

    • @ashancool8545
      @ashancool8545 5 років тому +2

      යකෝ දීලා සිතෙත් එක්සත් ජාතික පක්ෂය තමයි දිනන්නේ උඹලට නිකන් මං යන්ද අපි නිහඬව නිහඬ විප්ලව නිහඬ විප්ලව සත් ජාතික පක්ෂයේ දිනන්න ඕනෙ කියලා හරි ද පරයා

    • @slpl9817
      @slpl9817 5 років тому +2

      ඇත්ත හැමොම දැන් හිතුවොත්.හොදයි

    • @shantilnk5773
      @shantilnk5773 5 років тому +1

      එ්කනම් සහතික අැත්ත

  • @saraaug3733
    @saraaug3733 5 років тому +61

    මෙ වගේ එවා තමයි අපි බලපොරොත්තු වෙන්නෙ.හොද වැඩක් ...

  • @ranuranu7158
    @ranuranu7158 5 років тому +82

    රංජන්වත් අසාද් සාලිවත් අසේන්වත් අත් අඩංගුවට ගන්න ඔනේ ,බුදු දහමට අපාහස කරන්වාට ,

    • @saudiyesitaishani4654
      @saudiyesitaishani4654 5 років тому +1

      අනිවාර්යෙන්ම සහෝදරයා

    • @tharikaperera671
      @tharikaperera671 5 років тому

      සාමනේර භික්ෂූන් ගේ දෙමව්පියන් මේ ගැන වගකීමකින් සෝදිසි කල යුතුව තිබේ.මොකද සාමනේර භික්ෂූන් කියන්නේ ප්‍රථමයෙන් අපේ දරුවො.අපේ දරුවො අපි හැමෝම ආරක්ෂා කල යුතුයි

  • @shanidamayanthi899
    @shanidamayanthi899 5 років тому +15

    ඇත්තටම වටිනවා ඔබ කතා කරන විලාසය ගොඩක් වටිනවා වගේම මේ වගේ වීඩියෝ ගොඩාක් වැදගත් තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 5 років тому

    මෙවන් වැරදි කරන අය නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් දීම, මහා නායක හිමිවරුන් දැනුවත් කර ඒ සදහා වැරදි කරුවන්ට නීති ක්‍රියාත්මක කරවීම විනා බුදුදමට සහ චීවරයට නින්දා කිරීම ඉතා පහත් ක්‍රියාවක් ලෙස දකිමු. කිතුණු අප බුදුදහමට මෙන්ම ස්වාමීන්වහන්සේලාට ගරු කරනවා. අපිටත් වේදනයි මේ වගේ දේවල් ඇති කරල රට තුල දර්මයුද්ධය පරාජිත කිරීමට දරන මේ පහත් උත්සාහයන් ගැන. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට සත්‍ය කියා දුන්නාට.

  • @sumanarathanadeyyanwala6642
    @sumanarathanadeyyanwala6642 4 роки тому

    පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි . ඔබවහන්සේ බොහොම ශක්තිමත්. ඔබවහන්සේට තුනුරුවනේ ආශිර්වාදය වේවා .

  • @mihiranisiriwardana3308
    @mihiranisiriwardana3308 5 років тому +10

    ඇත්තම කථා ව තමා බෞද්ධයන්ට හ‍රි ඉක්මනට හිත් උණු වෙනවා.එකයි හැම කරද්‍රයකදිම ආගම් බලන්නේ නැතුව උදවු කරන්නේ කතා කරන්නේ ඒ වෙනුවෙන්. එත් වෙන ආගම් වල උන් බෞද්දයන්ට අරින්නම තමා බලන්න ඉන්නේ.

  • @c.hansi.6690
    @c.hansi.6690 5 років тому +23

    චීවරය ඇතුලෙ ඉන්නෙත් සාමාන්‍ය පුද්ගලයෙක්.(මාර්ග ඵල නොලබන තුරු)ඒ පුද්ගලයා තමන්ගෙ භූමිකාව නිවැරැදිව කරන එකයි වෙන්න ඕනි.වැරදි කරන පුද්ගලයො මේ සාසනෙන් ඉවත් කරලා උතුම් බුදු දහම රැක ගැනීමයි අපි කරන්න ඕනි..

    • @nsjeueurnwjwu38e8e9
      @nsjeueurnwjwu38e8e9 5 років тому

      Namaskara. Veva ape. Hamuduruvane

    • @igLakke
      @igLakke 5 років тому

      මාර්ග ඵල කෙසේවෙතත් අධෝමාර්ග සූදුකාරයන්ට හොදටම රිදිල කියල පේනවා

    • @sashinirathnayake7352
      @sashinirathnayake7352 5 років тому

      ig lakke pissuda?😁😂

  • @manjanafernando9714
    @manjanafernando9714 5 років тому +42

    අශේනුයි රන්ජනුයි එකතු වෙලා එහෙම කිව්වට ඔක්කම කතෝලිකයෝ එහෙම කියලා නෑ මේ නිවේදනය කරන ඔබට කියන්න කැමති කතෝලික අපි ඒ සධාචාරාත්මක නොවන. ප්‍රශ්නය පිළිකුල් සහගතව හෙලා දකිනවා අපේ කාදිනල් තුමා කියනවා වගේ බෞද්ධාගම නිසයි අපිත් ආගම අදහන්නේ ඒ නිසා අවධානයෙන් ප්‍රශ්නය යොමු කරන්න

  • @dsds9978
    @dsds9978 5 років тому +17

    රංජන් කියන්නේ අපේ රටට අවශ්‍ය කෙනෙක් නෙවෙයි .රංජන් ට ආගමක් තියෙනවද අඩේ?

  • @ashkashk4895
    @ashkashk4895 5 років тому +5

    බුදුසරනයි අපේ හමුදුරැවනනේ 🙏🙏🙏

  • @yamunayamuna6551
    @yamunayamuna6551 5 років тому

    බුදු .සරණයි .අපේ .හාමුදුරුවෝ ට.දිර්ඝ .යුෂ .ලැබෙිවා .නිදුක් .නිරෝගීස.සුව .ලැබෙිවා .මල්ලි .ඔයාට .බුදු .සරණයි .පරිස්සම් .ඉන්න .රංඡන් .බල්ලෝ .පිස්සු .සල්ලි .බලය.🙏🌼🌷🌻❤️👍

  • @shantilnk5773
    @shantilnk5773 5 років тому +2

    බුදු සරණයි ස්වාමින්වහන්ස..බුදු සසුන බැබලේවා

  • @ranuranu7158
    @ranuranu7158 5 років тому +10

    ඔබ වහන්සේට දාළදා සමිදු පිහිටයි ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 років тому +3

    ඔබ වහාන්සේට සම්මා සම්බුදු සරණයි උතුම් දළදා සමිදු පිහිටයි

  • @msdesilva4698
    @msdesilva4698 3 роки тому

    අපේ ආගම පිරිහීමට ඉඩනොදී
    මෙවැනි සකච්චා ඉදිරිපත් කිරීම
    කාලෝචිතයි ඔබ වහන්සේට ගෞරවපූර්වක නමස්කාරය.
    අපේ handsom mahathuntath
    Sthutiyi අමුතු කතා හොයා
    ගන්නවාට.

  • @sadaminisithu2445
    @sadaminisithu2445 5 років тому +2

    නියමයි ..තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..🙏

  • @dinushchaturanga5816
    @dinushchaturanga5816 5 років тому

    Niyamaii kolla uba karana video supra.therumak thiyana dayak karanne.bs

  • @gossipmind2043
    @gossipmind2043 3 роки тому

    ගොඩක් වටිනවා අයියේ..ආඩම්බරයි ඔයා ගැන 😍

  • @tharinduukwatta1499
    @tharinduukwatta1499 5 років тому +41

    අමතක වෙලා නෙමෙයි යාලුවේ කෙලින්ම කියනව නම් අවජාතක නපුංසක ගතිය . ඔය කියන තුන්දෙනාම පොන්ටිං රනිල අවමංගලය ගොංජන් ඕකුන් ට ළමෙක් නෑ ඉතින් ඔය ඌරන් ට මොකටද රටක් මම කියන්නේ අපේ රටේ ගොං මෝඩ ජනතාවට මේ එන ජන්දෙන් ඔය පක්ෂ විපක්ෂ කියන අවජාතක කාලකන්නි පාදඩය න් එකෙකුටවත් ජන්දෙ දෙන්න එපා එපා එපා බොලව් අර සහරාන්ල පෝෂණය කරපු අවජාතකයන්ට ආයෙ මේ අපේ රටට ගේන්න එපා එපා එපා බොලව් .

    • @sanjayakalupahana2198
      @sanjayakalupahana2198 5 років тому +1

      Kalayen kalayata vivida matha veyaaja wachalain visin sidu karana lada bolada sanwaada kisima hegimakin sihinuwanin torawa karana bawata penennata tiyenawa...moka mona de kiwath nirmala parama Budhu Dahama vinasa kala noheki...eya rakinnata atithaye sitama boho rahathan wahansela idiripath una...darma sangayana pawathwala Budhu dahama punarjiwanaya kala...adatat eya esema wevi...lada bolada desapaluwan...etem bala madyawedin karana niwata kata etaram ganan ganna epa...e aya piliganna e panthiye ayata pamanak eya sehe...sema denama nuwanin kriya kara budhudahama reka ganimu....Teruwan saranai....sanjaya Dubai sita...

  • @nalikadayananda8380
    @nalikadayananda8380 5 років тому +12

    අපේ ඥාණසාර ස්වාමින්වහන්සේට.. ඔය කෑ ගහන පිස්සො බයයි...ඒකයි සංඝයාවහසේලාට අපහස කරන්නෙ...
    අපේ සියලුම ස්වාමින්වහන්සේලාට තෙරුවන් සරණයි ..!!

    • @tharikaperera671
      @tharikaperera671 5 років тому

      සාමනේර භික්ෂූන් ගේ දෙමව්පියන් මේ ගැන වගකීමකින් සෝදිසි කල යුතුව තිබේ.මොකද සාමනේර භික්ෂූන් කියන්නේ ප්‍රථමයෙන් අපේ දරුවො.අපේ දරුවො අපි හැමෝම ආරක්ෂා කල යුතුයි

  • @w.gamaralage2025
    @w.gamaralage2025 5 років тому +4

    ජන්දයක⁣ට පෙර බෞද්ධ මිනිස් හිත් අවුල් කරවනවා.ජන්දය ගන්න පෙර කරන උපක්‍රම .වගේම වැරුදි කරපු හාමුදුරුවන් සොයා නිසි දඬුවම් දියයුතුමයි.ඒක නායක හාමුදුරුවන්ගේ වගකීමක්. නීතියට යටත්ව දෙන්න ඕන උපරිම දඬුවම දෙන්නම ඕන

  • @dinukasadaruwandinu5146
    @dinukasadaruwandinu5146 4 роки тому +2

    බෞද්ධ ආගමට ගරහන එකෙක්වත් හරියන්නෑ බං බෞද්ධ රටේඉඳලා කෙලින එවුන්ට හෙනම ගහපං ...

  • @sudarshaperera6180
    @sudarshaperera6180 5 років тому +2

    සම්මාසම්බුදුසරණයි අපේ හමුදුරැවනේ

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ 5 років тому +3

    මෙි පොන්නයා සිතල කාලයේදි සිදු වු වැරදි පිලිසද ගැනිමක් හා වැසිගිලියක ජාතක වු එකෙක්ද.නියමයි හාමුදුරුවනේ

  • @නිම්සරානිම්සරා

    බුදුසරණායි බෟද්ධ හිමිවරුන් සැමටම ..ලංකාවට ප්‍රජාත්‍රාන්තවාදි රජයක් නීතියක් අවශ්‍යම නෑ සමාජවාදි පෙරරජකාලේ රජෙක් පමනක් අපට ඇති

  • @ehlepola579
    @ehlepola579 5 років тому +1

    රන්ජන් සමනෙර හාමුදුරුවන් හා මැදපෙරදිග දී රංජන් විසින්ම දුෂණය කල හොර මව්වරුන් හා මැදපෙරදිග කාන්තාවන් අතරමං කර හරිහම්බකරගත් හා දුෂණය කර කාන්තාවන් අතරමං කර පැමිණි හොර පියවරුන් මාධ්‍යට ගෙනවිත් එයටම සුදුසු ලෙස අනුකම්පාව ලැබීමට කවියක් ඒ හිමියන් ලවා ගායනා කරමින් මේ කරන්නේ දොස්තර ෂාපිය බේරා ගැනීමට රගපෑමකි අවජාතක  දෙමාපියන්ට දාව ඉපදුනු ගණිකාවන් හා සල්ලාලයන් යොදාගෙන කල ක්‍රියාවක්  ම වනුයේ පොලීසිය ලමාආරක්ෂක අධිකාරියේ පැමිණි නොකර මහානායක කාඩිනල් හිමිපාණන් මුස්ලිම් නායකයින් කුමක් කරන්නද මේ ගොං හරක් ගේ රගපෑමට
    ජනතාවට මතකද අද අගවිනිසුරු කෙනෙකු වීමට සූදුසුකම් තිබූ එහෙත් රනිල් වික්‍රමසිංහ ඇතුළු හොර නඩය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වල කාන්තන්ට හා කාක්කියන්ට අවනත නොවූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක කල තමන් ගේ මංදමානසික එකම දුවනිය නිසාම මුදලට යටකිරීමට හෝ රුසියානු හෝ තායිලන්ත ගනිකාවන් ගේ ලිංගික අල්ලසක් දී දේශපාලන හොරුන්ගේ 19වන හොර ව්‍යවස්තා සංශෝධනය සම්මත කරගැනීමට නොහැකි වන හෙයින් එම විනිසුරුවරයාගේ සේවිකාව මන්දමානසික දැරියට පිස්සී යනුවෙන් ආමන්ත්‍රණය කල හෙයින් පියා වු විනිසුරුවරයාව කොපගන්වා තරවටු කල බව පවසා පොලීසියේ පැමිණිලිකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාර ධුරයෙන් විශ්‍රාම යවා එතෙකින් නොනැවතී තම නිවසේම උඩතට්ටුවෙන් බිමට තල්ලුකර මරා දමනු ලැබුවේ සහාරාන් ලවා මිලේච්ඡ මනුෂ්‍ය ඝාතනයක් කිරිමට සැලසුම් කල අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණකාරී හොර මන්ත්‍රිවරුන් හා එන්ජීඕ හෙන්චයියන් බව ජනතාව වටහාගත යුතුය.

  • @samanmax8833
    @samanmax8833 5 років тому

    හොද වැදගත් සංවාදයක් බුදු සරනයි

  • @accidentfirstlanka9987
    @accidentfirstlanka9987 5 років тому +7

    සහතික ඇත්ත හාමුදුරුවනේ ...

  • @ayeshmaduranga8272
    @ayeshmaduranga8272 5 років тому +2

    ඔවුන් ඔහොම කියන්නෙ අපෙ සාසනේ ගෙනියන්න ඉස්සරහට හාමුදුරුවරු සාසනේට යන එක අඩු කරන එක.බයක් ඇති කරනවා හිත් වල සින්හල මිනිස්සුන්ගෙ හාමුදුරුවරු මෙහෙමයි මෙහෙමයි කියලා.

  • @ramyadamika9298
    @ramyadamika9298 5 років тому +1

    තෙරැවන් සරනයි.

  • @lahiruudara7748
    @lahiruudara7748 5 років тому +1

    කෝ බලන්න පොහොට්ටුවේ අය 😀😀👍👍❤️

  • @lankaweharak4221
    @lankaweharak4221 5 років тому +1

    තමාට සිදු වූ හිංසනයන් පිළිබඳව පොඩි හාමුදුරු නමක් කළ මහපොලව නුහුලන හෙළිදරව්ව. Please help these child monks

  • @chamilakumarii9487
    @chamilakumarii9487 5 років тому

    Malli oyage wada satahan godak watinawaa malli bs..theruwan saranai. ..

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 5 років тому +22

    යකෝ වතිකානුවෙ පවා අලුතින් ආපු පාප්තුමා වන 'ෆර්න්චෙස්කෝ පාප්තුමා' ඔහුත් ආපු ගමන් කලේ වතිකානුවේ හිටපු කොලුකාරයින් ඉවත් කරපු එක!!! හාමුදුරුවරුන්ගෙත් එවැනි සක්කිලි අය ඉන්නවා, එවැනි අයට දඩුවම් දිය යුතුයි!!! ඒකෙ කිසිම වැරුද්දක් නැහැ!!! වැරදි නොකරන අයට ගරු කරලා වැරදි කරන කෙනාට දඩුවම් දිය යුතුයි!!! සුද්දන්ගෙ හැම ලැමම කන අපේ එවුන් සුද්දන් කරන හොඳ වැඩ ගන්නෙ නැහැ!!! සුද්දන් ලඟ වැරදි කරන්නෙ මොකාද ඌට දඩුවම තියෙනවා ඒකට ලංකාවෙ ගෙම්බන්ට මොනම දෙයක් ඇති බක බක ගාන්න!!! ඒකෙ හරිය වැරැද්ද තේරුම් ගන්න පුළුවන් කීයෙන් කී දෙනාටද???

    • @akilapriyadarshani4437
      @akilapriyadarshani4437 5 років тому +1

      DYLAN SYAK KAGGALARAVANALAGE

    • @senapalliyaguru2137
      @senapalliyaguru2137 5 років тому +1

      Dan gonjata wage ponnayo thotath thieyena maranthika prashnne okada? Ehenam Issara wela ahapiya thoge ammagen tho kageda kiyala. Me ponna kariyo ඔක්කෝටම කලින් තමන් කව්ද කියල හරියට දැනගෙන බුද්ධාගම සහ හාමුදුරුවෝ ගැන විවේචනය කරපං බූරුව.

    • @senapalliyaguru2137
      @senapalliyaguru2137 5 років тому

      මේ බොරු කියන්න එපා යකෝ දැක්ක වගේ.උඹ ඉතාලියේ කොහෙද කියපං. මම ඔත්තොවියානො උඹ දන්නවද ඒ කොහෙද කියල?පකය පුලුවන්නම් උත්තර දීපං.එතකොට බලමුකො .....

  • @egodagama2978
    @egodagama2978 5 років тому +6

    උබලා ඔය ප්‍රශ්න අහන්නේ සංඝරත්නෙයන්. ..පරිස්සමින්..

  • @sanutbadulle9127
    @sanutbadulle9127 5 років тому

    Machan avishka...uba hari macho...habai mehemai...ashen kalayak hodai.....habai u hit venna venna une...uta සංස්කෘතිය amathaka una eka..habai saho uba kavadavath ehema kare naha..mama asama you tuber uba..adarei godak.

  • @akilastravel
    @akilastravel 5 років тому

    kona thami niyama youtuber adrei aaaa kollooo

  • @anuraaththanayaka7922
    @anuraaththanayaka7922 5 років тому +3

    අනිවාර්යයෙන් සිංහල බෞද්ධ මේ රටේ රජ වෙන්න ඕනේ

  • @randeerwithanage
    @randeerwithanage 5 років тому +13

    Machan avishka supiri wadak bn💕👍

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 5 років тому +13

    එක හාමුදුරුවන් කෙනෙක් ගෙනල්ලා වෙච්ච කරදර ගැන අහලා එහෙම උනේ නෑ කියලා කිව්වම, සමස්ත හාමුදුරු සමූහයාටම වන වැරදි මේකෙන් පෙන්නලා දෙන්න බැ. ඒවගේම සෙසු හාමුරුවරුන්ට කරදර වෙන්නේ නෑ කියලත් කියන්න බෑ.

    • @නිහඬහිත
      @නිහඬහිත 5 років тому +3

      එකනේ බං.අපේ එවුන්ට ඕනා හැම ජෑරෑවක්ම කරන කොට සාදු කියන්න ..ඒහෙම නෙවෙයි වැරැද්දක් තියෙනවා නම් ඒ තැන පෙන්නලා දුන්නාම ඌට බැනලා වැඩක් නැ ..එතකොට හාමුදුරුවෝ 10එඩ්ස් හැදුනේ කොහොමද ? 🤔

    • @vajirakumara9501
      @vajirakumara9501 5 років тому

      සිරාවට...ඇබිත්ත කොලුවට ගල්කපන...සමාජයක් මේක🤣

    • @dilekaashawari9376
      @dilekaashawari9376 5 років тому

      ඉතින් රන්ජන් කිවුවේ සීයට අනූවක් කියලා .එක්කෙනෙක් ගෙන් ඇහැවුවාත් ඇති මෝඩයෝ

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 5 років тому +2

      Chaminda Vass මෙහෙමයි මචං Aids හැදෙන්නෙ ලිංගික ක්‍රියාව නිසාම නෙමෙයි . සමහර බික් රේසර් පොදුවේ පාවිච්චි කලාමත් වෙනවා. නමුත් මුලින්ම Aids හැදිච්ච හාමුදුරුවන්ට ඒක හැදුනේ කෝමද කියන එකයි ප්‍රශ්නය. මේකේ මූලිකයා ලිංගිකව එකතු වෙලා තියෙන්න ඔනි සෙසු අයට හැදෙන්න.

  • @seeladunusinghe7478
    @seeladunusinghe7478 5 років тому +2

    ජනාදිපති තම්බින්ට බයයි නෙ අපේ හාමුදුරුවනේ

  • @shalikaharshamali5683
    @shalikaharshamali5683 5 років тому +2

    Great work
    Niyamai sahodaraya

  • @thejessy7928
    @thejessy7928 5 років тому +10

    Great turning point broo.. Keep doing this ❤

  • @priyankadissanayake1516
    @priyankadissanayake1516 5 років тому +2

    අපේ හාමුදුරුවනේ ඔය මඩ ගහන හැමෝටම ඕනේ බුදු දහම පහලට දාන්න . .නමුත් රටේ ඔයිට වඩා ප්‍රස්න ගොඩ ගැහිලා.ඒ වා හොයන්නේ නෑ හාමුදුරුවන්ගේ දේ හොය හොය දගලන අය පනුවො ගහලා මැරෙන්නේ අශේන් මොකාද අපි නම් උගේ වීඩියෝ බලන්නෙත් නෑ

  • @hmkherath1337
    @hmkherath1337 5 років тому +2

    Ape hamuduruwane kathawa aththa bs oba wahanseta...dirgausa oba wahanseta

  • @lubnaalamri7660
    @lubnaalamri7660 5 років тому +1

    මම නම් කවදාවත් අශෙන් විඩියෝ බලන්නෙත් නැහැ බලලත් නැහැ

  • @අමායශ්රී
    @අමායශ්රී 5 років тому +5

    මුස්ලිම් ප්‍රජාවටත් එහෙම තමයි එකෙක් දෙන්නෙක් කරන දේකට හැමෝම පලි නෑ.. දේශපාලනෙත් මාධ්‍යයේත් එහෙමයි එකෙක් දෙන්නෙක් කරන දෙයක් වෙනුවෙන් හැමෝම වැරදි නෑ

  • @dahamwarsa7849
    @dahamwarsa7849 5 років тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ

  • @osheeashiliya4179
    @osheeashiliya4179 2 роки тому +1

    Hamuduruwaneee.theruwansaranaiii

  • @සදමාලිතාරකා
    @සදමාලිතාරකා 5 років тому

    කාලකන්නි ආණ්ඩුව පලවාහා අරින කාලය හරි

  • @Hewagej
    @Hewagej 5 років тому +18

    *ප්‍රසිද්ධ මාධ්‍යය තුල ගියා කියලා*
    *උබටත් ප්‍රසිද්ධියක් ලබාගන්න*
    *බලාගෙන මේවගේ ප්‍රශ්න* *අහන්න එපා දරුවා.පුලුන්* *ගෙනත් තිබ්බම ගිනිකූරු* *ගහන්න එපා.ඔය රංජන් කියන* *මිනිහා නලුවෙක් නේ.ඌ දන්න* බෞද්ධ ධර්මයක් නැහැ.මේවගේ විඩියෝ කරාම ඔයාට views ලැබෙයි.හැබැයි මැරෙන්න මොහොතක් තියලා හරි ඔබට හා අසේන්ට මේවා පලදෙයි දරුවා.

    • @nilumash1041
      @nilumash1041 5 років тому +1

      UA-cam Red ashen ekka meya sasadanna epa. Kondak thiyana kollek

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 років тому +2

    අශේනුත් වැරදියි

  • @alaayonis2669
    @alaayonis2669 5 років тому

    Aniwarayenma ou hamuduruwane oba wahanse hari eka hireta nemi danna one kelinma ellumgahata me wage apahasa kalata....theruwan saranai oba wahansetath aneth hemotamath

  • @ranilkumara565
    @ranilkumara565 4 роки тому +1

    කෝනාර පුලුවන් නම් ගිහින් ඔය ටික කතෝලික පියතුමකෙනෙක්ගෙන් අහන්න, මොකද පියතුමාලගෙන් ගොඩාක් කොල්ලො එක්ක ඉන්න්නවා,

  • @glwaj4259
    @glwaj4259 5 років тому

    Meditation karanne kumatadha ??

  • @mahindakumara6625
    @mahindakumara6625 5 років тому

    අනේ පුතේ ඔයා කොහොමද කියන්නේ අෂේන්ගෙ වරදක් නැහැ කියලා,,social Experiment කරන්න ගිහින් මිනිස්සුන්ගේ රැකියාවල්වලට පවා කෙලවපු එකෙක්..
    අෂේන්වයි රන්ජන්වයි දෙන්නවම ලිංගික අපයෝජනයට ලක්වුණු දෙනෙක් වෙන්න ඇති ඔච්චරම කෑගැහුවෙ..
    මෙවන් වීඩියෝ එකක් කලාට බොහොම පින් .
    තෙරුවන් සරණයි !!!

  • @rathnayakar3910
    @rathnayakar3910 5 років тому +4

    සහතික ඇත්ත හාමුදුරුවනේ

  • @sameerasultan877
    @sameerasultan877 5 років тому

    Apa suwamin wansa uthum tharuwan sarana gamana uthum biksuta apasakaran awun kawada hri daduwan vidinawa borupachara karanawata apa darmaya apta uthum
    Kiyanna khsahkiwath hanna sibuddiya esayouthui ama kiyawanna awamangala gonranja ara unp eka innawana badurdin asad sali gasbullala un unp karayo un denaganna thamikayanna apa hamuduruwanta baninawa kiyala denaganna athakota unta sathutuina unp karayo oru mimaruwo rata kanawa budda darmayath vinasakara nosakin
    Apa suwamin wansata uthum uthum uthum thruwan saranai digasiri nirwana suwaya 🙏🏼🌼🙏🏼🌼🙏🏼🌼

  • @theshesh.4308
    @theshesh.4308 5 років тому +2

    අනෙ මෙ එකෙක් දෙන්නෙක් කියන එවාට කතොලික අයට කරදර වෙද්දි අපි හිටියෙ ගගා ඉලගට අගම් බෙද ඇති කරන්න හදන්න එපා 🤬🤬.. අපිට ඉන්නෙ අපි විතරයි එක මතක තියා ගන්න... ඔය හැමදෙකටම අගම් බෙද හොයන උන්.. අපිට ඉන්නෙ අපි කරදරයක් උනම ලෙ දෙන්න අගම් බෙද හොය හොය ඉන් නැ... මං මෙ ආගම් දෙකටම ආදරෙයි....

  • @anugalle9187
    @anugalle9187 5 років тому

    කුඩා දැරියක් වුවද වැඩි වියට පැමිනි පසු විවාහයයට සුදුසුයි කියන තක්කඩි ඉන්නවා මේ බෞද්ධ රටේ.අසීලාචාර ලෙස හැසිරෙන හාමුදුරුවන්ට වගේම මරක්කල උන් ගැනත් නීතිය බල ගන්වනු.කවුරු කලත් වරද වරදමයි..සුලු පිරිසකගේ අසීලාචාර කම් නිසා..ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට, අපහාස කරන එකත් නවත්තපියව්

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 років тому +1

    සුධුදහමට අපහසකරන අය දැල්ගෝනියකට..දාල...කටබැදල තියන්න පුතේ හාමුරැවන්ගේවරදක් තිබුනත් මොනවටද අවුස්සනේ පවිපුරවගන්න

  • @vajirakumara9501
    @vajirakumara9501 5 років тому +8

    හාමුදුරුවෝ ගංජා ගහනවද..කියලා..අහද්දි...ප්‍රස්නෙන්..හිමිහිට මග ඇරලා.යනවා.දැක්ක..උං like කරන්ඩෝ👆

    • @mr.whitewoshhomes2484
      @mr.whitewoshhomes2484 5 років тому

      😂😂😂 ඔව් මුන්ගේ පකේ. මාදම්පේ පන්සලේ ලොකු හාමුදුරුවෝ බණ කියන්නේ ගෑනු ඔඩොක්කුවේ තියාගෙන.

    • @vajirakumara9501
      @vajirakumara9501 5 років тому

      @@mr.whitewoshhomes2484 🤣🤣🤣😁😁😁

  • @airoseutto5630
    @airoseutto5630 5 років тому +7

    Tawath pissak.ape හාමුදුරුවනේ මේවගේ gonnunta උත්තර denna epa obawahanseta tharuwnsaranai

    • @Roothtravels
      @Roothtravels 5 років тому

      Attamai pissek thami mun munata kala.thela.

  • @ranasinghearachchigesunith1081
    @ranasinghearachchigesunith1081 5 років тому +8

    එක මකුනෙක් කෑවම සේරෝම මකුනො මරනව...නේ...?
    ඒවගේම කෙනෙක් කල වරදට සේරෝම සංඝයා වහන්සේලා වැරදියි කියන එක වැරදිද? හරිද?...
    තීරණය ඔබ අතේ...

  • @dilanmusic4004
    @dilanmusic4004 5 років тому +14

    Niyama wedak bro...මාවත් සබ් කරල සප් එකක් දෙන්ඩෝ...අනිවා මාත් හෙල්ප් කරනවා🙏🙏🙏😍😍😍

  • @shanikashanika1116
    @shanikashanika1116 5 років тому

    Bududahama bebalewa. .ohoma yamu lamaine. Jayawewa. .👍🌹

  • @ruwanlakmal1636
    @ruwanlakmal1636 5 років тому

    තේරුවන් සරනයි

  • @chamaradiushaka4982
    @chamaradiushaka4982 5 років тому

    views walata peretha kame karana vedios walata wada oba godak watinawa
    jaya wewa

  • @sandasavi9150
    @sandasavi9150 5 років тому

    අනිවාර්යයෙන් ....oba වහන්සේ hari...

  • @SAMITHA.
    @SAMITHA. 5 років тому

    Very inforten talk. Budu saranai.

  • @-thecaste9106
    @-thecaste9106 5 років тому +3

    මචං ඔය වැඩේ තනිකරම ආණ්ඩුවේ ප්ලෑන් එකක් බෝම්බ ගහපු සිද්දිය යට ගහන්න කරපු වඩක් කියලමයි මට නම් හිතෙන්නේ..

  • @majorlove2036
    @majorlove2036 5 років тому +1

    බලය දරන්නා... බලධාරියා. චීවරය දරන්නා... චීවරධාරියා.

  • @slteam922
    @slteam922 5 років тому

    Thumbnail ekath kethai bro. Bauddyanta mada wage ekak ekath

  • @nilanthikumari8796
    @nilanthikumari8796 5 років тому

    බුදු සරනයි අපෙ හාමුදුරැවනේ .

  • @sllions5972
    @sllions5972 5 років тому +2

    කෝනාර උබට අශාන්ගෙ වැරදි පේන්නෙ නැත්තෙ තෝත් ලොල්ල ගන පො ......ක්ද....බල්ලො අශාන් පකය කොහොමද චීවරදාරී කියන වචනෙ කියන්නෙ .....තෝ ගස් බල්ලට කියවුන් නැති උනාට ඌ කිව්වනේ ඒක ඇති....

  • @asankaupul1541
    @asankaupul1541 5 років тому

    Haamuduruwane rawla konde kapala hitiyanam thawath lassanai

  • @kumudurohan5330
    @kumudurohan5330 5 років тому

    නියමයි බුදුසරණයි!!!

  • @lagalatta6639
    @lagalatta6639 5 років тому +2

    අවිස්ක හුද කොල්ලෙක් අසේන් අමනයා අවිස්ක යන පාරේ පලයන් ලොකේ ට කුනුහරුප පේන්නනන

  • @kuwaitstar7593
    @kuwaitstar7593 5 років тому +1

    Ane mage puthath ada magen ahanawa amme mama mahana wennada kiyala.thawama wayasa aurudu hayai.mama inne kuwait eke.mama kiwwa,amma awama mahana wemu kiyala

  • @malikazaher3705
    @malikazaher3705 5 років тому +1

    Chiwardaarin.kiyanna.-:.dabara.amila.nohot.abara.damila.igilanna.tatu.awa.maaddaya.isasaraha.

  • @disnadisna5743
    @disnadisna5743 5 років тому +3

    නැහැ ඕකට මූලික වරද කරේ කවුද අපේ ආදිවාසී මිනිසුන්.මොකද එයාලා ඒ කාලේ හිතුවේ නෑ අර සෙනරත් කියන රජතුමයි කියන වල් බල්ලා අර පෝය පර හැත්තට ආරක්ෂාව දීලා ඉන්න දුන්නා ඕකගෙ වලටත් හෙණ ගහන්න එපැයි.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 років тому

    Rawla,point eka ,konde wawana eka waradiney ape hamuduruwaney...!

  • @happinessisundressing8477
    @happinessisundressing8477 5 років тому

    පුලුවන්නම් මට අවස්තාවක් දෙන්න මේ පස්න ගැන කතා කරන්න,,,තෙරුවන් සරණයි ,,,හරි දෙය හරි ලෙස දකින්න නැණස පහල වේවා ...!!!

  • @c.hansi.6690
    @c.hansi.6690 5 років тому +4

    ඔහොම යන්න අයියෙ.අශේන් අයියා වගේ කුණුහරප කියලා අනුන්ගෙ කුනුනම් හොයන්න එපා..ඒකෙන් මිනිස්සු බනින තරමම ඇති ඔයාලට සාපයක් වෙන්න.අශේන්ගෙ විදියෙන් ජනප්‍රිය වෙන්නෙ ටික කාලයයි.දැන් එයාව ගොඩක් අයට එපා වෙලා.ලිමිට් එකක් තියන් හොද වචන වලින් වැඩේ කරන් යන්න.එතකොට ඔයාගෙ chanel එකට සමාජෙ නිකන් නමක් නෙවෙයි "හොද නමක්" ලැබෙයි.

  • @renukadamayanthi3264
    @renukadamayanthi3264 5 років тому

    මෙයත් හොද ගල් කාරයෙක් වගෙයි

  • @ridmaudeesha7615
    @ridmaudeesha7615 5 років тому +8

    ස්වාමීන් වහන්සේලාගෙන් ඕවා අහල දැනගන්න එක වෙනම එකක් ..නමුත් ප්‍රසිද්ද කරන්නේ මොන බම්බුවකටද ඕයි... ඒක හාමුදුරු නමකට හරිනෑ බොලා අර තම්බි යක්කු වගේ ආගම පහත් කරන්න එපා ...අපි බුද්දහගමේ ඕයි...පින් දීපං ස්වාමීන් වහන්සේ කියලා දුන්නට ..උබත් රන්ජන් වගේ බල්ලෙක්ද ඕයි මම බය නෑ බොට පොඩ්ඩක් වත් පුලුවන්නං වර.........#රන්ජන් වෙන්න එපා බන්

  • @anakshiaseka5145
    @anakshiaseka5145 5 років тому +1

    ape hamuduruwarui ranawiruwoi thamai ape pana..kawruhari me depirisata apahaasa karanawanam widawanna wei

  • @subadesilva5845
    @subadesilva5845 5 років тому

    Malli oya karanna video hama ekakma godak wadagath wena ewa.Ashen nam mata penna ba.

  • @sllions5972
    @sllions5972 5 років тому +1

    කෝනාර උබ ලොල්ල ගන්න නිසානෙ උන් දෙන්නෙ...උබ ලොල්ල ගන්නෙ නැත්නම් කවුරැ දෙන්න බලං හිටියත් වැඩක් නෑ..ඌ ලොල්ල දෙන නිසාද උබ ගන්නෙ... උබත් ආසද ඒකට...

  • @amalikarnanayka4141
    @amalikarnanayka4141 2 роки тому

    🙏🏼🙏🙏🏻🙏🏼🙏🙏🏻💛💛💛💛

  • @saradilhani3046
    @saradilhani3046 5 років тому +2

    ඒ කට්ටිය කියල කියන්න එපා මිනිහෝ. එ මිනිහ කියල කියනාව.ඒ දේ කිඋවෙ උන් දෙන්න මිසක් අනික් මිනිස්සු නෙමේ. රන්ජන්ටයි අශේනුයි වගකිව යුතුයි

  • @asalamni6441
    @asalamni6441 5 років тому +7

    මේ පාහරයා අශේන් පාහරයා ට....වැඩි ය ගොනෙක්...නොදකින් මේ මාධ්‍ය ..හාමුදුරුවණේ ඔබ වහන්සේලා මේ ඇට්ටිම්බ කොල්ලන්ගෙ වීඩියෝ වලට කතා කරන්න එපා..පාහර සක්කිලි මාධ්‍ය ....තුංනොදකින් ...

  • @mongmangprue701
    @mongmangprue701 5 років тому

    Mam asama Vedio clip

  • @nirmalamadagedara7535
    @nirmalamadagedara7535 5 років тому +2

    Me gane tearum kere dun ake obetumata saha me wadasatahan kerane kenata sube pateanewa❤️e wagemai ranjen katholike neme u muslim akek uge amma uwe jateake kere jateakeyak. Jammeyak nathi akek. Katholike minissu Api me lankawe jivath wenne buddagameta multhane dila. Me ratawanesanne ranila okewe ain keranne one mulinme

  • @desh7761
    @desh7761 5 років тому

    අපේ කෝණාව සබ් කරපන් අශෙන්ලා වගෙ සමනල් ගොබ්බයො අතඇරපන් 😏❣️

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 5 років тому

    කලින් මුස්ලිම් වරුන් එක්ක ඇනකොටාගන්න ලැස්තිකෙරුව එක අපේ කාදිනල් තුමා වැලැක්කුව දැන් අපේ බවුද්ද සහොදරයන්ට මඩගහලා කලිකයෙක්ව අල්ලගෙන දෙපිල කොටවන්න හදනව මේ සේරම අපි අමතකකෙලේ නැ බවුද්දයන්ව ඔය බුරු මංත්‍රිවරුන් ගෙත් අගමැතිගෙත් මොඩ වැඩත් නිසා වන දේවල් වරදකල කෙනාට දඩුවම් දියයුතුයි අනිවර්රයෙන්ම