Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ගොවි මහත්තයා හරිම සිරියාවන්තයි.හරිම ලස්සන හිනාවක්.වගාව දියුණුවෙන් දියුණුව ලැබේවා❤❤❤
රටට ණය නැති නියම වීරයෝ මහ පොළවත් එක්ක හැප්පිලා ඒ මමගේ ඇගේ හයිය දැක්ක්ම අපි කව්ද කියලා හිතෙනවා.වටින මිනිස්සුන්ට නියම වටිනාකමක් දීලා කතා කරන අපේ island fishing අයියටත් එකෙන්ම respect
ඇස් වහක් වදින්න එපා ඇත්තටම ලස්සනයි ඒ ගොවි තැන වෙනුවෙන් ඒ ගොවි අය්යාගේ දහඩිය කොච්චරනම් මහා පොලොවට එකතුවෙලා ඇත්ද ගෙවල් වලට වෙලා නිකන් කාලය කා දමන පිරිමින්ට me වීඩියෝව ඇස ගැටේවා malli oyata godak පිං රටවල් වල තනිවෙලා inna අපිට මේවාගේ දසුන් නෙතු අගට ගෙනාවට ❤❤❤
ඇත්තටම ලස්සනයි ගොඩක් මහන්සි වෙලා තියෙනවා.. මහත්තයා මාමාගේ වගාව ආරක්ෂා වෙිවා 🙏🙏🙏🙏
කොච්චර අමාරු කම් මැද මේ ගොවිතැන කරන් ගියත් ඒ මාමගේ, කතාවේ තියෙන ආඩම්බර, ගාම්බීරත්වය ඒ තමා ගොවි මහත්තුරු. රටට නය නැති මිනිස්සු .🙏
ඉතාම අනර්ඝ වෙනස්ම වටිනා අපූරු ව්‍යාපෘතියක්.ඔබතූමාට ගොඩක් ස්තුතියි.👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰 🇱🇰 🇩🇪
අපේ හේනට එහා හේන් දේකේ නහත්තමාමයි දනුශ්ක අයියයි නේද බුදුසරනයි මගේ තාත්ත ඇතුලු මුලු නුගේ පොකුනෙ යායෙ හැමොටම ❤
වාහන ෆ්මිට් දෙන්න ඕනේ මෙන්න මේ මිනිස්සුට....පුටු රත්කරන කාලකන්නිට නොවෙයි.
Lankawe මෙහෙම than දකින්න ලැබෙන්නේ ඔයා karana video නිසා brother ❤❤❤❤❤ හරිම ලස්සනයි ❤❤❤❤ ජයවේවා brother .සම්පත් ඩුබායි
මාමට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු කියල ❤❤❤
මේ braground music එක වෙනස් කරන්න apa හිතට සැහැල්ලුවක් දැනෙනවා music එක ඇහෙද්දී. ....video walata viws ගොඩක ගන්න පුළුවන් ...eka මරු ❤
මගේ මහත්තයටත් මහත්තයගෙ තාත්තටත් බුදුසරනයි දෙවි පිහිටයි.❤️❤️❤️❤️😍😍😍
සුපිරි
මනුස්සකම් පිරි මිනිසෙක්☺️මහත්තෙයා මාමා❤️
Theruwan saranin සියලු යහපත වෙවා කිසිම කරදරයක් nowewa ❤❤❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹💎💎💎💎💎💎💎💎💎🙏🙏🙏🙏🙏🙏🙏
තල ගොල්ලේ ගංජා ගහක් හදන්නත් මරු
ජයවෙවා
❤❤❤❤❤ ජය වෙිවා මහත්තයා මාමෙි බුදු සරනයි
merate kalaknenta gowetana wadakna obatumata tawa rawa sakhteyama labewa mage budunge saranai oyala hamotama ummmmmmmmma
අහිංසක සුන්දර මිනිස්සු
හරිම සුන්දරයි ❤
බුදු.සරනයි.මාමෙි.තවතවත්.ශක්තිය.දේ‍්‍යය.ලැබෙිවා
සුපිරිම වීඩියෝ එක ❤
Hithata sahalluwak danena balanna asa hithena vidiyo ekak.niyamai❤
Thanks ❤
Mahaththaya mama,dhanushka malli.hamotama budusaranai.
Niyamai malli digatama karanna api oyath ekka bs
රටක කශේරුකාව වන්නේ ගොවිය, තාක්ෂණය දියුණු වුනත් ලෝකය පුරා ආහාර හිගයක් ඇතිවෙලා,අපෙරටේ අසරණම ගොයියෝ ,වඳවීමට ලක්වුන සත්වයෙක්😢
අනේ මාමා ට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු කියල ඵ
අයිය ඔයත් මරු මෙ කරනව වගේ ඉස්සරහටත් කරගෙන යමු 😌👍
නියම ලාංකිකයෙක්...❤❤❤
බුදු සරණයි දේවි පිහිටයි දිඝායුෂ ලැබේවා
Ane budusaranin .siyalu katauthu sarthaka wewaa ❤❤❤❤❤❤
Thanks brother shared Sri Lanka hidden treasures 🙏
ජයවේවා ජයවේවා
මහත්මයා මාමට බුදුසරණයි 🙏
නියමයි බන් ඇත්තටම පිංවන්තයි❤
Memamata kauru Hari udau Karanna uthsaha wantha govirajek❤❤❤
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🏾
Ali gamwadina eka ahannath deyaka akkara ganan ohoma kale kapala hen karanakota e ahinsaka saththu nikan Marila yanawa
❤❤❤❤ ජය වේවා
ජයවේවා ❤❤❤
Saman malle oya. Ape wenuwen Ganna uthsayata bohoma. Pin
Budu saranai devi pihitai parissamen weda karanna thaththe
oyalage wedasatahana hodai widiyo balanna apahasu thawayak thiyanawa
මගෙ ආයුශත් අරන් ජිවත් වෙන්න කලු මාමෙ ❤😂❤
Niyamai
❤harema ❤Lassanaiii ❤oyaga❤vidio❤budu❤saranaii ❤denan❤dena❤deyunu❤wawa❤oyaga chanal❤aka❤malleyu❤❤❤❤❤❤❤❤
යකෝ මහත්තයා මාමගේ ඇග six pack පවා තියනවා ❤
😂
Ekane machaaan. Math me mage yaluwek ekkath kiya kiya hitiye. Lokka mahapolawath ekkama ottuwela mahansiwela maara kattak kanne ban. Aganam niyamai niyameta hedila. Budu saranai mamandita.
😊
Malli umba wasantha ekka video karanne nathuwa me wage videos dapan👍👍👍👂👂
මෙන්න නියම ගොවි මහත්තුරු බලංඩකො කොච්චර හොදට ගොවිතැන කරගන යනවද වාසනාවන්ත මනුස්සයෙක් ❤ ඒකටත් එක්ක අර වසන්තය කරන ඇති ගොවිතැනකුත් නෑ වැවට ගිහින් මාලු පැටියෙක් අල්ලන් ඇවිත් උයාගන කාල බොරැවට පංපෝරි ගහනව කාලකන්නිය අහිංසක මිනිස්සු හූරං කන්ඩ හදනව හේනට ගෙන්නගන
Ela ela 🙂❤️
Harima siriyavantha mama kenek koi pathada
Samanaa Jaya wewa adarei ❤❤
දිවාරෑ ගිණි අව්වේ වේලෙම්න් වැස්සේ තෙමෙන රාත්‍රීයේ නිදිමරාගෙන මදූරුවන් මැස්සන් ගෙන් වන අලින්ගෙන් ආරක්ෂා වෙලා මේ ගොවි දෙවිවරුන් මොනතරම් දූක් මහන්සි වෙනවාද?අපිට කෑම සපයන්න.ඔබ සැමටම බූදූ සරණයි. වගාවන් අස්වැන්න වැඩි වැඩියෙන් සරුසාර වේවා!!!
27:50
හත්තික්කේ මේ අපේ ගෙදරට එහාපැත්තෙ ගෙදර මාමානෙ.මේ එයාගෙ හේන.......😀
kalawamata ganja ikak danna puluwan niyameta
කොහිද බෙරලිහෙලද?
@@pradeepprasantha9945 ow
ඔයා බෙරලිහෙල කොහිද
@@pradeepprasantha9945 Ku.Ga.3
අනතුරකින් අතක් නැතිවුණ ඔතන ඉන්න සුද්දාව දන්නවා . ධනුශ්කවත් දන්නවා වගේ මතකයි . ඉස්සර චුට්ටා එක්ක හිටියද කොහිද ?
Emada
අර පව්කාර වසන්තයා ....නැති ව .ගමනක් යන එක හොදයි.. ජය වෙවා .....
❤frist
Me කොහෙද oya patte awoth අපිටත් එළවළු ganna පුළුවන් neda mame😊
Thanks. 👍👍👍👍
❤❤❤❤👍👌🤴
Oyanam pissuwak.❤
❤️👍
ඒ හුනාලකීරියද අරලොක් නේද
Ayiye api cost ekata wade karala dennanm oya minissu wenuwen, pump eke wade
Aiye mama uodawwka karanama
අර පරිසර ජෙපි සේනාව දැකල නෑ වගේ
Mata kiynnako oya😊
මුං ඇට වවන ඒවයෙන් ඇයි බිත්තර බීජ හදාගන්න බැරි. ඔක්කොම කඩෙන්ම ගන්න ඕනෙද...
❤❤❤❤❤❤
Me koi palathada
🖤
❤
Harida
Apetat බලන්න යන්ඩ පුලුවන් ද
හුලංකීරිය නොවේ ඒවා බුත්සරනා
Aiye mama arage Denama
❤❤❤
🙏🙏❤❤❤❤
mahaththaya mama hoda weddek tharuwan saranai
eswahak katawahak neha siyalu devi pihitai
💙🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamai. Saman ayiya contact karaganna khomada..
❤❤❤❤❤❤❤❤💯💯💯
🙏🙏🙏🙏🙏🙏👌
💪💪💪🙏🙏🙏
වැඩේ බාගෙට හෝ හොරට කරලා නළ ලිඳේ හෝ ලිඳේ වතුර නැති නිසා වතුර පම්ප් වෙන්නෙ නැහැ කියලා ඔය කම්පැණි කාරයෝ කියන්නත් ලොකු ඉඩක් තියෙනවා...
එක ඇත්ත ❤
රුපියල් 20,50,100 ගානේ පූලුවන් ගානක් දාලා මහත්තයා මාමට වතුර පොම්පයක් අරන් දෙමුද??
Kiyakada wenne
Alakiri.brooo
Job ekata yanne nathuwa nathara unada...
Mage jaweje asma Kara eka tahama oyaa
Hi
😢😅
වාදනය ටිකක් අඩු කරන්න කියන් දේ හරියට ඇහෙන්නේ නෑ
මල්ලීය ඔබගේ වැඩ කටයුතු සාර්ථක වෙන්නඕන
මේ පරම්පරාවෙන් පස්සේ කවුරු මෙහෙම වගා කරයිද?😢
Me gowi mahattayage poon number aka deñna puluwanda
❤️❤️❤️🔥🔥🔥👍🙏🇮🇱
මේ ගොවි මහත්තයා හරිම සිරියාවන්තයි.හරිම ලස්සන හිනාවක්.වගාව දියුණුවෙන් දියුණුව ලැබේවා❤❤❤
රටට ණය නැති නියම වීරයෝ මහ පොළවත් එක්ක හැප්පිලා ඒ මමගේ ඇගේ හයිය දැක්ක්ම අපි කව්ද කියලා හිතෙනවා.වටින මිනිස්සුන්ට නියම වටිනාකමක් දීලා කතා කරන අපේ island fishing අයියටත් එකෙන්ම respect
ඇස් වහක් වදින්න එපා ඇත්තටම ලස්සනයි ඒ ගොවි තැන වෙනුවෙන් ඒ ගොවි අය්යාගේ දහඩිය කොච්චරනම් මහා පොලොවට එකතුවෙලා ඇත්ද ගෙවල් වලට වෙලා නිකන් කාලය කා දමන පිරිමින්ට me වීඩියෝව ඇස ගැටේවා malli oyata godak පිං රටවල් වල තනිවෙලා inna අපිට මේවාගේ දසුන් නෙතු අගට ගෙනාවට ❤❤❤
ඇත්තටම ලස්සනයි ගොඩක් මහන්සි වෙලා තියෙනවා.. මහත්තයා මාමාගේ වගාව ආරක්ෂා වෙිවා 🙏🙏🙏🙏
කොච්චර අමාරු කම් මැද මේ ගොවිතැන කරන් ගියත් ඒ මාමගේ, කතාවේ තියෙන ආඩම්බර, ගාම්බීරත්වය ඒ තමා ගොවි මහත්තුරු. රටට නය නැති මිනිස්සු .🙏
ඉතාම අනර්ඝ වෙනස්ම වටිනා අපූරු ව්‍යාපෘතියක්.
ඔබතූමාට ගොඩක් ස්තුතියි.👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰 🇱🇰 🇩🇪
අපේ හේනට එහා හේන් දේකේ නහත්තමාමයි දනුශ්ක අයියයි නේද බුදුසරනයි මගේ තාත්ත ඇතුලු මුලු නුගේ පොකුනෙ යායෙ හැමොටම ❤
වාහන ෆ්මිට් දෙන්න ඕනේ මෙන්න මේ මිනිස්සුට....පුටු රත්කරන කාලකන්නිට නොවෙයි.
Lankawe මෙහෙම than දකින්න ලැබෙන්නේ ඔයා karana video නිසා brother ❤❤❤❤❤ හරිම ලස්සනයි ❤❤❤❤ ජයවේවා brother .සම්පත් ඩුබායි
මාමට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු කියල ❤❤❤
මේ braground music එක වෙනස් කරන්න apa හිතට සැහැල්ලුවක් දැනෙනවා music එක ඇහෙද්දී. ....video walata viws ගොඩක ගන්න පුළුවන් ...eka මරු ❤
මගේ මහත්තයටත් මහත්තයගෙ තාත්තටත් බුදුසරනයි දෙවි පිහිටයි.❤️❤️❤️❤️😍😍😍
සුපිරි
මනුස්සකම් පිරි මිනිසෙක්☺️මහත්තෙයා මාමා❤️
Theruwan saranin සියලු යහපත වෙවා කිසිම කරදරයක් nowewa ❤❤❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹💎💎💎💎💎💎💎💎💎🙏🙏🙏🙏🙏🙏🙏
තල ගොල්ලේ ගංජා ගහක් හදන්නත් මරු
ජයවෙවා
❤❤❤❤❤ ජය වෙිවා මහත්තයා මාමෙි බුදු සරනයි
merate kalaknenta gowetana wadakna obatumata tawa rawa sakhteyama labewa mage budunge saranai oyala hamotama ummmmmmmmma
අහිංසක සුන්දර මිනිස්සු
හරිම සුන්දරයි ❤
බුදු.සරනයි.මාමෙි.තවතවත්.ශක්තිය.දේ‍්‍යය.ලැබෙිවා
සුපිරිම වීඩියෝ එක ❤
Hithata sahalluwak danena balanna asa hithena vidiyo ekak.niyamai❤
Thanks ❤
Mahaththaya mama,dhanushka malli.hamotama budusaranai.
Niyamai malli digatama karanna api oyath ekka bs
රටක කශේරුකාව වන්නේ ගොවිය, තාක්ෂණය දියුණු වුනත් ලෝකය පුරා ආහාර හිගයක් ඇතිවෙලා,අපෙරටේ අසරණම ගොයියෝ ,වඳවීමට ලක්වුන සත්වයෙක්😢
අනේ මාමා ට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු කියල ඵ
අයිය ඔයත් මරු මෙ කරනව වගේ ඉස්සරහටත් කරගෙන යමු 😌👍
නියම ලාංකිකයෙක්...❤❤❤
බුදු සරණයි දේවි පිහිටයි දිඝායුෂ ලැබේවා
Ane budusaranin .siyalu katauthu sarthaka wewaa ❤❤❤❤❤❤
Thanks brother shared Sri Lanka hidden treasures 🙏
ජයවේවා ජයවේවා
මහත්මයා මාමට බුදුසරණයි 🙏
නියමයි බන් ඇත්තටම පිංවන්තයි❤
Memamata kauru Hari udau Karanna uthsaha wantha govirajek❤❤❤
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🏾
Ali gamwadina eka ahannath deyaka akkara ganan ohoma kale kapala hen karanakota e ahinsaka saththu nikan Marila yanawa
❤❤❤❤ ජය වේවා
ජයවේවා ❤❤❤
Saman malle oya. Ape wenuwen Ganna uthsayata bohoma. Pin
Budu saranai devi pihitai parissamen weda karanna thaththe
oyalage wedasatahana hodai widiyo balanna apahasu thawayak thiyanawa
මගෙ ආයුශත් අරන් ජිවත් වෙන්න කලු මාමෙ ❤😂❤
Niyamai
❤harema ❤Lassanaiii ❤oyaga❤vidio❤budu❤saranaii ❤denan❤dena❤deyunu❤wawa❤oyaga chanal❤aka❤malleyu❤❤❤❤❤❤❤❤
යකෝ මහත්තයා මාමගේ ඇග six pack පවා තියනවා ❤
😂
Ekane machaaan. Math me mage yaluwek ekkath kiya kiya hitiye. Lokka mahapolawath ekkama ottuwela mahansiwela maara kattak kanne ban. Aganam niyamai niyameta hedila. Budu saranai mamandita.
😊
Malli umba wasantha ekka video karanne nathuwa me wage videos dapan👍👍👍👂👂
මෙන්න නියම ගොවි මහත්තුරු බලංඩකො කොච්චර හොදට ගොවිතැන කරගන යනවද වාසනාවන්ත මනුස්සයෙක් ❤ ඒකටත් එක්ක අර වසන්තය කරන ඇති ගොවිතැනකුත් නෑ වැවට ගිහින් මාලු පැටියෙක් අල්ලන් ඇවිත් උයාගන කාල බොරැවට පංපෝරි ගහනව කාලකන්නිය අහිංසක මිනිස්සු හූරං කන්ඩ හදනව හේනට ගෙන්නගන
Ela ela 🙂❤️
Harima siriyavantha mama kenek koi pathada
Samanaa Jaya wewa adarei ❤❤
දිවාරෑ ගිණි අව්වේ වේලෙම්න් වැස්සේ තෙමෙන රාත්‍රීයේ නිදිමරාගෙන මදූරුවන් මැස්සන් ගෙන් වන අලින්ගෙන් ආරක්ෂා වෙලා මේ ගොවි දෙවිවරුන් මොනතරම් දූක් මහන්සි වෙනවාද?අපිට කෑම සපයන්න.
ඔබ සැමටම බූදූ සරණයි. වගාවන් අස්වැන්න වැඩි වැඩියෙන් සරුසාර වේවා!!!