අපි කාබනික ගොවිතැන මතින් ගොඩනැඟුණු ජාතියක් | ලෙස්ලි

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 258

  • @sundarasrilanka8320
    @sundarasrilanka8320 3 роки тому +21

    ලංකාවේ දැන් ඉන්න මිනිසුන්ට ඕවා තෙරෙන්නේ නෑ...මිනිස්සු හරිම ආත්මාර්ථකාමි....තමන්ගේ වත්කම වැඩි කරගෙන බඩ පුරවාගන්න ජාතියක්...අපිට වැරදුන තැන ඔතන....සල්ලි උපයන්න නම් රසායනික හරි ගහලා තමන්ගේ අනාගත දරුවෝ පවා පාවා දිලා සල්ලි හොයන ජාතියක් ....ඉතාමත් වැදගත් ඉරාජ් මහත්තයා රටට මේවා පෙන්වන එක.....මේ මහත්තයාත් රටට ලොකු ආදර්ශයක්....අනිත් දේශද්‍රෝහි පාලකයන් අතුරින් අතිගරු ජනාධිපති තමා රටට වචනයකින් හරි පෙන්වපු මේ කාරණය අගය කරනවා....
    ඔබේ අනාගත දරු පරපුර ගැන හිතන්න ගොවි මහතුනි...
    උද්ඝෝෂණ වලට වියදම් කරන එක රුපියල පවා කාබනික හදාගන්න යොදාගන්න
    වෙනස්ව හිතන්න...පාලකයො අපට වෙනස් කරන්නට හැක්කේ ද අපි හරි මගේ යන විටය...
    නැත්තං ඔවුන්ද ඔබ අපව රවටනු ඇත...

    • @shanthidev1277
      @shanthidev1277 3 роки тому +1

      💯

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 3 роки тому +1

      Huthawal nokiya කුඹුරු ta bahala thiyan prasne balapn .uba hithuwada goviyo hanne nikn kiyala ,goyam kapanne nikan kiyalada .yko mewa weradi kiyan na .poddak minissunge prasnath tikak therum gattanm narakida ..eka kannak nathi unoth කොහොමද naya gewanne lamita ugannanne .mita wada me weda පිළිවෙළ

    • @udithabandara1363
      @udithabandara1363 3 роки тому

      කීබෝඩ් එක අතට ගත් පමනින් මෝඩයෙක් සේ හැසිරීමෙන් වලකින්න.. කාබනික වගාව කරන්න දැන් තියන පස සහ බීජ වර්ග සුදුසු නෑ.. එහෙම කරන්න අවුරුදු 5ක් වත් යනවා.. එක පාරටම රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර වලට යනව කියන්නේ බත් කන එක් නවත්තලා වී කන්න පටන්ගනවා වගේ වැඩක්..මෝඩයෙක් වගේ කතා කරන්න එපා..

    • @manodtv49
      @manodtv49 Рік тому

      👍

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 3 роки тому +46

    ඉරාජ් පුළුවන් නම් කන්දේගම මහතා සමගත් මෙවැනිම වැඩ සටහනක් කරන්න 👍👍👍

    • @kasunekanayake355
      @kasunekanayake355 3 роки тому +1

      @Iraj need to be careful on all people. This is cultivated in a scientific way and these are proven. Lesleys farm, Umandawa are proven. We need genuine people who has shown results.

    • @wishwa1234
      @wishwa1234 3 роки тому +1

      iraj kandagama mahaththa genne nee mokada kanda gama anduawa baninawa

    • @chamindajanaka4101
      @chamindajanaka4101 3 роки тому

      Eaka atta

    • @tharusha_nethsara_deshapriya
      @tharusha_nethsara_deshapriya 2 роки тому

      ඔව්

    • @manodtv49
      @manodtv49 Рік тому

      👍

  • @dayanmadhawa5666
    @dayanmadhawa5666 3 роки тому +8

    මම එච්.ඒ. දයාන් මාධව විමලසේන මම ගැඩවිලි පොහොර මගේ ගෙවත්තට භාවිත කරා ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි පොහොරක්.

  • @4nky2oo2
    @4nky2oo2 3 роки тому +36

    ලංකාව මෙ වැටිලා තියන වලෙන් ගොඩ ගන්න තියන එකම විදිහ නිශ්පාදන අර්තිකයක් ඉරාජ් අයියා Thanks මෙ කරන වැඩේට Keep it up #IRAJ

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 3 роки тому +15

    ඉරාජ් ඉතාමත් හොඳ වැඩක්. දිගටම මේ වගේ වැඩ සටහන් කරලා ගොවීන් උනන්දු කරන්න රටට ජය 🙏

  • @chamindachaminda1345
    @chamindachaminda1345 2 роки тому +1

    He is a honest farmer.

  • @dinushapramodani2153
    @dinushapramodani2153 2 роки тому +1

    ඉරාජ් ඔබට පිං කියන්න ගොඩාක් දේ තිබුනත් මේ ගොවි මහත්තයට මුලු රටම අස්වද්දන යෝදබල යෝද ශක්තිය ලැබෙන්න ඕන.

  • @brandurself3427
    @brandurself3427 3 роки тому +20

    ඉරාජ්ට තමන්ට පුලුවන් මට්ටමෙං හරි මේ කාබනික වැඩේට බැහැල ඉන්නව . 👍

    • @brandurself3427
      @brandurself3427 3 роки тому +5

      @Alpha Wolf හෝදනවද නැද්ද කියල දැක්කෙ නං නෑ , නමුත් ඌ ඉරාජ් ලංකාවම ඌව දන්නව , උබව කී දෙනාද බං දන්නෙ ? 😂

    • @moviclips
      @moviclips 3 роки тому +2

      @Alpha Wolf ගුටිත් කාලා ඇවිත්... පව් ඉතිං නෙ බං🤭🤭

    • @LahiruIshanka
      @LahiruIshanka 3 роки тому +1

      @Alpha Wolf yako iraj janapriya une deshapalane karala nemei.

    • @slcsa996
      @slcsa996 2 роки тому

      @Alpha Wolf අනේ යකෝ ... හැම රෙද්දකටම දේශපාලනයක් අදින්න එපා... මොකෙක් හරි හොද වැඩක් කරනව නං ඒකට හොදයි කියන්න පුරුදුවෙයං කාලකණ්ණියා

  • @niroshan-lj3wn
    @niroshan-lj3wn 3 роки тому +2

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා පුදුම සතුටක් දැනේන්නේ අැත්තටම කැපවිම විතරයි ඔන කරන්නබැරිදෙයක් නැ අපට ඔන උත්සහය හා කැපවිම ජයවෙිවා

  • @srimathgebrial1018
    @srimathgebrial1018 3 роки тому +3

    Amazing ! good job Lesly.

  • @gunap7326
    @gunap7326 3 роки тому +19

    දකෂයෙක්, වැඩ්ඩෙක්. රජය විසින් මෙවැනි ගොවිපලවල් පුහුණු මධ්‍යස්ථාන කර, ගොවින්ට පුහුණුව දිය යුතුයි. ජෙප්පනට කැගසන වේලාවේ පොහොර හැදුවනම් සල්ලි.

  • @54jayarathnahm
    @54jayarathnahm 3 роки тому +5

    රසායනික පොහොර නැමෙති වස උගුල ට අහුවෙච්ච , බෑ කියන කම්මැලි යන්ට හොඳ ආධර්ශයක්.

  • @SUDESH0831
    @SUDESH0831 3 роки тому +30

    *බැහැ කියලා දෙයක් නැහැ හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ good job❤️👌*

  • @Kenothsl8585
    @Kenothsl8585 3 роки тому +7

    නැ,,බෑ,,කියන්නෙ මොකක් හො පක්ශයක වහාල්ලු ..දේශපාලනයට වහල් කම් කරන එක අත් ඇරලා තමන්ටත් රටටත් වැඩදායි පුද්ගලයන් වෙමු.. තමන් කැමති පක්ශයකට තම මනාපය දෙන එක ප්‍රශ්නයක් නැ.නමුත් වහාල්ලු නොවෙමු..දේශපාලනය,,රටින් කන්න දෙනකල් බලන් ඉන්න එක නතර කරගම්මු🙏

    • @tommy-hw1op
      @tommy-hw1op 3 роки тому

      ub baila karayek ne bn
      . ubale cer pohora nawattuwe doller nati hinda , natuwa minissunta adarekata nemi . 😂
      boru nm meka balala mata reply karahan ko ehema nemi kiyala . ua-cam.com/video/APwW1SsDiL0/v-deo.html

  • @tharushikavindya5318
    @tharushikavindya5318 3 роки тому +14

    මේ ගොවිපලේ Google Map Location එක Discription එකේ දානවද? මට මගේ යාලුවොත් එක්ක යන්න ඕනී❤

  • @hasindukesharangaweragoda7223
    @hasindukesharangaweragoda7223 3 роки тому +11

    තව වැඩිපුර වෙලා අරගෙන මොහුගේ අදහස් ගත්තනම් සුපිරියි 🔥

  • @mayuratharanga8913
    @mayuratharanga8913 3 роки тому +5

    සුපිරි....මහත්තයො ...දිනෙන් දින දියුණු වේවා....🙏

  • @igcas
    @igcas 3 роки тому +13

    පට්ට , මාර ගති.😍❤

  • @chamodh22
    @chamodh22 3 роки тому +27

    ඉතාමත් හොඳ වැඩසටහනක්. පොහොර හදාගන්න හැටි ගැන පොඩි පොඩි වීඩියෝ ටිකක් කලානම් ඒක තවත් ඵලදයී කියලා මම හිතනවා. ජය

  • @akilarathnayake8318
    @akilarathnayake8318 3 роки тому +6

    කවුරු මොනවා කිව්වත් කාබනික පොහොර තමයි හරියන්නෙ. ඉරාජ් uncle වගේ තමයි.

  • @Alex955G
    @Alex955G 3 роки тому +4

    උනන්දුවක්. තියෙනවනම් උද්ඝෝෂණ කර කර ඉන්න ඕනී නෑ තමන්ටම වස විස නැති පොහොර ටිකක් තමන්‍ටම හදාගන්න පුලුවන්. අපේ රටේ ගොඩක් ඉන්නේ නිකොමො ටිකක්.. ආණ්ඩුවෙන් හැම රෙද්දම දෙනකන් බලන් ඉන්න ජනතාවක්. අපේ රටේ ගොඩක් කොල්ලො හරිහමන් ජොබ් එකක් සෙට් උනේ නැති උනොත් ත්‍රීවීල් එකක් එලවන්න තමා බලන්නේ.. මේ තියෙන්නෙ ජොබ් ☝️

  • @neviltec4687
    @neviltec4687 3 роки тому +2

    පබයො පුච්චන එවුනුත් මෙ විඩීයොව දකිත්වා...ස්තුතියි ඉරාජ්

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 роки тому +3

    මේ video එකට like කරපු කෙල්ලො කොල්ලො හැම එකාම එක මිරිස් පැලයක් ගානෙවත් වවමු.. 👍👍💪💪

  • @Big_Bang_Theory
    @Big_Bang_Theory 3 роки тому +7

    ලංකාවේ රිසර්ච් මහ ගොඩක් කරනව undergraduate, post graduate මේ field එක ගැන හැම අවෘද්දෙම, හැබැයි ඒ රිසර්ච් වල application පාට් එක සමාජෙට දෙන් නෑ යන් නෑ , රිසර්ච් එකක් කරන එකෙන් වෙන්න ඕනෙ ප්‍රධාන බලාපොරොත්තුවක් වෙන්න ඕනෙ ඒකනේ, නැතුව කුබුරු කරන මනුස්සයා ඇවිත් thesis එක කියවන් නෑනෙ, මේව කැම්පස් හරහ අවෘද්දකට රිසර්ච් වලට යන මහ ධනස්කන්ධයෙන් පොඩ්ඩක් පාවිච්චි කරල කරන්න පුලුවන් , නැත්නම් ඉතින් රිසර්ච් ලක්ශයක් කරත් පොඩි මිනිහට නම් මෙලෝ වැඩක් නෑ,

    • @shanthidev1277
      @shanthidev1277 3 роки тому

      💯

    • @Gjeev_007
      @Gjeev_007 3 роки тому

      මේ වීඩියෝ එකේ කියන එක බොරු කියලා රීසච් එකෙන් පෙනන්න පුළුවන්.

  • @iokuyss9333
    @iokuyss9333 2 роки тому

    iraj දැන් තමයි ඔයා නියම තැන් ස්පර්ශ කරන්නේ ඉදිරියටම ජය

  • @kanthigodage5348
    @kanthigodage5348 3 роки тому +17

    නිරොගී මත් ජනතාවක් බිහිකිරීමේ අර මුන ඉතාමත්ම අනර්ගයි 🙏

  • @indi15
    @indi15 3 роки тому +4

    තෙරුවන් සරණයි සුබ අනාගතයක් දළදා සමිඳු පිහිටයි සියලු දෙනාම ට

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 роки тому +1

    Theruwan saranyi iraj 💐👌🙏

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra3192 2 роки тому

    🇱🇰💪👏😙❤️Thank you Iraj... inspiring, motivational & educational.. 🙏💯

  • @mayuradilshan3496
    @mayuradilshan3496 3 роки тому +10

    වස කන්න ආස එව්න් අන්ලයික් කරලා 😂

    • @janakapriyadarshana4607
      @janakapriyadarshana4607 3 роки тому +1

      E maura ponnaya waren ganith ekka mokada thota koma tho palaya gottabaya ekka amarikawe gihin enakal gani mata diyan thopi wage ponnayo ජාතිකයන් innakam me rata hadanna baha mokadda thopi andayo

    • @mayuradilshan3496
      @mayuradilshan3496 3 роки тому +3

      @@janakapriyadarshana4607 😂

    • @mayuradilshan3496
      @mayuradilshan3496 3 роки тому +6

      @Alpha Wolf මම චන්දෙට ලංකාවේ හිටියෙත් නෑ ඕයී... බොරුවට පයර් වෙන් නැතුව ඉදපන් .. ගොන් මොඩ ප':#%%?යෝ තොපිලා අවුරුදු ගානක් එක එකාට පුක දි දී .මේ රට කාලා ..දැන් එන්ට එපා බොරුවට පක්ශ වලට බෙදිලා පුක දෙන්න.. ළිඳේ ඉන්න බෙම්බො වගේ හැමදාම මෙක අස්සේ ඉන්නැතුව ලොකේ වෙන රට වලත් ඇවිදලා බලපිය .... තොට ඇත්ත තේරෙයි.. මේ රටේ දේශනය කියන්නේ ගූ හැලියක් .. තෝ ඒකට බැහැලා නාගෙන ඉන්නේ .. ගූ හැලියෙන් ගොඩට ඇවිත් බලපන් ..

  • @Smartclick76
    @Smartclick76 3 роки тому +2

    Good job iraj 😍😍😍

  • @chamarawijerathna9057
    @chamarawijerathna9057 3 роки тому +1

    මෙි මහත්මයට තේරෙන දේ පාලකයන්ට තේරෙන්නැනේ. ඒකයි ප්‍රශ්න

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 3 роки тому +4

    ඉතාමත් හොඳ වැඩසටහනක් 👍❤️

  • @shanthidev1277
    @shanthidev1277 3 роки тому +3

    ස්තූතියි විරාජ්! මේ වගේ තව තැන් හොයා ගෙන යන්න.පිටරට පොහොර ඉල්ලන වහලුන් ට අනුකම්පා කර එයාලයි ඒ අසරණයින්ව පාරට ගේන දේශපාලනික අවස්තාවාදියන්වයි අපි දැනුමින් හා ක්‍රියාවෙන් පරාජය කරමු.

  • @greenepicproductions5594
    @greenepicproductions5594 3 роки тому +17

    නිවරදි කාබනික පොහොර හදාගන්න විදිය සරලව පැහැදිලි කරන වීඩියෝ එකක් ඊලගට කරා නම් සුපිරි

    • @greenepicproductions5594
      @greenepicproductions5594 3 роки тому +3

      @Alpha Wolf කාබනික පොහොර හදන්නෙ ඒවයින් තමයි 😁 උබට අනුරයියා කීවෙ නැද්ද ? ෆේක් එකවුන්ට් වලින් එන ගෝත හැත්ත 😁

    • @greenepicproductions5594
      @greenepicproductions5594 3 роки тому +4

      @Alpha Wolf නුවර ගැටඹේ ,අපජල ප්‍රොජෙක්ට් එකක් කරනවා, ගිහිල්ලා බලපන් මොනවගෙන්ද කරන්නෙ කියලා.😁😁😁😁😁 උබලගෙ ඒවගෙන් කරන්නෙ නෑ , උබලා කන්නෙ රනිල් ගෙ වලන් හෝදපු සල්ලි නෙ.😁😁😁😁 කොන්ද පන තියෙනව නම් ෆේක් එකවුන්ට් වලින් එයි ද , මහ එකා වගේම තමයි .. කයිය විතරයි

    • @greenepicproductions5594
      @greenepicproductions5594 3 роки тому +2

      @Alpha Wolf හරියටම හරි, උබට පුලුවන් කාබනික පොහොර හදන්න, අනුරයියා අරලියගහ මන්දිරේ කක්කුස්සියේ තමයි ඩීල් දාලා තියෙන්නෙ ... 😁😁 ඔව් උබලා ඒකට දක්ශයි තමයි ..😁 කාලකණ්ණි

    • @greenepicproductions5594
      @greenepicproductions5594 3 роки тому +2

      @Alpha Wolf රන්ජන් කියන්නෙ අර ගෑනු එක්ක කතා කරලා රෙකෝඩ් කරපු ගෝතයද, ඌ හිරේ ගියේ අධිකරණයට අපහාස කරලා නෙ. 😁 නඩුව දැම්මා අනුරයියලා ගෙනාපු යහපාලන ආන්ඩුව කාලෙ.😁😁😁😁😁 උබ කොහෙද එතකොට හිටියෙ , අරලියගහ මන්දිරේ ද

  • @priyanthakumarasinghewanni6588
    @priyanthakumarasinghewanni6588 3 роки тому +1

    Aththatama me wage dhewal pennanna ona thawa thawath,minissu rinathmaka manasikathwayen iwath karaganna puluwan nam aka thamai jayagrahanaye arambaya,thx Iraj!!

  • @ලක්මාලිවිතානගේ-ම7ණ

    ඉරාජ් අයියේ.මම නම් ඔයාගේ හැම වැඩසටහනක්ම බලනවා.අපේ උමන්දාවේ වගේම මෙතනත් ලස්සන වැඩක් බොහොම ස්තුතියි.ලස්සන රටක් හැදෙනවා නම්...

  • @kasunpadhmakumara
    @kasunpadhmakumara 3 роки тому +6

    Adarei Iraj Ayya ❤️
    Superb 🔥

    • @janakapriyadarshana4607
      @janakapriyadarshana4607 3 роки тому

      Puka diyan irajta habai iraj ponnaya nisa ganne katata pukr daganba onanam gani diyan lollo gahannr naha bola ponnayo

  • @sugathbandara6680
    @sugathbandara6680 2 роки тому +1

    Iraj thanks
    Mokada oya wena patthakata oyage program change karapu Nisa

  • @viranchanura3834
    @viranchanura3834 3 роки тому +3

    ඉරාජ් .. අපි මෙහේ ඉදන් බලන් හිටියේ කවූරු හරි මේක කරලා මිනිස්සු දැනුවත් කරනකන්.... ආණ්ඩුවෙන් අයින් වෙලා ආයේ ඉරාජ් වෙයන්...🇱🇰✌🏽🤙🏽

  • @jayasundaramanike9083
    @jayasundaramanike9083 3 роки тому +16

    මේවයි වෙන්න ඕනා රටට❤🇱🇰

  • @dulanjithranasinghe
    @dulanjithranasinghe 3 роки тому +3

    Hidden source for the Sustainability ❤️

  • @djgamaya745
    @djgamaya745 3 роки тому +6

    Good Work

  • @roycearthur8060
    @roycearthur8060 3 роки тому +4

    Wonderful Brother! God bless 😇❤🎶

  • @disapalitharathne6891
    @disapalitharathne6891 3 роки тому +3

    Lesly wish you all the best Iraj thank you for your program

  • @lalweragoda
    @lalweragoda 3 роки тому +1

    අනර්ඝයි

  • @lakminamadushan9803
    @lakminamadushan9803 2 роки тому

    ජය වේවා

  • @weerasankili9888
    @weerasankili9888 3 роки тому +2

    ඔන්න ඉරාජ් අහ ගනින්. ලෙස්ලි කියන දේ හරි. සීමාවකට කඩේ පලයං

  • @renukapebotuwage6346
    @renukapebotuwage6346 3 роки тому +8

    Good job ♥️

  • @epleblomst91
    @epleblomst91 3 роки тому +6

    තරුණ පරපුර දේශපාලනීකරනයට හසු නොවී කාලය අනුව වෙනස් විය යුතු අතර රටට පලදායි වැඩදායි දේවල් වලට සහයෝගය දිය යුතුයි 💞💞

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому +1

    Super ! Good job Mr Iraj

  • @kusumlatalata3838
    @kusumlatalata3838 3 роки тому

    harima hoda tana kata ghin tiyanawa iraj malli lasle mhathta ya hoyagana ghin ammo harima sook jaya wewa bs j p mama saudi

    • @janakapriyadarshana4607
      @janakapriyadarshana4607 3 роки тому

      Thopita thawamath puka hirai wage neda kusime me me puke aragannawanam irajtanam baha mokada u mal ponnayek waren puke arala dennam patta wesa huththi

  • @geethlankeshwara1360
    @geethlankeshwara1360 3 роки тому +7

    හොඳයි

  • @sandaruhasintha7552
    @sandaruhasintha7552 3 роки тому +14

    Jepponta kanata 2k gahala penwanna oni

    • @Rdot19
      @Rdot19 3 роки тому +1

      රාජපස්සලට කඩේ ගිහින් පුක පාලාගෙන තාමත් අවුලක් නැතිව ඉන්නව කියන්නේ ම ලොකු දෙයක් බං

    • @janakapriyadarshana4607
      @janakapriyadarshana4607 3 роки тому +1

      Ube ammage piththame gahapan gothayage bothal katu පොහොර ponna huththige putha

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 3 роки тому +2

      Jeppo tiger wela hengila inwa neda jepi petau tika chande dina gna මිනිසුන්ට wasa kawana dagalana jeppo polimta thiyala hukawana oni

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 3 роки тому +2

      @Danushka Malinda anurata ehma dane neda ponaya

    • @savindunirmal1892
      @savindunirmal1892 3 роки тому +1

      ❤️

  • @dammikachandani8768
    @dammikachandani8768 2 роки тому

    එල සුබඅනාගතයක්

  • @sathutarasanjana8233
    @sathutarasanjana8233 3 роки тому

    Supiri Iraj ayyaaa❤❤❤

  • @asankasooriya9417
    @asankasooriya9417 3 роки тому

    Niyami iraj 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @herathsamarakoon6394
    @herathsamarakoon6394 3 роки тому +8

    ජනාධිපතිතුමා දේශීය ගොවිතැනට තැනක් දුන්නු නිසා,දැන් මිනිස්සු කහ වගා කරලා,අමුවෙන් විකුණනවා.බීජ කියලා විකුණනවා.කහ කුඩු කොටලා මාර ගානක් හොයාගන්නෙ,දේශීය කොම්පෝස්ට් ගොවිතැන නිසා අතමිට සරුකරගත් අය එමටයි.

    • @malanfranklin5417
      @malanfranklin5417 3 роки тому +2

      ඔව් ඒක ඇත්ත ලොකු පලදාවක් ලබන්න පුලුවන්

  • @sasirurandika582
    @sasirurandika582 3 роки тому +2

    Iraj aiye thilak kandegama mahathmaya wa balanne yanne
    Sihala gammane loku wade godak kerala tiyenne wa

  • @rosevas6847
    @rosevas6847 3 роки тому +2

    A very useful video. I hope the next government will use Mr. Leslie as as the agriculture minister. Or use reverend Samantha Bhadra Thera and a group of very smart educated people who grow vegetables and fruits after their own experiences to rebuild our country again. We can never rebuild our country by laziness.

  • @funformic997
    @funformic997 3 роки тому +3

    අපි වගා කරන්න නෙවේ පොහොර හදන රැල්ලක් හදමු එතකොට පිටරටකින් ගෙන්නේ නැති වෙන්න ගෙමක් දෙමු!!!

    • @viraj9931
      @viraj9931 2 роки тому

      Bari weida පාර්ලිමේන්තුවේ inna huthige puthala tikai .රාජපක්ෂ kari ballo tikatai kelawanna rellak hadanna .kari ballo tika අවුරුදු ganak hora kala .dana rata kla thuyanne bari weida unta hukawanna .oya rela hadala .

  • @erandisansi8613
    @erandisansi8613 3 роки тому

    Great

  • @rohanagamage8985
    @rohanagamage8985 3 роки тому +2

    නියමයි

  • @hajithprasanna
    @hajithprasanna 3 роки тому +1

    මෙන්න වැඩ🙏🙏 බැරි බැරියාවෙන් වෙලි ගිය දේශපාළන පක්ෂයක උසිගැනිවීමට යටවුනු ගොවීන්ට මේ සංකල්පය හොඳ උදාහරණයක්. අපේ රටේ තරම් සොබාවික සම්පත් වලින් පරිපූර්ණ රටක සොබා දහමට අනුව කරන්න බැහැ කියනවට වඩා උත්සාහා කිරීම මේ අවස්ථාවේ කලයුතුමයි

  • @kanishkajayasinghe3050
    @kanishkajayasinghe3050 3 роки тому

    hodai thawath me wage kaabanika wagaa karana then gena apiwa denuwath karanna .digatama .me wede nawaththanna epa.❤❤❤❤👍👍👍👍👍

  • @thesirichannel8104
    @thesirichannel8104 Рік тому

    Great video

  • @liyanageperera444
    @liyanageperera444 3 роки тому +5

    👍❤️

  • @manukamethmitha5017
    @manukamethmitha5017 3 роки тому +5

    Supiri

  • @kalanagayanga7044
    @kalanagayanga7044 3 роки тому +5

    ආදර්ශ

  • @mayasirlanka3642
    @mayasirlanka3642 2 роки тому +1

    දුස්කර පලාත් වල ගොවියො මෙ යුටියුබ් බලන්නෙ නැ හැම ගමකින්ම ගොවි මහත්වරු ටික දෙනෙක් මෙ වගෙ ගොවිපලල් බලන්න ඵක්ක ඵන්න ඔන

    • @slcsa996
      @slcsa996 2 роки тому

      එහෙම වැඩක් කරනව ඕකේ

  • @RamithD
    @RamithD 3 роки тому +4

    Perfect vlog 👍👍👌👌

  • @sankamadushan1868
    @sankamadushan1868 3 роки тому +11

    උමන්දාවේ වීඩියෝ එකේ ඉල්ලපු කුලියාපිටියේ ගොවිපල thaks iraj ❤️🙏

  • @chattaofficial
    @chattaofficial 3 роки тому +2

    Iraj bro can you go to cha organics organic paddy field project and put a video. They have successfully grown organic paddy fields and they are exporting now too. If you can show that it would be great

  • @harsharuwan2293
    @harsharuwan2293 3 роки тому

    👍👍

  • @lakshmidissanayake9040
    @lakshmidissanayake9040 3 роки тому +3

    මන් ඔයාගෙ ඊයෙ වැඩ සටහනටත් බැලුවා සමන්තභද්‍ර හාමුදුරුවෝ සමග කරපු.අරගෙන යන්න රට වටේටම මේ වගේ ප්‍රචාරය කරලා රටේ තරුණ අයව දිරිමත් කරලා වස විස නැති ආහාර නිශ්පාදනය කරලා නිරෝගිමත් පිරිසක් බිහිකරන්න.👌👌👌👌👌

  • @maheshsoiltecsoiltec1214
    @maheshsoiltecsoiltec1214 3 роки тому +1

    Good work god bless soooo

  • @නීමාලීසුමනසෙකර

    මේකොමිටිබලද්දීහිතෙනවාසමහරක්ගේඅවජාතකකමහොදදේහොදටතේරැමිගනිල්ලාමෝඩයෝදේසපාලනයගාවනොගනමේඅපේගමයීඅපීකැමතීකාබනිකඵලවලුවලටවහාවලටනෙවේ

  • @rohanagamage8985
    @rohanagamage8985 3 роки тому +1

    👍

  • @nsg6582
    @nsg6582 3 роки тому +3

    Ela

  • @2d3dgatewaylink67
    @2d3dgatewaylink67 3 роки тому

    aththatama math kamathi thilak kande gama mahatha ekka wadasatahanak balanna

  • @manodtv49
    @manodtv49 Рік тому

    👍🌄

  • @tharusha_nethsara_deshapriya
    @tharusha_nethsara_deshapriya 2 роки тому

    පොහොර වෙනුවට කාබනික පෝර යොදනව වගේ....කෘමිනාශක වල් නාශක වලට යොදන දේවලුත් ඕන

  • @sihinakumara9501
    @sihinakumara9501 2 роки тому

    👍👍👍👍👍👍👍👍👍

  • @udithabandara1363
    @udithabandara1363 3 роки тому +6

    වැඩේ හොදයි.. කරන කෙනයි මේ වෙලාවෙ කරන නිසයි මට පුකෙනුත් හිනා බං..කාවද මේ රවට්ටන්න හදන්නේ

    • @malanfranklin5417
      @malanfranklin5417 3 роки тому

      හොඳ වෙලාවට පුකෙන් හිනා ගියේ කාටවත් පෙනෙන්නෙ නෑනේ🤣🤣🤣😂😂 කටින් හිනා ගියානම් පුක මූනේ තියං තමයි යන්න වෙන්නෙ.🤣🤣😂😂

    • @udithabandara1363
      @udithabandara1363 3 роки тому +5

      @@malanfranklin5417 ඕනෙ නෑනේ බං.. පුකේ හිනාව පේන්නෙ නැති උනාට සද්දෙ තියනවනේ.. ඒ ඇති.. පුක මූනට ඇවිත් තියෙන්නේ ඉරාජ්ගේ සහ රෙදි හෝදන බයියන්ගේ.. දැං ඉතිං මූන පුකේ තියාගෙන ලොක්කොන්ගෙ පුක හෝදනවා.. ඒවට වශී වෙන අහින්සක උඹල හොයනව අනුන්ගෙ පුකවල් ගැන.. ඒත් ලොක්කො උඹලට පුක පෙන්නනව.. උඹල ඒක ඉඹිනවා..😂😂

    • @pubuduchamara2496
      @pubuduchamara2496 3 роки тому +3

      ඔව් බන් මේ කරන්නෙ මඩ හෝදන එක.නැත්තං මිනිස්සුන්ට ආදරෙට කරන එකක් නෙමෙයි

  • @freshfishnow9242
    @freshfishnow9242 2 роки тому

    18:15 great job

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 3 роки тому

    Ow kandegama mahathmyath ekkath program ekak karanna☺️

  • @isurumadusanka4490
    @isurumadusanka4490 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏❤

  • @virajpriyamantha6748
    @virajpriyamantha6748 3 роки тому

    Hebei me thana thiyana කාබනික pohorai .gotabayage china gu newe pohorai atharanm loku wenasak thiyanawa ..me manussayanm supere gotabaya කයිවාරු karayata wada

  • @samsfor9428
    @samsfor9428 3 роки тому

    Niyamai..

  • @udayamalgunarathna1808
    @udayamalgunarathna1808 3 роки тому

    👌👌👌👌

  • @pulithperera4520
    @pulithperera4520 3 роки тому +2

    ❤️❤️

  • @Sriidea-rf3jo
    @Sriidea-rf3jo 3 роки тому +2

    ❤️❤️❤️❤️🙏

  • @imeshjayawickrama7988
    @imeshjayawickrama7988 3 роки тому +1

    ❤️‍🔥👍

  • @amithadubai1370
    @amithadubai1370 3 роки тому

    Godak honda video ekak raja kaleth rasayanika pohora nemene damme

  • @Hasitha_Asanka_Hatharasinghe
    @Hasitha_Asanka_Hatharasinghe 3 роки тому +3

    පිටරට වස අපට කවන බහුජාතික සමාගම්..👉ua-cam.com/video/UUdcq49Psvg/v-deo.html

  • @milanhot
    @milanhot 3 роки тому +2

    ඇයි මේ වගේ මිනිස්සු ඉන්න රටක මී හරක් වගේ උන් ඉපදුනේ

  • @bathiyaranketi5525
    @bathiyaranketi5525 3 роки тому

    Super

  • @TravelBrothers1
    @TravelBrothers1 2 роки тому

    තිලක් කන්දේගම මහතා සමගත් වීඩියෝ එකක් කරන්න

  • @yuresmadusanka6956
    @yuresmadusanka6956 3 роки тому

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @dineshranaweera450
    @dineshranaweera450 3 роки тому +3

    china Gu nawa kapan iraj.