Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මහත්මිය ඔබ කියල දුන්න විදිහටම හැදුවා. Superb! Exactly the smells like christmas! Christmas වලට හදල දෙන්න කියලා ඉල්ලීමුත් ආවා! Christmas cake එකත් මේ වයින් එකෙන්ම හැදුවා! මාරම සුවදයි. කව්රුත් කිව්වෙ මේ wine වලින් හැදුව කියන්න බැහැ brandy දාලා හදලා වගේමනෙ කියල! Thank you Madam! 💐💐💐💐 ඇත්තටම මේක very expensive whiskey brandy වලට හොද සාර්ථක සහ ලාභදායී නමුත් රසයේත් සුවදේත් quality එකේත් කිසිම වෙනසක් නැති හොදම alternative එකක් වුනා! මේක කියල දුන්න එක ගොඩාක් වටිනවා වුනා. Thanks agai! 💐💐💐💐💐💐
අපරාදේ අපේ ඩේටා ටික
Thank you for your rasapy mam god bless you❤
Thank you
Nodomaking mehema genu Yako me rata den bebddanga paradesayak ithu tikatath kelinnada hadanne?
okay were wenawa Dhabi
තැඹිලි 2 උනාට පරිමාව කියන්නකෝ
කුරුම්බා බැරිද
එදා ඉදන්ම බොරැ කියලා දෙන්නේ .....
Don't you think she's drunk ? It's very hard to understand what she says ....wine in alcohol.....what are you saying.
තැඹිලි.දෙක.අතගාගා.හාරියනකමි.ඉන්න.දැහරිනෙ
සීනි ටික කරවෙලා ගුලිවෙලා හැන්දේ ඇලිලා ගන්න සංසාරයක් නෑ. 😂😂😂 අනික ඔච්චර කර උනාම තිත්තයි කියලා ඕන මෝඩයෙක් දන්නවා. අනික උණු උණු සීනි පැණිය අර සීතල තැඹිලි එකට දාන්නේ කොහොමද කැට නොගැහි ? ගුරුමුශ්ටිය තියාගෙන හද්ද පච කෙලිනවා. හරියට උගන්වන්න කැමති නැත්නම් චැනල් කරන්න එපා 😡😡😡😡
No problem because this Wine is Non ALCOHOLIC !
පොලිසියෙන් අවුල් නැද්ද
Yako Police Kaareyante Thiyene Puke Amaruwe Mokakde? Un Hora Wesige Puthala. Meke Hadanne Gedere Bonne. Wikunanda Nemene
Alcohol free wine made with yeast???🤣😇😜
මේ මැන්ටලේ සිංහල හුරහට කතා කරන්නේ ඇයිද....දිව උලුක් වෙලාද....
ඒ නෝනා දෙමළ කෙනෙක්
පිස්සු නැත්නම් සෝක්...😅
මිස් ඉස්සර හොදට සිංහල කථා කරා නේද?😁😁😁😁 දැන් බෑ නේද 😭😭😭😭😭😁😁
නැහැ මේ නෝනා එදා ඉදන්ම කතා කරේ මේ විදිහට. ඒ නෝනා ද්‍රවිඩ කෙනෙක්. අපේ පරම්පරාවම හොද සිංහල පවුල්වල international school යන බේබි girlsලා boysලා කැඩිච්ච සිංහලෙන් අමාරුවෙන් වගේ කතා කරද්දි ඒකට ආඩම්බර වෙන අපි සතුටු වෙන්න ඕනේ මේ මිනිස්සු ආගමත් ජාතියත් අපේ නොවීත් කැඩිච්චි සිංහලෙන් හරි අපිට කතා කරන්න උත්සාහ කරද්දි.
කතාවෙන් තේරෙනවා සිංහල නෙමේ කියලා
මීට වැඩිය හොඳයි.... 😒
Job vecansy you home pilz
What on earth happened to that caramel🤣🤦🏼♀️
ඊස්ට් ද් කිවුවෙ අර