Thank you so much dear sudaththa,,,hugak asawen and onakamin balapu interview ekak,,,part 1 & 2,,,hugak wadagath me interview ekak,,,me soduru minisa gana godak dewal kalekata pasuwa dana gaththe,,budu sarani
I think Sanath has navigated this interview well keeping most of the cards to himself. Good to know some of the insights to the past presidents of Sri Lanka. Decent interview. Not sure why some more difficult questions were not put to him such as political harassment etc. Good to see Sanath again after a long time. Thanks for the interview.
Sinamawe mama godak adaraya kala naluwek. Sinamawa gana pamanak katha kala nam eatinawa. Despalana ithihasaya gana pahadili karanna tharam northerena bawai penne. Samahara prasna walin lissala yanawa. Etha ehuwama mala paninawa. Chandrika ekka thinuna sambandatha multi ratama dannawa. Meya Dianne naha baba. Theruwan nathi kathawak. Sabeethage jeevithe sundara kale nathi kale meya. Me sakachchawa nisa sanath gana thibuna Pasadena nathi una. Eththa hanganawa.
සනත් ගුණතිලක මහත්මයා භාෂාව හැසිරවීම ඉතාම ආකර්ෂණීයයි ඕනම දෙයක් කිසිම කෙනෙකුගේ හිත රිදවීමකින් තොරව නිවැරදිව කියන්න ඕන තැනේදි කියනවා අපට සිටින කලාකරුවන් අතරින් කලා තුරකුන් රටකට බිහිවෙන සොදුරු මිනිසෙක් මහත්මයාණෙනි ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.yyyyy6uuiiuiuiriyi, n ithin iiio
නියමයි සුදු අයියෙ වැඩසටහන..හරිම රසවත්. සනත් ගුණතිලක මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!
Sanat aiya dakinna lebema satutak obata hemadamat api aadarei obata niroge sampattiya ha dirga aayusha lebewa,
මම හිතන්නෙ මේක තමයි හොදම රසවත්ම interview එක !!!
මෙතුමා ගැන ගොඩක් දැන ගත්තා ඒක සුදු අයියට.. මෙතුමගෙන් රටට සෑහෙන වැඩක් ගන්න පුලුවන් මාර ගහක් තමා ඒක ඇත්ත දීර්ඝආයුස ලැබේවා♥️♥️
අනේ බුදු අයියේ කරැණාකරලා මට කියපන්කො දැන් ඔතන කවුද සුදු අයියා කියලා.. 😁. දෙන්නාම දෙන්නාට සුදු අයියා කියලා ආමන්ත්‍රණය කරන නිසයි ඇහුවේ. 🤪. ඔයාගෙ වැඩසටහන් වලින් ගොඩාක් ඒවා බැලුවා. ඉස්සරහටම යන්න සුබ පතනවා. බුදු සරණයි.! ❤️❤️❤️
Pattama Interview eka meka thama.godak adaraya karana asa karana රංගන ශිල්පියෙක්.harima nihathamani charithayak patta awankai hamotama බුදු සරණයි!.Good Bless You All❤️❤️❤️❤️❤️
සනත් ඔබ නැවත දකින්න ලැබීම ගැන ඉතා සතුටු වෙමි. ඔබ අප හදවත්වල සැමදාම ජීවත් වෙන්නේය. සුදත් මල්ලි මං ප්‍රංශයේ සිට සනත් ගුණතිලකට නීරෝගී සැපවත් ජීවියක් ප්‍රාර්තනා කල බව දන්වමි. සුදත් ඔබටත් ස්තුතියි.
සනත් ගුණතිලකයන් තරම් රසවත්ව හා බුද්ධිමත්ව භාෂණයේ යෙදෙන තවත් නම් ප්‍රවීණ රංගධරයෙකු මා නම් දැක නැත...!!
Fruitful interview !!
Never thought a film actor can be so intelligent ! Handsome (before )
Minissugen paudgalika dewal apite moketede Ape lankawe godak minissu opedupe anka 1 ..Oya prasidda nathiminissu karana waradi lauda hoyanne. Balu wade kohchara karanawade..Api Sanathte Aderei Naluwek widihaete..😍👌❤❤
good work thank you Sudantha....
a lot of secrets did no reveled by sanath.........but ...we lived in srilanka....
ඒක හරි අපූරූ සංවාදයක්........බොහොම බර කතා බහක්... ඇත්තටම මේ ඉන්ටවීව් එක අද කරනවනම් තමා වටින්නෙ.. එදාට වඩා ..අද වෙද්දි ඉකුත් කල ජනපතිවරු ගැන සනත් මීට වඩා හොඳ විවරණයක් කරාවි කියල හිතෙනව.. .. සුදන්තටත් ජය පතමි..
Nihatha mani naluwak sanaht sir jayawawa
සුදු අයියා...
සනත් අයියා...
දෙන්නම අයියලා....
KIRI AIIIIIYYYYALA
Mama ...film .dekak මෙතුමා ..samaga ..ragapala ..thiyanawa .....harma .nihathamanee ....katapura .....nangi .kiyala ..katha .karapu ...hoda hadawathak ..thiyana ....mahathmayek
Chadrikata Hi ku wa mama putha
Sanath malli, it’s a nice program we enjoyed well !
Nice to see you after long time Sanath Ayya. May God bless. Enjoyed the interview. 👍😃
Hondama interview eka.. sanath good luck
ඇත්තටම හරි ආසවෙන් ඇහුවා .බලන්න වෙලාවක් නෑ.කුවයිට් සිට.වැඩ කරන ගමන් හිනා උනා.හරිම වදගත් ලස්සනයි වැඩ සටහන.සබිතා ❤🌹❤ සනත් දෙපලට ගොඩාක් ආදරෙයි .ජය වේවා සුදත් අයියාට හා සනත් අයියාට
GOD bless you Sanath ayya, issara mage sihina kumaraya, ithaliyen
Nice program. Sanath you are a great talented person.
Good luck to your future
Malli nam sudu malli tamai itin
Rangadarayneni api obata hamadamath adarei. Viragaya film eka narambu wara ganana mepamankai keemata da mata mathaka natha . Enamudu awasan warata viragaya chiththrapatiya 2020: 7: 18: U tube eken nrambuewe hudekma arawindage jeewithayata nawatha wathawak ebikam kara baleeme ashawa nisamaya. hamadamath adarei sanath sir.
Obathumage wachana ithamth wedage api agaya karana naluwek godak kalayakin dekke obata jaya
Sanath Gunatilakata good luck. 🌺
කෙහොමත් ආදරේ කරන කොට නම කියනවට තමා කැමති.ඔීනෑ කෙනෙක්ගේ ඇත්ත ඒකයි
Excellent conversation sudaththa aiye
හරිම ආසයි සනත් මහත්මා දැකිමට සැලස්විම.සුදත්ත මහතාට ස්තුතියි.
සෑහෙන කාලෙකින් සනත්ව දැක්කෙ.👉❤
සනත් කියන්නේ supper චරිතයක් ...ආදරෙ කරපු සිනමා නලුවෙකු ..
Thank you so much dear sudaththa,,,hugak asawen and onakamin balapu interview ekak,,,part 1 & 2,,,hugak wadagath me interview ekak,,,me soduru minisa gana godak dewal kalekata pasuwa dana gaththe,,budu sarani
Harima suhada ha wadagath kata bahak. Suba anagathayk. Obata tama himi obage ma adarayak hamu wewa.
Sanath...JVP...eka gana hondata kiwwwa...awanka...atta...kiyana ayata like thanak...nahe....ekale....JVP...adahas newai....dan thiyenne....e poth liyana kena...fan jvp...eke nehe...
Sanath atheethya awarjanaya....ithama lassanai...sundarai....
Sudu ayye! 😊😊😊😊😁😁😁😁😂😂😂😂😂😃😃😃😃😄😄😄!
ඔබට, සැමදා ජයවේවා
My most favourite two actors. Tony Ranasinghe and Sanath Gunathileka
Ape sinhala sinamawe rajek. Budu saranai sanath sir...
Meyaka Suduayiiye kiyanne hithan ethi wayasin baala wenna danno danithi me naluwa kawuda kiyala .Sanath
ඉවර වෙනකං බැluwa..ඇත්ත tama sanath ගුණතිලක පුදුම දේශපාලන දැනුම k තියන කෙනෙක් නේ...නොදන්නා දේවල් ගොඩාක් දැනගන්න පුළුවන් වුණා ..thank u සුදා...
One of the most admirable actors in SL !
Seyalloma siyallangema sepakemethowethw a
Sudaa නම් තනිකර කුනු අවුස්සන එකෙක්
ලිද ලගට ගැලපෙනවා ..
ඕපා දුුපා ඇමිඩන් 🤣
අඩේ අරූ මූට අය්යා කියනවා මූ අරූට අය්යා කියනවා, දැන් කව්ද අය්යා??? අනික මොකක් හරි ඇහුව්වාම අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ
Ekanam eththa ekkenek Hari malli kiyai kiyala ahagena hitiya ohene ban dennama aiyala wenna hadanne🤣🤣🤣
නැ. සනත් ගුණතිලක මහතා වැඩිමහල් නමුත් එ කලාකරුවා කියන්නෙ සේරම වයසින් බාල වෙන්න හරි කැමතියි
Anunge kunu hoyana ekane dawasa purama karanne.hada hadaa kiyana boru gonnu ahagena innawa.korona nisa hondai
ඉවර වෙනකන් දන්නෙත් නැ .ආසාවෙන් බැලුවා.කිංග්ස්වුඩ් එකෙ බෝම්බ කතාවේ ඉන්න එක ඩයල් එකක් තමයි මන් හිතන්නෙ වික්ටර් අයිවන්.
සනත් අයියා දේශපාලකයන් ගැන කිවුව අදහස් නම් 1000%ක් ඇත්ත
ලයනල් බෝපගේ තමයි කිංග්ස්වුඩ් එකේ ඉගැන්නුවේ. එයා ජවිපෙ පලවෙනි පෙළ නායකයෙක් 71 කැරැල්ලෙදි. ඉංජිනේරුවෙක් නිසා එයාට තමයි බෝම්බ සහ රොකට් හදන්න බාර දෙන්නෙ. ඒත් එයාට බෝම්බ හදන එක සාර්ථකව කරන්න බැරි වෙනවා. පරීක්ෂණ කරනවා විතරයි. පස්සෙ බෝම්බ හදන එක ලොකු අතුල (අතුල නිමලසිරි) සහ පොඩි අතුල (වික්ටර් අයිවන්) ඇතුළු පිරිසකට බාර දෙනවා.
සුදත්ත අයියා ඇහුවාම
"මට මගේ නොවන ආදරයක්" තියනවද කියලා, අනේ හරිම අහිංසකව සනත් අයියා ඒක පිළිගත්තා.
❤️❤️❤️
Excellent very interesting
මාධ්‍යවේදි රෝහණ කුමාර ගැන අහන්න බැරිවුනාද මෙයාගෙන් මේ interview එකේදි...
Sanath, harimaadaraniyai, 4:41
සනත් අයේ ගොඩාක් අාදරේ අපි ඔයාට මම ඉන්නේ කුවෙිට් වල ගොඨාබයට ජනාධිපති තුමාට කියපු බුලට් එකක් සනත් අයියා අති ගරු ජනාධිපතිතුමන්ගේ නේත ගැටෙිවා මෙයාගැන අද්දැකිම් සමුදායක් තියනවා කියලා පැහැදිලි විසයන් ගනනාවක්ම ගැන සනත් අයේ ඔයා වයසට යන්නැද්ද එදා දැකපු සනත් අයියාම තමයි අදත් හරිම අාදරේයි i love you toooooooooooooooo much බුදුන්ගේ සරනයි දේවිපිහිටයි අවසානයට ඉල්ලිමක් කරනවා අායේමත් රගපාන්න සිනමාව නගාසිටුවන්න ප්‍රවිනයන්ගේ දායකත්වය අවශ්‍යමයි එතකොටයි සිනමාවට එලියක් අාලොකයක් ලැබෙින්නේ බායි
සුදත්ත ඔබ වැඩසටහනක් කරනකන් අපි බලාගෙන ඉන්නව නුවර දිගන අමිත් විරසිංහ සමග කරුනාවෙන් ඉල්ලා සිටිනව තෙරුවන් සරණයි
එකෙන්ම
Sabbath.aiye.kauru.monawa.kiuwath.oba.honda.manussayek.obata.jaya.
නොදකින චරිතයක්.....
සුදත්ත අයියේ සිංහල සිනමාවේ දුෂ්ටයා ඒ තමා විල්සන් කරුණරත්න
එතුමා සමගත් වැඩසටහනක් කරන්න හැකිද..
A
සනත් සර් නියමයි ලවි එක වහල කතා කරනව ලැජ්ජවෙන්න එපා ලවි ෂෝක්නේ මම නමි කැමතියි ඔබ තුමාට
hmm...
Good program
Sudantha oya karapu interest ma program eka meka.ela macho...thanks..
mage hodama naluwa sanath gunathilaka sir
🙏🙏
ආඩම්බර කමත් , හෑල්ලු චරිත මායින් නොකරන කමෙනුත් ඉහල නලුවෙක්.
නලුකමින් එහා ගිය...ඉතා බුද්දිමත් දේශපාලන උපදේශකත්වයක් මේ මනුස්සයා තුල තිබෙන බව ඉතා සූක්ෂම ලෙස බලන කෙනෙකුට ඉව වැටෙනවා.
ගෝටාභය මහතාටනම් වටිනාම කෙනෙක් වේවි උනන්දුවෙන් බැලුවොත්....
මහින්දටනම් නොවෙයි.මොකද එතුමාව අවස්තාවාදී ගැලරි කලාකරැවන් විශාල පිරිසක් අන්දන් ඉන්න නිසා.
Congratulations
Nice
👍
Vije wage thamaithamai👍👍👍👍👍
ආදරේ කියන්නේ....,
කා එක්ක හරි යාළු වෙලා
වරු ගණන් phone එකේ එල්ලිලා ඉන්න එකවත්,
අතේ එල්ලිලා රට වටේ ඇවිදින්න යන එකවත්,
මිනිස්සුන්ට පේන්න තුරුල් කරන් photo ගහන එකවත්.... නෙමෙයි
හිතේ ඉන්න එකම කෙනාව
තමන්ගේ කරගන්න පුළුවන් උනත්, බැරි උනත්
එයාගේ සතුට දිහා බලන්
අමාරුවෙන් හරි දෙන්නා දෙපැත්තට වෙලා සතුටු
වෙන එකටයි....
මම සනත් අයියයි ❤️ සබීතා අක්කයි වෙන් වුනාට පස්සේ එයාලගේ ගොඩක් වැඩසටහන් බලලා තියෙනවා, ඒත් ඒ දෙන්නා කිසිම දවසක " එයා වැරදියි, මම හරියි " කියලා කවමදාවත් දෙන්නට දෙන්නා අපහාස කර ගෙනවත්, බැන ගෙනවත් නෑ.
ඒක තමයි සැබෑ ආදරේ 💕
හදවතින් ආදරේ කරොත් ගතින් වෙන් වුනාට හැමදාම හිතින් එක ළඟ.
අපි නොදන්නවා උනාට මේ දෙන්නා තාම ආදරේ කරනවා ඇති...
මේ සටහනට ඔවුන් දෙන්නගෙම නිදසුන්..
1.සබීතා අක්කා copy chat ආපු දවසක "ලොව නිසසල වී නවතින මොහොතේ " සින්දුව කියනවා. ඒ සින්දුව ඉවර උනාම එතන ඉන්න අය කියන ටික හොඳට හෑන්ඩ් ෆ්‍රී ගහලා අහන්න, එතකොට ම සබීතා අක්කා කැමරාවට හොරෙන් අත වනලා එයාලගේ කට වහනවා. ඒ උනාට අපිට ඒක පෙනුනා.
2.සනත් අයියා මිල්ටන් මල්ලවාරච්චි මහතාට ලස්සන සින්දුවක් ලියනවා මේ විදිහට.. " මගේ අතීත දිවියේ සැමරුම් මැකී මැකී " කියලා.
මේ දේවල් මම මෙලෙස සටහන් කළේ ඔවුන් දෙපලට අගෞරව කරන්න හිතාගෙන නෙමෙයි, ආදරේ ගැන පමණක් නිර්වචනය කරන්න හිතා ගෙනයි.
කාගේ හරි හිත බිඳුනා නම්
සමා වෙන්න.
ආදරෙයි හැමදාමත් සනත්❤️සබීතා දෙන්නටම.
2020.07.21
12.20 a.m.
Absolutely yes
@@sunethrakusum8189
Thanks
hadawathin ekata inna minissu kawadahari ayi ekathu wenawa
I think Sanath has navigated this interview well keeping most of the cards to himself. Good to know some of the insights to the past presidents of Sri Lanka. Decent interview. Not sure why some more difficult questions were not put to him such as political harassment etc. Good to see Sanath again after a long time. Thanks for the interview.
පට්ට ආතල් එකක් ගන්නෙ පොර!
මෙතන ඉන්න දෙන්නම අය්යලානෙ....😄🔥
🤣🤣🤣🤣🤣🤣🤣from 🇬🇧
Good
Hithan inne aiyala kiyala...😄
Ayyala!😊😊😊😊😁😁😁😂😂😂😂😂😂😂😂!
Sudhu aiyage hema Programm heme theyakma balala theyane. .ai? Rajapakscha Family gena prakasak karana Koto thamanwa amathaka karala tharahaganne? ?
viragaya film eke ,ganga addara,api godk aswen beluwa.sanath gunatilaka daksha naluwek..hebai matat prasnayak tiyenawa.adhi thakseruwaka innawa.
Ayyalaama..dennek..apiwa..andanswaa.....
මගේ ආසම නළුවා සනත්
Niyama manussya santh hodai atta kata kara thanks
Ugath naluweak great mahathmayek
pattama naluwek sinamawata onima karana charithayak sanath
Beautiful conversation. Didn’t understand the last question.
“ me sonduru hadhawathe mata mage nowana aadharayak thiyenawaadha?”
Yes, understood👍
Sinamawe mama godak adaraya kala naluwek. Sinamawa gana pamanak katha kala nam eatinawa. Despalana ithihasaya gana pahadili karanna tharam northerena bawai penne. Samahara prasna walin lissala yanawa. Etha ehuwama mala paninawa. Chandrika ekka thinuna sambandatha multi ratama dannawa. Meya Dianne naha baba. Theruwan nathi kathawak. Sabeethage jeevithe sundara kale nathi kale meya. Me sakachchawa nisa sanath gana thibuna Pasadena nathi una. Eththa hanganawa.
නියමයිනේ
මමනම්,භිතන, විදියට සුදු, සනත්, අයියා තමයි*
😍😍😍😍😍😍😘😘😘😘😘💘💘💘💘💘
Boombeta atha damme වික්ටර් අයිවන්
කවුද මෙතන අයියා දැන්
🤣🤣🤣🤣🤣🤣🤣
සනත්
ඔක්කොම හොඳයි ප්‍රශ්නයක් අහපුවහම පරංගිය කෝට්ටෙ ගියා වගේ...
yako meka desapalana katikawak nemei topiwage eunta ekawath teru ganna barida balana minihata vinodayak laba dennai utsahakaranne
Fffff
Machan ai ape gana kata karanne natte oya mama dubai wala vada karanne job ekak na
ඇත්තටම සනත් ගුණතිලක හරීම ආදරනීයයී
Sudu ala
Jaya daha dathuta
Anoja weerasinhage geta gini thiyala pita ratakin hambauna sammanei lankawa hambauna sammanai ginithiyala vinasa karapu ekaganath ahanna.
desapalane kesewetat sanath aiya dakimai satutak
Hudai wedasatahanak no danna bohode denagannalebuna theruwan Saranaii dennatama
නලුවෙක් වශයෙන් කැමති යි ඒත් චන්ද්‍රිකා එක්ක සම්බන්ධ ය අනුමත කරන්න නැහැ ,, සබීතා බැන්දා නම් ඉවර යි
Ranil mahaththaya gana nam hariyatama kiwa
වික්ටර් අයිවන්( පොඩිඅතුල)
Ha ha maru👌
Muna Alblush
Sudattha danneth na.. ow ow channel seven lu
සනත්ට මොකක් හෝ ලොකු අවුලක් තියනව වික්ටර් අයිවන් එක්ක.
ඇයි පොතක් ලිව්වානේ චන්ද්‍රිකාට. ඒකයි. මෙයා ගාමිණි දිසානායක ළඟත් වැඩ කළා.
Oya baba ane
Npp,jvp jayawewa!
Sudaththa nam maarai ..
Malli hari malli
Ayage nama VICTOR IYWAN