Birthday vlog.හබියගෙ උපන්දිනය දවසෙ මොකද උනේ...

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 219

  • @malshaparindya354
    @malshaparindya354 2 роки тому +20

    සතුට තමයි ජීවිතේට වටිනම දේ. ඔයාගේ සතුට තවත් වැඩි වේවා.. ඒවගේම මේ වීඩියෝ බලන හැමෝටමත්..

  • @Sanju-v2j5z
    @Sanju-v2j5z 2 роки тому +31

    සෝබන නොදා සරලව ජීවිතෙ විදින පවුලක් 🙃♥️මේවගෙ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අක්කිලට 😍👌

  • @dpkarunarathne
    @dpkarunarathne 7 місяців тому +2

    මේ පුංචි පවුලේ සතුට තව තව wadiwewa❤

  • @Aushadhi12
    @Aushadhi12 2 роки тому +3

    Ane aththatama mn iye thamai balanna gatte oyage videos. harima lassanai. kochchara natural widiyata katha baha karala innawada🥰. Issarahatath godaak sathutin inna labenna one 3 denatama saha paule anith hamotamatj🥰❤️❤️.

  • @virajshanthapriya638
    @virajshanthapriya638 2 роки тому +23

    හරිම එකමුතු පවුලක්. Happy birthday ❤❤

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      බොහොම ස්තූතියි ..ම්

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 2 роки тому +6

    කියන්ඩ දේවල් ගොඩක් තියෙනවා....
    1) මේක කිහිපදෙනෙක් කියලා තියෙනවා අර කුෂීගෙ ප්ලාස්ටික් පුටුවේ පිගාන තියාගන්න කොටසට මොකුත් කෑම උණුවෙන් හෝ නිවිච්ච කිසිම දෙයක් දාන්ඩ එපා....ඒක තියෙන්නේ පිගානක් තියාගන්නඩ
    2)අනිත් එක කැමරාවට කතා කරන්ඩ එපා....පසුබිමින් කතා කරන්ඩ නැත්තන් පැහැදිලිව ඇහෙන්නේ නැත...සමහර වීඩියෝ වල කැමරාවෙන් සහ පසුබිම් යන දෙකෙන්ම එක සැරේ කතා කරනවා ඔයා එතකොට හරි අමිහිරි.....
    ඔයාගේ කටහඬ හරිම ලස්සනයි...සුභ පැතුම්....ලක්ෂගණන් සබ්ස්කර්බ් සහ වීව්ස් විතරක් නෙවෙයි ලයික් ගන්ඩ ලැබෙන්ඩ කියලා...ජේසු පිහිටයි...!!!

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Bohoma sthuti.... aluth video wala e adupadu haduwa.... ewath balanna kiyla aradana karanwa...🤩😍

  • @raneshdilshan2089
    @raneshdilshan2089 2 роки тому +3

    ගොඩක් සුන්දරයි නන්ගි.ඔයාලට තව තවත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනා.

  • @chathusagara4196
    @chathusagara4196 2 роки тому +1

    Oyala aththatama niyamai sathutinenna hamadamath bs 😍😍😍😍👍👍👍👍👍😘😘😘😘

  • @dreamlife6668
    @dreamlife6668 2 роки тому +8

    හොරණ මෙහෙම video එකකින් දකිනකොට හරිම ආස හිතෙනවා අප්පා 🤗♥️ නිතරම යන එන තැනනේ.අපේ scl එක ඉස්සරහ shop එකෙන් තමා හෙල්මට් එක අරන් තියෙන්නෙ.

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Ah..... ehenm තක්ශිලා babek...🤗

  • @mahimiweerasinghe1227
    @mahimiweerasinghe1227 2 роки тому +1

    Aththamai akke oya ge vedio saralai niyamai hemadama sathutin Inna one akke oya Thun denama godak adaren ❤️❤️

  • @wasanthakumara9699
    @wasanthakumara9699 Рік тому +1

    Happy birthday Harima.lassanai.vidiyoeka teruwansaranai.

  • @gayarajini6358
    @gayarajini6358 2 роки тому +11

    Happy birthday ❤❤❤❤ බුදුසරණයි දෙන්නටම 🌹🌹🌹

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 2 роки тому +5

    Putha godaak sathutui oya jevithe labuna dein sathutu wena hati dakkahama..
    Oyata waraden na..oya nirahankara, kataka, chuti kellek..
    Oyatath oyage paulatamath jesu pehetae

  • @upekshasandaruwani7168
    @upekshasandaruwani7168 2 роки тому +1

    ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා... සතුට බෝ වේවා..🥰❤

  • @chamayadenethme4303
    @chamayadenethme4303 2 роки тому +3

    අක්කි ඔයාගෙ වීඩියෝස් වලට මම හරිම කැමතියි. ❤❤

  • @hngmadhushani2998
    @hngmadhushani2998 2 роки тому +1

    Asa hitheno akkage video balanna sathuten inna hamadamath 😘😘

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 роки тому +3

    Happy birthday 🎉🥳 ලස්සනයි video එකක්.🥰😍😍😍

  • @herukaaweso2510
    @herukaaweso2510 2 роки тому +2

    Harima ekamuthu family ekak. Dakkamath asa hithuna.😃

  • @inokamahaguruge5014
    @inokamahaguruge5014 2 роки тому +2

    Ada tamai oyalage video balanna gatte happy Birthday 🎂

  • @dewmidewmi7576
    @dewmidewmi7576 2 роки тому +1

    Akke mama adai oyge vedios bluwe ewa hrima kaaleenai ... wadagath... akke mama danne nathi nisai ahnnd mkkd akka karana business eka customer kenek wenna puluwan business ekakda kiyla denaganna ahnne 😘❤️ good luck akke

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Bohoma sthuti nangi. Photo design. Made page eke link eka description eke danma

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 2 роки тому +2

    හොඳින් සතුටින් ඉන්න හැමදාම
    යන්න මේ වගේ..තෙරුවන් සරණයි හැමදෙනාටම 🙂♥

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Oyath hamadama sathutin inna... budu saranai

  • @thilininandasiri5042
    @thilininandasiri5042 2 роки тому +1

    Lassanai saralai.
    Kushhita feeding chair eke kema denakota e thattuwa ta denawa ta wada tikak loku piganakata denawanam gdk hodai neda, ethakota api dannwane kusii ta anawashya kisima deyak kawenne ne kiyala. 😊

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Bohoma sthuti...ow atta...eth eya pigana dunna gmnn eka halanwa

  • @anji775
    @anji775 2 роки тому +2

    මරු😍

  • @asokaperera1534
    @asokaperera1534 2 роки тому +1

    Oyage video godak lassanai ❤️ ape nadayoth inne ohe horana ingiriye❤️

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Bohoma sthuti nangi

    • @asokaperera1534
      @asokaperera1534 2 роки тому +1

      Budu saranai akke 🥰 mata vayasa 13 🤗 oyage video baluva thawa 2vithara thiyenne😍

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Bohoma sthuti punchi nangi..... 13 nm waysa mn aunty wenwa neda.....🤔😥

  • @amayafernando1237
    @amayafernando1237 2 роки тому +1

    Akki video tika harima lassani😍

  • @readwellenglish1
    @readwellenglish1 2 роки тому +4

    අහම්බෙන් තමයි මේ you tube channel එක දැක්කෙ. හරිම සරල ඇත්ත ඇති සැටියෙන් පෙන්වන කෙනෙක් කියලා සිතෙනවා. ඉදිරිපත් කිරීම ආකර්ෂණීයයි. ඉදිරියටම යන්න සුබ පැතුම්...

  • @chathurikawithanage8198
    @chathurikawithanage8198 2 роки тому +1

    Lassanai nangi

  • @sriyanijayathilaka6882
    @sriyanijayathilaka6882 2 роки тому +3

    Happy birthday❤️❤️♥️

  • @ishuishu9204
    @ishuishu9204 2 роки тому +5

    හොරණ නේද ඔයාල.. මමත් හොරණ.. 🌼හරිම සතුටුයි! බුදුසරණයි ඔයාල හැමෝටම. ❤️

  • @user-SYAV1133
    @user-SYAV1133 2 роки тому +1

    Hoda welawata cake kapuwa ta pase spray kale... Nathan gini gannawa... Candles gahala spray karana epa pichei... 👍

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Ah ehemada... twa podden iwri enm 🙆‍♀️

  • @letspraytogethertojesus836
    @letspraytogethertojesus836 2 роки тому +17

    Happy birthday ....
    අද තමයි මුලින්ම ඔයාලගෙ videos බලන්න ගත්තෙ...
    ඇත්ත ස්වරූපය අව්‍යාජව ඉදිරිපත් කරන නිසා ගොඩක් ආසාවෙන් බලන්න හිතෙනවා....
    God bless you and your family members .....!!!!!

  • @agssljournal5551
    @agssljournal5551 2 роки тому +1

    Theruwansaranin🌻 🏵dheergayusha wewa 🙏🙏🙏💝💝💝🙏🙏🙏🌻🏵

  • @hashi94r
    @hashi94r 2 роки тому +25

    වැරදි විදිහට හිතන්න එපා.. සරලව අපි හැමෝම ජීවත් වෙන්න ඕනී තමා .. ඒත් පිළිවෙලට පිරිසිදුවත් අපි ඉන්න ඕනී.

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Bohoma sthuti 😁

    • @Shenuki-
      @Shenuki- Рік тому +2

      Hamawelema oya pirisiduwtma innawd ithin

  • @oshininethmi4486
    @oshininethmi4486 2 роки тому +1

    ශෝක් අනේ🥺

  • @nadeefast3518
    @nadeefast3518 2 роки тому +1

    Niyamai

  • @manyacademy8255
    @manyacademy8255 2 роки тому +1

    Oya nan ane man wagemai.🤗🤗

  • @warshafernando5644
    @warshafernando5644 2 роки тому +3

    අක්කි මම අද තමයි ඔයාගේ වීඩීයෝ බලන්න ගත්තේ. මගෙත් බර්ත්ඩේ එක ජනවාරි 7🎉

  • @sachinichamodha8624
    @sachinichamodha8624 2 роки тому +1

    maru😋😋😋😋😘😘😘

  • @chathuumeshika6653
    @chathuumeshika6653 2 роки тому +3

    අහම්බෙන් තමයි ඔයාගේ video දැක්කේ නංගි .මම දැකපු නිහතමානී කෙනෙක් ඔයා.තමන්ට තියෙන විදියට හැමදේම කරනවා බොරු ආටෝපයන් නැහැ .බුදුසරණයි

  • @nadeeshamadushani9257
    @nadeeshamadushani9257 2 роки тому +2

    ආ..හා... සෙන්ට් එකක්...😅😅💖

  • @sethushashi4005
    @sethushashi4005 2 роки тому +2

    Akke oya horana kohed?oya Royal eked

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Gonapola nangi...ow royal eke

    • @sethushashi4005
      @sethushashi4005 2 роки тому +1

      @@shiharagamage hee math e school eke akka prefect idiye mona aurudeda?oyge birthday video eke ina eka ayya knekuth Royal ned

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Ow... royal tma.... mn 2012 idiye

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 роки тому +2

    Happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 🥂🥂🥂🥂🥂🥂🥂🥂 theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 malli ලබන මසේටත් එක්ක පරිස්සමෙන් ඉන්න

  • @dehemisathsara7509
    @dehemisathsara7509 2 роки тому +16

    වැඩේ හොදයි..එත් බබාගෙ කෑම සම්බන්දයෙන් හොදට හිතන්න❤️good luck ❤️

  • @eashikamadushani3502
    @eashikamadushani3502 2 роки тому +6

    බබා ගැන මීට වඩා හිතන්න video එක ලස්සනයි wish කරනවා

  • @riyoncrikali8646
    @riyoncrikali8646 2 роки тому +2

    Akka babage food Chair eka gathte kohenda kiyak unada

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      6750 k una dr.... online gatte... page ekanm mataka na..oka horana anjun eke tibba 6000kt wage

    • @riyoncrikali8646
      @riyoncrikali8646 2 роки тому +1

      Thanks

  • @madusha7318
    @madusha7318 2 роки тому

    ලස්සනයි

  • @GayaniSamanthika-jo2ul
    @GayaniSamanthika-jo2ul 2 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saumyagauri300
    @saumyagauri300 2 роки тому

    Horana koheda oya nangi

  • @anilkumars9919
    @anilkumars9919 2 роки тому

    Happy birthday

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 2 роки тому +3

    ලස්සන පවුලක් තෙරුවන් සරණයි!

  • @piumikadulanjali6797
    @piumikadulanjali6797 2 роки тому +1

    Akki pana a spry eka mokak kiyalada illanna

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Mata terun nane....ahana eka 🤔

    • @piumikadulanjali6797
      @piumikadulanjali6797 2 роки тому +1

      @@shiharagamage ara akki ayiyge berthday ekata sudu patata agata ihinna eka mokak kiyalada kaden illanna

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Inna balala ewanm ....

  • @arishifernando1161
    @arishifernando1161 2 роки тому +7

    අනෙ නියමයි නන්ගි ඇත්ත ජිවිතෙ ඔයා ට වයස කියද. චුටි ලමයෙක් ඇත්තටම අප කෙක් කපනවට වඩා කිරි බත් කපන එක කෙක් හරිම ලස්සනයි අහම්බෙන් මම විඩියො එක දැක්කෙ ආදරෙන් සතුටින් ඉන්න ....

  • @nandunichampathi8477
    @nandunichampathi8477 2 роки тому +2

    ❤️❤️❤️

  • @HeliesHome
    @HeliesHome 2 роки тому +3

    Love story eka kiyanne nadda apita☺️

  • @warnakulasuriuathenuka9795
    @warnakulasuriuathenuka9795 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rashmiaishwarya3349
    @rashmiaishwarya3349 2 роки тому +8

    Baby chair එක උඩට කෑම දාන්න එපා උණුවෙන්.ප්ලාස්ටික් නිසා උණුවෙන් කෑම දාන්න හොඳ නෑ . ප්ලාස්ටික් මිශ්‍ර වෙනවා උණුවෙන් ප්ලාස්ටික් ඒවට කෑම දානකොට . ඒක බබාට හොඳ නෑ

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Bohoma sthuthi qwta.mn eka danm idiye na

    • @rashmiaishwarya3349
      @rashmiaishwarya3349 2 роки тому +4

      @@shiharagamage ඔව් පිලිකාකාරක බවට පත්වෙනවා පස්සේ.කිසිම වෙලාවක උණුවෙන් කෑම දාන්න එපා ප්ලාස්ටික් පිඟන් වලටවත්.ඒවා මිශ්‍ර වෙනවා. බබාට අර ඇලුමිනියම් පිඟන් වල දෙන්න.ලොකු අය කනකොට වීදුරු පිඟන් වල කන්න.

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Aniwaryenma... thank you

  • @inokaniroshani286
    @inokaniroshani286 2 роки тому +2

    Math oyge wasaya dr mannm marry kale na thama math aiyge bday ekt helmet ekak aran dunne 🙂🙂

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 2 роки тому +1

    Akki koheda inne

  • @shashiniamanda4733
    @shashiniamanda4733 2 роки тому +1

    ❤💯

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому +2

    ලස්සනම ලස්සනයි දුවේ සියලුම දෙනාටම බුදුසරණයි🙏🇶🇦

  • @teknikbrootechhorrana7483
    @teknikbrootechhorrana7483 2 роки тому +1

    අපිත් හොරණ ලස්සන තැන් තියනව ට්‍රැවල්කරන්නෙ නැද්ද

  • @vishminavodi8541
    @vishminavodi8541 2 роки тому +4

    Ohoma putuvata kama dala kavanna epa piganakata dala denna putuve visabija thiyenna puluvan

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +2

      Tray eka hodata hodalai kama danne.... piganata dala dunnma eya piganath eka udatama halanawa

  • @ඝුරිදුදෙව්නලළිං

    happy birthday.gedara thiyena uyana pihana bajana waipura sodala uyanna.oyage babata plet ekakata kanna denna.visabeeja kiyana ewa apita penne nane.

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +3

      thank you ....babata plet eke dunnma eya eka chair eke shet ekta halanwane.e nisa api shet eka hodata hodala eketa thamai bath danne.

    • @madushani5761
      @madushani5761 2 роки тому +2

      Babata kema denna oni eyata kanna aasa widiyata

    • @madushani5761
      @madushani5761 2 роки тому +1

      Anunge adu paadu hoyanna epa

    • @Samarakoon9677
      @Samarakoon9677 2 роки тому +1

      Agree with you 🙌🙌

  • @navindiwinshika562
    @navindiwinshika562 2 роки тому +2

    ජනවාරි 7 තමා mage husband ge th birthday eka

  • @chamalisanjeewani7141
    @chamalisanjeewani7141 2 роки тому +2

    Love story eka kiyannko akke

  • @Siriwardhna
    @Siriwardhna 2 роки тому +1

    oyata wayasa kiyada nangi..oyage vedio lassanai

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      thank you akki....ape wayasa kiyak wage penwada......akki

  • @anjalianjali1889
    @anjalianjali1889 2 роки тому +1

    Horana koheda akke oya

  • @manojmadu1887
    @manojmadu1887 2 роки тому +2

    Husband 94 da

  • @chanakasanjeewa8137
    @chanakasanjeewa8137 2 роки тому +1

    Oyath chuti babek vge akki.aiyt babala dennekm innawane

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 роки тому +3

    හර්ම සරලව වැඩෙ කරනවා අද තමා බලන්නෙ 🙏

  • @thakshila1380
    @thakshila1380 2 роки тому +1

    oyata wayasa kiyada akki

  • @lauxmiperera3317
    @lauxmiperera3317 2 роки тому +1

    😀

  • @gayamadushani1493
    @gayamadushani1493 2 роки тому +2

    Hama welawema a lamayata කුස්සිය අපිරිසිදුයි kiyana epa paw අපිත් සාමාන්‍ය minissune,oya godak lassanai nangiya a wagema pirisidui.👍

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +2

      Kussiya apirisidu na.oka ithin hamotama terun karanna bane 😊😊 Bohoma sthuti

  • @thanuli4thanuli428
    @thanuli4thanuli428 2 роки тому

    Janawari 7 mage thaththa nathi una

  • @chamodchathuranga6779
    @chamodchathuranga6779 2 роки тому +1

    Apith horana moragaha hana

  • @upekshaashinsani2107
    @upekshaashinsani2107 2 роки тому +5

    Monawada me video .oya mita wada piliwelta karanna video ekak danwa nam

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      😃

    • @kanchanamadushai7258
      @kanchanamadushai7258 2 роки тому +1

      Ai balanne ahenam

    • @upekshaashinsani2107
      @upekshaashinsani2107 2 роки тому +1

      @@kanchanamadushai7258 hari netnam hari ne kiyanwa. hoda video wlata man hodai kiyala kiyala tiyenwa me nangita .mata one nam man balanwa.tamuse anunge sini kiranne netuwa tamusege wedak bala gannawa.

    • @mayomiwijesinghe2717
      @mayomiwijesinghe2717 2 роки тому

      @@upekshaashinsani2107 Oyage Sara😁

    • @damayanthidamayanthi849
      @damayanthidamayanthi849 Рік тому

      ​@@upekshaashinsani2107 ka atinut Adu padu venava oya Veda karayo tiyan laketa inna ayata vada meyala inner satutin e eya Ada vidiha.

  • @pawibaba6393
    @pawibaba6393 2 роки тому +1

    Ai ane oylage amma nandamge dih yn nadda 😊

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Gedara kauruth nathi nisa.. gdk welawata amma yan na dr...

    • @ndassanayake293
      @ndassanayake293 2 роки тому +2

      Aiyoooo oyata thiyana prsna eyage
      Amma yana one kiyala nithiyak nane ane

  • @oshinihansika6109
    @oshinihansika6109 2 роки тому +1

    Happy birthday අයියා ma parakku wela wish kare😁🥴

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      thank you.....nangi..m

    • @oshinihansika6109
      @oshinihansika6109 2 роки тому

      @@shiharagamage අක්කේ දෙයක් අහන්න තරහ වෙන්නේ නැත්තං

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      ayyo ahanna

    • @oshinihansika6109
      @oshinihansika6109 2 роки тому

      @@shiharagamage අක්කේ mge නැන්දම්මා na hari napurui mara වෙනස් kam akkage සමහර video වල අයියාගේ අම්මා ඉන්නවා නේ එකේ ma දැකලා thiyanawa අයියාගේ අම්මා akkata hari ආදරෙයි akkata අයියාගේ අම්මා salakanne තමන්ගේ dhuwakta වගේ oka අක්කේ අනේ මුකුත් හිතෙන්න epa අක්කේ ❤️😢😍

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      mehemai dr....mona de unath ape paula apita raka ganna oni nam kohoma unath api iwasanna oni...api oluwa path karan idiyama serama hari.mokada apita hariytama galapena aya hambawen nane....anika mn inne nandammage gdr neme....e nisa prashna athi wenna widihak nane.....ith prashna enna tiyana ida gdk adui..

  • @shasrashahani7232
    @shasrashahani7232 2 роки тому +2

    Oya budist da dear?

  • @Thenuuu
    @Thenuuu 2 роки тому +3

    අක්කේ ඔයාගෙ වයස කීයද ☺️♥️

  • @disnaliyanage347
    @disnaliyanage347 Рік тому

    මෙයා සැබෑ ජීවිතේම වීඩියො වලට දානවා ඒකයි ඒ සෝබන නෑ

  • @lakshikamadumadu1311
    @lakshikamadumadu1311 2 роки тому +2

    අක්කිගෙ ගෙවල් කොහෙද මමත් හොරණ

  • @disnairoshani1297
    @disnairoshani1297 2 роки тому +5

    Ane oyage adina adunnam hari ketai ane

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      🤣🤣

    • @imashijayasinghe3856
      @imashijayasinghe3856 2 роки тому +4

      Oya arn dennko occara amarunm.akki oya owa ganan gnn epa.

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +2

      Ane poddakwath na....😊😊

    • @udarihashini6855
      @udarihashini6855 2 роки тому

      ඔයා ඒකද මේ වීඩියෝ එකේ බැලුවෙ අපි නම් බැලුවෙ මේ අක්කි එයාගෙ එයාගෙ හබීගෙ උපන්දිනේ පුලුවන් විදිහට සෙලිබ්‍රේට් කරපු විදිහ ගැන.

    • @s.gamage9194
      @s.gamage9194 2 роки тому +3

      oyata nm ethi lassana edum.. genunta irisiya karanne genumai

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 2 роки тому +2

    අක්කමද අක්කගේ ඇදුම් මහ ගන්නේ

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому +1

    මමත් හොරන ගිහින් තියනවා

  • @nirmalirodrigo1014
    @nirmalirodrigo1014 2 роки тому

    Oyata mongakda ane??

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Ow tikak

    • @devmithathsarani7687
      @devmithathsarani7687 2 роки тому +2

      Hate comments 3 k😲 meya me channel ownerge tharahakarayekd koheda anyway Dr typing mistake akak. Correct type is mongalda.

  • @srilankanheritage3619
    @srilankanheritage3619 2 роки тому +2

    Chuti bablta rasnen kama dennepaa

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Eya kanna asa ehemane.... niunma kan na

  • @jenitahingat1124
    @jenitahingat1124 2 роки тому +6

    Iya kussiye hati apirisidui

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +2

      🤣🤣

    • @udeshikaranasinghe454
      @udeshikaranasinghe454 2 роки тому +11

      Hamawelema adayakma dakinna epa. Chochchr sathutinda eya e vidios krnne. Eka kochchr adarshamathda. Kagewath hitha riddann epa. Blann eya oyt comment krl thiyenneth oyage hitha noridena widiht. Hama welem comment ekkin hari minisekw sathutu krnn blnn. Hitha ridd wan nathuwa

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +5

      🤗🙂 lokaya golakarai.... minisun wiwidakarai

    • @sathsaranikpukotuwa3395
      @sathsaranikpukotuwa3395 2 роки тому +8

      එයාලගෙ සරලකම ඒ ,සතුට සාමෙ ආදරීණියබව පිරිලා ඒ ගෙදර අද වීඩියො බලන්න පටන් ගත්තට ආස හිතුනා අනික මිනිස්සු හැමෝම හරියටම හරි විදිහට නැ මිනිස්සු දිහා ලස්සනට බලන්න පුරුදුවෙන්න එතකොට ඊයා කියලා හිතෙන් නැ 🙃💖💖💖🥰

    • @dilinisenanayaka5695
      @dilinisenanayaka5695 2 роки тому +5

      Ane boruwata anunge pirisindukama gena hoyana ayainnawa neda..godak welawata a aya jeewath wenne perethayo kumbandayo wage..😂😂😂😂 dan oya kussiya apirisindui kyna kenath ohoma wenna athi..moda genu..congratz akkii..oyage video thawa thawath hondt krnna lebenna kyl mm prarthana karanawa..

  • @nilanthigamagedara7514
    @nilanthigamagedara7514 2 роки тому

    Mongalda rasne bath lamayata denne🐃🐃🐃

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Lamaya niunama kan na

    • @dewindiwijerathna9714
      @dewindiwijerathna9714 2 роки тому +3

      එක එක ලමයා එක එක විදිය...මමත් පොඩි කාලේ නිවුනම කාලා නෑහ්..රස්නි පිටින් දුන්නම තමා කන්නෙ..🙄

  • @piyumihansika8694
    @piyumihansika8694 9 місяців тому +1

    ❤😍

  • @sewwandi6415
    @sewwandi6415 2 роки тому +1

    ❤❤❤