Mama nam me kaarana tika kalinma karagaththa nisa dan pashnayak na😂 😂 😂 Mamath dan 16000 k Apu bila 3500 ta 😂😂😂 Adu karagena inne.... Api denna witharainee... Hama dema dan mamath palanaya karagena yana nisa Husbandtath hodai matath hodai... A Ethuru kara gaththa 🤑🤑🤑🤑🤑Salli walin mama Shopping 🛒💲💲💲🛒 yanawa. Athakota nitharama mata lassana adum 🙋♀️🤦♀️🤷♀️ Adinna puluwan.. Naththam edala hitala poddak saddayak danawa 😂😂😂😂😂 Api awe mewa ganna nemei ne kiyala😆😆😁🤣😂🤣😁😆😆
Vatina vedio ekak akke. Ape amma asanipen inne. Reta wash room yanakota vetena hinda light dala nida ganne reta. Ekakda Mokak hari option ekak thiyenawada current bill eka adu karanba
Gedara wada karana aya kiuwe akke kauda kattiya inne,oyata gedara udaw karanna inna ayatada,hamadama kiyanawa eyala gana ada mata hithuna ahanna a kauda kiyala.eyalawa dakalath nane video walin.
She’s a perfect marriage material for concern peoples for future decisions making and practical how to adjust when living in a nation with most corrupted political system which the whole population paying tax to maintain 225 members and MRs families yes ?
Mama nam me kaarana tika kalinma karagaththa nisa dan pashnayak na😂 😂 😂 Mamath dan 16000 k Apu bila 3500 ta 😂😂😂 Adu karagena inne.... Api denna witharainee... Hama dema dan mamath palanaya karagena yana nisa Husbandtath hodai matath hodai... A Ethuru kara gaththa 🤑🤑🤑🤑🤑Salli walin mama Shopping 🛒💲💲💲🛒 yanawa. Athakota nitharama mata lassana adum 🙋♀️🤦♀️🤷♀️ Adinna puluwan.. Naththam edala hitala poddak saddayak danawa 😂😂😂😂😂 Api awe mewa ganna nemei ne kiyala😆😆😁🤣😂🤣😁😆😆
❤💖💝My Husband ❤💖💝
Oyage wada harima piliwelai .oyalage punchi paulata theruwan saranai.
ගොඩක් pahdiwa කියා duna ඔයා api karn wardi tama ath katawa ගොඩක් ස්තුතිය අක්කේ බුදුසරණයි
හරිම වැදගත් කරුනු බෙහෝම ස්තුතියි දැමිමට
ගොඩක් වට්නා කරුනු ටිකක් දුව බොහොම ස්තුතියි බුදු සරණයි
හොඳ උපදෙස් ට්කක් 🙏 ස්තුතියි .මමත් එකගයි මේ කරුණු එක්ක.
Ape gedara me mase bill eka 1653i, point 64i, rice cooker ekayi, washing machine ekayi, iron ekayi, water motor ekayi tma nitharama pawichchi karanne.
Thank අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Ada kaleta godak watina video akak thank you apiwa danuwat kalata.❤❤.
❤❤❤❤❤❤
Thank you so much doni
Hi hi අක්කි ගොඩක් වටින කතාවක්, ඔයා දන්න හැම දේම ඔයා අනිත් අය එක්ක ඉතා අවංකව බෙදාගන්නවා., අරපිරිමැස්ම කියන්නේ කාන්තාවකට අවශ්‍යම දේ ඒ දේ ඔයා ගේ කතාවෙ පැහැදිලිවම තියනවා.. ගොඩාක් ස්තූති අක්කි.. කො අද රාහුල් කැටේ.. ආදරෙන් මතක් කලා කියන අක්කේ ❤ බුදුසරණයි ඔයාලට 🎉❤🎉🎉❤❤❤❤
ගොඩාක් ස්තුතිය ❤❤❤❤👍👍👍👍
Thanks nangi oyata. Paressamin inna, hamoma. ❤❤❤❤❤
😍❤️
AC eka pawichi karanne kohomada akke light bill eka adu kara ganne
Good advice .❤❤❤❤❤❤❤thank you .
ආදරෙයි රිද්මා ....💕💕💕
Thank
Akki
Bath wage ewa shethakaranaye thiyenakota ewa cool wenna wenama current pramanayak yanawa kiyala man ahala thiyenawa
Thank you ❤❤❤😘😘😘🌷🌷🌷
Oyge video mm hamadama blnw akki ada video aka hrima wedagath (shanu nanayakkara)
Wedata inna aya monawa karannada inne,
❤❤❤❤❤❤❤❤ adarey
Oyage video hemadama balanawa akke. Harima wedagath video ekak
😍❤️
Harima wadagath ada video eka.bs
😍❤️
ගොඩක් වටිනවා. බුදුසරණයි
😍❤️
මේ දවස් වල fridge වල cool එක වැඩිද
Godak watena velog ekak. Danuwath kalata sthuthe.b.s❤❤❤❤
😍❤️✌️
Echchra ganak awith karant kapala yanna nadda ane apitnm 5000 wadi una gaman karant kapala yanwa 😢
❤ස්තුතියි නංගි 🌹
Vatina vedio ekak akke. Ape amma asanipen inne. Reta wash room yanakota vetena hinda light dala nida ganne reta. Ekakda Mokak hari option ekak thiyenawada current bill eka adu karanba
සෙන්සර් ලයිට් එකක් දාන්න. එතකොට ඒක කව්රුහරි එතනින් යනකොට පත්තු වෙලා කව්රුත් නැත්නම් නිකන්ම නිවෙනවා. ❤
Lassaniiii akkiyo oya wadagath vidio ekak
😍❤️🙏
♥️♥️♥️♥️Thank ♥️♥️♥️♥️
අක්කේ ඔයාට
🙏 Happy New Year...!!🙏
Same to you ❤😍
Thank you ❤
ස්තුතියි දුව මගෙන් වන වරදසුවිච් එක ගලවන්නේ නැති එක විතරයි.අනිත් සේරම මම පිලිපදිනවා.
Ane mis oya hari hodai pirimasma hodata terenawa salli tibuna kiyala nasti karanne na kisima llokukamak na budusaranai
😍❤️
❤❤❤❤ 32:51
Tnks ane ❤❤❤
😍
Ele. Kettle godak karant eka charge wenawa😥
Aka atta tama akki
Nangi oyage video man hamadama balanawa. Mata podi udauwak one ane
Thanks nangi🙏🙏
Gedara wada karana aya kiuwe akke kauda kattiya inne,oyata gedara udaw karanna inna ayatada,hamadama kiyanawa eyala gana ada mata hithuna ahanna a kauda kiyala.eyalawa dakalath nane video walin.
Thank you අක්කි .ගොඩක් වටින වීඩියෝ එකක් .❤❤❤.
😍
හරිම වටිනා අදහස් ටිකක් මමත් අද ඉදලා me de කරලා බලනවා 🥰
😍❤️💕
😍❤️💕
Godak watena video akak oyata godak Pina
😍
Godak vatina deyak akke❤❤
😍❤️
Dawas dekakata hariyanna eka dawase bat uyana eka oyala wage ayata hodai,apitanam ehema kanna be
👍👍👍
❤❤
Thank you sweet girl❤
😍
ඒක තේ එකකට පමනක් නම් වතුර එක් තේ කෝ ප්පයකට පමනක් ලිප තබන්න.ඇලුමිනියම් භාජනයක් ගන්න.
😍❤️
❤❤❤❤❤❤
❤❤❤
ගිය මාසෙ 32 යි . වැස්ස නිසා heater එක දාලා ඔක්කොමලා නෑවා. මේ මාසෙ අඩු කරගෙන යන්නෙ. ලමයි ගෙදරින් උදේම ගියාම මම ඔක්කොම off කරන්න පටන් ගත්තා. මම අව්ව වෙලාවට නාන්නෙ. උදේ ලමයින්ට ගෙනියන්න උයන ඒවා මම දවල්ට කනවා . ආයත් මොනවත් හදන්නෙ නෑ. මේ මාසෙ නම් කොහොම හරි අඩූ කරනවා. ඉස්සරහ තාප්පෙ ලයිට් කලින්ම off කරනවා රෑට. ඉස්සර නම් රෑ 11 විතර වෙනකන් දානවා. දැන් 9 ට විතර off කරනවා....දුවගෙ උපදෙස් වලට බොහොම ස්තූතියි❤❤❤❤
❤❤❤❤❤
Thank you akki 💗
😍
Thank you akka❤❤
ඇත්ත අක්කා මෙි හැමදේම අපි කරනවා,දැන් ඒවා ඔක්කෝම අඩු කරලා තියෙන්නේ
😍
thank you so much❤🙏
😍❤️💕
❤❤❤❤
❤❤
Oyala godak ishuhi adarei godak ❤❤❤❤ sahutin parissamin inna ❤❤❤❤❤❤❤
😍❤️
❤❤❤❤❤❤🙏
❤
❤❤❤❤
😘😘😘😘😘
😍✌️
Hi. ❤❤
Hi
Bath narak wen nadda dawas dekakata iuwama
Naha fridge eke thiyanne
🎉🎉🎉🎉🎉🎉🎉
🌹🌹🌹❤️❤️❤️👍
😍
5000 enawa
Hamdth punchi pawul sathutin parisamin inn budusarni❤
❤❤❤❤❤❤
Thank you akke
😍✌️
Ha Ha ok
Oya kiyapu eka deyakwth nathi api😢
Oya danna tika hodatama ati nangi. Hoda wife kenek.apita nam 2000k wage thama enne.
❤❤❤❤❤
දර ලිපේ දුම නම් හොද නෑ...😢😢😢😢.ඒත් නංගා කියන ගොඩක් දේ මම කරනවා...බොහොමත්ම ස්තුතියි ❤
@sudarshaniwickramathilake8260 දැන් එපා කියනවා..පිලිකා කාරක විශවායූ තියෙනවා...හතිය..ඇදුම හැදෙන විශ වර්ග තියෙනවා..
ගොඩාක් ස්තූතියි අක්කෙ ❤️❤️
😍❤️
🙄🙄🙄
Ape 25000i.. epa wenawa akki. Water bill 5500i..😢😢😢
❤❤❤❤❤❤❤
❤❤❤❤
ගොඩ අය පහසුකම් නෙ හොයන්නෙ.....දර තියෙන අය පුළුවන් එහෙම කරන්න ... ගොඩ අය හිතල කරන්නේ නම් හොදයි ❤
Manika❤️
ඔයා කියන සමහර දේවල් නම් අපි කරන වෙරදි දේවල් තමයි . නමුත් ඔයා කියපු ගොඩක් දේවල් වලට කියන්න වෙන්නේ විදවන්න පුරුදු වෙනවා කියලා තමයි. රයිස් කුකර් එක තියා ගෙන දර ලිපේ දුම් ගහ ගහ උයනවා කියන්නේ වෙරදි කරලා ලයිට් බිල වෙඩි වෙනවා නෙමෙයි. ඔයා කියපු ගොඩක් දේවල් අපේ වෙරදි නෙමෙයි. අපි දුකට අනුවර්තනය වෙනවා කියන එකයි වෙලා තියෙන්නේ. අත්ත ඒකයි. මට නම් කිසිම දේශපාලනයක් නෙහ අවු. 30වත් මන් කිසිම කෙනෙක් ට ජන්දේ දීලත් නෙහ.
True 👍👍👍👍
Api duk widinawa un sapa widinawa... Ape rate minisunta una deyak..
Gas milath uhulanna bh.
ඇත්ත. අපි කව්රුත් බිල් ගෙවන් නැතුව මෙහෙම වෙලා නෙවේනේ. හොරු ටික හොරා කාලා පවුල් පෝෂණය කරන් මුළු රටක්ම නොකරපු වරදකට දුක් විදිනවා.
Apita,15000 awa den giya mase ,4000 ,😊😊😊😊
Hodaine 😍
Good.....feroza
❤❤❤❤❤
She’s a perfect marriage material for concern peoples for future decisions making and practical how to adjust when living in a nation with most corrupted political system which the whole population paying tax to maintain 225 members and MRs families yes ?
ඇයි solaer panel system එක අනුගමනය නොකරන්නේ . මූලික ප්‍රාග්ධනය මුලින් වැඩි උනත් පසුවට පුදුම සහනයක් ලැබෙනවා. ඔය තරමටම economy කරන්න ඕනේ නැහැ solaer panel system එකට. අවුරුද්ද පුරා වටම අවුව තියේන අපේ රටේ ඇයි මේ දේවල් අනුගමනය නොකරන්නේ. විදේශ රටවල්වල බහුතරයක් පාවිච්චි කරන්නේ solaer power system එක. මූලික ප්‍රාග්ධනය වැය කරන්න පුළුවන් සියල්ලන් ගෙන්ම මම කාරුණිකව ඉල්ලනවා මෙයාට නැඹුරු වන ලෙස. දහඩිය මහන්සියෙන් උපයන මුදල් රජයට නිකරුණේ lights බිලට නොගෙවා ඉතුරු කරමු ❤
සහතික ඇත්ත
නමුත් ඉස්සරනම් රජයෙන් පොඩි ණය මුදලක් දුන්නා සෝලා ගන්න.රජයෙ සේවකයින්ට ඒක හරි පහසුවක් වුනා.නමුත් දැන් දෙන්නෙ නෑ.
Ape gedara soler karanna ලක්ශ 18 ගියා. මුලින් ප්‍රාග්ධනය ගියාට පස්සේ ඒ යන මුදල ආපහු අවෘදු 5 ඇතුලේ අපිට ලැබෙනවා.කොහොම උනත් විදුලිය උනත් සොලා එක උනත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන එක තමයි වැදගත්ම කාරණාව.. රිද්මා නන්ගිට සොලා එකක් දාගන්න පුලුවන් නිසා මන් හිතනවා ඒ ක්‍රමය හොදයි
Mokakda solar company eka? Monkey la nitharama wahale innawa eyala kadaida kihithenawa.
@@ridmapilapitiyano akka even am using its very usful animals la aawa kiyala system eka awul yanney na
මට 1500බිල
මාසෙට 350 ක් එන මම😂
E කොහොමද
@@lost_girl1999 නිකම් දැම්මේ😂
Oyage හඩ පැහැදිලි නැ yotube mic akak පාවිච්චි karana ok.
❤❤❤❤❤❤ nangiyo oyata mama f b msg thibba .oya balala nane❤❤❤ ane mata private msg ekak dannako nangi loku dekata❤❤❤❤❤
❤
@@ridmapilapitiya nangi ane mage babala dennata pasal upakarana tikak aran dennako please ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Nangiyo mage daruwo dennata pasal upakarana tikak aran dennako ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏 pasal poth pasal wage dewal tikak ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ලිදෙන් නාන්න බත් එක දර ලිපෙ උයන්න LED බල්බ් ගන්න අපිකරන්නෙ එහෙමයි
❤️
Oya kiyanna විදියට api karanm
😍❤️💕
Salli gia kiyala hel bath kanne mokatada
ලංකාවේ තමයි වේල් 3 ටම අලුතින් බත් තම්බන්නේ. පිට රටවල කෑම ඕන වුනාම රත් කරලා කනවා. දවසම කෑම තම්බන්න වෙලාව වෙන් කරන් නැහැ. කෑම කියන්නේ එක දෙයක් විතරයි ජීවිතේම නෙවේ. මෙහෙම හිතන අය එක්ක අපේ රට මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එක පුදුමයි.
වතුර අඩු උනාට පස්සේ රයිස්කුකර් එකේ ස්විච් එක ඕෆ් කරනවා බත් එක රසි්නෙන් ඉදෙනවා
❤️
Rice cooker eka use nokara gas eke bath uyanna puluwan. Palaweni angili purukata wathura thiyanna. Gas eka aduwen thiyanna. Wathura bahagena enakota gas eka hondatama adu karala handak aran bath eka hondata press karanna. Winadi 5 kin withara hondata kooru gala bath eka amu nam ayema hondta handen bath tika thada karanna. Hari ikmanin uya ganna puluwan. Kalinma week end ekaka try karanna. Wathura unu karanna gas eke.
❤❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤