Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සීයතට බුදුසරණ යී❤❤❤❤
ආයුබෝවන් සියත ❤
Siyathata🙏Malimawata jayawewa👍
ප්රවෘත්ති අසන පාසැල්දරුවන්ට කරන අනුග්රහයක් වශයෙන්, නිතර භාවිතාවන, එහෙත් බොහෝ නිවේදක/නිවේදිකාවන් විසින් වරදවා උච්චාරණය කරනු ලබන වචන කිහිපයක් කෙරෙහි ඔබගේ අවධානය යොමුකිරීමට කැමැත්තෙමි .1.අවධානම කියා වචනයක් නැත. එය ,අවදානම (Risk) කියා නිවැරදි වියයුතුය. අවදානම් සහිත (Risky)2.අවධානය (Attention ) කියා වචනයක් ඇත. විශේෂ අවධානය යොමුකරනවා (to pay special attention )3.අවධාරණය කරනවා කියා වචනයක් ඇත. එනම් , තරයේ කියාසිටීමයි. ( to stress )
Very good 🙏🇱🇰🇨🇳🙏 as a 🧭 voter I’m believing NPP government will do everything Spicily argument between country’s best transparency 👍for nation because they do everything for future of nation 🇱🇰🙏💐
❤❤❤❤
People’s president....Sri Lankan hope
Good morning
Telivakiya nisai api siyatha news valata kamathi une. 💓
siyatha news , good ❤
රු 200 කින්වත් සිමෙන්ති මිල අඩු කරන්න පුලුවන් නම් හොඳයි
මගේ. රටට. කිරි. ඉතිරේවා. පිං.. නව. රජයට. 🙏🙏🙏සියතට.. මාවල. Sir ට 🙏. අවංක. මාද්දිය. වෙදී. සෑම. ආරකසක. සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිටපල්ලා ඉවසලා
තරැන සේවා සබාව ලමයින්ට නිකන් උගන්නේ නැහැ ඹබ තුමන් සෙවා බලන්න😂😂😂😂😂
Great ❤😂🎉❤😂🎉❤😂🎉❤😂🎉
සිමෙන්ති මේ ආංඩුව වැඩි කලාය .හොර හැත්ත කාල කාල හැමඑකක්ම බැරවුනේ මේ ආංඩුවට.පොඩ්ඩක් ඉවසන් බලා ඉදපල්ලා ආංඩුවට ඉරිසියා නොකර.කුහක වහල්ලු.
2024 සැප්තැම්බර් වෙනකම් හිටපු කාලකන්ණි පාලකයන් යන යකා කොරහත් බිදගෙන යන විදියේ වැඩ තමයි කරල ගියේ රාජ්ය යාන්ත්රනය පැරණි ක්රමයට තමයි තවම ක්රියාත්මක වෙන්නේ (හිටපු පාලකයන්ගේ උවමනා එපකම් අනුව) එක නිසා පොඩි කාලයක් ඉවසන්න වෙනවා (හැම අන්සයකම)
76ක්රට කාලා දැන්ඉවසගෙන ඉන්න බෑඅරුනා සහෝදරය රට ගොඩදානව කියනඑක දන්නව. මඩ පිට මඩ කකුලෙන් අදින්න ටික්ටොක් එකෙ බලන්න්ස් බෑ මාලිමාවට. මඩ😢😢😢😢
වැඩෙ හොදයි ප්රෙස්නෙ තියෙන්නෙ හාබර් එක දැන් චීනෙට දීලනෙ තියෙන්නෙ99බද්දට ඉතින් ඔය හදන පිරිපහදුවත් හැදෙන්නෙ වරායඹූමියෙනම් එකෙ අයිතියත් චීනටම තමයි?
රනිල් හරින් වජිරල අතලුවන්මෙවට වගකීම දරන්න, මුන් අල්ලල සම්මාන වල එල් ලල ත් ඇතිද?
🖐️🖐️🖐️🖐️
Ai sinhalan kata karanna ayalata taranawada.
සිමෙන්ති වැඩි කරේ 2000කින් අඩු කරන්නෙ 100කින් අනේ මංද මෙහෙමත් ආන්ඩු
අම්මෝ හොදයි මගේ පැතුම තිබුනේ යුධ ගිනි නෙමෙන්නයි. අපරාදෙ මිනිස්සු මරාගන්නෙ. දවසක මැරෙනවා ඒක තේරුම දන්නෙ නැති අය නිකරුනේ මරා ගන්නව
සිමෙන්ති කොට්ටෙක මිල තිබුනෙ රු800ත් 900ත් අතර තිබුනේ ඒ මිලට දුන්නා නම් අඩු උනා කියල කියන්න පුලුවන්.
දන්නැති නිසයි අහන්නේ. සිමෙන්ති වැඩි කරේ අනුරද
@MiltonSenadeera-gs8xh නෑ අනුර නෙමේ මයිනා හා ගෝටා.
සීයතට බුදුසරණ යී❤❤❤❤
ආයුබෝවන් සියත ❤
Siyathata🙏Malimawata jayawewa👍
ප්රවෘත්ති අසන පාසැල්දරුවන්ට කරන අනුග්රහයක් වශයෙන්, නිතර භාවිතාවන, එහෙත් බොහෝ නිවේදක/නිවේදිකාවන් විසින් වරදවා උච්චාරණය කරනු ලබන වචන කිහිපයක් කෙරෙහි ඔබගේ අවධානය යොමුකිරීමට කැමැත්තෙමි .
1.අවධානම කියා වචනයක් නැත. එය ,අවදානම (Risk) කියා නිවැරදි වියයුතුය. අවදානම් සහිත (Risky)
2.අවධානය (Attention ) කියා වචනයක් ඇත. විශේෂ අවධානය යොමුකරනවා (to pay special attention )
3.අවධාරණය කරනවා කියා වචනයක් ඇත. එනම් , තරයේ කියාසිටීමයි. ( to stress )
Very good 🙏🇱🇰🇨🇳🙏 as a 🧭 voter I’m believing NPP government will do everything Spicily argument between country’s best transparency 👍for nation because they do everything for future of nation 🇱🇰🙏💐
❤❤❤❤
People’s president....Sri Lankan hope
Good morning
Telivakiya nisai api siyatha news valata kamathi une. 💓
siyatha news , good ❤
රු 200 කින්වත් සිමෙන්ති මිල අඩු කරන්න පුලුවන් නම් හොඳයි
මගේ. රටට. කිරි. ඉතිරේවා. පිං.. නව. රජයට. 🙏🙏🙏සියතට.. මාවල. Sir ට 🙏. අවංක. මාද්දිය. වෙදී. සෑම. ආරකසක. සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිටපල්ලා ඉවසලා
තරැන සේවා සබාව ලමයින්ට නිකන් උගන්නේ නැහැ ඹබ තුමන් සෙවා බලන්න😂😂😂😂😂
Great ❤😂🎉❤😂🎉❤😂🎉❤😂🎉
සිමෙන්ති මේ ආංඩුව වැඩි කලාය .හොර හැත්ත කාල කාල හැමඑකක්ම බැරවුනේ මේ ආංඩුවට.පොඩ්ඩක් ඉවසන් බලා ඉදපල්ලා ආංඩුවට ඉරිසියා නොකර.කුහක වහල්ලු.
2024 සැප්තැම්බර් වෙනකම් හිටපු කාලකන්ණි පාලකයන් යන යකා කොරහත් බිදගෙන යන විදියේ වැඩ තමයි කරල ගියේ රාජ්ය යාන්ත්රනය පැරණි ක්රමයට තමයි තවම ක්රියාත්මක වෙන්නේ (හිටපු පාලකයන්ගේ උවමනා එපකම් අනුව) එක නිසා පොඩි කාලයක් ඉවසන්න වෙනවා (හැම අන්සයකම)
76ක්
රට කාලා දැන්ඉවසගෙන ඉන්න බෑ
අරුනා සහෝදරය රට ගොඩදානව කියන
එක දන්නව. මඩ පිට මඩ කකුලෙන් අදින්න ටික්ටොක් එකෙ බලන්න්ස් බෑ මාලිමාවට. මඩ😢😢😢😢