Aluthnuwara dawalayta gihin tiyanawa නමුත් mahama දැනුවත් wemak kalin tibuna nam මොනතරම් hodada kiyala හිතුණා අම්මේ , Ma baktiya , aswa ,කැපවීම mata ලැබුණේ අවංකව uthun u oba තුළින් අම්මේ ,mokada ma රටට awata passa mata ammage vedio බලන්න ලැබුණේ , ahema balapu දවසේ idan ada wenathuru maga හරියේ ne Keradara බාධක මොනතරම් awath A කිසිදු dakin mage hitha amma gana tibu විස්වාසය bidune ne කරදර බාධා සමහරවිට ape paw pin වෙන්නත් puluwan ,ahema kiyala Mage amma gana tabu විස්වාසය bidune ne හැමදාමත් aheamai අම්මේ Wiswasen heta dawasa දකිමි Budusarani Dewipihitai
සුබ උදැසනක් මේනියනේ ඔබ තුමියට ගොඩක් පින් මෙවෙනි ආකාරයෙන් අප දැනුවත් කිරීම සාදු සාදු සාදු
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මටත් මාගේ පවුලේ සැමටත් මා වාසය කරන භූමියටත් ලැබේවා,
තෙරුවන් සරණයි මගේ මැණියෙනි. අසරණ ජනයට පිහිට වෙන්න මගෙ අම්මාට තව තව පිහිට ලැබේවා ගණ දෙවියගේ පිහිටයි මගෙ අම්මාට !!!
මා හට දැඩිමුණ්ඩ දේවතාවුන් වහන්සේගේ පිහිට ලැබේවා
dadi munda appachchige pihiten mage prarthanawa ikmanin ituwewa🙏🙏🙏
සත්පත්තිනි අම්මාගෙ පිහිට දැඩි මුණ්ඩ මගෙ සියා අප්පචිචිගෙ පිහිට නම්බුකාර බලකාර හැඩකාර ගම්බාර සිද්ධසුනියම් මගෙ අප්පචිචිගෙ පිහිට ආරක්ෂාව ලැබේවා
අවසරයි අමිමෙි මගේ අමිමා ගුරැකුල වාසි දරැවන්ට මෙන් මුලු විස්වයටම සමිපතක් අමිමෙි බුදු සරනයි අමිමෙි
Sammasambudu saranai.myaniyanea.Dydimunda appachigea phita araksawa obatumiyatat apihymotamat lyabeawa..🙏🙏♥️♥️🙏🙏💐💐❤️❤️🙏🙏
මාගේ .නමස්කාර වෙිවා ..සාධු සාධු සාධු .🙏🙏🙏🙏🙏🙏🙏
සර්ව දේවරැකවරණයි ආරක්ෂාවයි මෑණියන් ඔබට..
බොහෝ පින් ඔබතුමියට
මෑනියෝ කියන කතාව 100/100 හරි මටත් අප්පචිගෙ වරමක් තියෙනවා මැනියෝ කියන විඩියට වරන් ඩරුවො වැඩකරන්න තෙරුවන්සරන්‍යි අප්පච්චිගෙ පිහිටය
සාදූ සාදූ සාදු තෙරුවන් සරනයි අම්මේ
Very ..good ..දැඩි munda..දෙවියන් ...good
තෙරුවන් සරණයි
බොහොම පින් ඔබතුමියට
Godak watinawa amme. Me විස්තර කිරීම. Godak pin
තෙරුවන් සරණයි 🙏🙏🙏
අහම්බෙන් අලුත් නුවර දේවාලයට ගියේ... එතනදී වෙනසක් ඇගට දැනුනා .. ඒ වෙලාවේ ගන්න බැරි බැවින් ඒක කාටත් නොකියා අතහැර ගන්න මග කියලා දුන්නා ...
කවදාවත් නොගියත් දුවලා ගියේ බුදු මැදුරට වෙහෙරට ,
🌸🌸🌸🙏🙏🙏බොහොම පින් අම්මේ......
තේරුවන් සරනයි මගේ අම්මේ.
Teruwan saranai pin sidda wewa
තෙරැවන් සරනයි අමිමා..
🙏🙏🙏🙏🙏🙏
දැඩ්මුන්ඩ දේවතාබන්ඩාර උන්නාන්සෙට පහන තියෙන දවස කවද්ද
මැනියනි වරමක් පරිස්සා කරගන්න පුලුවන්ද
Theruvan saranay maniyani 🙏🙏
අම්මා මට දැනගන්න ඕනි මම වරමක් ගත්තා ඒත් කිසිම දෙයක් කරන්න තේරෙන්නේ නැහැ භාෂාව නැහැ ඉශ්ඨදේවතාවන් 3න් දෙනෙකු ඉන්නවා ප්‍රධාන සූනියම් දෙවියෝ.භද්ද්‍රකාලි දැඩිමුණ්ඩ එකම යහනේ පහන් දැල්වීම සුදුසු ද (පිහිට වෙන්න) අම්මා බුදු සරණයි අම්මේ
,amme mata naaga waramak tiyenne mata wistara kiuannako
වරම් ගන්න ඔය පියවර ටික කරන්න ඕනද මෑණියෝ මල්ලිටත් දැඩිමුණ්ඩ දෙවියන් පිළිබඳ දැඩි ඇල්මක් තියෙනවා .
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මැනියනි මන් පහන් තියන්නේ නැ .. මට දැඩිමුන්ඩ අප්පච්චිගේ වරමක් තියෙනවා කියනවා ඒ වගෙම ඒ දේ මන් අත් විදලා තියෙනවා. ඒ ශක්තිය . නමුත් එක මට හරි අකාරව ලබගන්නේ කොහොමද
Mani amme godak pin
දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් පැමිණෙන නාගවරම් පිළිබද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ගුරුමෑණියණි
Bohoma pin amma
❤❤❤🙏🙏🙏🙏🙏
❤❤❤
මැණියන් හරි
Saadu saadu appachi
🙏🙏🙏🙏
අනේ ඔබව සම්බන්ද කරගන්නේ කෙමද මට කතරගම දේව හාමුදුරුවෝ ගැන ටිකක් දැනගන්ඩ ඕනේ උන්වහන්සේ ගැන බොහොම ලැදියාවක් තියෙනවා පුළුවන් නම් උදව් කරන්නකෝ මෑණියනි.
Guru mushtiyak nomathiwa karunu pahaduwata
Aluthnuwara dawalayta gihin tiyanawa නමුත් mahama දැනුවත් wemak kalin tibuna nam මොනතරම් hodada kiyala හිතුණා අම්මේ ,
Ma baktiya , aswa ,කැපවීම mata ලැබුණේ අවංකව uthun u oba තුළින්
අම්මේ ,mokada ma රටට awata passa mata ammage vedio බලන්න ලැබුණේ , ahema balapu දවසේ idan ada wenathuru maga හරියේ ne
Keradara බාධක මොනතරම් awath
A කිසිදු dakin mage hitha amma gana tibu විස්වාසය bidune ne
කරදර බාධා සමහරවිට ape paw pin වෙන්නත් puluwan ,ahema kiyala
Mage amma gana tabu විස්වාසය bidune ne
හැමදාමත් aheamai අම්මේ
Wiswasen heta dawasa දකිමි
Budusarani
Dewipihitai
අවසරයි අමිමෙි මගේ අමිමා ගුරැකුල වාසි දරැවන්ට මෙන් මුලු විස්වයටම සමිපතක් අමිමෙි බුදු සරනයි අමිමෙි
🙏🙏🙏🙏🙏