Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මහාචාර්යතුමනි, දරුවන් පිළිබඳ ඔබ තුළ ඇති කාරුණික ආකල්පය ඉතාම අගය කරමි. අනාගතය පිළිබඳ ඔබගේ දැක්ම මේ රටට ,මේ රටේ දියුණුවට ඉතාම අවැසි බව දැනෙන අතර තවදුරටත් උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට හැකිවේවායි පතමි. ඔබතුමාට
Apply kalata strike nisa kohomada campas yanne
@@රටෙවගතුගakd awama strikes ba a hinda baya wenna epa
ලබාදුන් උපදෙස් වලට බොහොම ස්තුතී.පුද්ගලයෙක් නිසා තනතුරක් බැබලුනානම්ඒ සම්පත් අමරතුන්ග සර් සහ මහින්ද දේශප්‍රිය මහතා
ඔබතුමාට බෙහෙවින් ස්තුතියි අපි හැම දැනුවත් කලාට.🙏
Thanks a lot sir for your effort
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
❤
Thank you sir
Thank you Sir 🙏
Thanks sir✨
Thanku very much sir ❤
MN me interview ekedi dkke nildhaariyek wtrkm nwei....lamai gnh hithana Hoda thaththa knk😍
Thank you so much for your detailed explanation.
අන්තර්ජාලයේ තිබෙන යම් ලේඛනයක් මුද්‍රණය කිරීම අවශ්‍ය නොවන බැවින් එය බාගත කිරීමට මුදල් අය කරන්නේ ඇයි? එමෙන්ම පසු ගිය වසර වල අයදුම්පත් විබාග දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියෙන් ඉවත් කිරීමෙන් ඒවා බාගත කිරීම වැළක්විය හැක.
Thush. Lk මේ you tube channel එක බලන්න තොරතුරු දැනගන්න campus apply ගැන ඔක්කොම විස්තර තියෙනවා.
දුෂ්කර පැති වල ඉන්න අයට ඔය කියන තරම් හොදට අන්තර්ජාලය භාවිතා කරන්න තාම බෑ... දුෂ්කර පැති විතරක්ම නෙමෙයි දියුණු පැති වල අයටත් එක පාරම ඕක එක පාරම පාවිච්චි කරන්න බෑ... පොතත් ප්‍රින්ට් කරානම් ටික කාලයක් යද්දි මේකට ළමයි පුරුදු වෙනවා ... සමහර විට මේක නිසා ගොඩක් අය කැම්පස් දාන්නේ නැතුව ප්‍රයිවට් කැම්පස් හොයාගෙන යන්න පුළුවන් 😢😢
👍
බාගත කිරීමට රු 1000 ක් අය කිරීම අසාධාරණයි නේද?
Engineering walata ganne 23/24 campus pothe thiyenne 2238 kiyala ni
Oya 125 ma check wenwa kiyla surede
Recorrection දාපු අයට කොහොමද Apply කරන්නෙ සර්
E kiwwe
What about the aptitude tests? This time no candidates sit them.? Pl let me know about IT.
Recorection daanna puluwan da da"n Wisthara ewannako
Ane alevel admission enne koi kaleda 24 alevel
pothe nm thiyenne engineering faculty 6i, sir kiwwa 7i thiyenne kiyala. ethakota me paara Colombo ekath thiyeda?
Sir nan stream Aya kohomada illanne
මාගේ දුව bio කරලා S 3 thiyenne eyata පුළුවන් de capus applai karannne
Ow
Ow puluwan
@@rchettiarachchi2004 dentist විතරයි de පුළුවන්
නැහැ.හුඟක් කෝස් තියෙනවා bio අයට. Apply කරල බලන්න සමහර විට එන්න පුලුවන් .ඒ නැතත් open university එකේ අඩු මුදලකට හුඟක් ඩිග්රි කරන්න පුලුවන්.
Post krl ewnn oni july 5t klind
ඇයි නැගෙනහිර ,යාපනය ශාත්‍ර පීඨ වල දෙමළ මාධ්‍ය පමණක් තියෙන්නෙ ,, english medium ලබා දීලා නැත්තෙ ඇයි ?
මගෙ දුව කොමස් කලෙ එ බි සි තියෙනව කැමිපස් යන්න බැයිද
Z score eka anuwa wenas wenawa..district padanamath balapanawa
Apply karanna puluwan s 3 tibbat try karanna
karunakarala ape campus wala academic weda karanna widihak katha karanna. strike eka hinda monawath naa dan maasa 2k wenna enawa
Computer science වලට දෙදස් ගානක් ගන්නවාද ?
2863
සජිත් පාසල් බස් දෙනවා ...අනුර පරණ පොලිස් කාරයෝ නාවනවා
😂උබ කුණු කනවා
Yakoo 1000 adanna epa ..... nathi bari lamai innawa ... a lamai paw yakoooo
එතකොට ඒ මුහුණු පොතට නොම්බරේ දැම්මා කියලා නම තියෙන ව නම බලන්නේ නැතුවද කැම්පස් වලට ඇතුලත් කරගන්න බූරුවො ඉන්නවද පුළුවන් නම් කැම්පස් වල තියෙන නවක වදේ නවත්තන්න ඔය කාලකන්නි හින්දා දරුවන්ට අවුරුදු හතර හයක් කරන්ඩ වෙනවා. ස්ට්‍රයි කරනවා එහෙම නවත්තන්න. ඒක ලොකුම පිනක්
😂😂😂😂😂
Thank you sir❤
thank you sir 😊
thank you sir
මහාචාර්යතුමනි, දරුවන් පිළිබඳ ඔබ තුළ ඇති කාරුණික ආකල්පය ඉතාම අගය කරමි. අනාගතය පිළිබඳ ඔබගේ දැක්ම මේ රටට ,මේ රටේ දියුණුවට ඉතාම අවැසි බව දැනෙන අතර තවදුරටත් උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට හැකිවේවායි පතමි. ඔබතුමාට
Apply kalata strike nisa kohomada campas yanne
@@රටෙවගතුගakd awama strikes ba a hinda baya wenna epa
ලබාදුන් උපදෙස් වලට බොහොම ස්තුතී.
පුද්ගලයෙක් නිසා තනතුරක් බැබලුනානම්
ඒ සම්පත් අමරතුන්ග සර් සහ මහින්ද දේශප්‍රිය මහතා
ඔබතුමාට බෙහෙවින් ස්තුතියි අපි හැම දැනුවත් කලාට.🙏
Thanks a lot sir for your effort
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
❤
Thank you sir
Thank you Sir 🙏
Thanks sir✨
Thanku very much sir ❤
MN me interview ekedi dkke nildhaariyek wtrkm nwei....lamai gnh hithana Hoda thaththa knk😍
Thank you so much for your detailed explanation.
අන්තර්ජාලයේ තිබෙන යම් ලේඛනයක් මුද්‍රණය කිරීම අවශ්‍ය නොවන බැවින් එය බාගත කිරීමට මුදල් අය කරන්නේ ඇයි? එමෙන්ම පසු ගිය වසර වල අයදුම්පත් විබාග දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියෙන් ඉවත් කිරීමෙන් ඒවා බාගත කිරීම වැළක්විය හැක.
Thush. Lk මේ you tube channel එක බලන්න තොරතුරු දැනගන්න campus apply ගැන ඔක්කොම විස්තර තියෙනවා.
දුෂ්කර පැති වල ඉන්න අයට ඔය කියන තරම් හොදට අන්තර්ජාලය භාවිතා කරන්න තාම බෑ... දුෂ්කර පැති විතරක්ම නෙමෙයි දියුණු පැති වල අයටත් එක පාරම ඕක එක පාරම පාවිච්චි කරන්න බෑ... පොතත් ප්‍රින්ට් කරානම් ටික කාලයක් යද්දි මේකට ළමයි පුරුදු වෙනවා ... සමහර විට මේක නිසා ගොඩක් අය කැම්පස් දාන්නේ නැතුව ප්‍රයිවට් කැම්පස් හොයාගෙන යන්න පුළුවන් 😢😢
👍
බාගත කිරීමට රු 1000 ක් අය කිරීම අසාධාරණයි නේද?
Engineering walata ganne 23/24 campus pothe thiyenne 2238 kiyala ni
Oya 125 ma check wenwa kiyla surede
Recorrection දාපු අයට කොහොමද Apply කරන්නෙ සර්
E kiwwe
What about the aptitude tests? This time no candidates sit them.? Pl let me know about IT.
Recorection daanna puluwan da da"n
Wisthara ewannako