සමලිංගික, ද්විලිංගික, සහ සංක්‍රාන්තික වීම අදහස්, එම ප්‍රජාවේ සාමාජිකයෙකු වීම නිසා ඔබ ලැබූ ඇත දැකීම්, සමාජීය විෂමතාවන්, කොන් කිරීම් ගැන සඳහන් කරන්න. Hit us back with comments about your thoughts about the LGBT community, your experience about being a part of that community, the discrimination that you may had to experience. Share your experience. Peace out.
Yes very sad , I am not wishing it to anyone's child , but parents need to be understanding parents ,to not just understand the pain of your child,but to absorb it and feel the pain. I am so glad these wonderful heroic and compassionate doctors have dedicated themselves so much and am shocked and emotionally moved , I really never was aware my dearest country has progressed so much, I am extremely blessed to.be Sri Lankan. The most important issue has been addressed, reaching out to people suffering from dysphoria, we will never know how many suicides went unreported of such kids. I still can not get over the cruel treatment of a transgender kid in a so called best international school in Colombo, which was suppose to be progressive. Parents. Need to.embrace these kids , they are very special and are intelligent in a very unique and special way , parents and siblings please do not abandon them for the sake of a wicked society, who really do not care of your well-being. Reality is this, once you are married your entire true family circle shrinks to the limit of your spouse, your children, their spouses and of cause The grandchildren. You do not need anyone else. Love and blessing to all you kids fighting this as hero's. I salute you. Remember you also do not need a so called religious fraternity who judges you and condemns you. If you believe in God the merciful or The noble Buddha , then all you need is God if you believe in God and if you are a Buddhist the The Noble Buddha's Dhamma . Tc
I'm Dumindu lskshan. And now I'm 19 .As I remember I had girlish behaviour and desires since I was in kindergarten. I have a sister and I used to try her fancy gowns secretly. When I talk of my school life, that's a grievance for me. Since I was in grade 5 I was torture d , mocked and bullied by my classmates. I didn't had a fabulous school life. Even in present there is no difference. And the worst thing is this, now my mom always want me to behave as a real boy like my classmates. She always try to compair myself to our cousins . But she loves me a lot . And my dada also .I think I'm a big shame for my my family. But I want to be a girl oneday. And live in my dream lifestyle. Bye the way as a person with transgender behaviour I should obliged to you Madam for discussing about this socially hated topic. And thank you again for the persons who conduct this channel
This is one year ago. What is your situation now? There are organisations in Sri Lanka that help trans people. You should contact them. If I were in your situation, I try to get a good education first and make a decent living. Then I be independent and go abroad to live the way I wanted.
It'd be amazing if you guys can do a comprehensive video on homosexuality as well. Apparently a lot Sri Lankans have confused homosexuality with transgender
It is a very useful video for Sri Lankans because this topic is not publicly discussed in Sri Lanka. I live in Canada where all the genders are recognized and well everywhere. Even they can marry the same gender. The person who talk should speak to the camera. It looks she is little hesitant to speak the topic. However Thank you for discussing the matter.
Mata dan loku daitiyak awa hithata matath mage hagim anuwa gender eka venas karan jivath venna puluwan kama labenawa doctor lata pin labenawa me de lankaweth karana ekata❤❤
How can i contact you madam ? I have the same problem but my parents never understand me I'm trans but they think that I'm lesbian 😢 this is really hurting me i wanna contact you quickly
Docter mata ඔබතුමා munagasemata awahayae mama manasekawa watila enna kanak mata උපදෙස් awahayae mata ninda yamath adue abathumaga kantak kara ganna කොහොමද
doctor i think i have low testosterone my beard is growing very slowly ... but i dont feel anything like transgender or a gay im sure im straight i need help to increase my testosterone level in my body can u help me are there any medicines ?
Me sambandayen pudgalikawa gos manowaidyawarayek ekka kathaa karanna. (ie methana mudawaganima kiyana eken adahas wena de, e wagema wenath maansika gatalu, wenath prashna gana pahadiliwa kathaa kala yuthuyi)
Dr Paba ginige ...... i guess and i belive she's the most best psychiatrist in SL. ..... She's the only doc who saves me from tragic depression! i could not thank her enough for the exact antidepressant she prescribed. ...and throughout the years it's the magic 🙏
ආදරෙයි මැඩම්... ගොඩාක් වටිනවා මෙි දැනුවත් කිරීම ...
සමලිංගික, ද්විලිංගික, සහ සංක්‍රාන්තික වීම අදහස්, එම ප්‍රජාවේ සාමාජිකයෙකු වීම නිසා ඔබ ලැබූ ඇත දැකීම්, සමාජීය විෂමතාවන්, කොන් කිරීම් ගැන සඳහන් කරන්න.
Hit us back with comments about your thoughts about the LGBT community, your experience about being a part of that community, the discrimination that you may had to experience. Share your experience. Peace out.
Mental Health Round Table udau karanna puluwanda.me misswa chanel karaganna one
@@madumaliwijenayaka8986 ane ou matath
Transegender සැත්කමක් කරන්න කොච්චර ගානක් යනවද doctor ?මට වෙන girl කෙනෙක් එක්ක relationship එකක් තිබුනා අවුරුදු 6 ක් විතර එයාලගේ ගෙදරින් ඒක දැන ගෙන මට මරන තර්ජන කරනවා මේ සම්බන්ධය නැවැතුවේ නැත්නම් මාව මරණවා පොලිසි යනවා පවුලටත් ලැජ්ජා කරනවා කියලා.මන් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ.එයාට හොඳ boy කෙනෙක් හොයලා තියෙන්නේ එයාව බන්දලා දෙනවා කියල මට කියනවා.
@@nadeeraharshaniphotography7993 matath oya prashne thiyanawa
@@anujinethsarani2599 hmmmmmm
දවසක් එයි හිතෙ තියන් ඉන්න දේවල් හැබෑ වෙන. බුදු සරණයි ඔයාට 🙏🙏
ගොඩාක් ගොඩාක් වටින vedio එකක්.... බලාපොරොත්තු වෙන්වා අපේ සමාජෙන් මේ පුද්ගලයන් පිලිගන්න දවස ඉක්මටම එන්න කියලා......
අද මට මේ video එක බැලුවම දැනුන ඒ සතුට සැනසීම ගැන කියන්නවත්, මේ තරම් දෙයක් දැනගන්න video එක කරපු doctors ලට ස්තුති කරන්නවත් වචන නෑ.. දවසක ලංකාවෙන් ගිහින් වෙන රටක PR අරන් sex assignment surgery කරගන්න, hormones අරන් ඒ තමන්ව දකින විදියට ජිවත් වෙන්න හීන මවපු මට අද පුදුම සැනසීමක් දැනෙන්නේ, දවසක මගේම රට ඇතුලේ මට ඒ දේ කරගන්න පුළුවන් වෙනවා කියන හැගීම ආවම දැනුන ඒ සතුටට මට කියන්න තියෙන්නේ doctors ලට පින්, මොන තරම් දියුණු රටකට ගිහින් ඒ දේ කරගත්තත් තමන්ගේම රටේ ඉන්න doctors ල, hospital තරම් විස්වාස තැනක් ඕනෙම කෙනෙක්ට වෙන නෑ.. India ගිහින් හරි Singapore නැත්නම් වෙන රටකින් කරගන්නවාට වඩා අපේම doctors ලව මම ගොඩක් විස්වාස කරනවා... මේ sex assignment surgery වගේම දවසක ලංකාවේ නිදහසේ ජිවත් වෙන්නත් ලැබුනොත් ගොඩක් අපි වගේ අය රට දාල යන්නෙත් නැතිවෙයි, යන්න හිතන්නෙත් නැති වෙයි.. සමාජේ, සංස්කෘතිය නිසා හරි අපි කැමති ශරීරෙ අපිට ජිවත් වෙන්න බැරි නම්, හැම දවසකම මැරී මැරි ඉන්නවට වඩා මැරිලා යන එක හොදයි කියල හිතනවා... doctors ල හැමෝටම පින්..
සමජය සෙමින් වෙනස් වේවි, ඔබ වැනි අය සැඟව සිටිය යුතු නැහැ,
සමාජය ඔබ තවම පිළිගන්නේ නැත්නම් එය සමාජයේ ප්‍රශ්නයක්, ඔබ එම නිසා ඔබේ ගමන අඩාල නොකළ යුතුයි
ඔබ වැනි අය එක වර ඉදිරියට යායුතුයි
ඔබ වැනි අය සහ අනෙකුත් සමාජයේ පිඩාවට පත්වන පිරිස් වෙනුවෙන් කතා කරන්න, අනෙකා ගැන සංවේදීව සිතන්නට, සමාජයේ අනිත් අයටත් සංවේදී වෙන්න කියල දෙන්න ඕනතරම් මිනිසුන් මේ සමාජයේම ඉන්නවා
මෙවා එළිපිට පුළුල්ව කතා කල යුතුයි
වෙන රටකට යන්න වෙනව බං. මොකද ලංකාව එච්චර දියුණු වෙන්න තව ගොඩක් කාලයක් යනව. ගුඩ් ලක් ඔයාට.
Thaman epaduna rate thamanta ona vidihata enna nathanam mokatada.. math awrudu 30ganak hithe hira karan ennawa. Aeth kiyanna kenek na.. adatath aehemai.. man dan thiranaya kala wenas wenna.. youtube aeke srech karaddi thama danuwath une.. lankawa diyunu wenakal hitiyoth api marila thiyei ban aenisa ape aithya sapura gatha uthui.. mata oyawa contact kara ganna puluwan vidihak kiyanna. සනුර බානුක
ua-cam.com/video/HlyN638cZ0Y/v-deo.html
@@rawdybaby1809 oywa contact kraganna widhyk kiyannko
අනේ ගොඩක් වටින විඩියෝ එකක්. ගොඩක් පින් මේවගේ ඒව දානවට
සමාජයේ එකිනෙකාට ගරු කරනවානම් වෙනස්කම් තියෙන මිනිසුන්ව පිඩාවට පත් වෙන්නේ නැහැ එම වෙනස් කම් වලින් පිඩාවට පත් වෙන මිනිසුන් ගැන කණගාටුයි
ආකල්ප වෙනසක් නැති රටේ ඒව බලාපොරොත්තු වෙන්න බෑ....
වෙනස සංක්ාන්ති සමාජභාවී ජාලයද (Venasa Transgender Network) සංක්රාංන්ති සමාජභාවී පුද්ගලයන්ට සේවා සපයන සංවිධානයකි. Mental Health Round table මගින් සමාජය දැනුවත් කිරීමෙහි ලා ගත් උත්සාහය අගය කරමු. එමෙන්ම මෙම අගනා කතිකාවත ඉදිරිපත් කල විශේෂඥ මනෝ වෛද්ය පබසාරි ගිනිගේ මැතිනියට ස්තූතිවන්ත වෙමු.
Thank you very much.
Share and spread the word....... :)
ua-cam.com/video/HlyN638cZ0Y/v-deo.html
Really appreciated of your Social work and Grateful, I do belive Every Human being has a Right to live their Own way!
I send you blessings and appreciation for taking such a dedication to educate the issue to the public in the Sinhala language.
It is a very useful explanation .A brilliant speech.
බොහෝම ඉස්තූතී ගොඩාක් පිං
hirun thiwanka aniwa....
Thankyou for this I am a transgender and we all are humans we have the right select which is our body
I'm a transguy, I feel like you should explain gender dysphoria to people. People don't realise how painful gender dysphoria really is.
Now are you a girl or boy??
@@dope8302 boy
Yes very sad , I am not wishing it to anyone's child , but parents need to be understanding parents ,to not just understand the pain of your child,but to absorb it and feel the pain.
I am so glad these wonderful heroic and compassionate doctors have dedicated themselves so much and am shocked and emotionally moved , I really never was aware my dearest country has progressed so much, I am extremely blessed to.be Sri Lankan.
The most important issue has been addressed, reaching out to people suffering from dysphoria, we will never know how many suicides went unreported of such kids.
I still can not get over the cruel treatment of a transgender kid in a so called best international school in Colombo, which was suppose to be progressive.
Parents. Need to.embrace these kids , they are very special and are intelligent in a very unique and special way , parents and siblings please do not abandon them for the sake of a wicked society, who really do not care of your well-being.
Reality is this, once you are married your entire true family circle shrinks to the limit of your spouse, your children, their spouses and of cause
The grandchildren.
You do not need anyone else.
Love and blessing to all you kids fighting this as hero's.
I salute you.
Remember you also do not need a so called religious fraternity who judges you and condemns you.
If you believe in God the merciful or The noble Buddha , then all you need is God if you believe in God and if you are a Buddhist the The Noble Buddha's Dhamma .
Tc
@Nirash Talks Sure but why?
@Nirash Talks It's alright dude, what's up?
හරිම වටිනා වැඩ සටහනක්.ගොඩක් පිං
ස්තුතියි ඔබතුමියට අපව දැනුවත් කලාට.
හොද දැනුවත් කිරීමක්.
ඔබ තුමාට ගොඩක් ස්තුතියි.මට මගෙ අම්මට මෙ දෙවල් තෙරුම් කරන්න ගියාම එයා සමාජෙ ගැන හිතල එවා ලැජ්ජානොති වැඩක් වගෙ පිලිගන්නව ඔබතුමා වගෙ මානසික වෛද්‍ය වරයෙක් කියල දුන්නොත් තෙරුම් ගන්න උත්සහ කරයි පුලුවන්නම් මට ඔබ තුමාගෙ පොන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද ❤
සමලිංගිකත්වය ගැනත් මේ විදියෙම ප්‍රෝග්‍රම් එකක් කරන්න ...
Thank you for the comment.
We are planning to do in the future.
Please share the message. :)
ua-cam.com/video/HlyN638cZ0Y/v-deo.html
ඉතාමත් වටින වීඩියෝ වක්..🙏❤️
ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳ
,හරිම වට්නා වැඩසටහන්ක්..
මේ සම්බන්ධයෙන් ඉන්න හොඳ doctor kenek kiyannako please
mata dana gann ona gender dysphoria kyl diagnose karata passe unath hormone ganne natuw, surgery krnne natuw gender recognition certificate eka, NIC ek change krn ek wage legal documentations krnn puluwnd?
හෝමෝන ප්‍රතිකාර ලබාගන්නේ නැතුව gender certificate එකයි identity card එකයි හදා ගන්න පුළුවන් ද?
මම දන්නා පරිදි බැහැ. සන්ක්‍රන්ති වෙන්න බලපොරොත්තු වෙන ස්ත්‍රිපුරුශ භාවය තුල අඩුම තරමට අවුරුද්දක් වත් ඉන්න ඔනා+ හොර්මොන භාවිතා කරමින් අඩුම තරමින්.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යතනය අසල තියන නවොදය කියන සායනය සහ පෙරදෙනිය රොහලෙ මෙම සම්බන්ධ සායන තියනවා.
දැනගන්න පුළුවන්.
Well Done Madam. Keep it up. Good Speech.
Dr.
Can you differentiate 'this' Gender Dysphoria vs Uncertain Self-Image in terms of personality pathology.
ස්තුතී දැනුවත් කිරිමට
Very informative. Good content
ගොඩක් වටින වීඩියෝ එකක්. ගොඩක් පින් මෙහෙම අපිව දැනුවත් කරනවට. අනේ මිස් කාන්තා හෝමෝන ශරීරේ නිපදවන්න පුලුවන් ක්‍රම මොනවද? මම මොනවද කරන්න ඕනෙ ඒකට?
ඔබ උපතින් සහ වර්නදෙහ වලින් පිරිමියකු නම්, වැඩිපුර නිපදවා ලන්නෙ පිරිමි හොමොන. කාන්තා හොර්මොන පිටතින් ගන්න පුලුවන්
කෑම බීම වලින් කාන්තා හෝමෝන ශරීරයේ වැඩිපුර නිපදවන්න පුලුවන්ද, (ශරීරයේ කාන්තා හැඩයක් හදාගන්න, පියයුරු වර්ධනය කරගන්න වගේ දේවල් වලට)
@@harshaviraj5918 බැහැ. උපතින් ගෑනු කෙනෙක් නම් ඔයා වැඩි වියපත් වෙන කාලෙ ඉඳන් ඔයාගේ මොළයෙන් ඊස්ට්‍රජන් නිපදවනවා. ඒ නිපදවන හෝමෝන සාන්ද්‍රනය අනුව තමා ඔයාගේ ස්ත්‍රී ලිංගික ලක්ෂණ තීරණය කරන්නේ... කෑම බීම සහ ව්‍යායාමපාලනය කරා කියලා ඔයාගේ මහත වෙනස් වෙන්න පුළුවන්.. හැබැයි මූලික කාන්තා ලක්ෂණ පියයුරු සහ අනෙක් කාරණා ඒ වගේම මාසික ඔසප් වීම ප්‍රධාන වශයෙන් පාලනය වෙන්නේ ඒ නිපදවන estrogen අනුව....
@@harshaviraj5918සෝයා කිරි සොයා ආහාර ටෝෆු වගෙ දෙවල් වල Eastrgen කාන්තා හෝමොනය වැඩි කරන්න උදවි වෙනවා Clinic එකක register වෙලා හොමොන ප්‍රතිකාර ආරමිබ කරන්න
ලංකාවේ සමලිංගික අයිතීන් උල්ලංඝනය වූ අවස්ථා මොනවාද? | Top 5 LGBT Human Rights Violations in Sri Lanka
ua-cam.com/video/tJ7YfR_yVjo/v-deo.html
සෑහෙන්න දැණුවත් වුනා, ඒත් තව පොඩ්ඩක් පැහැදිලි කරා නම් වටිනවා...
Aniwaa
0764598642
ua-cam.com/video/yHU9XtpevBs/v-deo.html
I'm Dumindu lskshan. And now I'm 19 .As I remember I had girlish behaviour and desires since I was in kindergarten. I have a sister and I used to try her fancy gowns secretly. When I talk of my school life, that's a grievance for me. Since I was in grade 5 I was torture d , mocked and bullied by my classmates. I didn't had a fabulous school life. Even in present there is no difference. And the worst thing is this, now my mom always want me to behave as a real boy like my classmates. She always try to compair myself to our cousins . But she loves me a lot . And my dada also .I think I'm a big shame for my my family. But I want to be a girl oneday. And live in my dream lifestyle. Bye the way as a person with transgender behaviour I should obliged to you Madam for discussing about this socially hated topic. And thank you again for the persons who conduct this channel
Dumi Halloluwa we are same
This is one year ago. What is your situation now? There are organisations in Sri Lanka that help trans people. You should contact them. If I were in your situation, I try to get a good education first and make a decent living. Then I be independent and go abroad to live the way I wanted.
ua-cam.com/video/HlyN638cZ0Y/v-deo.html
@@nagmathidevi9261 me tisura neda..... me tisura man duvindu mathkine...mage 4n eka kedil oya mage num ekt normal msg ekk dnnn oyge name eka kiyla
Tisura
It'd be amazing if you guys can do a comprehensive video on homosexuality as well. Apparently a lot Sri Lankans have confused homosexuality with transgender
Yeah really i am also a gay it is hard to live in sri lanka
ua-cam.com/video/HlyN638cZ0Y/v-deo.html
මගේ හොදම යාලුවා girl කෙනෙක් but එයා ඉන්නේ boy කෙනෙක් වාගෙ එයාට මේ සමිඡෙන් අපු ගැටලු නිසා එයා කිහිප අවස්ථාවක එයාගෙ ජීවිතේ නැති කරගන්න උත්සාහ කරා.මට දැනගන්න පුළුවන්ද එයා වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්ද කියලා.එයා දැන් ඉන්නේ මානසිකව වැටිලා .plz help ...
Dr.Dewage-071-8328716
Eyata dn hodaida
Madam oyata godak adarae me video ekan apeta satutu dayak deyak danaganna udau karat godak pin budusaranai oyata madam
It is a very useful video for Sri Lankans because this topic is not publicly discussed in Sri Lanka. I live in Canada where all the genders are recognized and well everywhere. Even they can marry the same gender. The person who talk should speak to the camera. It looks she is little hesitant to speak the topic. However Thank you for discussing the matter.
Please help me
071678676 whatsapp
@@ravindupamod6854 Dr.Dewage-071-8328716
වැදගත් දැනුවත් කිරිමක්
Thank you. Share and educate friends.....
එතකොට doctor lesbian ගැහැනු කෙනෙක්ව සාමාන්‍ය අනිත් ගැහැනු වගේ යතා තත්ත්වයට පත් කරන්න පුලුවන්ද. hormone inject කරලා වගේ.නැත්තම් වෙන ක්‍රමයක් තියෙනවාද.
No.... hormones cannot change your sexual orientation
thankyou.. very well explained
Ok dr. Jazakillah
JAZAKAL THAT IS A BRAVE , SINCERE GESTURE, BEAUTIFUL .
May Allah support you and embrace you
You only need God and no one else
ගොඩක් වටින් විඩියො එක්ක ඔබ තුමාල්ට ගොඩක් පින් මෙවගෙ විඩියො වලින් අපිව දැනුවත් කරාට මමත් එදා ඉදල් මෙ ප්‍ර්ශස්නෙ නිසා දුක්විදින් කෙනෙක් දැන් ජිවිතෙත් එපා වෙලා මටත් මෙ සායන්වල්ට සහබාගි වෙන්න පුලුවන්ද මට කියන්වද ඔබ තුමාල්ට ගොඩක් පින්
බොහෝම ස්තුති සැබෑ විද්‍යත්මක සත්‍ය ජනතාවට පහදා දීමට ගන්න උත්සාහය ගැන. සමරිසි බාවය පිළිබඳත් සමරිසි විවාහයන් අවශ්‍ය බවත් විඩියෝවක් කරන්න
Thank you for your comments.
Manoj Divanka마넟 디완그 ekenma bro
@Ravindu Lakshan mawa badinnko appa
@Ravindu Lakshan 0710678676 whatsapp enna
Mmmmmm ou aiyee its so good
Respect .thank you
ඔබතුමාට පිංසිද්ද වෙනවා.... අපි වයස අවු 10/12 ඉදලා විදින්න තියන හැම දුකක්ම විදලා මේ ජීවිතේ එපාම වෙලා පැත්තකට වෙලා ඉන්නේ. සමාජයෙන් වෙච්ච නින්දිත හිංසනය නිසා අධ්‍යාපනය රැකියාව හැමදෙයක්ම අසාර්තකව ඉවත්වෙන්න සිද්ද උනා.
Thank you for your comments. අපගේ සේවාවන් හරහා ඇතිව තිබෙන මානසික ව්‍යාකූලතා වලට සහනයක් ලබා ගත හැක. Description කොටසේ ඇති සේවාවන් වෙත යොමු හැක.
මන් හිතන්නෙ ඔකට විසදුමක් තමන්ටම හොයා ගන්න පුලුවන් බන්. තමන්ගෙ හිත හයිය නම් ඔනි දෙකට බය වෙන්න ඔනි නෑ
Ehema wenna ona nehe obath manussayek.hitha hiya kara ganna. Dan samajaye moda minnissu adui
Be strong! Train MARTIAL ARTS!
i love you
Godak ayata me dewal wihiluwak wage. eth e wihilu hinda thawa kenek manasikawa watenawa kiyala e ayata therenne na.
Mata dan loku daitiyak awa hithata matath mage hagim anuwa gender eka venas karan jivath venna puluwan kama labenawa doctor lata pin labenawa me de lankaweth karana ekata❤❤
thank you doctor
Sir මට උදව්වක් අවශ්‍යයි
Doctor sugery eka karanna keeyak withara yanawada
🙏🙏🙏
Plz me wage trance wenna koithram මුදලක් yanawada kiynna puluwanda
Testosterone eka gahuwata passe කොලොස්ටරෝල් ආවා මට . ඒකට දිගටම බේත් බොන්න ඕනෙද doctar
Love you Dr❤❤❤
pabasiri madam. thanks a lot💓
ඇබ්බැහි වීම ගැන එකක් කරන්නකො
Viyath Rasinidu we will
Doctor transgender surgery , treatment gana video ekk gennako .
How can i contact you madam ? I have the same problem but my parents never understand me I'm trans but they think that I'm lesbian 😢 this is really hurting me i wanna contact you quickly
Godaaaak. thanks. nodanna. manussayanwa. danuwath. karata.
Docter mata ඔබතුමා munagasemata awahayae mama manasekawa watila enna kanak mata උපදෙස් awahayae mata ninda yamath adue abathumaga kantak kara ganna කොහොමද
නියම කතාවක් ගොඩක් හොදයි
මැඩම්ගේ කාතවා 💜️🇱🇰👆💜️❤️🔥
Thax for this explanation
Matath me gana danaganna ona wisthara tikak eka nisa me doctor ge number eka wisthara tikak dananna kramayak kiyanawada
Matath one boy kenej wenna aka patan ganne kohomada
doctor i think i have low testosterone my beard is growing very slowly ... but i dont feel anything like transgender or a gay im sure im straight i need help to increase my testosterone level in my body can u help me are there any medicines ?
මට මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා 😔
මොකක්ද ගැටලුව
Karapitiye hospital eke doctors danne nalune ehema ekak thiye kiyala
thanak you very useful video
අපිටත් දවසක් එනවනම් 😔💔
හයි
Hi
Great...
Thanks you medam 🙏🙏❤️
Godak watinawa medam me kiuwa dewal 🙏
හයි
Thanks madam pin
Lesbian අය lesbian අයටමද ආකර්ශනය වෙන්නේ?? පොඩ්ඩක් කියලා දෙනවද ලොකු උදව්වක්
නැ බන්
ua-cam.com/video/HlyN638cZ0Y/v-deo.html
Mt prashnayk thiyenawa ekata mata hamba wela katha krnna one.puluwannm phone nub eka dannako
Thank u sooo much
Bisexual kenek wa kohomada eken mudawaganne. Help karanna mata
Me sambandayen pudgalikawa gos manowaidyawarayek ekka kathaa karanna. (ie methana mudawaganima kiyana eken adahas wena de, e wagema wenath maansika gatalu, wenath prashna gana pahadiliwa kathaa kala yuthuyi)
@@MentalHealthRoundTable
Me sambandayen inna doctor kenek kiyannako
ඒක ලෙඩක් නෙමෙයි මුදවගන්න .ඔයා ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම කරන්නෙ ඒක accept කරන්න කියලා දෙන විදිහ
Matat me prashnema tiyenawa nilakshika... Man oya wage duk widina wife kenek
Thanks ogolanta💝💝💝💝💝 godak
E
Dr Paba ginige
...... i guess and i belive she's the most best psychiatrist in SL. ..... She's the only doc who saves me from tragic depression! i could not thank her enough for the exact antidepressant she prescribed. ...and throughout the years it's the magic 🙏
Godak vatina video ekak obathumiyata godak pin thawath mewan video karanna
Noddan na dewal godak egena gattha.thank u so much
Thank you
Sir mama dannwa godak me aya inwa eth asrani gdk aya kiygana beriwa pudumi ape rate ay gena eyalta hari ten gana udau krnna godk pin 🙏🇱🇰
Good video ❤️ .
__s.e.n.a__ boy__ adozzzzz
Harima lassana wedadatahana
Mea ayata ada samajayre thanak na.. ai aea.. hamoma sitiya uthui mea apita labila thiyena givithaya.. api marenawa.. kiyana aeka.. but aea kalaya thula thamanta kamathi adaraya senehasa sathuta vidinna. Aithiyak thibiya uthui. Mokada mage givithe aithi mata.. aeka rate loke.. samjeta wadak na.. ලිංගය වෙනස් කිරීමේදී docter වයස් සීමාවක් thiyeda..pls reply
Dr.Dewage-071-8328716
👌
Ranil ponnaya manasika rogiyak da?
මටත් ට්‍රාන්ස් වෙන්න ඕන, අනුරාධපුරේ නැද්ද, pls මට විස්තර දෙන්න
Math anuradhapura😊
මං හිතන හැටියට නං නැහැ කොහොම වුණත් ඔයා අනුරාධපුර ප්‍රධාන රෝහලක වෛද්‍යවරයෙක්ට ගිහින් කතා කරලා බලන්න ඔවුන් ඔබට වැරදි විදිහට කතා කරොත් හෝ මේක මානසික ව්‍යාකූල තත්ත්වයක් කියලාඔබව වෙනස් කරන්න හදනවා නම් කොළඹනුවර වගේ ප්‍රධාන රෝහලක වෛද්‍යවරයට ගිහින් කතා කරනවා නම් හොඳායි. මොකද සමහර හැටේ දශකයේ ඉපදුණු වෛද්‍යවර තාමත් ඉන්නේ තාමත් ඉන්නේ මේවා වැරදියි කියන මතයේ
අනුරාදපුර හරියට මෙකට treatment කරන් නැ හොදම දෙ රාගම හරි නවොද්‍යා රොහලෙ හරි register වෙන්න මාත් trans girl කෙනෙක් මම දැන් සායනයට යන්නේ රාගම කලින් අනුරාදපුර ගියා එයාලා ඒකට විසදුමක් දෙන් නැ❤
පොළොන්නරුව රෝහලේ එහෙම උදව් කරන ඩොක්ටර් කෙනෙක් ඉන්නවද දන්නේ කෙනෙක් ඉන්නවනම් කියන්න
@@Sadunimanishacan I contact you directly pls
how can I contact you doctor
Ela Ela niyamai wetasatahana
Mata counselor kenekge nombar ekak hoyala dennako
Very good doctor
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️wow madam paba
PUBG පබ්ජී සුපිරි වැඩකාරයන්ගේ සුපිරි වැඩ ua-cam.com/video/uj9mMSUkXzE/v-deo.html
පිටරටක ඉන්න කෙනෙක්ට කොහොමද ට්‍රාන්ස් වෙන්න පුළුවන් වෙන්නේ? Ftm වෙන්න ඕන.ඒත් මොකක්ද මුලින්ම කරන්න ඕනේ.
ඒත් ඉතින් මුලින්ම වෛද්‍යවරයෙක්ට ගිහින් කතා කරන්න ඕන.
Sankranthi oparesan akata kiyak gana kiyada.
I feel like a boy since i'm 12yrs old... Now I'm 16 yrs old
Then you are a boy
😣💔 ගෙදර අයට කියාගන්න බැරුව ඉන්නේ.....😣💔 උදව් කරන්න පුලුවන්ද මිස්
ඔයාට බැරිද වීඩියෝ එකේ සඳහන් කරා වගේ ප්‍රධාන රෝහල් තුනෙන් එකකට ගිහිල්ලා ඔයාගේ ප්‍රශ්නය වෛද්‍යවරයෙක්ට පැහැදිලි කරන්න. එක සැරයක් කොහොම හරි උත්සාහ කරලා බලන්න ඔයාගේ හිතට හරි සහනයක් ලැබෙයි
මේ doctor ගෙ contact number එකක් දෙන්න පුලුවන්ද.. අනේ pls.. 🙏🙏
විරාගික හෝ අලිංගික (asexual) කියාත් කොටසක් ඉන්නවා නේද
ඔව්..
ඔව් ඉන්නවා. ඔවුන්ට ගෑනු හෝ පිරිමි කිසිම කෙනෙක් කෙරෙහි ලිංගික ආකර්ෂණයක් ඇතිවෙන්නේ නැහැ ඒකත් එක්තරා ලිංගික දිශානතියක් තමා....
Docter please anxiety disorder gana karannakoo gldak counseling karana aya gaawata gihin dan jeewithe epa wela inne
A
Dr.Dewage-071-8328716
Garl widiyata ipadila boy widiyata nam hithenne.boy kenek washayen sampurnayen wenas wiya hekida sharikawa.
Oya hari