Our Biggest Garden Failure😭 | Gardening Tips & Tricks | Life In UK | UK Sinhala Vlog | Lankans In UK

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 35

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 6 місяців тому +2

    ඔයාලගේ වගාව දැක්කාම හරිම සතුටුයි .ඇත්තටම ආසා හිතෙනවා නංගී .❤මමත් ලංකාවේදී ආසාවෙන් කරා,සත්තුන්ට කෑම දීම.ඇත්තටම මනසට මාරම සැනසීලි දායක සතුටක් විදින්න පුලුවෙනී.බොහෝම "පින්"පිරෙන වැඩක්.🙏.නංගී රෝස ගස්,වැල් වාගේ අතු යන්න දෙන්නේ නෑ .පදුරට හදනකොට,අතු කොට කරන්න ඕනේ .එතකොට ලස්සනයි .නංගීයීට මල්ලිටයී චූටි පුතාට බුදු සරනයී ..වගාවට👌👌👌..

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому

      @@thusharicfrenando8858 අනේ බොහොම ස්තුතියි අක්කා😍🥰😍😘😘 ඔව් අක්කේ කෑම කන්න වත්තට සත්තු එනකොට නම් අපිටත් හරිම ආසයි. රෝස ගහ මන් ගිය පාර නම් අතු කපලා තිබ්බා. එතකොට ලස්සනට මල් ආවා. මේ පාර ගහ ටිකක් ලොකු වෙන්න කියලා වැඩිය අතු කැපුවේ නෑ. ඔව් අක්කා කිව්වා වගේ කලාම තමයි ලස්සනට මල් ආවේ. ඊළඟ පාර නම් ගහ ලස්සනට හදා ගන්නවා. පරිස්සමින් ඉන්න අක්කා. බුදුසරණයි❤️❤️❤️🙏🙏🙏

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 6 місяців тому +3

    මමත් ගෙදර කුරැල්ලන්ට කෑම ලැල්ලක් හදලා තියෙන්නේ නගෝ ඒ වගේම වතුර බේසමකුත් තියනවා ඒකනම් මාරම හැගිමක් දැනෙන්නේ හිතට ඒයාලා කාලා නාලා ඒහෙම යනවා ආසාවේ බැ ඔයාගේ ඒලවලු සහ මල් පාත්තිය නම් හරිම පිලිවෙලයි 🌹🌹 චුටියා දැන් උස ගිහින් නේ ආදරේයි චුටි පුතාට ♥️ අදනම් අලි බබාත් සෙල්ලම් කරනවා දැක්කා 😂😂😂

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому

      අනේ බොහොම ස්තුතියි අක්කා😍🥰😍😘😘 ඔව් චූටි පුතා දැන් උසයි, හරි දඟයා. ඒකනේ අක්කේ මට බබාලා දෙන්නෙක් ඉන්නවා. පොඩි බබයි අලි බබයි😂😂😂 අනේ එහෙමද අක්කේ, ඔව් හරිම සතුටක් දැනෙන්නේ සත්තු ඇවිල්ලා කෑම කාලා යනකොට නම්❤️❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 місяців тому +3

    Ane darling chuti puthata wada karanawa.garden eka lassanai.❤

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому

      Thank you so much Dilani😍🥰😍😘😘 Ow putha harima asawen help karanava garden eke vada valata❤️❤️❤️

  • @samundiweerakoon4997
    @samundiweerakoon4997 6 місяців тому +3

    Lassanai akke video eka❤

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому +1

      Ane Thank you so much nangiyo😍🥰😍 Adarei😘😘😘😘

  • @SamudraWeligamage
    @SamudraWeligamage 6 місяців тому +3

    Superb nangi..

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому

      Thank you so much akka😍🥰😍😘😘

  • @Menike-Ek55
    @Menike-Ek55 6 місяців тому +3

    Duwage Rosa Mal tekanam harema lassanie chute puthage surathal tekanam harema aasei ❤ ❤ ❤

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому

      Ane Thank you so much amma🥰😍🥰Adarei😘😘😘

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 6 місяців тому +3

    Akki video eka beluwa❤❤❤❤ anthimata ayyage ala tika thamay hari gihin thiyenne tikak hari neda 😂😂😂 Thakkali tika hitawala balanna ekawath hedeyda kiyala ❤❤❤❤ ikmanin video ekak genna akki❤❤❤❤ cosco ekak nam wada hoday 😍😍😍😍

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому +1

      Thank you so much nangi😍🥰😍😘 Ane ow ayya ba ba kiya kiya hitavapu ala tika pala vela😂😂🤦‍♀️Api ada thathaki tikath hitavapa pohora damma nangi. Issarahata Costco eke vlog ekak karannam nangi. Adarei😘😘

  • @randimafernando1335
    @randimafernando1335 6 місяців тому +2

    ❤❤❤ little one is grown up, and love the way is he speaks sinhala. bless him ❤God bless you all❤

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому

      Ane Thank you so much akka for the love and appreciation🥰😍🥰😘😘 God bless you❤️❤️❤️

  • @Pushpa-x6z
    @Pushpa-x6z 6 місяців тому +2

    නංගි ඔයාගේ හිනාව නම් මරු ❤❤❤❤

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому

      අනේ බොහොම ස්තුතියි අක්කා😍🥰😍😘😘😘

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 6 місяців тому +2

    මඟ බලන් හිටියේ video එකක් දාන කල්....

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому

      අනේ බොහොම ස්තුතියි නංගි😍🥰😍😘😘

  • @Harshi_online
    @Harshi_online 6 місяців тому +1

    අනෙහ් ලස්සනයි අක්කි😊

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому

      බොහොම ස්තුතියි නංගි❤️❤️❤️

  • @ninawicks9
    @ninawicks9 6 місяців тому +2

    Buy a pressure washer.

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому

      Thank you Nina. We already have one.
      We prefer to use the weed brush to remove moss & weeds❤️

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq 6 місяців тому +2

    ❤❤❤❤❤❤❤

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому

      😍🥰😍🥰😍🥰

    • @ninawicks9
      @ninawicks9 6 місяців тому +1

      I couldn't do any gardening either. Most plants were eaten by slugs. Even strawberries and tomatoes. I lost interest 😢

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому

      @ninawicks9 I'm sorry to hear that Nina🥹 Use copper tape around the base of your pots or garden beds. Slugs dislike crossing copper❤️

  • @madushanweragama4686
    @madushanweragama4686 6 місяців тому +1

    UK enna kalin accommodation book karanna site ekak mokakd tiyenne spare room eke minimum term wenakn gewala enna onene.

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому

      Amber student, Gumtree, spareroom, right move, Zoopla vage sites valin puluvan malli. Man hariyatama kiyanna danne na dan kohomda kiyala. Samahara sites valin nam masayaka ho masa keepayaka rent eka gewanna kiyala kiyanava. Scam ehemath hariyata vena nisa genuine site ekakinma book karanna malli. Me video eketh api godak details kiyanava. Oyata useful vei
      ua-cam.com/video/Q6-Q8K4yxZU/v-deo.htmlsi=ayGPTA0yW9cVJy27

    • @madushanweragama4686
      @madushanweragama4686 6 місяців тому +1

      Thanks aiya mn balnnm🙌

  • @chanukabandara
    @chanukabandara 6 місяців тому +1

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому +1

      🥰🥰😍😍🥰🥰

  • @dhammika0408
    @dhammika0408 6 місяців тому +2

    ❤❤❤❤

    • @LankansInUK
      @LankansInUK  6 місяців тому

      @@dhammika0408 🥰😍🥰😍🥰😍