Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සන පදවැල්.
අනේ හරිම ලස්සනයි හරිම දුකයි මේව දැත් අහන්න දකින්න නැහැ
ඒක තමයි :-) ඔබ වැනි අපේ හරවත් දේ අගයන රසවතුන් හා මතු පරපුර වෙනුවෙන් ඒ අගනා නිර්මාණ රැක දෙන්න අපි ගත් පුංචි උත්සාහයක්... :-)
Godak hodayi
තෙරුවන් සරණයි!!!
ලස්සනයි ඇත්තටම අහන්න ලැබෙන එකට හරිම සතුටින්
2020.4.19.sirinanayakara fබී ..good .
මේ රන් මිණි මුතු වැනි නිර්මාණ රස විඳි අන්තිම පරම්පරාව අපි. ගොඩාක් දුකයි. ස්තුතියි පින්වත් ඔබට ඒ සුන්දර ලමා විය නැවත සිහිපත් කලාට.
ඔබට බොහෝ පින් සිදුවේවා!!! තෙරුවන් සරණයි!!!
@@DrSamanthaJayaweerage සෞම්‍ය වූ සිතිවිලි සහිත මිනිසුන් වඳවෙමින් යන යුගයක ඔබ වන් ප්‍රියයන් සිටින බව දැන ගැනීමම ඉමහත් සතුටක්. ප්‍රිය මිත්‍රය ඔබට දීඝායු වේවා. තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණින් ඔබට යහපතක්ම වේවා පින්වත් සොහොයුර!!!
👌
Apr achi mama kenek.
ගොඩක් හොඳයි. තෙරුවන් සරණයි!!!
මේ සිංදු කොහේද අප්ප හැංගිලා තියෙන්නෙ .....
ඔය වගේ ඉතා වටිනා ගීත නිර්මාණ දැයට දායාද කරපු, අදටත් ඉඳ හිට ඒ දුර්ලභ නිර්මාණ විකාශනය කරන ගුවන්විදුලියේ මහ ගෙදර - ගුවන්විදුලි සංස්ථාවෙන් තමයි :-)
very good..
බොහොම ස්තූතියි!!!
❤️❤️❤️
බටලීයෙ කජූ කොමලියෙවිරිදුව දාන්න
ඒ හඬපටය මා සතුව නැහැ.
තොරණ් කවි වගේ
❤❤

බටලීයෙ කජූ කොමලියෙ
විරිදුව දාන්න
ඒ හඬපටය මා සතුව නැහැ.
තොරණ් කවි වගේ
❤❤