බොහොම ඈත ගම්මානෙක(කොළඹ ආ පැටියා)-Bohoma Etha Gammaneka (Colomba Ah Petiya) U.A.S. Perera (Siri Aiya)

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 44

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 2 роки тому +8

    1937 දී තිරගත වුන, නගර්දාස් නායක් සහ ෆ්‍රැන්කො පෝලෝ සංගීතවත් කල , "අලිබබා" චිත්‍රපටයට සධානා බාසු සහ මොධු බෝස් ගැයූ 'චි චී එත්තා ජංජාල්' නම් බෙංගාලි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීත තනුව නිර්මාණය වී ඇති බව පෙනේ.

  • @dammikadissanayaka9171
    @dammikadissanayaka9171 Рік тому +3

    මම චූටි කාලේ අහපු සින්දුවක් thank you 🎉🎉

  • @upulmnds
    @upulmnds 4 місяці тому +1

    මම තාමත් අහනවා

  • @bimbachandani4350
    @bimbachandani4350 8 місяців тому +2

    ඉස්සර හරිම ආසාවෙන් අහපු ගීතයක් .තාමත් ඒ ගීතයේ සමහර වචන ඒ ඒ අවස්ථා වලට යොදලා හිනා වෙනවා . පුලුවන් නම් "සාදු පියා ලෝ පියා පාද කමල් වඳීමි මා ගීතය පලකරන්න. ඒ ගීතය කියන ගායිකාව නම් දන්නෙ නෑ . බොහොම ස්තුතියි !!!!

  • @Dinesh-bg3po
    @Dinesh-bg3po Рік тому +2

    Very nice 👌

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 Рік тому +2

    අදටත් එදා මෙන්ම රසවත්,👍

  • @ashenweerasinghe2736
    @ashenweerasinghe2736 2 роки тому +2

    බොහොම සුන්දරයි 🤗

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 роки тому +8

    මතකයි සිරි අයියා සුරතල් නංගීයේ අපේ අම්මා ඇගෙ ලේ කිරි කර මට පෙව්වා❤❤

  • @imanarundith6542
    @imanarundith6542 3 роки тому +3

    😂😂😂 අදමයි ඇහුවෙ ...ගොඩක් ලස්සන සින්දුවක්...අන්තිම ටික තමයි මරු..❤️

  • @sheshasriwick6644
    @sheshasriwick6644 Рік тому +3

    මීතොටමුල්ලේ වියත් කවියා...❤

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 3 роки тому +6

    මම පොඩිකාලෙ හරිම ආසාවෙන් අහපු විරිදුවක් ලස්සනයි

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 2 роки тому +2

    හරිම ලස්සනයි

  • @neethasa1429
    @neethasa1429 2 роки тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🙏🙏🙏🌷thanks so much beautiful song. ❤❤❤❤❤❤🥰🥰

  • @sheshasriwick6644
    @sheshasriwick6644 Рік тому +2

    පිටිසර කොව්වා...

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 Рік тому +2

    🌹🌹🌹🙏🙏🙏

  • @mailangedharmadasa2255
    @mailangedharmadasa2255 2 роки тому +2

    මේකිත් රැකග ක් අයට බොහොම ස්තුතියි ඔබට මගේ මුළු හදවතින්ම පිංදෙමි ස්තූතියි

  • @kumarahemantha633
    @kumarahemantha633 2 роки тому +2

    THANK YOU BROTHER...👍👍👍

  • @anandasenevirathne4700
    @anandasenevirathne4700 8 місяців тому +1

    රස නොනැසී පවතින ගීත.

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 місяці тому

    සොඳුරු මතකයන් සදා අමරණීයයි 🙏🏻🙏🏻🙏🏻😥 නිවන් සුව ලැබේවා ඔබතුමාට මගෙ යූ ටියුබ් එකේ සින්දුව ට දායක වෙන්න අනිත් අයටත් කියන්න සුනෙත් ඒකනායක සුදු මල් පොකුරක් මල් පොකුරක් SONG කියලා තියෙන්නේ💝💝💝💝💝💝💝💝💝💝💝❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 роки тому +3

    මෙ ගීතය අතීතයට අරගෙන යනවා මෙ ගීත අපට වටිනා සම්පත්❤❤

  • @rasikakumari5753
    @rasikakumari5753 3 роки тому +2

    මමත් ආස සින්දුවක්
    තව සින්දුවක් තියනවා
    සුන්දර සිරි සුලග හමා දියරැලි නගිනා ප්‍රේම ගගේ රන් ඔරුවේ යමු අපි දෙදෙනා කියලා සින්දුවක් ඒ සින්දුව තියනවද 81....82..කාලෙදි මට යන්‍තම් මතක සින්දුවක් මට අවුරුදු අටක් විතර ඇති

  • @bandulawadugewaduge8787
    @bandulawadugewaduge8787 3 роки тому +3

    Thank you bandu.. aurudu 40 n withara ahuwe

  • @sheshasriwick6644
    @sheshasriwick6644 Рік тому +1

    ඉතිරි ටිකත් පලකරන්න..
    දොම්පෙට යන පාර කියාපන්..(පිටිසර බද ආදි කාලයේ)
    පුංචි රාළ සහ නොංචි හාමිනේ
    තවත් තිබුනා මතක නෑ..විරිඳු වැඩසටහනේ ප්‍රචාරය වුනා.

  • @ජීවක
    @ජීවක 2 роки тому +1

    ෂා,..! නියමයි,,.ඉතුරු ටික නෑනේ,..

  • @shayamakumari7446
    @shayamakumari7446 3 роки тому +3

    මස් කෑවට පෝය දවසෙ තොට පල දුන්නා😃 (පොඩි කාලෙ ඇහෙන ගීතයක්❤)

  • @annmar7354
    @annmar7354 10 місяців тому +1

    ලස්සනයි මෙින් සිංදු නමි සිංදු පුදුම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @b.w.kumara3892
    @b.w.kumara3892 2 роки тому +1

    Mewage watena nirmana ayi behiwida.

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 2 роки тому +2

    🎸👋❤️👏🎸

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 6 місяців тому

    දැන් ඉතින් මෙ නරුම හැතිකරෙ
    ඕකත් කාලා ව්නාශ කරනවා ඊට වැස්සියොයි මෝල්ලුයි පට්ට එල නියමයි මුල් ගායනයටත් වැඩි ය හොදයි ඕවා කියවයි

  • @chandrasenasenewirathna368
    @chandrasenasenewirathna368 3 роки тому +1

    ලස්සනයි

    • @sumithp6288
      @sumithp6288 Рік тому

      කලෙකින් අහුවෙ

  • @sampathpriyanka1998
    @sampathpriyanka1998 2 роки тому +3

    යකඩ kambi උඩින් yatin dala thiyenawa e kiyanne mokalda

  • @sooriyacreations5509
    @sooriyacreations5509 3 роки тому +1

    👍

  • @jeewaka59
    @jeewaka59 8 місяців тому

    මේවා ගුවන් විදුලි සංස්ථාවේ තිබුණු ඒවායි කොහොමද තනි පුද්ගලයෙක් සතු උනේ?....

    • @i.g.bandula446
      @i.g.bandula446  7 місяців тому +1

      මේවා වෙළෙඳ තැටි. විකිනීම සඳහා නිකුත් කළ තැටි. ඔබතුමා ඒ පිළිබඳව නොදන්නා හැඩයි.😅 His Master's Voice ග්‍රැමෆෝන් තැටි. කාගිල්ස් සමාගම මගින් නිකුත් කළ තැටි.

    • @jeewaka59
      @jeewaka59 7 місяців тому

      @@i.g.bandula446 මගේ මතය නම් මේසා විශාල ප්‍රමාණයක් සංරක්ෂණය වී තිබුනානම් ඒ ගුවන්විදුලි සංස්ථාවේ පමණයි...නමුත් අපේ රටේ දේඑසපාලුවන් විනාශ කලා සේම ගුවන්විදුලි සංස්ථාවටත් වරින් වර දේසපාලුවන් ගේ හෙන්චයියන් පත්වූ අතර ඒ අය හරහා මේවා එලියට යන්න ඇතැයි සිතමි.....
      ඒ කෙසේවෙතත් ගුවන්විදුලි සංස්ථාව මගින් කලයුතු දේඔබතුමා ගේ මේ නාලිකාවෙන් හෝ සිදුවීම අගය කරමි.අපේ රටේ මහජනයාගේ දේපල විනාශ කරන විනාශ වෙන ආකාරයයි මෙහි මා සටහන් තැබුවේ.....

  • @malanimurapolawaththa1562
    @malanimurapolawaththa1562 5 місяців тому

    මෙිවගේවිරිදුදැන්කොයින්දකවුදඉන්නේකියන්ට

  • @ranilsenadeera2895
    @ranilsenadeera2895 3 роки тому +1

    👍👍👍👍👍👍

  • @MalaniPathirana-iz6zq
    @MalaniPathirana-iz6zq 7 місяців тому +1

    Mewa podi laminate alanna denna
    Tiyushan witarak kalata weak ne,