Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිසකෙස් සම්බන්ධ ගැටළු සඳහා සාර්ථක මෙන්ම ස්වභාවික පිළියම් ලබාදෙන කදිම චැනලයක් ලෙස ඔබතුමියගේ චැනලය අපි දකිනවා. මේ ව්‍යායාමය නතර නොකර දිගටම කරගෙන යන්න. රටේ පවතින ආනයනික භාණ්ඩ ගැටළුව විසඳාගැනීමටත් ඒක කදිම පිළියමක්. ජය වේවා. තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි ඔබට ❤️🙏🙏
Well done girl. Good job.Theruwan saramayi
හොද ශැම්පෝ කන්ඩිශන් මොනාද කියන්නකොඅක්කේ@@siblingscreationsthili
මටත් ඔය ප්‍රශ්න තිබුනා. මම ඊයේ තමා ඔයාගේ වීඩියෝ එක බැලුවේ. අද ඔය විදියට ම කරා. ගොඩක් දුරට මගේ කොන්ඩේ හරිගියා. තැන්ක්‍යු අක්කේ.
ශරීරයට අහිතකර නොවෙන හැමෝටම කරන්න පුළුවන් ප්‍රතිකාර කියලදෙන එකට ඔයාට ගොඩක් පිං තව තවත්මෙවැනි වීඩියෝ දෙන්න 🙏🙏
ගොඩක් ස්තූතියි ඩියර් ❤️❤️
අනේ! හරිම ලස්සන හඬක් ඔයාට තියෙන්නේ ......මේ වීඩියෝ එක බලලා ඉවර උනා නොදැනීම......හොඳ හඬක් හොඳ වැඩක් ඔබ කරන්නේ ....ඔබේ මේ වැඩසටහන් වලටම ගැලපෙන අහන්න බලන්න අසා හිතෙන ප්‍රාණවත් කට හඬක්.....ස්තූතියි පුතේ !
ගොඩක් ස්තූතියි ඔබට 🥰❤
Aedaru thel wenuwata danna puluwan deyk mata kiyannko miss❤
@@G.gaminiGamini4:49
අනේ ගොඩක් ම ස්තූතියි මිස්...අනිවාර්යයෙන්ම මේක කරනවා...මගේ කොණ්ඩේ හරිම වියලියි...ඉක්මනින් ගැට ගැහෙනවා...හරියට කොණ්ඩේ යනවත් එක්ක...මං ඒ නිසා ගොඩක් කොටට කොණ්ඩෙ කපලා ඉන්නේ..මටම කොණ්ඩේ එපා වෙලා හිටියේ...අනිවාර්යයෙන්ම මේ සත්කාරය කරනවා....❤❤❤❤
මොකක් බලන්නද කියලා උඩ පහල යද්දි දැක්කෙ. මේ දවස්වල මගෙ කොණ්ඩෙත් එපාම වෙලා ඉන්න කෙනෙක් මං.මට අවශ්‍යම දෙයක් මගේ කොණ්ඩෙටම හරි යන දෙයක් ලස්සනට, පැහැදිලිව, නිරවුල්ව කියලා දුන්න. ගොඩාක් තැන්ක් යූ. හෙටම කරලා බලන්න ඕනා
Karada? Hondaida..?
නිශාදි ඔයා මේක කලාද...හොදයිද...
අද තමයි මන් මේ වීඩියෝ එක දැක්කේ.මගේ කොණ්ඩෙ කෙමෙකල් දාලා හොදටම ඩැමේජ් වෙලා.තෑන්ක් ඔයාට
හරි ගියාද දැන්🥺
Harigiyada 😢 ana kiyannako
ඇඹුල් කෙසෙල් 2, බිත්තර 1, යෝගට් 2/1, එඬරු තෙල් තේ හැන්දක්, මීපැණි හැන්දක්
Komarika chel
Thanks dear ..❤❤❤❤ ❤komarika jel .....😊😊😊😊
කෝමාරිකා හැඳි 2
Yogat
Edaru thel onimada dr
මම අද තමයි මම මේක දැක්කේ අක්කි.මගේ කොණ්ඩෙ මටම එපා වෙලා තියෙන්නේ.කිසිම ප්‍රාණවත් ගතියක් නෑ.මම මේ අක්කි කියලා දුන්න සත්කාරය විශ්වාස කරනවා.ඒක නිසා මේක කරලා බලලම ප්‍රතිඵල කියන්නම්කෝ...❤
Kohomada results
මාත් කරා.. ලොකු වෙනසක් තියෙනව.. කොන්ඩෙ ගැට ගැහෙන් නැති නිසා යන්නෙත් නෑ වැඩිය..😍❤
Aththatama wenasak thiyenawada..?
මම මගේ කොන්ඩේට කිසිම කේමිකල් එකක් දලා නැ මගේ කොන්ඩේට.පොඩි කාලේ ඉදන් අම්මා ගෙදර හිනදපු තැඹිලි තෙල් තමයි ගාන්නේ දැන් ලංකාවේ නැති නිසා කොන්ඩේ හුගක් යනවා. බොහෝම ස්තුතියි ඔයාගේ උපදෙස් වලට. ජේසු පිහිටයි
ජේසු පිහිටයි.
මං මේක ඊයෙ try කරා ඇත්තටම කොන්ඩෙ හොද වෙනසක් තියනවා සිල්කි වෙලා shine එක්කුත් තියනවා thank you akki ❤
මේක හරියටම හරි මම කරනවා 🥰 ගොඩාක් හොද ප්‍රතිඵල තියෙනවා
❤❤
ගොඩක් වටිනවා, ඔබ තුමියව හමුවීම ගැන විශ්වයට ස්තුතියි 🙏
ස්තූතියි මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා... විශ්වයට ස්තූතියි ❤️🙏
මමත් මෙ treatment එක කලා ඇත්තටම හොඳයි දැන් මම කොණ්ඩෙ කපලා මාස 3 මගේ කොණ්ඩෙ අගල් 6 ක් වැවුනා thank you mis me video eka kalata mama meka digatama karagena yanawa
මේ වීඩියෝ එක මාර විදිහට වටිනවා Thanka U ❤❤❤
මම මේ treatment එක දෙපාරක් කරා.ඇත්තටම මේක ගොඩක් හොදයි.මගේ කොන්ඩේ ගොඩක් පලුදු වෙලා තිබ්බේ.දැන් ගොඩක් හොදයී ඒවා.කොන්ඩේ ලස්සනට තියෙනවා දැන් .ඔයාට ගොඩක් ස්තූති.❤ මේ වගේ Treatment කියලා දෙනවට.❤❤. මම මේක දිගටම පාවිච්චි කරන්න හිතන්න ඉන්නේ.❤❤
Oya masekata keep keeparak kalada
Kond yana eka adu unada oyage?
@@lildonut7455 2 wg kre.
@@Puvee1 eka paratam adu une nh.3 witara krt passe tikk aduii
මාත් මේ සත්කාරය කළා.ඇත්තටම ගොඩක් හොදයි දැන් මගේ කොණ්ඩය.බෙහෙවින් ස්තූතියි ඔබට❤❤❤❤
Kochchra kal krnn oneda
මිස්.ඔයාගේ.ඉදිරිපත්.කිරිම හරිම වටිනවා..මාතර.ඉන්න. කෙනෙක්.මගෙි පුශ්නය.ඉන්ඩිගෝ පවුඩර එක සෝයා..ගන්න නැහැ ගන්න පුලුවන්.විදියක්.කියා දේනින9:11 ❤❤❤❤
Daraz.lk වෙබ් සයිට් එකෙන් ඕඩර් කරලා නිවසටම ගෙන්න ගන්න පුළුවන්
මගේ කොන්ඩේ හොඳටම damage වෙලා කැඩි කැඩී යනවා.ඔයා කිව්වා වගේ පිදුරු වගේ. අහම්බෙන් වගේ දැක්ක මේ video එකෙන් බලාපොරොත්තුවක් ආවා. පොඩි ගැටලුවක් තියෙන්නේ මට ඇඹුල් කෙසෙල් සොයා ගන්න බැහැ මෙහේ (මන් ලංකාවේ නෙවී දැනට ඉන්නේ😢).ඒ වෙනුවට යදා ගන්න පුලුවන් ආදේශක තියෙනවනම් කියන්න නංගා. ගොඩක් ස්තූතියි .❤
ගොඩාක් වටිනව මේක නම්. ඇත්තම කියල දෙනව. Beauty channel කරන ගොඩක් අය පට්ට බොරු කියන්නෙ.ඒව කරලම එපා වෙලා.ඔයා නම් එහෙම නෑ.Subcrib කරා ඔන්න අක්කා❤️
ගොඩක් ස්තූතියි පැටියෝ..
Thank you 💕.well done
ඇත්තටම හොදයි මගේ කොන්ඩේ ඩැමෙජ් වෙලා තිබ්බේ මාස 6ක් වගේ සතියකට සැරයක් කලා...කොන්ඩේ හොදට තිගෙන්වා දැන් .. Thank you oyata ❤❤❤
❤🫰
ඇඹුල් කෙසෙල් හොයාගන්න නැහැ මෙහේ ...වෙන වර්ගයක් කමන් නැද්ද ..පිලිතුරක් දෙන්න ❤❤
Thank you miss please kiyanna puluwanda hoda conditioner ekk mage godak curly dry hair ekk tiyenne
කොන්ඩෙ ස්ට්‍රේට් කරලා දවස් 3ක් වෙන්නෙ.කමක් නැද්ද මේ treatment eka කලාට සති දෙකෙන් දෙකට?
මේක එකපාර හදලා කල් තබා ගන්න පුළුවන්ද සති දෙකක් විතර
Today I did this treatment,this is very effective, Thank you soooo much ❤❤❤
Colour hair එකකට මේක කරාට කමක් නැද්ද. Pls reply
Thank you , kondeta hoda chemical adu shampoo ekak recommend karnna puluwanda
Baby shampoo 🥹
අක්කේ මම කොන්ඩේ ර්‍ර්බෝන්ඩින් කරලා මාස 10 ක් වගේ වෙනවා කොන්ඩේ වවාගන්න හොද treatments ටිකක් කියනවද
Thel ganna hodata.. එතකොට ආයේ konde wawenawa nangi.. අනිවාර්යයෙන් straight shampoo and conditioner use karanna.. ita අමතරව silicon oil ekk පාවිච්චි karanna konde agissata silicon oil ganna.. ethakota konde damage wen na..
කොණ්ඩෙ ඉක්මනින් වවාගන්න හොඳ තෙල් එකක් ඉක්මනින්ම කියලා දෙන්නම් නංගියෝ
කෙසෙල් ලෙලි එක්ක ගන්නවනම් පෝෂනය ඉතා වැඩියි. මම අවුරුදු 5ක් තිස්සේ use කරනවා. කොන්ඩය ඉතා ඉක්මනින් වැවෙනවා.
Blend karalada ganne ae tikath?
@@lastparadise5819 yes.
කොන්ඩෙ වැවෙනවද
Niknm kesel pothu blend krla gawth harid
@@inokapriyadarshani8511oya gathth mon keseld dear😊
අනේ මගේ කොන්ඩෙ තිබුනට වඩා දැන් ගොඩාක් ගිහිල්ලා. තැන් තැන් වලින් තට්ටෙ පේනවා. එ්ක මට හිතට ලොකු වදයක්. මට නැවතත් මගේ කොන්ඩෙ මහත වැඩි කරගන්න ක්‍රමයක් ඔබතුමියට කියලා දෙනවනම් ගොඩාක් පිං. ඉක්මට වවාගන්නත් අාසයි කොන්ඩෙ.
ගොඩක් පිං මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවට ගොඩක් වටිනවා ❤️❤️
😍❤️
Thank you so much akka... Mat perming krala konde hugak damage wela tynne.. Meka gdak watinawa
ඔබට ගොඩක් ස්තුතියි 🙏
Thankyou godak watina vidiyo ekak❤
මේ treatment එක මම කලා..ගොඩක් හොදයි..thnkz❤️❤️
Kohomada ප්‍රතිඵල ඔයට
Pls කියන්න මේකට ඇඹුල් කෙසෙල්ම ඕනේද. මම ඉන්නේ පිට රටක. ඇඹුල් කෙසල් නැ. වෙන කෙසල් ජාති තියෙනවා. Thank you ❤❤
කමක් නෑ
ඇඹුල් කෙසෙල් නැත්තන් ලංකාවේ තියෙන Dole කෙසෙල් ගන්න පුලුවන් ද සිස්ටර්.Thnx
Really,Thank you so much for ypur guidance .❤️✍️😘💖🙏
You are welcome honey ❤
බොහොම ස්තූතියි ඔබතුමියට
මේ වීඩියෝ එක නම් මාරම වටිනවා මැණික...මගේ කොන්ඩෙත් ගැට ගැහෙනවා..මේක හිස් කබලේ ගැවුනා කියලා ප්‍රශ්ණයක් වෙන්න නෑ නේද..බොහෝම ස්තූතියි ඔයාට..🙏❤️
ප්‍රශ්නයක් නෑ සුදූ.. 😘😘❤️❤️
@@siblingscreationsthili thank manika
දැන් හදන ගමන් ,❤👍thank you.😗
Meken konde yana ekath nawathinawada? Ane kiyannako.. thank you so much 💓 💗 💛
මේක හිස්කබලට නෙමෙයි අපි යොදන්නෙ හිසකෙස් වලට. ඒ නිසා මේකෙන් කොණ්ඩෙ යන එකට පිළියමක් ලැබෙන්නෙ නැහැ. කොණ්ඩෙ යන එක නතර කරන්න වීඩියෝ ගොඩක් කරලා තියෙනවා චැනල් එකේ. ඒවා නරඹන්න
අනේ මට කියනවද කොන්ඩෙට හොද ෂැම්පෝ එකක්...වගේ කඩිශනර් එකක් කොන්ඩෙ ගොඩාක් වැටෙනවා
මී පැනි වලට කොන්ඩේ සුදු වෙනවා කියලා ගොඩක් අය කියනවා 💔
Cuticles කියලා කිව්වෙ follicles වලට නේද? Cuticle තියෙන්නෙ නියපොතු වල. කොණ්ඩෙ ගස මුල තියෙන්නෙ follicles.
Ambul kesel witarada use karanna puluwan?wena kesel hariyanne nedda?
Straight karapu kondekata mema sathkaraya karanna hodaida dear
Chemical keratin treatment karapu kenektath me natural keratin treatment karanna puluwanda?
පුළුවන්
මගේ කොණ්ඩේ ගොඩක් රැලි කොණ්ඩයක් ඒ ගතිය අඩු වෙනවද මේ ට්‍රීට්මන්ට් එක කරොත්
Meka fridge eke dala use klata Kamak nadda?. Mage konde chuttai e nisa wedi una
keratin treatment eka karana gaman sudu kes thiyana kenekta henaa treatment eka karanna puluwanda? mama maasayakata warak henaa treatment eka karana kenek. a athara meda mata keratin treatment karanna puluwanda?
බැහැ ඩියර්. හෙනා කරන අයට කරන්න බෑ
Vitamin E dammata kamak nadda mekatama
Yogurt anivarenma onada akki
Harima lassanai Kada hadak...hoda pehedili kirimk. Thank you
ගොඩක් ස්තූතියි
ආමන්ඩ් ඔයිල් හොද නැද්ද එඩරු තෙල් වෙනුවට
ඇඹුල් කෙසෙල් වෙනුවට වෙන විකල්පයක් තියෙනවා ද?ස්තුතිය
Abul kesel wenuwat wena wargayak pavich kalhakid.
Man meka aniwarenma karanawa....thank you akki oyata me wage vedio ekak genawata
Akke rebonding karapu kondekata meka karata kamak nedda. Ethakota rebonding eka yaida.Yogat dapuwama mage konde yanawa. Ekata mkada karanne. Reply karannako
යෝගට් දාපුවම යන්නෙ ඇයි 🤔🤔🤔🤔 රීබොන්ඩ් ඇතුලු කෙමිකල් දාපු කොණ්ඩෙකට තමයි මේක ගොඩක්ම හොඳ. වීඩියෝ එකේ මම සඳහන් කලා ඒක
ගොඩාක් වටිනා post එකක්
Curly kondeta Me treatment eka hodada dr ?
ඩයි ගාලා දුබුරු කෙස් සුදු කර ගන්න ක්‍රමයක් කියන්නකො
Dear ambul kesel nathi rataka inna ayata normal banana use karanna puluwan da
ස්තුතියි ඔයාට ❤
ඇඹුල් කෙසෙල්.වෙනුවට පාවිච්චි කරන්න වෙන කෙසෙල් වර්ගයක් කියන්න පුලුවන්ද...කරුණා කරලා නංගි
Indigoo paudrwalata kiyana sinhala nama kiyanna hoyagannadaha thiyana thenak kiyannapuluvanba
ඉන්ඩිගෝ වීඩියෝ එක හරියට බැලුවා නම් ඔයාට මගෙන් අහන්න දෙයක් නෑ. ඒකෙදි පැහැදිලි කරලා දුන්නා. නිල් අවරිය කුඩු. Daraz.lk එකෙන් order කරලා ගෙන්ව ගන්න පුළුවන්
Mge kondeth piduru wge , konde wawenneth na , kondet mokuth krl na ,salon wlin,konde na nalale depaththenm,kisima sthyle ekkt konde pirnnth ba ... kondet shyne ekk eid kiyl blnn mek krnn oni ...thankyou oyt
කෙසෙල් ගෙඩි වෙනුවට බත් එකතු කලොත් හොදයි ද
Gray hair color karala tiyanakota me trtment eka karata kamak nadda
Mewa gannath sallinyanawane.
Kochchara kaalayak meka use karanda onedha
Me wage kedila yana kondekata shampo ekak kiyannko 🥺🥺🥺🥺
ස්තූතියි ඔයාට ....මේකනම් මට ගොඩක් වටිනවා ❤️🙏
Dye karana kondekata puluwanda ? Meka karala dawas keeyakin dye karannada
පුළුවන්. ඩයි කරන්න කලින් හොඳට කොණ්ඩෙ ෂැම්පු කරන්න
කෙස් ගස් මුල ගෑවුනට කමක් නැද්ද...
මේදිනවල ටික්ටොක් එකේ යනව කොන්ඩෙට කලුකරන සබන් එකක් ගැන .ඒක ලංකාවෙ තියනව ද.ඇලර්ජි අයට ඒක හොඳයි ද මිස්.
මොකක්ද නම?
Polygonum soap
අක්කෙ මම කොන්ඩෙ පර්ම් කලා. පස්සෙ මාස තුන 4කින් රිලැක්ස් කලා.. දැන් මගෙ කොන්ඩෙ කැඩි කැඩි යනව ටිකෙන් ටික.දැන් මට ඔිනෙ මගෙ ස්බාව්ක කොන්ඩෙ අායෙම හදාගන්න😢
dear, relax ekak kalama konde yanwa neda??
Curly hair ekakata meka krnn puluwnda? Curls walata prashnyk weida?
ෂැම්පු දාන්නැතුව හෝදල බිත්තර ගද ගහන්නැද්ද.පිලී ගද හහනවනේ.
අනේ නෑ. මී පැණි දාන නිසා කිසිම ගඳක් එන්නෙ නෑ
අක්කි මි peni වලට කොන්ඩෙ සුදු wennedda
අනේ එහෙම වෙන්නෙ නෑ. මී පැණි වල කොණ්ඩෙ වර්ධනයට අත්‍යවශ්‍ය විටමින් වර්ග තියෙනවා
Thank you akke math aniwaren try karanawa❤️❤️❤️
කරමු පැටියෝ
Sathi 2kata wage kalin rebonding karapu hair ekakata meka ok da dear?
එපා. සත්කාර කරන්න මාසයක්වත් යනකන් ඉන්න
කොච්චර වෙලා ඉන්න ඕනද මේක ඇප්ලයි කරලා dr
Man ada thamai meka kale. Karapu palaweni wathawema mata meka hodai kiyala denuna. Aththatama hodai. Man digatama karanawa
mage konde godak gata gehenwa akke eka adu weida?
Man dan 3 parak kara.. Ethtama hodatama hodai
ගොඩක් ස්තුතියි❤
Make hodatma results gnn kochra days use krna onida
Roushan alojal orginal eka ganne kohomade .
බොහෝම ස්තූතියි ඔබට!!!
මගේ කැරලි කොන්ඩයක් තියෙන්නේ. ඇබුල් කෙසෙල් දැම්මොත් කැරලි ගතිය නැති වෙයිද.
නෑ එහෙම වෙන්නෙ නෑ
අනේ මගේ කොන්ඩෙත් ඒ වගේ.මම ඉන්නෙ කුවේට් වල.මට හොද ෂැම්පු එකකුයි කන්ඩිෂනර් එකකුයි කියන්නකෝ.
කෙරටින් Treatment කරලා තියෙන hair එකට මාස 3ක් 4ක් ගියාම මේ සත්කාරය කරාට කමක්නැද්ද කියන්නකෝ.
Conditioner krl dryer krla iron krnn hoda nadda
Dye karana kinndeta me treatment eka hodayida
මේක කරාට පස්සෙ මාසයක් විතර ඉඳලා ඩයි කරන්න. නැත්තම් ඩයි එක ගොඩක් දවස් තියෙන එකක් නෑ
Eggs නිසා කොන්ඩෙ ගදක් එන්නේ නැද්ද
අනේ නෑ
Akke man oya kiyala dipu hena tretmant eka indigo tretmant ekki karanawa...me karatin ekath kalata kamak naida passe dawasaka
කමක් නෑ පැටියෝ
Thank you අක්කේ
Dai karana hair akata hodaida
Ane නංගී oyawa mata nam godak watinawa me පැහැදිලි kirima godak watinawa mage konde harima තුනී mona kalath kisima lassanak na meka nam අනිවාර්යයෙන් karala balanawa thank you
ස්තූතියි පැටියෝ ❤🥰
හිසකෙස් සම්බන්ධ ගැටළු සඳහා සාර්ථක මෙන්ම ස්වභාවික පිළියම් ලබාදෙන කදිම චැනලයක් ලෙස ඔබතුමියගේ චැනලය අපි දකිනවා. මේ ව්‍යායාමය නතර නොකර දිගටම කරගෙන යන්න. රටේ පවතින ආනයනික භාණ්ඩ ගැටළුව විසඳාගැනීමටත් ඒක කදිම පිළියමක්. ජය වේවා. තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි ඔබට ❤️🙏🙏
Well done girl. Good job.
Theruwan saramayi
හොද ශැම්පෝ කන්ඩිශන් මොනාද කියන්නකොඅක්කේ@@siblingscreationsthili
මටත් ඔය ප්‍රශ්න තිබුනා. මම ඊයේ තමා ඔයාගේ වීඩියෝ එක බැලුවේ. අද ඔය විදියට ම කරා. ගොඩක් දුරට මගේ කොන්ඩේ හරිගියා. තැන්ක්‍යු අක්කේ.
ශරීරයට අහිතකර නොවෙන හැමෝටම කරන්න පුළුවන් ප්‍රතිකාර කියලදෙන එකට ඔයාට ගොඩක් පිං තව තවත්මෙවැනි වීඩියෝ දෙන්න 🙏🙏
ගොඩක් ස්තූතියි ඩියර් ❤️❤️
අනේ! හරිම ලස්සන හඬක් ඔයාට තියෙන්නේ ......
මේ වීඩියෝ එක බලලා ඉවර උනා නොදැනීම......
හොඳ හඬක් හොඳ වැඩක් ඔබ කරන්නේ ....ඔබේ මේ වැඩසටහන් වලටම ගැලපෙන අහන්න බලන්න අසා හිතෙන ප්‍රාණවත් කට හඬක්.....
ස්තූතියි පුතේ !
ගොඩක් ස්තූතියි ඔබට 🥰❤
Aedaru thel wenuwata danna puluwan deyk mata kiyannko miss❤
@@G.gaminiGamini4:49
අනේ ගොඩක් ම ස්තූතියි මිස්...අනිවාර්යයෙන්ම මේක කරනවා...මගේ කොණ්ඩේ හරිම වියලියි...ඉක්මනින් ගැට ගැහෙනවා...හරියට කොණ්ඩේ යනවත් එක්ක...මං ඒ නිසා ගොඩක් කොටට කොණ්ඩෙ කපලා ඉන්නේ..මටම කොණ්ඩේ එපා වෙලා හිටියේ...අනිවාර්යයෙන්ම මේ සත්කාරය කරනවා....❤❤❤❤
මොකක් බලන්නද කියලා උඩ පහල යද්දි දැක්කෙ. මේ දවස්වල මගෙ කොණ්ඩෙත් එපාම වෙලා ඉන්න කෙනෙක් මං.
මට අවශ්‍යම දෙයක් මගේ කොණ්ඩෙටම හරි යන දෙයක් ලස්සනට, පැහැදිලිව, නිරවුල්ව කියලා දුන්න. ගොඩාක් තැන්ක් යූ. හෙටම කරලා බලන්න ඕනා
Karada? Hondaida..?
නිශාදි ඔයා මේක කලාද...හොදයිද...
අද තමයි මන් මේ වීඩියෝ එක දැක්කේ.මගේ කොණ්ඩෙ කෙමෙකල් දාලා හොදටම ඩැමේජ් වෙලා.තෑන්ක් ඔයාට
හරි ගියාද දැන්🥺
Harigiyada 😢 ana kiyannako
ඇඹුල් කෙසෙල් 2, බිත්තර 1, යෝගට් 2/1, එඬරු තෙල් තේ හැන්දක්, මීපැණි හැන්දක්
Komarika chel
Thanks dear ..❤❤❤❤ ❤komarika jel .....😊😊😊😊
කෝමාරිකා හැඳි 2
Yogat
Edaru thel onimada dr
මම අද තමයි මම මේක දැක්කේ අක්කි.මගේ කොණ්ඩෙ මටම එපා වෙලා තියෙන්නේ.කිසිම ප්‍රාණවත් ගතියක් නෑ.මම මේ අක්කි කියලා දුන්න සත්කාරය විශ්වාස කරනවා.ඒක නිසා මේක කරලා බලලම ප්‍රතිඵල කියන්නම්කෝ...❤
Kohomada results
මාත් කරා.. ලොකු වෙනසක් තියෙනව.. කොන්ඩෙ ගැට ගැහෙන් නැති නිසා යන්නෙත් නෑ වැඩිය..😍❤
Aththatama wenasak thiyenawada..?
මම මගේ කොන්ඩේට කිසිම කේමිකල් එකක් දලා නැ මගේ කොන්ඩේට.පොඩි කාලේ ඉදන් අම්මා ගෙදර හිනදපු තැඹිලි තෙල් තමයි ගාන්නේ දැන් ලංකාවේ නැති නිසා කොන්ඩේ හුගක් යනවා. බොහෝම ස්තුතියි ඔයාගේ උපදෙස් වලට. ජේසු පිහිටයි
ජේසු පිහිටයි.
මං මේක ඊයෙ try කරා ඇත්තටම කොන්ඩෙ හොද වෙනසක් තියනවා සිල්කි වෙලා shine එක්කුත් තියනවා thank you akki ❤
මේක හරියටම හරි මම කරනවා 🥰 ගොඩාක් හොද ප්‍රතිඵල තියෙනවා
❤❤
ගොඩක් වටිනවා, ඔබ තුමියව හමුවීම ගැන විශ්වයට ස්තුතියි 🙏
ස්තූතියි මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා... විශ්වයට ස්තූතියි ❤️🙏
මමත් මෙ treatment එක කලා ඇත්තටම හොඳයි දැන් මම කොණ්ඩෙ කපලා මාස 3 මගේ කොණ්ඩෙ අගල් 6 ක් වැවුනා thank you mis me video eka kalata mama meka digatama karagena yanawa
❤❤
මේ වීඩියෝ එක මාර විදිහට වටිනවා Thanka U ❤❤❤
මම මේ treatment එක දෙපාරක් කරා.ඇත්තටම මේක ගොඩක් හොදයි.මගේ කොන්ඩේ ගොඩක් පලුදු වෙලා තිබ්බේ.දැන් ගොඩක් හොදයී ඒවා.කොන්ඩේ ලස්සනට තියෙනවා දැන් .ඔයාට ගොඩක් ස්තූති.❤ මේ වගේ Treatment කියලා දෙනවට.❤❤. මම මේක දිගටම පාවිච්චි කරන්න හිතන්න ඉන්නේ.❤❤
Oya masekata keep keeparak kalada
Kond yana eka adu unada oyage?
@@lildonut7455 2 wg kre.
@@Puvee1 eka paratam adu une nh.3 witara krt passe tikk aduii
මාත් මේ සත්කාරය කළා.ඇත්තටම ගොඩක් හොදයි දැන් මගේ කොණ්ඩය.බෙහෙවින් ස්තූතියි ඔබට❤❤❤❤
Kochchra kal krnn oneda
මිස්.ඔයාගේ.ඉදිරිපත්.කිරිම හරිම වටිනවා..මාතර.ඉන්න. කෙනෙක්.මගෙි පුශ්නය.ඉන්ඩිගෝ පවුඩර එක සෝයා..ගන්න නැහැ ගන්න පුලුවන්.විදියක්.කියා දේනින
9:11 ❤❤❤❤
Daraz.lk වෙබ් සයිට් එකෙන් ඕඩර් කරලා නිවසටම ගෙන්න ගන්න පුළුවන්
මගේ කොන්ඩේ හොඳටම damage වෙලා කැඩි කැඩී යනවා.ඔයා කිව්වා වගේ පිදුරු වගේ.
අහම්බෙන් වගේ දැක්ක මේ video එකෙන් බලාපොරොත්තුවක් ආවා.
පොඩි ගැටලුවක් තියෙන්නේ මට ඇඹුල් කෙසෙල් සොයා ගන්න බැහැ මෙහේ (මන් ලංකාවේ නෙවී දැනට ඉන්නේ😢).
ඒ වෙනුවට යදා ගන්න පුලුවන් ආදේශක තියෙනවනම් කියන්න නංගා. ගොඩක් ස්තූතියි .❤
ගොඩාක් වටිනව මේක නම්. ඇත්තම කියල දෙනව. Beauty channel කරන ගොඩක් අය පට්ට බොරු කියන්නෙ.ඒව කරලම එපා වෙලා.ඔයා නම් එහෙම නෑ.Subcrib කරා ඔන්න අක්කා❤️
ගොඩක් ස්තූතියි පැටියෝ..
Thank you 💕.well done
ඇත්තටම හොදයි මගේ කොන්ඩේ ඩැමෙජ් වෙලා තිබ්බේ මාස 6ක් වගේ සතියකට සැරයක් කලා...කොන්ඩේ හොදට තිගෙන්වා දැන් .. Thank you oyata ❤❤❤
❤🫰
ඇඹුල් කෙසෙල් හොයාගන්න නැහැ මෙහේ ...වෙන වර්ගයක් කමන් නැද්ද ..පිලිතුරක් දෙන්න ❤❤
Thank you miss please kiyanna puluwanda hoda conditioner ekk mage godak curly dry hair ekk tiyenne
කොන්ඩෙ ස්ට්‍රේට් කරලා දවස් 3ක් වෙන්නෙ.කමක් නැද්ද මේ treatment eka කලාට සති දෙකෙන් දෙකට?
මේක එකපාර හදලා කල් තබා ගන්න පුළුවන්ද සති දෙකක් විතර
Today I did this treatment,this is very effective, Thank you soooo much ❤❤❤
Colour hair එකකට මේක කරාට කමක් නැද්ද. Pls reply
Thank you , kondeta hoda chemical adu shampoo ekak recommend karnna puluwanda
Baby shampoo 🥹
අක්කේ මම කොන්ඩේ ර්‍ර්බෝන්ඩින් කරලා මාස 10 ක් වගේ වෙනවා කොන්ඩේ වවාගන්න හොද treatments ටිකක් කියනවද
Thel ganna hodata.. එතකොට ආයේ konde wawenawa nangi.. අනිවාර්යයෙන් straight shampoo and conditioner use karanna.. ita අමතරව silicon oil ekk පාවිච්චි karanna konde agissata silicon oil ganna.. ethakota konde damage wen na..
කොණ්ඩෙ ඉක්මනින් වවාගන්න හොඳ තෙල් එකක් ඉක්මනින්ම කියලා දෙන්නම් නංගියෝ
කෙසෙල් ලෙලි එක්ක ගන්නවනම් පෝෂනය ඉතා වැඩියි. මම අවුරුදු 5ක් තිස්සේ use කරනවා. කොන්ඩය ඉතා ඉක්මනින් වැවෙනවා.
Blend karalada ganne ae tikath?
@@lastparadise5819 yes.
කොන්ඩෙ වැවෙනවද
Niknm kesel pothu blend krla gawth harid
@@inokapriyadarshani8511oya gathth mon keseld dear😊
අනේ මගේ කොන්ඩෙ තිබුනට වඩා දැන් ගොඩාක් ගිහිල්ලා. තැන් තැන් වලින් තට්ටෙ පේනවා. එ්ක මට හිතට ලොකු වදයක්. මට නැවතත් මගේ කොන්ඩෙ මහත වැඩි කරගන්න ක්‍රමයක් ඔබතුමියට කියලා දෙනවනම් ගොඩාක් පිං. ඉක්මට වවාගන්නත් අාසයි කොන්ඩෙ.
ගොඩක් පිං මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවට ගොඩක් වටිනවා ❤️❤️
😍❤️
Thank you so much akka... Mat perming krala konde hugak damage wela tynne.. Meka gdak watinawa
ඔබට ගොඩක් ස්තුතියි 🙏
Thankyou godak watina vidiyo ekak❤
මේ treatment එක මම කලා..ගොඩක් හොදයි..thnkz❤️❤️
Kohomada ප්‍රතිඵල ඔයට
Pls කියන්න මේකට ඇඹුල් කෙසෙල්ම ඕනේද. මම ඉන්නේ පිට රටක. ඇඹුල් කෙසල් නැ. වෙන කෙසල් ජාති තියෙනවා. Thank you ❤❤
කමක් නෑ
ඇඹුල් කෙසෙල් නැත්තන් ලංකාවේ තියෙන Dole කෙසෙල් ගන්න පුලුවන් ද සිස්ටර්.Thnx
Really,Thank you so much for ypur guidance .❤️✍️😘💖🙏
You are welcome honey ❤
බොහොම ස්තූතියි ඔබතුමියට
මේ වීඩියෝ එක නම් මාරම වටිනවා මැණික...මගේ කොන්ඩෙත් ගැට ගැහෙනවා..මේක හිස් කබලේ ගැවුනා කියලා ප්‍රශ්ණයක් වෙන්න නෑ නේද..බොහෝම ස්තූතියි ඔයාට..🙏❤️
ප්‍රශ්නයක් නෑ සුදූ.. 😘😘❤️❤️
@@siblingscreationsthili thank manika
දැන් හදන ගමන් ,❤👍thank you.😗
Meken konde yana ekath nawathinawada? Ane kiyannako.. thank you so much 💓 💗 💛
මේක හිස්කබලට නෙමෙයි අපි යොදන්නෙ හිසකෙස් වලට. ඒ නිසා මේකෙන් කොණ්ඩෙ යන එකට පිළියමක් ලැබෙන්නෙ නැහැ. කොණ්ඩෙ යන එක නතර කරන්න වීඩියෝ ගොඩක් කරලා තියෙනවා චැනල් එකේ. ඒවා නරඹන්න
අනේ මට කියනවද කොන්ඩෙට හොද ෂැම්පෝ එකක්...වගේ කඩිශනර් එකක් කොන්ඩෙ ගොඩාක් වැටෙනවා
මී පැනි වලට කොන්ඩේ සුදු වෙනවා කියලා ගොඩක් අය කියනවා 💔
Cuticles කියලා කිව්වෙ follicles වලට නේද? Cuticle තියෙන්නෙ නියපොතු වල. කොණ්ඩෙ ගස මුල තියෙන්නෙ follicles.
Ambul kesel witarada use karanna puluwan?wena kesel hariyanne nedda?
Straight karapu kondekata mema sathkaraya karanna hodaida dear
Chemical keratin treatment karapu kenektath me natural keratin treatment karanna puluwanda?
පුළුවන්
මගේ කොණ්ඩේ ගොඩක් රැලි කොණ්ඩයක් ඒ ගතිය අඩු වෙනවද මේ ට්‍රීට්මන්ට් එක කරොත්
Meka fridge eke dala use klata Kamak nadda?. Mage konde chuttai e nisa wedi una
keratin treatment eka karana gaman sudu kes thiyana kenekta henaa treatment eka karanna puluwanda? mama maasayakata warak henaa treatment eka karana kenek. a athara meda mata keratin treatment karanna puluwanda?
බැහැ ඩියර්. හෙනා කරන අයට කරන්න බෑ
Vitamin E dammata kamak nadda mekatama
Yogurt anivarenma onada akki
Harima lassanai Kada hadak...hoda pehedili kirimk. Thank you
ගොඩක් ස්තූතියි
ආමන්ඩ් ඔයිල් හොද නැද්ද එඩරු තෙල් වෙනුවට
ඇඹුල් කෙසෙල් වෙනුවට වෙන විකල්පයක් තියෙනවා ද?
ස්තුතිය