Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බීලා අහන playlist එකේ මේ විඩියො එක ඇත.
Gappiya 🖤
Gappiya aiyee ❤️❤️
එදත් ප්‍රදීප් රංගන හිටියත් මම වෝට් කරේ සුරේන්ද්‍ර අයියට...අදටත් ඒ මනාපෙ එහෙම්මමයි...ඒකට හේතු තමා මේ තියෙන්නෙ🔥🔥❤️❤️❤️
සුරේන් ව දැකීමත් ලොකු සතුටක්. නියම දක්ශයෙක් , ඔයාගේම නිර්මාණ කරල හැමදාම මිනිස්සු අතර ඉන්න ලැබේවා. දීර්ඝායුශ 💕💕💕
සුරේන්ද්‍ර හඬටම නොදෙවෙනි 🎸 ගැහිල්ල
හලාවත කට්ටිය කොහොමත් හොඳ අතල් තමයි දෙන්නෙ අපෙ ගමෙ කොල්ලෝ සෙට් එක මරු ජයවේවා
අරුට ඔනේ පුම්බාගෙන සුරෙන්ද්‍රනාත් කපන් යන්න Invited කරලා kapane කපටි eka thereida manda 😂😡😂😡😡😡😡
ජයවෙිිවා
අනිවාර්යයෙන්ම මචංලා
Api adari wayabatama api dubai maravila set1 ❤❤❤ HALAWATHA APE GAMMA❤❤❤❤❤❤❤
සුරේන්ද්‍ර...මතක තියෙන පලවෙනි රියැලිටි ගායකයා❤️
Sehan
ගිටාර් එක මරනව.සුපිරියක් 😍😍😍😍😍
ගිටාර් නම් පට්ට. ❤❤❤❤ ආදරෙයි සුරේන්ද්‍ර.
මරු සින්දු සෙට් එක.. ගිටාර් ගැහිල්ල නම් මරයි... සුරේන්ද්‍ර ගේ voice එක යටින් ඇහෙනකොට පට්ට ගති..
සුරෙන්ද්‍ර කියන්නේ ලොකු කම් නැති මනුස්සකම ඇති සමාජෙ ඉන්න කොල්ලේක්. ගායකයේක් කියලා ලොකු කමක් ගෑවිලාවත් නෑ. සමාන්‍ය ජිවිතයක් ගතකරන්නේ . ඒදා වගේම තමයි අදත්. ඔහු පාරට ආවම ගායයේක් කියලා නෑ. මං දැකලා තිනවා හලාවත ඉද්දි ඔනතරම්.. සුරෙන්ද්‍ර අයියේ ඔයාට දිර්ගායුෂ . අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා.❤️👍🙏. ඉක්මනින් අලුත් සිංදුවක් ඔනේ❤️
මම එදා සිරස සුපර්ස්ටාර් තරගයේ ඉන්න කාලයේදී ඉදන් සුරේන්දු පෙරේරා ට ෆෝන් එකේ න් කතා කරනවා ව්ෂ් කරනවා කව්දාවත්ම සුරේන්දු කතා නොකර ඉදලා නැහැ හරිම නිරහංකාර කෙනෙක් . සුරේන්දු පෙරේරා කියන්නේ .
සුරේන්ද්‍ර💖 අපි,💖 කැමතිම ගායකයෙක්💞💞💞💞💞
සුරේන්ද්‍ර අයියගෙ හඩට අදටත් ඒ අතීතය මතක් වෙනවා💙😟🤩😘😘
සහෝ සුපිරි...අමල් පෙරේරා බීලා ඔයිට වඩා හොඳට බොක්ස් එකෙන් රිදම් ලීඩ් පාර්ට් සේරම ගහනවා.ඔයාට අනාගතයක් තියෙනවා.තව ස්ටඩී කරන්න.අමල් පෙරේරට සෙට් වෙන්න.නැත්නම් අපරාදෙ ඔය හැකියාව.❤
777
supari
සුපිරි
happy@@NaveenKumar-jt3ss
සුරෙන්ද්‍ර ඔයාත්නම් පිස්සුවක් මැට්ටෝ... ඒවොයිස් එකට හැමදාම ආදරෙයි ❤️❤️🌹
සුරේන්ද්‍ර නිහතමානි චරිතයක්.. කාලා බීලා ඉන්නවා කියන්නෙ ආය ඉතිං හොද හිතක් තමයි ජය!
සුපිරි රිදම් (BOX) පාර. ජය වේවා.
ගිටාර් උබ අපිව පිස්සු වාට්ටුවා.. යකෝ හය පාරක් බැලුවා. එපා වෙන්නෙම නෑ. ආදරෙයි ඩෝ... ❤❤❤❤❤❤❤❤
මියුසික් වලට ආදාරෙ කරන එකෙක් තමා ඕකේ ආතල් එක දන්නෙ ..... එකෙන්ම උබ වැඩ්ඩෙක් ❤️🥺
අම්මෝ සුරේන්ද්‍ර අයියා.සිංදුවක් කියන තැන ඉදියත් ඇති.අපිව පිස්සු වට්ටපු නියම සුපිරි 🌟 තරු
ගූ හොරෙක් බං
@@nishanthasilva4137 ඒ මොකෝ🧐
@@nishanthasilva4137 e moko bn?
ගායනය සහ වාදනය ලස්සනට කරන ගිටාරිස්ට් නම් නියමයි ..
එහා පැත්තෙ ඉන්න කෙනා දන්නෙමනැද්ද 😵😁
@@hashanlm7592 සුරේන්ද්‍රනේ.. ඵයා ගැන අහලා තියනවා..
@@mandariehimathya6807 ලොකු දෙයක්.😛
@@ruu-og6jd Surendra malli oya apita lassana athithayak mathakkaranawa. Eth mama like kale pradeepta. Oyath godak daksai.
🎸 ☝ ගහන මල්ලි නියමයි ආ.....
සුරේන්ද්‍ර අය්යා ගයනද වාදනයද එකෙන්ම සුපිරි👍👍👍 අහන්න හිතට දෙනෙන කටහඩ
අඩෙ අප්ප සුපිරි.... හාමනී 👍👍👍 guitar ply 👍👌🤘👏👏 ආසයි බොලවු... යක්කු තමයි ඈ
Live show එකක මේ කාලේ අහන්න තියනවනම්😍 සුරේන්ද්‍ර පෙරේරගෙ හඩ😘
Surendra perera ❤
👌 නියමයි සුරෙන්ද හාලාවත මගෙ ගමෙ අඩම්බරයි ඔයා නියම දක්ශයෙක්
සුපිරිම හොදේ නියමයි සහෝදරයා ආදරෙයි හදවතින්ම ❤❤❤ සුරේන්ද්‍ර අයියටත්
හලාවත ගැම්ම 🤜🤛❤️❤️❤️🍃
👍👍👍👍👍👍👍
Ape geta eha patte Inn bn
@@wonkersl503 boru
@@Tharundew ow yko palveni harasvideiye inne
@@wonkersl503 ඇත්තමද 🙄😍
Superb... Guitarist and Surendra.. All the best..!
සුරේන්ද්‍ර කියන්නෙ වෙනම ලෙවල් එකක් ❤ well done boys
සුරේන්ද්‍ර අයියව අමතක වෙලා හිටියේ යකෝ 👍👍❤️❤️
සුරේන්දු පෙරේරා නම්...එකෙන්ම 🎼🎼🎼🎵🎵🎵🎵🎶🎶🎶🥁🎹🎻🎺🎷🎤🎙️😘😍
Anyone still watching this on 11 Feb 2023??? This is extraordinary stuff! The guitarist is amazing to watch!!!🇱🇰👍
AGREE 101% .......
18 12 2023
Watching it on 3rd March 2024🎉❤❤❤❤❤
2024 march
අද 04-03-2024 මචංලා ❤
ඒ හඬ. Super star මතකය අවදි කලා 😍😭
Mama hithuwe surendra perera kiyanne loku kama thiyana porak kiyala ada thamai supiri dayal ekak kiyala danagaththe...❤️❤️❤️❤️❤️👍👍
🎸 ගැහිල්ල නම් සුපිරි.👌
ඔබටයි මෙි ආරාධනා ....ඔබටයි මෙ ආරාධනා .....හදවතේ ගැබුරැම තැන ස්පර්ශ කරා...❤❤❤
ගොඩ කාලෙකින් සුපිරියක්. ❤️🥰
🎸 ගහන දෑතට දෙවි පිහිටයි
❤❤❤❤❤
🙏🙏🙏❤️❤️
සුපිරියක්. හදව්තෙ ගායකයා සුරේන්ද්‍ර අයියා
Impressive rhythmic performance. Clarence style guitar playing. Nicely done ✅
මරු සින්දු සෙට් එක..🤩 ගිටාර් ගැහිල්ල යටින් සුරේන්ද්‍ර ගේ voice එක ඇහෙනකොට පට්ට ගති.
ලියතබරා ගිටාර් පාර්ට් ටික සුපර් , සුපිරියක් තමා
Supiri....ayya😍😋.....dennage voice mix unaama pattama lassanai....ජයවේවා✊❤️
පට්ට මචංලා... සුපිරි සෙට් එකක් කියන්නේ... සුරේන්ද්‍රව දකින්න ලැබුන එකත් සතුටුයි
සුරේන්ද්ර සුපිරි නිහතමානී චරිතයක් ජය වේවා සහෝදරයා
සුරෙන්ඩ්‍ර්‍ර මල්ලි dakkath ආසයි .නියම සිංදු set aka.ජයවේවා
Super performance...keep continue this...will be helpfull for all new guitarists to improve their skills....
හලාවත අය කොහොමත් ආතල් ❤️❤️
❤️
Ekenm broh
Respect
Ekane
apit හලාවත තමයි
ගිටාර් වාදනය නම් අති විශිෂ්ඨයි
ගිටාරයක මැවුම් කරු wage,,,නියමයිනේ ,,best ,ගිටාර් ගහනවා ,,
බලපන් සුරේන්ද්‍ර අයියගෙ Voice වෙනම ලෙවල් එකක ඇහෙන්නෙ 😍
ලස්සනයි ..! සුපියට strumming දෙනවා..!. ඇඩෙනවා..! ❤️❤️❤️
😂😂😂😂
Such a humble person " surendra perera"
සුපිරි pari ඉතිරි shehan brother 👌💖🎶🎶🎶🎤🎤🎤💪
සුපිරි ශකිල අයියා ❤👍
What a solo performance from the Guitarist 👍Excellent
No n 😊o😊 pop mokada l hmmm
M😊mmo
මම බලපු අවසන් සුපර් ස්ටාර් එක , ශිහන් & සුරේන්ද්‍ර ආසම කලා කරුවෝ , ඒ දෙන්න එකට සිංදු කිව්ව කියල දැනගෙන සීසන් 3 ෆයිනල් එකේ එයාල කියපු සිංදුව පිස්සෙක් වගේ හොයන් බැලුවා.. ❤️ ආදරෙයි , වාදනව පට්ට ❤️
ආදරේයී #සුරේන්ද්ර අයියාට සහ #ශකිල අයියාට.ඇස්වහක් වදින්න එපා...
අපේ ගමො හලාවත කොල්ලා.❤❤☺☺
සුරේන්දු ටිකක් වැඩි වගේ ,,,හැබැයි සුපිරි මං ආසම ගායකයෙක් සුරේන්දු..........
හදවත = සුරේන්ද්‍ර ❤️🙏
අඩෝ සුපිරි බන්.................. thnx fr the shw.. ❤️❤️❤️
හදවතේ ගායකයා " සුරේන්ද්‍ර පෙරේරා" ❤️
සුපිරියක් කොච්චර බැලුවත් එපා wenne නෑ
ලස්සනයි aiye .....නියමයි 👌🥳🥳🥳❤️🔥
ආසම ගායකයෙක් තමා ඉතින් අදරෙයි සුරේන්ද්‍ර අයියේ ❤❤
මා තනිවී නෑ ලෝකේ මටද කුමාරියක් ඇතේ...මා මුව අගින් හිනහුනාඈගේ හැඟුම් පිබිදුනාආදර ලොවක් ගැනද ඒ සිතන්නේසොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ.😎😎😎😘❤
👍❤️
Maru patta.surendra aiyage voice eka nam pissuwak ... chilaw boyesla gana කවර kathada ❤❤❤❤❤❤❤❤❤❤❤
තෙල් ගහලම නට්ටන් වෙලා කෙලවිලා ඉන්න අපිට මෙ සිංදුව තාවකාලික සහනයක් බං🙇🙇😢😢
Mokadda a kiwwe 🤔
Asama gayakaya surendara aiya patta voiss
I watched this video more than 5 times, still love it. Specially the guitarist, you're so talented. Keep it up!
Supir thama.. guirt ela hode. Surendra aiya goda kalekin dekke.. sehena athithayakata ekkan giya. Tnx.. jaya wewa... 👍👍👍👌👌
පට්ට සිංදු සෙට් එකක් අසාම විදිහට .😘❤️
බලපු වාර ගාන මතකත් නෑ මචාං 💙👌
සුරේන්ද්‍ර පෙරේරා💙 සුපිරිම වොයිස් එකක් තමා😘💙
සුරේන්ද්‍ර aiya..supiri hodhe..ft
මාලන් ජෙරම් වගේ කොන්ඩේ බැන්දාම අපේ එකා....මට විතරද එහෙම හිතුනේ
අපේ හදවතේ ගායකයා මේ💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞ආදරේ 💞💞💞💞💞බුදුසරණයි.
පට්ටම comments ගොඩක් ..මාර සතුටක්..එත්..අනෙ ඇයි බන් උබල සුරෙන්ද්‍ර ට එකම එක සින්දුවක් තනියම sing කරන්න දීල හීනියට backing එකක් නොදුන්නෙ ඕක පිස්සු voice එකක් බොලව්😍
Ekanam aththa❤️❤️❤️
පොඩ්ඩක් මත් උනාම තියෙන ෆීලින් එක ❤මරු ඩබල🥰🥰🥰🙏🙏🙏
All the best brother ❤️ Mr surendra and Master Guitar 🎸.
අපිටත් ආසයි සින් කරන්න එත් කො ඉතින් .ජය වෙවා සුරෙන්ද්‍ර අයියෙ
එ වාගෙ හඩක් තමා මමනමි අහලා නැහැ පටිට කටහඬ නියමයි මාගෙ ගමෙතමා ඉතින් අපෙ ගැමිම තමා ඉතින් ආදරේයි අයියා
සුරේන්ද්‍ර 🥰🥺❤️ආසම ගායකයෙක්🥰
සැහෙන කාලෙකින් දැක්කෙ සුරේන්ද්‍ර අයියව
සුරෙන්ද්‍ර පෙරේරා ❤❤❤❤❤ යකො එ ගිටාර් පාට් ටික 😊😊😊❤❤❤❤
Superb, who is the guitarist, did a wonderful job.
එදත් හිතුවේ සුරේන්ද්‍ර අයියා දිනයි කියලා.පට්ට වොයිස් එක.❤❤❤❤❤❤
🍂🤗 සයි බුරුස් ඉස්සරහට ම යන්....
Very nice. Playing.. Superb rethym
සුපිරි සෙට් වීමක්...ජය ජය
Ow na.maru
Supiri bro...harima lassanai ..supiri wadak....මටත් set wenta enta හිතෙනවා .......e taram supiri sindu set ekak.....jayawewa ..budu saranai .god bless .....
ගිටාර් ගහන පොර නම්පිස්සුවක් අහ්❤️❤️
සුරෙන්ද්‍ර අයියාගේ voice ek.🥰🧡
මේක නං පිස්සුවක්🤙❤️🔥
Jothige thanatha aduwa pirewwa nam e Surendra pereraaa❤
ගිටාර් පන්ච් එක සුපිරියි❤️
Shehan song eka nokiya sure aiyata kiyanna dunnanam wenama rahak vidinna thibuna. Mokada pich dekak eka nisa ayema wedak karaddi sudussek innawanam eyata mul thena dila weda karanna. Mokada nethi unoth eka patta aul wenawa.
ආසම දෙන්නෙක් එක තැන ....❤✨
පට්ට ඈ ... එල ෆන් එකක නේ... සේරම බැලුවා ඔන්න...🤙🤙🤙🤙
03:27# 03:40 වෙනකන් පිස්සුවක් පට්ට ....🔥🔥🔥🖤🖤
ඔව් බන් සිරාවට මං 100 පාරක් වගේ ඇහුවා ඒ ටික 👍
පට්ටම සුපිරි ජයවේවා
බීලා අහන playlist එකේ මේ විඩියො එක ඇත.
Gappiya 🖤
Gappiya aiyee ❤️❤️
එදත් ප්‍රදීප් රංගන හිටියත් මම වෝට් කරේ සුරේන්ද්‍ර අයියට...අදටත් ඒ මනාපෙ එහෙම්මමයි...ඒකට හේතු තමා මේ තියෙන්නෙ🔥🔥❤️❤️❤️
සුරේන් ව දැකීමත් ලොකු සතුටක්. නියම දක්ශයෙක් , ඔයාගේම නිර්මාණ කරල හැමදාම මිනිස්සු අතර ඉන්න ලැබේවා. දීර්ඝායුශ 💕💕💕
සුරේන්ද්‍ර හඬටම නොදෙවෙනි 🎸 ගැහිල්ල
හලාවත කට්ටිය කොහොමත් හොඳ අතල් තමයි දෙන්නෙ අපෙ ගමෙ කොල්ලෝ සෙට් එක මරු ජයවේවා
අරුට ඔනේ පුම්බාගෙන සුරෙන්ද්‍රනාත් කපන් යන්න
Invited කරලා kapane කපටි eka thereida manda 😂😡😂😡😡😡😡
ජයවෙිිවා
අනිවාර්යයෙන්ම මචංලා
Api adari wayabatama api dubai maravila set1 ❤❤❤ HALAWATHA APE GAMMA❤❤❤❤❤❤❤
සුරේන්ද්‍ර...මතක තියෙන පලවෙනි රියැලිටි ගායකයා❤️
Sehan
ගිටාර් එක මරනව.සුපිරියක් 😍😍😍😍😍
ගිටාර් නම් පට්ට. ❤❤❤❤ ආදරෙයි සුරේන්ද්‍ර.
මරු සින්දු සෙට් එක.. ගිටාර් ගැහිල්ල නම් මරයි... සුරේන්ද්‍ර ගේ voice එක යටින් ඇහෙනකොට පට්ට ගති..
සුරෙන්ද්‍ර කියන්නේ ලොකු කම් නැති මනුස්සකම ඇති සමාජෙ ඉන්න කොල්ලේක්. ගායකයේක් කියලා ලොකු කමක් ගෑවිලාවත් නෑ. සමාන්‍ය ජිවිතයක් ගතකරන්නේ . ඒදා වගේම තමයි අදත්. ඔහු පාරට ආවම ගායයේක් කියලා නෑ. මං දැකලා තිනවා හලාවත ඉද්දි ඔනතරම්.. සුරෙන්ද්‍ර අයියේ ඔයාට දිර්ගායුෂ . අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා.❤️👍🙏. ඉක්මනින් අලුත් සිංදුවක් ඔනේ❤️
මම එදා සිරස සුපර්ස්ටාර් තරගයේ ඉන්න කාලයේදී ඉදන් සුරේන්දු පෙරේරා ට ෆෝන් එකේ න් කතා කරනවා ව්ෂ් කරනවා කව්දාවත්ම සුරේන්දු කතා නොකර ඉදලා නැහැ හරිම නිරහංකාර කෙනෙක් . සුරේන්දු පෙරේරා කියන්නේ .
සුරේන්ද්‍ර💖 අපි,💖 කැමතිම ගායකයෙක්💞💞💞💞💞
සුරේන්ද්‍ර අයියගෙ හඩට අදටත් ඒ අතීතය මතක් වෙනවා💙😟🤩😘😘
සහෝ සුපිරි...
අමල් පෙරේරා බීලා ඔයිට වඩා හොඳට බොක්ස් එකෙන් රිදම් ලීඩ් පාර්ට් සේරම ගහනවා.
ඔයාට අනාගතයක් තියෙනවා.
තව ස්ටඩී කරන්න.අමල් පෙරේරට සෙට් වෙන්න.
නැත්නම් අපරාදෙ ඔය හැකියාව.❤
777
supari
සුපිරි
happy@@NaveenKumar-jt3ss
සුරෙන්ද්‍ර ඔයාත්නම් පිස්සුවක් මැට්ටෝ... ඒවොයිස් එකට හැමදාම ආදරෙයි ❤️❤️🌹
සුරේන්ද්‍ර නිහතමානි චරිතයක්.. කාලා බීලා ඉන්නවා කියන්නෙ ආය ඉතිං හොද හිතක් තමයි ජය!
සුපිරි රිදම් (BOX) පාර. ජය වේවා.
ගිටාර් උබ අපිව පිස්සු වාට්ටුවා.. යකෝ හය පාරක් බැලුවා. එපා වෙන්නෙම නෑ. ආදරෙයි ඩෝ... ❤❤❤❤❤❤❤❤
මියුසික් වලට ආදාරෙ කරන එකෙක් තමා ඕකේ ආතල් එක දන්නෙ ..... එකෙන්ම උබ වැඩ්ඩෙක් ❤️🥺
අම්මෝ සුරේන්ද්‍ර අයියා.සිංදුවක් කියන තැන ඉදියත් ඇති.අපිව පිස්සු වට්ටපු නියම සුපිරි 🌟 තරු
ගූ හොරෙක් බං
@@nishanthasilva4137 ඒ මොකෝ🧐
@@nishanthasilva4137 e moko bn?
ගායනය සහ වාදනය ලස්සනට කරන ගිටාරිස්ට් නම් නියමයි ..
එහා පැත්තෙ ඉන්න කෙනා දන්නෙමනැද්ද 😵😁
@@hashanlm7592
සුරේන්ද්‍රනේ.. ඵයා ගැන අහලා තියනවා..
@@mandariehimathya6807 ලොකු දෙයක්.😛
@@ruu-og6jd Surendra malli oya apita lassana athithayak mathakkaranawa. Eth mama like kale pradeepta. Oyath godak daksai.
🎸 ☝ ගහන මල්ලි නියමයි ආ.....
සුරේන්ද්‍ර අය්යා ගයනද වාදනයද එකෙන්ම සුපිරි👍👍👍
අහන්න හිතට දෙනෙන කටහඩ
අඩෙ අප්ප සුපිරි.... හාමනී 👍👍👍 guitar ply 👍👌🤘👏👏 ආසයි බොලවු... යක්කු තමයි ඈ
Live show එකක මේ කාලේ අහන්න තියනවනම්😍 සුරේන්ද්‍ර පෙරේරගෙ හඩ😘
Surendra perera ❤
👌 නියමයි සුරෙන්ද හාලාවත මගෙ ගමෙ අඩම්බරයි ඔයා නියම දක්ශයෙක්
සුපිරිම හොදේ නියමයි සහෝදරයා ආදරෙයි හදවතින්ම ❤❤❤ සුරේන්ද්‍ර අයියටත්
හලාවත ගැම්ම 🤜🤛❤️❤️❤️🍃
👍👍👍👍👍👍👍
Ape geta eha patte Inn bn
@@wonkersl503 boru
@@Tharundew ow yko palveni harasvideiye inne
@@wonkersl503 ඇත්තමද 🙄😍
Superb... Guitarist and Surendra.. All the best..!
සුරේන්ද්‍ර කියන්නෙ වෙනම ලෙවල් එකක් ❤ well done boys
සුරේන්ද්‍ර අයියව අමතක වෙලා හිටියේ යකෝ 👍👍❤️❤️
සුරේන්දු පෙරේරා නම්...එකෙන්ම 🎼🎼🎼🎵🎵🎵🎵🎶🎶🎶🥁🎹🎻🎺🎷🎤🎙️😘😍
Anyone still watching this on 11 Feb 2023??? This is extraordinary stuff! The guitarist is amazing to watch!!!🇱🇰👍
AGREE 101% .......
18 12 2023
Watching it on 3rd March 2024🎉❤❤❤❤❤
2024 march
අද 04-03-2024 මචංලා ❤
ඒ හඬ. Super star මතකය අවදි කලා 😍😭
Mama hithuwe surendra perera kiyanne loku kama thiyana porak kiyala ada thamai supiri dayal ekak kiyala danagaththe...❤️❤️❤️❤️❤️👍👍
🎸 ගැහිල්ල නම් සුපිරි.👌
ඔබටයි මෙි ආරාධනා ....ඔබටයි මෙ ආරාධනා .....හදවතේ ගැබුරැම තැන
ස්පර්ශ කරා...❤❤❤
ගොඩ කාලෙකින් සුපිරියක්. ❤️🥰
🎸 ගහන දෑතට දෙවි පිහිටයි
❤❤❤❤❤
🙏🙏🙏❤️❤️
සුපිරියක්. හදව්තෙ ගායකයා සුරේන්ද්‍ර අයියා
Impressive rhythmic performance. Clarence style guitar playing. Nicely done ✅
මරු සින්දු සෙට් එක..🤩
ගිටාර් ගැහිල්ල යටින් සුරේන්ද්‍ර ගේ voice එක ඇහෙනකොට පට්ට ගති.
ලියතබරා ගිටාර් පාර්ට් ටික සුපර් , සුපිරියක් තමා
Supiri....ayya😍😋.....dennage voice mix unaama pattama lassanai....ජයවේවා✊❤️
පට්ට මචංලා... සුපිරි සෙට් එකක් කියන්නේ... සුරේන්ද්‍රව දකින්න ලැබුන එකත් සතුටුයි
සුරේන්ද්ර සුපිරි නිහතමානී චරිතයක් ජය වේවා සහෝදරයා
සුරෙන්ඩ්‍ර්‍ර මල්ලි dakkath ආසයි .නියම සිංදු set aka.ජයවේවා
Super performance...keep continue this...will be helpfull for all new guitarists to improve their skills....
හලාවත අය කොහොමත් ආතල් ❤️❤️
❤️
Ekenm broh
Respect
Ekane
apit හලාවත තමයි
ගිටාර් වාදනය නම් අති විශිෂ්ඨයි
ගිටාරයක මැවුම් කරු wage,,,නියමයිනේ ,,best ,ගිටාර් ගහනවා ,,
බලපන් සුරේන්ද්‍ර අයියගෙ Voice වෙනම ලෙවල් එකක ඇහෙන්නෙ 😍
ලස්සනයි ..! සුපියට strumming දෙනවා..!. ඇඩෙනවා..! ❤️❤️❤️
😂😂😂😂
Such a humble person " surendra perera"
සුපිරි pari ඉතිරි shehan brother 👌💖🎶🎶🎶🎤🎤🎤💪
සුපිරි ශකිල අයියා ❤👍
What a solo performance from the Guitarist 👍Excellent
No n 😊o😊 pop mokada l hmmm
M😊mmo
මම බලපු අවසන් සුපර් ස්ටාර් එක , ශිහන් & සුරේන්ද්‍ර ආසම කලා කරුවෝ , ඒ දෙන්න එකට සිංදු කිව්ව කියල දැනගෙන සීසන් 3 ෆයිනල් එකේ එයාල කියපු සිංදුව පිස්සෙක් වගේ හොයන් බැලුවා.. ❤️ ආදරෙයි , වාදනව පට්ට ❤️
ආදරේයී #සුරේන්ද්ර අයියාට සහ #ශකිල අයියාට.
ඇස්වහක් වදින්න එපා...
අපේ ගමො හලාවත කොල්ලා.❤❤☺☺
සුරේන්දු ටිකක් වැඩි වගේ ,,,හැබැයි සුපිරි මං ආසම ගායකයෙක් සුරේන්දු..........
හදවත = සුරේන්ද්‍ර ❤️🙏
අඩෝ සුපිරි බන්.................. thnx fr the shw.. ❤️❤️❤️
හදවතේ ගායකයා " සුරේන්ද්‍ර පෙරේරා" ❤️
සුපිරියක් කොච්චර බැලුවත් එපා wenne නෑ
ලස්සනයි aiye .....නියමයි 👌🥳🥳🥳❤️🔥
ආසම ගායකයෙක් තමා ඉතින් අදරෙයි සුරේන්ද්‍ර අයියේ ❤❤
මා තනිවී නෑ ලෝකේ මටද කුමාරියක් ඇතේ...
මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ.
😎😎😎😘❤
👍❤️
Maru patta.surendra aiyage voice eka nam pissuwak ... chilaw boyesla gana කවර kathada ❤❤❤❤❤❤❤❤❤❤❤
තෙල් ගහලම නට්ටන් වෙලා කෙලවිලා ඉන්න අපිට මෙ සිංදුව තාවකාලික සහනයක් බං🙇🙇😢😢
Mokadda a kiwwe 🤔
Asama gayakaya surendara aiya patta voiss
I watched this video more than 5 times, still love it. Specially the guitarist, you're so talented. Keep it up!
Supir thama.. guirt ela hode
. Surendra aiya goda kalekin dekke.. sehena athithayakata ekkan giya. Tnx.. jaya wewa... 👍👍👍👌👌
පට්ට සිංදු සෙට් එකක් අසාම විදිහට .😘❤️
බලපු වාර ගාන මතකත් නෑ මචාං 💙👌
සුරේන්ද්‍ර පෙරේරා💙 සුපිරිම වොයිස් එකක් තමා😘💙
සුරේන්ද්‍ර aiya..supiri hodhe..ft
මාලන් ජෙරම් වගේ කොන්ඩේ බැන්දාම අපේ එකා....මට විතරද එහෙම හිතුනේ
අපේ හදවතේ ගායකයා මේ💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞ආදරේ 💞💞💞💞💞බුදුසරණයි.
පට්ටම comments ගොඩක් ..
මාර සතුටක්..
එත්..
අනෙ ඇයි බන් උබල සුරෙන්ද්‍ර ට එකම එක සින්දුවක් තනියම sing කරන්න දීල හීනියට backing එකක් නොදුන්නෙ ඕක පිස්සු voice එකක් බොලව්😍
Ekanam aththa❤️❤️❤️
පොඩ්ඩක් මත් උනාම තියෙන ෆීලින් එක ❤මරු ඩබල🥰🥰🥰🙏🙏🙏
All the best brother ❤️ Mr surendra and Master Guitar 🎸.
අපිටත් ආසයි සින් කරන්න එත් කො ඉතින් .ජය වෙවා සුරෙන්ද්‍ර අයියෙ
එ වාගෙ හඩක් තමා මමනමි අහලා නැහැ පටිට කටහඬ නියමයි මාගෙ ගමෙතමා ඉතින් අපෙ ගැමිම තමා ඉතින් ආදරේයි අයියා
සුරේන්ද්‍ර 🥰🥺❤️ආසම ගායකයෙක්🥰
සැහෙන කාලෙකින් දැක්කෙ සුරේන්ද්‍ර අයියව
සුරෙන්ද්‍ර පෙරේරා ❤❤❤❤❤ යකො එ ගිටාර් පාට් ටික 😊😊😊❤❤❤❤
Superb, who is the guitarist, did a wonderful job.
එදත් හිතුවේ සුරේන්ද්‍ර අයියා දිනයි කියලා.පට්ට වොයිස් එක.❤❤❤❤❤❤
🍂🤗 සයි බුරුස් ඉස්සරහට ම යන්....
Very nice. Playing.. Superb rethym
සුපිරි සෙට් වීමක්...ජය ජය
Ow na.maru
Supiri bro...harima lassanai ..supiri wadak....මටත් set wenta enta හිතෙනවා .......e taram supiri sindu set ekak.....jayawewa ..budu saranai .god bless .....
ගිටාර් ගහන පොර නම්
පිස්සුවක් අහ්❤️❤️