Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් මේකාලෙ මේ යුධපිටියෙ හිටිය කෙනෙක්, මේ කරුනු සත්‍යයි. නිවැරදි කරුනු ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතියි.
1987. 04. 17කිතුල්උතුවෙීදී බස්රථ තුනකට තුුස්තුුවාදින් පහර දුන්නා .100කට වැඩි පිරිසක් මියගොස් තිබුණා .මමත් එයින් බෙිරැන අයෙක්.
ප්රභාකරන් බේරපු රජිව් ගාන්ධි ප්රභාකරන් අතින්ම මැරුම් කෑම තරම් දෙයක් තව නෑ,,,,
#ඉන්දියාව #කොටි #සංවිධානය #හැදුවෙ මුලින්ම දෙමළ අයට වෙනම පාලනයක් ඇරන් දීල කාලයක් ගියාට පස්සෙ ඒ ප්‍රදේශයේ ජනමතවිචාරණයක් තියල දෙමළ ජනතාවගෙ කැමැත්තෙන් ඒ ප්‍රදේශය ඉන්දියාවට එකතු කරගන්න බලාගෙන. ඇමරිකාව මෙක්සිකෝවට අයත්ව තිබුණු ටෙක්සාස් සහ කැලිෆෝනියා ප්‍රාන්ත අල්ලගත්තෙත් ඒ විදියට. නමුත් අපේ හමුදාව වඩමාරච්චි වලදි කොටින්ට දුවන්න ගහපු නිසා ඉන්දියාවෙ ඒ බලාපොරොත්තුව සුන් වුනා.ඒ පාර ඉන්දියාව බල කරා පළාත් සභා පිහිටුවල ඒවට බලය බෙදන්න කියලා. පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න අපරාධකාරයෙක්ට බැරි නිසා ඉන්දියාව ඒ සදහා වෙනින් කණ්ඩායමක් සූදානම් කරා. ඉන්දීය රජය යටතෙ මහ ඇමති කෙනෙක් වෙන්න නෙමෙයි ප්රභාකරන්ට උවමනා වුනේ. වෙනම රාජ්‍යයක රජු වෙන්න. ඉතින් පළාත් සභා යෝජනාවට එකග වෙලා ආයුධ බාර දෙන්න ප්රභාකරන් කැමති වුනේ නෑ. ඒ පාර J.R. ඉන්දියාවට කිව්වා පළාත් සභා මැතිවරණෙ තියන්න පෙර ත්රස්තවාදීන් නිරායුධ කරල දෙන්න කියල. තමුන් කියන දේ නාහන ප්‍රභාකරන්ව ඉවත් කරල තමුන්ගෙ අරමුණ මැතිවරණයකින් දිනාගන්න ඉන්දියාව තීරණය කරා. ඒ අනුව ඉන්දියාව කොටින්ට විරුද්ධව යුද්ධ කරා. #J.R. #ඉන්දියාව #ලව්ව #කොටින්ට #ගැස්සුවා.ලංකාවෙ විපක්ෂය වුනු සිරිමාවො මුලදි ඉන්දියාවට විරුද්ධ වුනේ නෑ. ගාන්ධි පවුල #බණ්ඩාරණායක පවුලෙ ලගම මිතුරන්. නමුත් J.R. #විජේවීර ලවා පළාත් සභා වලට විරුද්ධ උද්ඝෝෂණ රැල්ලක් ඇති කරා. 71 කැරැල්ලෙන් ජීවිතාන්තෙට හිරේ ගිය විජේවීරට JR ජනාධිපති සමාව දුන්නා. විජේවීරගෙ පන්ති 5 න් එකක් තමා ඉන්දීය ව්‍යාප්තවාදය. ඉන්දීයාව ලංකාවෙ කෑල්ලක් අල්ලගන්න දරන උත්සාහය සම්බන්ධව විජේවීර ලාංකිකයින්ව දැනුවත් කරා. ඒ පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් 13 සංශෝධනයට විරුද්ධව හඩ නැගුවා. රටේම මිනිස්සු මේකට විරුද්ධයි කියල රජිව් ගාන්ධිට පෙන්වල JR ගිවිසුමේ සැර බාල කරගත්තා. ඒ අස්සෙ නාවික හමුදාවෙ කොල්ලෙක් රජිව් ගාන්ධිගෙ ඔළුවටම කෙලියා. පාරෙ සැරට රජිව්ට මැරෙනකන්ම ඒ ඇළයෙන් නිදාගන්න බැරි වුනාලු. J.R. නාවික සෙබළාව ඉන්දියාවට බාර දුන්නෙ නෑ. ඔහු වසර 4 කින් හිරෙන් නිදහස් වුනා. හිරේ ඉද්දි ඔහු ජ්‍යෝතිෂය ඉගෙනගත්තා.ඉන්දීය හමුදාව අතින් කොටි පැරදුනනම් ඉන්දීය හමුදාව ඒ අල්ලගත්ත ප්‍රදේශ අපිට බාර දෙන්නෙ නෑ. අපිට ගෙවාගන්න බැරි තරම් විශාල යුධ වියදමක් ඉල්ලයි භූමිය බාර දෙන්නනම්. ඕක තේරුම් ගත්ත #ප්‍රේමදාස කොටින්ට ආයුධ දුන්නලු. කොටි ඒ ආයුධ වලින් ඉන්දිය හමුදාවට දුවන්න ගැහුවා. තමුන්ව පාවිච්චි කරල ලංකාවෙ කෑල්ලක් කඩාගන්න බැරි වුනාම අන්තිමට තමුන්ව මරල හරි ඒ වැඩේ කරගන්න උත්සාහ කරපු ද්‍රෝහී රජිව් ගාන්ධිව මරල දාන්න ප්රභාකරන් කටයුතු කරා. ලංකාවෙ සියළුම නායකයො එකාවන්ව ඉන්දීය ආක්රමනය පරාද කරපු අවස්ථාවක් තමා ඒක. ගාන්ධි පවුල ආයි කවදාවත් ලංකාවෙ ප්‍රශ්න වලට අත දාන එකක් නෑ,
දැන් ගාන්ධි පවුලෙන් (Congress) එකෙන් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මෝධි (BJP). ඒක නිසා තමයි. 2004 - 2014 Congress ආණ්ඩුව කාලේ යුද්ධය ඉවර කරගන්න එක අවශ්‍ය වෙලා තිබුණේ. BJP දැඩි හින්දු මතවාදී පක්ෂයක්. BJP රජයක් කවදාවත් LTTE එක විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැහැ.
Oyage channel ekata kattiya awilla comment karala waatha dhai eka nisa wena channel ekak hadala comment eka daanna
@@Neil00841 eka aththa
දැන් මෝදි කරගෙන යන්නේ ඒක තමයි. රනිල් අත්සන් කරපු ගිවිසුම බලන්න.
හරියට හරි යුද්ධය නිමා කරන්න පමා උනෙ ප්‍රබල ඉන්දීය බලපෑම ඉතා ම තදින් පැවතීම: කෙටියෙන් ම කියතොත් ඔවුන් 1987දී මුලු ලංකාවම ආක්‍රමණය කරන්න හිටියේ නමුත් JR ජයවර්ධන මහතාගේ බටහිර රටවල් වල මිත්‍රත්වය සහ කපටි උපක්රමශීලීත්වය තුලින් Ltteය මර්දනය සදහා ඉන්දියාවම ආයුධ සහ පුහුණුව ලබා දූන් කොටි සංවිධානය සමග යුධ කිරීමට ඉන්දීය සාම සාධක හමුදාවටම අවස්ථාව ලබා දුන්නා.එසෙ වීමෙන් ඉන්දීයාව සහ කොටි අතර ඉතා තීරණාත්මක වෛරයක් හටගත්තා.එසෙ නොවන්නට කිසිදිනෙක කළාපීය බලවතා ලංකාවට ස්වාධීන රාජ්‍යයක් ලෙස හිස ඔසවන්නට කිසි දිනෙක ඉඩ නොදෙනු ඇති.
ඉන්දිය හමුදා ලංකාවට පැමණිම සම්බන්ධ සම්පුර්ණ ව්ඩ්යෝ එකක් ගෙන්න 👍
And also about operations please in English
ඔක්කොම බැලුව.නියම විචාරනය.හරිම ලස්සනයි .
සදා ණය ගැතියි අප ඔබලාට විරුවනි 🙏🙏🙏
එදා යාපනේට සහනාදාර ගෙනා ඉන්දියානු යානය සහ ප්‍රහාරක යානා 4ක් පේදුරුතුඩුව දෙසටඑන දර්සනය මුලින්ම දැක්කෙ මම එවකට පේදුරුතුඩුව කදවුරේ අන දෙන නිලධාරිව සිටියේ ලෙප්ටිනන් විතානාච්චි ... එතුමා නියොගකලා යානයට පහර දෙන්න නමුත් පලාලිවලින් ඒ වෙලාවේම නියොගයක් පැමිනියා කිසිවක් නොකරන ලෙසට එසේ නොඋනානම් යුද්දය වෙනස් වෙන්න ඉඩ තිබුන මොකද චිනය සිතුවේ ඉන්දියාව ලංකාව ආක්රමනය කලා ඒ වෙනකොටත් චිනයේ හමුදා කාන්ඩ ලංකාව ට පැමිනෙමින් තිබුනේ JR.තමයි එන්න එපා කියල වැලැක්කුවෙ
මේ කතාව මා ඇසූ ප්‍රථම වතාවට. හැබැයි චීනය මේ රජීව් ගාන්ධි ගෙ පරිප්පු වැඩේ හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කළා
ua-cam.com/video/76oxcJDOT_M/v-deo.htmlsi=1uiJqTeCIsvg-0fw
මෙන්න මේ වීඩියෝ ව...ටීවී එකේ දාන්නකෝ...❤❤❤දැන් මේ රටේ උන්ට හමුදාකාරයා කියන්නේ කව්ද කියල අමතකයි...ඒ කැපවීම...අමතකයි...😢😢😢😢😢😢අනේ අපි ජීවත් වෙන්නේ මේ මිනිස්සු හින්දා කියල අමතකයි...මොනා කීවත් ඒ වකවානුවේදී අපිව බේරාගන්න ...දැන් මහා ලොකුවට කියවන උන් හිටියේ නෑ...😮😮😮ප්රභාකරන් එක අඩෝ කීවනන් හැම එකාම පුකේ නැට්ට ගහං හැංගුනා...😅😅😅ප්රභාකරන්ට ප්‍රසිද්දියේ අභියෝග කරපු දෙන්නයි මේ රටේ හිටියේ...එක්කනෙක් ආරක්ෂක ඇමති රංජන් විජේරත්න ...👍👍👍🌹අනිකා මහින්ද රාජපක්ෂ ...❤❤🌹රංජන් විජේරත්න අභියෝග කරපු නිසාම එල්ටීටීඊ සංවිධානය ඝාතනය කරා....☹️☹️☹️මොනා කීවත් ප්රභාකරන්ට අභියෝග කරපු මහින්ද ... වටිනවා හේතුව තමයි...පුලුවන්නම් කාලතරණය කරල හරි ගිහින්........❤❤❤ ප්රභාකරන් කීවම එවකට දැන් පොත් ලියන මහා කෙරුමෝ සද්ද නැතුව ගෙවල් ඇතුලේ ඉදන් හිටිය විදිය බලන්න පුලුවන්....😂😂😂
ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා පුලුවන් නම් කටුනායක හා අනුරාධපුර එයාර් බේස් එකට එල්ල කරපු ප්‍රහාර එහිදී විනාශ වු යානා සහ මර්ධනය කරපු විදි ඇතුළත් සම්පුර්ණ විඩියෝ ලබාදෙන්න. ඔබතුමාට ඒ පිළිබඳව විශාල දැනුමක් ඇති..
ඉදිරියේදි කරනවා
මිලේනියමි සිට් පාවා දීමගැන සවිස්තරාත්මක ඩොකියුමෙන්ට්ර්යක් ඔන❤
පාවාදීමක් නෑ බං ඒක නාට්‍යයක් බයියො ෆොම් කරන්න ගෙනාපු සරත් ෆොන්සේකා ඒක බැහැර කළා දැඩිව.
@@rapcranasinghe3152 මිලේනියම් සිටි ආරක්ෂක නිවස්නය වටකරලා, එහි සිටි LRRP සාමාජිකයන් අත්අඩංගුවට අරන්, රහසිගත ලේඛන ප්‍රසිද්ධ කිරීම පාවාදීමක් නෙවෙයිද.....?
@Zro one අනිවාර්යයෙන් කරනවා
@RAPC Ranasinghe හැමදේම පක්ෂ දේශපාලනයට ලඝු කරන එක නිවැරදි නෑ සහෝදරයා. වීඩියෝව ඉදිරිපත් කරනකල් ඉන්නකො.
@@07Alpha එක ආරක්ශක අංශ වල අභයන්තර සන්නිවේදනයේ ගැටලුවක් නිසා ඇති උන එකක්.අන්තිමට මහින්ද රාජපක්ෂලා එක දේෂපාලන වාසියට හරවා ගත්ත.එකෙන් තමයි මිලේනියම් සිටි පාවාදීමක් කියල හංවඩුගහන්න පටන් ගත්තේ...මුස්ලිම් අන්තවාදයත් දේශපාලන වාසියට මහින්දලා යොදා ගත්තේ එ වගේ තමයි
අග්නිකීල මෙහෙයුම සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ එකක් ඕනී සර්..🖤
ඔයාලා නියමයි
පලවෙනියා මම 👍❤️
කොබ්බෑකඩුව විරුවා අරාලිතුඩුවේ මැරපු විදිහ ගැන විඩියෝ එකක් දාන්න
ඉල්ලිමක්....කඩ්ඩමුරුවිකුලම් වලදි ගුවනේදි කමාන්ඩෝ පැරෂුට් බටයන්ට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය ගැන වීඩියෝ එකක් ඕනි
2000අලිමන්කඩ සටන ඔනෙ😍
සිරිල් රණතුංග, තිස්ස වීරතුංග, ඩෙනිස් පෙරේරා , සේපාල ආටිගල, අනුරුද්ධ රත්වත්තේ, ජෙරී සිල්වා වගේ ඊලාම් යුද්ධයට මුල් කාලවල අණ දුන්න නිලධාරීන් ගැන වීඩියෝ එකක් ඕනේ.
නැණස මහත්මයා මම අදත් දැක්කා සමහර දෙමල වීඩියෝවල කමෙන්ට් සෙක්ෂන් වල බොහෝ දමිලයන් ප්‍රසිද්ධියේ එවකට කොටි ත්‍රස්ත නායක ප්රභාකරන්ට කඩේ යනවා. හැබැයි උන් කොළඹ ඇවිත් බෝඩිං වල හොර පූසො වගේ තමා ජීවත්වෙන්නේ. අවාසනාවට අපේ බොහෝ සිංහලයො දමියන්ගේ මේ සටකපට ද්විත්ව රංගනයට රැවටෙනවා.
කියලා වැඩක් නෑ!!
මේ කාරණේ ගැන කතා කිරීමත් දැලිපිහියෙන් කිරි කනව වගේ වැඩක්
sahathika atta
India is responsible for present situation of Sri Lanka
8:56 ltte සංවිධානය එල්ල කල පළමු විශාලතම මිලේජතම ප්‍රහාරය 😢😢 !! ඔවුන්ගේ මෙම සංහාරයෙන් මුලු රටම හඩා වැටුණා විතරක් රටම භීතියෙන් ඇළලි ගියා!! හැබැයි , අනුරාධපුර පූජා භූමියේ කරපු මේ සංහාරයට විරුද්ධව ත්‍රිවිධ හමුදාව වඩමාරච්චි මෙහෙයුමෙන්ම තමන්ගේ ප්‍රථම විශාලතම සංවිධානාත්මක ප්‍රහාරය දමිළ ත්රස්තවාදීන්ට එල්ල කලා!!
මහින්ද මහත්තයා නොසිටින්නට ලංකාව සිංහලයින්ගේ එකම මිනී කන්දක්,, අද වන විට එය අමතක කර ඇති බව පෙනේ,,
ලෝක යුද්දෙ ගැනත් වැඩසටහනක් කරන්න
අනිවාර්යයෙන්
2002 සාම ගිවිසුම ගෙන විඩියෝ එකක් කරන්නකො
14.30 thiyena vidio eka gaththu sistum eka poddak dana ganna puluwanda...matath vidio ekak hada ganna eka aran.plzzz
අනිවා
2004 පස්සේ ටිකත් දෙන්නකෝ
ත්‍රිවිද හමුදාවේ වර්තමාන යුද ශක්තිය ගැන විඩිඕ එකක් දෙන්නකෝ 😍
පලමු ඊලාම් යුද්ධය ආරම්භ වෙද්දී ltte එක ඒ තරමට ශක්තියමත්ව තිබුනේ නෑ.දෙවැනි ඊලාම් යුද්ධය පටන් ගද්දී උන්ට ආයුධ දීලා ඒ ආයුධ වලින් අපිටම ගැහුවා .තුන් වෙනි ඊලාම් යුද්ධය වෙලාවෙ අපේ හමුදා කෑම්ප් වලට ගහලා ආටි අරගෙන අපිටම ගැහුවා .සිව්වෙනි ඊලාම් යුද්ධය පටන් ගද්දී උන්ට ත්‍රිවිධ හමුදාවම තිබුනා .ආටි ,යුද ටැංකි ,සැහැල්ලු ගුවන් යානා ,නාවික යාත්‍රා ,අරගෙන තමයි ගේමට ආවේ .හැබැයි අපේ හමුදාව උන්ට දුවන්න ගැහුවා .මේ ගැහිල්ල මුලින්ම ගහ ගන්න බැරි උනෙත් ඇයි කියන එක තමයි ප්රශ්නය
මුලින් තිබ්බෙ ගරිල්ලා යුද්ධයක්. ගරිල්ලා සටනක් ආයුධ වලින් නවත්තන්න ලේසි නෑ. උදා වියට්නාම් යුද්ධය හා සොවියට් ඇෆ්ගන් යුද්ධය. පොඩි පිරිසකට ලොකු දෙයක් කරන්න පුලුවන්. 4වන ඊලාම් යුද්ධය තිබ්බෙ සම්මත යුද්ධයක්. එක ඉවර කරන්න අමාරු නෑ. අනික 4වන ඊලාම් යුද්ධය කලේ ඉතා අත්දැකීම් ඇති හමුදා නායකයො පිරිසක්. තමලිනී ජයරාම්ගෙ පොත කියවන්න . ltte පැරදුනේ ඇයි කියල තියනව. අනික කවුරුත් නොපිලි ගත්තත් සටන් විරාම ගිවිසුම ltte එක ශක්තිමත් කලාට වඩා විනාශ කලා . ඇත්ත එකයි.
නිවැරදි දේශපාලන නායකත්වයක් තුබුනෙ නෑ අද්විතීය නායකය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිවැරැදි දේශපාලන නායකත්වය යුද්ධය ඉවර කරන්න ලොකු පිටුවහලක් උනා.
@@lahiruwickramanayake3621 අනේ පලයන් බං යන්න ඔකා ජනාධිපති වෙලත් සාම සාකච්ඡාවලට ගියා ලැජ්ජ නැතිව. මු ප්රභාකරන් එක්ක කිලිනොච්චියට ගිහින් සාකච්ඡා කරනව කියල කෙලින්ම කිව්ව. මුගෙ 2005 ජනාධිපතිවරණ video එක youtube එකේ තියනව එකෙ කියන්නෙත් එක්සත් රටක් තුල බලේ බෙදනව කියල. කිසිම මතයක් නැති ගස් බල්ලෙක් මු. රට කාපු වසලය. තව ටිකෙන් රට ලෙබනනයක් වෙලා නතරවෙන්නෙ
@@lalherath1406 සම්මත යුධදයක් කියන්නේ මොකද්ද මචන්..
@@sinhalesenetwork4902 දෙපැත්තම යුද අගල් දාගෙන කාලතුවක්කු මෝටාර් දාගෙන සමාන මට්ටමින් කරන යුද්ධයක්.
Perfect 👍
ඉන්දියාව කොටියගෙන් කෑව කෑමක් හොදි නැතුව. මම ඉල්ලනව optation pawan ගැන විස්තරයක්. යාපනය විශ්වවිද්‍යාලයට කරපු මාරාන්තික පැරශුට් ගොඩබෑම ගැන. මෙකෙද ඉන්දියානු වාර්තා වල තියනව මිය ගිය සෙබල වැස්සක් වැටුව කියල. පුලුවන් නම් කරන්න..
Wow first viewer
කර්නල් මුතාලිෆ් ගැන විඩියො එක නැද්ද
ටික දවසක් යයි
රතු කුරුස කාරයෝ කොට් ත්රස්තවාදීන් ට අව් ආයුධ ලබා දුන්නා,,
godak mahansi wela karanawa
ස්තුතියි
ඒකාලේ කතාවක් තිබුණා ජේ ආර්. ට රට දෙන්නත් එපා දීලා ගන්නත් එපා කියලා. ඒක ඇත්ත විවෘත ආර්ථිකේ ගෙනල්ලා රටේ කර්මාන්ත වසා දැම්මා .ඉන්දු ලංකා ගිවිසුම අවලංගු කරානම් යාපනේ අපේ රණ විරුවෝ ජයග්‍රහණය කර ප්රණකරණුත් අල්ලලා . ඒවකට ජනාධිපති වරු බටහිර ගැත්තෝ වෙලා රටේ රණවිරුවෝ මාරාගත්තා.ඔවුන් තමා දේශ ද්‍රෝහියෝ.රටක ජනාධිපති...සෙනාදි නායකයා කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕන .
❤
රජීව් පකයට හොඳ වැඩේ......
❤️❤️👍👍💪💪💪
👍
මම 2😊😊
කොටි හිතවාදී ඉන්දියාව වඩමාරච්චි මෙහෙයුම නතර කරල ලංකාවට කල හතුරු කම වගේ එකක් කිසිම රටක් කරල නැතුව ඇති.
ඉන්දියාව කොහොමද ලංකාවෙ දේකට අතදාන්නෙ එහෙම 😮😮😮.
@Nelum Fernando ඉන්දියාව වඩමාරච්චි මෙහෙයුම නතර කරන්න සෘජුවම මැදිහත් උනා ලංකාවේ ගුවන් සීමා පවා ඉන්දියානු ගුවන් හමුදා උල්ලංඝනය කලා. ඉන්දිවෙන් පරිප්පු දැම්ම කියල කතාවක් තියෙන්නෙ ඒක බෙදුම්වාදී ප්රශ්නය මුල ඉදම්ම ඉන්දියාව ලංකාවේ ස්වයිරී භාවෙට මැදිහත්ව තමයි කටයුතු කලේ. අසල්වැසියා කිව්වට දිය යටින් ගින්දර ගෙනියන දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරපු ලගම සතුරා ඉන්දියාව.
Thawath hindi film bala bala hindi sindu ahanna indiyawa thamai me rata kawe oya hindi karayo
Oya indiyan ballongen pali ganna oni
ජවිපෙ කැරලි ගැහුවෙ නැ,jr වගෙ කාලකන්නින්ට් විරුද්ධව විප්ලවයක් කලෙ
Jvp kerella gena video ekak ona❤
බලමු. ඔය ගැන කළොත් චැනල් එක රිපෝට් වෙන්නත් බැරි නෑ 😀
@@insight-nenasa 😁
Hari dennam👍👍
Hema detama hethuwa lankawe desapalanaye hari thiranayak .ganna beri vima
Aniwa
❤❤❤❤❤
Apa indiyawata garu karamu! Namuth indiawa apagee deesayee theerana ganeemata kisidu himikamak nomatha!
Mage bappa 7sr 10 sr unit wala hitiya operation akata shabagi una army akata 1991 joint une 2000 wasare miyagiye
13:11 ජරා සත්තු. 😡
මගෙ තාත්තගෙ මල්ලි නැති උනේ මේකෙදි 🥹
Ihjjjjjjjbibhhhu😢😮😅😅🎉😢😅😊😮😅
Indiyawa.thamai.ape.rata.vinaasa.karey.kaalakanni.thuppahi.rata
👍👍👍👍👍
Chandayak.hinda.indiyawey
කිසිම තෙරුමක් නැති විඩිඔ එකක් මත්රකවට අදල නැති තොරතුරු අරන් තින්නේ,අන්තිම ටික තමයි විඩිඔ එකට ඔනේ
Indira adapted L.T.T.E. but L.T.T.E.killed her son.
She herself was wicked we also don't like her
Indiyawa sama daakama apawawa siraka thabuwaaa nowwed? Apa thawa duratath esee siravee sitiya utufa? Maya itha baraarum sath yaki.😡
බොරු එපා
මමත් මේකාලෙ මේ යුධපිටියෙ හිටිය කෙනෙක්, මේ කරුනු සත්‍යයි. නිවැරදි කරුනු ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතියි.
1987. 04. 17කිතුල්උතුවෙීදී බස්රථ තුනකට තුුස්තුුවාදින් පහර දුන්නා .100කට වැඩි පිරිසක් මියගොස් තිබුණා .මමත් එයින් බෙිරැන අයෙක්.
ප්රභාකරන් බේරපු රජිව් ගාන්ධි ප්රභාකරන් අතින්ම මැරුම් කෑම තරම් දෙයක් තව නෑ,,,,
#ඉන්දියාව #කොටි #සංවිධානය #හැදුවෙ මුලින්ම දෙමළ අයට වෙනම පාලනයක් ඇරන් දීල කාලයක් ගියාට පස්සෙ ඒ ප්‍රදේශයේ ජනමතවිචාරණයක් තියල දෙමළ ජනතාවගෙ කැමැත්තෙන් ඒ ප්‍රදේශය ඉන්දියාවට එකතු කරගන්න බලාගෙන. ඇමරිකාව මෙක්සිකෝවට අයත්ව තිබුණු ටෙක්සාස් සහ කැලිෆෝනියා ප්‍රාන්ත අල්ලගත්තෙත් ඒ විදියට. නමුත් අපේ හමුදාව වඩමාරච්චි වලදි කොටින්ට දුවන්න ගහපු නිසා ඉන්දියාවෙ ඒ බලාපොරොත්තුව සුන් වුනා.
ඒ පාර ඉන්දියාව බල කරා පළාත් සභා පිහිටුවල ඒවට බලය බෙදන්න කියලා. පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න අපරාධකාරයෙක්ට බැරි නිසා ඉන්දියාව ඒ සදහා වෙනින් කණ්ඩායමක් සූදානම් කරා. ඉන්දීය රජය යටතෙ මහ ඇමති කෙනෙක් වෙන්න නෙමෙයි ප්රභාකරන්ට උවමනා වුනේ. වෙනම රාජ්‍යයක රජු වෙන්න. ඉතින් පළාත් සභා යෝජනාවට එකග වෙලා ආයුධ බාර දෙන්න ප්රභාකරන් කැමති වුනේ නෑ. ඒ පාර J.R. ඉන්දියාවට කිව්වා පළාත් සභා මැතිවරණෙ තියන්න පෙර ත්රස්තවාදීන් නිරායුධ කරල දෙන්න කියල. තමුන් කියන දේ නාහන ප්‍රභාකරන්ව ඉවත් කරල තමුන්ගෙ අරමුණ මැතිවරණයකින් දිනාගන්න ඉන්දියාව තීරණය කරා. ඒ අනුව ඉන්දියාව කොටින්ට විරුද්ධව යුද්ධ කරා. #J.R. #ඉන්දියාව #ලව්ව #කොටින්ට #ගැස්සුවා.
ලංකාවෙ විපක්ෂය වුනු සිරිමාවො මුලදි ඉන්දියාවට විරුද්ධ වුනේ නෑ. ගාන්ධි පවුල #බණ්ඩාරණායක පවුලෙ ලගම මිතුරන්. නමුත් J.R. #විජේවීර ලවා පළාත් සභා වලට විරුද්ධ උද්ඝෝෂණ රැල්ලක් ඇති කරා. 71 කැරැල්ලෙන් ජීවිතාන්තෙට හිරේ ගිය විජේවීරට JR ජනාධිපති සමාව දුන්නා. විජේවීරගෙ පන්ති 5 න් එකක් තමා ඉන්දීය ව්‍යාප්තවාදය. ඉන්දීයාව ලංකාවෙ කෑල්ලක් අල්ලගන්න දරන උත්සාහය සම්බන්ධව විජේවීර ලාංකිකයින්ව දැනුවත් කරා. ඒ පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් 13 සංශෝධනයට විරුද්ධව හඩ නැගුවා. රටේම මිනිස්සු මේකට විරුද්ධයි කියල රජිව් ගාන්ධිට පෙන්වල JR ගිවිසුමේ සැර බාල කරගත්තා.
ඒ අස්සෙ නාවික හමුදාවෙ කොල්ලෙක් රජිව් ගාන්ධිගෙ ඔළුවටම කෙලියා. පාරෙ සැරට රජිව්ට මැරෙනකන්ම ඒ ඇළයෙන් නිදාගන්න බැරි වුනාලු. J.R. නාවික සෙබළාව ඉන්දියාවට බාර දුන්නෙ නෑ. ඔහු වසර 4 කින් හිරෙන් නිදහස් වුනා. හිරේ ඉද්දි ඔහු ජ්‍යෝතිෂය ඉගෙනගත්තා.
ඉන්දීය හමුදාව අතින් කොටි පැරදුනනම් ඉන්දීය හමුදාව ඒ අල්ලගත්ත ප්‍රදේශ අපිට බාර දෙන්නෙ නෑ. අපිට ගෙවාගන්න බැරි තරම් විශාල යුධ වියදමක් ඉල්ලයි භූමිය බාර දෙන්නනම්. ඕක තේරුම් ගත්ත #ප්‍රේමදාස කොටින්ට ආයුධ දුන්නලු. කොටි ඒ ආයුධ වලින් ඉන්දිය හමුදාවට දුවන්න ගැහුවා. තමුන්ව පාවිච්චි කරල ලංකාවෙ කෑල්ලක් කඩාගන්න බැරි වුනාම අන්තිමට තමුන්ව මරල හරි ඒ වැඩේ කරගන්න උත්සාහ කරපු ද්‍රෝහී රජිව් ගාන්ධිව මරල දාන්න ප්රභාකරන් කටයුතු කරා. ලංකාවෙ සියළුම නායකයො එකාවන්ව ඉන්දීය ආක්රමනය පරාද කරපු අවස්ථාවක් තමා ඒක. ගාන්ධි පවුල ආයි කවදාවත් ලංකාවෙ ප්‍රශ්න වලට අත දාන එකක් නෑ,
දැන් ගාන්ධි පවුලෙන් (Congress) එකෙන් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මෝධි (BJP). ඒක නිසා තමයි. 2004 - 2014 Congress ආණ්ඩුව කාලේ යුද්ධය ඉවර කරගන්න එක අවශ්‍ය වෙලා තිබුණේ. BJP දැඩි හින්දු මතවාදී පක්ෂයක්. BJP රජයක් කවදාවත් LTTE එක විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැහැ.
Oyage channel ekata kattiya awilla comment karala waatha dhai eka nisa wena channel ekak hadala comment eka daanna
@@Neil00841 eka aththa
දැන් මෝදි කරගෙන යන්නේ ඒක තමයි. රනිල් අත්සන් කරපු ගිවිසුම බලන්න.
හරියට හරි යුද්ධය නිමා කරන්න පමා උනෙ ප්‍රබල ඉන්දීය බලපෑම ඉතා ම තදින් පැවතීම: කෙටියෙන් ම කියතොත් ඔවුන් 1987දී මුලු ලංකාවම ආක්‍රමණය කරන්න හිටියේ නමුත් JR ජයවර්ධන මහතාගේ බටහිර රටවල් වල මිත්‍රත්වය සහ කපටි උපක්රමශීලීත්වය තුලින් Ltteය මර්දනය සදහා ඉන්දියාවම ආයුධ සහ පුහුණුව ලබා දූන් කොටි සංවිධානය සමග යුධ කිරීමට ඉන්දීය සාම සාධක හමුදාවටම අවස්ථාව ලබා දුන්නා.එසෙ වීමෙන් ඉන්දීයාව සහ කොටි අතර ඉතා තීරණාත්මක වෛරයක් හටගත්තා.එසෙ නොවන්නට කිසිදිනෙක කළාපීය බලවතා ලංකාවට ස්වාධීන රාජ්‍යයක් ලෙස හිස ඔසවන්නට කිසි දිනෙක ඉඩ නොදෙනු ඇති.
ඉන්දිය හමුදා ලංකාවට පැමණිම සම්බන්ධ සම්පුර්ණ ව්ඩ්යෝ එකක් ගෙන්න 👍
And also about operations please in English
ඔක්කොම බැලුව.නියම විචාරනය.හරිම ලස්සනයි .
සදා ණය ගැතියි අප ඔබලාට විරුවනි 🙏🙏🙏
එදා යාපනේට සහනාදාර ගෙනා ඉන්දියානු යානය සහ ප්‍රහාරක යානා 4ක් පේදුරුතුඩුව දෙසටඑන දර්සනය මුලින්ම දැක්කෙ මම එවකට පේදුරුතුඩුව කදවුරේ අන දෙන නිලධාරිව සිටියේ ලෙප්ටිනන් විතානාච්චි ... එතුමා නියොගකලා යානයට පහර දෙන්න නමුත් පලාලිවලින් ඒ වෙලාවේම නියොගයක් පැමිනියා කිසිවක් නොකරන ලෙසට එසේ නොඋනානම් යුද්දය වෙනස් වෙන්න ඉඩ තිබුන මොකද චිනය සිතුවේ ඉන්දියාව ලංකාව ආක්රමනය කලා ඒ වෙනකොටත් චිනයේ හමුදා කාන්ඩ ලංකාව ට පැමිනෙමින් තිබුනේ JR.තමයි එන්න එපා කියල වැලැක්කුවෙ
මේ කතාව මා ඇසූ ප්‍රථම වතාවට. හැබැයි චීනය මේ රජීව් ගාන්ධි ගෙ පරිප්පු වැඩේ හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කළා
ua-cam.com/video/76oxcJDOT_M/v-deo.htmlsi=1uiJqTeCIsvg-0fw
මෙන්න මේ වීඩියෝ ව...ටීවී එකේ දාන්නකෝ...❤❤❤
දැන් මේ රටේ උන්ට හමුදාකාරයා කියන්නේ කව්ද කියල අමතකයි...ඒ කැපවීම...අමතකයි...😢😢😢
😢😢😢අනේ අපි ජීවත් වෙන්නේ මේ මිනිස්සු හින්දා කියල අමතකයි...
මොනා කීවත් ඒ වකවානුවේදී අපිව බේරාගන්න ...දැන් මහා ලොකුවට කියවන උන් හිටියේ නෑ...😮😮😮
ප්රභාකරන් එක අඩෝ කීවනන් හැම එකාම පුකේ නැට්ට ගහං හැංගුනා...😅😅😅
ප්රභාකරන්ට ප්‍රසිද්දියේ අභියෝග කරපු දෙන්නයි මේ රටේ හිටියේ...එක්කනෙක් ආරක්ෂක ඇමති රංජන් විජේරත්න ...👍👍👍🌹
අනිකා මහින්ද රාජපක්ෂ ...❤❤🌹
රංජන් විජේරත්න අභියෝග කරපු නිසාම එල්ටීටීඊ සංවිධානය ඝාතනය කරා....☹️☹️☹️
මොනා කීවත් ප්රභාකරන්ට අභියෝග කරපු මහින්ද ... වටිනවා හේතුව තමයි...පුලුවන්නම් කාලතරණය කරල හරි ගිහින්........❤❤❤
ප්රභාකරන් කීවම එවකට දැන් පොත් ලියන මහා කෙරුමෝ සද්ද නැතුව ගෙවල් ඇතුලේ ඉදන් හිටිය විදිය බලන්න පුලුවන්....😂😂😂
ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා පුලුවන් නම් කටුනායක හා අනුරාධපුර එයාර් බේස් එකට එල්ල කරපු ප්‍රහාර එහිදී විනාශ වු යානා සහ මර්ධනය කරපු විදි ඇතුළත් සම්පුර්ණ විඩියෝ ලබාදෙන්න. ඔබතුමාට ඒ පිළිබඳව විශාල දැනුමක් ඇති..
ඉදිරියේදි කරනවා
මිලේනියමි සිට් පාවා දීමගැන සවිස්තරාත්මක ඩොකියුමෙන්ට්ර්යක් ඔන❤
පාවාදීමක් නෑ බං ඒක නාට්‍යයක් බයියො ෆොම් කරන්න ගෙනාපු සරත් ෆොන්සේකා ඒක බැහැර කළා දැඩිව.
@@rapcranasinghe3152 මිලේනියම් සිටි ආරක්ෂක නිවස්නය වටකරලා, එහි සිටි LRRP සාමාජිකයන් අත්අඩංගුවට අරන්, රහසිගත ලේඛන ප්‍රසිද්ධ කිරීම පාවාදීමක් නෙවෙයිද.....?
@Zro one අනිවාර්යයෙන් කරනවා
@RAPC Ranasinghe හැමදේම පක්ෂ දේශපාලනයට ලඝු කරන එක නිවැරදි නෑ සහෝදරයා. වීඩියෝව ඉදිරිපත් කරනකල් ඉන්නකො.
@@07Alpha එක ආරක්ශක අංශ වල අභයන්තර සන්නිවේදනයේ ගැටලුවක් නිසා ඇති උන එකක්.අන්තිමට මහින්ද රාජපක්ෂලා එක දේෂපාලන වාසියට හරවා ගත්ත.එකෙන් තමයි මිලේනියම් සිටි පාවාදීමක් කියල හංවඩුගහන්න පටන් ගත්තේ...
මුස්ලිම් අන්තවාදයත් දේශපාලන වාසියට මහින්දලා යොදා ගත්තේ එ වගේ තමයි