Raathriya Wee (රාත්‍රිය වී) - Visharad Deepika Priyadarshani | Sunil R. Gamage [Lyric Video]

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 171

  • @nimeshasamarathunga7645
    @nimeshasamarathunga7645 4 роки тому +154

    විඳින විඳවන ගීත...මෙහි කොහිද වෛරය පලිගැනීම.ආදරය පමණමයි.❤

    • @sunilrgamage4359
      @sunilrgamage4359 2 роки тому +10

      ස්තුතියි

    • @lassanadewal8918
      @lassanadewal8918 2 роки тому +3

      අනිවාර්යයෙන්ම 💚

    • @AMaN-wo4fe
      @AMaN-wo4fe 2 роки тому +3

      Hmmm

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 2 роки тому +2

      Excellent idea excellent 🙏🙏🙏🙏

    • @nadeeshandhananjaya5654
      @nadeeshandhananjaya5654 Рік тому +3

      අනිවාර්යයෙන්ම ❤️ ප්‍රේමයෙ ගැඹුරුම තේරුමේන් ලියන ලද විරහිත ගීත ❤️

  • @pasan_gunathilaka
    @pasan_gunathilaka 9 місяців тому +8

    Legendary ❤ කල් ඉකුත් නොවන ගීත

  • @dinesh65147
    @dinesh65147 2 роки тому +28

    ඇඩෙන්න තරම් ගායනය සංගීතය තේරුම අති විශිෂ්ටයි,😇 බුදු සරනයි!

  • @dilkidahamsa1932
    @dilkidahamsa1932 3 роки тому +61

    රැ වැඩ ඉවර වෙලා ඇවිත් 10 වෙද්දින් කාලා නාලා ඇදට ආවාම හීන නොපෙනි නින්ද ගියේ මේ සිංදුව එක්කමයි....

  • @iroshmadushan4189
    @iroshmadushan4189 Рік тому +7

    දෙරණේ අහලා අවේ ❤️

  • @briyattrischandralatha6790
    @briyattrischandralatha6790 2 роки тому +49

    පතා පැමිණි සුර පුරවර
    වෙලා ගැනුනි ඝණ කලුවර....
    (ගැහැණුන් විදින නිහඩ වේදනාව, පලිගැනීමට නොහැකි නිසාවෙන් ,ඉවසමි මේ භාවයේ පමනක් පෙර කල පව,මතු යම් කිසිදු භාවයක හමු නොවන්නට...)
    දෑස පුරා දුටු සිනහ කවට කෙලි
    කදුලු කතාවක කෙලවර....😢

    • @sunilrgamage4359
      @sunilrgamage4359 2 роки тому +4

      ලිව්වෙ අපරාදෙ . කී දෙනෙක්ට රිදෙන්න ඇතිද

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 Рік тому +1

      🥺🥺🥺

    • @sudharshinijohn
      @sudharshinijohn Рік тому +1

      ​@@sunilrgamage4359 it was a great composition. I couldn't stop listening.

    • @kalpavinod5623
      @kalpavinod5623 Рік тому

      Ou mamath pathanawa vidina duk me bhawayen iwara wenna.

    • @tharangapriyadarshani6600
      @tharangapriyadarshani6600 Рік тому

      @@sunilrgamage4359 ammo sir me obathumaada

  • @wathsaladaminda6892
    @wathsaladaminda6892 2 роки тому +12

    මෙහෙම මේ සුන්දු අපිට ඕන ඕන වෙලවට ඔබ තුමියගෙ හඩින් අහන්න තියන හින්ද.කවර් song ඕනම නෑ..මගේ නම් පුද්ගලික අදහස...

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 5 днів тому

    හදවත ඉරිතලා යන ගීත.කාන්තාවකට සෙනෙහසින් සලකන්න මේ ගීතයම ඇති පිරිමි අපට

  • @jagathjayawardana7807
    @jagathjayawardana7807 Рік тому +7

    හිතට දැනෙන ලෙස ගීත ගායනා කරන ඔබ තුමිය විශිෂ්ටයි.ඔබ තුමිය ගායනා කරන සෑම ගීතයක්ම ලයාන්විතයි,එමෙන්ම අර්ථවත්.

  • @judithlakshani5005
    @judithlakshani5005 9 місяців тому +3

    මම ආසම ගායිකාවක්,හරිම නිහතමානී චරිතයක් ❤❤

  • @prasannamadusanka509
    @prasannamadusanka509 2 роки тому +29

    මහා ගුප්ත බවක් රැඳුන ගීතයක්

  • @preethi2528
    @preethi2528 3 роки тому +27

    මෙහි කොහිද වෛරය පලිගැනීම.ආදරය පමණමයි

  • @udamdhammika9143
    @udamdhammika9143 5 днів тому

    කැමතිම ගීතය.මා මෙතරම් පරාර්ථකාමී මිනිසෙක් කල ගීතය.පවුල් සංස්ථාවෙි දුකකත් ඇතිවුන වෙලාවෙ අහන එකම ගීතය.මේ ගීතය ගැන කියක්නෙ මොනවා දැයි නේතේරන මම❤❤❤❤

  • @Sanjuliyan
    @Sanjuliyan Рік тому +3

    වචනයේ පරිසමාප්තියෙන්ම ගීත.. ආත්මයට කතාකරන.. ❤

  • @Nethmi_Auto_Parts
    @Nethmi_Auto_Parts 2 роки тому +9

    ඇඩෙන්න තරම් ගායනය සංගීතය තේරුම අති විශිෂ්ටයි

    • @sunilrgamage4359
      @sunilrgamage4359 2 роки тому +2

      ස්තුතියි

    • @Nethmi_Auto_Parts
      @Nethmi_Auto_Parts 2 роки тому +1

      @@sunilrgamage4359 අපියි ස්තුති කරන්න ඕන මේ නිර්මානවලට දායක වුන රැක ගන්න දායක වන හැම කෙනෙකුටම 🙏

  • @MadushikaSilva-oc1zg
    @MadushikaSilva-oc1zg 11 місяців тому +1

    අසන් හිමියනේ......කාට කියන්න ද මේ දුක ඔබ හැර❤❤❤

  • @nilpanagodanurserynursery4522
    @nilpanagodanurserynursery4522 4 роки тому +11

    What a beautiful
    Voice. 🎤🎤and
    Music🎼🎻

  • @ahamedjavid4607
    @ahamedjavid4607 Рік тому +1

    පද රචනය......
    ගැඹුරුයි... අර්ථාන්විතයි...
    ඒ හඩ...
    අදත් එදා මෙන්ම.....

  • @nathashii4684
    @nathashii4684 Рік тому +16

    ආදරය කරන කාලේ තිබ්බ ආදරේ බැන්දට පස්සෙ නෑ.හීන මවපු සුන්දර ජීවිතේ වෙනුවට ගොඩක් අයට ලැබෙන්නේ දුක් සෝ සුසුම් පමණි.විවාහය හැමෝටම සුන්දර නෑ.විවාහය විදින අයට වඩා විදවන අය වැඩියි.මට දැනුනේ ඒ අර්ථය.❤️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 4 роки тому +7

    ආදරනීය සුන්දරම සුන්දර ගීතයක්❤❤❤❤❤❤❤❤❤❤🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @nipunaruwanpathirana3025
    @nipunaruwanpathirana3025 2 роки тому +4

    ඒ වචන ❤️❤️❤️❤️

  • @chamararuwan1419
    @chamararuwan1419 Рік тому +2

    හදවත පතුලටම කාවදින ගීතයක්❤️💔

  • @januandnetu1549
    @januandnetu1549 18 днів тому

    ගීතයේ සුන්දරත්වය හදවතෙත් තිබුනනම් හොඳයි. 😮‍💨

  • @asymmetricalcult4272
    @asymmetricalcult4272 Рік тому +2

    Most lovely and hurtful female voice forever..
    Hats off Miss Deepika

  • @samanthasisiruwan509
    @samanthasisiruwan509 Рік тому +1

    විශිෂ්ඨයි....❤

  • @efghabcd8023
    @efghabcd8023 4 роки тому +8

    Woooowwwww amazing ♥️♥️ we love her voice forever and ever

  • @jonsnow5519
    @jonsnow5519 2 роки тому +7

    මේවා හදවතට කියන සිංදු🥺❤️

  • @Amns2000
    @Amns2000 3 роки тому +7

    ආත්මයටම දැනෙන ගීතයක් ❤️👈

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 4 роки тому +4

    Raathriya wee, Amazing beautiful song👍👍👍👍😀

  • @dewminisandatharani7807
    @dewminisandatharani7807 2 роки тому +2

    රාත්රිය වී ❤️❤️

  • @DayaniKusum
    @DayaniKusum 9 місяців тому +1

    ඉවසීම තුල ආදරය සදා කල් රැකේනව

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 10 місяців тому

    ආදරණීය ගීතයක් ❤❤❤

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 роки тому +1

    Dr rohana oba apawa jeewath karawanaw sangeethen.Stay safe budusaranai

  • @Writeyourhart
    @Writeyourhart 2 роки тому +1

    ❤රාත්‍රිය වී...

  • @aselasampath3307
    @aselasampath3307 Рік тому +2

    This song gives that early teenage feeling..the feeling of that first love / crush ... when the hormones and feelings used to touch the peak and there's comes a feeling which can never be expressed in words❤

  • @KamalWijesekara-z2n
    @KamalWijesekara-z2n 25 днів тому

    Beautiful song ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susanthajayakody7696
    @susanthajayakody7696 Рік тому

    භාවනාවක්

  • @lasithdilshan1672
    @lasithdilshan1672 Рік тому +4

    ගෘහස්ථ හිංසනයේ ගීතමය පිලිබිබුව.

  • @MrCrishantha
    @MrCrishantha 8 місяців тому

    roshan bro i grate u up......

  • @nadeesilva2561
    @nadeesilva2561 Рік тому

    අසන් හිමියනේ.......කාට කියන්නද මේ දුක
    ඔබ හැර 😪😪😪😪😪

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 2 роки тому

    අම්මෝ.....මාරම මාරයි

  • @kapilarathnayaka6668
    @kapilarathnayaka6668 11 місяців тому

    Superb

  • @oshadhalahiru6568
    @oshadhalahiru6568 Рік тому

    නිහඩව නිසලව ඉන්නම්❤😊

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 Рік тому +1

    භාවාත්මක ගීත..😍

  • @ireshparanagama5560
    @ireshparanagama5560 2 роки тому +2

    කඳුළු කතාවක කෙළවර

  • @HansanaButhmal
    @HansanaButhmal 4 роки тому +5

    This song is a meditation. Song that speaks to the heart of human. Such a great music composition with colorful harmonies. Thank you Rohana Sir for uploading these original songs . Respect you. This is Sri Lankan music.

  • @thikshanaabeykon7089
    @thikshanaabeykon7089 2 роки тому +1

    දුකයි මෙ. සිංදුව.අහනකොට

  • @jz8875
    @jz8875 2 роки тому

    Aasai. Hithata dhanenawa.

  • @lakshanidarshani902
    @lakshanidarshani902 Рік тому

    රාත්‍රිය වි නිහඩව නිසලව ඉන්නම්..✊💔

  • @shaun1453
    @shaun1453 Рік тому +1

    Absolutely beautiful ❤

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 роки тому

    ලස්සන සිංදුවක්

  • @darmasiripeeris1124
    @darmasiripeeris1124 7 місяців тому

    Wery Nice💕 .

  • @ravindulakshan4868
    @ravindulakshan4868 Рік тому

    harima lassanai ❤❤

  • @devakavizmantha
    @devakavizmantha 3 роки тому +7

    පතා පැමිණි සුර පුරවර
    වෙලා ගැණුනි ගණ කළුවර
    දෑස පුරා දුටු සිනා කවට කෙළි
    කඳුළු කතාවක කෙළවර
    අසන් හිමියනේ
    කාට කියන්නද මේ දුක ඔබ හැර

  • @inupanidarshana1381
    @inupanidarshana1381 Рік тому

    විදින දුක වේදනාව සුසුම් නැති කරගන්නේ ආදරය පමණයි දීපිකා නැන්දේ

  • @SupunNomsara
    @SupunNomsara 7 місяців тому

    Mage pana chuit mage puthai mathak una godak adare mage pana bole n kanchna n udara .dik alla kanda ❤❤😢 mage fana mage famili aka pamanai ❤❤❤

  • @karismahandunge4101
    @karismahandunge4101 2 роки тому +1

    😍😍wonderful song. Thank you sister.

  • @hewagejayalath
    @hewagejayalath Рік тому

    යථාර්ථයෙන්ම අද්දැකීමක් ..

  • @siriplaviraj5580
    @siriplaviraj5580 2 роки тому

    Voice it's snihala the most powerful of universal love BJCVS

  • @dami8202
    @dami8202 2 роки тому +1

    Love this 🎧❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @menakaprasanga888
    @menakaprasanga888 3 місяці тому

    This song touched my deepest of heart ❤️

  • @shyamalijayalath318
    @shyamalijayalath318 Рік тому

    So imotional

  • @rumeshmunasinghe1092
    @rumeshmunasinghe1092 4 роки тому +3

    Love this song.....❤️♥️❤️♥️

  • @janithakumara3450
    @janithakumara3450 Рік тому +1

    Love this song❤😢

  • @efghabcd8023
    @efghabcd8023 4 роки тому +3

    💕💕💕♥️♥️♥️💕💕💕💕💕

  • @ManojMadhushanka-c5w
    @ManojMadhushanka-c5w Рік тому

    Mage sadhata ai nothereene me adare i love you harshani❤❤

  • @sujeewachanaka5218
    @sujeewachanaka5218 2 роки тому

    I like this song very beautiful

  • @Chamindabandara-uy1zi
    @Chamindabandara-uy1zi 4 місяці тому

    Obha thumiyata mama hisa nama Garu keranawa godak adare

  • @FelixGoden-m4j
    @FelixGoden-m4j Рік тому

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Рік тому

    💐

  • @niroshannadishaka9501
    @niroshannadishaka9501 3 роки тому +1

    💜️💜️💜️💜️

  • @buddhipradeep7806
    @buddhipradeep7806 6 місяців тому

    SACN❤

  • @razink.k.v1761
    @razink.k.v1761 Рік тому +3

    2004 Someone here ❤

  • @shanakafernando6005
    @shanakafernando6005 2 роки тому +2

    වෛරයද එක්තරා ආදරයකි

  • @madusankarathnayaka7118
    @madusankarathnayaka7118 9 місяців тому

    😊

  • @janithherath8409
    @janithherath8409 Рік тому

    🥰🥰

  • @nidarshakumuduni2704
    @nidarshakumuduni2704 3 роки тому +2

    My favorite songs

  • @imeshchamara8380
    @imeshchamara8380 4 роки тому

    ❤️❤️

  • @KHTL395
    @KHTL395 Рік тому

    Ak yugayaka a kalu kala ape rate wishistathama gaya pada rachak sunil r gamage sir

  • @chamararathnayaka4005
    @chamararathnayaka4005 Рік тому

    ලයාන්විතයි දැන් තියෙන සින්දු මොනවා මෙවානෙ සින්දු 🙏🙏🙏🙏

  • @ImashsadeepaWisenthige
    @ImashsadeepaWisenthige 8 місяців тому

    Kohe hari dura gamank yanakota ahanna niyamai vahane drive karana gmn

  • @chinthakasandamal8283
    @chinthakasandamal8283 2 роки тому

    Therum ath kiyayamuneda?

  • @sadeenalakshmi1952
    @sadeenalakshmi1952 Рік тому +1

    කියන්න වචන නැති තරම් පුදුම අර්ථයක් ඒ සංගීතය භාවනාවක්...😊..මේ සිංදු ඇහෙනවා අඩුයි ..අද වර්තමානය වනවිට....එකයි දුක...😞

  • @Sithmini_Kavindya
    @Sithmini_Kavindya Рік тому

    🥺

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 7 місяців тому

    Ruduru une ai himi sadune....

  • @rashikarazmy2227
    @rashikarazmy2227 2 роки тому +2

    Mesmerising voice❤️

  • @shashipavithra8462
    @shashipavithra8462 3 роки тому +1

    Oo

  • @sampathkumarajayasundara3469
    @sampathkumarajayasundara3469 8 місяців тому

    😭😭😭😭😭

  • @nirmalkavishka5600
    @nirmalkavishka5600 Рік тому

    Mata ayida dan ne adannatama hithenawa kauruth inna thena ahanna be me sinduwa thaniyama ahanawa adanawa ......

  • @SupunNomsara
    @SupunNomsara 9 місяців тому

    Mata sama wena chti.. Kanchana gayani adare pana wage oyala 3natama. Bolee.. N chuti 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️ kata keyanada me duka uba hera 😢

  • @paulmendis2133
    @paulmendis2133 4 роки тому +1

    Male voice ekak Meka kiuwoth chuttak beat eka wedi karala.

  • @DisChannelforTheravada
    @DisChannelforTheravada 2 роки тому +7

    මේ සිංදුවෙන් කියන්නෙ තමන් සමග එක් නොවෙන සැමියෙක්ට කාන්තාවක් විසින් කියන දෙයක්ද. එහෙම තේරුමක්ද

  • @DSilva-ji4xk
    @DSilva-ji4xk Рік тому

    Hear nel❤ please

  • @kddh6954
    @kddh6954 2 роки тому

    ෴ ...... ෴

  • @SupunNomsara
    @SupunNomsara 7 місяців тому

    Aya mewa keyane matada manda bn lensuwak aran waren kabareta gollif 3akauee 😢😮😢😮

  • @samanthinirupika7876
    @samanthinirupika7876 2 роки тому

    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 2 роки тому +3

    Papu kadagena yanne

  • @snerasagisad7980
    @snerasagisad7980 8 місяців тому

    මේකේ තේරුම කියන්නකෝ දන්න කෙනෙක්.පැහැදිලි විග්‍රහයක් ඕනේ

  • @teenaranasinghe4440
    @teenaranasinghe4440 3 місяці тому

    💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @nadeekasuriyaaraacchchi7304

    😯😐😑😢😧