Cracks (ඉරිතැලුම්) නැතිවෙන විදියට දාපු කොටිකාවත්තෙ රෙමාඩා බිල්ඩින් ස්ලැබ් එක.

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 9

  • @shanukafernando8597
    @shanukafernando8597 Рік тому +1

    👌👌👌🙏🙏

  • @shanukafernando8597
    @shanukafernando8597 Рік тому

    Pan ekakui house plan aproval ekai ganna kiyak yaida ?? Sir

  • @Asanka.Herath
    @Asanka.Herath Рік тому

    cantilever slab එකක් දාද්දි කම්බි දාන එක ගැන පැහැදිලි කරනවද? දෙපැත්තෙන් බීම් සපෝර්ට් නැතිව කෙළවරේ බීම් එකේ ඉදලා අඩි 4ක් ඈතට තියෙන බීම් එකක්.

  • @prasadm3400
    @prasadm3400 Рік тому

    කාලයක් පවතින්න මාලු ටැංකියක් ගහන්න ඕනි ක්‍රොන්ක්‍රීට් එකෙන්. සිමෙන්ති කොට්ටයකට ගල් වැලි තාච්චි කියක් දාන්න ඕනිද , කම්බි නොදා ක්‍රොන්ක්‍රීට් එකෙන් විතරයි හදන්නෙ එ නිසා පුපුරන්නේ ඉරි යන්නෙ නැතිව කොපමණ අනුපාතයකටද ගල් වැලි එක් කරන්න ඕනි. plzzz

    • @CivilEngineerSL
      @CivilEngineerSL  Рік тому

      දිග? පළල? උස? කොහොමද? වීදුරු දානවද? පොළව යටද ? උඩද? ටිකක් විස්තර කරන්න.

    • @prasadm3400
      @prasadm3400 Рік тому

      @@CivilEngineerSL වීදුරු දාන්නෙ නෑ පොඩි ලමයි එක්ක බැරි නිසා බිදලවත් දැම්මොත්. අඩි 10 දිග අඩි 5 පලල අඩි 3 උසට සම්පුර්ණ ක්‍රොන්ක්‍රීට් එකකින් දාන්නෙ. කම්බි දාන්නෙ නෑ කාලයක් එක්ක කම්බි වලට වතුර අහු වෙලා පුපුරන්න පුළුවන් නිසා ක්‍රොන්ක්‍රීට් එක. සිමෙන්ති කියක් වගේ යයිද ,කොට්ටෙකට ගල් වැලි කොපමණ දාන්න ඔනිද. පොලවෙන් උඩ හදන්නෙ.

  • @randomway20
    @randomway20 2 роки тому +1

    Mahathmaya apita Obawa sambanda kara ganna puluvan karamayak kiyala ewanna.. whatsapp number ekak ho email address ekak nam wadath hondai