AL MEDIA 9th lesson ( part 3)- සංවර්ධනය සදහා සන්නිවේදන අවශ්‍යතා -Sinhala by WATHSALA GAMAGE

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 46

  • @ChampaSudarshani-ik7ps
    @ChampaSudarshani-ik7ps Місяць тому +1

    Thank you teacher ❤ godak watinawa 2024 al karana apith balanawa

  • @VicHvImoO
    @VicHvImoO 5 місяців тому +2

    අර ළමයා කිව්ව කතාව ඇත්ත mdm අපි ගැනු ළමයි පිරිමි ළමයි වගේ වෙන් නොකර ළමයා කියන තැන දෙන්ට ඕනේ කියන එකයි e ළමයා කිව්වේ එයාට තේරෙන විදිහට........ එතනත් ස්ත්‍රී විෂමතා ව පෙන්නේ මං හිතන්නේ ළමයි දිහා ළමයි විදිහට බලන්ට ඕනේ ළමයි හැමෝටම එන්නේ එකම ගැටළු. පිරිමි ගැහැණු කියලා නෑ..... නෙ ද mis....... ❤️❤️❤️❤️❤️

  • @vishwadprasadi8825
    @vishwadprasadi8825 9 місяців тому +2

    I did not understand this lesson at all, teacher. I understand very well now.Thank u sooooo much❤️❤️❤️

  • @piyumiramani3184
    @piyumiramani3184 9 місяців тому +1

    තවත් මෙවැනි සත් ක්‍රියාවන් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි මිස්.❤❤❤

  • @praweenkatukithule
    @praweenkatukithule Рік тому +6

    සංවර්ධනය සඳහා සන්නිවේදනය 1,2 කොටස දෙකම හොදටම තේරුම් ගියා...
    කලින් එක්සෑම් එකට ගියේ මුකුත් නොදැන් වගේ🙂

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  Рік тому +2

      ප්‍රවීන්, ඇත්තටම 13 ශ්‍රේණිය මගෙන් ඉගෙනගන්නට ඔබට නොහැකි වුණා.ඔබට මම එය නිතර මතක් කළ හැටි සිහිවෙනව ඇති. 12 ශ්‍රේණිය අවසන් පාඩම මගෙන් කරදර කරකර ඉගෙනගත් අයුරු ද මතක ඇති.
      අඩිතාලමේ ශක්තිය මත ඔබ ජයගත්තා. අතීතය අමතක කරන්න.ඔබේ අනාගතය ඉතා පැහැබරයි!ජය වේවා පුතණුවනි!

  • @dinushabandara2859
    @dinushabandara2859 3 місяці тому +1

    වටින වැඩක් මිස්. ගොඩක් ස්තූතියි.. 💓🙏

  • @bhagyarandeniya7085
    @bhagyarandeniya7085 Рік тому +1

    Hari watinwa miss mamath media guruwaryek mamth balawana oyage wadasathan

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  Рік тому +1

      බෙහෙවින් ම තුති ගුරු සහෝදරත්වයට.ඔබේ යෝජනා මට ධෛර්යයක්.

  • @Nimeshaharshani-v4d
    @Nimeshaharshani-v4d Місяць тому

    Thank you miss

  • @pathumsameera6353
    @pathumsameera6353 Рік тому +1

    ගොඩාක් ස්තූතියි මිස් මේ කරන සේවයට.

  • @JanithMadushanka-o4d
    @JanithMadushanka-o4d 11 місяців тому

    මිස්ට ගොඩක් පිං ❤❤❤

  • @ayeshu3884
    @ayeshu3884 Рік тому

    Thank youuu teacher ❤️❤️

  • @Academy-w2g
    @Academy-w2g Рік тому +1

    Super🎉

  • @kumaradasa6151
    @kumaradasa6151 11 місяців тому

    Thank you teacher 🥺♥️

  • @dhakshalamaduwanthi4616
    @dhakshalamaduwanthi4616 Рік тому +1

    Thank you madam.🥺❤️

  • @sandunidewika1130
    @sandunidewika1130 Рік тому

    ❤🎉 super

  • @awrohisapthya4870
    @awrohisapthya4870 Рік тому +1

    Godaak hodata kiyala denawa madam🙏🙏♥️
    Sanniwedhana Prathipthi,madya prawanatha kiyana paadam 2 th kiyala dennakoo madam🥺🙏🙏🙏

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  Рік тому

      පුනරීක්ෂණ ආකාරයට බලමු අවසන් කරන්න.2022 උසස් පෙළ සදහා සුලු කාලයයි ඉතිරිව ඇත්තේ 2023 දරුවන්ට නම් සියලු පාඩම් ඉදිරිපත් කිරීමට හැකියි මට. බලාපොරොත්තුවෙන් සිටින්න දියණිය.ජය වේවා!

  • @OppoA57-wt3hj
    @OppoA57-wt3hj Рік тому +1

    Supiriyata ma therenawa mis😍❤️

  • @hiruninimeshika2601
    @hiruninimeshika2601 Рік тому

    🙏🙏

  • @thisaranawodya2876
    @thisaranawodya2876 Рік тому +1

    ❤️❤️

  • @ChamudiMadurapperuma
    @ChamudiMadurapperuma 4 місяці тому

    ❤🙏

  • @Samijude
    @Samijude 3 місяці тому

    💗💗💗💗

  • @nethu7699
    @nethu7699 10 місяців тому +1

    මිස් " සන්නිවේදන සමීක්ෂණ" පාඩමේ විඩියෝ එකක් දන්න්නකෝ 😢

  • @bhagyarandeniya7085
    @bhagyarandeniya7085 Рік тому +2

    Itama hodi

  • @uththamisidangana7224
    @uththamisidangana7224 Місяць тому

    Thanks teacher 💙🤍

  • @Rameshiduwara897
    @Rameshiduwara897 Рік тому +1

    මිස් 2024 ට online පන්ති කරනවද මිස්

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  Рік тому

      0718251740 no එකට නම සමග කතා කල හැකි දුරකථන අංකයක් තියන්න පුතා

    • @Rameshiduwara897
      @Rameshiduwara897 Рік тому

      මිස් normal massage එකක් දැම්මෙ.whatsapp එකක් නෙමේනෙ මිස්

  • @sachiniumesha9095
    @sachiniumesha9095 11 місяців тому +1

    Me pinama athi..amaru onema kenekta klayak gihin hari igena ganna puluwan.labayak nethiwa me krana de 😢pin🙏❤️

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka4948 3 місяці тому

    මැඩම් ගුරු අත් පොතෙ නැහැ නේද සංවර්ධනය සඳහා සන්නිවේදන අවශ්‍යතා කියලා වෙනම කොටසක් ?

  • @wildcranasinghe
    @wildcranasinghe 6 днів тому

  • @HiruniNimeshika984
    @HiruniNimeshika984 9 місяців тому

    🙏🙏