AL MEDIA 9th lesson ( part 4)- සංවර්ධනය සදහා සන්නිවේදන අපේක්ෂා - Sinhala by WATHSALA GAMAGE

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 32

  • @AbimaniSamarawickrama
    @AbimaniSamarawickrama 10 місяців тому +1

    කොටස් 4ම බැලුවා මිස් හොදටම තේරුනා♥️ගොඩක් ස්තූති මිස්ට🙏

  • @MallikaHettiarachchi-h2q
    @MallikaHettiarachchi-h2q 2 місяці тому +2

    පාඩමට සීමා නොවී ඉන් එහා දෙයක් අපිට දෙන්න හැමවෙලාවෙම උත්සහ ගන්න ටීච වගේ ගුරුදෙවිවරු අද කාලෙ හරි අඩුයි
    ටීචට ඉදිරියටත් මේ වගේ දහසක් ළමයින්ගේ නුවණ පාදන්න ශක්තිය ලැබෙන්න ඕනි
    ටීචට අපි ගොඩක් ආදරෙයි❤😊

  • @pererag.s.3426
    @pererag.s.3426 Рік тому +2

    මේ කොටස මෙච්චර හොඳට , සරලව වෙන කොහෙන්වත් හම්බුනේ නෑ මිස් ... Thankyou ❤❤🤩

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  Рік тому +1

      ම⁣ට ඒ වචන ගෞරවයක්.ජය වේවා පුතා

  • @iam_Nethmini
    @iam_Nethmini 3 місяці тому +2

    පන්තියේ කරන්න කලින් සෙරම බැදුවා අද අවසාන කොටස♥️

  • @Samijude
    @Samijude 3 місяці тому +1

    9 weni padama dn awlkma na teacher.... 2024 exam karana aya wenuwen thawa videos danna teacher...අනුමාන වගේ දේවල් 😊

  • @sachiniumesha9095
    @sachiniumesha9095 11 місяців тому +1

    Oluwa aul krana padamk ninda noya marama vidihata lassanta denawa..mehema kepawena missla nm harima adui...❤❤🙏

  • @pathumsameera6353
    @pathumsameera6353 Рік тому +1

    තැන්ක් යූ ටීච.

  • @piyumiramani3184
    @piyumiramani3184 9 місяців тому +1

    Kotas 4 beluw. Miss ugannana widyata hodata therenwa.thnk you miss❤

  • @maheshikaprebodani6259
    @maheshikaprebodani6259 11 місяців тому

    Godak hodai miss
    Hodat theruana❤❤❤

  • @rashmidi.liyanage6685
    @rashmidi.liyanage6685 Рік тому +2

    ❤️🙏

  • @ayeshu3884
    @ayeshu3884 Рік тому

    Thank youuu so much teacher ❤️❤️❤️

  • @madushanigunarathna4186
    @madushanigunarathna4186 Рік тому

    Godk pin madam 🙏

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 Рік тому +2

    ටීච,මහජන සම්බන්ධතා පාඩමෙන් ප්‍රශ්නයක් කරන්නකො.පොඩ්ඩක් සමස්ත පාඩමේ සාරාංශය ගැන කියන්න පුලුවන් නම් ලොකු දෙයක් .ව්‍යාපාරික ,රාජ්‍ය ,මාධ්‍ය මහජන සම්බන්ධතා මෙවලම් }මේ වගේ ඒවා විස්තර කරන විදිය ටිකක් ව්‍යාකූලයි ටීච!

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  Рік тому +2

      කාලය මේ දිනවල සමච්චල් කරන හැඩක් මට පෙනෙන්නේ.ඒත් මම පුතා වෙනුවෙන් ගොඩක් උත්සාහ කරනවා.ඔබ ව්‍යාකූලව විභාගයට ඉදිරිපත් කිරීමට මට සිතක් නෑ. ඔව් පුතා මම උත්සාහ කරන්නම්.

    • @pathirawasamdevindi6893
      @pathirawasamdevindi6893 Рік тому +1

      @@wathsalagamagemedia ගොඩාක් ස්තූතියි ටීච,මම හොදටම දන්නවා කාලය පිලිබද අනිත් අයගෙ අභිමතානුරූපි ප්‍රකාශ වලට වඩා ආත්ම විශ්වාසය බලවත් බව.ගුරුමෑණියනි සියසින් නොදුටුවත් ඔබට මම හදවතින්ම ආශිර්වාද කරනවා මේ කරන අවංක මෙහෙවර වෙනුවෙන් ❤

  • @rubythalia8498
    @rubythalia8498 Рік тому

    Thank you teacher ❤️

  • @SahanadeeUdalamaththa-sm6fe
    @SahanadeeUdalamaththa-sm6fe 2 місяці тому

  • @hiruninimeshika2601
    @hiruninimeshika2601 Рік тому

    🙏🙏

  • @thisaranawodya2876
    @thisaranawodya2876 Рік тому

    ❤️❤️

  • @akanshanethmini3156
    @akanshanethmini3156 Рік тому

    ❤🥺

  • @tiktokworld7998
    @tiktokworld7998 Рік тому +1

    ස්වයං නීර්ණ අයිතියට චන්ද බලයත් ගන්න පුලුවන් නේද මිස්

  • @imashiimaya4773
    @imashiimaya4773 Рік тому

    Thank you teacher ❤️

  • @madushanigunarathna4186
    @madushanigunarathna4186 Рік тому

    Godk pin madam 🙏

  • @HiruniNimeshika984
    @HiruniNimeshika984 9 місяців тому

    🙏🙏

  • @VindyaPabasara
    @VindyaPabasara 11 місяців тому

    Thank you teacher ❤

  • @kavindi_1420
    @kavindi_1420 10 місяців тому

    Thank you teacher ❤😊