doramadalava 2012-07-16 බුදු දහම සහ මාර්ග ඵල Budhism and interim states of Nibbana

Поділитися
Вставка
  • Опубліковано 5 вер 2024
  • බුදු දහම සහ මාර්ග ඵල Budhism and interim states of Nibbana
    මෙම වීඩියෝ එක බලලා ඔබගේ අදහස්, උදහස්, සහ විවේචන මෙහි සදහන් කරන්න. වැඩි විස්තර හා විවේචන / doramadalava බලන්න. www.green-srila... වෙබ් එක බලන්න / greensrilanka1

КОМЕНТАРІ • 15

  • @sanchareapatapuluwanapevid1441

    සුමන පාල ගල්මංගොඩ ...මහත්තයගෙ දැනුම සුපිරි..❤️

  • @SriniandAmithaPeiris
    @SriniandAmithaPeiris Місяць тому

    I like to watch 2010.12.19 Doramadalawa

  • @dineshchaminda2384
    @dineshchaminda2384 4 роки тому +2

    අනිවා පලමු කෝල් ගත්ත කෙනා හරියටම හරි.... මෙතන ඉන්න අයට නොතේරෙන ගොඩාක් දේවල් තියෙනවා..

  • @arunarathwaththa8928
    @arunarathwaththa8928 7 років тому +5

    මමත් සත්‍ය සොයන කෙනෙක් එත් මේ සකච්චාව පුරාවටම බොහො වේලාවක් කතාවට ලක් වෙන්නේ මාතෘ කාවේන් පිට බව මට පැහැදිලි වුනා..

    • @dxsana
      @dxsana 7 років тому +3

      තෙරුවන්සරණයි මහත්තයා ... වෙබ් එකේ දර්මයයි ඔබයි , නිරපේක්ශතාවයේ මග යනුවෙන් සොයා බලන්න. ඔබට යහපතක්ම වේවා ..

  • @dineshchaminda2384
    @dineshchaminda2384 4 роки тому +3

    මාර්ග පල ගැන කිසිම දෙයක් කියලා දුන්නෙ නෑ මෙ වැඩසටහනේ... මාර්ගපල පල ලබා ගන්න එක ට පුලුවන් තරම් වල කැපුවා විතරය්..... හි හී...

  • @anushadilhani5047
    @anushadilhani5047 Рік тому +1

    ඉන්දික තොටවත්ත වැනි පුද්ගලයින් මෙයට සමිබන්ද කර ගන්න බැරිද.ඔහු ඇවිදින පුස්තකාලයක්.

  • @hashan9498
    @hashan9498 7 років тому +2

    අනේ දෙයියනේ ඇයි රෑමි රෑබන්,ජනකජයසූරිය,වේරගම වගේ උන් මැරෙන්නේ නැතුව හරිශ්චන්දා මහත්තයම මැරැනේ.

  • @dineshchaminda2384
    @dineshchaminda2384 4 роки тому +2

    මේ හාමුදුරුවෝ කියනවා මාර්ග පල ලබපු අයව ප්‍රසිද්දියට පත් කරේ නෑලු, නිල තල දුන්නේ නෑලු , පව් දුක හිතෙනවා.... මෙතනම කියනවා තේර තේරී ගාතා ගැනත්, එ ගාතා කාටවත් ඇහෙන්නෙ නැතුව හොරෙන් කියපුවා වෙන්න ඇති,,, කියන්න දේවල් තියෙනවා දුක හිතෙනවා..

  • @swarnalathakankanamge16
    @swarnalathakankanamge16 4 роки тому

    Oba Anya agam nirieeksanaya kalot,budha deasanawa Mona taram atmartakameeda Kiya Dana gata haka, tamanma tamangea wimuktiya uda Kara gata yutumawea, karamin pasut kawuru pin pet dunnat marana karuwa eya laba gat baws dannea keseada,? Eya tanikarama Sanskrutika deyaki, margsyea taman taniyama ya yutumaya, sowan magada esgeamaya, eya maniya hakida? Tagea atulantaya tulin tamawa haduna ganna,eyata oya kiyana pot atuwa teeka tippanie wadagat Nata, tamangea atulantaya kannadiyakin muhuna balannasea DAkiNNA, nischla manasak , sansun. Manasak awabodayata eha Yana ytartawadee bawak (bhawayak) atnam eya sowan tatwayakai Mata sitea, namut eya wiwidha wiggrahayan nisa wiwidha arta katana nisa wiwidha Mata dariya haka, Ketiyenma kiwahot budungea darmawabodaya magin sowan weemata mahat wehasak dareemata AWAsya Nata Hoda naraka watahagena jeewitaya yatartaeadeewa dakinna

  • @swarnalathakankanamge16
    @swarnalathakankanamge16 4 роки тому

    Sowan wena eka kenekugen tawa kenekuta, uganwiya Nohaka yanu mAGEA matayaie, mama Kiya kenek nati tana sowan tatwaya tibiya haka mamatwaya bidunu kala mama natnam etana sowan kiyana maggya wadee ATA, meya tawA kenekuta dakiya haki deyakda nowea,tamangea atulantaya desa. Baleemen eya tamantama Pamanak Dana gata haki deyak bawa kiws haka, namut pudgala swabawaya nirieeksanayenda , hasireema awabodata ganaya tulinda yam kisi hageemak Anya ayatada laba gata haka ,namut eyin anayanta atiwena palak nata, budda deasanawama Atmartakamee Wana nisa tamangea gamana tamanma taniwa ya yutuma wea,karamin pasu kAWURU nirwanaya prartana kalada Dana Mana Dee pin pet dunnada eya nispala deyakai ma sitami, heatuwa apea Maha spi taniwa emat nikma yamat apeama karma saktiya Mata sidu wana nisa weni,

  • @saranjan23
    @saranjan23 4 роки тому +2

    මොහුන් මුල් ත්‍රිපිටක පොත් 57 පරිශීලනය නොකට 57 න් මෙපිට පොත් කියවා ඇති බව පෙනේ කනගාටුයි මේ පිරිස ගැන

  • @renukadeabrew716
    @renukadeabrew716 6 років тому

    Ithamahoda vadasahatanak

  • @akalankarathnayake2419
    @akalankarathnayake2419 8 років тому +1

    මෙය ගොඩකන්ද,ගාමිණී අභය ,වැනි අය නැරඹිය යුතු වැඩසටහනකි.

  • @ranasinghabandara3174
    @ranasinghabandara3174 Рік тому

    2ebù😂1