Anurada aiyeee...oya ge katha vilasaya......peta wenna wu wachana wala adahas niyamaiii......nagarayeee enna api mewageee sundara paresaraya obe nirmana yen apa ge sith oba moba karawai!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Everybody is giving the fruits. Short term it would be good but the time pass an elephant might get the sugar problem. Then who would be carrying about it. Poor animal doesn't know he in danger health wise. Don't feed them like that.
E අලියාට pera සංසාර ye කෑම දීපු nisa අදටත් lebenva මොළය athi මිනිස්සු කෑම para ainakata demmanam ගොඩක් වටිනාකම 👍
🤗🤗❤❤අනේ පව් එයා🐘🐘🐘
මෙයාල රස කෑම කන්න පුරැදු වෙලා පාරට එනවා ගව පට්ටි වනය තුල මුද හැරීම නිසා එයාලට කන්න නැති ලු ඔබතුමා මේ ගැන කතා කරලා තිබෙන වා අලි මිනිස් ගැටුම් උග්‍රවෙලා තිබෙන වා අපිට මේ කොටස් දෙක ම ඕනා මේ වෙනුවෙන් යමක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් 🌷🙏🌷
නැහැ.මෙතන ඇත්තේ ආහාර හිගකම හෝ ගවයින්ගේ ගැටලුවක් නොවේ.මිනිසුන් විසින් කරන ආහාර දීමේ පුරුද්දයි.මෙය අවම කළ හැකියි.එහෙත් දැන් මෙයත් ව්‍යාපාරයක් බවට පත්වෙමින් තිබෙනවා.
රස කෑම උන්ට පුරුදු කරලා තියෙන්නේ අපේ අලි හරක්මයි අත පත ගාලා කන්න දීලා හුරු කරලා අන්තිමට දුන්නහම පහර කෑ ගහනවා සත්තු නෙමෙයි මේ මිනිස් අලින්වයි හදන්න ඕනි හරක් නෙමෙයි අපේ උන් කෑලේ කලා නිසා උන් එලියට එන්නේ එහෙම නැති නම් උන්ගේ තැන් මිනිස්සු අල්ලගෙන නැති නම් උන්ගේ තැන් එලි කරලා ගොන් පාලකයෝ මිනිස්සුන්ට ඉඩම් දිල ගොඩ මඩ කියලා වගා කරන්න ඉතින් උන්ගේ තැන් අල්ලන් වගා කරනවා උන් ඒවා ඇවිත් විනාස කරනවා උන්ගේ තැන් උන් දාලා යන්නේ නෑ මම අනුරාධපුර හේන් කාලෙට මිනිස්සු කොච්චර කැලේ එලි කරනවද ගිණි තියනවද විල්පත්තු සත්තු සේරම එලියට එනවා වගා කරන ඒවා කනවා විනාස කරනවා එක එතකොට සත්තුන්ගේ වරදක්ද මිනිස්සු මොලේ පාවිච්චි කරලා උන්ගේ තැන් විනාස නොකර උන්ගේ තැන් අස්සේ රිංගන්න යන්නේ නැතුව දුරින් හිටියා නම් මේ ගැටළු නෑ මිනිස්සු තණ්හාව අත් අරින කල් මේවා මේ විදිහ තමයි පව් සත්තු මිනිස්සු බෝ වෙන තරමට ඉඩන් දුන්නට උන් බෝ වෙන තරමට ඉන්න ඉඩක් නෑ උන්ගේ තැන් අල්ලන් බෝ කරන මිනිස්සු
අපෙ කලකන්නි හැත්තමයි ඔක පුරුදු කරන්නෙ ඔහොම දිගටම දුන්නහම ඔක නැති උනහම වාහන පෙරලන්නෙ.😐මිනිස්සු මරන එක සාදරනයි අලි
❤❤😘😘🤗🤗👌👌🥰🥰💪💪බුදුසරණයි සර්
ඒ සතාට පාඩුවෙ ඉන්න නොදී වාහන නතර කරල ඌව අල්ලන්නත් යනවා. මිනිස්සුම තමා වැරදි කරල මේ සතුන් වත් වැරදි දේට යොමු කරන්නෙ.
අපි නිවැරදි භාවිතය ගැන පැහැදිලි කර දෙමු.අනවබෝධය බොහෝ වැරදි දේට මුලයි.🙏❤️
අපේ නූගත් මිනිස්සු තමා පාඩුවේ ඉන්න සත්තු නපුරු කරන්නේ
නූගත්කම අවස්ථානුකූල ව පහළ වේ.මේ සිද්ධියේ දී වියතුන් නූගතුන් සේ හැසිරෙන අයුර බොහෝ විට දැක ඇත..
Anurada aiyeee...oya ge katha vilasaya......peta wenna wu wachana wala adahas niyamaiii......nagarayeee enna api mewageee sundara paresaraya obe nirmana yen apa ge sith oba moba karawai!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ජය සොබාදහම සුරකිමු ❤️🙏❤️
කාලකන්නි මිනිස්සු කොච්චර කීවත් කෑම දෙන්න එපා කියල අහන්නෑ
කප්පම් දීමේ ආදීනව බරපතළ වන දවස වැඩි ඈතක නොවේ ..
මෙතන කෑම වලට පුරුදු වෙලා ඉන්න සෙට් එකේ සැර අයත් තුන් හතර දෙනෙක් ඉන්නවා.ඒ හැමෝවම ඒ තත්වයට පත්කලේ මිනිස්සු.දැන් කියනවා රජ මාවතේ යන්න විදිහක් නෑ අලි කරදර කරනවා කියලා
අලි රජ කරන නිසා යන්න බැ යාළුවා මිනිස්සු චන්දෙ දිල පාර්ලිමේන්තුවට ගොන් අලි යවලා වගේ මිනිස්සු කෑම දිල පාරවල් වලත් අලි රජ කරවලා 🤣
පොල් පිති දෙකක් දීල ඉස්සරහ පොලිසියෙන් දෙන්නෙක් තියන්න ඕනි පාර අයිනට නොදා පාර මැද පලතුරු හලන ගොන් හරක්ට අප්පිරිය වෙන්න දෙකක් දෙන්න 😂
Mata nam harima sundara dasunak.ayala paw degolla akka gaha,mara gannawata wada,pare edala monawa hari ella gena kala hamoma samagiyen innawa.ali patiyo adarei godak.polithin kanna apa.parissamen inna.bs😘🙏
ඔබේ කාරුණික බව අගේ.එහෙත් මේ අයගේ සැබෑ සතුට මතුවන්නේ වනාන්තරයේ දී යි.❤️🙏
මනු සතා තරම් සක්කිලි ජාතියක් තවත් නැ..අහක යන නයි..ඔඩොක්කුවට අරන් කිරි පෙවුවම...මොකෝ වෙන්නෙ..මෝඩ කමනෙ...නැත්නම් ඒ සත්තු පාඩුවේ ඉන්නවා...යන වාහන නතර කරල කෑම දෙනව...උන් ඒ පුරුද්දට..පාරට එනවා ඊටපස්සෙ කෑම නොදී ගියාම උන්ට තරහයි...උන් පලි ගන්නව...පව් සත්තු..😥...
ඔව්..මේ අවනඩුව කෙසේ හෝ අවම කර ගත යුතුයි
@@secretsofnatureSL aniwaryayen 🤛
එයා සංසාරේ ධන් දීපු කෙනෙක් . ඒ නිසා . සතෙක් වෙලා ඉපදුනත්. කෑම ලැබෙනවා. ඒත් . මිනිස්සු අවදානම් දෙයක් කරන්නේ .
මේකට නීති නැද්ද🙂 පොලිතීන් එක්කත් දෙනවා 😪
💯👍👍👍
ඒක හෙන ආතල් එකක් හත් ඉලව්වෙ .....
අහිසක සත්තු ලස්සනට කනව
උනුත් පිනට කාලා පුරැදුවෙලා
පිනට දීලා පුරුදු කරළා කියලත් කියනවා සමහරු..
යන විදිහට යන්නේ නැතුව පු....දෙන්න ගිහින් තමා කෙලොගන්නෙ
Everybody is giving the fruits. Short term it would be good but the time pass an elephant might get the sugar problem. Then who would be carrying about it. Poor animal doesn't know he in danger health wise. Don't feed them like that.
Menessu maei wade kagana tiyene dan ethin කරන දෙයක් නොමැත .aelingen bata කනවා .
Mee missumai weradi karanne a sathage paduwe enna dennathuwa kema didi uwa kulappu karanawa. 1..2..karanaweradi walata anith aya pali.
❤️❤️
ඔහොම කන්න දෙන්න නරකයි විශ්වාස නැති සත්තුනෙ
ඔව් ඔබ හරි ❤️🙏
Yala jeewath una Kublai Khan, podi puttuwa, Panama dala puttuwa, Maha atha wage prasidda dala athun pilibadawa wadasatahanak karanna Anurada mahattaya
It's very bad.
They gave polyethylene
Para maddata kama danne ai molayak nadda munta.
Session cd
ගොං හරක්... කනගාටුයි මේවගේ දේවල් දකිද්දි... අද්යාපනයේ ප්‍රශ්නයක් මේක... අනික නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනි මේ වගේ පුද්ගලයන්ට....
උඹලම හුරතල් කරලා.උඹලම විඳව පල්ලා.
ඔව් ප්රශ්නය හා පිළිතුර අප ළඟ ම පවතිනවා ❤️🙏
Sathage paduwe enta dipalla
oh
❤️
Yaluwane,kasel gedi nam para mada danna apa.lissa yamen anathuru wenna puluwan.🤗
නමුත් කෙසෙල්වලට අලියා ලොල්...ඒ නිසා එසැනින් ම කනවා.ඔබේ යෝජනාව වැදගත්.අපි ලිස්සා වැටෙනවා වගේ ම ජීවිතේ ද ලිස්සා වැටුනොත් ..
M
M