පොල් තවන් දැම්මා🥥🌴වැඩි බර අඩු කරගන්න මම කරන දේ😬🧘‍♂️🥗🍎🍊🥝

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 69

  • @daivanifernando7518
    @daivanifernando7518 2 місяці тому +4

    අදත් ලස්සන වීඩියෝවක් බැලුවා හරිම ආසයි දැක්කාම. .ඔයාලා දෙන්නටත් චීසු බෝලෙටත් සුබ අනාගතයක් ..ජේසු පිහිටයි ❤❤🎉

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @PriyanganiKumari-qk4tq
    @PriyanganiKumari-qk4tq 2 місяці тому +1

    ඔයා කොහෙද අනේ❤❤මන් මේ ලගදි ඉදන් ඔයාගෙ වීඩියො බලන්නෙ. හරි ලස්සනයි❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      ගොඩාක් ස්තූතී❤️අපි තලවිල

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw 2 місяці тому +3

    අදත් ලස්සනයි වීඩියෝ එක ආසාවෙන් බැලුවා හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න අදත් ඔයාගෙ පරන වීඩියෝ දෙක තුනක්ම බැලුවා තවත් ලස්සන වීඩියෝ ගේන්න ❤❤❤

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому +1

      අනේ එහෙමද❤️☺️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @AIAttanayake
    @AIAttanayake 2 місяці тому +1

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක දූව. හරිම ලස්සනයි සූන්දර තැනක්. මමත් subscribe කරා.

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @nimmiii99
    @nimmiii99 2 місяці тому +2

    හරිම ලස්සනයි අක්කේ. ඔයාලා හැමෝටම ආදර්ශයක් 🥰

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @wasananawarathne4100
    @wasananawarathne4100 2 місяці тому +1

    Harima සාරවත් paththak..koheda nangi me oya inne...? Harima lassanai

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      Godak sthuthi ❤️api thalawila ❤️❤️❤️

  • @nathashasilva1616
    @nathashasilva1616 2 місяці тому

    ඔයා කෙට්ටු වෙන්න හදනවානම් ජුස් නැතුව පලතුරුත් නිකන් කන්න අක්කී❤️ ඒ වගේම පිටි සීනී නවත්තන්න😍

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      ඔව් නේද❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 2 місяці тому +2

    පොල් ගෙඩිය වතුරෙ දාලා ඒ හිටින පැත්තට අරගෙන හිටවන්න කියලා මම අහලා තියෙනවා... හැබැයි පොල් පර්යේෂණ ආයතන වගේ තැන් පැල කරන පොල් තෝරද්දී සාරවත්ම ගස් ගොඩක් මැද්දෙ තියෙන හොඳින් වැඩුණු ගහකින් ගන්නවා කියලා තමයි කියන්නේ.
    මම නිශානි අක්කා...

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      ගොඩාක් ස්තූතී අක්කේ❤️❤️❤️

  • @dilulife4456
    @dilulife4456 2 місяці тому +2

    ලස්සන යි මෙහෙම හරිම ලස්සන යි

  • @padmiamaratunga7416
    @padmiamaratunga7416 2 місяці тому +1

    Butter ටිකක් රත් කරලා ඒකට ලූණු,අමමු මිරිස්,කරපිංචා දාලා තෙම්පරාදු කරලා ගන්න. කිරි ටිකකුත් දැම්මම හරිම රසයි.

  • @DharaRajapaksha
    @DharaRajapaksha 2 місяці тому +2

    adath wenada wagema video eka lassanai akkiyooo😊😊😊😊

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому +1

      Godak sthuthi ❤️❤️❤️

  • @randi_085
    @randi_085 2 місяці тому +1

    ❤️❤️❤️👍. Jesupihitai Nangi 🙏❤️🇱🇰🇱🇰🇱🇰

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      ❤️❤️❤️

    • @randi_085
      @randi_085 2 місяці тому +1

      @ love you Nangi 💕😘. Jesupihitai 🙏❤️🇱🇰🇱🇰

  • @himalikarunarathna6339
    @himalikarunarathna6339 2 місяці тому +1

    Tikak parana pol gahakin pol aragena palawenna danna . Paladawa hoda gahakin ganna

  • @sudarshaniherathherath6522
    @sudarshaniherathherath6522 2 місяці тому +2

    කොම්පෝස්ට් නැතිවත් තනිකර වැලිවලත් පොල් පැළවෙනව අක්කා. අපේ ගෙදරත් පොල් වත්ත තමයි අක්කෙ. හැම පොල් මුරයක් කැඩුවම අඩුම පොල් ගෙඩි 5ක්වත් තවන් දානව අපි. මොකද පූජා කරන්න උනත් පොල් පැලයක් වටිනවනෙ.තැඹිලිත් ගහේම මෝරල ගෙඩි වැටෙන්න ඔන්න මෙන්න තියද්දි කඩල තවන් දානව. ඒව ඉතිං අහල පහල අයත් ඉල්ලගෙන යනව අපෙන්. පොල් තවන් දානවනම් හොඳින් ආර හිටපු පොල් ගහකින් හොඳින් මෝරපු පොල් තෝරල තවන් දාන්න අක්කේ. නිකං ඔහේ හිටවන ගෙඩිවලින් එන ගහේ පොල් පලදාව අඩුයි කියල අපි අහල තියෙනව.

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому +1

      ගොඩාක් ස්තූතී දැනුවත් කලාට❤️❤️❤️

  • @msuramyaguruge
    @msuramyaguruge 2 місяці тому +1

    Hi akki...
    Oyalata kohomada....
    Adath lassana video ekak.....
    ❤❤❤❤
    Ane akki delum walata danna pohora monawa hari kiyannako.ape gedara pela 3k thiyanawa gedi ne.

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому +1

      Api hodin innawa❤️godak sthuthi ❤️ delum walata api godak ma danne goma pohora

    • @msuramyaguruge
      @msuramyaguruge 2 місяці тому +1

      Thanks akki...

  • @PriyanganiKumari-qk4tq
    @PriyanganiKumari-qk4tq 2 місяці тому +1

    මට නම් මහත් වෙන්න තමා අමාරුම. කොච්චර කෑවත් මහත් වෙන්නෙම නෑ. එතකොට මට හිතෙන්නෙ කෙට්ටු වෙන්න ලේසි කියල මහත් වෙනවට වඩා😂❤

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      අයියෝ😂එහෙමද😂😂❤️

  • @sharminidias2732
    @sharminidias2732 2 місяці тому +1

    Your husband is a very hard working person I must say.

  • @IsharaMadushani-m6o
    @IsharaMadushani-m6o 2 місяці тому +1

    අක්කී pancake හදනකොට පාන් පිටි වෙනුවට ඕට්ස් බ්ලෙන්ඩර් කරලා එකතු කරලා හදන්න එතකොට එක ඩයට් එකටත් හොඳයි..ආදරෙයි!! ❤❤❤

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      ඔව් මම එහෙම හදලා තියෙනවා❤️❤️

  • @susanthajayalath2641
    @susanthajayalath2641 2 місяці тому +3

    ඩයට්. කරනවානම්. හොදම දේ තමා පිටි. සිනි සති2ක් නතර කරලා බලන්නකො බර අඩුවෙනවා එකරලා ටික ටික කෑමපලනය කරන්න බර අඩුවෙනවා

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @dilininirosha1985
    @dilininirosha1985 2 місяці тому +1

    💛🌸

  • @malkimanawadu2671
    @malkimanawadu2671 2 місяці тому +1

    Nice video dear

  • @inokafernando340
    @inokafernando340 2 місяці тому +1

    🥰🥰🥰

  • @NadikaLakmali-wh2qe
    @NadikaLakmali-wh2qe 2 місяці тому +1

    ❤❤❤❤❤

  • @SammaniFernando-wm7dt
    @SammaniFernando-wm7dt 2 місяці тому +1

    Cheezu baba❤

  • @AdithyaPrabashwara
    @AdithyaPrabashwara 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @gadgetcomplex643
    @gadgetcomplex643 2 місяці тому +1

    😍😍

  • @Ishu..2289
    @Ishu..2289 2 місяці тому +1

    Oyage video ekak gana hitha hitha innakota oya awith 😊❤😊

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @NadeeshaLakshani-t3q
    @NadeeshaLakshani-t3q 2 місяці тому +1

    ඔයාලා පැහි කියන්නේ පොලොස් ව්‍යංජනයට ද

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      නැහැ පැහි වෙනයි පොලොස්‍ වෙනයි

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 2 місяці тому +2

    හායි කොහොමද ,,?චිස් බෝලේ සනිපෙන් ඉන්න වද,,ආදරෙයි හැමදාම පවුලටම ජේසු පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      අපි තුන් දෙනාම හොදින් ඉන්නවා❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @AnushikaDilhari
    @AnushikaDilhari 2 місяці тому +1

    ❤❤

  • @CoreenCamal
    @CoreenCamal 2 місяці тому +1

    ❤❤❤

  • @amanisansala9962
    @amanisansala9962 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ajanthakumari2198
    @ajanthakumari2198 2 місяці тому

    ❤❤❤❤❤