What an informative lesson! This is a very generous service for the sinhala community around the world. Good luck and well wishes for the future of this channel!
Hi Rebeka, mama class karanne nha. Mata free welawata hobby ekak hatiyata thamai me program eka karanne. Welawa hari adui. IT gatalu thiyenawanam email karanna. Youfixit.uk@gmail.com Thank you.
Lehesi a Kramaya thamai search 🔍 gihin Bluetooth kiyala type karanna. Ethakota oyata Bluetooth settings page eka select karanna puluwan. E ke mulin ma thiyenne Bluetooth on off operation.
මෙහෙම තේරෙන්න කියල දෙනවනම් අපිට කොච්චර ඉක්මනින් computer ඉගෙන ගන්න පුලුවන් ද??? හොදින් තේරුම් ගත්තා sir..class එකකවත් මෙහෙම කියල දෙන්නෑ..එතකොට අපි දවස් දෙකෙන් තුනෙන් නතර වෙනව එක හරි අමාරුයි කියල ..සර්ගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි...thank u sir
aluth padam ikmanata labadenna balapoththu wenawa.
Ow ane classes wlt wada me widiha godk hodai 😊
ඇත්තටම ගොඩක් හොද වැඩක්..අද කාලෙට අත්‍යවශ්‍යම දෙයක්..ගොඩක් ස්තුතියි ඔබට..ඒ වගේම ගොඩක් පින්..
ස්තුතියි ගයාන් 🙏
මේ වැඩසටහන හරි වටිනව සර් කෝස් එකක් කලාට දැන් අමතකයි මෙක බලල දැනුම අලුත් කරගත්ත බොහොම ස්තුතියි
ස්තුතියි.
ආ… නියමයි පුතා වටින පාඩම් මාලාවක් දිගටම කරගෙන යන්න සුබ පතනවා. 🥰🙏
ස්තුතියි.
supiri..
Thanks 🙏
පරිගණක දැනුම හොයන හැමෝටම මම YOU FIX IT චැනල් එක highly recommend කරනවා. Thank you sir.❤❤❤
ස්තුතියි.
Well done හුදෙක් computer Use කරනන් වෙනුවෙන්
බුදු සරණයි මල්ලි !!!දෙවි පිහිටයි !!!අති සාර්ථක වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා !!!!
ස්තුතියි. අයියා.
හොයමින් හිටපු පාඩමි මාලාවක්. බොහොම ස්තූතියි..
ස්තුතියි. 🙏
Ane bohoma sthuthi sirta mata godak watinwa ada idn me vedios okkoma balanwa 🙏❤️
ස්තුතියි. 🙏
Godak hoday...... digatama kragena yanna...... all the best ✨️✨️
ස්තුතියි.
Sir අද තමා පටන් ගත්තේ. Subscribe කරලාම පටන්ගත්තා. පැහැදිලි ලෙසම ගොඩක් වටිනවා
Godak Sthuthi 🙏
Nuwan vachana ithama pahadili,godak hodai digatama karagena yamu..
ස්තුතියි. අයියා.
What an informative lesson! This is a very generous service for the sinhala community around the world. Good luck and well wishes for the future of this channel!
Thanks..
Thank you sir
Good luck 🎉
Niyamai
ස්තුතියි.
Hedinvima good suba anagathayak
Thanks.
Important and informative lesson 🙂!Thank you so much!
Thanks ...!!!
Thanks sir.. you explain it very well
Thanks and stay focused to upcoming lesson..!!!
දිගටම පාඩම කියාදෙන්න 📽️📽️📽️📽️
ස්තුතියි. 🙏
Important lesson .thank you
thanks dear
Very good lessons and very good intention. Bless you.🙏🏻🙏🏻🙏🏻
Thanks, Asitha. there will be few more theory lessons and then I'll jump to practical lessons.
ගොඩාක් ස්තූතියි ඔයාට
Thanks 🙏
Godaak wedagath un mtanam 🙏 thank you
Sthuthi. 🙏 anith ewath balanna.
ගොඩක්ම වටිනවා ...ස්තුති
Thank you 🙏
😍👍
අපිට හරිම වටින විඩිඔ එකක්
thanks
It's very usefull lesson ...💥
Thanks
Hodata theruna sir ❤❤❤❤ mama computar kos ekak kara owage ewama thamai kiyala dunne habai laksha ganak wiyadam wna oya godak hoda manussayek❤❤❤❤❤🎉🎉🎉🎉🎉
It is a Good explanation Thank you
Thanks.
හොඳයි aiya
ස්තුතියි. 🙏
👍තැන්ක්ස් කියලා දෙනෙවට
Thanks 👍
හොයමින් හිටපු පාඩමක් ස්තුතියි
ස්තුතියි. 🙏
watina video ekak
ගොඩක් ස්තුතියි. 🙏
නියමයි 👍👍
Thank you..!!! 👍
Thanks mehema kiyala denawata
Thanks 🙏
NIYAMAI
Thank you..!!! 🙏
thanks a lot, sir👍👍
Thanks dear 🙏
Thank you hodata therenaw
ස්තුතියි. 🙏
Hodata theruna sir 🙏
🥳 aluth padam ithama ikmanata labadenna uthsaha karanawa. Thanks 🙏
Very good work.thank you very much
🙏 thanks
Atamata gdak teranawa❤❤
Thank you 🙏
බොහොම ස්තූතියි සර්!🥀
Thank you 🙏
ඉදිරියට තවත් මෙි වගේ වීඩියෝ දාන්න සර්
ස්තුතියි. 🙏
සුපිරි වැඩක්
ස්තුතියි.
thanks for your video
Thanks 🙏
Lassana wadak sra
Thanks 😊
Great ❤️
thanks
Bohoma pin sir...
ස්තුතියි. 👍
Godak hodai
ස්තුතියි.
නියමයි.
ස්තුතියි. 👍
great job, thank you very much
Thanks Chamila.
Good job.
Thanks Dulmi
බොහොම ස්තුතියි...♥️
ස්තුතියි. 🙏
නියමයි
ස්තුතියි.
Thank you...❤
ගොඩක් ස්තුතියි. 🙏
Good
Thank you! 🙏
Well done...sir
Thank you 🙏
Thank you soooo much ❤🙏🙏🙏
Thank you 👍
Good job 😊❤️
Thank you..! 🙏
Thank u sir God bless u
Thanks dear 🙏
❤😊tnq sir
Thanks 🤩
❤️👌👏
Thanks 🙏
Lassana pahadili voice ekak.
Sthuthi 🙏
තේරුනා හොදට් දිගටම සම්බන්ද වෙන්න බලන් ඉන්නවා 💖
Sthuthi... digatama sambanda wenna..!!!
Thnk you very much
Thank you 👍👍👍👍👍👍
Thank you..!!!
Sir ,පාඩම් දිගටම දන්න,ගොඩක් වටිනවා sir අපිට
දිගටම බලන්න ස්තුතියි. 🙏
Thank you so much
Thank you 🙏
Thank you !
Thanks 🙏
Tnank you very much..
Thanks Inosha 🙏
හරිම පැහැදිලි යි සර්
🙏 thank you
Thank you sir 🙏♥️
Thanks 🙏
Ha ela
Thanks
Maru sir.sir poddak server computer ekai windows mobaile ekai use karanne monawage awasthawalada kiyala poddak wisththara karanawada
සෙර්වෙර් එකක් කියන්නේ ලොකු ප්‍රොසෙසින්ග් පවර් එකක් තියෙන බොහොදෙනෙක්ට එකවර එයට අතුලුවී තොරතුරු ලබගන්න උදව් කරන මැශීන් එකක්.
Server කොම්පියුටර් එකකට අපිට ඩේට එන්ට්රී කරන සොෆ්ට්වර් එකක් දාන්න පුලුවන්. ඒ කියන්නෙ සුපර් මර්කට් එකක බඩු විකුනන සිස්ටම්ෙකක් වගෙ. ඉතින් මෙ සොෆ්වේයාර් එක server එකෙ තියෙන නිසා users ලා කිහිප දෙනෙක් ට පුලුවන් මේ සොෆ්වේයාර් එකේ වැඩක් කරන්න. කෙනෙක් ට පුලුවන් ඔෆීස් එකේ ඉදලා දත්ත අතුලත් කරන්න, තව කෙනෙක් ට පුලුවන් වෙන රටක ඉදලා රිපෝට් එකක් බලන්න. සේල්ස් රෙෆ් කෙනෙක් ට පුලුවන් තැනින් තනට ගිහින් මේ බඩු ඔර්ඩර් කරන්න වගෙ දේවල්.
දැන් අර මම කියපු සේල්ස් රෙෆ් ට අපිට පුලුවන් පොඩි මොබියිල් පීසී එකක් දීල එයට කියනවා කඩෙන් කඩේට ගින් බඩු විකුනල මේ සිස්ටම්ෙකට තොරතුරු එවන්න කියලා.
දැන් මෙයට පුලුවන් මොබ්යිල් පීසී එකෙන් අර server එකට ලොග් වෙලා අලුත් ඔඩර් ක්‍රියේට් කරන්න, කරපුවවල මුදල් ගන්න, වෙනස්කම් කරන්න වගෙ දේවල් ඔෆීස් එකෙන් එලියේ ඉදලාම් කරන්න. තව උදාහරන : බස් ටිකට් පරීක්ශා කරන්න, සුපර්මාර්කට් එකක බඩු වල තොග සොයා බලන්න වගේ දේවල්.
Thank you so much sir..thawa kiyala denna..sir Mata IT course ekak karanna one.. direct sambanda wenna barida..
Hi Rebeka, mama class karanne nha. Mata free welawata hobby ekak hatiyata thamai me program eka karanne. Welawa hari adui. IT gatalu thiyenawanam email karanna.
Youfixit.uk@gmail.com
Thank you.
Thank you sir
ස්තුතියි.
Sir private nursing ayt it lesson video dannko
Mowagee padam da awashayaya?
🎉
Thanks 🙏
Thanks sir
Thank you 🙏
Good video thanks 😊
Thank you..!!
රුපියල් 25000 ට වගේ තියෙන cpu එකකුයි 15000 ට වගේ තියෙන monitor එකකුයි හොදයිද.... Desktop computer එකක් හදාගන්න
ඒ cpu eke specs ewanna balanna
👍
ස්තුතියි.
Thankiw
Thank you..!!! 🙏
thank sir
Thanks 🙏
හොඳින් තේරුණා
ස්තුතියි ඉනෝකා
ok
Sir thanks..mama danne ne tikak wath sirgen iganaganne
ගොඩක් සතුටුයි. අලුත් පාඩම් ෆෙබරවරි මැද ආයේ පටන් ගන්න පුලුවන්. 🙂 ස්තුතියි.
😘😘😘❤
Thanks 🙏
Me padam malawa දිගටම karan yanwada ehanam loku උදව්වක් 🙏
ස්තුතියි.
❤❤
Tnz
thanks geethika
Universe studentlata ict wenama class karan nadda
Class karanna welawa tikak adui.
Sir digtma video danna...
ස්තුතියි පියුමි. අනෙකුත් පාඩම් වල ලින්ක්ස් ඩිස්ක්‍රිප්ශන් එරියා එකේ තියෙනවා. පාඩම් සොයාගැනීමට අපහසුතා ඇත්නම් දන්වන්න. ස්තුතියි.
Good Morning sar online clz aranna nadda mama කැමති graphic dessing igana ganna
මම ක්ලාස් කරන්නේ නැහැ. 👍
කොහොමද bluetooth ඔන් කරන්නෙ
Lehesi a Kramaya thamai search 🔍 gihin Bluetooth kiyala type karanna. Ethakota oyata Bluetooth settings page eka select karanna puluwan. E ke mulin ma thiyenne Bluetooth on off operation.
Ict , computer කියන්නෙ දෙකක්ද එකක්ද සර්..
Computer - පරිගණකකරණය උපාන්ගයක් හැටියටත්
ICT (Information and Communications Technology) තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විශ්යක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්.
අනේ sir රුපියල් 25 000 ට වගේ full set එකක් තියෙනවා නම් කියන්න්කෝ please මම අඩුවට computer එකක් හොයන ගමන් ඒත් තාම ඒ ගානට හම්බුනේ නෑ 😓😓😥😥
Ikaman.lk balanna
❤️
Thank you 🙏
තේරෙන සිංහලෙන් cording ඉගෙන ගන්න අප හා එක්වන්න .....🖥️🧑🏫🧑💻👍❤️
👍
Online courses nedd itc
No at the moment. Sorry
Thank you so much sir❤💪😍😘
thanks dear