Nuba hada keruwa hithama kaduwata || නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට || Yuki | Lyrics video | Nohithunata

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 650

  • @GnanalathaMulgama
    @GnanalathaMulgama 8 місяців тому +381

    කවදාවත්ම නොලැබෙන දෙයක් වෙනුවෙන් බලන් ඉන්න තවත් අය ඉන්නවද 😢😢😢😊

  • @ishansajith9988
    @ishansajith9988 8 місяців тому +375

    තාම මේ සිංදුව අහන අය like කරන්න ❤

  • @NethmiNimsaraNethmi
    @NethmiNimsaraNethmi 9 місяців тому +120

    හිතටම වදින ලස්සන සිංදුවක්😘❤️ තෙරුමක් නොදනිම් මා ඒත් හරිම ලස්සන සිංදුවක්😘❤️

  • @RukShi-hu4wi
    @RukShi-hu4wi 9 місяців тому +143

    නුඹ හැඩකෙරුව හිතම කැඩුවා ට
    මගේ සතුට සොයමි නුඹ ගාව.......💔

    • @Madhu_Music
      @Madhu_Music  9 місяців тому +3

      ♥️♥️

    • @SelaniNimsara-ml2vq
      @SelaniNimsara-ml2vq 9 місяців тому +4

      නුඹ හැඩකෙරුව හිතම කැඩුවාට
      මගේ සතුට සොයමි නුඹ ගාව😔

    • @chandimadilshani1121
      @chandimadilshani1121 9 місяців тому +2

  • @MaduwanthiSasangika
    @MaduwanthiSasangika 8 місяців тому +118

    ආදරේ කියන්නේ මාරම ලස්සන දෙයක්❤️ඒක ලබන්න වගේම ඒ ආදරේ හැමදාටම තියා ගන්නත් පින ව් තියෙන්න ඕනි🥺

  • @nadeeshanadeesha1334
    @nadeeshanadeesha1334 7 місяців тому +168

    මේ සිංදුව 2024 අහන අය කෝ❤❤❤❤❤
    Like කරගෙන යමු❤
    Loves❤❤❤❤

  • @NishanBandara-dw8mo
    @NishanBandara-dw8mo 9 місяців тому +630

    මගෙත් එකම බලාපොරොත්තු මේ වගේ සින්දුවක් කරන එක 😢

    • @chanukashan9087
      @chanukashan9087 9 місяців тому +12

    • @danidugeevin5985
      @danidugeevin5985 9 місяців тому +24

      Karano sup ekak dennam🖤

    • @Madhu_Music
      @Madhu_Music  9 місяців тому +46

      Sinduwak krnna.me chanel eken dala dennm

    • @DewTechSolution
      @DewTechSolution 9 місяців тому +16

      Mageth math asawem inne ekka hadanna💗

    • @DilkiEkanayaka
      @DilkiEkanayaka 9 місяців тому +10

      අනිවාර්යෙන් ඔයාට පුළුවන් අයියේ ❤️

  • @ChandradasaChandra-dm8rn
    @ChandradasaChandra-dm8rn 9 місяців тому +52

    සුපිරි song එකක් හිතට වැදුනා ❤😢

  • @cartoon-fun365
    @cartoon-fun365 8 місяців тому +43

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුබ ගාව
    සැනසුම පතමි නුබට හැමදාම
    සද නුබට දුක නොහිතුනාට😢❤❤
    පට්ටෙට ෆීල්ඩ් වෙන වා

  • @rappinglife
    @rappinglife Місяць тому +10

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට 👉👈👥මගෙ සතුට සොයමි නුබ ගාව 💕

  • @UdeniKosum
    @UdeniKosum 4 місяці тому +34

    කෝ බලමු 2024 මේ සිංදුව අහන අය ❤❤❤❤ ආදරෙයි හැමදාටම ❤

  • @hirunikaveesha3271
    @hirunikaveesha3271 9 місяців тому +40

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුබ ගාව 😢

  • @AmayaDevindiFernando
    @AmayaDevindiFernando 8 місяців тому +22

    සැනසුම පතමි නුඹට හැමදාම 🙂💯
    Wow aththa kathawak

  • @Yashintha.
    @Yashintha. 7 місяців тому +28

    සුපිරි වැඩක් ඇඩෙනවා..❤❤

  • @shainiamanda4061
    @shainiamanda4061 9 місяців тому +90

    එයාගේ පෝන් එකෙන්ම මේ සිංදුව අහන්න උනා 😔💔

  • @KPPDhammika-ti8mf
    @KPPDhammika-ti8mf 9 місяців тому +28

    පපුවටම වදිනව❤❤....ගොඩාක් ලස්සන සිංදුවක්..💘💘💘

  • @malindurashmika5774
    @malindurashmika5774 9 місяців тому +22

    ආදරේ කියන්නෙ පට්ට ලස්සන දෙයක්❤ේක ලබන්නත් පින තියෙන්න ඕන😊

  • @SumanaWijethunga-n8l
    @SumanaWijethunga-n8l 8 місяців тому +12

    ඒ සින්දුව මාර විදිහට හිතට දැනුනේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @Mayumisarangi
    @Mayumisarangi 4 місяці тому +11

    හිමි නැති සදක් 🌙✨
    පෙනේවි දුරක අැති බවත් ☁⭐
    පැතුවත් අහිමි පෙමක්💔🥺
    දනි හිමිකම් නොමැති මිරිගුවක්🙂💔

  • @wellaalageniluka-fn7jz
    @wellaalageniluka-fn7jz 9 місяців тому +38

    ඒ feeling එක හ්😢❤

  • @NimashaDilshani-zv6jd
    @NimashaDilshani-zv6jd 6 місяців тому +6

    ලස්සන කටහඩක්...ඒ වගෙම හැමදාම හදවතේ තියෙන ලස්සන සින්දුවක්... my fv song 😘😌

  • @dahamiehansa3233
    @dahamiehansa3233 8 місяців тому +59

    මේ සින්දුවෙදී විතරයි මට මගේ කතාව හම්බුනේ....💌

  • @Cutiegurl-m1s
    @Cutiegurl-m1s 7 місяців тому +11

    නුබ හැඩකෙරුව හිතම කැඩුවට....මගෙ සතුට සොයමි නුබ ගව......සැනසුම පතමි නුබට හැමඩම.....සඩ නුබට ඩුක නොහිතුනට ❤

  • @Ravidipradeepani
    @Ravidipradeepani 8 місяців тому +31

    මගේ කතාව වගේ 😢 ආදරයි ඒ අතීතෙට ❤️❤️

  • @ThejaniDisanayaka-mb9ff
    @ThejaniDisanayaka-mb9ff 2 місяці тому +5

    මට නැති වුනත් අනිත් හැම කෙනෙක් ටම ලස්සන ම ලස්සන අදරයක් ලැබෙන්න ඕනෑ ❤❤❤😢😢😢😢😭😭😭😭😪😪😪😪😪

  • @RameshVino-mr7og
    @RameshVino-mr7og 9 місяців тому +8

    ලිස්ට් එකේ උඩීන්ම❤❤❤❤

  • @H.N.KPerera
    @H.N.KPerera 9 місяців тому +7

    Mage yaluwage kate thiyennema me song eka eka hinday ahala baluwe aththatama lassana sinduwak 😊❤

  • @amithnimantha6336
    @amithnimantha6336 7 місяців тому +14

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුබ ගාව
    සැනසුම පතමි නුබට හැමදාම
    සද නුබට දුක නොහොතුනාට❤❤❤

  • @NiluNilu-pg2tu
    @NiluNilu-pg2tu 9 місяців тому +6

    Maru anee

  • @AnurasiriPerera-ig1yr
    @AnurasiriPerera-ig1yr 9 місяців тому +7

    Hithata waduna❤❤❤

  • @vishanbiyonhubs632
    @vishanbiyonhubs632 7 місяців тому +8

    ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම 🫵😘🫂🥺 තණුවකි ගීයකි මිහිරිය රැඳුනාම සංසාරෙම සුවඳ දේවි බැඳුනාම 🫵❤️ ඉන්න ළඟින් සඳ දෙව්දුව හැමරෑම 🌏🫂❤️ කවියක් වී තොල් පෙති මත මුමුණන්න..!❣️🌏😘🫵
    Mage panh oya 🫵😘🥺🌏

  • @KavinduGimhan-et7ol
    @KavinduGimhan-et7ol 9 місяців тому +38

    ටික ටික ඉගිමට දැනුනාට
    නොහිතුනු හැටි පුදුමකි තාම. අප වෙන්වුනු හේතුව රාහාස හන්ගන් ඉන්නම් 💔💔

  • @prabashimadushanki
    @prabashimadushanki 8 місяців тому +47

    අපි හිතන්නෙ අපි අදරය කරන කෙන අපි ගාවින් ඉදියි කියලා එක එහෙම නෙවෙයි කියලා හිතින් හිතෙනකොට ජිවිතය එපා වෙනවා😢😢😢😢

  • @KandyKandy-v7t
    @KandyKandy-v7t 8 місяців тому +6

    Ane e voice eka ptta.. lassana sinduvak hithatama vadunava ❤🥺

  • @SLGHOSTCUBER
    @SLGHOSTCUBER 9 місяців тому +9

    පරන මතක අවුස්සන සින්දුවක්❤

  • @KanishkaSewwani
    @KanishkaSewwani 4 дні тому +1

    ලස්සනයි ❤

  • @Chamari-n2x
    @Chamari-n2x 4 місяці тому +6

    හැමෝමම හොයන ආදරය ලැබේවා❤❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @Inokashyamali28
    @Inokashyamali28 9 місяців тому +5

    Thani una hamomatama adare krapu aya kare boruwa thanta inne thamn witharai ❤

  • @KumudanaLakshan
    @KumudanaLakshan 24 дні тому +3

    ලැබුනත් නොලැබුනත් බලා සිටිමි 💔😢

  • @mgworks8719
    @mgworks8719 4 місяці тому +3

    සින්දුවක් අහන්න ගත්තොත් ඉස්සෙල්ලාම මෙ සින්දුව අහන්නේ... ඒ තරම් ඇබ්බැහි වෙලා....😍🥰

  • @KumariGamage-p3h
    @KumariGamage-p3h 9 місяців тому +7

    Wow lassanai

  • @Nadunshanuka-q5y
    @Nadunshanuka-q5y 9 місяців тому +8

    අනෙ ඒකෙ ලස්සන 🥺

  • @madusankaketagoda1224
    @madusankaketagoda1224 4 місяці тому +2

    සිංදුව නම් ලස්සනයි පුතා... මේ කාම ලෝකේට ආස කරන්න එපා බං.. ❤

  • @tinashisandaranga782
    @tinashisandaranga782 9 місяців тому +21

    සැනසුම පතමි නුඹට හැමදාම
    සද නුඹට දුක නොහිතුනාට..🥺💔🥀

  • @PODIDAFA
    @PODIDAFA 6 місяців тому +5

    හදවතට වදින අහපු සුපිරි එකක් මේ සිංදුව හැගීම් අවුස්සන සිංදුවක් එලම 😢

  • @RandimaDisanayaka
    @RandimaDisanayaka 3 місяці тому +2

    කවදාවත් අමතක වෙන්නේ නැති සිංදුවක් ❤

  • @nalinkumara-p1t
    @nalinkumara-p1t 10 місяців тому +40

    මාර විදිහට මේ සින්දුව දැනෙනවා

  • @KavindiyaAbi
    @KavindiyaAbi 9 місяців тому +5

    e feeling ekh 🥺❤️

  • @nirmalafernando7211
    @nirmalafernando7211 8 місяців тому +5

    ඒක නම් මරු❤❤

  • @sebasthiyanDilshan
    @sebasthiyanDilshan 25 днів тому +1

    මට මේ සිංදුව ආන්න ආසයි😅😅😅

  • @HarshiniNilanjana-nn1th
    @HarshiniNilanjana-nn1th 9 місяців тому +3

    හිතට දැනෙන ලස්සන සින්දුවක්

  • @senethlakshan7758
    @senethlakshan7758 2 місяці тому +1

    සැනසුම පතමි නුබට හැමදාම
    සද නුබට දුක නොහිතුනාට❤

  • @ishmhs
    @ishmhs 2 місяці тому +1

    මම මේ සිංදුව මගකදි අහම්බෙකින් ඇහුවේ. පස්සේ youtube එකේ දාගෙන හෙව්වා වචන මතකත් නැතුව. මම හිතුවා අනිවාරයෙන් මේකට views බර ගාණක් ඇති කියලා.. 16M තිබ්බ සමහර සිංදු අතර මේක තාමත් නැති එක නම් පුදුමයක්.. මේක අහපු පලවෙනි වතාවෙම එච්චරට තදට වැදුනා හිතට.. ❤❤❤

  • @SureshPulle-e7t
    @SureshPulle-e7t Місяць тому +1

    ඒ සිංදුව මාර ලස්සනයි හිතට වදිනවා වැඩි 😢

  • @GiganageAriyadasa
    @GiganageAriyadasa 7 місяців тому +3

    Ane godak lassanai ❤❤❤

  • @darshanachaminda7303
    @darshanachaminda7303 9 місяців тому +5

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට...❤

  • @IrasaIrasa-l3q
    @IrasaIrasa-l3q 4 місяці тому +2

    නුබ හැඩකෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුබ ගාව සැනසුම පතමි නුබට හැමදාම සද නුබට දුක නොහිතුනාට😊❤

  • @SLGHOSTCUBER
    @SLGHOSTCUBER 9 місяців тому +7

    යුකී ගෙ සින්දු නම් පිස්සුවක්

  • @SamanKumaari
    @SamanKumaari 4 місяці тому +3

    ❤හරිම ලස්සනයි සිංදු 😂😂😢

  • @NirmiSasandara-e5b
    @NirmiSasandara-e5b 3 місяці тому +1

    maru song eka pattai.......................😍🥰

  • @chandanihadugoda7812
    @chandanihadugoda7812 9 місяців тому +5

    එක වෙනමම එකක් 😢💓

  • @AmadaDhanashi
    @AmadaDhanashi 3 місяці тому +1

    Godakk lassanai ❤

  • @janithdanujaya9009
    @janithdanujaya9009 9 місяців тому +2

    Ehm vishesha hethuvk nah.. hby mn me song ekta marama aasayy❤❤❤danennama kiynv 💐

  • @WelsKumara-ii7dg
    @WelsKumara-ii7dg 9 місяців тому +5

    Meka patta hallo ❤❤

  • @IndikaGayan-ix8vo
    @IndikaGayan-ix8vo 9 місяців тому +3

    ගැම්මක්

  • @tharushihansamali3400
    @tharushihansamali3400 9 місяців тому +7

    Supiri ❤❤

  • @InokaWeerawardhana
    @InokaWeerawardhana 8 місяців тому +2

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට❤
    මගේ සතුට සොයමි නුඹ ගාව❤
    සැනසුම පතමි නුඹට හැමදාම❤
    සඳ නුඹට දුක නොහිතුනාට❤
    ❤❤lassanai❤❤

  • @sanu___girl
    @sanu___girl 8 місяців тому +7

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගේ සතුට සොයමි නුඹ ගාව
    සැනසුම පතමි නුඹට හැමදාම
    සද නුඹට දුක නොහිතුනාට ...... 🥺❤️‍🩹🥀

  • @YasithYasithYasith
    @YasithYasithYasith 2 місяці тому +1

    මටත් එයා මතක් වෙනවා මේ සින්දුව ඇහුවාමඑයාඉස්සර උනා වැඩිමාව දාලා ගියේ ඇයි කියලා දන්නෑමේ සින්දුව හොඳටම හිතට වැදුනා❤❤😢

  • @NiroshaSadamali-zr5is
    @NiroshaSadamali-zr5is 9 місяців тому +11

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට 😢💔 marama widihata Danna . Kagewath hith Kadanna epa❗

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 9 місяців тому +9

    ලස්සනයි 💞💔💔💔💔

  • @Gangunii-in2nv
    @Gangunii-in2nv 9 місяців тому +3

    මරු❤

  • @ManelFernando-o5n
    @ManelFernando-o5n 2 місяці тому +1

    ලස්සනයි❤❤❤❤❤❤

  • @eenymeeny3110
    @eenymeeny3110 9 місяців тому +5

    හිත නිවන ලස්සන සින්දුවක් 🙂♥️

  • @SasindaRasanjana
    @SasindaRasanjana Місяць тому +1

    Meka mara lassana sinduwak

  • @Kapilasanjewa
    @Kapilasanjewa 9 місяців тому +3

    Lassanayii❤

  • @RMMMadubhashini
    @RMMMadubhashini 6 місяців тому +3

    මටත් ආසයි මේ වගේ සින්දුවක් කරන්න 😊 ❤

  • @DhananjaniHirunika
    @DhananjaniHirunika 9 місяців тому +4

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුබ ගාව 🥺❤️ ( Gimhan)😢

  • @NiranjalaGamage-z7y
    @NiranjalaGamage-z7y 9 місяців тому +7

    maram lsni hamadam idriyata yanaoni ❤❤❤👍👍👍

  • @LakshithaMaduwa
    @LakshithaMaduwa 8 місяців тому +3

    Supiriyak aaa❤ ekenma😊

  • @BandaraShahina
    @BandaraShahina 7 днів тому +1

    ලැබුන ලස්සනම සද ඔයා අදටත් මට. 😢😢😢

  • @SinaliNiroshika-r2f
    @SinaliNiroshika-r2f 2 місяці тому +1

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට 🥺🥺
    මගේ සතුට සොයමි නුඹ ගාව 🥺🥺
    සැනසුම පතමි හැමදාම 🥺🥺
    සඳ නුඹට දුක නොහිතුනට 🥺🥺😔😔 "H"🥺🥺😔😭🤍🤍🤍

  • @salihasamsudeen4538
    @salihasamsudeen4538 3 місяці тому +2

    Me voice eka baavanavak vage

  • @damithniroshan7246
    @damithniroshan7246 9 місяців тому +2

    Lassana song ekak ❤

  • @SujithNilanga-e4z
    @SujithNilanga-e4z 9 місяців тому +5

    මගේ කතාවත් මේ සිදුවෙන් දැනෙනව😢

  • @noshik-mt9uo
    @noshik-mt9uo 8 місяців тому +5

    Lassanai❤❤❤

  • @samankumara2098
    @samankumara2098 8 місяців тому +3

    හදවතටම වැදුණා ❤❤

  • @DilshariDulanjali-m4m
    @DilshariDulanjali-m4m 9 місяців тому +4

    ආසම සින්දුවක් ❤❤❤❤❤❤

  • @VajiraWijesinghe-tq2ij
    @VajiraWijesinghe-tq2ij 2 місяці тому

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සින්දුවක්🙂❤️❤️❤️

  • @PreethiLawanya-kr2bw
    @PreethiLawanya-kr2bw 29 днів тому +1

    එ වචන වදිනවා කෙලින්ම ආත්මෙට මගෙ එ තරම් ලස්සනයි රිදෙන්වා😢

  • @AsanthiPathirana
    @AsanthiPathirana 6 місяців тому +2

    Lassana song akak❤

  • @MinethiMinethi
    @MinethiMinethi 7 місяців тому +1

    අනේ ඔයාගේ සින්දුව පිස්සුවක් හරිද එක මගේ favorite song එක .........😊

  • @PmDarshanasujiwa
    @PmDarshanasujiwa 6 місяців тому +1

    Aperadee api hamuwee thibuna

  • @Deneth-TDS
    @Deneth-TDS 4 місяці тому +1

    😍❤super

  • @anuruddhamunasingha1331
    @anuruddhamunasingha1331 8 місяців тому +2

    hithata danena song ekakh ❤

  • @dimuthuchaminda145
    @dimuthuchaminda145 3 місяці тому

    හිතවත්කම් හිත කඩලා තිබුනා
    අපරාදේ අපි හමුවී තිබුනා ..... 😩💖

  • @SandyaSandya-gr7qy
    @SandyaSandya-gr7qy 7 місяців тому +1

    හරිම අාදරනීය සින්දුවක්❤

  • @Ishanperera-tk7ex
    @Ishanperera-tk7ex 9 місяців тому +30

    මට කොච්චර කොහොම සින්දු කියන්න පුලුවන් උනත් මන් දුප්පත් නිසා කිසි දෙයක් කරගන්න බෑ නෙ 💔😥

    • @Choco-love280
      @Choco-love280 8 місяців тому +5

      UA-cam channel ekak patan gnna puluwan neda naththm video krl facebook dnna lssnai nm aniwaryen prasidda wey

    • @nirmalasadamali-ki5hp
      @nirmalasadamali-ki5hp 8 місяців тому +4

      Tiktok danna paluwan neda.hamoma wage tamange hakiyawan tiktok danawane.oya sinduwak dala balanna labena prathichara kohomada kiyala. Matakada ruka mallita chans ekak labune.oyatath aniwa sing karanna chans labenawamai.wishwasa karanna oyawa hamadema hariyai danathmaka wenna. Jesu pihitai.

    • @kelumchamikara956
      @kelumchamikara956 8 місяців тому +2

      😢😢

    • @Dineshwasana460
      @Dineshwasana460 8 місяців тому +3

      දුප්පත් අය තමයි ගොඩක් සින්දු කියල තැනකට ඇවිත් ඉන්නෙ..ඔයාට පුලුවන්

    • @samanthikumarawadu3588
      @samanthikumarawadu3588 8 місяців тому +2

      Hithta danenna kiyanava ❤kochchara ahuvath apa venna. Mege asama sindu listeke akak thama oya sinduva😊

  • @Roshini-w5r
    @Roshini-w5r 4 місяці тому +1

    Mama godak asai ❤❤❤❤❤

  • @KaRoshan-j2x
    @KaRoshan-j2x 5 місяців тому +1

    Lassanai