Shuwaikh Market |ලංකාවට භාන්ඩ දාන්න ගන්න මෙන්න තැන

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @moshpajaimant6444
    @moshpajaimant6444 2 роки тому +13

    ඔයාටනම් ගොඩක් ස්තුතියි මල්ලි මමත් ලංකාවට යන්න ලෑස්තිවෙලා බඩු ගන්න තැන දන්නැතුව හිටියෙ නියමයි 🌹🌹

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому +5

    නියමයි මල්ලි එකම තැනකින් හැම දෙයක්ම ගන්න පුලුවන්.ලංකාවට යන්න ලගයි.දැනුවත් කලාට බොහොම ස්තුතියි. අපේ ලංකාවෙ කඩේ තව තවත් දියුනු වේවා තෙරුවන්සරනයි

  • @lkkbcc650
    @lkkbcc650 2 роки тому +11

    කිරිපිටි චොකලට් ඒ වගේ දේවල් මෙතන තියෙන ගොඩක් බඩු ලුලු සුපර්මාර්කට් එකෙන් ගන්න පුළුවන් මීට වඩා අඩුවට ලූ ලු සුපර්මාකට් එකේ ඇන්කර් කිරිපිටි එක ග්‍රෑම් දෙකයි 250 ඔෆර් තියෙන වෙලාවට ඩිනාර් දෙකයි නම සීයටත් තියෙනවා චොක්ලට් මිලත් lulu super market එකේ ගාන අඩුයි ප්ලාස්ටික් බඩුවගෙ දේවල් ගෙදරට අවශ්‍ය කරන සියලුම දේවල් city star එකෙන් ඔතන තියෙන ගණන්වලට වඩා අඩුවට ගන්න පුළුවන්

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 роки тому +22

    ❤කුවෙට් ලංකා අපේ කඩේ. දිනෙන් දින දියුණු වේවා. ගොඩක් පින් ගොඩක් ස්තුතියි මෙහෙම දෙයක් පැහැදිලි කර දීම වෙනුවෙන්. දීර්ඝායු වේවා.!!!❤🙏🏻🙏🏻🙏🏻 අය්යා.මල්ලි. බුදු සරණයි.දෙවි පිහිටයි. පරිස්සමින් ඉන්න. 🙏🏻🙏🏻🙏🏻

  • @SuarnalathaSuarnalatha
    @SuarnalathaSuarnalatha Рік тому +1

    ස්තුතියි අයියේ.. මට නම් තව ගොඩක් කල් තියෙනවා.ඒ වෙන කොට එන්න හිතාගෙන ඉන්නවා දෙවියන්ගේ පිහිටෙන්

  • @chandralathalatha1514
    @chandralathalatha1514 11 місяців тому

    Taruwana sarani malliyo thanks for you danumatha karata bohoma extutei ❤🇰🇼👍

  • @samssm1758
    @samssm1758 2 роки тому

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට කුවේටි වල ලංකාවේ කඩේ දිනෙන් දින සාර්ථක වේවා ඒ වගේම මේ චැනල් ඵක කරන සහොදරයට අල්ලා දෙවි පිහිට ලැබේවා කරන ,කියන හැම සිතිවිල්ලක්ම ඉෂ්ඨ වේවා 🙏🙏🙏

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 роки тому +2

    අදනම් ඇත්තටම වටින වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි මල්ලියෝ පින් බුදුසරණයි දෙව්පිහිටයි 🙏

  • @chandaniboralassa846
    @chandaniboralassa846 2 роки тому +3

    ගොඩක් ස්තූතියි මල්ලි මම අනිද්දා බඩු ගන්න යන්න හිටියේ හොඳ කඩයක් තෝරලා දුන්නට ගොඩක් පින්

    • @aarshacool3952
      @aarshacool3952 2 роки тому

      Thank you මල්ලි

    • @aarshacool3952
      @aarshacool3952 2 роки тому

      මෙ උඩ තියෙන number එක ඔයාගෙද

  • @sunila8600
    @sunila8600 2 роки тому +4

    හරිම වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි මල්ලී චොකලට් වීඩියෝ එකත් ඉක්මනට දාන්න බුදු සරණයි මල්ලී

  • @kumudu.namali719
    @kumudu.namali719 2 роки тому

    ගොඩක් ස්තූති මල්ලි මං
    ලංකාවේ කඩයක් හොය.හොයා
    හිටියේ .ගොඩක් පිං ඔයාට
    වැදගත් වෙයි.ගොඩක් කට්ටියට
    බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට

  • @nirmaayomi2385
    @nirmaayomi2385 2 роки тому +7

    ටොෆි විඩියෝ එක .ඉක්මනින් ගේන්න හොදද මල්ලි ඔයාට ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @id4474
    @id4474 2 роки тому +27

    මමත් බඩු ගන්නේ මෙතනින් තමයි ගොඩක් බඩු ලාභයි.....ඇත්තටම මල්ලියො අපේ රටේ අයට ඉතාමත් වැදගත් පනිවිඩයක්❤️❤️..

    • @Travel99887
      @Travel99887 2 роки тому

      අපිත් එන්න ඉන්නේ 👻

    • @artone6228
      @artone6228 2 роки тому

      Cargo eka mokkda . phone number ekak dennako

  • @sumithrawijesingha2083
    @sumithrawijesingha2083 2 роки тому +1

    මල්ලි ඔයාට ගොඩක් ස්තුති මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරන්න නිසා

  • @lathasirilatha6655
    @lathasirilatha6655 2 роки тому +6

    මල්ලි අද නම් දාපු වීඩියෝ එක ගොඩක් වැදගත් අපි හුඟ දෙනෙක් දන්නෙ නෑ බඩු ගන්න තියෙන තැන අද නම් දැක්කා තැනත් දැනගත්තා මල්ලිට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @selaam9574
    @selaam9574 2 роки тому +2

    තැන්ක්යූ මල්ලි ඔයාටත් අයියටත්. හොද පැහැදිලි වීඩියෝ එකක් අපි ගෙවල් වල හිරවෙලා ඉන්නේ. මෙහෙම දෙයක් දැක්කත් සතුටුයි ඔයාලට ගොඩක් පිං බුදු සරණයි

  • @sandunkeshan6933
    @sandunkeshan6933 Рік тому

    Godak vetinava dala thibbata pon namba theruvan saranai ...sthuthii...🙏🙏🙏❤❤❤❤❤

  • @haleemahaleema6596
    @haleemahaleema6596 2 роки тому +1

    ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි . ඒ වගෙම ගොඩක් පිං මේ දේවල් ගැන කියලා දීම ගැන, 💐💐

  • @kumarisrilanka1820
    @kumarisrilanka1820 2 роки тому

    ගොඩක් වැදගත් ස්තුතියි puthe oyata budusaranai

  • @indukanthi5643
    @indukanthi5643 2 роки тому

    ගොඩක් වටිනා video එකක් බොහොම ස්තුති ගොඩක් පිං මල්ලි

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 2 роки тому +1

    Lankawata kiri piti yawann puluwanda

  • @geethageethq8982
    @geethageethq8982 2 роки тому

    Tanks මල්ලි godak .වටිනා .video akk.tarwansaranai පරිස්සමින්

  • @adecare1623
    @adecare1623 2 роки тому

    ගොඩක් වට්නා ව්ඩ්යෝ එකක් ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න

  • @sudusudu8682
    @sudusudu8682 2 роки тому

    දැනුවත් කලාට ගොඩක් ස්තුතිය ...ගොඩක් පිං

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 2 роки тому +1

    දැනුවත් කලාට බොහොම ස්තුතියි

  • @kumarikumai105
    @kumarikumai105 2 роки тому

    ඔයාට. පින්. මල්ලි. මේ වගෙ. තැන්. පෙන්නනවට

  • @kumarisamantha9324
    @kumarisamantha9324 2 роки тому

    තෙරැවන් සරණයි ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 2 роки тому

    මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි හරිම වටිනවා හොය හොයා හිටියේ

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 роки тому

    Taruwan saranai malliyo good vediyowa thanks for you malliyo danumatha karata ma Kuwait setai 🙏🏻🙏🏻⚘⚘⚘

  • @nimalianuradha470
    @nimalianuradha470 2 роки тому +1

    ඇත්තටම ගොඩාක් වටිනවා මල්ලී ස්තුති කරන්න වචන නෑ.. දෙපාරක් බඩු දැම්ම ලුලූ හයිබර් එකෙන් අරන් .. ගොඩාක් ගනන් දීලා ... ඔයාට ගොඩාක් පින් මේවගේ වීඩියෝ එකකින් අපි වගේ අය දැනුවත් කිරීම ගැන ... මම හැමදාමත් වීඩියෝ බලනවා... තෙරැවන් සරණයි මල්ලී කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වේවා අල්ලා දෙවි පිහිටයි ... ලබන අවුරුද්දේ තමයි ආයෙත් බඩු ගන්නෙ ලංකාවට යද්දී ... එතකොට මැසේජ් එකක් දාල අහන්න ම් විස්තර 👍💜♥️🙏🌹

  • @lanalana.srilanka5551
    @lanalana.srilanka5551 2 роки тому +2

    Ok good matat one gadaratema ganat danawada

  • @jeewajeewa9482
    @jeewajeewa9482 2 роки тому +2

    Malli delvarey karan nadda.api.gawal.waling.aleyata.awanna.

  • @mohamedanees3642
    @mohamedanees3642 2 роки тому +1

    ඇත්තටම,ගොඩක් සතුටුයි, බඩු ගන්න, තැනක්, දැන් තියෙනවා, ලාබෙට,බුදු සරණයි,

  • @thamarakumari9256
    @thamarakumari9256 2 роки тому +1

    පින් ගොඩාක් දැන්නූවට .බඩු ටිකක් අරං දාන්න ඕන ලගදීම

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 2 роки тому

    මල්ලි oyata බොහොම pin watina වීඩියෝ ekk බුදු saranai

  • @dollanraju203
    @dollanraju203 2 роки тому

    ගොඩක්.වඩින.විඩියො.ඵකක්...බුදු.සරනයි.මල්ලි

  • @sllalhub-8397
    @sllalhub-8397 2 роки тому +1

    ජයවේවා සහෝ ආදරෙයි පැලෙන්න හැමදාමත්

  • @kkww4218
    @kkww4218 2 роки тому +2

    දැනුවත් කළාට බොහොම ස්තූතියි ඉතින් ලංකාවට යන දවසකට බලමුකෝ බඩු ගන්ඩ යන්න දැනුවත් කලාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් සල්ලි එකතු කරගෙන එන්නම් බඩු ගන්ඩ

  • @nishansadu3410
    @nishansadu3410 2 роки тому

    මාරම වටිනවා මල්ලි.ඇත්තටම පිං දැනුවත් කරාට.බුදු සරනයි

  • @wmnwijasundara7702
    @wmnwijasundara7702 2 роки тому

    Ape yaluvek harima hodi ea Aiiya,, Apith Badu ganne ETHANA,, godak hodai, AETHTHATAMA labai Badu malli, Aiiyath godak Adu karala denava,,

  • @dewikakumari9038
    @dewikakumari9038 2 роки тому

    වැදගත් විඩියෝ එකක් බුදු සරනයි

  • @somarejers7876
    @somarejers7876 2 роки тому

    දැනුවත් කරාට ගොඩක් පිං

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    මේ විඩියෝ එක නම් ගොඩාක් ගොඩාක් වටිනවා .බඩු ගන්න ඕනෑ රාමදාන් වලින් පස්සේ.එතකොට කියන්නම්.ස්තුතියි මල්ලී තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @arunamahesh1382
    @arunamahesh1382 2 роки тому

    Godak istuti aiye .mudu saranai

  • @kumaripushpa2067
    @kumaripushpa2067 2 роки тому

    සුපිරි ..අනිවාර්යයෙන්ම එන දවසට කින්නම් නම්බර් එක ගත්තා..මල්ලිගේ....බුදු සරණයි..👍

  • @ZuhairaIsmail-f4h
    @ZuhairaIsmail-f4h Рік тому

    Malli mama laa masa lankawata yanna hithang innanwa.than ticket Mila kohomatha malli please Mata thanwanna pleas.....😊😊😊😊

  • @lathapospalathaairangane221
    @lathapospalathaairangane221 2 роки тому

    මල්ලි ගොඩක් පිං බුදුසරනයි ඔයාට

  • @nelsonkd2066
    @nelsonkd2066 Рік тому

    Ane.godak .ලබයි .මල්ලි .man .inna .බහරේන් 😢😢.apita .nane.බුදු සරනයි ජෙසු පිහිටයි

  • @sudermamatli1566
    @sudermamatli1566 2 роки тому

    ගොඩක් ස්තුතියි වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන් හිටියා

    • @sudermamatli1566
      @sudermamatli1566 2 роки тому

      බුදු සරණයි ගෑස් ලිප වල් වල ගානක් ටිකක් කිව්වා නං ගොඩක් හොඳයි

  • @isarakumarikumari6824
    @isarakumarikumari6824 Рік тому

    Mata yana thawa kala tiyanawa yana dawasata oyalaga kadata anawa budu sarani

  • @shaikhaalfoudre4131
    @shaikhaalfoudre4131 2 роки тому +2

    මල්ලි nommarayak නැද්ද ..deliver කරන්නේ නැද්ද

  • @Niroshakumudini-lz8ju
    @Niroshakumudini-lz8ju 7 місяців тому

    Malli giye sree mame badu gatte otenin mallite istuti dnywat krne ekete mokde godak dn nti ayte budu sarenai malli ❤❤❤❤❤

  • @sewmimalishab2954
    @sewmimalishab2954 2 роки тому +2

    Ane hodai malli gedarata genath denawada gaanath ekkama visthara danda

  • @sama21s51
    @sama21s51 2 роки тому

    atthatama godak hodai malli oyatagodak pin malli mamathlankavata yanna enne malli

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 роки тому

    ගොඩක් esahuhi budusarani

  • @امراجوراجو
    @امراجوراجو 2 роки тому

    Tharuwan sarana malli.godak wada gath oyata godak pin bohoma estuti.b s.

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana8641 Рік тому

    මල්ලි අපිත් බඩු ගන්නේ ඔතනින් තමයි ඒ උනාට සමහර බඩු සුපර් මාර්කට් එකෙන් ගන්න එක හොදයි මොකද පරිප්පු සබන් කුඩු ලබයි අනිත් ඒවා ගණන් මකරෝණි සුපර් මාර්කට් එකේ 20ක්‌ 3300 කඩ් මෙයාලගේ 3500 ඔයා 1kd වලට පැකට් කරලා තියෙන ඒවා පාඩුයි

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 2 роки тому

    Sthuti 👍godak pin apita kiyannqko ma kuwati akka anavidiya arabiyan api gawalwalana inna ohoma kiwhama danna naha arabiyan kiyanna plz shodaraya obata jaya tharuwan saranai

  • @samanthisl4681
    @samanthisl4681 2 роки тому

    ගොඩාක් ස්තුතියි අයියේ. මේ වගේ විඩියෝ එකක් කලාට.

  • @sarojaniewaggamage763
    @sarojaniewaggamage763 2 роки тому

    Godakma watina video Akak thanks you so much denuwath kalata

  • @sakuntalaa4513
    @sakuntalaa4513 2 роки тому +1

    ගොඩාක් වටිනවා මල්ලි තෙරුවන් සරනයි !

  • @JmJayathunga
    @JmJayathunga Рік тому

    Aiye kago danne nethiwa yanakota lagerj dala geniyanna berida podi podi badu tikak.topi chocolate wage dewal

  • @silans1998
    @silans1998 2 роки тому

    Thawa thawath deunuwen deunuwata path wewa budu sareni

  • @nandaynanday9551
    @nandaynanday9551 2 роки тому

    Malleyata godak pin oya vitarai ahama hoya gata godak pin oyata apit yawanna badu hoya hoya hotiya dinan daina diunuwewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻budu saranai

  • @manoriwadu
    @manoriwadu Рік тому

    Aiya mma සවුදි vala enne,mta දැනගන්න ona ,apu mehen electric බඩු ,kama badu aragena cargo dana aka apita පාඩුවක් da ,a කියන්නේ badu petti වලට ගොඩක් gewanna onada

  • @champikarathnamali7852
    @champikarathnamali7852 11 місяців тому

    Good job budu saranai malli

  • @latharamyalatha5282
    @latharamyalatha5282 2 роки тому

    බුදු සරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ඔයාලා දෙන්නටම ගොඩක් ස්තුතියි

  • @bibialfuraih4140
    @bibialfuraih4140 2 роки тому +1

    Malli numberayak nedda godak watina video akak

  • @mmaxmmax6111
    @mmaxmmax6111 2 роки тому

    Mata hal sini kiri piti ahema ganna one godak godak watinawa vedo eka

  • @chethanamuhandiram9811
    @chethanamuhandiram9811 2 роки тому

    මෙි වගේ තවත් වැදගත් වීඩ්යෝ කරන්න ඔයාට ශක්තිය ලැබෙිවා බුදු සරනයි

  • @lata1283
    @lata1283 Рік тому

    Mama enne kuwit ake nevi api mehen mudal gevannam lankavata api ellana badu tika dala denna puluvanda

  • @kumaarykumaary7061
    @kumaarykumaary7061 2 роки тому +1

    aiye kade tiyena kiyanna nabarayak dannako

  • @getaselan8228
    @getaselan8228 2 роки тому

    Malli oyage veediyo godak wadagath mama balanawa malli arabi wachana tikak dannako dawasata tikak wadi pura danna anith aya kiyala denawa wadak na malli dawasata 10 k vitara danne ahema madi malli oya veediyo akak karannako tanks malli

  • @sujathikuwait6950
    @sujathikuwait6950 2 роки тому +1

    Malli ithin deyak kivvith eya man agaya karanava eth mudalalia vividai balamu

  • @appkwt64
    @appkwt64 2 роки тому +1

    Kadaa.kohada.thiyanna.

  • @malemale1411
    @malemale1411 2 роки тому +1

    Sawdeya nadda MA waga kadayak

  • @lasmiekuwait6415
    @lasmiekuwait6415 2 роки тому

    Ani malli Delaware karanni nadda

  • @sanjeewanisanjeewani8108
    @sanjeewanisanjeewani8108 2 роки тому

    Attha tama gewali vela inna apita me vedio aka godak vate awa Bohoma I sthuthi me karana sewayata

  • @milaninadisha5737
    @milaninadisha5737 2 роки тому

    හරිම වැදගත් දෙයක් ඹබට ස්තුතිය

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 2 роки тому +1

    Danuwath kalada oyata godak pin mallliyo b sd

  • @sabithasabi5510
    @sabithasabi5510 2 роки тому

    Wadu baslage dril,router wage dewal ganna thenak kiyanna malli

  • @sasumiropro2406
    @sasumiropro2406 2 роки тому

    Ow math2015 di oya ayiya hambuna😍niyamai. Jaya wewa

  • @amidusenu338
    @amidusenu338 Рік тому

    Aiyae lokesan eka ewannako..

  • @nipunishashikala3727
    @nipunishashikala3727 2 роки тому

    Brother ohe වයින් 🍷 විස්කි වගේ දෙවල් තියෙනවාද.

  • @KuKu-mx6sh
    @KuKu-mx6sh Рік тому

    malli baya natuwa lankawata badu yawanna puluwan cargo ekak kiyannako.oyata godak pin

  • @nethmideshappariya6751
    @nethmideshappariya6751 2 роки тому

    malli kiri pithi kiyada oyage me wedenam marhu malli

  • @samanthisl4681
    @samanthisl4681 2 роки тому +1

    තව විඩියෝ එකක් ඕනේ. පොඩි අයට සෙල්ලම් බඩුගන්න තැනක් හා ඇදුම් එහෙම ගන්න තියෙන තැනක්. විඩියෝ එකක් කරන්න අයියේ

  • @rasikagamage5627
    @rasikagamage5627 2 роки тому

    Mamat jahara wala enne oya kade කොහෙද tiyenne

  • @samarasingh3065
    @samarasingh3065 2 роки тому

    Godak istuti malli aniwaraynama yanawa badu ganna tofi vidiyo ekat ikamanin danna hodai oyala dannathma budu saranai man kuwait mesref

  • @saumyachathurani6613
    @saumyachathurani6613 2 роки тому

    Aneee aiyee kuwait tails shop pelebadw video ekak karannko lab koheda keyala

  • @laxmanparara3998
    @laxmanparara3998 2 роки тому +2

    අනේ සියලු දෙවි පිහිටයි .අපේ කඩේ දියුණු වේවා

  • @wasanthapremalal5676
    @wasanthapremalal5676 Рік тому +1

    මටනම් යන්න තව කල් තියෙනවා ඒත් දෙවියන්ගෙ පිහිටෙන් යන දවසට මැඩම්ට කියලා අනිවාර්යයෙන්ම යනවා බඩු ගන්න ජය වේවා ,!!

  • @nehara5504
    @nehara5504 2 роки тому

    Aiye mama aluthin awe mata lankawata yanakota badu tikk ganna oni plzzzz mata udhau karanna n eka dhanna aiye

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 2 роки тому

    Bohoma isthuthi malli.ane malli toppi kade ada hetama dannako..man 28 yanawa..mata toppi tikak ganna one..bohoma pin me karana udauwata...

  • @nissankanisanthi5756
    @nissankanisanthi5756 2 роки тому

    godaaak watina video ekak malli budu saranai oyata

  • @kumariml2877
    @kumariml2877 2 роки тому +7

    ගොඩක් වටීනවා එත් නමීබරයකුත් දුන්නනමී හොදයි👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️

  • @ZuhairaIsmail-f4h
    @ZuhairaIsmail-f4h Рік тому

    Malli mama ma masa lankawata yanna soodanam wela innanwa then flite ticket Mila kohomatha plees Mata danwanna plea

  • @PriyangikaPriyangikq-oz6qu
    @PriyangikaPriyangikq-oz6qu Рік тому

    Aiya ganath Dan nadda gawalwalata badu😊

  • @ramaniherath7842
    @ramaniherath7842 2 роки тому +1

    බොහොම ස්තුතියි මල්ලි කහ දාන්න පුලුවන් අපි දැම්මා මොකුත් අවුලක් උනේ නෑ

  • @sabithasabitha379
    @sabithasabitha379 2 роки тому

    Mr methana lipinaya එවන්න පුළුවන් ද එතැනට යන්න දන්නේ නැහැ සමහර අය plz