ප්‍රශ්න දහයක් අහලා උත්තර දෙන්න බැරුව හබියා ගුටි කාපු මොහොත😂

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 470

  • @madushikakarunarathna6220
    @madushikakarunarathna6220 Рік тому +4

    අනේ ගොඩාක් හොද සැමියෙක්..ඔයා ගොඩාක් වාසනාවන්තයි අක්කේ..හැමදාම සතුටින් ආදරෙන් ඔය වගේම ඉන්න😍😍❤️

  • @shyamapriyangani8697
    @shyamapriyangani8697 2 роки тому +114

    උගත් බුදිමත් චරිතයක්‌ ඇති ස්වාමියෙක් බව හරි පැහැදිලියි නිහඩ චරිතයක්‌ ඔයා හැමදාම සතුටින් ඉන්න ජිවිතේ ඇතිතුරාවට‍ රට‍ ගියාට ආයෙත් එන්න මව් රටට බුදුසරණයි ❤️❤️

  • @devikadevika2037
    @devikadevika2037 2 роки тому +117

    මහේෂි ඔයාට හොද හබී කෙනෙක් ලැබිලා තියෙන්නෙ.හරි නිහතමානී කපල් එකක් ආදරෙයි පැලෙන්න.❤❤❤❤🌹🌹🌹🌹

  • @athulapriyantha926
    @athulapriyantha926 2 роки тому +7

    හරිම නිහතමානී දෙන්නෙක් බව පේනවා. ජිවිත කාලයම සතුටින් ඉන්න. බුදුසරණයි

  • @sudinifernandofernando9991
    @sudinifernandofernando9991 2 роки тому +28

    හැමදාමත් සතුටින් ඉන්න ලැබෙවා !!!!!!හරිම ආදරනීය පවුලක්❤️❤️❤️❤️❤️❤️

  • @shaniabeywickrama5664
    @shaniabeywickrama5664 2 роки тому +5

    මේකෙ තියෙන සමහර comment දැක්කම comment එකක් දාන්න හිතුනා. "බුද්ධිමත්කම,ආදරණීය බව රූපෙන් මනින්න බැහැ ",රූපෙට වඩා බුද්ධිමත්කම ගොඩක් උසයි. හැමදාම සතුටින් ඉන්න ඔයාලා ❤

  • @sahantharaka8189
    @sahantharaka8189 2 роки тому +14

    ඇත්තටම හරිම ශෝයි අක්කියෝ ඔයාල දෙන්න අයියගෙ කිසිම අහිංකාර කමක් ලොකු කමක් නෑ පුදුම නිහතමානී චරිතයක් .හරිම ආදරෙයි දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️

  • @priyanthimala2512
    @priyanthimala2512 2 роки тому +10

    ලස්සනයි සුන්දරයි ඔයාලගෙ පවුල... හැමදාම සතුටින් ඉන්න.. තෙරුවන් සරනයි ඔයාලට...💕💕💕

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 8 місяців тому +2

    අයියෝ.. බාන්ස් රබුක්වැල්ල.. අපේ sir..දැන් එයා.. උසාවි.. නගිනවා.. අපේ ෆැමිලි ලෝයර්.. සතුටුයි.. අහන්න ලැබීම.. සර් ගේ Maths.. 😄❤️❤️❤️
    ..

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 2 роки тому +17

    අනේ අදනම් නියමයි දෙන්නම ඉන්නවා..හරිම ලස්සනයි ..දෙන්නා..ඔයා හරීම වාසනාවන්තයි මහේෂී ..❤🌷..
    Pilot කෙනෙක් වෙන්න කොහොමද..ඒ ගැන video එක ඉක්මනින් අරගෙන එන්න කාටත් වැදගත් වෙයි..✈️

  • @sandayakumari1678
    @sandayakumari1678 2 роки тому +1

    හොද හස්බන්ඩ් කෙනෙක් ඔයා ආදරෙයි dennatama🥰🥰🥰

  • @renukaanoma2885
    @renukaanoma2885 2 роки тому +5

    Good personality මහත්තයෙක් . Nice family and all the best . ❤️

  • @nilantharanasinha9609
    @nilantharanasinha9609 2 роки тому +11

    හොදට උත්තර දුන්නා....හරිම තැන්පත්ව .........හොද ස්වාමිපුරුෂයෙක්.....හොද තාත්තා කෙනෙක් කියලා හිතුනා.....මහේශිගේ වචන නම් ටිකක් වැඩියි කිව්වා නේද.....හදාගන්න.......බුදු සරනයි දෙන්නටම..........

  • @harshnikelum2497
    @harshnikelum2497 2 роки тому +90

    මෙහෙම සැමියෙක් ලබපු ඔබ හරිම වාසනාවන්තයි.අනේ කවදාවත් ඔහුට ද්‍රෝහි වෙන්න එපා❤❤ඔයාලා සුකුරුත්තන්,මළ කෝලං නැති ලස්සන පවුලක්.හැමදාමත් සතුටින් ඉන්න.ආදරෙයි හැමදාමත් ...🙏🙏❤️❤️❤️

  • @renukamadu7558
    @renukamadu7558 2 роки тому

    ඇත්තමයි හරිම නිහතමානී කෙනෙක් හැමදාම සතුටින් ඉන්න තෙරැවන් සරණයි 🌹

  • @irashagangani752
    @irashagangani752 Рік тому +1

    ආදරණීය පවුලක් ❤️❤️❤️ god bless !!!

  • @pramudhdamadusanka6593
    @pramudhdamadusanka6593 2 роки тому +41

    මහේෂි අක්කියෝ ඔයාට අපි ගොඩක් ආදරෙයි ඔයා ගොඩක් සැහැලුවෙන් සතුටින් ඉන්න කෙනෙක් ❤️❤️❤️

  • @gaurawamcshane1103
    @gaurawamcshane1103 2 роки тому +11

    බාර්න්ස් රඹුක්වැල්ල සර් හොදම ගුරුවරයෙක් තමා 💕

  • @denisdasanayake2741
    @denisdasanayake2741 2 роки тому +1

    Very talented person and a very generous. All the very best for your happy life

  • @NekithFdo
    @NekithFdo 5 місяців тому

    හරිම ආදරණීය පවුුලක්.ජේසුපිහිටයි

  • @kasunsadahiru3946
    @kasunsadahiru3946 2 роки тому +5

    හරි හිමින් කතා කරන්නෙ හරි නිහතමානි husband කෙනෙක්

  • @hansilasi4447
    @hansilasi4447 2 роки тому +61

    අක්කී ඔයා පොඩ්ඩක් කත්‍රිනා කායිෆ් වගේ පෙනුම😍💖. හැමදාමත් සතුටින් ඉන්න අක්කී හතර දෙනාටම බුදු සරනයි🙏☸️

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 роки тому +10

    එළ කොල්ලෙක්.සම්බෝල යි බතුයි.රජ් බොජුන්

  • @blissblend-n3r
    @blissblend-n3r 2 роки тому +20

    හයියෙන් කියන්න කියලා කීපාරක් කීවද 😂😆😆 එයා එයාගෙ පාඩුවෙ කියනවා..☺️😝

  • @upekshakumari8823
    @upekshakumari8823 2 роки тому +4

    ආදරණීය පවුලක හරිම ආදරෙයි හැමදාම සමගියෙන් ඉන්න.ස්වාමියා හරිම නිහතමානීව ඉන්න කෙනෙක් නේද පරිස්සමෙන් හතර දෙන ම

  • @hikkkies
    @hikkkies 2 роки тому +2

    Its a blessing to have a husband like him!! Stay loving and more kinder, hunny. #feminine #energy

  • @S_____71
    @S_____71 2 роки тому +39

    මහේශි අක්කි කරපු වීඩියෝ වලින් මම ආසම එක.. ❤️

  • @LataMaladwgalage
    @LataMaladwgalage 3 місяці тому

    Nice family mama Asama nilieya❤❤❤❤❤

  • @slkoreanchannel7738
    @slkoreanchannel7738 2 роки тому +3

    Hiii maheshi akka, මන් අද තමා ඔයාගේ channel එක දැක්කේ, ලස්සනයි 🥰🥰🥰🥰🥰

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 2 роки тому +32

    මහෙසිම තමයි හරි යන්නේ ,දෙන්නා ට ම ආදරෙ යි ❤❤❤❤😘😘😘😘

  • @danunadee2768
    @danunadee2768 10 місяців тому

    Niyami video eka. Lassani ❤❤

  • @danugunarathna4359
    @danugunarathna4359 Рік тому

    ගොඩක් ගොඩක් සතුටින් ඉන්න ලැබේවා ......😍😍😍😍😍😍

  • @silva38.7
    @silva38.7 2 роки тому +73

    දෙන්නගේ කතාව පැත්තකින් තියලා පිටිපස්සෙන් අහෙන One Direction ලගේ සින්දු අහුව මම 😌♥️

  • @salimahameed3919
    @salimahameed3919 2 роки тому +2

    නංගි ඔයා නලුවො පස්සෙ නෙගිහින් දැන වුගත් අයියා වගේ කෙනෙක් ඔයාගෙ සහකරැවා කරගත්ත එක නියමයි අයියා දැකපු ගමන් කියන්න පුලුවන් එයා හරිම වැදගත් මම ඔයාලට හරිම අාදරේයි

  • @tehankarunathilaka1484
    @tehankarunathilaka1484 2 роки тому +9

    මන් අද වෙනකන් දැක්ක BEST ම popular Couple eka අවංකවම ❤️මහේෂි අක්කා Bossy වගේ උනාට අ යියාට ගොඩක් ආදරෙයි කියලා තේරෙනවා❤️

  • @musiclokkawithraj4602
    @musiclokkawithraj4602 2 роки тому +5

    එ අයියා මරැ.simple answers.😍❤

  • @sajanipamalaka3251
    @sajanipamalaka3251 2 роки тому +17

    අක්කිගේ මහත්තයා හරිම වැදගත්.

  • @nadeerasanjeewani5825
    @nadeerasanjeewani5825 2 роки тому

    අයියා godak adaraneeyai.akki mita wada aiyata respect kara nm hodai .සතුටින් inna hamadama 😘❤

  • @studywithminu6119
    @studywithminu6119 2 роки тому +14

    මහේශි අක්කට මං කවදත් කැමති ..හරිම නිරහංකාර චරිතයක්..😘❤️

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 2 роки тому

    Hoda mahattayek maheshi oya marama වාසනාව හරිම නිහතමානී නිහඬ caritayak wage satutin ජීවත් වෙන්ඩ

  • @shanoowikrama4304
    @shanoowikrama4304 2 роки тому +1

    Akkai oya godak lassanai oyage paul jivitheta mama suba patanva hemadama satutin inna budusaranai akki

  • @jananisp9284
    @jananisp9284 2 роки тому +19

    උගත්, බුද්ධිමත්, නිහාතමාන බව කැපී පෙනෙන චරිතයක්,දෙන්නටම වාසනාවන්ත ජීවිතයක් ලැබේවා 💐

    • @sujanibandara3568
      @sujanibandara3568 2 роки тому

      🤔උගත්?

    • @qatarairwaysflybywirea320
      @qatarairwaysflybywirea320 Рік тому

      ​@@sujanibandara3568
      ඇයි උගත් නෙවෙයි කියල කියන්න හෝ හිතන්න මොකක් හරි හේතුවක් තියෙනවද ??????
      ඔයා කොහොමද උගත්කම මනින්නෙ ????

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 роки тому +5

    ප්‍රශ්න පත්තරේ හොරෙන් බලනවෝ...බුදු සරණයි දෙන්නටම♥️♥️

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 2 роки тому +1

    හරිම වාසනාවන්ත යි ඔයා,,, ඔයා ට හොද husband කෙනෙක් ලැබිල ඉන්නවා හරිම නිහතමානී sir කෙනෙක් හැමදාම සතුටින් ඉන්න 🙏🙏දරුවෝ ත් හරි ලස්සනයි දීර්ගායු වේවා බුදුසරණයි ♥️♥️

  • @rukaa767
    @rukaa767 2 роки тому +21

    අය්යා අක්කි දෙන්නටම ගොඩක් ආදරෙයි... අය්යා හරිම හොඳයි හරිම කියුට්...🐒❤❤❤
    ප්‍රශ්නය :- අක්කි හැමදාම එන්න එන්නම ලස්සන වෙන රහස මොකක්ද??? 😌❤❤

  • @ashalucky1776
    @ashalucky1776 2 роки тому +36

    ඇත්තටම හරිම ශෝයි අක්කියෝ ඔයාල දෙන්න.අයියගෙ කිසිම අහිංකාර කමක් ලොකු කමක් නෑ පුදුම නිහතමානී චරිතයක්.හරිම ආදරෙයි දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි

  • @sumithradewage8554
    @sumithradewage8554 2 роки тому

    Maheshi oyage mahathaya harima hoda kenek a wagema oyatath ghodak adari harima sundara nihathamani a wage mahaththayek labannama ghodak pin karala a wagema mahaththyath pin karala oya wage lassana biridak lebenna hemadamath sathutin enna kiyala prarthana karanawa budusaranai……❤️❤️❤️❤️❤️

  • @mashi2444
    @mashi2444 2 роки тому +10

    අනේ husbandta මම ගොඩක් ආදරෙයි කලින් ඉදලම එයා ශෝක් ඔයාට වඩා..ආදරෙයි මට මතක විදියට සම්පත් නම.❤❤🥰🥰🥰

  • @upulpathmasiri9837
    @upulpathmasiri9837 2 роки тому +1

    ලස්සනයි හොද කොල්ලෙක් සුභ පැතුම් නංගී

  • @sewwandiliyanage4417
    @sewwandiliyanage4417 2 роки тому +5

    හැමදාම ආදරෙන් ඉන්න දෙන්නාම.. බුදුසරණයි ❤❤

  • @anushadilrrukshi5261
    @anushadilrrukshi5261 2 роки тому +2

    ඔයාගෙ ජිවිතේට දෙවැනි තාත්තා කෙනෙක් ඔයාලාට බුදු සරණයි

  • @diliniridma4176
    @diliniridma4176 2 роки тому +18

    නියමයි...සතුටින් ඉන්න අක්කි අයියා❤️❤️❤️

  • @iroshikachandani5110
    @iroshikachandani5110 2 роки тому +4

    හරි ලස්සන පවුලක්. මහෙශිගෙ බොරු ශෝ ඇත්තෙමෙ නෑ. ඔය දෙන්නා මුලින්ම හමු වූ දින සහා මේ දක්වා කතාව දිග හරින්න. ඒ ගැන අහන්න කැමති වැදගත් මහත්තයෙක් හමු වෙලා නිසා.

  • @chamarimaduwanthi3257
    @chamarimaduwanthi3257 2 роки тому

    Nangi harima lassanaaiiii oyage jivithe, hemadamath sathutin inna lebenna ona, Theruwan saranai oyala hemotama 😍❤️❤️💐💐

  • @emadkwt1833
    @emadkwt1833 2 роки тому

    Oyala Dennai daruwoi hamadama sathutui adaren inna theruwansrani ❤❤❤❤❤

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 роки тому +32

    අයියා කපටි uthhara නේද දෙන්නේ . E වුණාට හරිම අවංකව uthhara දුන්නා නේද .budusaranai oyala හතර දෙනාට සතුටින් හැමදාම ඉන්න .❤️❤️❤️❤️❤️❤️

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn 2 роки тому +1

    හරිම ආදරනියි හැම සතුට්න් සිනාවෙන් ඉන්න !!!මේ ආදරෙට ගොඩක් ආදරෙයි පරිස්සමින් බුදුසරණයි ❤❤❤❤(මම මානෙල් රාජපක්ෂ kandy )

  • @rasikgapriyadarshini6920
    @rasikgapriyadarshini6920 2 роки тому

    Akke, niliyange pawl jivitha gana ahaddi kala kirenawa.ki denada hodin jivath wenne.e athin oyla gana sathutui.dennagema therum ganimak naththan awl.mn suba pathanawa oyalata.sathutin enna hamadama.

  • @niroshimahettiarachchi8848
    @niroshimahettiarachchi8848 2 роки тому +1

    Aiya harima sweeet.love you both❤❤ jiwithe idiriyata ena hama thapparema sathutin adaren arakshithawa inna labewa.budu saranai❤😘😍

  • @ashabandara9478
    @ashabandara9478 2 роки тому +4

    හරිම තේරිමක් අක්කේ ඔයාගේ මහත්තයා 🌹

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 2 роки тому

    anee akke meyawa nethi karaganna epaaa sathutin inna adaren inna. anith ayawa sathutu karanna gihim oyalage gedra sathuta nethi kagnna epaaa. adareii akkiyoo 😘

  • @k.m.saumyamadushani4151
    @k.m.saumyamadushani4151 2 роки тому

    Ayyooo maheshi me wedeta wenas thenak thoraganna thibuna...
    Methana tikak busy wage ane... methana hariyanne ne me vedio ekata.
    Oyage husband harima simple kenek wage.. oya dennata hemadama sathutin inna puluwan wenna kiyala mn prarthana krnw.budu saranai.

  • @dedunumunasinghe583
    @dedunumunasinghe583 2 роки тому

    Man asama වීඩියෝ eka......hari නිහතමානී චරිතයක් ඔයාගෙ husband ....👍

  • @dilhanikumari1193
    @dilhanikumari1193 2 роки тому +3

    Aiya harima ahinsakai wage. Budu saranai oyalata akke

  • @gayaniudawatte9218
    @gayaniudawatte9218 2 роки тому +8

    Lovely couple and god bless you all....

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 роки тому +8

    Your husband is a gentle giant ...👍

  • @katkag4764
    @katkag4764 Рік тому

    Ane oyala Sokh Sowami pursaya Godak hodai Sathutin inna hamadama teruwan saranai

  • @Ailurophile-e7r
    @Ailurophile-e7r 2 роки тому

    මං දවසක් ඔය දෙන්නව lanka hospital එකෙ දැක්කා. ඔයා ලත් Xray එකක් ගන්න ද කොහෙද අවේ.. මගේ එහා පැත්තේ table එකේ cafertaria එකෙදි ඔය දෙන්නා හිටියේ. මගෙත් නහය දිගයී 👃😃. මට මතකයි ඔය දෙන්නව එදා . ඔයාලට නම් මතක නැතිව ඇතී . Anyway good luck for ur family life .. All d'best 👏👏🌹🌹

  • @bhagyawanninayake1632
    @bhagyawanninayake1632 2 роки тому

    Sambolai bathui niyama sithuwilla.
    Maheshi best n smart look ekak thiyena actrees
    A Best family 🌸
    Hodin inna
    Best of luck

  • @MohendraDeSilva-n2g
    @MohendraDeSilva-n2g Місяць тому

    Lovely ❤❤

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 Рік тому

    හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @RenukaArchuth
    @RenukaArchuth 2 роки тому +9

    අනේ සුදු නංගි ඔයාගේ වාසනාවට හොඳ හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්නේ ,, හරිම හොඳ කොනොක් ඔයාගේ මහත්තයා,, බුදු සරණයි දෙවි පිහිටයි

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 роки тому +21

    අනේ අයියා හරිම අහිංසකයි .අක්කට වඩා අයියා සෝක් අනේ

  • @happy-nf9hm
    @happy-nf9hm 2 роки тому +46

    Pilot කෙනෙක් වෙන්නෙ කෝමද කියලා යූටියුබ් වීඩියො එක ඉක්මන්ටම දෙන්ඩෝ❤️

  • @niludilrukshi3396
    @niludilrukshi3396 2 роки тому +1

    ලස්සන ආදරණීය පවුලක් අක්කි ඔයලා හැමෝටම බුදු සරනයි හැමදාම ආදරේයි පරිස්සමෙන් ඉන්න

  • @anomaattanayake346
    @anomaattanayake346 2 роки тому

    May the triple Gem bless your beautiful family.

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 роки тому +11

    ආදරනිය මාහත්තායෙක් ඔයාට ඉන්නේ අනෙ සාතුටින් ඉන්න හැමදාමත්

  • @NekithFdo
    @NekithFdo 5 місяців тому

    බුදු සරනයි

  • @sayuriperera4815
    @sayuriperera4815 2 роки тому

    Ane jolly aneh 😘💕 stay blessed with full of happiness 😇💕

  • @laijayam6732
    @laijayam6732 2 роки тому

    සතුටින් හැමදාමත් ඉන්න ලැබේවා ..

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 2 роки тому +4

    හරිම ආදරණිය යී දෙන්නම ❤️❤️

  • @DdM403
    @DdM403 2 роки тому +3

    Akkitay aiyatay hamadama sathutin inna labewa ! Maheshi akkita mn godak asay , akki godak lassanai ❤️❤️❤️❤️❤️

  • @ddsamith7958
    @ddsamith7958 2 роки тому

    Ammo akki eda thibba adara poddakwath adu nah adarai hama dama sathutin inna aiya ahinsakai

  • @kasunchamara8370
    @kasunchamara8370 2 роки тому

    Lassanai akke suba patanawa ❤️ maru

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 2 роки тому +1

    හරිම ආදරනීය යුවලක් තෙරුවන් සරනයි

  • @ranaranatunga9430
    @ranaranatunga9430 2 роки тому +2

    Kiyanna tiyenne akama deyai pute duwe darudennat akka oya wagema hamadamat satutin inna ♥ adareìiii ♥ adareìiii ♥ godak hamadamat man saudiwala Ranatunga uncal budu saranai dewi pihitai siyalu dewiyange pihitai araksawai jayawewa adareìiii

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 2 роки тому

    ලස්සනයි ආ දහස් 🇱🇰🇱🇰🇱🇰🇱🇰😄🌈👍

  • @niroshairangani9416
    @niroshairangani9416 2 роки тому

    maheshi dn godak satutin innawa neda..aiyath harima hodai.oyalata lassanai anagathayak.bs

  • @BushbaKanty
    @BushbaKanty Місяць тому

    ඉතින් මහේශිගේ නහාය දිගයි නේ හාරි නේ ඉතින් නිහතමානි කේනේක් මහේශි ඔයා ආදරේයි ♥️🌿♥️🌿♥️🌿

  • @amithajayakodi9561
    @amithajayakodi9561 2 роки тому

    හැමදාම එක වගේම ආදරෙයි අක්කේ.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sawanimj
    @sawanimj 2 роки тому +3

    Akki akkita inne hoda nihathamani mahaththayek ehma aya lebenne nha hemotama oya wasanawanthai oyala dennama sathutin inna oni babala dennath ekka budu saranai!👍👌🥰😍

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 2 роки тому

    Nangi oya ge vasa navakata lebunu kenek Oya ge mhttaya hrima tenpat kenek balnna boru ingles keli noda hoda sinhala kata karanva. Harima vedagat kenek godak hoda kenek budu saranai devi phitai hodin inna

  • @nipuniudayanga3974
    @nipuniudayanga3974 2 роки тому +5

    ඔය දෙන්නා හැමදාම මේ වගේ අදරෙන් ඉන්න..බොරු සොබන නැ ඇත්තම කතා කරනවා😍

  • @lakmininisansala3386
    @lakmininisansala3386 2 роки тому +1

    Majheshi akki oya nam ......ලස්සනයි ❤

  • @chalanagothami5299
    @chalanagothami5299 2 роки тому

    Atthatama adaraniya hoda mahatthayek adaren enna budu saranay

  • @manjulakulathunga330
    @manjulakulathunga330 Рік тому

    මම ආසම නිළියක් ඔයා.දෙන්නම සතුටින් ඉන්නවා දැකීමට ලැබීම ගැන සතුටුයි.

  • @Sehandu2006
    @Sehandu2006 2 роки тому +1

    😁😁😁😁😁මරු අනේ

  • @dhanukpraba1644
    @dhanukpraba1644 2 роки тому

    Thanks for your sambolai, Bathui Answer.

  • @user-ch5hy3jl6k
    @user-ch5hy3jl6k 2 роки тому

    Akkiyoooo godak hoda kenek oya godak adarei ..........

  • @nuwangimadushika207
    @nuwangimadushika207 2 роки тому

    Honda samiyek oyata labila tiyenne maheshi හොඳින් Inna බුදු සරණයි