Great so happy yes you are blessed with a kind of a husband not just because he gives u so much expensive gifts luxury life style i hv seen him very down to earth humble personslity and specially the understanding both of you are having within the two fields you two are representing good luck to you and your family
Dear Sister, 😊 / it's Great idea You All going to live with your husband!. that's the way Should Be. God will Show Right Path to you. You are Absolutely Amazing Soul to whole Sri Lankan young wife's. Stay Blessed. Jayawewa 🎉👏🎊✨️💯💝😌
ඇත්තටම ඔබ ගොඩාක් වාසනාවන්තයී .ඔබට බොහෝම ආදරනීය සැමියෙක් ලැබී ඇත.දරු පැටව් දෙදෙනෙක් සමග.හරිම සතුටුයි නැගනියේ .වාසනාවන්.
හිත හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ ..ජීවිතේ වාසනාවන්ත වේවා .නිදුක් නීරෝගි දීර්ගායුශ සුවය ඔබටත් පව්ලේ සියලූම දෙනාට ලැබේවා 🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤
❤❤❤අැත්තටම ඔයා ගොඩක් පිං කරලා තියෙනවා හරිම සතුටුයි ගැනියක් වසයෙන් ❤❤❤❤
The way you appreciated your husband and his hard work ❤. God bless you !
ඔයා මාරම වාසනාවන්ත කෙනෙක් ❤❤❤
ඔයා මාරම මාරම මාරම වාසනාවන්තයි අක්කෙ. වෙන කියන්න වචන නෑ.ඔයා පෙර කරපු පින් තමයි ඔයාට මේ ලැබෙන්නෙ. ඔය වගේ සැමියෙක් ලබන්න තරම් ඔයා මොන තරම් වාසනාවන්තද අක්කෙ.හිත හොද ඔයාට ඉස්සරහටත් මේ වගේම හරියන්න ඕනි.බුදු සරණයි. ❤️
ඔයා ගොඩක් වාසනාවන්තයි දුව පුතා ගොඩක් හොද මහත්මයෙක්
තෙරුවන් සරනයි
❤ Dear daughter my hairiest love all of your family as a mother. Do good, good will come to you budusaranayi stay safe duwa
Very.beautifull.gift.අක්කියො.හැමදාටම.මගෙ.ආදරයත්.සමග.චුටි.මැණිකත්.අයියත්.එක්ක.සතුටින්.ආදරෙන්.පරිස්සමට.යහපත්.යුගදිවියකට.සෙත.පතා.මගෙ.ආශිර්වාදය.පතමි. සතුටින්.විනොදයෙන්.සැනසිමෙන්.ඉන්න.ඕන.අක්කියො.හැමදාටමත්❤❤❤❤❤❤❤🎉.තෙරුවන්.සරණයි.
WOW CONGRATULATIONS !!!! SOME DREAMS ARE A REALITY !!!! THESE ARE HUGE MILESTONES IN LIFE !!!!
Great so happy yes you are blessed with a kind of a husband not just because he gives u so much expensive gifts luxury life style i hv seen him very down to earth humble personslity and specially the understanding both of you are having within the two fields you two are representing good luck to you and your family
My heartiest congratulations
Harima lassanai hamadama sathutin inna adarei ❤❤❤❤
What a beautiful thoughtful gift thanks for sharing ❤
Oh ...very happy dear Maheshi...lovely bangle and wrist watch...thanks Sampath....you are a great husband ..happy to watch your videos ...❤❤🎉🎉
Oya godak pin karala thinawa akki harima sathutuyi
Tamanta adare karana ගැලපෙන kena hamba වුනාම ගැහැනියකගේ ජීවිතය සතුටින් හැමදාම gewanna puluwan nangi සියලුම දෙනාට බුදු සරණ adari ❤️❤️❤️
පුළුවන් නම් ජපානේ rolex ගැන අයි wisheshayen මහේෂි kathakare කියලා නිකමටවත් කව්රුත් හිතුවද.....මට vinu සිරිවර්ධන මතක් උනා. 😅😅😅😅😅😅😅😅එහෙම එපා මහේෂි...ඔයා හොඳයි කියලා කියා ගත්තා ට ඔයා එහෙම නැ කියලා මට හිතෙනවා....
Ersiyawa
such a lovely gift
හරිම සතුටුයි ඒ වගේම ප්‍රවේශම් කරගන්නත් උත්සාහ කරන්න මොකද මගේ තිබුණු ඔක්කොම බඩු එක රැයෙන් හොරු අරගෙන ගියා මම නම් දැන් කිසිම වටිනාබඩුවක් ගන්න ආසම නැහැ❤❤❤
Beautiful ❤
අනේ... මට ලැබුනා වගේ.. සතුටක් ලැබුනා.. ♥️♥️🌹🌹.. පිං කරන්න... නැවත.. නැවත.. පිං කරන්න..
ඔව් ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා තෙරුවන් සරණයි පව්ලේ හැමදාම හැමදෙනාටම. ජයවේවා ❤❤❤❤ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
ඇත්තටම .... ගොඩක් වාසනාවන්ත ආදරනීය දුවෙක්.... බිරිඳ ක්..... මවක් ඔබ.... ඉතාමත් නිහතමානී..... ලස්සන පවුල් ජීවතයක් ගෙවන....ගොඩක් ලස්සන ඔබ..... හරිම වාසනාවන්තයි .... හැමදාමත් මේ සතුටින් නිදුක් නීරොගීව දීර්ගායුශ ලබාගෙන සැනිසීමෙන් ජීවත් වෙන්න ..... තෙරුවන්සරනයි. ...😘🙏🙏🙏
නිලියන්ගෙන් දැකපු සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන කෙනා ඔයා තමා අක්කේ. ඔයාට ඔය ලැබෙන්නේ ගිය ආත්මේ කරපු පින්වලට. අන්න්ගේ දේවල් හොයන්නැති හැමෝටම දවසක හරියනවා. ඉවසීමෙන් ඉන්න ඕන වෙලාව තමන්ටත් එනකන්. Happy life.
❤❤❤❤❤ආදරෙයිඔයාට ගොඩක් හොද මහත්තයෙක් ලැබිලා තියන වා ඔයා හරි ලස්සනයි ඔයාගේ විඩියෝ බලනවා ඹයාලාගෙ වැඩසටහන් බලනවා ඹයාලාගෙ ගෙදර සියඑ දෙනාට ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න බුදු සරනයි
හරිම ලස්සන තෑග්ගක් .ඔයාලා තුන්දෙනට ගොඩක් ආදරෙ යි .පුතාටත් අක්කෙ ඔයාගෙ අම්මාට ත් ගොඩක් ආදරෙ යි .හැම දාමත් සතුට්න් ආදරෙන් ඉන්න බුදු සරනයි .ආදරෙයි ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ඔරලෝසුව ❤❤❤අාදරෙයි හැමදාම බුදු සරණයි සියලුම දෙනාට
Stay happy with your husband and be grateful and be careful ❤❤❤❤❤
මම ආදරය කරන නිහතමානි දෙපළක් පරිස්සමෙන් ඉන්න.ඔයා දමන හැම video එකක්ම බලන්නේ හරිම ආසාවෙන් බුදු සරණයි දෙවි පිහිටයි
ඔයා ගිය ආත්මේ ගොඩාක් පින් කරලා තියෙනවා නංගි ඔය වගෙ ආදරෙ husband කෙනෙක් ලබන්න
Hemadamath adaraya karana niliyak.hemadama sathutin inna bs🙏🙏🙏parissamen ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤️හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි🙏💐
Congratulations nngi
Be happy forever ........❤❤❤❤❤❤.
Oya vaasanavanthai.tava tava deval labenna one ❤ budusaranai
Happy valentine oya harima wasanawanthai ආදරෙයි godak oya lankawen yanawata harima dukai eth oyata hariyanawanam api sathutu wenawa ❤❤❤❤❤❤
Sha lassanai akke❤❤❤❤🎉🎉 mamathenulita hari asai mage donith eya wage budu saranai oyalata thawath wedi wediyen lebenna kiyala prarthana karanawa.
Oya හරිම වාසනාවන්තයි අක්කේ. ආදරණීය vishwaya ඔයාව රකින්න ඕන. හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤❤❤
හැමදාමත් ඔය සතුට තියෙන්න ප්‍රාර්ථනා කරනවා ❤❤
ඇත්තටම ඔයා ගොඩාක් හොද කෙනෙක් හැමදාම සතුට්න් ඉන්න
Congratulations.
බැන්ගල් එකේ මිල කිව්වෙ නැහැනෙ .ඉතිං ඒකත් කියමු.ජීවිත කාලෙම සතුටම ලැබේවා
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයා හරිම වාසනාවන්ත බිරිඳ ආදරෙයි ❤තෙරුවන් සරණයි සැමට
හරිම හරිම හරිම ලස්සනයි අනේ .ඔයත් ලස්සනයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ..ආදරෙයි ..බුදු සරණයි ...❤️🌷
Congratulations both of you
Echchara ganak dila oralosuwak ganna eka apita hinayak.akki marama wasawanthai.oya godak pinkarai.❤
අනේ ඉතින් අපෙ සුද්දිගෙ සතුට දෝරෙ ගලනව❤❤❤❤ ඔයා හරිම ලකී මැණික හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් බුදුසරණයි 👍👍❤️❤️❤️😍😍😍😍😘😘😘
❤❤ congratulations 👌👍🇱🇰🇸🇬🌹🌹💐💐 Rolex very expensive in Singapore.. also
හරිම ලස්සනයි අක්කි,කථා කරන හැම වචනෙම ආදරේ පිරිලා❤,සතුටින් ඉන්න අක්කි හැමදාම(Tharu)
Eththatma Oya godak wasanwanthai Ou Oya kiuwa wage pear pin wagema me athme Oya karapu dewal thma oya hemadamaaa sathutin inna❤❤❤
😊😊😊😊😊😊😊
Akki aththatama oyanam mara lucky,aiyya wage kenek labuna ekata❤❤❤❤❤❤❤
❤️🌹
Oya godak lassanay. Oya. Ge wasanawae. Apet. Video aka balala. Santhosa una
Wow
Great my heartiest congratulations
Nice ❤
Good.... lucky lady love you God bless you and your family
මමහරිම ආසම නිලිය ඔයා හරි නියතමානියි ඔයා.❤❤❤❤❤❤❤
Beautiful family god blessings be with you all always 🙏🙏❤❤❤
ඔයා ගොඩක් වාසනාවන්තයි මහෙෂි නංගි හැමදම සතුටින් ඉන්න ❤❤❤❤ අාදරෙයි❤ සෙනුලි බාබා ඔයා සොයි අනෙ බුදුසරණයි🙏
Congratulations akki 🎉
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Lassana hithak godak hoda oyata godaaaak hoda samiyek labila waradinna epa kawadawath sathuten inna bs
Wowww be happy forever ❤
Looking smart your husband
Very beautiful.
Good luck for the beautiful family ❤
Congratulations lucky woman ❤❤❤❤
Harima sathutui mahesi hoda swamiyek oyata labuna a oyage pina hamadama satutin adaren inna ♥ ❤
තෑගි දෙනනිසා කියනවා නෙමේ..ඔයවගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න පූරුවේ පිනක් තියෙන්නම ඕන..හොද පියෙක්.එකහිතින් ආදරේ කරන හොද මනුස්සයෙක් ...
දෙවෙනි කසාද උනේ පුරුවේ කරපු පිනකට..සතුටින් ඉන්න...ආදරෙයි .❤❤❤
හරිම සතුටුයි තව තවත් වැඩි වැඩියෙන් දෙන්නටම සෑම දෙයක්ම ලැබේවා
අනේ ඔයා ගොඩාක් සතුටින් .අපිට හරිම සතුටුයි . මාත් ඉන්නෙ ඩුබායි .කොහෙදි හරි හමුවෙයි . ඔයාට බුදුසරණයී
Dear Sister, 😊 / it's Great idea You All going to live with your husband!. that's the way Should Be. God will Show Right Path to you. You are Absolutely Amazing Soul to whole Sri Lankan young wife's. Stay Blessed. Jayawewa 🎉👏🎊✨️💯💝😌
SUPER GIFT❤❤
මම ආසම කරන
නි,ලිය ඔයා සැමදා සතුටින්
ඉන්න
ඔයා පුදුම තරම් lucky miss .athatam mara sathutuiiii.oyata වැඩි වැඩියෙන් හරියන්න ඕනි ❤❤
හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️
so sweet
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න මහෙශි දුව කිනුලි නම හරි නෙද .ආදරෙයි චුටි දෝනි තෙරුවන් සරණියි 🙏
හරි හොද මහතේයේක් ලස්සන පවුලක්🎉🎉🎉🎉❤❤❤❤
බුදු සරණයි ගුණ යහපත් ස්වාමියෙක් ලැබි ඇත්තේ වාසනාවට හා පිනටයි ආදරේයි ගොඩාක් ඔයලාට පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗💜💗💜💗
Congratulations both of you 🥺❤️🎉
Happy happy and grateful and be careful ❤❤
Wow congratulations budu saranai hamotama.❤
ඇත්තටම හරිම ලස්සනයි ❤❤❤❤
Oya ge duwa tattata adare taram. Dekkama asay ne budu saranay. Oya ge paulatat
Harima sathutui, obata wadiwadiyen labewa kiyala mama prarthana karanawa hadawathinma, ❤️Adarei godaaak
A beautiful bangle ... I supposed gold.. bravo...🎉🎉
Asawen video eka beluwe, eth akki oya අන්තිමට කියපු deta ගොඩක් දුක hithuna, ai ane yanna, ape රට දාලා,😔😔
Aww...❤
Harima sathutui theruwan saranai parishsamen satutin inna dinen dina diyunu wewa
Wow darling You're so lucky!!!👌🏻 Thanks for sharing your happiness with us!!! 💖💐
හරිම සතුටුයි මහේෂි...❤❤..ඔයාට තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා.....වැඩි වැඩියෙන් උදවූ උපකාර කරන්න අවස්ථාව ලැබේවා.❤😊.❤❤
❤❤❤❤💐💐💐😘
❤️❤️ බුදු සරණයි
❤❤❤❤ හරිම ලස්සනයි..
හරිම අහිංසක සතුටක් විදිනවා ❤❤
Wish your all the best❤❤
හරිම ලස්සනයි ❤සතුටින් ඉන්න
පෙර සසරේ ඉදන් පින් කරලා තෙරුවන් සරනයි