අහන බන තේරුනාට ටිකකින් අමතක වෙනව මොකද කරන්නෙ Ven Bandarawela Wangeesa Thero

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 21

  • @SDNishantha-j9f
    @SDNishantha-j9f Місяць тому

    තෙරුවන් සරණයි ස්වාමින් නහන්ස......

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 Місяць тому +1

    සාදු. සාදු. සාදු. 🙏🙏🙏

  • @electronicwadda
    @electronicwadda Місяць тому +1

    උතුම් නිවනින් පිරී නිවෙන්නට හේතු සකස් වේවා

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 Місяць тому +2

    ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම අනර්ඝ යි. උතුම් නිවනට ම මේ පිං හේතු වසනා වේවා. 🙏🙏🙏🙏🙏🙏

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 Місяць тому

    Well Said 🙏🏻🙏🏻🙏🏻🙏🏻🍩

  • @pushpanawarathna9564
    @pushpanawarathna9564 Місяць тому

    Sadu sadu sadu

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 Місяць тому +1

    🌼🙏🙏🙏🙏🌼

  • @sajeevith5655
    @sajeevith5655 Місяць тому

    🙏🙏🙏

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 25 днів тому +1

    නව ගිලුනත් බාන්ඩ් චූන් වගෙ ඉන්න අවබොෆ්හෙ මත.සතුන් සතුටින්. භය නතිනම් හරි නිදහස්.අපිට ඒකනහනෙ.මිත්‍යාත් සම්මාත්.දෘශ්ටිමය්.සියල්ල බිදෙන්න ඕන.තිබු භවෙ.විරුද්ද.පත්ත.වෙනදෙයක්.වෙය් හෝ.නොඒය්.ප්‍රශ්න නහ තිබුනත් නතත්.මොහොතය්නෙ.ඒකද.උපතම.විපත.මිරිගුව.භව දන මමත් .අතුලු.ක්‍රියසිත් නිදහසෙන්.උදාවය.රටාවෙ එය් යය්.මමද.එතනමය්.සියල්ලො නිදහසෙ.ගලන ගගක්මය්.හුස්මරල්ලමය්.ජීවිතෙ.දන්.දන්...now....එය් යය්.ඉල්ලුම.නතිවුනොත්.සපයුම එකටනවන නව්ස්තිය්.ශන්තය් ප්‍රනිතය්.නිස්සතතො නිස්ජීවො ශුන්‍යතො කිව්.මමත්වය මගෙත්වය ආත්මය අථරෙන විට.ගසත් මමත් ජීවත් කෙරෙය්.බාලකාලෙ ආයෙ එය්

  • @malanirajapaksha1369
    @malanirajapaksha1369 Місяць тому +2

    🌹🪔🙏

  • @sarathperera1499
    @sarathperera1499 Місяць тому

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @sudeepachathuranga-pu6ol
    @sudeepachathuranga-pu6ol Місяць тому +1

    🌺🌺🌼🙏🏻🙏🏻🙏🏻🌼🌺🌺

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 Місяць тому

    ප්‍රග්නවෙන්.වෙන වඩක් මෙ.මමා දියවීම

  • @electronicwadda
    @electronicwadda Місяць тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,
    සසර කියන්නෙත් මේ මොහොතේ හැදෙන සිතට අනුව ගොඩනැගෙන සිතුවිල්ල ක් (සිතක්ම) ම ද?

    • @skumara.nba8103
      @skumara.nba8103 День тому

      ලියන්න ඕනේ හින්දා ඔහොම ලිව්වා උනාට ඔයාට තේරෙන එක ඕක නෙවෙයි කියලා තේරෙනවනම් ඔබ හරි වෙන්න පුළුවන් 👍

    • @skumara.nba8103
      @skumara.nba8103 День тому

      එකේ ලොකු වැරද්දක් නෑ, එහෙම හිතෙන සිත තවත් සිතක්,

  • @anuruddhafernando5261
    @anuruddhafernando5261 Місяць тому

    අන්තෝ ජටා බහි ජටා...
    කාලයේ මායාව තුල පෙනෙන ත්‍රිමාන චිත්‍රපටිය බලමින් සටි..එක්මොහොතක චිත්‍රපටිය පෙන්නේ කොහොමද කියලා සෙවිමට සිතුවා.. ඉට පස්සේ චිත්‍රපටිය පෙනෙන්නෛ කොහොමදපෙන්නන්නේ කවුද,චිත්‍රපටියේ නලුවෝ කවුද?තිර රචනය කවුද,අධ්‍යක්ෂක කවුද,ස්ටාප් කවුද, චිත්‍රපටිය ජවනිකා හැදුනේ කොහොමද, ඔක්කම කරලා චිත්‍රපටිය පන්න්නේ කාටද ,බලන්නේ කවුද,විවෙචනය කරන්නේ කවුද, වර්නනා කරන්නේ කවුද,....තිරය මොකක්ද
    මැෂින් මොනවාද,,...
    අන්තිමට තේරේනවා මේ ඔක්කම මම කියලා පොදු තැනක් කියලා ..එතකොට කාලය සාපෙක්ෂබව නිසා වෙන ක්‍රියාත්මක විමක් කියලා.. එතකොටම නලුවත් මැරිලා යනවා චිත්‍රපටියත් මැරිලා යනවා,මැරිලා යනවා කියනඑකත් මැරිලා යනවා...අන්තිමට ප්‍රත්‍යක්ෂවෙනවා ..සතුට කියන්නේ කාලයේන් තොර තැන කියලා...ඉතින් සබන් බෝල නිකුත් කරන මැෂිමකින් නිකුත් කරන සබන් බෝලයක් අැතුලේ ඉදල පිට දකින්නෛ නැතිව ගහක වහ ඉන්න කුරැල්ලේක් දකින විදිහට බලන්න..සාපෙක්ෂතාවයෙන් තොරව සතුටින් ඉන්න...

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 Місяць тому

    🇱🇰😝🎥🌐

  • @SR-dz1ed
    @SR-dz1ed Місяць тому +1

    මේ එයින් එක් කෙනෙක් ද?

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 Місяць тому

    🙏🙏🙏