no we must never ever give 2/3 majority mandate to any leader or to any party cos it will definitely corrupt any good political leader or party or movement
Ape eka me eka kiyana eke newei prashne ape rata nawatha shakthimath ratak karana eka thama ape minissunge gon gathi yawanna ba puluwannam dan inna kata unath kamak na me rata godanaganna shakthiya demu ,kole balan kiyana kenekta mn hithanne na rata hadanna puluwan kiyala.
@@NewEra6348 Aya kiwe aththa, President kenek witharak newei hamoma anek ayage hith ridenne nathi widiyatl katha karanna ona. Thaman danna bawa pennanna yanne Moda minissu. A wage aya president wunoth poor people lata salakana widiya oyata therenna ona. From Germany
Ane naha Sajith ranil ekathu unoth karanna bari deyak nh malli onnam thapparen anurawa hoya gannawath bari karai pau kiyala inne anurata 56 laksyak innawa nam ita wada tikai adu Sajith ta eka mathaka tiya ganilla api parata beasoth anura goo home wei 😂
Good Luck Current Opposition Leader you delivered a wonderful vote of thanks after declaring the new president pl rally round to rebuild the nation good luck
මේ මූණවල් ආයේ පාර්ලිමේන්තුවේ දකින්න නොලැබෙනවානම් මේ රටේ මිනිස්සු බුද්ධිමත්
අනිවාර්යයෙන්
👍👍👍
👍👍👍
eththa
Aniwa ❤❤❤
මමත්වය බහුලව ඇති පුද්ගලයෙක් 😆😆😆
මුන් ඔක්කොම ගෙදර යවන්න ඔනි මේ පාර...🙂✊
අනිවාර්යයෙන්
සජිත්. මහත්තයාට. ජය. ජය. නියතයි🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️
යවන්න ඕන නහැ 😅යයි'
@@AkkaAkka-dh1gm පුතානොගෙ එක රහද...😂
issella muwa gedara yawanna oni paksheta henayak ellila innawa. premadasage puthay, mahindage puthay witharada ban oya deke inne. api anduway wipakshay dekama pennuwe mun denna hinda.
UNP හොරු සමග හෙලුවෙන් යන්ඩ පරාද කරමු මේ කාලකන්නි හැතිකරේ .මාලිමාවට ජයවේවා ❤❤❤❤
Ubege anura loweth iwarai hodama pathale inne Sajith laga wachanayak kiuwoth address nathi karai e manussaya ehema karana kenk newei nisa hodayi 😂
ආආආ ඔය කියවෙන්නේ ගොං සජියගෙ හෙළුව.අපි නෙමෙයි කියන්නෙ චන්දෙ දුන් තොපි තමයි කියන්නේ.අපි බයවෙයි ඈඈඈඈඈඈඈ😂😂😂😂😂😂😂
@@PinidiGunawardhanayako Ubala sajithta gon kiyanawa. Tope maha ekata English wachanyak katha carrana baha 😂
@@PinidiGunawardhana. අනිත් අය ගැන දොස් කියන්න තරම් මේ ලෝකේ හොඳ මිනිස්සු නැහැ ඒ නිසා වෙන කෙනෙක් ගෙන කියන්න කලින් තමන් ගැන හිතන්න මේක තමයි ධර්මය.😂
@@TW074-SL epa bn uta baninna pau gon lapaya man dakka English media eken katha karaddi bayata duwanwa Mun Sajith ta gon kiuwata munge maha eka gana thama danne naha wadak karapu nathi eka rata hadayi da apith balan inne kela wenakam kela unama anurata dunnu ekek nh ganan ganna epa bn malimawe ballo biruwa kiyala anurata puluwan wadak karana ekekta baninna witharai uta karanna bh sajith pansal kocchara haduwda school bus kiyak aran dunnada gewal kiyak haduwda hospital walata kocchara udau karada kiyala mun danne naha ballo mun anura karapu eka deyak nh😂
මෙක නම් අනිවාර්යයෙන්ම දිනන්නම ඕනි..නැත්තම් ජනාධිපති කව්රු උනත් මෙ හොරැ ටික පාර්ලිමේන්තුවේ ඉදි...එක නිසා අත් දෙක එකතු කරලා වැන්දලා ඉල්ලනවා මේ පාර නම් පාර්ලිමේන්තුව සුද්ද කරමු..ඇත්තටම රට ගැන හිතන්න... මෙ වගේ පොඩි මිනිහට හින වෙන උන් ඕනිම නැහැ රටකට
777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777
අනිවාර්යයෙන්ම මමත් කියන්නේ ශ්‍රී ලංකා .වසි ඔබ සැමගේන් ඉල්ලනවා.ඒක මිටකට එන්න මෙි හොරැ ටික එලවන්න 🙏
Aniwarayan,,,
අනිවා ඉතින් ..❤❤
@@seriyanisriyani5014Sajith monawada horankere
Gampaha , colombo, kaluthara , moratuwa මාතර ගායිස්❤ ඔයලා අපිට ලොකු හයියක්. ඔයාලට ආදරෙයි. ඔයාලගෙ චන්දෙ නිසා තමා මේ උද්දච්ච ඔලුව ඉදිමුන මිනිසා අපේ රටේ ජනාදිපති නොවුනෙ. ආයෙමත් ස්තූතී අනුරට වෝට් කරාට අනිත් නගර වලට සාපේක්ශව.
ඔව් ඔව් අපි දෙනව මුන්ට ඇප නැති වෙන්න..ගම්පහ ❤❤
ඇයි දකුන❤
ගාල්ල ඇඩ් කරන්න මේකට කරුනාකරල🤨😌😌
@@RND-g1q මන් අනුරාදපුර ...තඹුත්තේගම නල්ලච්චියේ අනුරගෙ ජනපති තුමාගේ ගමේ කෙනෙක්....මන් marry කරන්න ඉන්නෙ gallen 😁❤ ඇත්තටම අනුරාදපුර 85000ක ගැප් එක්කින් අනුර win කරද්දි ,,,, ගාල්ලෙ ලක්ශ දෙකකට කිට්ටු ගැප් එකක් තිබ්බ......දකුනු පලාතම ලොකු උදව්වක් උනා මේ ජයග්‍රහනයට.....
Thank you all❤
Kaduwela maharagama homagama kesbewa wadiyenma Deepu Colombo district API💪👍
ඔක්කොම එකට තියලා ගෙදර යවන්න ඕනේ ඊලග ජන්දේ දී 😂😂
👍👍👍💯
ඇත්තටම ඔවු
issella muwa gedara yawanna oni paksheta henayak ellila innawa. premadasage puthay, mahindage puthay witharada ban oya deke inne. api anduway wipakshay dekama pennuwe mun denna hinda.
exactly 😊
Ow ow. Malimawe udaviyath ekkama
සිගිති ප්‍රේමදාස යුගය අවසන් කර මාලිමා රජයක් දිගටම පවත්වාගෙන යාමට කැමති අය කෝ බලන්න..පැරදුනත් උද්දච්චකම අඩු නෑ...ඇත්තටම අප්‍රසන්නයි....
ඒක නම් ඇත්ත
Ow ban😂😂😂
ජනාධිපති අනුර අයියාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවිටම , 113 වඩා පාර්ලිමේන්තු වැඩි ආසන ප්‍රමාණයක් ඔහුට අරන් දෙමු❤❤.
Wadi balayath winasayata mula. 😅
Oya desapaluwo okkoma ekai. Balaya gattama un wenas wenawa. Oka minissunta terenne na. Wiruwat kale ohomabtama😅
@@tv9prolive801නොකිය කියන්නෙ ඔයත් එහෙම කෙනෙක් කියලනේ😂😂
ඔව් අයියෙ අනේ පුලුවන් තරම් අපි උදව් කරමු❤
අනිවාර්යයෙන් ලොකුම අභියෝග ඒක.
මාලිමාවට ඊලග මැතිවරණ යෙනුත් ජය ගන්න උදව් කරමු❤
Ekenma brooo
මෝඩ වෙන්න එපා....ගෙදරම ඉන්න ලෑස්ති වෙන්න කට්ටියත් එක්කම....පවුල් පාලනේ නවත්තන්න ඔනී කොහොමහරි
අනිවාර්යයෙන්ම
උතුරු දෙමලු ඉන්නකන් බෑ
@@Jmkays66Kari jathi wadi kuhaka hattha. Toptita kela wenawa. Balagena hitapan🤮
@@TW074-SL ube ammata epada
@@Jmkays66 tope Ammala tpoiwa hadana tyianne hati tamai. Jathi wadi moosla balla. Thota hari yannrma Naha. Makabawila pala. Jathi wadi cariya
ඇත්තමයි ඔය විදිහට මුල ඉදන් කතා කරානම් සැහේන චනද ප්‍රමාණයක් ඉතුරු වෙනවා.....කමක් නැ එකේන් මාලිමාවට යහපතක් උනේ
මුන්ගෙ බොරුවයි මඩයි නිසයි මුන් පරාද උනේ...කොහොමත් රටට වැඩකට ඇති එකෙක් මෙතන නෑ...
❤❤❤❤
Ane pala hukkanao. Sajith wipakshe idala hoda wada godak Cara. Unbalge Ranil Rajapakse thamai patta horu eka giye
@@TW074-SL මොකදබං තද වෙල...කුඩු කාරයන්ගෙ සල්ලි අරගෙන බස් බෙදපු එකයි..අලිමංතර කියපු එකයි..ඒදන්ඩෙ ගිය එකයි ජපන් කතාකරපු එකයි මෝඩ කතා කියපු එකයිනෙ බූරු පුතානෝ කරේ....
@@shanthaperera2571 kudu carayo?? Ane pala hukkano. API USA Idala eksthu karala eka parak $25000.00 euuwa. Topilata crala wadak Naha. Kuhaka hatta.
@@TW074-SL හුකෑස් බූරුපුතානෝ තප්ප වස්සද කිවුවෙ...හරි හිනහ යකූ...උබ අඩනව නේද නාඩ ඉදිං අපි එකතු වෙල රට ගොඩ නගමු...
ආයේ පාර්ලිමේන්තුවේ දකින්නට නොලැබෙන විදියට වැඩේ සෙට් කරමු
Ewa Hina ban
අනේ මේයා අර දමිතා කියන පාතලෙට එහා
ගිය ඡ්යාත්යන්තර අංක එකේ හොරැ රැල වටකර ගෙන
ගිය ගමනක නිමාව
බුද්දි මත්කෙනෙක් මේ කරන දේවල්ද??,
හොරු ගත්ත නිසාත් උද්දච්චකම නිසාත් පරාජයට හේතුවක් තමයි
මාලිමාවට මහ චන්දෙන් 2/3 දෙමු රට හදන්න ❤️
no we must never ever give 2/3 majority mandate to any leader or to any party cos it will definitely corrupt any good political leader or party or movement
❤
ඔව් අපි කොහොම හරී ආයෙත් ගොඩ ගමු
@@nethuliamaya4259 topiya niyam bai namboo. Gotata dunna wage 🐄
100% agreed
අනිවාර්යෙන් මුන් ඹක්කම ගෙදර යවන්න ලැස්ති වෙන්න
Malimawa raja karanne nh bn hemadama gota go home mathaka ne ubala dunne unta ne e wage wei 😂
මේක් බලන කළුතර සෙට් එක එකෙන්ම ගැම්මට ලයික් එකක් දාපන් ඊ ලඟ මහ මැතිවරනෙත් මාලිමාවට කියන ගැම්මෙන්...
Lankik wshyean okko ekthuwenn onay aniwary
@@fathiii1371 එකෙන්ම බන්...
😂අනිවාර්‍යෙන්ම කලුතරින් අපි මාලිමාවට
අනිවාර්යයෙන්ම අනුර සහොදරයා ජනාධිපති මලිමවට ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා
@@brayanmoris2209 ඒක ඇත්ත ..නියම විදිහට ආණ්ඩුවක් හදන්න නම් සියලු දෙනා එක මිටට එකතු වී npp එක මහ මැතිවරනෙනුත් ගොඩදාන්න ඕනි..
උද්ධච්චකම පේනවානෙ වෙලාවට ජනාධිපති නොවුනේ.මාලිමාවට සහ අනුරකුමාර ජනාධිපතිවරයාට අපි 2/3 අරන් දෙමූ මේකට වැඩිහිටි අය තමා ගොඩක්ම ඕනේ උතුරේ අපේ ජනතාවගේ සහය තමා ගොඩක් වැදගත් එයාලව මේ හොරු ටික රවට්ටලා තියෙන්නේ.අපි එකතු වෙමු.රට හදන්න හොරු එල්ලවමූ.මේ මූණවල් අයේ පාර්ලිමේන්තුවේ දකින්න නොලැබේවා. ❤🕉☸️✝️☪️🇱🇰❤️
අනුර කුමාර ජනාධිපති තුමා මේ රට ගොඩගන්නව නොඅනුමානයි..❤❤❤❤❤
Hi.hi.hiheeeeerr😂🎉😢😮😮😅😊
❤❤❤❤
ගොඩගන්න මුං එකතු වෙලා අවොත් අමාරු වෙයි... ඒ නිසා මුන්ව එලවන්න ඕනේ
☸️ අනුන්ට දොස් කියන්න තරම් මේ ලෝකේ හොඳ මිනිස්සු නැහැ ඒ නිසා වෙන කෙනෙක් ගෙන කියන්න කලින් තමන් ගැන හිතන්න මේක තමයි ධර්මය ☸️
Sure he can do it
ඊලගට තියෙන්නෙ පාර්ලිමේන්තුව සුද්ද කරන්න. මුන් ඔක්කොම එලවන්න.
අනිවාරයෙන්ම
Aniwaruen
මජර දේශපාලන ක්‍රමය නිමාකිරිම සදහා....මේ හොර නඩය..දේශපාලනයෙන් අතු ගා දැමීම සදහා..මහමැතිවරනයේදි..හැමෝම එක මිටකට එකතු වෙමු....🎉
Malimawe nathi hamoma horud
මොනව කිවුවත් ලක්ෂ 84 විපක්ෂයේ වඩිවේනව ඒක වෙනස් කරන්න බැ
@@Vijayadasa-d7ehari 😂
වාඩි උනාට කමක් නෑ ජන්දය මාලිමාවට@@Vijayadasa-d7e
Ekenma
බය ගුල්ලෙක් කතා කරායි , මුට චන්දෙ දිපු ලක්ශ 45 ක් ම ඉන්නවානෙ. මහා මැතිවරණයට වත් ලන්කවෙ ලක්ශ 45 මිනිස්සුන්ට මොලො පැදෙවා. මූ අගමැති උනොත් රටට අබ සරනයි . මිනිසුනේ හිතන්න රටක් ඔනෙ නම් මෙ වගෙ මිනිස්සු ගෙන්න එපා .🎉🎉🎉 මූ ජනඩිපති උනා නම් දිව්රුම් දිමට කියක් ම නස්ති කරයිද 😢😢
තාම ඒ ගැන කථා කරන්න වේලපහ වැඩි අපි බලමු මෙයාල වැඩ කරන හැටි
උද්දච්චකමම ඊලග පරාජයටත් මුලවේ.
Ranilge golayekne😁
Definitely true
ඇත්ත. බලන්න කතා කරන විදිය.
අනිවාර්යයෙන්ම
issella muwa gedara yawanna oni paksheta henayak ellila innawa. premadasage puthay, mahindage puthay witharada ban oya deke inne. api anduway wipakshay dekama pennuwe mun denna hinda.
චන්දේ නොදීපු අයට අවස්තාවක් ලැබිලා තියෙනවා රට ගැන හිතලා තීරනයක්ගන්න එකට එකතු වෙන්න ...දැනටමත් රටේ විශාල මුදල් ප්‍රාමනයක් ඉතිරි වන විදියට හැමදේම සිද්ද වෙනවා..එකතු වෙන්න
We remember how you give jobs 😂 security and labour jobs hikzzzzz people who voted him realy stupid
රැළි නංව නංවා... මහමැතිවරණයේදී රටම මාළිමාවට. ලබාදී පුනරුද. යුගය අරඹමු.. 🧭🧭❤️❤️🇱🇰🇱🇰👍👍
Aniwary
තෙරුමක් නැ මෙ සෙට් එක අපෙ ජානාධිපතිතුමාට ගහන මඩ පොස්ට් හොදටම ඇති මාලිමව දිනන්න😅😅 😅
වටේ හොරු කපටි තට්ටු මාරුවෝ දැක්ක අය 🧭 මේ පැත්තට
පිටිපස්සේ බනානා සුජී ඉද්දී.🤩🤩
OW..K..PNNA..PAKA...
අනිවාර්යයෙන්ම කට්ටියම ගෙදර
උද්දජ්ජගතිය නිසා හැමදාම විපක්ෂයේ තමයි..
Puduma udachcha gathiyak thiyenne .balannako katha karana idimichcha gathiya.
උදච්ච කම නෙවෙයි පරාජයට හේතුව හොරු පිරිවරාගන ඉන්න නිසයි ඇස් දෙක පිහිදාල බලපන් අර පිටිපස්සෙ ඉන්න සුජීව සේනසින්හ අරජුන ඇලෝසොසිය්සගෙන් පගාව ගත්ත එකා
උ අපේ එකා අපිට වටී..තොපි තොපේ එකා බලාගං මෙතන වැලලෙන්න හදන්නේ නැතිව👍@@SaraniAthukorala
Ape eka me eka kiyana eke newei prashne ape rata nawatha shakthimath ratak karana eka thama ape minissunge gon gathi yawanna ba puluwannam dan inna kata unath kamak na me rata godanaganna shakthiya demu ,kole balan kiyana kenekta mn hithanne na rata hadanna puluwan kiyala.
@@NewEra6348
Aya kiwe aththa,
President kenek witharak newei hamoma anek ayage hith ridenne nathi widiyatl katha karanna ona.
Thaman danna bawa pennanna yanne Moda minissu.
A wage aya president wunoth poor people lata salakana widiya oyata therenna ona.
From Germany
සජිත් මහත්මයා අනුර මහත්මයාගේ නිහතමානී බව අගය කරපු බව තේරෙනවා
මුන් සියලු දෙනාම ඊළඟ ජන්දයෙන් ගෙදර යවන්න ජනතාවට නුවණැස පහල වෙවා!!!
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් apita පුළුවන් eka karnna ekatuwemu
අනිවාර්යයෙන්
ua-cam.com/video/YhwlX_9XDEc/v-deo.htmlsi=n6W7cCGqq8UuzOGu
Anivaryan 👍
මුලින්ම අංක ගනිතයයි...චන්දදායකයෝයි කියන්නේ දෙකක් බව පිලිගැනීම ලොකු දෙයක්
මුන්ට චන්දෙ ආවෙ උතුරෙ සිංහල නොතේරෙන දෙමල මිනිස්සුයි.. වතුකරේ නූගත් දෙමල මිනිස්සුයි නිසා... නැත්නම් මූට දෙයි පිස්සො
😂😂😂😂
Sahathika aththa
Attamai..matat..pudumaikayawa..dolawen..gamanda..pain..tamai
Sahathika aththa
😭
මෙයාලට අවශ්‍ය රට හදන්න නෙවෙයි.නැවතත් හොඳින් හෝ නරකින් බලය ලබාගෙන අවුරුදු හැත්තෑ හයක් ආපු විදිහටම ඉදිරියට යන්න.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
දෙයියන්ගේ නාමෙන් අනුරට උදව් කරන්න. නැවත රට කුණු ගොඩට වැටෙන්න දෙන්න එපා 👏
මුන් උදව් කරයි කියලා හිතනවද ඔයා
Aniwary
Ekenme
කුණු කාපු එවුන්ට කුණුම තමා 😂
ඇයි අනුරට බැරිද 😂
දකුණු බස්නාහිර පළාත් ජනතාවට බොක්කෙන්ම Respect.....👍💪❤️
පුනරුද යුගය ට රටම මාලිමාවට පේනවා නේද පස්සෙන් ඉන්න සුජීව සෙනසිංහ නැමති හොරා විරෝගන ඉන්නවා...බලය ආයි හොරාකන්න අවස්තාව්ව එනකම්
ස්තූතියි. සජිත්. මැතිදුනි. ආත්ම විශ්වාසය. ඔබතුමා. ලග.තිබුනා. හැමදාමත්. ඔබතුමා. සමගයි
මේ හොරු පාර්ලිමේට එකේ ආයෙත් දකින්න නොලැබේවා
Jayawewa Jayawewa Jayawewa Jayawewa Jayawewa Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සජියා මෙතන කතාකරන විදිහ හරි හොදයි...❤️👍 රටට ජයවේවා...රට හදන ගමනට අනුරට සහයෝගය දෙන එක වටිනවා...👍❤️
අර රනිල් නාකි හම්පඩයත් එක්ක බලද්දි සජිත් මෙ කථාකරන විදිහ හොදයි..😊
ඇත්තටම මෙතන වැදගත් විදිහට කතා කරනවා
Wilpattuwe yai kiyapu ekata tikak parissam wenna wei kokatath 😅
Kotiyek😂😂
Ow sàjiya modaya unata methana hodai tikak
Good luck sajith sir ❤
ඉලග පාර සේරම ගෙදර ...අලුත් මූණු පාර්ලිමේන්තුවට..
අනිවාර්යටන්ම, මාලිමාවෙන්ම මන්ත්‍රිවරු පාර්ලිමෙන්තුවට යවමු
අනිවා👍👍👍👍👍
Ow
Ratata adare aya ehemay
☸️ අනිත් අයගේ ගෙන දොස් කියන්න තරම් මේ ලෝකේ හොඳ මිනිස්සු නැහැ ඒ නිසා වෙන කෙනෙක් ගෙන කියන්න කලින් තමන් ගැන හිතන්න මේක තමයි ☸️☸️☸️☸️
ඊළග රැල්ලට කාලකන්නි සෙට් එකම හෝදාගෙන යනවා.ඒක මාර සුනාමියක්.
රැස්වීම්වල කියපු විදියට නම් මානසිකව කඩා වැටිලා වගේ
Ane naha Sajith ranil ekathu unoth karanna bari deyak nh malli onnam thapparen anurawa hoya gannawath bari karai pau kiyala inne anurata 56 laksyak innawa nam ita wada tikai adu Sajith ta eka mathaka tiya ganilla api parata beasoth anura goo home wei 😂
සජිත් matedune rata akata යමු ❤️❤️❤️❤️❤️❤️
මහ මැතිවරනයෙන් මේ කයිවාරු නඩය ගෙදර යවමු.අනුර සහෝදරයාට සහයෝගය වැඩි කරමු
Sajith thamai ape gamma
බොරුව රජ කරන්න බෑ.. දිට්ටධම්මවේදනීය කර්ම..
අනිවාර්ය යෙන
Boruvata ayusha kati
☸️ වස විස උපත සර්පයාගේ ජන්ම ගතිය වෙනස් කරන්න හිතන එක මෝඩකමක් සමහර සම්බන්ධතාත් එහෙමයි මේක තමයි ධර්මය ☸️
😂😂😂
SJB ❤
මට මතක් වෙන්නෙම හිරු සලකුන , මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
තෙරැවන්.සරණයි.අපේ.අනුර කුමාර දිසානායක. ජනාධිපතිතුමාට. ජයවෙවා.ජයවෙවා.ජයවෙවා❤🙏
Sujeewayage කට බලහන්කෝ
ඔනම කෙනෙකුට නිවරදි උනොත් ජයගන්න පුලුවන්, ජය වෙවා
පුදුම ලොකුකමක් තියෙන්නේ........😮
කියලා වැඩක් නෑ ඒ ගැන නම්
Aththami
අපෝ..ඔව්..තව්..දිනුව..නම්..මිනිස්සු න්ට..ළහින්.යන්න බැරි.වෙයි
Ow ow dinuwa nm kohomada
ඇයි ආරියාව....😂😂
උද්දච්ච නාකි පඩංගු ටික මහා මැතිවරණයත් එක්ක කෙලින්ම ගෙදර , ජයවේවා මාලිමාවට ❤️❤️❤️❤️🎉🎉🎉🎉
දෙමලෙන් කතා කරානම් ඒ චන්දටිකත් නැති වෙලා තුන්වැනි තැනට පත් වෙනවා.. 😁
😂
Ennako ayeth kelawla gannm
ඇත්ත.නියම මොලේ❤
😂😂😂
Jaya vewa ❤❤❤
උද්දචිිචකම නිසා මෙයාලට මහමැතිවරනෙ දිනන්නත් බැරිවෙනවා....😂😂😂😂😂😂
ඒක ඇත්ත. මේ තියෙන ඡන්ද ටිකක් නැති වෙනවා ෂුවර්..
සුපිරිම තේජාන්විත කථාවක්.
AKANAM ATTAI...PUTE...MAHA KUHAKA ERISIYAKARA MINISSU
☸️ අනුන්ගේ වැරදි සොයාගන්න හරිම ලේසියි තමන් කරපු වැරදි සොයාගන්න හරි අමාරු මේක තමයි ධර්මය ☸️
❤හොරකංඩායම්3 එකතු ආයෙ එකතු වෙනවලු. . බලය
වෙනුවෙන් මුන් ඕනම
තක්කඩ්වැඩක් කරයි
මේ නීල හොරැ සැට් එක සදහටම දේශපාලනයෙන් අයින් කරන්න ඕන.
සියලු දෙනාට නිවන් සුව
උද්දච්ජකම විතරයි තියෙන්නේ වෙන මොකුත් නෑ😂😂😂
මහ මැතිවරණයෙන් ගෙදර යවමු එකයි විසදුම😂
මිනිසුනේ අපි කැමති ලස්සන රටකට... අපි කියනවනම් අපි අපේ ළමයි පවුල, හැමෝම කැමති යුරෝපෙට යන්න, අමෙරිකාව ට යන්න, එහෙම නැත්නම් වෙන ලස්සන සාමකාමී දියුණු රටකට යන්න කියලා සමහර වෙලාවට...
මොකද ඒ ඒ හැම රටටම අපි කැමති ඒ ඒ රටේ මිනිසුන් හරි විදියට තමුන්ගේ චන්දය පාවිච්චි කරලා තියෙනවා.
ඒ හොද මිනිසුන්ගෙන් (මම හොද මිනිසුන් කිව්වේ 80% වත් හෝ ඊට වැඩි,නිවැරැදි) පත්වන ආණ්ඩුඒ ඒ නීතී රීතීන් වලට එකගව වැඩ කරපු නිසා ඒවා අපි හැමෝම පදිංචි වෙන්න හරි ගිහිල්ලා බලලා එන්න හරි කැමති තත්වෙට පත් වෙලා.
අපිට පුලුවන් ඒක කරන්න.
ඒ නිසා අපි මාලිමාවේ ප්‍රතිපත්ති වලට ආසා. ඒකයි මේ පක්ෂට චන්දේ දෙන්න කියන්නේ. ඒ නිසා මේ පාර චන්දෙ දෙන්න බය වුනු අය ඊලග මහමැතිවරණයේ දී මාලිමාව එක්ක ඉන්න. බය වෙන්න එපා කිසිම හානියක් වෙන්නේ නෑ ඔයාලට.
ඔයාලව බය කරන්නේ ඔයාලා දියුණු වෙනවට අකමැති මිනිසුන්.
ඒ නිසා මීට පස්සේ ඔයාලා තනියෙන් හිතලා තීරණය කරන්න. කවුරුත් කියන්නන් වාලේ ඔයාගේ හිතට අනුන්ගේ තීරණ දාගන්න එපා.
අනික් අය මොනවා හරි කියන්න ආවොත් ඔයාට මේ වර්තමානේ වෙන දේවල් එක්ක තීරණය කිරීමේ මොළයක් තීනවනේ.
ඒ නිසා ඒ අය ඔයාගේ මතයට විරුද්ධ නම් ඒ අයගේ මතේ එයාලගේ හිත රිදෙන්නේ නැති විදියට ප්‍රතික්ෂේප කරන්න.
ඉතිං...
අපි අනික් ලස්සන රටවල් ගැන කතා කරනවා වගේ, සංචාරය කරන්න හදනවා වගේ, පදිංචි වෙන්න යනවා කියලා හිතනවා වගේ, අපේ ලංකාව ගැන ඒ සමානවම ඒ රටවල් වල මිනිසුන් ටත් හිතෙන්නම වැඩේ කරන්න ජනාධිපති අනුර කුමාරට සහ ඒ කණ්ඩායමට සහය දෙමු.
මමත් මේ පක්ෂයට පළමු වතාවට රැල්ලට නෙමෙයි මොවුන්ගේ ඉතිහාසය හොදින් අධ්‍යයනය කොට අවබෝධය එක්ක චන්දය දුන් 69 ලක්ශයට අදාල නොවන කෙනෙක්.
HARIYATAMA HARI PUTE....APE ANURA JANADIPATI TUMATA JAYEN JAYAMA WEVA....JESU PIHITAI.🎉🎉🎉🎉🎉
Aththa.munga balaya raka ganna ahinsaka menissunta bagal keyala baya karanava
මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයේ ලබා දෙමු
මුළු රටම මාලිමාවට ජය වේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවාමාලිමාවට ජයවේවා මාලිමාවට ජය වේවා
Sajith mahaththayage watinakama danne nathi awun maha polwe jiwath wenawenwada kiwaru gahnwa wage rata palanaya kranna ba kiyla therei sajth ❤❤❤❤❤❤❤❤👍
රනිල් තක්කඩියා කියන ඒවා පිළිනොගන්න මා දන්නා කාලයේ සිට මහජන බදු මුදලින් ජීවත්වුනුච තක්කඩියකි😊
සියලුම රාජ්‍ය සේවකයන් ජීවත් වෙන්නෙ මහජන බදු මුදලින්. විශ්‍රාමික ප්‍රජාව
ජීවෙන්නෙත් මහජන බදු මුදලින්, විවිධ සහනාධාර ලබන්නන් ජීවත් වෙන්නෙත් මහජන බදු මුදලින්. මේ හැමෝම ජීවත් වෙන්නෙ බදු මුදලින්. ඔබ ජීවත් වෙන්නෙත් මහජන බදු මුදලින්.
Terum genims oba sathui.janadi patita sahayogya denna
පිටි පස්සෙන් මල පෙරෙතයො ටික බලන් ඉන්නවා මුන් ටික අතු ගාලම පිරිසිදු පාරිලි මෙන්තුවක් හදන්න ඔනැ
වැඩිචන්ද ලක්ෂ 20කින් ජනපතිවරණය ජයගන්නවා කියා වහසිබස් දෙඩූ ඔබ,මහමැතිවරණයට යන්නේත් , ඔය වටේ ඉන්න අය එක්කමද ?.
හොරු හොරුන් එක්ක ඉන්නෙ නැතුව හාමුදුරුවො එක්ක ඉන්න ද
එහෙම කිව්වානේ.ඒත් මාලිමාව ටත් මිට වඩා චන්ද බලාපොරොත්තු උනා. චන්දේ ප්‍රතිපල එනකම් කාටවත් කියන්න බෑ ඒක. චුට්ටක් පසුබෑමක් උනත් විශාල ජයක් ඒක.ඊලඟ මැතිවරණ යට ලැස්ති වෙමු. බත් කාලත් ඔහොම නම් චන්දේ දුන්නේ😅 තණකොල ටිකක් දීලා බලමු මේ පාර.😂
Anurata tika kalayai newatha ranil wetting 😂 balapan elawanne enna bari wenna anurawa ratata kela unama witharai da ranil Onna ubala minissu da bn 😂😂😂
@@RumyPrayubalage petthe thankola kanna unda inne 😂
@@Vimu_Wa ඕගොල්ලෝ තණකොල කාපු නිසා තමයි අවු 76ක්ම මස් කඩේට දක්කං ගියේ. මින් පස්සේ ඉඩක් නෑ.
අනේ මේ සියලුම දෙනාට නැවත පාලිමේතුවරම් නොල බේවා මාලිමා පාලිමේන්තුවක් බිහිවේවා
කෙහෙල් සුජියගේ හිනාව තමයි ආතල්😂
Ithama santhosai adambari obathumage vistharaya B, s
Mr. PREMADASA appreciate your high principles. Blessing to the nation.
සජිත් හරි... මෙතනදි... එකට ඉලුව නම්.. කෙලවෙනවා..,
මේ පාරනම් මුන් ඔක්කොම ලෝක ගැ ට්ටෙන් එළියට වැටෙන සත්තයි......😂😂😂
උද්දච්ච කම මූණ පුරාම 😑 උත්තර දෙන්නෙත් ඕනවට එපාවට අප්පිරියයි. 👍
උදේට දැක්කොත් කැඳත් නෑ😅
😂🤭@@shanigamage-ve4zm
අහසටද කතා කරන්නේ? 🤔😆
දැන් ඉස්සර වගේ බැ පාලිමෙන්තු යන්නත් ඉගෙන ගෙන තියෙන්න ඕන....
I Am A malima suppoter. but I Admire Mr Premadasa's comment and he is always working on his party goals and plans. Really appreciate
රනිල්ගෙ ගැට වලට අහුවෙන්න එපා සජිත්
OW..A..
Oya eyla ekatu unat chande denwada. Me para poddak blnna. Eylge heti. Eyla ekinekta baninwa. Den ekatu wenwa. Ithin ai oyla be dila inne
රණසිංහ ප්‍රේමදාස මිනීමරු තාත්තා තරුණ කොල්ලෝ කෙල්ලෝ 65,000ක් මරපු ශාපය පුතේ ඔයාට ගෙනියන්න වෙනවා වෙනවාමයි. ඔයත් මේවා දැක දැක හිනාවුණා නේද ඒ කාළේ..
හිස් වචන ..... මිනිස්සු ඔනිවට වඩා කියවන්නට හොඳ නැහැ . වෙනසකට ඉඩ දෙන්න oni. හැමදාම කොල, නිල් , මේක වෙනස් කරන්න ඔනි . මොකද මන් දකින්නේ අලුත් යුගයකට අපි , යන්න ඔනි . අපේ දරුවන් දුක් විඳිනවා . ඒකට අපි දෙමව්පියන් විදිහට , සහෝදර සහෝදරියන් විදියට පෙළ gahenna oni.
නියම දේශපාලනඥයෙක්
Malimawata ජයවේවා
බහුතර රාජපක්ෂලා , බහුතර වික්‍රමසූරියලා, බහුතර වීරතුංගලා, ගාමිණී සෙනරත්ලා වැනි සොරුන් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වශයෙන් පත් කර ගැනීමෙන් වළකින මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු .
"හැත්ත හයක්" කරපු අයට..
"ඇත්ත භයක්" දැනෙන යුගයක්..! 🇱🇰රට අනුරට🌹 මුන් ගෙදරම යවමු 💪❤️
පරාජයට හේතුව නූගත්කම
😂 තව මඩ ගහපන් 😂
@@bossman4130 මඩ නෙමේ මේ ඇත්ත
ඔබතුමාට ජයවේවා .අපි ඉවසලා ඉමු අලුත් ජනාධිපති තුමාට කියපු වැඩ ටික කරන්න දීලා..❤
කනිෂ්ඨ ප්‍රේමදාස මහත්තය උසස් සංකල්ප සහිත මානවහිතවාදී ගුණංග තියන නායකයෙක්❤ එසේම මාලිමාව සමඟ එක්ව රට සහ ජනතාව ගොඩ ගන්න ක්‍රියා කරන්න තීරණය කලොත් එය පුදුමයට කරුණක් නොවේ.❤
උඩින් ඒ.උන් ඔක්කෝම උදව් කරන්නේ කටින්. මුන් ඔක්කෝම ලොකෙට පේන්න පංසල් යන කඹ වාඟේ පිරිත් නූල් බැඳගෙන හොරමැර බලයෙන් ජීවත්වෙන අය.
සජිත් අහිංසකයෙක් බව මංගල සමරවීර මහතා වරක් පවසා තිබුණා.. නමුත් සජිත්ව හසුරුවන්නේ ඔහුගේ බිරිඳ සහ ඇගේ උපදේශක යැයි පවසන පුද්ගලයෙක්.. සජිත් රූකඩයක් කරගනිමින් දැනටමත් අන්සතු දේපලක් ඇගේ Salon එක සඳහා අවභාවිතා කරන ආර්යාව රට පාලනය කිරීමට ගත් විට සියළු දෙනාටම අබ සරණයි! 😢
Love you Sajith for this statement. Nice wise response.
Maha mathivarenen vadima asanaganne sjb sajithmahathayata adare kattiya ekath vennda❤❤❤❤❤
Anniwaranma
Good luck
විශිෂ්ඨයි.
සජිත් මහත්තයා
සජිත් මහත්තය පව් කියලා හිතෙනවා 😢 එක අතකට ඔය වටේ ඉන්න එවුන් තමයි එතුමාගේ විපත ට මුල
Palayn boru nokiya okage loku kamai .gon kamai nisa paradune
පව් නම් නාවලා කිරිදීපන්
මන් කිව්වේ පව් කියලා යකෝ 😒 මූණ දැක්කම පව් කියලා හිතුන 😒💔 මන් උට චන්දෙ දුන් නෑ 😒
@@Srimukhaya එ අනුකම්පාබරිත හැගීම නිසා තමයි ලංකාවට මෙච්චර කෙල උනේ. උබට ඕන්නම් කුණුහරපෙකුත් කියන්නම් #𝘁𝘁𝗮
Good Luck Current Opposition Leader you delivered a wonderful vote of thanks after declaring the new president pl rally round to rebuild the nation good luck
මාලි මාවෙන පුරවමු
උතුරු නැගෙනහිර මිනිස්සු social media use කරන් නැද්ද. තේ දල්ලෙන්, බුලත් විටෙන් එහා තියන ජීවිතෙ ගැන එයාලට ඒත්තු ගනවන්න ක්‍රමයක් නැද්ද.
පුළුවන් තරම් මේ දේවල් දමිළ මාධ්‍යයෙන් කතා කෙරෙන්න ඕන
ඒ අය එදිනෙදා ජීවිතේ ගොඩක් දුශ්කරතා මැද ගෙනියන්නේ.කොයිකාට දුන්නත් ඒ ජිවිත එහෙම්මමයි. කලකිරීනෙන් ලොකු අනාගත බලාපොරිත්‍තු නෑ. data දාගන්න සල්ලි නෑ.ඒ අයට නෙමෙ මා දන්න සිංහල අයත් data දාගන්නේ අමරුවෙන්. Tiktok බැලුවාට වැදගත් ඒවා බලන්නේ නෑ.
මුට දෙමල උගන්වලා උතුරට යැව්ව නම් හරි😂
Ow eka atta tamil UA-cam chanell tikak create karanna oni
හොරුන් ගෙත් හොරු ,කම්බා හොරු සෙට් එක නැවතත් සෙට් වෙන්නයි හදන්නේ .😮😮😮😮😮😮😮😮😮😮😢😢😢😢😢