Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විභාගෙ ඉදන් video ටික බලලා අද tral පෙන්නලා සැහැල්ලු වාහන තුනමත් පාස්💗 වටින channel එකක්
මචං කාර් එක පාරේ පදිනකොට ඒගොල්ලො මොනවද කරන්න දෙන්නේ
Tomorrow my trail
අද ඉන්න ගොඩක් ලර්නස් වල අය මෙලෝ දෙයක් කියල දෙන් නෑ..ඇයි වැරද්දක් උනේ..මොකක්ද හේතුව කියල...ඒ උනාට ඔබ තුමා හරි පැහැදිලිව ඒ ඔක්කොම කියල දෙනවා
අද සිද්ධවෙන අනතුරු එක්ක නිවරදිව මේ දේවල් කියල දීලා විනීත රියදුරෙක් බිහි කිරීම ගොඩාක් වැදගත්.ගොඩාක් ❤හොද වැඩක්.
ඔබතුමාගෙ රියදුරු පුහුණුව ඉතාමත් වටිනා ක්‍රමවේදයකට කියාදෙනාවා. එබතුමාට ගොඩාක් ස්තූති. 💖💖💖💖💖💖✨✨✨✨👍👍👍👍💯💯💯💯✔✔✔✔
මම ලර්නර්ස් ගියත් වාහන ධාවනය හා පසුපසට ධාවනය ඉගෙන ගත්තේ මේ චැනල් එකෙන්. මම trial pass වුණා 25 වෙනිදා. ගොඩාක් වටිනවා අපි වෙනුවෙන් කරනා වූ මෙම සත්කාරයට.
මෙම වීඩියෝව තුල තිබුන තවත් වටින දෙයක් තමයි ආධුනික කෙනෙක් අතින් වන වැරදි දැකගෙන එම අවස්තාවේ එය නිවැරැදි කරගන්නා ආකාරය දැකගැනීමට ලැබීමඅනෙක් වීඩියෝ තුලත් එවැනි උදාහරණ දැකගන්න තිබෙනවානම් ගොඩක් වටිනව
වටිනා චැනල් එකක් .. ප්‍රශ්න පත්‍ර යකට හුරු වෙලා යනවට වඩා අවබෝධයෙන් පේපර් එකට ලියන්න උදව් උනේ මේ වීඩියෝ ටික ..බොහොම ස්තුති යි...🙏🙏🙏
ගොඩක් වටින චැනල් එකක් , exam ලියද්දි වගේම ප්‍රායෝගික පරීක්ෂණයටත් ගොඩක් වැදගත් උනා චැනල් එකෙ වීඩියෝ 😊 මේ වීඩියෝ බලලා ගියෙ tral පාස් උනා 🥰Thanks sahana driving school ❤
ඉතාමත් හොඳින් ක්‍රමවේදී ව රියදුරු පුහුණුව ලබාදීම ඉතාමත් අගය කොට සලකනවා
හොදම හොද ගුරුවරයෙක්
හොඳින් පැහැදිලි කරලා දෙනවා.thank sir
සර් ගොඩක් පිං.. අද ට්‍රයල් එක පාස් උනා.. අපෙ ලර්නර්ස් එකෙනුත් හොදටම පුරුද කලා..හැබැයි සර්ගෙ ටිප්ස් ගොඩක් උදව් උනා.. ගොඩක් ස්තුතියි..බුදුසරණ යි
සර් ඔයා සුපිරි තෙරුවන් සරණයි
ගොඩක් වටින video එකක් හොදට කියලා දෙනවා thank you so much
ගොඩක් වැදගත් විඩියො ටිකක්
නියමයි ජයවේවා ✌✌✌ ..
Thank you sir ❤️ ගොඩක් ලොකු උදව්වක් මේ වීඩියෝ ටික❤️
මාර වටිනව ස්තුතියි ❤❤❤❤❤
Very good driving instructor. Many thanks to you.
ගොඩාක් ස්තූති❤
Supiriyi, hodats kiya denawa. Thank you sir
watinawa ser oyage video
බුදු සරනයි
Nice Explain brother ❤
Ammo Sir oayate hode ewesimak thiyanewa .thank you .
ස්තූතියි සර් 🙏
ස්තූතියි සර්❤
පට්ට්ම පැහැදිලියි…. කාට උනත් ප්‍රයෝජනවත්😊😊😊
Hoda margopadeshayak niyamai program eka
අනේ ගොඩක් thnq සර්❤ riverse එක ගොඩක් තෙරෙන්නෙ නැතුවයි යතිබුනෙ
Godak watina video ekak sir ❤
Ane metaram dawas rivers eka mage riversma thama aiye oya kiyladena method eka easy.wahana ekka ottu wewe gananuth haduwa rivers ekata.
Harima pahadili sir😊😊😊😊😊
Godaaaak pin🙏🙏🙏 salli dunne wena kenekta habai wahana 3ma igena gththe oyagen sir
Thank you❤
Thank you very much...
Clutch bike akak patina hati gana kiyala denna sir
Hodatama theruna sir good luck oyata
Threewheel පදින විදිහ hariyatama kiyala denna video ekak කරන්න
නියමයි
Thanks ❤❤
Math me lagagade idan larnas yanna gaththa yanna kalin draivin iganaganna mara asaven hitiye dannam un banalama vahana dihavath balanna hithenna
Thank you sir godk wtinwa
Nice video ❤
Good job ser ❤️
L board එක ගැන පොඩ්ඩක් කියන්නකෝ යන්න පුලුවන් දුරක් එහෙම තීද 🤔
කොට්ටාසෙන් පිට බැ න්‍ර්
ඔයාගෙ දිස්ත්‍රීක්කෙන් පිට යන්න බැ
Sehellu licens aken dolpin van eka padinna puluwanda sir
Ayye baike kiyar sistam EKA kiayalathennako
Oyage chanal එක use karl mn exam eka goda giya . dan mn trayal denna oyage yt channel ek use krnw . 😁 thank you
Thank you sir ❤
Best place
Thank sir. 💪💌👍
අයියො ඔයා නම් 😂😂😂😂🎉🎉🎉කියලා වෑඩක්. නෑ නෑ නෑ මයි
❤ela
❤ good job 😊
Mama yana learner eke sir hodatama kiyala dunna...me channel eka mata e kiyala dunna eka tawa technical athin wadi diunu karaganna udaw wuna..bohama isthuthi🙏 me 7th wenida trial...
Thanks
super😀😀
Sir rivers krddi manuwal van eka ek paratma 5 giyer ek dann bruw 4 dala aye 5 dammoth fail wenwd..ek param 5 dnn oned
Mamath licen eaka gathte shanlernas eaken godakk hodin uganwala tama trael eakata danne❤
Sthuthi mahathmaya
Watinawa aiyeeee vedio eka Ada Mama Colomba kukiyapitaiya duwana baus ekee driver kenek mage bus eka ..
Sir clutch ekai break ekai use karaddi wahane engine eka off wenne monawa unamada
Thank you🎉
Supiri brother.
🙏❤️
Rivers ekedi wata dekama kapaddi wahne nawaththaganne deweni kanuwata kelin wahane pitupasa enakotada
Well teaching
❤️❤️🙏
🎉🎉🎉
Auto wahana rives karana widiyth kiynnko
🙏
👍👍👍
Thank u sir
කියන්න වචන නෑ...😔♥️
❤️❤️
මේවයෙන් වැඩක නැ අර පිස්සු කාරටික් අල්ලගෙන funny වීඩියෝ හදන්න එක මරු
Gold job❤❤❤❤
🙏 sir
ඔබ තුමාගේ අන්කය සදහන් කරන්න .මේ වාගේ පැහැදිලි ව කිසිම පුහුණු ආයතනක කියා දෙන්නේ නැත.මුදල් ගන්න විතරයි ට්‍රයි කරන්නේ.එනිසා දුරකතන අන්කය හෝ පුහුණු පාසල තිබෙන තැන කියන්න
1 COMENT
කොහොමද සම්බන්ධ වෙන්නේ
කාර්තික් නැද්ද අද
❤️
Heta mata trial..bayai ..ape learners eke eka melo deyak hariyata kiyala dennaa..pissek wage kagahanawa witarai..threewheel ekawath kiyala dunnaa ...heta mona weida dannaaa😢
Karthik laisan eka gathtada bos.😂
We need karthik without him no joy bring him every day
Yed
කාර්තික් නැද්ද 😂
වාහන එලවන්න බය නැති කරගන්නෙ කොහොමද
කාර්තික් නැද්ද බන්😂
වඩ්ඩෙක් න්ම් නෙමෙ අපිකවdakawath මෙම නත්තගෙන න
එකතැන රෝද හරවන්නේ පුදුම රථ පුණුව කියාදීමක් මේ ආකාරයේ රථ පුහුණුව දෙන වාහන වලට හා පසුව පදින වාහනවලට දෙයේයන්ගොම පිහීටයි
😂 අකුරු කියවන්න කලින් අ,ආ,ඇ,ඈ කියල දීල තමයි චවනයක් කියවන්න පුරුදු කරවන්නෙ ඔක තෙරෙන්නැද්ද
Thank you sir 😊
Thank you very much ❤
👍💚
❤
❤❤
❤❤❤
❤❤❤❤
විභාගෙ ඉදන් video ටික බලලා අද tral පෙන්නලා සැහැල්ලු වාහන තුනමත් පාස්💗 වටින channel එකක්
මචං කාර් එක පාරේ පදිනකොට ඒගොල්ලො මොනවද කරන්න දෙන්නේ
Tomorrow my trail
අද ඉන්න ගොඩක් ලර්නස් වල අය මෙලෝ දෙයක් කියල දෙන් නෑ..ඇයි වැරද්දක් උනේ..මොකක්ද හේතුව කියල...ඒ උනාට ඔබ තුමා හරි පැහැදිලිව ඒ ඔක්කොම කියල දෙනවා
අද සිද්ධවෙන අනතුරු එක්ක නිවරදිව මේ දේවල් කියල දීලා විනීත රියදුරෙක් බිහි කිරීම ගොඩාක් වැදගත්.ගොඩාක් ❤හොද වැඩක්.
ඔබතුමාගෙ රියදුරු පුහුණුව ඉතාමත් වටිනා ක්‍රමවේදයකට කියාදෙනාවා. එබතුමාට ගොඩාක් ස්තූති. 💖💖💖💖💖💖✨✨✨✨👍👍👍👍💯💯💯💯✔✔✔✔
මම ලර්නර්ස් ගියත් වාහන ධාවනය හා පසුපසට ධාවනය ඉගෙන ගත්තේ මේ චැනල් එකෙන්. මම trial pass වුණා 25 වෙනිදා. ගොඩාක් වටිනවා අපි වෙනුවෙන් කරනා වූ මෙම සත්කාරයට.
මෙම වීඩියෝව තුල තිබුන තවත් වටින දෙයක් තමයි ආධුනික කෙනෙක් අතින් වන වැරදි දැකගෙන එම අවස්තාවේ එය නිවැරැදි කරගන්නා ආකාරය දැකගැනීමට ලැබීම
අනෙක් වීඩියෝ තුලත් එවැනි උදාහරණ දැකගන්න තිබෙනවානම් ගොඩක් වටිනව
වටිනා චැනල් එකක් .. ප්‍රශ්න පත්‍ර යකට හුරු වෙලා යනවට වඩා අවබෝධයෙන් පේපර් එකට ලියන්න උදව් උනේ මේ වීඩියෝ ටික ..බොහොම ස්තුති යි...🙏🙏🙏
ගොඩක් වටින චැනල් එකක් , exam ලියද්දි වගේම ප්‍රායෝගික පරීක්ෂණයටත් ගොඩක් වැදගත් උනා චැනල් එකෙ වීඩියෝ 😊 මේ වීඩියෝ බලලා ගියෙ tral පාස් උනා 🥰Thanks sahana driving school ❤
ඉතාමත් හොඳින් ක්‍රමවේදී ව රියදුරු පුහුණුව ලබාදීම ඉතාමත් අගය කොට සලකනවා
හොදම හොද ගුරුවරයෙක්
හොඳින් පැහැදිලි කරලා දෙනවා.thank sir
සර් ගොඩක් පිං.. අද ට්‍රයල් එක පාස් උනා.. අපෙ ලර්නර්ස් එකෙනුත් හොදටම පුරුද කලා..හැබැයි සර්ගෙ ටිප්ස් ගොඩක් උදව් උනා.. ගොඩක් ස්තුතියි..බුදුසරණ යි
සර් ඔයා සුපිරි තෙරුවන් සරණයි
ගොඩක් වටින video එකක් හොදට කියලා දෙනවා thank you so much
ගොඩක් වැදගත් විඩියො ටිකක්
නියමයි ජයවේවා ✌✌✌ ..
Thank you sir ❤️ ගොඩක් ලොකු උදව්වක් මේ වීඩියෝ ටික❤️
මාර වටිනව ස්තුතියි ❤❤❤❤❤
Very good driving instructor. Many thanks to you.
ගොඩාක් ස්තූති❤
Supiriyi, hodats kiya denawa. Thank you sir
watinawa ser oyage video
බුදු සරනයි
Nice Explain brother ❤
Ammo Sir oayate hode ewesimak thiyanewa .thank you .
ස්තූතියි සර් 🙏
ස්තූතියි සර්❤
පට්ට්ම පැහැදිලියි….
කාට උනත් ප්‍රයෝජනවත්😊😊😊