So sad and very unfair to see you are no longer a part of the current parliament. Its an unfair world 😒. Money wins. 🤬. President and PM, Mahanida must look after young patriots like you!!! All the Best. We will support you. - I am from outside Sri Lanka.
Parliament eke inn onema minihek.kudu karayoi okkama athulata yawanawa ape jathiya ratata awashya pudgalayek yawanne na sama harak minissu oka tama rate ththwe
නිරෝශන් මල්ලි... හිතට දුකයි...
ඔය අපේ රටේ මිනිස්සු හිතන හැටි...
මාතර මිනිස්සුන්ට මෙතුමව මෙවරත් පාර්ලිමේන්තුවට එවන්න තිබුනා .අපි මාතර නොවුනත් හරිම කනගාටුවක් දැනුනා මෙතුමා සහ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා පරදිලා කියලා දැනගත්තම .
හදවතේ බෑන්ඩ් එක නිරෝෂන් මන්ත්‍රී තුමා ඔබ තනි කරන්නෑ ඊළග ගේනවා මයි 👍👍👍❤️👈
(New with audio) නිරෝශන් ගැන ආදරනීය සටහනක් ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
ඊලඟ සැරේ කොහොම හරි පාර්ලිමේන්තුවට එවමු. හෙරු තක්කඩීන් එවන්නෙ නැතිව මේ වගේ කොන්ද පණ තියෙන සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෙක් එවමු.
ආදරෙයී ඔබතුමාට.ඔබ තුමා පාරලිමේන්තුවට අත්‍යාවශයි
නිරෝශන් ගැන ආදරනීය සටහනක්
ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
..
නිරෝශන් ප්‍රෙමරන්න මන්ත්‍රී
ඔබට එද අදත් අපි ආදරේයි ,,,
ඔබේ නිහතමානී බව වැදගත්,,,..ඔබට ආදරේ කරන පිරිසක් ඉන්නවා මේ රටේ,,, පාර්ලිමේන්තුවේ අහිංසකම චරිතයක් උන ඔබට අනිවාර්යෙන් ඉදිරියේ දි පාර්ලිමේන්තුවේ උසස් නිල තලයක් දරන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ,,,
(New with audio) නිරෝශන් ගැන ආදරනීය සටහනක් ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
..
අනිවාර්යෙන්ම ඔයාගේ කතාවට මම එකඟ වෙනවා
අනිවාර්යයෙන් සිතුවෝ.
කොහොමද නන්ගා ඔයාට
නිරෝශන් මන්ත්‍රී ,තුමන් ට ආදරෙයි හැමදාමත් ❤ බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
Mama කැමැතිම නායකයා 🤘🤘🤘🤘🤘
නිරොෂන් කියන්නේ නමක් නෙමෙයි.එක මාතර මිනිස්සු න්ගෙ හදවතෙ බ්‍රෑන්ඩ් එක.හදවතෙ මනාපය ❤️✌️
ඔබතුමා නැති අඩුව දැනෙයි අවුරුදු 5ක් පුරාවට... නමුත් මාතර මිනිස්සු තමන්ට වෙච්ච වැරැද්ද නිවැරැදි කර ගනී ඔබ නොසිතන ආකාරයට .....!තෙරුවන් සරණයි ....!
මන්ත්‍රීතුමනි ,ඉදිරි අවස්ථාවේදී මහරට එන්න .මෙහෙන් ඉල්ලන්න .අපි එකෙන්ම ඔයාව ඉදිරියට ගේනවා .මාතර මිනිස්සුන්ට .ඔබගේ වටිනාකම නොතේරුණාට ,අපට ඔබ ගොඩක් වටිනවා .ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් .තෙරුවන් සරණයි ජය වේවා !!!!
කඹුරුපිටිය ආසනයේ අප / අපගේ යුතුකම ඉටු කලද ❌ නොසිතූ ලෙස😥😥මේ
හඩ තාවකාලිකව නිහඩ කළ ජනතාව ගැන ඉතා කණගාටුවෙන් 😥😥 දකිමි ...
(New with audio) නිරෝශන් ගැන ආදරනීය සටහනක් ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
...
එතකොට් මෙ ඉන්නෙ.පාර්ලිමේන්තුවේ
@@mallikajayasooriya4935 ජනතාවට සිහි කැදවීමක් ..👌
තේරෙයි කල් යයි😡
Api ඉටු කලා කඹුරුපිටිය
Next time oya aniwa enawa aiya.....🌷X
ඔබ තුමා ආයෙමත් එන්න ඔනා සැලෙන්න එපා...අපිට ඔබ තුමා ඔනා..මේ රටට ඔබ තුමා ඔනා...අපි හැමදාමත් ඔබ තුමා එක්ක...මට හිතුන දෙයක් කියන කැමති..මන් රැකියාව කරන්නේ දැනට පිටරටක..ඔබ තුමාගේ හැම කතාවක්ම මම බලනවා...එදා ITN එකේ ඉන්න කාලේ ඉදන්ම..ඇයි අපේ මිනිස්සුන්ට ...( මාතර මිනිස්සුන්ට ) ඔබ තුමා වගේ කෙනෙක්ව ආරක්ෂා කරගන්න බැරි උනේ කියලා හිතද්දි ගොඩක් කණගාටුදායි......ඔබ තුමා ආයෙමත් එන්න ඔනා...අනිවාර්යයෙන්ම ...අපි ඔබ තුමා එක්ක..🙏🙏🙏🙏🙏🙏🙏
නිරෝශන් ගැන ආදරනීය සටහනක්...
ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
Api hemadamath oyage peththe aiye
Budu saranai🌷
මාතර ජනතාවට වැරදුණු එකම තැන, මොනවා උනත් මාතර මිනිස්සුන්ට කතිරයට කලින් දෙපාරක් හිතන්න තිබුනා...😢 ගොඩක් කනගාටුයි... මම ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ආසනයේ ඔබතුමන්ගේ ප්‍රතිපත්ති වලට ගරු කරන්න තවත් එක් පුද්ගලයෙක් 😢😢 i am sorry niroshan premarathne
කණගාටුවක් දැනුනෙ ,මාතර නොවුනත් ලාංකිකයන් බොහො පිරිසක් කණගාටු වෙනවා..නියොජනය කරන කදවුර කුම්ක් උවත් හදවතට දැනෙන්න කතා කල එකම ජනතා නියෝජනය ,ඒත් මාතර මිනිස්සු රාජපක්ෂ කදවුරට තවත් රාජපක්ෂ පරපුරේ කෙනෙක් වැඩිම මනාප වලින් පත් කලා...රූපෙට මනාප ගහන රටක් මේක..පාර්ලිමේන්තුවේ වැදගත් කතිකයෙක් ,අපේම පංතියේ මිනිහෙක් ගෙදර තියලා රනවක කෙනෙක් ගෙනාවා..
(New with audio) නිරෝශන් ගැන ආදරනීය සටහනක් ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
..
Ekanam aththa Ada in wada kiyala ne
පාර්ලිමේන්තුවේ අහපු සුපිරිම කතාවක්.එදා කියපු දේවල් ඇත්ත වුනා වැඩි කාලයක් යන්න ගිහින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Theruwan saranai newathath enakal balana innawa aniwaren ennama ona obathuma.
Ai ahnawa niarosan malli බුදු සරණයි
(New with audio) නිරෝශන් ගැන ආදරනීය සටහනක් ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
Jayawewa mahaththayo obathuma parisamartha arthayen Katha karanne jayawewa
So sad and very unfair to see you are no longer a part of the current parliament. Its an unfair world 😒. Money wins. 🤬. President and PM, Mahanida must look after young patriots like you!!! All the Best. We will support you. - I am from outside Sri Lanka.
Ekatuvennaco malimavata jayaweva srilankavata deergayusa lebeva teruvansaranai.❤❤❤❤❤
Mama kemathima ekama
නායකත්වය
නිරෝෂන් මන්ත්‍රී තුමා,
තෙරුවන් සරණයි!!!
නිරෝශන් ගැන ආදරනීය සටහනක්
ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
...
Jaya wewa oba thuma
Api godak dukin enne oya kawaddahari dawasaka lankawe JANAPATHI agamathi wenna oni . Setha daheerya karaganna theruwan saranayi obathumata
(New with audio) නිරෝශන් ගැන ආදරනීය සටහනක් ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
...
Jaya weewa manthree thuma
අයියේ බුදුසරණයි
Api godaaaak adarei mathiduni.තෙරුවන්ගේ සරණයි
Jayawewa🌷🌷🌷🌷❤❤❤❤❤👍👍👍👍👍
නිරෝශන් ගැන ආදරනීය සටහනක්.
ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
Adari godak malli wettanna epa mata dukai godak
🙏🙏🙏🙏💖💖
(New with audio) නිරෝශන් ගැන ආදරනීය සටහනක් ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
....
Great speech ❤️
නිරෝෂන් හිටපු මන්ත්‍රීතුමා..... හද සසල වූ කරුණක් ඔබ පාර්ලිමේන්තුවට තේරී පත් නොවීම ගැන..... මම ඉතා ප්‍රිය කරන චරිතයක් ඔබ... ඔබට ලද සෑම අවස්තාවකම පහුගිය පාර්ලිමේන්තුවේ අප රට ගැන, අප ජාතිය ආගම ගැන අභීතව හඬ නගපුකෙනෙක්..... ඒත් ඔබට කොහේ හෝ වැරදුනායැයි මට හැඟෙනවා.... මගෙත් උපන් ගම මාතර හැටියට මම මගේ ඥාතීන් ගෙන් අසා දැනගත් පරිදි ඔබ මෙතරම් පිරිහීමට හේතුව මාකඳුරේ මදූෂ් ගේ කතාවත්, ඔබගේ ව්‍යාපාර කටයුතුත් බලපෑබවයි සඳහන් වුනේ..... කලින් ඔබවටා රොක්වූ තරුණ පිරිස් මෙවර ඔබව හැරගියබවත්, ඔබ කිසිවක් ගමට නොකර බවත් පැවසුවා.... ගියවර දෙවෙනියා වූ ඔබ මෙවර තේරී පත් නොවීමට හේතු කාරණා හොඳින් වටහා ගෙන ඇතැයි සිතමි.... තවතවත් ජනයාට සමීපවන්න... අවංකව ඒදේ කරන්න... ඔබ වැන්නෙක් අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි..... දැන හෝ නොදැන වූ වැරදි මොනවාදැයි ඉක්මනින් සොයාගෙන ඒවා නිවැරදි කරගන්න.... වැටුන තැනින් ආපාහු ඉක්මනින් නැගිටින්න.... මාතර ඔබ මිනිසුන්ට ඔබ සත්‍යවශයෙන් කවුදැයි පෙන්නා දෙන්න.... 2015 රටක් බේරාගත් නායකයා පරදවා ගෙදර යැවූ මිනිසුන් වසර පහකින් නැවතත් එම නායකයා ගෙනාවා වගේ ඔබවත් මාතර ජනතාව ඔසවා තබයි..... ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි.... ඔබ ඔබගේ ප්‍රතිපත්තියේම සිටින්න.... ඔබ සැබවින්ම කවුදැයි පෙන්වන්න... ඔබටජයෙන් ජය.... තෙරුවන් සරණයි ...!!
Nirosan obatta jayawewa aniwaren obata jayawewa🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍
You don't have to be Great to start, but you have to start to be Great... - A.L 👌
හරිම දුක යි. උත්සාහ ගන්ඩ ඔබට ජයනියතයි පුතා .
Oyata.tharuwsnsaranai.
Ube katha wala maara ma deyak thiyanawa ban... niyamai ban...
Obata hamadamath adare oba ediriyata yannama one api wanuwan budusarani
නිරෝශන් ගැන ආදරනීය සටහනක්..
ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
Dayabara niroshan tumeni api oba samaga innawa
❤️❤️💋
(New with audio) නිරෝශන් ගැන ආදරනීය සටහනක් ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
.
obatath sudusu thenak me rajaya thula lebiya yuthumai.manda oba me anduva venuven ugura ridenakan parlimenthuve hadak nagapu tharuna hadak.obata budusaranai
නිරෝශන් ගැන ආදරනීය සටහනක්.
ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
පාට පක්ශ අදාල නෑ නිරෝශන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක් ❤
මෙි.තුමාට.නැද්ද.ඉඩක්.
හිටිය.යුතුම.ඕනෙක්..
ලොකු.අාසාදාරනයක්..
මෙික.අැයි..මාතර.මිනිස්සු..
කරේ..😢😢😢
නිරෝශන් ගැන ආදරනීය සටහනක්
ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
..
Theruwan Saranai 🙏🙏🙏
Mama krunagala kanki ath maga pradasaya aya harunukota elagata baluva oba ganaya avanka aya yanna ona ath obata Hanna nolabima gana maga kanagatuva
වෙන්නප්පුවේ කොල්ලෙක් උනත් පට්ට දුකයි ඔයා පැරදුන එක ගැන😭❤
මේක ahaddi පුදුම දුකක් දැනෙන්නේ ada ඔබ neti නිසා den කවුද api වෙනුවෙන් katha karanne
Onna ettta niroshan,y ova issara kive nettaaaaa
ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නම ඕන කෙනෙක්. අපි නැවත එක්ව නැගිටිමු........
නිරෝශන් ගැන ආදරනීය සටහනක්......
ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
Masa 2kedi oba aniwaren dinanawa jayawewa🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍
2022 අහන අය කෝ.. රනිල්ට නෙමේ ගෝඨාගේ ආණ්ඩුවට කියනවා වගේ..
👍👏😍🇯🇵🇱🇰❤️🇱🇰🇯🇵😍👏👍
🤔🤔🤔🤔hoda minissunta parissamen idadena moda nminissu horu gena chande denawa obathumage hama kathawakma mm ahanne harima kamaththen harima pahadili obathuma inna ona kenek eth ada na
නිරෝශන් ගැන ආදරනීය සටහනක්
ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
.
Niroshan mama madaperadiga idala obe Hama weda satahanak one baluwa. Ilaga para enawa enawamai..
නිරෝශන් ගැන ආදරනීය සටහනක්..
ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
සමහරවිට කෙඩ් ගියා වැඩි උනාද මන්ද සිංහල යාට හැමදේම ඉක්මනටම අමතක වෙනව ඒකයි මෙහෙම උනෙ
Me ratata onema knk..parliament yanna bariunata..minissu athare indagena minissu wenuwen wadak karana knk
(New with audio) නිරෝශන් ගැන ආදරනීය සටහනක් ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
.
Y niroshan oyaaaa magen mechchara kal mage banum ehuveee?Dan onna ohoma Etta kiyanna mahinda balloooo unge paule hatta gana vitharai baluveeee danvath therenavada rajapaksha lage etttaaaa,apinan oyaballanta kamathima neeee
පර්ලිමන්ට් එකේ හිටපු නිහතමානිම අවංක චරිතයක් නිරොෂන් මහතාට සදරනයක් ඉටු විය යුතුයි.. ඔහුට හොද තනතුරක් දිය යුතුයි...
මම මාතර නෙමෙය..නමුත් මම දැක්ක පර්ලිමේන්තුවේ සිටිය යුතු මිනිසෙක් නමුත් ඔබ තුමාගෙ ප්‍රදේශයේ සම හරක් මිනිස්සුන්ට තව ටිකක් කල් යනකොට තේරෙවි ඔබ තුමන්ගෙ අගෙ
නිරෝශන් ගැන ආදරනීය සටහනක්..
ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
Parliament eke inn onema minihek.kudu karayoi okkama athulata yawanawa ape jathiya ratata awashya pudgalayek yawanne na sama harak minissu oka tama rate ththwe
qatar sita
👌
මාතර නෙවෙයි මීගමුවෙ, ඒත් ෆට්ට දුකයි නිරෝෂන් අයියට උනු දේට 😪😪
නිරෝශන් ගැන ආදරනීය සටහනක්.....
ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
😂😂😂😂
මංගල පාර්ලිමේන්තු කථාව කිවුවට මෙ කථාව නිරෝෂන් අයියගෙනෙ මංගලයා පෙන්නවත් නැනෙ.
මංගල කියල කිව්වෙ පලවෙනි කතාව නිසා ඔයා වැරදි යට තේරුම් අරගෙන
අනෙ ඒහෙමද මම තුම්පනෙ...😅😅😅😅😅
@@tasteoflife8651 ඒක තමයි අවුල😭😭
නිරෝෂන්ගෙ කථාව ඔයා ඇහුව නම් ඒ කථාවෙ අර්තය හා බැදුනු විශාල පණිවිඩයක් තියනවා අපිට ගන්න මානව ශිෂ්ටාචාර අරම්භයෙ සිට මිනිසුන් ඒක් ඒක් අවධියෙ ඒකම දෙය විවිධ විදියට දැකලා තියනවා ඒ සියල්ල තුලින් ගොඩ නැගුනු ශිෂ්ඨාචාරයක තමයි අපි ජිවත් වෙන්නෙ.. නමුත් ලංකාවෙ දෙශපාලන ඒක තැන කැරකෙන රොදයක් වගෙ.. අපෙ රටෙ දෙශපාලකයෝ හිතන්නෙ මං මුලින් දාපු කමෙන්ට් ඒක වගෙ නුගත් මිනිස්සු මෙ රටෙ ඉන්නෙ කියලා.. මගෙ යාලුවා ඔයත් ඒහෙම හිතන්න ඒපා 😆😆😆😆😆📖📖📖
Parana ekak neda Kamak na subapatum idrti desapalanayata
(New with audio) නිරෝශන් ගැන ආදරනීය සටහනක් ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
.....
Mathara minissu gana dukai
(New with audio) නිරෝශන් ගැන ආදරනීය සටහනක් ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
.
Oba thuma Rathnapuran illanna
නිරෝශන් ගැන ආදරනීය සටහනක්..
ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
(New with audio) නිරෝශන් ගැන ආදරනීය සටහනක් ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
..
Matathpuduma.dukak.thiyanna..nirosan.gana.aluthan.patan.gamu.putha.
Buddimathun parlimenthuwata pathakaraganna tharam molayak mathara minissunta na ekai obathuma therune naththe anuradhapuren chande illanna enna api uparima sahayige denawa oba thumata
Meka පරණ akakda
Oyata an thiyida balanna
හදවත් පුරවන්න හැක්කේ ඔබෙන් දරැවන්ටයි වැඩක් කරන්න රට සුරකින පුරුක් වේවි
harema dukai putha mathara minisunta pasuwa denei water sita
Umba gana dukay putha......👎👎👎👎👎😭😭😭😭
(New with audio) නිරෝශන් ගැන ආදරනීය සටහනක් ua-cam.com/video/jmmT-W8nFZM/v-deo.html
..