ලේසියෙන්ම අග්ගලා හදමු | Aggala Recipe Sinhala | අවුරුදු කැවිළි | අග්ගලා හදමු |පැණි අග්ගලා හදමු

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 64

  • @kkww4218
    @kkww4218 3 роки тому +7

    මමත් කිතුල් පැණි වලින් තමා හදන්නේ ..මම වැඩ කරන්නේ කුවේට් වල ..මේ ගෙදර අය හදලා දුන්නහම කනවා හරි රසයි කියලා ..ගම්බිරිස් නං වැඩිය දාන්න නෑ ..ඔයාට ගොඩක් ස්තූතියි ..පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි

    • @ureshasela3422
      @ureshasela3422 5 місяців тому

      අනේ කොච්චර හොඳද මමත් රට තමයි ඉන්නේ බහරේන්🥰🥰🥰

  • @rsamaran
    @rsamaran 10 місяців тому +2

    මගෙ ආච්‍චි අම්‍මා අග්ගලා හැදුවෙ ඉතුරැ වෙච්‍ච පරණ බත් වලින්. My grandma used to make with left over old rice. Delicious.

  • @kirubafromuk3433
    @kirubafromuk3433 3 роки тому +5

    Looks so delicious, Thanks for sharing

  • @nayananandani3124
    @nayananandani3124 3 роки тому +2

    Thank u nandi. lesiyen hadanna puluvan

  • @lakshigunarathne1261
    @lakshigunarathne1261 Рік тому

    අහම්බෙන් ඔයාගෙ වීඩියො එක දැක්කෙ හොදට රසටම ආවා ❤

  • @genevieveanandappa20
    @genevieveanandappa20 Рік тому

    i tried this recipe and it came out so well, it waseasy to make and was delicoius, thank you Nandi xx

  • @sherenebulathwela656
    @sherenebulathwela656 Рік тому

    Goood direction

  • @shyamalimalkanthi4400
    @shyamalimalkanthi4400 Рік тому +2

    Lassanayi

  • @sampathpushpakumara6285
    @sampathpushpakumara6285 3 роки тому

    Tnx api haduwa rasama rasai

  • @maddumagechandani9652
    @maddumagechandani9652 Рік тому

    Appa walata ganna kotapu.piti.ganna barida.ayi samba nadu halma ganne....sini walin hanawa num kohomada

  • @DayaniPriyadarshani-px7xz
    @DayaniPriyadarshani-px7xz 5 місяців тому

    Kade Hal piti walin barida nangi

  • @disanayakamudiyanselageran3238

    ගොඩක් ස්තුතියි.

  • @DammikaSwarnakanthi-k3n
    @DammikaSwarnakanthi-k3n 9 місяців тому

    Seeniwalin hadanna kohomada pramanaya danna

  • @ShamikaPrasadini
    @ShamikaPrasadini 9 місяців тому

    Kekulu sal walin hadannath puluwanda. Peni wenuwata sini gannath puluwanda

  • @anitashankar5848
    @anitashankar5848 9 місяців тому

    Hi Tim, Aggala is made out of roasted rice , Coconut, pepper , sugar and little salt.

  • @ramyakumari8310
    @ramyakumari8310 3 роки тому +1

    Good luck

  • @nilankaperera9068
    @nilankaperera9068 Рік тому +3

    මේකට පොල් පාවිච්චි කරනවා නම් කොච්චර ප්‍රමාණයක් පාවිච්චි කරන්න ඕනෙද??

  • @AnamdaAnanda-wq3kt
    @AnamdaAnanda-wq3kt 4 дні тому

    Hodan natda😮😮😮

  • @nethmihimasha8698
    @nethmihimasha8698 2 роки тому +2

    පැනිවෙනුවට සීනී උනු කරලා ගන්න බැරිද

  • @kanthibalasuriya3547
    @kanthibalasuriya3547 3 роки тому

    Very good

  • @DenuwanthaMadushan
    @DenuwanthaMadushan 7 місяців тому

    Apith haduwa wonnaehenam

  • @sherryrodrigo5457
    @sherryrodrigo5457 3 роки тому +1

    Thankyou so much Nandi, I just made this, and it is amazing. I shared it with my sri lankan friends here, they all said it was fantastic.
    A big Thankyou from Canada.

    • @cookwithnandi
      @cookwithnandi  3 роки тому

      i am glad you liked it.. thank you so much for your compliments..

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 роки тому +1

    nice

  • @janakasanjeewa2359
    @janakasanjeewa2359 Рік тому

    😍😍😍😍

  • @GaminijayWeerzHettiarachchige
    @GaminijayWeerzHettiarachchige 7 місяців тому

    👍

  • @ashokparanagama5101
    @ashokparanagama5101 Рік тому

    රෙෂිපි එකට අදාල ප්‍රමාණයන් ඉදිරිපත් කරන්න

  • @rupikanirmali3375
    @rupikanirmali3375 3 роки тому

    Pani it karanna ona nadda akke

  • @mohamednafras7088
    @mohamednafras7088 3 роки тому +1

    Pol thaanneththa? ??

  • @Cok-b2z
    @Cok-b2z Рік тому

    Sudu kakulu ahl ganna barida? 😢

  • @nilukasamarasinghe8958
    @nilukasamarasinghe8958 2 роки тому

    Pol danne nadda

  • @inokalasanthi5335
    @inokalasanthi5335 2 роки тому

    Rasapi ai danna naththa

  • @nimsararanaweera6520
    @nimsararanaweera6520 3 роки тому

    Habai waradunoth oya thmai🙄😎

  • @dinapk1104
    @dinapk1104 3 роки тому

    supiri….

  • @wasanthabandara-553
    @wasanthabandara-553 Рік тому

  • @anjalivijayange392
    @anjalivijayange392 Рік тому

    ඔව් මං නිතරම වාගේ හදන අග්ගලා විශේෂ යක් තමයි මේ..ඉස්සර මගේ ආච්චි අම්ම ශ්‍රීපාද වන්දනාව යනකොට ගෙනියන්න හදනවා මෙහෙම ගම්මිරිස් දාලා සිතලට සෙමට හොදයි කියලා..අනික බිස්කට් වලට වියදම් කරනවට වඩා ලේසියෙන් හාල් වලින් රසට ගුණට හදාගන්න පුළුවනි මෙහෙම

  • @mahamuthuwala
    @mahamuthuwala 2 роки тому

    කිතුල් පැණි වෙනුවට සීනි උනු කරලා දාන්න බැරිද?
    ස්තුතියි

    • @wow2337
      @wow2337 9 місяців тому

      පුලුවන්

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 3 роки тому

    බොහොම ස්තූතියි 🙏

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 роки тому

    Aggalayak kala Tea ekak bonna thiyanawanam 🤔🤔🤔.bohoma sthuthi obata 💐😍💐.berida Aggala parcel ekak ewanna🙂

    • @cookwithnandi
      @cookwithnandi  3 роки тому

      ha ha ewannam 😆😆 thank you

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 роки тому

      Oya hodin neda Masa ganakin Recipe ekak dekke nethi nisai beluwe 🤔🤔

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 роки тому

    Nandi den ei nihadawela

  • @kumuduhewage4072
    @kumuduhewage4072 Рік тому

    Godak pahasu vade

  • @marianrodrigo3371
    @marianrodrigo3371 3 роки тому +3

    කොහොමද සිනි වලින් හදන්නෙ . සිනි සහ වතුර ප්මානය කියන්න . ස්තුතියි .

    • @studywithisu1108
      @studywithisu1108 3 роки тому

      Aggla kiyl ghl balanna you tube eke dr...ethkota eno...

  • @renoreno943
    @renoreno943 Рік тому

    මං හැදුවෙි සිනිවලි ගල වගෙනෙ

  • @renoreno943
    @renoreno943 Рік тому +1

    මම මෙි විදියට හැදුවා එත් ගලක්වගේ හයියයි ඇයි ඒ අනෙ මට කියන්නකො

    • @wow2337
      @wow2337 9 місяців тому

      පැණි උණුවෙල වැඩියි.මෙයා කියන විදියටම පැණී උණුකර බලන්න

  • @yohansl4990
    @yohansl4990 3 роки тому

    All purpose flour kiyanne monada?

  • @upalibandaranayake1563
    @upalibandaranayake1563 2 роки тому

    අග්ගලා 80ක් හදන්න යන ද්‍රව්‍යය ප්‍රමානය කියන්න

  • @fathishaz7791
    @fathishaz7791 2 роки тому +1

    හාල් තම්බලා තියාගන්න ඕනද?

  • @ashokaashoka553
    @ashokaashoka553 3 роки тому

    super

  • @ashokaashoka553
    @ashokaashoka553 3 роки тому

    super

    • @ashokaashoka553
      @ashokaashoka553 3 роки тому

      steam eke chocolate cake hadanawanam kohomada hadanne.