මියගිය පෙම්වතියගේ සොහොන ලග චායාරෑපයක් එකතු කරමින් පෙම්වතා තැබු කදුළු සටහන.News

Поділитися
Вставка

КОМЕНТАРІ • 190

  • @nimeshvithanage9267
    @nimeshvithanage9267 4 роки тому +40

    ආදරේ කරන කිසිම කෙනෙක්ට වෙන්න එපා මේ වගේ කරදරයක්...
    නිවන් සුව අක්කේ ඔයාට...ඔයලා දෙන්නම උපදින හැම ආත්මේකම එකටම ලo වෙලාම ඉපදෙන්න ඕනා...
    තේරුවන් සරණයි !!! දෙවි දෙවි පිහිටයි !!!!!

  • @නිශීනිවර්තනා
    @නිශීනිවර්තනා 5 років тому +33

    මතු උපදින මොන ආත්මෙකවත් මෙවැනි අකල් මරනයක් නොවේවා.අක්කි ඔයා හොඳ තැනක් ඉපදිලා ඊළඟ ආත්මෙත් හැම ආත්මෙකමත් අයියගෙම පිස්සු කෙල්ල වෙලා ඉන්න ඕනි අක්කි😔😔😔😔

  • @inokaranjani6769
    @inokaranjani6769 5 років тому +55

    ලබන ආත්මේ හරි ඔය දෙන්නට එකතු වෙන්න ලැබේවා....

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 роки тому +11

    දුකයි.ගොඩාක්
    ඒත් පෙරලා බලන කොට
    නොමැරී මැරැන තවත් ජීවිත ඇති.
    ඔබට අජරාමර නිවන් සුව ලැබෙිවා .

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi7008 5 років тому +67

    පව් නිවන් සුව ලැබේවා නංගි...මේවන් අකල් මරණයක් නුබට මතු යම් දින නම් නොවේවා

  • @ravishanofficially640
    @ravishanofficially640 2 роки тому +2

    නිවන් සුව😞🙏ලබන ආත්මෙත් ඔයාලා දෙන්නා එකතු වෙන්න කියලා හදවතිම්ම ප්‍රාර්තනා කරනවා 😞🙏🙏

  • @kgimhanikumari8071
    @kgimhanikumari8071 3 роки тому +5

    මේ ලොකේ ඇත්තම ආදරේ කරන අය නෑ.එත් මැරුනාම අඩාගෙන දොඩාගේ මතු සංසාරෙත් ඔයාවම පතනවා කියන් ඒ කෙනා මැරුනාට පස්සේ අනේ ඒ ආදරේම තව කෙනෙක්ට දෙන සමාජයක් මේක.. මේ විඩියෝ එකත් අවුරුදු 2කට කලින් කරපු එකක්.මේ බොයිට තව අලුට්බ් ආදරයක් ලැබිලා තින්නේ.. කවදාවත් මැරුනාම හිතන්නවත් අපිට බෑ අනේ එයා මටම තාම ආදරේ කරනවා ඇති කියලා.සේරම දෙව බොහොම ටික කාලෙකින් වෙනස් වෙනවා.

  • @sitharadilrukshi5509
    @sitharadilrukshi5509 3 роки тому +3

    මේ වගේ ආදරණීය මිනිස්සු ඇයිද දෙවියනේ වෙන් කරන්නෙ ...නිවන් සුව අක්කේ ....ඔයා හිත හයිය කරන් ජීවිතේ යථාර්ථය ට මුහුණ දෙන්න අයියේ

  • @dinethhirantha6913
    @dinethhirantha6913 5 років тому +19

    ගොඩක් දුකයි කොල්ලො උබ ගැන😔😔😔 උබෙ කෙල්ල හොද තැනක ඇති😔😔 අවංකව ආදරේ කරන අය ගොඩක් අඩුයි😔 එ අවංකව ආදරේ කරන අයටත් එකතු වෙන්න බැරි වෙන්නෙ ඇයි දෙයියනෙ😔😔😔🙏

  • @sahasramandakini3027
    @sahasramandakini3027 5 років тому +28

    නිවන් සුව ලැබේවා! ❤️යලිත් මෙවන් අකල් මරණයක් කිසිදා සිදු නොවේවා!! 😳😔😔😭

  • @dulikaanjali4802
    @dulikaanjali4802 5 років тому +13

    ඇත්තටම නියම ආදර කතාවක් . කොල්ලෝ උඹට ජය

  • @kanchanakaushalya1000
    @kanchanakaushalya1000 5 років тому +15

    නිවන් සුව ලැබේවා.. කාටවත් මෙවන් අකල් මරණයක් නොවේවා..

  • @himayabashini728
    @himayabashini728 3 роки тому +5

    විශ්ව අයියගේම වෙලා ඉපදේවා 🥺♥️

  • @chathushkanilmini9098
    @chathushkanilmini9098 5 років тому +11

    රස්දුන have you ask the boy permission to post this on youtube .? If i am not wrong he is not happy to published about her love story .

  • @methu3218
    @methu3218 3 роки тому +6

    නිවන් සුව ලැබේවා අක්කී....🙏 ඉපදෙන ආත්මයක් ගානේ අයියාගෙම වෙලා හැමදාමත් ඉපදේවා! 🙏🙏🙏

  • @sumedhasumedha1184
    @sumedhasumedha1184 5 років тому +11

    නිවන් සුව ලැබේවා සුදු නංගී ඔයාට මතු උපන්දින අත්මයක මෙවන් අකල් මරනයක් නොවොවා .......්්්

  • @dinugiftshop123
    @dinugiftshop123 3 роки тому +7

    මන් ඕක කියෙව්වා. හැම කොල්ලෙක්ගෙන්ම කෙල්ලෙක්ගෙන්ම ඉල්ලන්නෙ මෙච්චරයි මම නම්. තමන් ආදරේ කරන කෙනා කවදා වෙනකන් තමන් ලඟ ඉදීද දන්නෙ නෑ. ඉන්නකන් පරිස්සමට ආදරෙන් බලාගන්න ඒ ආදරේ. නැත්නම් දවසක ඒ ආදරේ නැතිවෙලා ගියොත් පසුතැවෙන්න වෙයි ගොඩක්..........

  • @රානිකාදමයන්ති.දිසානායක

    නිවන් සුව ලැබේවා නැගනිය ඔබට....මල්ලියෝ එ් එයා මෙලොවට ගෙනා අායු වෙන්න අැති පතමු අපි හැමෝම අැයට අජරාමර නිවන් සුව

    • @dammikasupun2918
      @dammikasupun2918 4 роки тому

      රානිකා දමයන්ති.දිසානායක to

  • @jayasinghaalahakoon5859
    @jayasinghaalahakoon5859 4 роки тому +6

    Hama Athmayakama oba depala metath wada adaren muna gasewa akki oyata niwan suwa labewa

  • @dinithihashinika7231
    @dinithihashinika7231 4 роки тому +4

    adenawa deiyaneee ai ehema wenne awankawama adare karaba ayt..budu saranai upadina hema athmekama oyla denna oylgema wela ipadenna oni budu saranai.nuwan suwa akke.

  • @dulajhirunaka2080
    @dulajhirunaka2080 4 роки тому +5

    Super

  • @dulikaanjali4802
    @dulikaanjali4802 5 років тому +9

    මතු ආත්මය ඔබේම වේවා

  • @shehanisilva3464
    @shehanisilva3464 2 роки тому

    නිවන් සුව ලැබේවා සහෝදරී...නිවන් දකිනකල් දෙන්නට හැම ආත්මෙම එකටම ඉන්න ලැබේවා....!!

  • @imeshpiyumal3995
    @imeshpiyumal3995 4 роки тому +7

    අපගේ බලවත් කනගාටුව අයියේ 😢😢😢😢

  • @sadusadu1299
    @sadusadu1299 4 роки тому +7

    නිවන් සුව ..!!

  • @nimashanimasha3556
    @nimashanimasha3556 5 років тому +10

    Niwansuwa lebewa.lassana adarayak

  • @RasangiLakshika98
    @RasangiLakshika98 5 років тому +1

    Me Ara fb eke lik wechcha video kella wenuwat 4to wate giya kellada?

    • @delanivikramasiha482
      @delanivikramasiha482 5 років тому

      Niwan suwa labawa nangi

    • @chathuhansi9318
      @chathuhansi9318 5 років тому +1

      Duk venna epa aiye api ehema kiuwata ba thamai hitha hada ganna eth iwasanna wenawa ekai api jivithe pathagena apu vidiya

    • @komarakomara5372
      @komarakomara5372 5 років тому

      Ekathama me

  • @anjusanju7919
    @anjusanju7919 4 роки тому +9

    නිවන්සුව ලැබෙිවා

  • @sanjanasathsarani137
    @sanjanasathsarani137 2 роки тому

    නිවන්සුව ලැබේවා අක්කේ.. උපදින ආත්මයක් ආත්මයක් ගානේ අයියාගේම වෙලා ඉපදෙන්න ....

  • @ranminisiriwardana9519
    @ranminisiriwardana9519 5 років тому +43

    ඇයි ඇය මියගිහින් තිබෙන්නේ?
    අසනීප තත්වයක් නිසාද?
    කෙසේ වෙතත් ඇයට නිවන්සුව ප්‍රර්තනා කරමි.

  • @sandalihimasha5930
    @sandalihimasha5930 5 років тому +15

    නිවන් සුව අක්කෙ....😥😥😥

  • @dimuthudilshan709
    @dimuthudilshan709 2 роки тому

    ලබන ආත්මෙ හරි ඔයාලා දෙන්නට එකතු වෙන්න ඔනි හැමදාමත් සතුටින් ඉන්න

  • @mama-un8vb
    @mama-un8vb 5 років тому +13

    හිමි වේවා... අහිමි නොවේවා.. ලෝකයේ කාටත්..😢

    • @summerleaf9080
      @summerleaf9080 4 роки тому

      Himi no we. Ahimi we. Puluwan nam iwasanna. Bari unath iwasanna.
      - lokaya..

  • @pathumnirmal3954
    @pathumnirmal3954 4 роки тому +3

    නිවන් සුව.මතු ආත්මේදි හමුවේවා..

  • @anushanisansala9700
    @anushanisansala9700 4 роки тому +3

    Ane awankawa adare karana ayata mehema wenne.samahara aya boruwata adare karaddi mehema awanka kama nisai.niwan suwa pathanawa.mathu upadina athmayaka oya denna oya dennagema wewa

  • @sama4990
    @sama4990 2 роки тому

    Oya dennage adre attm lassni😘❤labana hama athmema aiygma doni wel 🥺aiya lagam inna💔🥺

  • @kachaperera6976
    @kachaperera6976 5 років тому +5

    Oyata niwan suwa lebewa😭

  • @supuniprabodha2682
    @supuniprabodha2682 5 років тому +10

    නිවන් සුව අක්කෙ. ඊලග අත්මෙ ඔය දෙන්න එක් වෙවා

  • @nishadisanayaka2741
    @nishadisanayaka2741 4 роки тому +3

    Hama athmekama oya dennata akathuwenna hmbennh oni...akke niwan suwa obata..🙏🙏

  • @dhanaseeliarachchige7418
    @dhanaseeliarachchige7418 5 років тому +8

    Mama nam ayata niwansuwa pathanne na. Ei dannawada ehema unoth kohomada mathu bhawayakadi ayeth hamuwenne? Prarthana karanawa mathu bhawa yedi nawathath hamuwewa kiyala

    • @buddhikaaruna623
      @buddhikaaruna623 4 роки тому +1

      ekane. ekko niwan suwa witarak pathanna one. ekko aye ipadenna kiynna ona. samahara aya 2ma ekaparama kiyla.😂 samanya danima ''0''

  • @nadunsameera3935
    @nadunsameera3935 5 років тому +6

    නිවන් සුව labawa

  • @shashikashashika5005
    @shashikashashika5005 4 роки тому +2

    Niwan suwa akke.

  • @neharanimnaa6061
    @neharanimnaa6061 5 років тому +3

    Upadina hema bawedima oyata otage menika lebenawamai...hadawathi man kiyanne..awanka adare lobai irisiyai kawadawath nethiwenne ne...eth hadawathe oyage menika innawa sahodaraya..niwan suwa sahodari...

  • @chanchalaherath5357
    @chanchalaherath5357 5 років тому +2

    Niwan suwa lebewa...hadawathata thadinma denuna..nangiye oya ta aya athmeka mewan akal marana sidu nowewa...

  • @asankakumara2134
    @asankakumara2134 4 роки тому +2

    Labana athma hari oya dannata akata inne labawa♥️♥️♥️♥️♥️😢😢😢😢😢😢😢

  • @clotildapadmasiri8747
    @clotildapadmasiri8747 4 роки тому +4

    නිවන් සුව ලැ⁣බේවා

  • @hasithapiyumal4275
    @hasithapiyumal4275 5 років тому +3

    Oyt niwansuwa labewa akkii..!!! Papuwa pichchenw deiyne me kathawa ahaddi..

  • @hettiarachchigeasthajaduas3299
    @hettiarachchigeasthajaduas3299 5 років тому +2

    Oyata niwansuwe akkiyooo

  • @biniri6997
    @biniri6997 4 роки тому +1

    Niwan suwa lebewa akkiyo

  • @lakminialuthgedara1231
    @lakminialuthgedara1231 3 роки тому

    Niwan suwa lebewaa nangi

  • @randimanishadi2616
    @randimanishadi2616 5 років тому +5

    Paw me akkiyatai aiyatai ayeee upadina hama athmayakama ekathu wenna labenna akkiyoo ai manika oya me aiyawa dala giyeee 😭😭😭😭

  • @lalaithlakshman4197
    @lalaithlakshman4197 3 роки тому

    Oyata niwan suwa pathanawa nangiyo.ipadena hema athmekama oya denna oya dennagema wenna one malliyo.jewithayata hodin muna denna malliyo.bs.jp.good bles....

  • @hirunima4795
    @hirunima4795 5 років тому +4

    hama aathmema oyla oylgema wenna.... ma aathme na kiyla hithnna efa eya oya lgma innwa.. akkita niwan suwa.....

  • @ajithyaayesmanthiayesmanti9101
    @ajithyaayesmanthiayesmanti9101 5 років тому +2

    Niwansuwa labewa😭😭😭😭😭😭😭

  • @dinugiftshop123
    @dinugiftshop123 3 роки тому +1

    නිවන් සුව ලැබේවා..........

  • @hettiarachchihettiarachchi7188
    @hettiarachchihettiarachchi7188 5 років тому +2

    😢😢😢😢 නිවන් සුව ලැබෙවා

  • @kumare7090
    @kumare7090 5 років тому +7

    නිවන් සුව ලෙබේවා

  • @gimhaniakarsana6645
    @gimhaniakarsana6645 5 років тому +4

    නිවන් සුව

  • @iZi_BlacK_ArT
    @iZi_BlacK_ArT 3 роки тому

    Akkita niwan suwa pathanawa hama athmeka oya denna ekatama inna lebenna oni

  • @sadeekakahatapitiya2593
    @sadeekakahatapitiya2593 5 років тому +9

    Hema bawekadima oya dennata ekathu wenna lebewa.😥

  • @bianlofa9151
    @bianlofa9151 3 роки тому

    Niwan suwa labewa 😥😥

  • @dineshmadushanka5295
    @dineshmadushanka5295 2 роки тому

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @sithuminisanjana3966
    @sithuminisanjana3966 3 роки тому +2

    නිවන්සුව අක්කි 😥

  • @nadeekakumari7684
    @nadeekakumari7684 5 років тому +1

    godk dukai lassana adara katawak aeht mokak hari hetuwakata dennawa wen karala niwan suwa oyata

  • @anushakumari3152
    @anushakumari3152 5 років тому +4

    Ane deiyne..😢😢😢😢me athme oya denna wen unath aya kisi athmeka ema wennepa ..

  • @nayaniweerasingha9271
    @nayaniweerasingha9271 5 років тому +2

    Niwan sepa lebewa akkiyoooooooo

  • @lihininisara7696
    @lihininisara7696 5 років тому +4

    Me athme ak wenna beruwa yanneti ath labana athme aniwaren lebeni meching love kapal

  • @sunitadema1903
    @sunitadema1903 5 років тому +4

    Ane deviyane meheme adara Katha godak adui a kese unath niwan suwa

  • @asasgr3330
    @asasgr3330 4 роки тому

    Ane pawu deiyane 😭😭😭😭 Niwan suwa lebewa nangiyo

  • @komarakomara5372
    @komarakomara5372 5 років тому +1

    Me ara lik una dena dennage vidiyo eka neda

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha4795 2 роки тому

    නිවන් සුවය ලැබේවා 😥😥 මොනවා වේලාද නැති උනේ

  • @lakshmidilrukshika7226
    @lakshmidilrukshika7226 5 років тому +1

    niwansuwa lebewa

  • @sunilkumarlanka3966
    @sunilkumarlanka3966 3 роки тому

    Niwansuwaya labewa

  • @tanglejourney3184
    @tanglejourney3184 5 років тому +3

    Uthum u nirwanayata man padewa🙏😢

  • @nethukivimansha3041
    @nethukivimansha3041 5 років тому

    Niwansuwa akki oyata

  • @priyadarshanahettiarachchi568
    @priyadarshanahettiarachchi568 4 роки тому +3

    😔💕

  • @sachiniimasha2610
    @sachiniimasha2610 3 роки тому +1

    නිවන් සුව!!

  • @rajikashiromi6743
    @rajikashiromi6743 3 роки тому +1

    නිවන් සුවය ලැබේවා

  • @dilshaniperera3681
    @dilshaniperera3681 5 років тому +1

    Oya Hoda kollek aiye....eya genapu ausha ochchara wenna ati.... Me kale oya wge kollo adui marunath oya eyage maththe gdk pin krnna ilaga athme marenkm dennata ekata Inna labenna kiyala.... Eya wenuwen pin wada krnna....

  • @manelwijethunge83
    @manelwijethunge83 2 роки тому

    niwan suwa lebewa diyaniyani amamaha niwan mage doratu arewa

  • @abimannotiya7651
    @abimannotiya7651 5 років тому +1

    niwan suwa akki

  • @anuragunawardhana1435
    @anuragunawardhana1435 2 роки тому

    ලබන ආත්මයෙදී oya dannata එකතු වෙන්න ලැබේවා

  • @nilaweidi9307
    @nilaweidi9307 5 років тому +4

    R.I.P 🙏😇🌹

  • @damayanthiad3725
    @damayanthiad3725 5 років тому +4

    ලස්සනයි adarak 😥❤

  • @shanithakshila6873
    @shanithakshila6873 5 років тому +2

    😭😭😭

  • @ishanisagarika7093
    @ishanisagarika7093 2 роки тому

    Mkd une e nangita..?

  • @udeshikasadamali4628
    @udeshikasadamali4628 5 років тому +2

    kohomada eya nethi une

  • @dipachandi7500
    @dipachandi7500 3 роки тому +1

    Ai eyata monawa welada Marila thiyenne...

  • @nadakandeyasarathna1500
    @nadakandeyasarathna1500 3 роки тому +2

    ඔය දෙන්න ඇහිපිල්ලමක් ගහන වාරෙකටවත් වෙන්වෙන්න එපා ලබන ආත්මෙ

  • @dilkikumari1524
    @dilkikumari1524 5 років тому +2

    😥😥🙏🙏♥️🌹

  • @mubarakayesh46
    @mubarakayesh46 5 років тому +1

    Paul.niwan.suwa.labewa

  • @fatofanti6048
    @fatofanti6048 4 роки тому +1

    😢😢😢😢😢❤

  • @thilinirangika448
    @thilinirangika448 5 років тому

    Niwan suwa labewa

  • @nalinnalin2131
    @nalinnalin2131 2 роки тому

    Paw 😥😥😥😥😥

  • @ShikanKanchana
    @ShikanKanchana 5 років тому +3

    Rip nagi pau an

  • @dulanjana9717
    @dulanjana9717 5 років тому +4

    vishwa ayya...😢

  • @shanikidahamsa2660
    @shanikidahamsa2660 5 років тому +6

    Pau anee ...upadina hema bawaykdima eya oygema wenna one ..

  • @sonetra7747
    @sonetra7747 4 роки тому

    niwansuwalabawa duwa

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 2 роки тому

    🥺🥺🥺

  • @tharushikasadamali4755
    @tharushikasadamali4755 3 роки тому

    Ana ma vaga kateya kavadavt dala yana apa plzzz