Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කලින් වතාවෙ සුද්දි පැටියා පැනලා ගියා වගේ මේ වතාවෙත් සුද්දි පැටියා පැනලා ගිහින් කියලා මරුවගෙ පවුලෙ අය විශ්වාස කරයි කියලා හිතුවට මේ පාර එහෙම වුණේ නෑ.මරුවට වගේම සමන්තයාටත් තේරුණා මේ පාර සුද්දි පැටියව පැහැරගෙන ගිහින් කියලා.ඒ ගැන පොලිසියට යන්න යද්දි ඒ වෙලාවෙම සොයිසා මුදලාලියි අකිලයි ගෙදරට එනවා.ඊට පස්සෙ සමන්තයා පොලිසියට යන්නෙ අකිල එක්ක.මේ වෙද්දි පොඩි සමන්තයයි චූටි සමන්තයයි ආයෙම වතාවක් ලපයගෙ ගෙදරට යන්නෙ සූර්‍යාව හොයාගෙන.එතැනදි සමන්තලා ඩබලට පොඩියට ගුටියක් දීලා ලපයයි සිසිරයි ගෙදරින් පැන ගන්නවා.එහෙම පැනලා යන අතරෙ හම්බෙන සූර්‍යාට මේ වුණ හැමදේම කියනවා.එතැනදි තමයි සූර්‍යා දැනගන්නෙ සුද්දි පැටියා ගෙදරින් අතුරුදහන් වෙලා කියන කතාව.සූර්‍යා එහෙමත් නැත්තන් ජෝයි දැනගන්නවා මේක කරන්න ඇත්තෙ වෙන කවුරුත් නෙමෙයි ශංකර් කියලා.සූර්‍යා ශංකර්ට කතා කරලා තර්ජනය කරත් ශංකර් ඒ දේවල් පොඩ්ඩක්වත් ගණන් ගන්නෙ නෑ.ඒ කියන්නෙ ඉස්සරහට සූර්‍යා සහ ශංකර් අතරෙ ලොකු ආරවුලක් ඇතිවෙයි වගේ.එහෙනම් වෙන්නෙ මොකක්ද කියලා දැනගන්න අදත් පාවී එන්න ආසයි බලලම ඉමු...
මේ සින්දුව මොකටද කතාව විතරක් දාපන් යකෝ.
Skip krla balahan ban mamat ehemyi 😅😅😅😅😅😅
බැලුවා කතාව ගොඩක් ම ආසාවෙන් .ආසම චරිත ය නම් සූර්යා
මේ ආචිචි නමි මරේ මරැ
ලස්සනයි අදත් 🩷🩷🩷 පාව්. එන්න. ආසයි. ❤❤❤
ආච්චි තමයි මරු පුතා😂
Pita රටක thaniwela inna apita.. mekathawak balala hari poddak duka thuni wenawa.😢❤
Apith welimada achchi api achchige paththe❤❤❤❤❤
Bebi thamai suryata gelapenne❤❤❤
Adrai..achi...ouya..okam..pithalta..gahana..ona❤❤❤❤❤❤😂😂lasni...hamom❤❤
ආච්චි ආදරෙයි හොදේ 😁😁♥️♥️
❤❤❤❤❤❤
Dannam kathawa maru habai lapayai,sisirai pau
Hi anuki
Ayu
Seedevi shankerge kenek kiyl hithenne mata witharada
❤😥😥😥😥😥
hi😊
මේකතකේරවලාක්නැහැ
කලින් වතාවෙ සුද්දි පැටියා පැනලා ගියා වගේ මේ වතාවෙත් සුද්දි පැටියා පැනලා ගිහින් කියලා මරුවගෙ පවුලෙ අය විශ්වාස කරයි කියලා හිතුවට මේ පාර එහෙම වුණේ නෑ.මරුවට වගේම සමන්තයාටත් තේරුණා මේ පාර සුද්දි පැටියව පැහැරගෙන ගිහින් කියලා.ඒ ගැන පොලිසියට යන්න යද්දි ඒ වෙලාවෙම සොයිසා මුදලාලියි අකිලයි ගෙදරට එනවා.ඊට පස්සෙ සමන්තයා පොලිසියට යන්නෙ අකිල එක්ක.මේ වෙද්දි පොඩි සමන්තයයි චූටි සමන්තයයි ආයෙම වතාවක් ලපයගෙ ගෙදරට යන්නෙ සූර්‍යාව හොයාගෙන.එතැනදි සමන්තලා ඩබලට පොඩියට ගුටියක් දීලා ලපයයි සිසිරයි ගෙදරින් පැන ගන්නවා.එහෙම පැනලා යන අතරෙ හම්බෙන සූර්‍යාට මේ වුණ හැමදේම කියනවා.එතැනදි තමයි සූර්‍යා දැනගන්නෙ සුද්දි පැටියා ගෙදරින් අතුරුදහන් වෙලා කියන කතාව.සූර්‍යා එහෙමත් නැත්තන් ජෝයි දැනගන්නවා මේක කරන්න ඇත්තෙ වෙන කවුරුත් නෙමෙයි ශංකර් කියලා.සූර්‍යා ශංකර්ට කතා කරලා තර්ජනය කරත් ශංකර් ඒ දේවල් පොඩ්ඩක්වත් ගණන් ගන්නෙ නෑ.ඒ කියන්නෙ ඉස්සරහට සූර්‍යා සහ ශංකර් අතරෙ ලොකු ආරවුලක් ඇතිවෙයි වගේ.
එහෙනම් වෙන්නෙ මොකක්ද කියලා දැනගන්න අදත් පාවී එන්න ආසයි බලලම ඉමු...
මේ සින්දුව මොකටද කතාව විතරක් දාපන් යකෝ.
Skip krla balahan ban mamat ehemyi 😅😅😅😅😅😅
බැලුවා කතාව ගොඩක් ම ආසාවෙන් .ආසම චරිත ය නම් සූර්යා
මේ ආචිචි නමි මරේ මරැ
ලස්සනයි අදත් 🩷🩷🩷
පාව්. එන්න. ආසයි. ❤❤❤
ආච්චි තමයි මරු පුතා😂
Pita රටක thaniwela inna apita.. mekathawak balala hari poddak duka thuni wenawa.😢❤
Apith welimada achchi api achchige paththe❤❤❤❤❤
Bebi thamai suryata gelapenne❤❤❤
Adrai..achi...ouya..okam..pithalta..gahana..ona❤❤❤❤❤❤😂😂lasni...hamom❤❤
ආච්චි ආදරෙයි හොදේ 😁😁♥️♥️
❤❤❤❤❤❤
Dannam kathawa maru habai lapayai,sisirai pau
Hi anuki
Ayu
Seedevi shankerge kenek kiyl hithenne mata witharada
❤😥😥😥😥😥
hi😊
මේකතකේරවලාක්නැහැ