Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාම වටිනා දේශනාවක් ස්වාමීන් වහන්සේ නමක වත් මෙවැනි නිවැරදි පැහැදිලි කිරීම් කරන් නෑ මෙවැනි දේශනා අහන්නත් පින තියෙන්න ඕන ඉදරියටත් සිහිය සම්බන්ධ දේශනා ගේන්න ඔබට බොහෝ කුසල් වේවා
ඉතාම වටිනා දේශනාවක් මැතිතුමනි ,බොහෝ දෙනා මේ සංකල්ප දෙක වැරදියට අවබෝධ කරන් ඉන්නෙ.බොහොම ස්තූතියි මේ කරන නිවැරදි කිරීමට 🙏
ගොඩක් වටිනා දේශනාවක්. හාමුදුරුවන් වහන්සේ කෙනෙක් ගෙන්වත් මේතරම් පැහැදිලිව අහලා නෑ මම නම්. Video eka එක්වරම නවතිනවා. ඉවර වෙනකම් තිබුනානම් හොඳයි. ඔබතුමාට බොහොම පිං සිදුවේවා! ස්තුතියි!
වටිනා දේශනයක් ඔබ තුමාට තෙරුවන් සරණයි
ස්තුතියි ගුරුපියාණන්ට ඉතාම වටිනා පැහැදිලි කිරීමකි පිං පිං ඔබඨුමාට 🔔🔔🔔
ඕනම කෙනෙකුට තේරෙන විදිහට සිදුකරන පැහැදිලි දේශනාවක්.ඉදිරියටත් මෙවන් දේශනා ලබාදෙන්න .🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏🏻
හොඳටම පැහැදිලියි ඔබතුමාට පින්සිදු වේවා !
ඉතාමත් වටිනා විග්‍රහයක් .මම හිතන් හිටියේ යෝග කියන්නේ ශ්‍රී සධර්මයෙන් පිට දෙකක් විදියටයි.නමුත් ඔබේ විග්‍රහය තුළ විදර්සශනාව ඉතාමත් හොදින් විග්‍රහය කරනවා.ඔබට සම්මා සම්බුදු සරණායි .
තෙරුවන් සරණයි .හොද පැහැදිලි කිරීමක් 🙏
ඉතාම වටිනවා මෙය පුහුණුවෙමින් ඉන්නවා තව මෙවැනි.වීඩියෝ කරන්න ඔබට.ස්තූති
ඉතා වටිනා දේශනයක් .ස්තුතියි ගුරුතුමනි .
සිහිය හා අවධානය අතර ඇති සියුම් වෙනස හා සිහිය වඩවා ගැනීම නිවැරදිව සිදු කරන ආකාරය පැහැදිලි කර දී ඇති වටිනා දේශනයක්..! ස්තුතියි යෝගීතුමනි! නව වසරේ තවත් වටිනා දහම් කරුණු බෙදා දීමට හැකිවේවා! 🙏
ඉතුරු ටිකත් දැම්මානම් ගොඩක් වැදගත් 🙏
ඇත්තටම ගොඩක් වටිනාව සර් මේ දේශනා අපිට ජිවිතේ ට..ඉයේ රැ දේශනාවෙත් මේ ගැන ඔබතුමා අපිට පැහැදිලි කරා..ගොඩක් පිං..ඔබතුමාට..මම තරිදු ..රුවන්වැල්ලෙන් ❤🙏
තෙරුවන් සරණයි
ඉතා වටිනා දේශනයක්🙏🙏🙏💜️🌎 ඔබ තුමාට බොහෝ පින්....
ඉතාමත්ම වටිනා,ප්‍රයෝජනවත් දේශනාවක්. මේ මාතෘකාව ගැන ඕනෑම බුද්ධි මට්ටමක කෙනෙකුට තේරුම් ගැනිමට හැකිවන සේ පැහැදිලි කරන එකම youtube video එක තමයි මේ. ඒත් සම්පුර්ණ දේශනාව නැති එක ගැන හැමෝම දුක් වෙනවා ඇතී.❤️❤️❤️
මෙ සමිබන්ද විඩියෝ කිපයක් ලගදිම කරනවා.තෙරුවන් සරනයි
@@livingeyeyogaashram1638 ඔබ තුමාට ගොඩාක් පිං,එය ඉතා වටිනා සමාජ සත්කාරය වේවි. තෙරුවන් සරණයි! ❤️❤️❤️
Theruvan saranai obathumaata..
🙏🏻 ස්තුතියි sir
හරියටම හරි. සාම්ප්‍රදායික භාෂාවෙන් බැහැරව අපේම භාෂාවෙන් කරපු දේශනය හොදට තේරෙනවා.
අරමුණේ භාවනා කිරීම සිහියෙන් භාවනා කිරීමේවෙනස වැටහිනි....🙏ඔබතුමන්ගේ මේ දේශනාවේ ඉතිරි අවසාන වචන ටික අහන්න හැකිද.....🙏අවසානය මාසිතුවේ:-(ඒනිසා අරමුනු භාවනාව වැඩීම පලක් නැත සිහියෙන් යුතුව භාවනාව කිරිම සදහා අනිවර්‍යෙන් මනස ප්‍රගුණ කලයුතුයි..❤)# එවිට සිතිවිලි හදුනාගෙන ඉවයත් කරමින් අරමුණු සිතුවිලි වලින් තොරව සමාධිය වැඩීම කළයුතුයි මෙම සිතුවිල්ල නිවැරදිද ..🙏 පහදන්න
බොහොම ස්තුතියි
🙏🙏🙏 extremely important explanation, thank you very much Guru
Good explanation about atention and mindfulness.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️
👍🤝🤝🤝
Desanawa harima pehedili.theruwan saranai...
💚🙏💚
Vishista pahadili kerimak, bohoma pin
Great!!! Go forward !!!!
මේ දේශනා වේ තව කොටසක් තියෙනවා ද..දාන්න
ඔවු තව කොටස් කිපයක් කරන්න තියෙනවා
@@livingeyeyogaashram1638 හා සර්
🙏Master,Happy New Year2022,wish you,and evevrybody,all the Best,good luck,🙏(1.01.2022)
etakkta sihiyen idiyoth hithata sitiwili ena eka nawattanna puluwnd
Setuvilla mama nowa nam, maga nowanam situvilla kotaninnda patangatha, ai nikanma situvillak hataganna, apita onakamak nathuwath.🤔 situwilla aduragthtat maga nowa, mama nawa kiyala dakinna tharanna na. Plzz...
අනේ clz නැද්ද .... මට තියෙනවනම් zoom හරි කමක් නැ id එක එවන්නකො join වෙන්න
0761266637 whatsapp message akak danna
සිහිය නැතිව අවධානය පවතින්නේ නෑ. සිහිය නැතිවුනොත් අවධානයකුත් නෑ. උදාහරණයක් ගත්තොත් සමහර විට අපි උදේට බස් එක එනවාද ආවාද කියල හිතුවොත් අපි සිහියෙන් නොහිටියොත් බස් එක ආවාද කියන් එක අපිට මතකයක් නෑ. ඒත් අපි සිහියෙන් අවධානය යොමා සිටියොත් බස් එක ආවා හෝ නාවා කියා අපි දන්නවා. තෙරුවන් සරණයි.
👍👍🤝🤝🤝🤝
🙏
ඉතාම වටිනා දේශනාවක් ස්වාමීන් වහන්සේ නමක වත් මෙවැනි නිවැරදි පැහැදිලි කිරීම් කරන් නෑ මෙවැනි දේශනා අහන්නත් පින තියෙන්න ඕන ඉදරියටත් සිහිය සම්බන්ධ දේශනා ගේන්න ඔබට බොහෝ කුසල් වේවා
ඉතාම වටිනා දේශනාවක් මැතිතුමනි ,බොහෝ දෙනා මේ සංකල්ප දෙක වැරදියට අවබෝධ කරන් ඉන්නෙ.බොහොම ස්තූතියි මේ කරන නිවැරදි කිරීමට 🙏
ගොඩක් වටිනා දේශනාවක්. හාමුදුරුවන් වහන්සේ කෙනෙක් ගෙන්වත් මේතරම් පැහැදිලිව අහලා නෑ මම නම්. Video eka එක්වරම නවතිනවා. ඉවර වෙනකම් තිබුනානම් හොඳයි. ඔබතුමාට බොහොම පිං සිදුවේවා! ස්තුතියි!
වටිනා දේශනයක් ඔබ තුමාට තෙරුවන් සරණයි
ස්තුතියි ගුරුපියාණන්ට ඉතාම වටිනා පැහැදිලි කිරීමකි පිං පිං ඔබඨුමාට 🔔🔔🔔
ඕනම කෙනෙකුට තේරෙන විදිහට සිදුකරන පැහැදිලි දේශනාවක්.ඉදිරියටත් මෙවන් දේශනා ලබාදෙන්න .🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏🏻
හොඳටම පැහැදිලියි ඔබතුමාට පින්සිදු වේවා !
ඉතාමත් වටිනා විග්‍රහයක් .
මම හිතන් හිටියේ යෝග කියන්නේ
ශ්‍රී සධර්මයෙන් පිට දෙකක් විදියටයි.නමුත් ඔබේ විග්‍රහය තුළ විදර්සශනාව ඉතාමත් හොදින් විග්‍රහය කරනවා.
ඔබට සම්මා සම්බුදු සරණායි .
තෙරුවන් සරණයි .හොද පැහැදිලි කිරීමක් 🙏
ඉතාම වටිනවා මෙය පුහුණුවෙමින් ඉන්නවා තව මෙවැනි.වීඩියෝ කරන්න ඔබට.ස්තූති
ඉතා වටිනා දේශනයක් .ස්තුතියි ගුරුතුමනි .
සිහිය හා අවධානය අතර ඇති සියුම් වෙනස හා සිහිය වඩවා ගැනීම නිවැරදිව සිදු කරන ආකාරය පැහැදිලි කර දී ඇති වටිනා දේශනයක්..! ස්තුතියි යෝගීතුමනි! නව වසරේ තවත් වටිනා දහම් කරුණු බෙදා දීමට හැකිවේවා! 🙏
ඉතුරු ටිකත් දැම්මානම් ගොඩක් වැදගත් 🙏
ඇත්තටම ගොඩක් වටිනාව සර් මේ දේශනා අපිට ජිවිතේ ට..ඉයේ රැ දේශනාවෙත් මේ ගැන ඔබතුමා අපිට පැහැදිලි කරා..ගොඩක් පිං..ඔබතුමාට..මම තරිදු ..රුවන්වැල්ලෙන් ❤🙏
තෙරුවන් සරණයි
ඉතා වටිනා දේශනයක්🙏🙏🙏💜️🌎 ඔබ තුමාට බොහෝ පින්....
ඉතාමත්ම වටිනා,ප්‍රයෝජනවත් දේශනාවක්. මේ මාතෘකාව ගැන ඕනෑම බුද්ධි මට්ටමක කෙනෙකුට තේරුම් ගැනිමට හැකිවන සේ පැහැදිලි කරන එකම youtube video එක තමයි මේ. ඒත් සම්පුර්ණ දේශනාව නැති එක ගැන හැමෝම දුක් වෙනවා ඇතී.❤️❤️❤️
මෙ සමිබන්ද විඩියෝ කිපයක් ලගදිම කරනවා.තෙරුවන් සරනයි
@@livingeyeyogaashram1638 ඔබ තුමාට ගොඩාක් පිං,එය ඉතා වටිනා සමාජ සත්කාරය වේවි. තෙරුවන් සරණයි! ❤️❤️❤️
Theruvan saranai obathumaata..
🙏🏻 ස්තුතියි sir
හරියටම හරි. සාම්ප්‍රදායික භාෂාවෙන් බැහැරව අපේම භාෂාවෙන් කරපු දේශනය හොදට තේරෙනවා.
අරමුණේ භාවනා කිරීම
සිහියෙන් භාවනා කිරීමේ
වෙනස වැටහිනි....🙏
ඔබතුමන්ගේ මේ දේශනාවේ ඉතිරි අවසාන වචන ටික අහන්න හැකිද.....🙏
අවසානය මාසිතුවේ:-
(ඒනිසා අරමුනු භාවනාව වැඩීම පලක් නැත සිහියෙන් යුතුව භාවනාව කිරිම සදහා අනිවර්‍යෙන් මනස ප්‍රගුණ කලයුතුයි..❤)
# එවිට සිතිවිලි හදුනාගෙන ඉවයත් කරමින් අරමුණු සිතුවිලි වලින් තොරව සමාධිය වැඩීම කළයුතුයි මෙම සිතුවිල්ල නිවැරදිද ..🙏 පහදන්න