Parayanta jaathaka una parayan ralak budu dahama vinaasa karanna rajaye anughaya pathuwath puthanuwani api siri saddahama samaga obalaage sewanalla men sathiyaya pasupasa emi oba depalata theruwan saranai!!!.
Dear president with respectively ask you give proper way to manege what's going on & if you stand with the real truth our country will be the first theruwan saranai
සුවපත් වේවා සත්‍ය කතාකරන ඔබ සැමට බොහොම පින් සිදුවේවා 🙏🙏🙏
පින්නෙමේ ඕකුන්ට යන්න අපායවල් හදන්න වෙයි
@@herathdoha2214 පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා ප්‍රාතිහාර්ය තුලින් සම්මත සමාජයේ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අවස්තාව උදාවි තිබෙන්නේ වසර1800 කට පසුවයි අනුබුදු හිමිගේ හා අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගේ පහලවිම සැපතකි සුවපත් වේවා,,!! අපිත් ණය නොවී උතුම් සෝතාපන්න පලයට වත් පත්වීමට ,,!! අප්‍රමව, ප්‍රායෝගිකව යුගනද්ධව වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ඛය කිරීමට සමුදය නිර්රෝධ කිරීමට, අනුශය න අනුසේති කරමින් වාසය කිරීමට අධිස්ටානය කරමු ,,!! ඒ සදහාම සිව්පසය පටිසංඛායෝනිසෝ මනසිකාරයෙන් භාවිතා කරමු ,, අද ධම්ම විකුර්තියක් ගැන කතාකරන පින්මදිවු ආගමේ සිල්වතේ හිරවු අසරන අස්සුතවත් පෘතග්ජන ස්වාමීන් වහන්සේලා , උපාසක උපාසිකා ඇතුලු ලොකයාට සියලුම බුදුවරුන් දේශනා කරන හේතුපල දහමේ සුවාසදහසක් ධම්මස්කන්ධය වු මේ ප්‍රකෘතිමත් දේසානාවේ පරම සත්‍ය වැටහේවා,,!! සසර දුකෙන් මිදෙත්වා !!!
ඉතාමත් වටිනවා ඔබ තුමාගේ අදහස් ටික . නැතිනම් බොහෝ ජනතාව දන්නෙ නැහැ මෙම සිරි සද්ධර්මය ගැන. සුව පත් වේවා...
ජනිත් පුතා ඔබ සුවපත් වේවා !!!
බුදුන් උපන් රට මේ හෙළබිමමයි සනාථ කිරීමට වෙහෙසෙන ඔබ දෙපල පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
apayen berenna balanna
ඹය ගොන් කථා පිලිගන්න එපා බොහෝ දුගතිය පිනිස හේතුවෙය්
එතකොට මේ රටවලට බුද්ධාගම ගියේ ලන්කාවෙන්ද?
ua-cam.com/video/69cF_yoPY8k/v-deo.html
ua-cam.com/video/mI7gJT5TP-U/v-deo.html
ua-cam.com/video/iKlmOeYLPfs/v-deo.html
ඔව් ,සුවපත් වේවා !!!
නිවරැදි බුදු දහම මෙයයි බුදන් උපන්නෙ ලංකාවෙයි
කාලෝචිත සාකච්ඡාවක් නැවත මතු කිරීම ගැන ඔබ දෙපලටම ස්තුතියි .
සුසිත්..ඔබට ලොකු නායකත්වයක් තියනවා..ජනිත්ට ශක්තියක් වේවා ..සුවපත්වේවා ..
වටිනා අදහස් ඉදිරිපත් කරේ මහත්මයා.... මෙ ධර්මය වසා යටපත් කරන්න අන පනත් ගෙනාවොත්.අපි සූදානම් කතිරයෙන් විරුද්ධ තාවය පෙන්වන්න දේශපාල පාට බේදයෙන් තොරව.මේ මතුවන ධහම විනාශ කරන පුද්ගලයන්ගෙ ඉදිරියට දේශපාලනය විනාශ වීමට බලපාන ප්‍රධාන සාදකය වෙයි.තෙරුවන් සරණයි ඔබ තුමන්ලට
ඔබ පෙලට තෙරැවන් සරනයි දීර්ඝයුෂ ලැබේවා අහන්න අහන්න ආස හිතෙනවා (කුවෙට් මම )
ඕකුන් කියන කථා විස්වාස කරල පව්පුරව ගන්න එපා ඉස්සරල ධර්මය ඉගෙන ගන්න ! තෙරුවන් සරණයි
අරහතුන් වහන්සේ පහලවි මතුකල උතුම් දහම යටපත් කරන්න දෙන්න බෑ,, මේ හෙල බිමේ පෙරපින් ඇතිව මතු උපදින දරුවන්ටත් නිබ්බාන වීමට ධම්ම දායාදය සුරැකීමයි අපේ වෑයම,,පින්වත් ඔබලාගේ දිරිගැන්වීම ඒ සදහා මහමෙරක් මෙනි ,, !! subscribe ,share , comments ,like කිරීමේ පින්සිතුවිලි ඔබේ නිවන්මග පිනිස වේවා,,!! සුසිත් ,,, min of health ,, සිරිදේසයේ අරුත ,, බෝපිටියේ සදහම් පාසැල ,, ඉසිපතනයේ මිගදායේ සද්ධම්ම මන්ඩපය ද පරිශිලනය කරත්වා ,,!!! සුවපත් වේවා ,,!!'!
මෙයයි සත්‍ය බුදු දහම
සිරි සද්ධර්මය ලොව බැබලේවා ..! ස්තූතියි ජනිත ඔබතුමා ඇතුළු පින්වත් පිරිස ගන්නා උත්සාහයට.🙏
ඔබ තුමන්ලාගේ මේඋතුම් සද්ක්‍රියාවලිය සාර්ථක වේවා ..සිරිසද්ධර්මය බැබැලේවා.සියලු ලෝකවාසීන් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. .
තෙරුවන් සරණින් තව තවත් ශක්තිමත් පිරිසිදු ව ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා. පිවිතුරු බුදු දහම ලෝක සත්වයා ට අවබෝධ වේවා
ඔබතුමාගෙ කතාව නම් 👍👍👍
අපේ හඬ අපේ හද ගැස්ම ඔබතුමා පෙන්වා දුන්නා,❤❤❤
ඔබතුමාට ,
🙏🙏🙏🙏🙏🙏🙏
🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
රාග ගිණි නිවී නිවී නිවන් සුව ලැබේවා ද්වේශ ගිණි නිවී නිවී නිවන් සුව ලැබේවා
මෝහ ගිණි නිවී නිවී නිවන් සුව ලැබේවා
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තරවෙත්වා !!!
තමාතුලින් යතාර්තය මතු
කරගන්නට යෙදෙත්වා.
අමාශාන්ති.🙏
ඔබතුමාලාට දීර්ගායු වේවා!!! ජනිත් මහත්තයෝ, පරමනිබ්බන නිවන් මග අවබෝධ කරගැනීමට අදාල පොත් පත් ලබාගන්න හැකි ආකාරය පැහැදිලි කර දෙන මෙන් කරුණාකර ඉල්ලා සිටිමි.
තෙරුවන් සරනයි සිරි සද්දර්මය මතුවෙලා ලොව බැබලේවා
පරම පවිත්‍ර සිරි සද් ධර්මය මේ මිහිතලය පුරාවටම බැබළේවා
ඔබලාට තුනූරුවන්ගෙ ආශිර්වාද ලැබේවා සුවපත් වේවා 🙏🙏🙏🌹🌺🌺 සාදු සාදු සාදු සාදු
ස්තුතියි !!!! බුදු සරණයි !!!!
දෙවිපිහිටයි තෙරුවන් සරනයි ....🙏🙏🙏🙏
ජනිත් හා අරුණසිරි මහතුන්ට පිං ඇත්ත හෙල බුදුන් හා දහම මතුකිරීමට දරන උත්සාහයට. දැන්වත් මෙවැනි උතුම් වියායාමයක් සඳහා ඉන්න දේසපාලු හැත්තගෙන් කිසිම යුතුකමක් බලාපොරොත්තුවිය නොහැක. හෙලකම දැනෙන හැම හෙල පුරවැසියෙක්ම අද සිට හෙල බොදු ඉතිහාසය එලි දැක්වීමට ඉදිරිපත් වෙන්න. බුදුන් උපන්නේ ලංකාවේ නොවේ - හෙලදිව, බුදුන් කිසිසේත් තිරිහන් සිංහ සිංහලද නොවේ. හෙල ඉතිහාසය යටගසා ඇතිබව දෙන් පැහැදිලිය. මෙය නිවැරදි කිරීම අප අතේයැ. නැතුව මෙවැනි අයුතුකම් දැනගෙන නිකම් සිටීම මිනිසත්කමට නිගාවකි. පලමුව අප හැම කෙනෙකුටම දැන් පටන්ගත හැකි සත් කිරියාවක් ඇත. එනම් “හෙලදිව“ හා “හෙල“ යන බලවත් වචන දෙක ලංකා හා සිංහල යන සාපකර වචන වෙනුවට හිතන්ට, කතාකරන්ට, ලියන්ට. හෙලබිම හෙලදීප හා අනෙකුත් විකාර නම් වකාර අත්හැර ඇත්ත මුල් නම යොදන්න.
අතීතයෙ රජවරු දැහැමින්සෙමින් ජීවත්වෙමින් මිනිසුන්ට දැහැමින්සෙමින් ජීවත්වීමට ජලාශ කෙත්වතු හා දැහැමි කර්මාන්ත ව්‍යාපාර වෙළහෙළදාම් බිහි කළහ. ආගමික පසුබිම සකස්කලහ. එකල ලොකයෙ නොදෙවෙනි දියණු ජාතියක් බවට පත්වූහ. එනිසා ජනතාව ඔවුනොවුන් සමගියෙන් සමාදානයෙන් නිදුකින් නිරොගීබවින් සතුටින් යුක්තව ජීවත්වූහ. පසුකාලීනව ප්‍රජාතන්ත්‍රවාදී කියන රජයන්තුල මෙසෙ ස්වශක්තියෙන් දියණුවීමට නොහැකි බෙලහීන පාලකයො ලොකයට අසීමිත ලෙස ණය වෙන අතපාන සිගමන්යදින පාලකයො බවට පත්වූහ. ස්වකීය ජනතාව පරදෙසවල බැලමෙහෙකමට විකිණී රට කොටස් කරමින් එක එක කොටස් කලින් කල විකුණා ඇත. අධර්මයෙන් මිස දැහැම්න් රටදියණු කරන්නට නොහැකි වී ඇත. එ කෙසෙ ද යත් : ධිවර කර්මාන්තය, ඌරන් කුකුලන් ආදී සත්ව ගොවිපළවල්, තැබෑරුම්, පංච දුෂ්චරිතය ඇති හොටල් ව්‍යාපාර, මිනිස් සිත දූෂිත කරන රාග,ද්වෙෂ,මොහ උපදවන ක්‍රිඩා නාට්‍ය සංගීත චිත්‍රපටි හා ජනමාධ්‍යාතන ආදී මෙකී නොකී අදැහැමි ක්‍රමයෙන් ආර්ථිකය ගොඩනගමින් පවති. මෙවා තුලින් බොදුනුවන් තුල තිබුණු පාපයෙහි ලජ්ජාබය පිරිහුණාහ. දහමට යුක්තියට සාධාරණයට නීතියට සවන්නොදී අවනත නොවී පෙරළා පහර දෙන තත්වයට අද වෙන විට පත්වෙමින් පවති. මිනිසුන් බොහො පිරිසක් භෙදභින්න වෙමින් නොසතුට්න් කල් යවත් දහම පෙට්ටගම්වල දමා වසා තැබීමට අද සිදුවී ඇත. අධර්මය රජකරති. ඇතැම් භික්ෂූන් දෙසපාලකයො නිලධාරිහු සිවිල් වැසියො ලාභප්‍රයොජන තකා උද්ඝොෂණ උපවාස කරන නමුත් ධර්මය නොඉල්ලති.
අහො! දෙවියනි දහම් දිවයින දුබලයන්ගෙන් ආරක්ෂාකර දෙත්වා! දෙවානම්පියතිස් දුටුගැමුණු සද්ධාතිස් මහාපැරකුම් ආදීන් අතරින් යම් නිරිදු කෙනෙක් ලක්දෙරණට නැවත වඩිනු මැනවි.
As) > β
තෙරුවන් සරණයි !🙏🙏🙏 සුවපත් වේවා ! 🙏🙏🙏
සිරිදේශයේ සත්‍ය කතා කරන ඔබලාට දීර්ඝායු වේවා
මේ පිවි.තුරු සිරි සද්ධර්මය සම්මත යේ හාමුදුරුවන්ට අහන්න පින නැත ,කුසල් බලය ඇති ඔබ සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා ! පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා !! පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා !!!,
තෙරුවන් සරණයි
🙏🙏🙏 සිරි සද්ධර්මය බබලනවා 🙏🙏🙏කාටවත් වෙනස් කල නොහැකිය .මේ බුදුන් වහන්සේ ඉපදුනේ මේ ජම්බුද්දීපයයි .සත්‍ය ජය ගන්නවාමයි ! 🙏🙏🙏
ඔබතුමාගේ අවබෝධය මනා සේ වැටහේ මේ භවයේම මගඵල අවබෝධ වේවායි අධිකයි කරමි 🙏🙏🙏🙏
තෙරැවන් සරනයි සුසිත් මහතා....
අදටත් ගොඩක් අරාබි මිනිසුන් ආමන්ත්‍රණය කරන්නේ සිරි ලංකාව කියලා, නමුත් අපේ මිනිස්සු ඒ තේරුම මොකක්ද කියලා දන්නේ ත් නැ සමහරු..... කවුද අපේ නම වටිනාකම් වේනකමි බලා හිටියේ????....
අපි ගොඩක් නොමග යැව්වා...... අපිට දුක් විදින්න වුන.... පිලිකා රෝහල් වැඩි කරා.. වස කන්න බොන්න පුරුදු කලා.... කියන්න දේවල් ඕන තරම් තියෙනවා.... කොහොම නමුත් දැන් අපේ වාසනාවට මට මම පැටලිලා තිබුන දේවල් වලින් ගොඩ යන්න පාර මතු වුනා,
ගොඩක් ස්තූතියි
තොරැවන් සරණයි
සුවපත් වේවා🙏🙏🙏🙏
සහතික ඇත්ත සුවපත් වෙන්වා ! නිවනම වෙත්වා! සිරිලක තුල වෛරස තුරන් වී සිරිසද්ධර්මය පැතිරේවා !
Budun upan deesaya Siri Lankawa mayi maa meehela bimee satara stanayama waenda gattaa Indiyaawee hadaapu satara staanayat dutuwaa upan bhumiya hiriwadunna mayi suwapath weewaa
සත්‍ය මතු කිරීමට තව තවත් හැකියාව ලැබේවා .
සිරි සද්ධර්මය ලොව බැබලේවා
සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා. 🙏🙏🙏
මෙතුමා එක්ක තව වැඩසටහනක් දාන්න තෙරුවන් සරනයි
ගොඩාක් හොදයි . හොඳ පැහැදිලි කිරීමක්. මේ දර්මයට අනුගත උනොත් බන්දනාගාර පුරවනව නෙවෙයි ඒව හිස් කරන්නත් පුලුවන්. සියලු දෙනාට මේ දේවල් අවබෝධ වේවා . සෙතකම වේවා සුවයක් ම වේවා ශාන්තයකම් වේවා .
Ea
Really appreciate your totally truth explanation. If anyone try to hide it will end in peril.
සිරි සද්ධර්මය ලොව බැබළේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ දෙපලටම රාවණා අප්පච්චිගේ පිහිටයි .....!..
අන්ධ බාල මිනිස්සු ! ඉස්සරල ධර්මය ඉගෙන ගන්න
සුවපත් වේවා !!!!!
ජනිත් මහත්තයෝ අපිත් ඔබ සමග ඉන්නවා ..ඔහොම තවත් ඉදිරියට යං.ඔබේ වැඩසටහන් අතිවිශිෂ්ඨයි...අපේ දහම ආරක්ෂා කිරිමට තවත් ශක්තිය ලැබේවා .
ඇයි අපායට යන්නද?
@@herathdoha2214 මොකුත් දන්නේ නැතිව කොමන්ට් දාන්න එපා.පොඩ්ඩක් හොයල බලල අදහස් ප්‍රකාශ කරන්න .ටිකක් අනික් කෙනා කියන දේ මොකද කියලා ඇහුම් කන් දෙන්න පුරුදු උනා නම් හොදයි.සාම්ප්‍රදායික මිනිසා සත්‍ය දැකීම මිත්‍යවක්...
පව්කාරයෝ
@@herathdoha2214 ගවේෂණය කරන්න පුරුදු වෙන්න .රාමුවක කොටු වෙන්න එපා මහත්තයා.ටිකක් හොයල බලලම කියන්න
ඹයාල බොරු මවාපාල මිනිස්සුන්ව රවට්ටන්න එපා මොකද මේ මිනිස්සු නිකම්ම රැවටෙනව
මේ දුර්ලබ උතුම් ධර්මය අවබෝධ ගන්න වෙහෙසෙන්න!!! තුනුරුවන්ට අගව්රවකරල මහා නිරයෙ දුක්විදින්න වෙයි !!!අහෝ එදාටනම් බේරගන්න කෙනෙක් නෑ!!!
සිරි කියන්නේ සියළුම බුදුවරු හදුන්වන තවත් නමක් සිරි සත් ධර්මය
@@udakainsynsie9928 එහෙම ද 😀😀😀😀😀😀😀😀😀😀😀😀
ගෝන් ගැණු
ලන්කාවෙ බොහොමයක් මෝඩ රැල හිතාගෙන ඉන්නෙ බුදුන් ලන්කාවෙ ඉපදුනා කිව්වහම රාවනා ලාන්කික අධිරාජයෙක් කිව්වහම තමුන්ට ලොකු ඝාම්භීරතයක් ලැබෙනව කියල මම හිතන්නෙ. වාල්මිකී කියන රිෂිවරයා විසින් රචිත හින්දු දෙවකතාවක් වන ඒය විස්වාස කරන අය පුරාවිදයානුකුල්ව සොයා ගෙන පහැදිලිව හොයගෙන තියෙන බුද්ද සිද්ධස්තාන පිලිගන්නෙ නෑ. ලන්කාව පින්බිමක් කිය කියා යන (ලන්කාව පින්බිමක් වෙන්න ඇති දන්නෙ නෑ පින්බිමක මෙච්චර පව්කරයෝ ඉපදෙන්නෙ කොමද කියල.
සිරි කියන්නෙ සිරිසේන නෙමේද?
@@cmdelpa ඉන්දියාවේ කොහොමද කොච්චර පව් කාරයෝ ඉන්න වද බුදුන් ලංකාවේ රාවණා ලංකාවේ මොකක්ද ප්‍රස්නේ උබලා කන්න බොන්න දෙන්නේ නෑනේ බෞද්ධ යෝ ඒවා බලාගනිවී උබ කලබල නැතුව හිටපන් බුදුන් ඕන බෞද්ධ යන්ට විතරයි 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
ඔබ තුමාලට තෙරුවන් සරණයි.
සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා
තෙරුවන් සරණයි .....අති විශිෂ්ඨ ඉල්ලිමක් ඒක
අරහතුන් වහන්සේ පහලවි මතුකල උතුම් දහම යටපත් කරන්න දෙන්න බෑ,, මේ හෙල බිමේ පෙරපින් ඇතිව මතු උපදින දරුවන්ටත් නිබ්බාන වීමට ධම්ම දායාදය සුරැකීමයි අපේ වෑයම,,පින්වත් ඔබලාගේ දිරිගැන්වීම ඒ සදහා මහමෙරක් මෙනි ,, !! subscribe ,share , comments ,like කිරීමේ පින්සිතුවිලි ඔබේ නිවන්මග පිනිස වේවා,,!! සුසිත් ,,, min of health ,, සිරිදේසයේ අරුත ,, බෝපිටියේ සදහම් පාසැල ,, ඉසිපතනයේ මිගදායේ සද්ධම්ම මන්ඩපය ද පරිශිලනය කරත්වා ,,!!! සුවපත් වේවා ,,!!'!
යතා ධර්මය යටපත් කිරීම සදහා ගොඩ නැගෙන්නාවූ / ගොඩනැගුනු / සියලු අන පනත් හා ක්‍රියාත්මක වීම් මේ මොහොතේ පටන් නීරෝධ වෙත්වා ! නීරෝධ වෙත්වා ! නීරෝධ වෙත්වා !
Budu saranai
අපි ඔබ සමගයි.
අපායෙ යන්න
Samagiya balayawe jaya wewa theruwan saranai
මුස්ලිම් ආගමට ෂරියා නීති වගේ අනාගතයේදී මේ පිවිතුරු දහමට ෂරියා නීති ගෙනහල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය ම විනාශ කරන්න යන්නේ කොහොමහරි ඒ ස්වාමීන් වහන්සේලා මහා අකුසල කර්මයක් කර කරගන්න තමයි කර අදින්නේ ...උන් වහන්සේලාත් මේකෙ අවදානම තේරුම් ගනිත්වා ......සුවපත් වෙත්වා
Meewnapalane සිරි!!! Uttama වහන්සෙ ට Deergau වේවා
100/100 ක්ම සත්තය කතනයක්. ජනිත් පුතාටත් සම්බන්ධ වුන සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙමු. පසුගිය මාස කීපයතුල රටතුල ඒකම රේකාවේ
භුමි කම්පා 60 කට වඩා සිදුවීම පටන් ගත්තේ මුලින්ම හිරි වඩුන්නේ බෝධීන් වහන්සේ
අභියස දී සිදුවුන අගෞව් රවනීය
කිුයාවකින් පසුවබව සත්තයක්මයි.
***පරම පවිත්තර සිරි සම්බුද්ධ දේෂනාව අසා අවබෝදයෙන්ම
භාවිතය තුලින් *මග පල ලබා ගමන නිමකරගතහැකි කාලයයි මේ. අපි මතක තබාගත යුත්තේ සොභා දහම නෙලන්නේ තරාතිරම
නොබලාම බවයි. පාදුක්කේ ඉදපු අති ගරැ පුාරාදේෂීය සභාපති ගේ කටේ පිලිකාවක් අැවිත් දුක් විදින විට අරිහතුන් වහන්සේට කතා
කරලා සමාව ඉල්ලල තියෙන්නේ ගැරහීමේ පුතිපල බව දැනගත්තම දුක හිතුනා. මීට වඩා ලොකු
විනාසයක් ඉදිරියේදී සිදුනොවේවා.
සියලු දෙනාටම සත්තය අවබෝධ
වේවා.
පරම පවිත්‍ර සිරි සද්ධර්මය නැවත ලොව පුරා පැතිරේවා!!!!! 🙏🙏🙏🙏🙏
නිවැරදි ධහම මතු වේවා....!
Siyalu denatama me sathya awaboda wewaa. Siyalu sathwayo parama nibbana suwayen senasima labathwa... Siyalu sathwayo Suwapath wewaa.🙏🙏🙏🙏🙏
බුදු දහම යටපත් වුනෙත්,
බුදු දහම මතු වෙන්නෙත්
ධර්ම තාවය මත. යටපත්
වීම වලක් වන්නටත් බෑ,
මතුවීම වලක්වන්න බෑ.
ඉදිරියේදි දහම මතු කිරීමට
බාදා කරන අයට , මේ සිදුවන
විනාශයට ලක්වෙයි, ඒ දේ
කරගන්න එපා. කැමති
නැත්නම් සම්මතයේ ම
කටයුතු කරන්න.
ඔබ තුමාලා මේ පව්කාරයන්ට රැවටිලා ඉන්නෙ..
හදවතින් බක්තියෙන් කථාකල ඔබට බුදුසරණයි 🌹🌹🌹🙏🙏🙏
අති විශිෂ්ඨයි
oba thumanlaata maage pranaamaya !!!!!!!!!!!!!!!!!!!!!!
Oba thumaa adishtaanayak kaloth eta apita upakarii weyyi.Oba thumaata Niduk Nirogi Deergaayu adhishtaana karami 🌹🌹🌹🌹🙏🙏🙏🙏
Yahapatkma wewa suwapat wewa jnith malli dennatam niwanama purnya wewa
නියාමනය කරන්න සම්මත භික්ෂු
සමාජය ,විනය පිටකයට අනුගත
කරන්න ,සසුන සුද්ද කරන්න කාලය
මෙයයි ,සුසිල් මහතාටත් සත්‍ය යේ
ආශිර්වාදය ලැබේවා !
Suwapath wewa,,,
Hela diwa uthum sathya mulu lowatama heli karannata wehesena, Janith obathumata, thawa thawath shakthiya lebewa!!
🙏🏻🙏🏻🙏🏻
නියමයි ජනිත් අයියා
අතිගරු ජනාධිපතිතුමනි විසාල පිරිසක් ගමන් ගන්නා නිවන්මාර්ගය.... වසන්න පෙර දෙපැත්තේම අයගෙන් කරුනු කාරනා විමසා බලාම තීන්දු තීරන ගන්නා මෙන් ආයාචනා කරමි .👏👏👏
ලන්කාවෙ බොහොමයක් මෝඩ රැල හිතාගෙන ඉන්නෙ බුදුන් ලන්කාවෙ ඉපදුනා කිව්වහම රාවනා ලාන්කික අධිරාජයෙක් කිව්වහම තමුන්ට ලොකු ඝාම්භීරතයක් ලැබෙනව කියල මම හිතන්නෙ. වාල්මිකී කියන රිෂිවරයා විසින් රචිත හින්දු දෙවකතාවක් වන ඒය විස්වාස කරන අය පුරාවිදයානුකුල්ව සොයා ගෙන පහැදිලිව හොයගෙන තියෙන බුද්ද සිද්ධස්තාන පිලිගන්නෙ නෑ. ලන්කාව පින්බිමක් කිය කියා යන (ලන්කාව පින්බිමක් වෙන්න ඇති දන්නෙ නෑ පින්බිමක මෙච්චර පව්කරයෝ ඉපදෙන්නෙ කොමද කියල. මෙයාගෙ සිව් ර ගලවා උපැවිදි කල යුතුයි.
ගොඩක් ස්තුතියි good maruwadak කරන්නේ ඔයගොල්ලෝ ප්‍රථිපල ei issarahata බලන් hitapiyaw thope ඔය වාචාල katha හින්දා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලී වලටth ඉර ඉ මරු
Very impressive!
සාදු සාදු සාදු❤
Rahatun wahanselaa dharma sangaayanaawan pawathwa,rakagath buddha saasanaya,ada siuru porawaa gaththa pruthakjana bisnathun wahasela ,sauloo sapatha walandamin niwaradi budu dahama walla dameemata darana uthsahaya gana api kampaa wannemu.praghanaya pahala wewa.oba dedenaata mage pranaamaya wewa!!!.
Thank you so much! Appreciate your good work!
Janith idiriyatama Yanna Theruwan Saranai.
This gentleman is doing justice required towards the people who practice Parama Pawithra Sirisaddgarmaya
Siri dese wesiyo api siridese වැසියෝ api mehema nurthi giyaakuth තියනවා ...suwapath wewa..!!!
බුදු සරණයි🌼🌼🌼🌼
Theruwan saranain parame shakthiye siri saddharmaye yate path karanne baha Saththya I !!! England
Theruwan saranai isthuthi sidhu isthuthi
තෙරුවන් සරනයි
siyalu loka siyalu satthayoo nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻
susith mahatmayage kathawa harima pehedili peya dekak thunak hari ahagena inna puluwan 🙏🏻🙏🏻🙏🏻
නුවණැත්තො සසර දුක් දැක නිවනෙ සිත අලවත්. එබදු නුවැණැති උත්තමයො ආර්‍ය්මාර්ගය වැඩීමට කැමැති වී අඹුදරු පොෂණාදී පන්ච කාමයන්ගෙන් නිතර කිළිටි වන සිතට මෙ දහම අවබොධ කර ගැනිම දුෂ්කර බැවින් එ කාම සම්පත් අත්හැර දමා ශාසනයෙහි මහණ වූහ. එ අතීත උත්තමයො දෙසිය විසිහතක් වු පාතිමොක්ෂ ශික්ෂා ප්‍රමුඛ කරගත් කොටියක් සංවර සීලයන්හි පිහිටා පිණ්ඩපාතිකව ජීවත් වෙන්නෙ අෂ්ටපරිස්කාරයෙන්ම අල්පෙච්ඡ වී ඉංද්‍රිය සංවරයෙන් යුක්ත වූ වඩන ලද සමාධි, නුවණ ඇත්තෙ පෙළ හා අටුවා දහම හා විසුද්ධි මාර්ගය වැනි ධර්මසංග්‍රහායො ද ඉතිහාසය ද ගන්ථාරූඪ කලහ. මෙ බුදුදහම පිළිබදව නිවැරැදිව නිරවුල් ලෙස සත්‍යලෙස දැනුම ලැබෙන්නෙ වෙනත් බාහිර දැනඋගත්කම් ඇති හා සීලාදී ප්‍රථිපත්ති නැති ත්‍රිපිටක පිළිබද ස්වල්ප දැනුම පමණක් ඇති පංච දුෂ්චරිතවල නිරත අඹුදරු පොෂණාදී කාමසෙවනයෙන් දූෂිත ගිහි ඇත්තන්ට නොව ඉහත කී ආකාරයෙන් දිර්ඝ කාලයක් සීල, සමාධි, නුවණ වැඩු උත්තමයන් වහන්සෙලාට වෙති. මෙවැනි උතුමො දහම් පොත්ලිවීමට පෙළඅටුවා අර්ථ ගැන්වීමට ධර්මසාකච්ඡා ධර්ම දෙසනා කිරීමට සුදුස්සො වෙති. මිහිදු මහා රහතුන්වහන්සෙගෙ කාලයෙ සිට අද දක්වාම ගුණ නුවනින් යුතු උගත් හිමිවරු අප්‍රමාණව වැඩ සිටියහ. එ කිසිම උත්තම කෙනෙක් ඉතිහාස ග්‍රන්ථ විවෙචන, සංශොධන හො ප්‍රතික්ෂෙප නොකළහ. නමුත් අද ඇතැම් අඹුදරු පොෂණාදී කාමයන්ගෙන් ව්ක්ෂිප්ත වූ සිතැති. සීලාදිය නැති ගුණහීනයන්ට මාරාවෙෂ වෙලාදො පෙළ අටුවා හා ඉතිහාසය, විවෙචණ සංසොදන කරති. ප්‍රතික්ෂෙප කරති. මෙතෙක් කල්පැවැත ගෙන ආ නිර්මල බුදුදහම විකෘති කරති. ඉතිහාසය විකෘති කරති. අද මෙ පිරිහෙන කාලෙ තමන්ගෙ තරමවත් නොතෙරෙන මොඩ ගිහි පැවැදි අය පණ්ඩිතමානීව තම මතය බුදු දහම ලෙස දක්වති. තම මතය සත්‍ය ඉතිහාසය ලෙස කියා පාමින් නොයෙක් අයුරින් නූගත් බොදුනුවන් මහත් වියවුල් බවට, භෙද බින්න බවට පත් කරති. නිර්මල බුදුසසුන විකෘති කරමින් සිටිත්. බොදුනුවො බුද්ධිමත් වී කටයුතු කෙරෙත්වා! එවාට අනුගත වී අපාගත නොවෙනු මැණවි
Suwapath wewa
අද ලංකාවේ ඕනෑම අසික්කිත වැඩ කරන තැනකට යන්න පුළුවන්. ඒත් සසර කෙලවර කරන්න හිතන මිනිස්සුන්ට හිරිවඩුන්නට යන්න බෑ.
හිරිවඩුන්නට යන්නම ඕනද සසර කෙරවර කරන්න...
@@vishmamind991 ඔව් ඒක පරම සත්‍යක් අනේ ඔබ මේසමග ගැටෙන මුලාවෙන ස්ව්භාවය අතහැරීමෙන් නිහතමානීව තුනුරුවන් සමාකරගෙන බලන්න සුවපත් වේවා
Parama nibbana suwayen sama siyalu denama suwapath wewa 🙏🙏🙏
මේ උතූම් සිරි සද්ධර්මය සද්ද ස්ස කුළපුත්‍රයන්ට පමණයි.අනෙක් අයට මෙම ධර්ම ය තේරුම් ගන්න බැහැ. තේරෙන්නෙත් නැහැ ඒ කයි මේ පිවිතුරු. උතුම් දහම් යටපත්කර දමන්න. කමිටු දමා යටපත් කර වසා දමන්න කටයුතූ කරන්නෙ . මේ පිරිසත් මේ දහම් අනුගමනය කර සත්‍ය අවබෝධ කර. ගනිත්වා!!! සාධු ! සාධු!! සාධු!!! ⭕
කාගෙවත් බලයට බයේ හිස වනන්නට නෙවෙි අපි ගෝටාභය ඡනාධිපති තුමාව පත් කරන්න ට එතර පොදු පෙරමුණ සාකා පිහිටුවා කටයුතු කරන්නේ. සිරිසත්ධම්මය පදම් වි ඇත. ඔබ තුමන්ලාගේ හෙලයුග මෙහෙවර අභිමානවත් ගාම්භීර සිවිහෙලයන්ටය.💐
ලන්කාවෙ බොහොමයක් මෝඩ රැල හිතාගෙන ඉන්නෙ බුදුන් ලන්කාවෙ ඉපදුනා කිව්වහම රාවනා ලාන්කික අධිරාජයෙක් කිව්වහම තමුන්ට ලොකු ඝාම්භීරතයක් ලැබෙනව කියල මම හිතන්නෙ. වාල්මිකී කියන රිෂිවරයා විසින් රචිත හින්දු දෙවකතාවක් වන ඒය විස්වාස කරන අය පුරාවිදයානුකුල්ව සොයා ගෙන පහැදිලිව හොයගෙන තියෙන බුද්ද සිද්ධස්තාන පිලිගන්නෙ නෑ. ලන්කාව පින්බිමක් කිය කියා යන (ලන්කාව පින්බිමක් වෙන්න ඇති දන්නෙ නෑ පින්බිමක මෙච්චර පව්කරයෝ ඉපදෙන්නෙ කොමද කියල.
සියලු මිනිසුන්ට නිවරදි බුදු දහම අවබෝද වේවා
ලන්කාවෙ බොහොමයක් මෝඩ රැල හිතාගෙන ඉන්නෙ බුදුන් ලන්කාවෙ ඉපදුනා කිව්වහම රාවනා ලාන්කික අධිරාජයෙක් කිව්වහම තමුන්ට ලොකු ඝාම්භීරතයක් ලැබෙනව කියල මම හිතන්නෙ. වාල්මිකී කියන රිෂිවරයා විසින් රචිත හින්දු දෙවකතාවක් වන ඒය විස්වාස කරන අය පුරාවිදයානුකුල්ව සොයා ගෙන පහැදිලිව හොයගෙන තියෙන බුද්ද සිද්ධස්තාන පිලිගන්නෙ නෑ. ලන්කාව පින්බිමක් කිය කියා යන (ලන්කාව පින්බිමක් වෙන්න ඇති දන්නෙ නෑ පින්බිමක මෙච්චර පව්කරයෝ ඉපදෙන්නෙ කොමද කියල.
ua-cam.com/users/shortsj8QSfu1Nquw?feature=share
ua-cam.com/users/shortsj8QSfu1Nquw?feature=share
🙏🙏🙏
wairasaya duru wewa dharmaya lowa benalewa🙏🏻🙏🏻🙏🏻
Oba depalata niduk nirogi dirgausha lebewa!!!
Theruwan saranai.
Parayanta jaathaka una parayan ralak budu dahama vinaasa karanna rajaye anughaya pathuwath puthanuwani api siri saddahama samaga obalaage sewanalla men sathiyaya pasupasa emi oba depalata theruwan saranai!!!.
Yathaya sthya heli karanna apiobasamagai marapakshikaynta idanodemu
.....
.....
සුපින්වත් ඔබ සුවපත් වේවා susith min of health බෝපිටියේ සදහම් පාසැල හා ඉසිපතනයේ මිගදායේ සද්ධම්ම මන්ඩපය ද මගේ සිරිදේශයේ අරුත පරිශිලනය කරත්වා සුසිත්
මට තියෙන ගැටළුව නම් බටහිර සුද්දන් විසින් ම විකෘති කළ අපේ ඉතිහාසය යලි ප්‍රකෘති කිරීමේ වෑයම බටහිර NGO කුමන්ත්‍රණයක් වන්නේ කෙසේ ද යන්නයි.
ඔබතුමන්ලාට යහපතක්ම වේවා🙏
එතකොට මේ රටවලට බුද්ධාගම ගියේ ලන්කාවෙන්ද?
ua-cam.com/video/69cF_yoPY8k/v-deo.html
ua-cam.com/video/mI7gJT5TP-U/v-deo.html
ua-cam.com/video/iKlmOeYLPfs/v-deo.html
ලන්කාවෙ බොහොමයක් මෝඩ රැල හිතාගෙන ඉන්නෙ බුදුන් ලන්කාවෙ ඉපදුනා කිව්වහම රාවනා ලාන්කික අධිරාජයෙක් කිව්වහම තමුන්ට ලොකු ඝාම්භීරතයක් ලැබෙනව කියල මම හිතන්නෙ. වාල්මිකී කියන රිෂිවරයා විසින් රචිත හින්දු දෙවකතාවක් වන ඒය විස්වාස කරන අය පුරාවිදයානුකුල්ව සොයා ගෙන පහැදිලිව හොයගෙන තියෙන බුද්ද සිද්ධස්තාන පිලිගන්නෙ නෑ. ලන්කාව පින්බිමක් කිය කියා යන (ලන්කාව පින්බිමක් වෙන්න ඇති දන්නෙ නෑ පින්බිමක මෙච්චර පව්කරයෝ ඉපදෙන්නෙ කොමද කියල.
@@cmdelpa kata wahapiya pruthugeesiyaaa
@@anuraperera173 අනුගාමිකියන්ගෙ භාෂාව මරු. ගෙදර දෙමව්පියන්ට කතාකරන භාෂවෙන්ම තමා සමාජ මාධ්ය වල ලියන්නෙත්. මේ අරයගෙ ධර්මය අහල සෝවන් වෙලාවත් වෙච්ච කට්ටිය වෙන්න ඇති. සුද්දට බැන බැන සුද්දගෙ භාෂාවෙන් සින්හල ලියන ජාති ආලය රෙද්දපල්ලෙන් බේරෙන අය.
damayanthi eladdenak.......
අපිට මිත්‍යාවේ ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ දැන්වත් අපේ හෙළ බුද්ධ ඉතිහාසය ගැන විමසා බලා සත්‍ය තේරුම් ගන්න, එහෙම නොවුනොත් කල්ප ගානක් නිරයේ විද වන්න වෙයි, තමන්ම කර ගත්තු ආරිය උපවාදවලට. අපේ සියළුම බුදුවරු උපන් හෙළ දීපයේ සත්‍ය වටහා ගනිත්වා...!!!!!
Brother,Our spiritual journey cannt be reversed-Let's determine to defeat this idiocracy through compassion.
Dear president with respectively ask you give proper way to manege what's going on & if you stand with the real truth our country will be the first theruwan saranai
Ada tamai supirima kataawa ahuwe siyalu loka siyalu sathwayo uthum nibbana suwayen suwapath wethwaa saadu saadu saadu
Suwapathwewa ,,!! Mamath sathara kamatahan prayogikawa yuganaddhawa wadanawa,,!! Samudaya niroodha karanawa ,, anubudhu himi ge uthum budhupahasen sAnasenawa,, obatath perapin mathuweewaa,,!! Appramadhawa 4 kamatahan prayogikawa yuganaddhawa wadanna,,suwapathwewa kaayika maanasika niroogi suwayama wewaa susith 0714413521 min of health
කොටසක් ඉන්නවා ඉතිහාසය සහ ධර්මය තේරෙන අය. දෙවන කොටසට ධර්මය කෙසේ වෙතත් ඉතිහාසය තේරෙනවා. අන්තිම කොටසට දෙකම තෙරෙනේ නැහැ. ඔය අන්ත දෙක මැද නිශ්ෂබ්දව ඉන්න පිරිසට මේවා කියා දෙන්න බලන්න. ඒ ගොල්ලෝ බය ඇති සත්‍ය මතු වුනොත් විය හැකි ජාත්‍යන්තර බලපෑම් ගැන. එතකොට සත්‍ය මතු වුනොත් තව අවුරුදු 500 විතර තියෙයි. එමනිසා ඔවුන්ට නිවන් මගට එන්න පහසු වෙනවා. මේ වගේ අවුන්ට තියෙන බය නැති කරන සහ ඔවුන්ට ඇතිවන වාසි ගැන විද්වතුන් ගෙන්වලා සාකච්චා කරන්න.
එතකොට මේ රටවලට බුද්ධාගම ගියේ ලන්කාවෙන්ද?
ua-cam.com/video/69cF_yoPY8k/v-deo.html
ua-cam.com/video/mI7gJT5TP-U/v-deo.html
ua-cam.com/video/iKlmOeYLPfs/v-deo.html
මෙයා ලන්කවෙ ඉතිහාසය විතරක් නෙමේ ලොක ඉතිහාසයත් වෙනස්කරන්න හදනව. මොලේ පරීක්ෂා කර ගත්ත නම් හොන්දයි. මම ලොකයේ බොහො රටවල රැකියාව කරල තියෙනව. ඉන්දියාවෙත් එවගේම නේපාලයෙ බන්ග්ලදෙශයෙ උස්බෙකිස්තන්යෙත් වැඩකරල තියෙනව. මම බුදුදහම ලොකය පුරා පැතිරුනු ආකරය සියැසින් දැකල තියෙනව. උදාහරන්යක් ලෙස ගත්තොත් උස්බෙකිස්තනය කියන්නෙ අද 90% මුස්ලිම් රටක්. නමුත් දැනත වසර 2400 පෙර එය බෞද්ද රටක් කියල විස්වාස කරන එකක් නෑ. ඒ රටේ තියෙන බෞද්ද විහරස්තාන වල නටම්බුන් වල කාලය සැසන්දුවහම ඒ කලේ ලන්කවෙ බුදුදහම තිබිලත් නෑ. ලියන්න දේවල් නම් බොහොයි. පොඩ්ඩක් ලොකයේ බුදුදහම පැතිරුනු ආකරය ගැනත් තර්කනුකූලව හිතල බලන්න. මොලේ තියෙනවනම් ටිකක් තේරෙයි. අනික මේ ඉතිහාසය ඉන්දියාවට දෙන්න සුද්දන්ට උවමනාව මොක්කද? සුද්දො තමයි අපෙ තියෙන බොහොමයක් වල්වැදිල තිබුන නටම්බුන් නැවත හොයගෙන ඒව හරිහැටි හන්දුනාගත්තෙ
Obage wachana sathya hdata danenaea.........
මේ තමයි අන්ධ බාල ප්‍රතක්ජන මිනිස්සු!!!බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ඒ සද්ධර්මය තාම පවතිනව
Saadu!!!