සමනළ කන්දේ කළු සුද්දෝ | ශ්‍රී පාදයට "Adam's Peak" කියන්නේ ඇයි ? | සුද්දන් කළු සුද්දන් EPISODE 12

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 371

  • @misticayoung6609
    @misticayoung6609 4 роки тому +75

    I am a Srinlankan Burgher, I have been working at Galle face hotel for 12years i felt sad how srinlankan people pretend they don't know to speak sinhala language. SAMA HARAK Sri Lankan People who live in overseas and return and the people who live in Sri Lanka. I am so proud and happy I speak sinhala fluently and 5 more languages. God bless you and your family.
    Much love
    Mistica Young from Italy

    • @dylanliyanage
      @dylanliyanage 4 роки тому +7

      I’m living in UK , I left my country age of 20 and I’m fully confident and fluent with my native language Sinhala. I donot have singlish accent and when I speak Sinhalese I speak well.
      I feel shame and sad about some fellow Sri Lankans who live abroad and when they return they act like foreigners
      Shame 😥
      Shame
      Shame

    • @misticayoung6609
      @misticayoung6609 4 роки тому +1

      @@dylanliyanage nice to hear dear

    • @anilliyanage1505
      @anilliyanage1505 4 роки тому +3

      Inferioty complex! Is the reason for Kalu sudda's Singlish.

    • @amarasiriekanayake3018
      @amarasiriekanayake3018 4 роки тому +1

      What you emphasize here is true ..there are many like that local people who show off something influenced from abroad to pretend Westerners ...I am a provincial tour guide ..have been working since 1991 till now..I have gone through that same experience you have..

    • @TravelWithUdaya
      @TravelWithUdaya 4 роки тому +1

      I am living in india and i have been speaking sinhala from 1year and now a fluent in sinhala as a indian budhist i think it should be good to learn sinhala beacause its our culture many sri lankan not be fluent in sinhala but i can proud to love sri lanka

  • @kaviya0071
    @kaviya0071 4 роки тому +5

    මහත්මයාණෙනි ,
    ඔබගේ මෙම වැඩසටහන් පෙල මෙන්ම ඔබතුමන් කල අනෙකුත් වැඩසටහන්ද මා ඉතා ආශාවෙන් රස වින්දෙමි. තව තවත් මෙවන් කාලෝචිත වැඩසටහන් කිරීමට සුබ පතමි.
    එක් ඉල්ලීමක් කරන්න කැමැත්තෙමි . ඔබට හැකිනම් "යෝනක" යන නම පිලිබඳවත් එම ජන කොට්ටාශය පිලිබඳවත් විග්‍රහයක් කරන ලෙස ඉල්ලා සිටිමි.
    ස්තුති.. ඔබට ජය !

  • @niroheenatigala
    @niroheenatigala 4 роки тому +11

    ගොඩක් වටින කතාවක් ඉතාම සරල විදිහට තේරෙන්න කියලා දුන්නු ඔබට ගොඩක් පිං! 🙏🙏🙏 ලංකාව සිංහල රටක්, සල්ලි නිසා වෙන රටවල දෙවල් අපේ සිංහලකම දවසින් දවස නැති කරනවා.. මේ දේවල් අපේ රජය විසින් නැවත මිනිසුන්ට දීලා, නියම සිංහල රටක් නියම සිංහලයින් පිරිසක් හදන දවසක් ඉක්මනට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @slmovieworld2646
    @slmovieworld2646 4 роки тому +7

    ඔබ වැනි ජාතියට ආදරය කරන මිනිස්සුන් තව තවත් මෙ මාතෘ භූමියේ ඉපදෙවා 🙏🙏🙏🙏. මාධ්‍ය වෙදියෙක් ලෙස හා ගවෙශකයෙක් ලෙස මම ගරු කරන එකම චරිතය ඔබතුමා

  • @hash7471
    @hash7471 4 роки тому +5

    බොහොම පින් මේ ලබා දෙන දැනුම් සම්භාරයට.. මුල් ඉඳන් ගොඩක් ආසාවෙන් ඔබතුමාගෙ වැඩසටහන නරඹන්නෙ....
    😌😇🙏🏻 බුදු සරණයි ඔබතුමාට සහ පවුලේ සැමටම..

  • @dimumuthu4936
    @dimumuthu4936 4 роки тому +5

    ඉතාමත් වටිනා කතාවක්.ඔබතුමාට බොහොම ස්තූතියි.....තවත් මෙවැනි අර්තවත් දේවල් කරන්න ඔබට ශක්තිය ලැබේවා.......

  • @thriplebee
    @thriplebee 4 роки тому +3

    නියමයි සර්.. මේක ගොඩක් වටින කතාවක්.. ලොකේ ඉතාම අඩු ප්‍රතිශතයක් ඉන්න සිංහල කතා කරන මිනිස්සුත් සිංහල කතා කරන එක අත්හැරියොත්. මේ ලෝකෙන් නැති වෙලා ගිය අනිත් භාෂා වලට වුන දේ අපේ මේ සිංහල භාෂාවටත් වෙයි. එහෙම වෙන්නේ අපේ වැරැද්දෙන්ම තමයි. ඒ නිසා අපි අපේ මේ වටින භාෂාව රැක ගන්න ඕනේ.

  • @shehanadems6234
    @shehanadems6234 4 роки тому +130

    ඉංග්‍රීසි උප සිරස දැම්මනම් තවත් වටිනවා කලු සුද්දොත් මෙව්වා දැන ගන්න එපැයි

  • @Indrani9167
    @Indrani9167 4 роки тому +1

    අපුරු විස්තරාත්මක පැහැදිලි කිරීමක්. ඉතාමත්
    අර්ථවත් වැඩ සටහනක්.
    ඔබතුමාට ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිට ආරක්ෂා ව ලැබේවා !

  • @w.w.janiduvihangarathnasir6466
    @w.w.janiduvihangarathnasir6466 4 роки тому +7

    සර් , කළු ගග දිගෙ වැඩසටහන කරද්දී. ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කරන හැටි නම් සැමට විශාල ආදර්ශයක්.......

  • @Noduthuasa
    @Noduthuasa 3 роки тому +1

    ජැක්සන් සර් මම ඔබ තුමාගෙන් ලංකාවේ ඉතිහාසය සහ ලෝක ඉතිහාසය පිළිබඳ ලොකු දැනුමක් ගන්නවා එක වෙලාවකට මට ඔබ තුමාගෙ දැවැන්ත දැනුම් සම්භාරයක පරිනත භාවය ගැන ලෝභ හිතෙනවා..ඇත්තටම ඔබ විශිෂ්ට මානවයෙක්. ආදරෙයි හැමදාමත් ස්තූතියි.!!!

  • @DK-wx9qy
    @DK-wx9qy 4 роки тому +23

    ඔබට ස්තුතියි. මෙය අපගේ විපක්ෂ නායක වෙනුවෙන් කැප කළ යුතුය. ඔහු මෙම ලිපි මාලාවට සවන් දිය යුතුය.මේ ආකාරයේ පුද්ගලයන් තෝරා ගැනීමට අප ලැජ්ජා විය යුතුය.
    මෙම වැඩසටහන, සියලුම ශ්‍රී ලාංකිකයන් දැක ගත යුතුය. ජැක්සන් ඇන්තනි මහතාට නැවතත් ස්තූතියි

  • @dushandilruwan9729
    @dushandilruwan9729 4 роки тому +1

    බොහෝමත් වටිනවා ඔබතුමාගේ මේ කරුනුටික. ඔබට බුදුසරණයි .

  • @stfilmsmelb
    @stfilmsmelb 4 роки тому

    කරුණාවෙන් ඉල්ලන්නේ ඉංග්‍රීසියෙන් උපසිරැස දැම්මොත් තවත් ගොඩාක් අය මේක බලලා අපි ගැන මුළු ලෝකෙම දැනගන්නවා එය ගොඩක් වටිනවා

  • @isurusenananda
    @isurusenananda 4 роки тому +34

    2:53 කලිඬු කැරුනෑරට්නැ ඇන්ඩ් ඩිල්කා සැමැන්මැලී 😂

    • @ireshikajayawardhane
      @ireshikajayawardhane 4 роки тому +1

      අලුත් දේ අරගෙන අපේ දේ රැකගෙන 😂

    • @hasithauthpala3494
      @hasithauthpala3494 4 роки тому

      sirawata 😂 derana gobba gon part 😂😂😂

    • @mahensasvirugunarathna8484
      @mahensasvirugunarathna8484 4 роки тому +2

      වැසැන්ති නානායැක්කාර අැන්ඩ් සැංඛ අැමර්ජිත්.....😂😂

    • @mahensasvirugunarathna8484
      @mahensasvirugunarathna8484 4 роки тому +2

      අර ගොන් චතුරය උදේ පාන්දර අස්සලාම් අලෛක්කුම්කියනකොට දෙන්න හිතෙනව දත කට පූට්ටු වෙන්න.

  • @akdpr
    @akdpr 4 роки тому +2

    ඉතා හොද ඉදිරිපත් කිරිමක්.....
    මෙය "ශ්‍රි පාදය නොව", "සිරි පාදය" විය යුතු අතර, හිමාලය යනුවෙන් අතිත සින්හල පොත්වල සදහන් වෙන්නෙ ඔය කදු පන්තියයි.
    බුදුන් ඔත්නදි පා සටහන තබා නැති අතර, පසු කාලිනව සිරිපතුල කදු මුදුනෙ තැන්පත් කර ඇති බව තමයි පවසෙන්නෙ....
    පනාපුත්‍ර, තව ටිකක්සොයා තව විඩියො එකක් කරන්න.

  • @vihagum
    @vihagum 4 роки тому +3

    කළුගඟ දිගේ වැඩසටහනට සුභපැතුම්. ආයේ 2005 ට ගිහිම් ගඟ දිගේ බලනවා වගේ දැනුනා. ගොඩක් සන්තෝසයි වැඩසටහන ගැන. එක වැරදි තොරතුරක් කියවුනා.. දැරණියගල උඩමාලිබොඩ පාර එකතු වෙන්නේ හැටන් පාරට නෙමෙයි. කුරුවිට එරත්න පාරේ මැදහින්න අම්බලම කිට්ටුවෙන්. පුළුවන් නම් නිවැරදි කිරීම කරන්න.

  • @nisaladesilva6113
    @nisaladesilva6113 4 роки тому +1

    ඔබට බොහෝම ස්තූති,,පැහැදිලි කිරීමට,,අපේ මිනිස්සුන්ට රට ජාතියෙන් වැඩක් නෑ,,අලුත් පරපුරෙන් වැඩි පිරිසක් අමුතුම මානසිකත්වයක ඉන්න ජීවීන් කොටසක්,,හරිම කනගාටුයි ඒ ගැන,,,

  • @oneasiaworld4609
    @oneasiaworld4609 4 роки тому +2

    කලු සුද්දෝ බෝකරපු නිසා අපේ සිංහල සංස්කෘතිය සෑහෙන්න වෙනස් වෙලා...ඇත්ත

  • @pushpaamarasena3412
    @pushpaamarasena3412 4 роки тому +2

    බොහොම වටිනව ඔබතුමාගෙ වැඩසටහන්

  • @pathmagamage1374
    @pathmagamage1374 4 роки тому +2

    අයුබොවේවා අපි නොදත් බොහෝ දේ ඉගෙන ගතිමු අපගේ ප්‍රනාමය ඔබතුමාට දීර්ඝ ආයු ලැබේවා

  • @surenkumara2619
    @surenkumara2619 4 роки тому +5

    ඔබතුමාත් ඔය ඉංග්‍රීසි නම වෙනස් කරලා සිංහල ශුද්ධ නමක් දැම්ම නම් විශිෂ්ටයි. ආඩම්බරයි. ගෞරවනීයයි. දේශාභිමානී යයි.

    • @roshanrehansa4366
      @roshanrehansa4366 8 місяців тому

      ඒක තමයි පනා පුත්‍ර කුහුඹු පැණියා කියන්නේ

  • @nurajmaduranga
    @nurajmaduranga 4 роки тому +1

    ගොඩක් හොදයි. මෙවැනි වැරදි අපි නිවැරදි කළ යුතුමයි. ඔබතුමාට බොහොම ස්තූතියි

  • @desilvaceylon5767
    @desilvaceylon5767 4 роки тому +4

    Mr. Anthony, thanks for respecting ''Sri Siddhartha Gauthama Buddha and talking about his Sri Paada''

  • @-Mamalokka
    @-Mamalokka 4 роки тому +3

    16:28 සිට කුඩා කොටසක් ඇහෙන්නෙ නෑ එයට හේතුව දැනගැනීමට කුතුහලයක් ඇති වුනා...

  • @thilanweerasinghe3141
    @thilanweerasinghe3141 4 роки тому +41

    A very useful and interesting presentation. But, unfortunately, there is no verbal sound from 16.25-16.50. Only background music can be heard...

    • @terauae
      @terauae 4 роки тому +2

      I missed voice in 16:25-16:50

    • @niroheenatigala
      @niroheenatigala 4 роки тому +2

      I also missed voice between that time...

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 роки тому

      CIA එකෙන් මරපු ඇමරිකන් ජනාධිපති
      ua-cam.com/video/hDbJZirW7F8/v-deo.html
      ...

  • @ashangunarathna5224
    @ashangunarathna5224 4 роки тому +1

    බොහොම වටිනව. ගොඩක් පිං ඔබ තුමාට. 🙏🏼🙏🏼🙏🏼

  • @S.I.K-A4T
    @S.I.K-A4T 4 роки тому +10

    මේක කාගෙවත් "පීක් " එකක් නෙවෙයි....අපේ ලොව්තුරු තථාගතයාණන් වහන්සේගේ ශ්‍රී පාදයයි.... ඔබ ගන්නා මේ උත්සාහයට මගේ හදපිරි ස්තුති ය....

  • @mohamedazwer216
    @mohamedazwer216 4 роки тому +2

    JACKE U R GREAT MAN ONE ONLY SRI LANKA DON'T WORRY GOD BLESS YOU U R LIK A OUR OLD JOURNALIST PREMAKEERTHI DE ALEIS

  • @ravindumirihana2784
    @ravindumirihana2784 4 роки тому +42

    කලු සුද්දෝ කියන්නේ අපේ ඉතිහාසය සිලබස් එක හදපු කට්ටිය තමයි!
    ඒකට සමහර විට දෙමළ බෙදුම්වාදී අදහසුත් බලපාන්න ඇති 😒

  • @lwan7492
    @lwan7492 4 роки тому +2

    Prasad Perera, this is for you: Try to understand this great saying:; "5 mins after your birth, they decide your name, nationality, religion & sect & you spend rest of your life defending something you didn't even choose"

  • @sisimewan5826
    @sisimewan5826 4 роки тому +1

    බොහොමයක් ස්තුති ඔබ තුමන්ට.. ජය

  • @banurahettiarachchi2834
    @banurahettiarachchi2834 Рік тому

    ජැක්සන් මේ මොහොතේ ගිලන් ව සිටී. ඔහු නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.

  • @ruwanthimira3634
    @ruwanthimira3634 4 роки тому +2

    බෙහොම පිං ඔබ තුමාට 🙏💙

  • @isurukalunayaka3325
    @isurukalunayaka3325 4 роки тому +2

    ඉවරවෙනකන්ම අහන් හිටියා♥️

  • @DanBeatle05
    @DanBeatle05 4 роки тому +1

    So informative. Thank you for all your efforts. You are the best person to point these out.
    Enjoy every bit of your video. Now can't wait till next week...🙏✌️👍

  • @dilukapeiris234
    @dilukapeiris234 4 роки тому +30

    වස්ති ...වගේ කුණුහරුප ...අසෝබන ...මනොවිකාර youtube channel ....මේවා දකින්න ඕනේ...

    • @dreak4290
      @dreak4290 3 роки тому

      Diluka Peiris are you happy now..

    • @dreak4290
      @dreak4290 3 роки тому

      Ehenam oya ewa nobala inna......habai wasthilata baninna epa.....ehema unoth oyata vada varadi ma puthi...👈🤙👌

    • @Noduthuasa
      @Noduthuasa 3 роки тому

      අනිවාර්යයෙන්ම

  • @janba1998
    @janba1998 4 роки тому +2

    Excellent. Something we really miss or ignored to think about. Here after I will definitely call these places by there original local names. Thank you very much for enlighting us. Wish, you do more programs like this.

  • @Pradeep_Deew
    @Pradeep_Deew 4 роки тому +7

    නියමයි ජැක්සන් ඇන්තනි සර්
    ඔබට බුදු සරනයි !

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 роки тому +1

      CIA එකෙන් මරපු ඇමරිකන් ජනාධිපති
      ua-cam.com/video/hDbJZirW7F8/v-deo.html
      ...

  • @nandanaabey
    @nandanaabey 4 роки тому +1

    Very intresting revealation of history. I was thinking all this time it was referred to as Adam's Peak instead of Adam's feet although I never used this word. We have a beautiful name. "Sri Pada" to distinguish it from all the rest. Thank you Jackson Anthony you are a national asset.

  • @anilperera5571
    @anilperera5571 4 роки тому +2

    වටිනා කාලෝචිත යථාරතවාදී සමාජගතකිරීමක්.🙏

  • @agentbaam5260
    @agentbaam5260 7 місяців тому

    ඔබ වගෙ වටින කෙනෙක් නැති උන එක ගැන හැමදාම දුක් වෙනවා,,නිවන් සුව ඔබට ❤️

  • @Calchustler
    @Calchustler 4 роки тому +21

    වැඩිය ඕනෙ නෑ. වොයිස් ටීන්ස් එකේ ගොඩක් ලමයි සිංදු කිව්වෙත් සිංහල පොෂ් කරල. හරියට සිංහල කියපු ලමයි කැපුව.

    • @fairy3560
      @fairy3560 4 роки тому +1

      Eka atta. Sirane itin posh nr

  • @channelcns5932
    @channelcns5932 3 роки тому

    ශ්‍රී ගෞතම ශ්‍රී පාද පද්මයට මාගේ නමස්කාරය වේවා....
    උඹතුමා කොහොම ඔය නම් මතක තියා ඉන්නවද මන්දා... මට නම් කියවන්නත් බෑ.. 😁
    හරිම ලස්සනයි විග්‍රහය ... තෙරුවන් සරණයි

  • @travelnaturecooking8511
    @travelnaturecooking8511 4 роки тому +3

    ඇවිදින පුස්තකාලයක්. ...💖💖💖

  • @AnilMahawatta
    @AnilMahawatta 4 роки тому +4

    ඉතාමත් වටිනා කතාවක් ස්තූතීයි... ඔබතුමාට

  • @charithdayantha8131
    @charithdayantha8131 4 роки тому +17

    Jackson mahaththya, Nuwara eliya , walimada paththa suddan enna kalin kohomada janawasa wela thibbe kiyala kiyanna puluwanda?

  • @JayPerera.Official
    @JayPerera.Official 4 роки тому +1

    This is one of the best videos and explanations I’ve seen. Although Missed the bit where there was no Audio..

  • @dilukapalliyaguru7153
    @dilukapalliyaguru7153 4 роки тому

    මම මේ videos හැම එකක්ම බැලුව වටිනව ගොඩාක් පිං ඔබ තුමාට

  • @npsweet2455
    @npsweet2455 4 роки тому +2

    බොහොම ස්තූතියි ඔබට....

  • @re7717
    @re7717 4 роки тому +1

    Obathuma Upan bhumiyata yuthukam itukarana naya nethi Lakmaniyange puth ruwanak...Budusaranai!

  • @amarasiriekanayake3018
    @amarasiriekanayake3018 4 роки тому +2

    Lassana..wedastahanak...
    Obathumage namath sinhalanam newei..

  • @musicdragonofficial
    @musicdragonofficial 4 роки тому +3

    මේ වගේ රෑ වෙලාවක වීඩියෝ එක කරන්න ජැක්සන් අයියා / ජැක්සන් මාමේ... එතකොට ඉතිහාසය පිළිබද කුතුහලය ඒ රසය නියමෙට ෆීල් වෙනවා... මේ වගේ අඩ අදුරේ ඉතිහාසය පිළිබද සොයනකොට ඉගෙනගන්න මාරම ආසාවක් එනවා... මෙතනින් එහාට දිගමට මේ සෙටප් එක භාවිතා කරමු...

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 4 роки тому +3

    මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ 2019 මාර්ග සිතියමේ 'සමනල කන්ද' වරහන් තුල adam's Peak නමින් සඳහන් වී ඇත.

    • @fairy3560
      @fairy3560 4 роки тому

      ඒක තමා මේ කියන්නෙ

  • @ganganiamunugama2648
    @ganganiamunugama2648 4 роки тому +2

    Dear sir, Thank you very much for sharing your knowledge with us ❤️❤️

  • @kasunranaweera3943
    @kasunranaweera3943 3 роки тому

    ඉතාමත් වටිනා පැහැදිලිකිරීමක්..😍😍😍😍

  • @sumindasuminda6830
    @sumindasuminda6830 4 роки тому +1

    🙏🙏🙏🙏🙏හොද වැඩසටහනක් බුදු සරනයි ඔබ තුමාට

  • @sepalikarathnayaka3823
    @sepalikarathnayaka3823 4 роки тому +11

    මේක අහලා වත් අපේ රටේ කළු සුද්දන්ගේ මොලේ පෑදුණොත් හොඳයි .

  • @sadeeshajayasooriya3173
    @sadeeshajayasooriya3173 4 роки тому +34

    Dear sir, the sound muted between 16:33 - 16:52 after the add playing.

    • @salithra
      @salithra 4 роки тому +2

      I also noticed. for me its 16:27 - 16:50

    • @Sriomal
      @Sriomal 4 роки тому

      @@salithra yes

    • @astroblogger
      @astroblogger 4 роки тому

      same here.

    • @NEWSරාල
      @NEWSරාල 4 роки тому +1

      මිස්ටත් සින්හල ලියන්න අමාරුයි වගේ නේ!

  • @duncandes1
    @duncandes1 4 роки тому +1

    JA, your an encyclopedia. Thank you for enlighten us.

  • @lanka8786
    @lanka8786 4 роки тому +1

    i click 'like' on all your videos even before i watch them .. :) huge fan... thank you for your valuable work..

  • @samiththennakoon5589
    @samiththennakoon5589 4 роки тому +5

    මහත්මයා, මං දැක්කා පංසලේදි දැකලා නුහුරු, නමුත් මුස්ලිම්වරුන් ආගම කියන විට සිදු කරන වන්දනා ක්‍රමය ( දෙඅත්ල බිම තබා නලල බිම තැබීම) ශ්‍රී පාදය වැදීමට භාවිතා කරනවා. ඒ ඇයි. ( මහියංගණයේ තෙන්නකෝන් )

    • @RandomA1b2
      @RandomA1b2 4 роки тому

      අනිත් සිරිපතුල තියෙන්නේ මක්කම වැල්ලේ කියලා ගාථාවල තියනවා..
      ඒ කියන්නේ මුස්ලිම්වරු වඳින makkama.

  • @isurujosh
    @isurujosh 4 роки тому +17

    Constantinople is in Turkey, not Iran/Iraq but of course, the Ottoman Empire expanded into those territories eventually.

    • @MahazonaTiN
      @MahazonaTiN 4 роки тому +1

      Geographically its in greece turky is in asia minor

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 4 роки тому +1

    Balagena hitiye aluth episode ekk enakan thank you sir

  • @prasannapathirana4766
    @prasannapathirana4766 4 роки тому +2

    මේක වෙනස් වෙන්නේ හීනමානික ප්‍රශ්නයක් අනුව.
    ඔබතුමා හරියටම කිව්වා.

  • @wadudesilva7903
    @wadudesilva7903 4 роки тому +3

    Well done Jackson, this can be corrected with a bit of effort - change all the prints moving forward, educate 100% of young SL children about these facts so when they grow up for them to be the torch bearers. Also data can be made available at the "Sri Pada" about its true history so that the visitors can be educated. As for Sinhala and as well Tamil, the words we have in its vocabulary connects us to the great teachings easily. In many other modern languages lack words to explain the exact meanings for obvious reasons - perhaps we need to influence to add to those languages more new words or they have to learn Sinhala or Tamil.

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 4 роки тому +1

    Hoda video akak 👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dermasaudi9393
    @dermasaudi9393 4 роки тому +1

    Anaaa pin sidda wenava oba thumata maa pahadili kereema gana tharuvan saranai oba samata

  • @socialmediaanalyser352
    @socialmediaanalyser352 4 роки тому +2

    පට්ට

  • @shashiramanayake1737
    @shashiramanayake1737 Рік тому

    Teacher and one of my hero in the my life❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandikacnet
    @chandikacnet 4 роки тому +2

    Sir මට film එකක් ගැන idea එකක් තියෙනවා
    like a script

  • @malithvlogs595
    @malithvlogs595 4 роки тому +4

    ඔබ තුමාට බුදු සරනයි

    • @helaboduhada8108
      @helaboduhada8108 4 роки тому +1

      ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹🌹..
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️

    • @malithvlogs595
      @malithvlogs595 4 роки тому +2

      hela bodu hada හෙළ බොදු හඩ ahhhh hari hari mama subscribe kala

    • @malithvlogs595
      @malithvlogs595 4 роки тому +2

      hela bodu hada හෙළ බොදු හඩ mama tiktok innawa (malithvlogs)

  • @skumariwanigasooriya6091
    @skumariwanigasooriya6091 4 роки тому +19

    චිරාත් කාලයක් ආයු රක්ඛන්තු ආවඩා. අපේ ජාතික සම්පතක් ඔබ.

  • @integrastudio673
    @integrastudio673 4 роки тому

    Absolutely Interesting history lessons for all Kalu Suddo’s. Much appreciated 🙏

  • @slyohanproduction2207
    @slyohanproduction2207 4 роки тому +3

    ඇඩම්ස් පීක් නොහොත් ආදම්ගේ පාදය ගූගල් මැප් එකෙන් ඉවත් කළ යුතුමයි

    • @fairy3560
      @fairy3560 4 роки тому

      Peak-මුදුන

  • @rumethdevjan5841
    @rumethdevjan5841 4 роки тому +2

    අති විශිෂ්ටයි සර්.....

  • @lakshithaperera6916
    @lakshithaperera6916 4 роки тому +1

    Godak Watina video ekak ❤️

  • @skmachan9
    @skmachan9 4 роки тому +3

    ❤️👈💐💐🙏🙏 තෙරුවන් සරණයි සැමට

  • @Lilangak
    @Lilangak 4 роки тому +2

    Meka danne kisima widihakin obata agaurawa karanna nemei youtube channel spelling waradi "chanale" kiyala thiyanne
    Minissunta waradinna puluwan eka nisa anith video danakota eka hadala danna.
    Jayawewa!!

  • @chandimachamali9643
    @chandimachamali9643 4 роки тому +2

    බුදු සරණ යි සර්

  • @DanBeatle05
    @DanBeatle05 4 роки тому +1

    Please note that from 16.27 to 16.50 there is no voice. Maybe a small technology issue. Could this be rectified. Thank you.✌️🙏

  • @greentechengineering4534
    @greentechengineering4534 4 роки тому +1

    Great effort, keep it up !!

  • @aaticontracts
    @aaticontracts 4 роки тому +3

    did Alexander the great climbed Siri pada mountain? was their a statue of him named Sikandar at the bottom of the mountain?

    • @Rasanja
      @Rasanja 4 роки тому +1

      It was explained in an early video. He hadn't.

  • @sheelakuwt252
    @sheelakuwt252 2 роки тому

    Wicherathmaka siyaludenatam denagenimata selasuwata godak pin.Ts!!!

  • @lakminipananwala5895
    @lakminipananwala5895 4 роки тому +11

    පැරණි දේවල් රැකගැනීම මෙතුමාගේ කාර්‍ය්යක් පමණක් නොවන බව මේ දේශනවලට සවන්දෙන සියලුදෙනාම මතක තබාගන්න. සිංහල කියන්නේ අපේ රටේ ආවේණික භාෂාව, එය විනාශ කර දමන්න පෙළඹෙන්න එපා.

  • @susanthadias3051
    @susanthadias3051 4 роки тому +1

    Jackson, consider to include English subtitles to this episode. Also you can consider an english narration dubbed into this. Very important.

  • @isurujosh
    @isurujosh 4 роки тому +3

    BTW the voice cuts out in the premiere video with approx 11 minutes to end.

  • @grationjayaweera995
    @grationjayaweera995 4 роки тому +1

    Thanks for the video. Sound track is missing between 16.32 to 16:48.

  • @sheelakuwt252
    @sheelakuwt252 2 роки тому

    Mama inne kuwait me minissuth mata keewa Adamge paadya kiyala.mata a welawe athiune lokudukkak.obathumata godak sthuthi therumkara denawata.BS!!!

  • @dumindaamarasinghe8575
    @dumindaamarasinghe8575 4 роки тому +2

    Really appreciate

  • @dasunjana161
    @dasunjana161 4 роки тому +2

    වැදගත් වීඩියෝ එකක්.
    17.46 සර් කුබ්ලයි ඛාන් මුස්ලිම් නෙවෙයි නේද...

  • @SethArana200
    @SethArana200 4 роки тому +1

    සුපිරි

  • @umandasuraweera8117
    @umandasuraweera8117 4 роки тому +1

    Mr. Jackson Anthony.. Love what you are doing with your UA-cam channel & keep it up..
    I got one question to you regarding the name Colombo.. One of my Portuguese friends told me that Colombo means something similar to Ship Yard,.. Does that means name Colombo is originated from Portuguese?

  • @mr.rusiruchitrasena-univer3839
    @mr.rusiruchitrasena-univer3839 4 роки тому +3

    Constantinople is Istanbul in modern Turkey.

  • @gayansri5269
    @gayansri5269 4 роки тому +1

    Excellent sir.

  • @dil_xero
    @dil_xero 4 роки тому +2

    ඩිෂ් ඉස් අඩ ඩෙර්න.......... 😸✌️

  • @ravindumirihana2784
    @ravindumirihana2784 4 роки тому +1

    Editor:
    Jeewan Wijesiri
    What happened to the the voice in the middle of the video???

  • @avishkanimesh5246
    @avishkanimesh5246 4 роки тому +69

    ඔබ තුමාට පුළුවන්නම් අර විග්නේෂ්වරන් කියනවනේ දෙමල භාශාව තමයි මුලින්ම ලංකාවේ තිබ්බේ දෙමල මිනිස්සු තමයි ලංකාවේ කලින් හිටියෙ කියන කතවට පිලිතුරක් වීඩියෝ එකකින් දාන්න.කරුණාකරලා.බුදු සරණයි .

    • @huchaks
      @huchaks 4 роки тому +4

      ලෝකෙ පරනම භාශාවක් තමයි දෙමල..

    • @avishkanimesh5246
      @avishkanimesh5246 4 роки тому +2

      @@huchaks pissuda bn

    • @lasantha49
      @lasantha49 4 роки тому +9

      සංස්කෘත භාෂාව
      ලෝකයේ පැරණිතම භාෂාව සංස්කෘත වේ. සංස්කෘත භාෂාව දේවාභාෂා ලෙස හැඳින්වේ. සියලුම යුරෝපීය භාෂා සංස්කෘත භාෂාවෙන් දේවානුභාවයෙන් පෙනේ. ලොව පුරා විසිරී ඇති සියලුම විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන සංස්කෘත භාෂාව වඩාත් පුරාණ භාෂාව ලෙස සලකයි. ලෝකයේ සියලුම භාෂාවන් සංස්කෘත භාෂාවෙන් කොහේ හෝ ආරම්භ වී ඇති බව විශ්වාස කෙරේ. ක්රිස්තුස් වහන්සේට වසර 5,000 කට පෙර සිට සංස්කෘත භාෂාව කථා කර ඇත. සංස්කෘත තවමත් ඉන්දියාවේ රාජ්‍ය භාෂාවයි. කෙසේ වෙතත්, වර්තමානයේදී, සංස්කෘත භාෂාව කථන භාෂාව වෙනුවට වන්දනාමාන කිරීමේ හා චාරිත්‍රානුකූල භාෂාවක් බවට පත්ව ඇත. හින්දු ආගමේ සිදුකරන සියලුම සුබ කෘතීන් පාරායනය කරනු ලබන්නේ සංස්කෘත භාෂාව වන වේද මන්ත්‍රය විසිනි.

    • @avishkanimesh5246
      @avishkanimesh5246 4 роки тому +1

      @@lasantha49 thank mchn.

    • @huchaks
      @huchaks 4 роки тому +2

      @@avishkanimesh5246 අහන්ඩ මම කිව්වෙ ලෝකෙ පරනම භාශාවක් දෙමල කියල.මම කිව්වෙ නෑ ලෝකෙ පරනම භාශාව දෙමල කියල @AvishkaNimesh search කරල බලන්න youtube..

  • @LakshanErantha
    @LakshanErantha 4 роки тому +3

    ගග දිගේ ගියාට කමක් නැහැ මේක එහෙම නවත්තනවා නෙවෙයි 🙄

  • @jayanthasuduwelikanda7199
    @jayanthasuduwelikanda7199 4 роки тому

    Great !!
    Appreciated.