ශවේන්ද්‍ර සිල්වා රාජ්‍ය ද්‍රෝහියෙක්ද? | ශවේන්ද්‍ර කියන බල ලෝභී දේශපාලඥයා ගෝඨාභයද?

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 26

  • @sachiya7
    @sachiya7 5 днів тому +4

    He’s an agent of CIA , his daughter is studying in USA , US throw charges against him on war crimes and he cooperated with them , !!! how come he became Army commander under AKD and Ranil , for sure by USA influencing, now his goal archived.

  • @kapiladharshana1811
    @kapiladharshana1811 5 днів тому +5

    58 වන සේනාංකය සහ 2 වෙනි කාර්යසාධක බලකාය ලෙස නිවැරදි විය යුතුයි.57 වන සේනාංකයට අණ දුන්නේ මේජර් ජනරාල් ජගත් ඩයස්ය.

    • @Hic530
      @Hic530 5 днів тому

      ❤❤❤ aniwa

  • @RansiriPremavilal
    @RansiriPremavilal 5 днів тому +2

    මේ රට ඕනෑම දෙයක් පාවා දෙන රටක්.

    • @Realeye66
      @Realeye66 5 днів тому

      මේ රටේ ඉන්නේ වැඩිපුරම පාවාදෙන පොන්නයන් නෙමේ නං කොහොමද හලෝ අවුරුදු පන්සියයක් විතර සුද්දෝ අපේ උන්ව යට කරගෙන අපේ එවුන්ට ප*** ඇරියේ

  • @rasabilly
    @rasabilly 5 днів тому +3

    මොන අදිකරනයෙන්ද තීරනය කලෙ තාජුඩීන් කෙස් එක ගාතනයක් කියල

  • @Realeye66
    @Realeye66 5 днів тому

    Cheers

  • @malalachernobyl5594
    @malalachernobyl5594 5 днів тому +2

    ශවේන්ද්‍ර අමු අවස්ථාවාදය සඳහා ඕනෑම දෙයක් පාවා දෙන්නෙන් බව ඔප්පු කලා. විමල් නොකී කතාව නම් ශවේන්ද්‍ර යුනිෆෝන් නැතුව පොලිටිකල් යුනිෆෝම් ගහල දලදා වදිනව පත්තර වලට පොලිටිකල්පොර ටෝක් දුන්නා.
    කාඩිනල්ට දැන් මහමොලකරු වැඩක් නැහැ වගෙය්.

    • @Hic530
      @Hic530 5 днів тому

      @@malalachernobyl5594 pissu

  • @UbayaBandara
    @UbayaBandara 5 днів тому +3

    මෙම youtube නාලිකාවේ පළවන විශේෂිත කමෙන්ට්ස් මොහුන් මකා දමනවා. program එකක් කරනවා නම් ස්වාධීනව කරන්න සහෝදරයා🤣

  • @DharmasiriRathnayake-sd9pi
    @DharmasiriRathnayake-sd9pi 5 днів тому +1

    ෂෙවේන්ද්‍ර සිල්වාට අමතක වුණා ඔහුව ඉදිරියට ගෙනාවේ කවුද කියලා. මුලින්ම සරත් ෆොන්සේකා පසුව ගෝඨාභය රාජපක්ෂ

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 5 днів тому

    Could not Or was Shavendra incapable of stoping without using bullets?
    A war veteran at a loss for strategy.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 5 днів тому +1

    ඔහුට කියන්න ලියන්න අයිතියක් තියෙනවා .ඒත් ඉතින් මගේ අදහස ඔහු හිතුවෙ ඔහුගෙ අනාගතය ගැන විතරයි කියල .ඒ වෙලාවෙ හරි හමන් විදියට ඔහු ක්‍රියාත්මක වෙනව කාටවත් පේන්න දැනෙන්න තිබ්බෙම නැ අනික ඉතින් ගෙවල් 30 ගාණක් ගිනිතිබ්බනෙ.එක්කො ඔහු කියන තරම් දක්ශයෙක් නෙවෙයි එයා ලස්සන නිසා හොඳ නලුවෙක් වෙන්න තිබ්බා රඟපෑව නම් හමුදා නිළධාරියෙක්ට වඩා එයාට ඒක ගැලපෙන්නේ .සොරි ..මේක මගේ පුද්ගලික අදහස

  • @Wijitha-p8e
    @Wijitha-p8e 5 днів тому

    Manjula I watch your programs and most of the times you were impartial. I am a proud Tamil married to a Sinhalese lady ,both are professionals and expatriates. I need to tell you the truth about the LTTE war and you were showing a part of an interview by a foreign journalist. Very few Tamils wanted the LTTE war. As a consequence we had to flee the country . Let you be informed about some of these foreign countries about the civil war. BBC from. UK ( Channel 4 and BBC ) are openly against Sri Lanka . Most of the Tamil Diaspora are feeding the foreign journalists and Governments feed against Srilanka and some Srilankans who want to gain refugee status had to prove that this war was waged against innocent Tamils but the truth it was against the LTTE . I have come across many of these bogus claimants in European countries. The dream of having another state called EELAM is not dead. The Srilankan army may have done some things wrong but Manjula a war is not nice but very bitter. But I left many relationship and some siblings when I left the country and they categorically denied this claim that the army was killing innocent Tamils .

  • @danumaSL
    @danumaSL 5 днів тому

    ඔබ සඳහන් කරන කාරණාවේ පොඩි ගැටලුවක් තිබෙනවා. යුද හමුදාපතිවරයා විසින් සේනාධි නායකයා ලබා දෙන අණ පිළිපැදිය යුතු බව විවාදයක් විවාදයක් නෑ. නමුත් පිළිපැදීමට බැඳී සිටින්නේ සේනාධි නායකයා ලබාදෙන නිත්‍යානුකූල නියෝග පමණයි. ප්‍රේමවතී මනම්පේරි නඩු තීන්දුවේ මේ බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එම නඩු තීන්දුවේ සඳහන් වෙනවා හමුදා නිලධාරියෙකුට කුමන ආකාරයක අණක් ඉහළින් ලැබුණත් එය ක්‍රියාත්මක කළ යුත්තේ නීත්‍යානුකූල අණක් නම් පමණක් බව. ඒ නිසා ශවේන්ද්‍ර සිල්වාට ලැබුණු අණ නිත්‍යානුකූල සීමාව තුළ තිබුණාද කියලා මුලින්ම සලකා බැලිය යුතුයි. ඉන් පසුව තමයි අපට තීන්දු කළ හැක්කේ. ඔහු එම අණ ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම කොයිතරම් දිසාගතද කියලා. ඒ නිසා එක එක දේශපාලුවන් කරන ප්‍රකාශ පදනම් කරගෙන මේ තීන්දු ගන්න බෑ.

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 5 днів тому +3

    ඔහුගේ කතාව පිලිගන්න අමාරැයි.

  • @thejaherath9665
    @thejaherath9665 5 днів тому

    Shavendra didn't do his duty as the army commander. If he was so humane in suppressing a riot which aimed at toppling the whole system he should have resigned from his post declaring his innocence.

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 5 днів тому +4

    ශවේන්ද්‍ර ,පොන්සේකටවත් ගෝඨාභය කෙලෙහි ගුණය සැලකුවේ නැහැ කියලයි හිතෙන්නේ

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 5 днів тому +1

    American agent

  • @Hic530
    @Hic530 5 днів тому

    58❤

  • @ayeshamakawitage6411
    @ayeshamakawitage6411 4 дні тому

    උබල මාධ්‍යවේදියෝ ද?
    සටබියෝද?