මරණ සතිය පිලිබද ඉතා වටිනා බන දේශනාවක් | Ven.Koralayagama Saranathissa Thero | budu bana katha 2023

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 33

  • @MalliekaMalli
    @MalliekaMalli Місяць тому

    සාධු.සාධු.සාධු.තෙරුවන්.සරනයී.මාගේ.නමස්කාරය.වෙවා.වෙවා.වෙවා

  • @Populartiktox
    @Populartiktox Рік тому

    සාදු සාදු සාදු !!! බොහොම පින් ස්වාමීන්වහන්ස !!! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 Рік тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @DamayanthiRajapaksha-tn7qc
    @DamayanthiRajapaksha-tn7qc 10 місяців тому

    ඔබ වහන්සෙ පැතු බොදියකින් නිර්වානයම ලැබෙවා

  • @indrawalisinghe7219
    @indrawalisinghe7219 Рік тому +1

    සාදු ! සාදු ! සාදු !

  • @KolithaPerera-ig7xi
    @KolithaPerera-ig7xi Рік тому

    Oba wahanseta mage Namaskaraya 🙏🙏🙏💐

  • @KolithaPerera-ig7xi
    @KolithaPerera-ig7xi Рік тому

    Really trueoba wahansat mage Namaskaraya

  • @ayeshaharshani958
    @ayeshaharshani958 Рік тому +1

    තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @mallikamudalige9748
    @mallikamudalige9748 Рік тому +1

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @ranjanithennakoon1772
    @ranjanithennakoon1772 Рік тому +2

    හරිම ලස්සන ධරුම දේසනාව බුදු සරනයි අපෙ හාමුදුරුවනේ

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 Рік тому +1

    Niwanama awaboda wewa

  • @nadeeshakool560
    @nadeeshakool560 Рік тому

    Anathawu iwasimak tibunu mage tattita deviyan atharama ipadi silwadaa margapala lebewa akalmarana nowewa

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 Рік тому

    සාදු සාදු සාදු...
    සාදුකාර දී වන්දනා කරමි...
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි..
    🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Рік тому

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේට මේ උතුම් ධර්ම දේශනා කුසළය නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 Рік тому +1

    🙏🙏🙏🙏

  • @KolithaPerera-ig7xi
    @KolithaPerera-ig7xi Рік тому

    🙏🙏🙏🏵🏵🏵🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому +1

    වදකයට දඩුවම් කරන්නේ කවුද ඔය කරන පවු වැඩ වලට ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ ඝෝර කටුක වූ සංසාරයේ හැටි ඔහොම තමයි ඉපදෙනවා මැරෙනවා වගේම මරනවා කොටනවා පැවතෙනව මරනවා මේකයි ස්භාවය ජාති ජරා ව්‍යදී මරණ මේවා කොයි විදියට මැරෙද කොයි ව්දියට මරයිද කවුරුත් දන්නේ නැහැ නමුත් හැමෝම මැරෙනවා මයි අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා චිරාත් කාලයක් ධර්මය දේශනා කරමින් ලෝක සත්වයාට පිහිට වනු මැනවි උතුමාණෙනි මේ සියළුම පුණ්‍ය කර්මයන් අපේ උතුම් උත්තමයානන් වහන්සේට අඩු නැතුවම හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kiiorigin3544
    @kiiorigin3544 Рік тому

    ද්වේශය කියන්නේ අකුසලයක්.
    ලෝභය කියන්නෙත් අකුසලයක්.
    මරණ සතිය වඩද්දී,
    මද්‍යස්ත අයගේ මරණ ගැනත් සිහිපත් කරන්නත් එපා
    තමන්ගේ මරණය ගැනත් සිහිපත් කරන්නත් එපා
    ප්‍රය අයගේ මරණය ගැනත් සිහිපත් කරන්නත් එපා
    අප්‍රය අයගේ මරණය ගැනත් සිහිපත් කරන්නත් එපා
    මරණ සතිය නිතර වැඩීමෙන් නීවරණ යටපත්වෙලා යනවා.
    හැමවිටම වධකයා පිටිපසින් ඉන්නවායැයී සිතීම.!
    එහෙම කෙනෙක් පවකට පෙළඹෙන්නේ නෑ.
    කල යුතු නොකල යුතු දේ ගැන සිතීම.
    ඉපදීමත් සමගම මරණයද පැමිණිබව අවධාර්‍රණය කිරීම. මරණය මගදී ජීවිතයට එකතූවූවක් නොවේ.
    හදය වත්තූ රූපය මත සිතුවිළි පහල වෙයී.
    තත්පරයකට, සිත් කෝටි ප්‍රකෝටි ගණනක් පහළවෙනවා.
    🙏

  • @KolithaPerera-ig7xi
    @KolithaPerera-ig7xi Рік тому

    Oba wahanseta mage Namaskaraya wawa 🙏🙏🙏🌼🌼🌼🙏

  • @sandyakhanti6228
    @sandyakhanti6228 Рік тому

    🙏🏻🙏🏻🙏🏻

  • @nuwankumara107
    @nuwankumara107 Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 Рік тому

    🙏🙏🙏

  • @mapriyangani6351
    @mapriyangani6351 Рік тому

    🙏🙏🙏

  • @ආරච්චිගේ
    @ආරච්චිගේ Рік тому

    🙏🙏🙏🙏

  • @lilaniwickramasingha1459
    @lilaniwickramasingha1459 Рік тому +1

    🙏🙏🙏