Ganga - Ivo Dennis @ Dell Studio Season 02 ( 26-06-2015 )

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 51

  • @maliperera8298
    @maliperera8298 3 роки тому +8

    Aiwo Dennis මහතාට, 💐
    අමරණීය කලාකරුවා.
    ..💐
    original ගීතයට කිසිම හානියක් නොකර,,,, අනර්ඝ ලෙස ඉදිරිපත් කිරීමක්...Derena TV.... 👍

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 роки тому +24

    පන් පැදුරේ නින්දත් නොනින්දත් අතර... ඇස් පියාගෙන ඉන්න කොට මට ඇහුන අමුතු නමක්.... අයිවෝ ඩෙනිස්.
    ඒ උනාට සිංහල සිංදු කියන්නේ...
    හැත්තෑව දශකයේ මැද භාගයේදී මගේ පුංචි හිතේ ඇතිවෙච්ච හැඟීම නැවත හිස ඔසවන්නේ....
    දශක ගණනාවකට පස්සේ.
    ඔයාගෙත් මගෙත් ගී මතක ඒ විදියට හිත් පතුලේ තැන්පත් වෙලා තියෙන හැටි හරිම පුදුමයි.
    🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @anneperera1684
    @anneperera1684 2 роки тому +6

    පුංචියට වගේ මතකයක් තිබුණු මේ ගීතය නැවත පරිපූර්ණව අහන්න ගයන්නට වරම් ලැබුණේ අයිවෝ ඩෙනිස් නම් අසහය සංගීතවේදියානන් නිසාමයි. බොහෝමයක් අප නෑසු ගීත ප්‍රසංගයක් සඳහා අපට හරි අපූරුවට කියා දුන්නා. නිතරම දේශාභිමානී ගීත බොහොමයක් අසුවේ මෙතුමා නිසාමයි. ⁣හරිම සුන්දර , නිහතමානී කලාකරුවකු , ගුරුනරයෙකු වූ මෙතුමාගෙන් අපේ රටේ නියම වැඩක ගත්තෙ නෑ .
    ඩෙනිස් තාත්තේ ඔබට ස්වර්ගයේ දොරටු විවර වී දෙවි පියානන් අභියස ගී ගැයුමට වරම් ලැබේචා!!✝️

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 4 роки тому +12

    ඔබට නිවන් සුව බොහෝ දුර නොවෙවා👏🌸👏🌸👏🌸👏🌸👏🌸
    අමරනීය හඩ🗣🗣🗣🗣🙏🙏🙏

  • @kanthiariyarathne163
    @kanthiariyarathne163 3 роки тому +3

    Excellent! We are so lucky to here this nice song again. Original song was a hit even those days in 1970s.

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 2 роки тому +8

    නිසොල්මනේ ප්‍රතාපවත්ව ගලන ගංගාවක චිත්තරූප මැවෙන විදිහට පද මාලාව,සංගීතය නිර්මාණය කරල තියෙන විදිහ අති විශිෂ්ටයි කියන්න වචන නෑ ...👌 👌 👌 👌

  • @HW007
    @HW007 4 роки тому +7

    When I as a child of about seven years in the late 1960s my father used to play the Grundig spool tape recorder with Sunil Shantha songs most evenings. They are so etched in my memory that whilst listening to this deep and uniquely calm and serenading voice, so similar to SS I was humming all the lyrics which instantly came back to me , and the memory of me sitting beside one single large teak speaker cabinet soaking up mesmerizing voice of SS. Beautiful listening. May you rest in peace Ivor Dennis

  • @sumeshfdo
    @sumeshfdo 9 років тому +16

    wow.. This reminds me my old school days.. we used to sing this.. great stuff!!!!

  • @dayakarunita
    @dayakarunita 9 років тому +14

    Excellent - glad we still have Ivo to remind us of Sunil Santha !!!

  • @SuperDananjaya
    @SuperDananjaya 8 років тому +19

    Derana has made the tradition, an innovation! I really love it!

  • @ishansooriyaarachchi7260
    @ishansooriyaarachchi7260 3 роки тому +5

    සුනිල් සාන්තයන්ගේ විශ්මිත නිර්මානයක් ❤️

  • @amilanirmal6976
    @amilanirmal6976 9 років тому +5

    simply d "The pinacle" of music...musc aragmntz jst outlandz....Respect....

  • @udannilame8505
    @udannilame8505 6 років тому +14

    Regret to say this voice no longer with us......he passed away today 😢😢😢😢

  • @sajanaridmaljayasanka4140
    @sajanaridmaljayasanka4140 9 років тому +5

    It's a very good job by TV Derana,

  • @damiensiriwardhana2135
    @damiensiriwardhana2135 9 років тому +7

    my favourite singer Dr Ivor Dennis.

  • @charlesrohankasthuriarachc9788
    @charlesrohankasthuriarachc9788 5 років тому +6

    Today our motherland has gone to other terrorists' hands as we have horribly lacked this kind of national songs. Hats off to Del Studio!

  • @champikapiyadasa2537
    @champikapiyadasa2537 4 роки тому +2

    ලස්සනයි

  • @thisarukottage6620
    @thisarukottage6620 4 роки тому +2

    අනභිභවනයයි

  • @jithmajithma7535
    @jithmajithma7535 4 роки тому +3

    Its international song

  • @madushancosta635
    @madushancosta635 Рік тому

    සුපිරි

  • @samanolawijayarathna6998
    @samanolawijayarathna6998 4 роки тому

    හරිම සුන්දරයි..

  • @sugathfernando3538
    @sugathfernando3538 8 років тому +6

    Fabulous ...

  • @upaliperere8360
    @upaliperere8360 9 років тому +3

    long live mr ivo dennis ilovederana mr mahesh andmr sunil shantha

  • @shanthikumarasinghe2318
    @shanthikumarasinghe2318 2 місяці тому

    Beautiful song

  • @thilanmunasinghe8192
    @thilanmunasinghe8192 8 років тому +4

    very nice wow

  • @yasas5434
    @yasas5434 7 років тому +5

    we are practicing for our own show SUSARA

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 3 роки тому

    Sindu kanawaaaa sheeeek..
    Original daaannna....

  • @sathiskaudayanga3094
    @sathiskaudayanga3094 6 років тому +1

    Have a long life sir

  • @thishumcaldera4879
    @thishumcaldera4879 4 роки тому +2

    💐💐💐💐💐💐

  • @Danujasankethgunasekara
    @Danujasankethgunasekara 6 місяців тому

    සුනිල් ශාන්තයන්ගේ විශිෂ්ට නිර්මාණයක්‌

  • @nuwanihapuarachchi4817
    @nuwanihapuarachchi4817 4 роки тому +2

    💐💐

  • @wajirasenavirathna1101
    @wajirasenavirathna1101 6 років тому +1

    Super

  • @nirmanikaushalya5662
    @nirmanikaushalya5662 4 роки тому +2

    👍👍👍👍

  • @-report1070
    @-report1070 4 роки тому +1

    සමන් ලෙනින්ගේ වොයිස් මාරු SAMAN LENIN

  • @fernando5123
    @fernando5123 6 років тому +1

    Wow

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 2 роки тому

    💜️❤️❤️💜️❤️

  • @shking9670
    @shking9670 3 роки тому

    Sada amaraneeya hadak!

  • @Danujasankethgunasekara
    @Danujasankethgunasekara 6 місяців тому

    👍

  • @shiranthi116
    @shiranthi116 2 роки тому

    Ivor Dennis මහතාගේ කට හඩට ප්‍රමුඛතාවය දුන්නනං මීට වඩා ලස්සන වෙයි

  • @upekwijerathne5957
    @upekwijerathne5957 8 років тому +4

    OMG!!! All this time I thought they were singing LIVE!!! a BIG NO!!!!!!!!!!! They are NOT singing live... They act like that with mics and headphones ... look at Ivo Denis' mouth movement at 2.07... Oh... I love this program, but now a bit disappointed

    • @nicholasbalasuriya9951
      @nicholasbalasuriya9951 8 років тому +3

      I think its only Mr. Denis that's lip syncing. Maybe due to some reason he might have had some difficulty in signing live to a fairly newer arrangement of his song.

    • @YRoshani
      @YRoshani 7 років тому +3

      Upek Wijerathne all of them sang live at ' olu pipila concert ' two years back at BMICH. it was the same version but percussion was more and the choir was so strong and loud at the theater. I hope there is a recording available at rupavahini since they were the official sponsor channel.

    • @nycalien
      @nycalien 6 років тому +3

      No it's not he is lip syncing. It's the video. bad sound and visual syncing. Check the start. The drum beat is also off.

    • @kwenga
      @kwenga 6 років тому +2

      Its the video and audio timing
      The mixing is shit
      The music is not spread out
      Its all in a cluster
      On top of that the video editor is also shit
      In vain

  • @wenuradhadayaratne196
    @wenuradhadayaratne196 Рік тому

    Y

  • @michael53572
    @michael53572 7 років тому +1

    Honeycombes

  • @sandunlasantha
    @sandunlasantha 4 роки тому +3

    superb