Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-09-11 | Elephant's behaviour (අලින්ගේ චර්යා)

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 56

  • @thuvanali3184
    @thuvanali3184 4 роки тому +11

    අද වැඩසටහන බලං යන කොට හරිම දුකක් ඇති වුනා අර තනි වුන අලි පැටියා ගැන එහෙත් අවසානයේ එ පැටියට මව්වරැ දෙදෙනකු හමු වුනා. අවසානයේ පුදුම සතුටක් දැනුනා. මේ සොබාදාම අපි ආරක්ෂා කර ගනිමින් ජිවත් වෙමු. ආදරෙයි සොබාධාර හැමදාමත්. ♥️♥️♥️♥️👍👍👍

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka 4 роки тому +26

    මන් දැකපු ලස්සනම පැහැදිලි කිරිම උපමාත් එක්ක..මට එකග අය 👍 කරන්න..
    හැමොම අපිත් එක්කත් එකතු වෙන්න..❤️❤️

  • @slkidschanal7936
    @slkidschanal7936 3 роки тому +6

    වැඩසටහන ඉදිරිපත් කිරීම ඉතාමත් අනර්ඝයි. ඔබලාට බොහොම ස්තූතියි!

  • @thebestclips2030
    @thebestclips2030 3 роки тому +3

    හිතට ලස්සනට දැනෙන වචන ගැලපීමක් ❤️❤️❤️❤️

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 роки тому +11

    සියළු සත්වයෝ සුවපත් වේවා සසර දුකින් අත මිදේවා 🙏🙏🙏🙏

  • @janodyadinesha9501
    @janodyadinesha9501 4 роки тому +12

    අර චූටි අලි පැංචා දුවනකොට ආස හිතුනා ගෙදර ගේන්න හිතුනා 🐘🐘

    • @samankumara2100
      @samankumara2100 4 роки тому

      ඒකනම් ඇත්ත මටත් හිතුන ඒකම

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 4 роки тому +14

    මේ සත්තු දිහා නං කොච්චර වෙලා බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ..අවසාන ට තමයි හිත සතුටු වෙන හොඳම දේ සිද්ධ වුණේ අර පැටියට අම්මලා දෙන්නෙක්ම ලැබිච්ච එක

  • @anuradhaharshani8172
    @anuradhaharshani8172 4 роки тому +13

    අනේ අලි පැටියා අම්මා හොයනව අඩ අඩා 😭😭.

  • @sameerasameera6961
    @sameerasameera6961 4 роки тому +4

    ඔබතුමන්ගේ දෙබස් ඉතාමත් මනරම්ය බුදුසරණයි

  • @sithumsathsara7740
    @sithumsathsara7740 3 роки тому

    ලස්සනයි වැඩසටහන 👍 👍 👍 👍 👍 👍

  • @unlockholidays114
    @unlockholidays114 3 роки тому +2

    වනජීවි පුහුණු නිලධාරීන් ලෙස බඳවාගැනීම ගැන තොරතුරු දැනගන්න පුලුවන් ද?

  • @charakacharaka7215
    @charakacharaka7215 4 роки тому +2

    Niyamai

  • @hirushapeiris2373
    @hirushapeiris2373 3 роки тому

    ආසම වැඩසටහන

  • @Akash-sr7ny
    @Akash-sr7ny 3 роки тому

    Great 👍

  • @dilinamadusanka5122
    @dilinamadusanka5122 4 роки тому +1

    Waiting from yesterday

  • @naleensamarapperuma8659
    @naleensamarapperuma8659 4 роки тому +22

    🐘 බස හැසිරවීම සතුන් තරමටම මනරම්ය

  • @m8clash259
    @m8clash259 3 роки тому +1

    තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.

  • @ITZstarfire
    @ITZstarfire 3 роки тому +1

    අනෙ හරි දුක හිතෙනවා .අර කුරුලු පැටියා 😥😥😥😥😥😥😥😥😥😥

  • @inokawasanthiinoka8778
    @inokawasanthiinoka8778 3 роки тому

    වැඩසටහන හරිම හොඳයි

  • @poornimashankar48
    @poornimashankar48 Рік тому

    Please put English captions so that we can understand your comments

  • @natureconservationbyrukmal
    @natureconservationbyrukmal 3 роки тому

    great

  • @snoopirosh
    @snoopirosh 4 роки тому

    Me wada satahane mulin saha anthimata background eke yana music track eka mokadda

  • @chathurakumarage
    @chathurakumarage 4 роки тому +1

    1st comment

  • @naleensamarapperuma8659
    @naleensamarapperuma8659 4 роки тому +6

    හැකිනම් වැඩසටහනක් කරන්න, කියාදෙන්න සිංහරාජ වැනි පරිසර පද්ධති වල වැදගත්කම, එවිට කොතරම් සන්වර්ධනය උවත් රැකෙයි එම පරිසර පද්ධති.

    • @ulnl2411
      @ulnl2411 4 роки тому

      කලින් වැඩසටහන් බලන්න

  • @hirushapeiris2373
    @hirushapeiris2373 3 роки тому +3

    නලු නිලියො ගෙන්නගෙන රගන වැඩකට නැති ඒවට වඩා මේ වැඩසටහන කොච්චර හොදද

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Рік тому

    🙏🙏🙏🙏❤❤❤

  • @mymohiruthat3633
    @mymohiruthat3633 Рік тому

    බලන්න awasama වැඩසටහන

  • @dilinamadusanka5122
    @dilinamadusanka5122 4 роки тому +1

    Next week program eka koheda??

  • @perpachuvas8855
    @perpachuvas8855 4 роки тому +3

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @janodyadinesha9501
    @janodyadinesha9501 4 роки тому +3

    පව් කුරුලු පැටියා දුකයි 😟😟

  • @sandiyakumare4340
    @sandiyakumare4340 4 роки тому

    Obasamata godak pin

  • @leenafernando5305
    @leenafernando5305 4 роки тому +2

    👍👍👍👍👍👍💗💗💗

  • @savinijayasinghe5418
    @savinijayasinghe5418 4 роки тому

    💛💛💛

  • @shortcinema2833
    @shortcinema2833 4 роки тому +2

    Mage jivithe metharam watina wada satahanak dakalama naha... sari saren passe hugak watina wada satahanak... kawadawath nathara karanna epa

  • @sadamalishamalka5005
    @sadamalishamalka5005 4 роки тому +3

    පව් අනෙ පැටියා

  • @sahangimhanawijesiri8421
    @sahangimhanawijesiri8421 4 роки тому +1

    ❤️

  • @rahulsrilanka934
    @rahulsrilanka934 4 роки тому

    I love

  • @UpulNishshanka
    @UpulNishshanka 4 роки тому

    Inform our government to save a jungle as much as they can for protect the future.

  • @feelmusiclanka
    @feelmusiclanka 4 роки тому +1

    english subtitle dammanao hamotama watinawa

  • @hindicoversong2509
    @hindicoversong2509 4 роки тому +1

    Ane asai tava progran1 denna.

  • @chinthakadamiyandassanayak7159
    @chinthakadamiyandassanayak7159 4 роки тому

    🐘🐘🐘🐘🌳🌳🌳🌳👍🇱🇰❤️

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 4 роки тому +1

    do you have to use this dumb poetic language all the time - it is so annoying, if you try to tell as it is it will have more relevance

  • @hssgssgg8066
    @hssgssgg8066 2 роки тому

    ආරාධනා

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 4 роки тому +1

    do you need to share private moment between the elephants ? the producers should use better judgement in what to share

  • @pushpakariyawasam598
    @pushpakariyawasam598 2 роки тому

    😀😁😂😁😀😂

  • @hansanithathsarani5809
    @hansanithathsarani5809 4 роки тому +1

    Tuskers Kingdom - Kala Wewa
    ua-cam.com/video/apyN61uYvZ0/v-deo.html

  • @dushanmadusara0
    @dushanmadusara0 4 роки тому

    🐘❤️

  • @kalindulakthilina1998
    @kalindulakthilina1998 2 роки тому