පමාවෙලා|Pama Wela |Samitha Mudunkotuwa

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 649

  • @w.m.rohithasumanarathna4044
    @w.m.rohithasumanarathna4044 9 місяців тому +6

    අහන වාර ගනන කියන්න බැහැ ❤❤❤❤❤❤එච්චරටම අහන්න අහන්න අාස හිතෙනව❤❤❤❤❤

  • @silvadurgade5491
    @silvadurgade5491 Рік тому +8

    නියන් කලට ආ වැස්ස අනියම්ද super කාලෙකින් අහපු සුපිරි පද වැලක් 👍👍💕🙏

  • @ravindrakumara924
    @ravindrakumara924 2 роки тому +31

    නියo කලට ආපු වැස්ස අනියම්ද ..👉♥️පුදුම තේරුමක් තියෙන්නෙ ඒ පද පෙලේ 💙💋

  • @silvadurgade5491
    @silvadurgade5491 Рік тому +19

    මෙම song එකට සම්මානයක් ලැබෙන්න ඕනා. හොදම පදවැලක් .

  • @thilinapriyadarshani2987
    @thilinapriyadarshani2987 2 роки тому +6

    ඇත්තටම ඒක මගේම කතාව

  • @ravindrakumara924
    @ravindrakumara924 2 роки тому +7

    ගැහෙන හදට පෙම් සුවරස තහනම්ද // නියo කලට ආපු වැස්ස අනියම්ද ♥️💙🙏🌺♥️🇱🇰

  • @prageethhemasiri224
    @prageethhemasiri224 2 роки тому +4

    Mama mee. Sinduwa 56 sarayak danata baluwa..puduma lassank.......

  • @Ayanthanu
    @Ayanthanu 2 місяці тому +3

    නියම් කලට ආපු වැස්ස අනියම් ද😢😢😢

  • @suranjikarosini8232
    @suranjikarosini8232 Рік тому +2

    දවසම අහලත් මදී ඒතරම් ලස්සනයි

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 2 роки тому +4

    නියම් කලට ආ වැස්ස අනියම්ද....
    පාපොච්චාරණය ..

  • @rohinikzon954
    @rohinikzon954 Рік тому +5

    නියන් කලට ආපු වැස්ස අනියම්ද.....මාරම පද පෙලක්.හරිම ලස්සනයි .සමිතගේ හඩ නියමයි .❤❤❤❤❤❤❤

  • @nadeekalakmali1924
    @nadeekalakmali1924 2 роки тому +35

    නියම් කලට් ආපු වැස්ස අනියම්ද ලස්සන පද පෙලක්.සුබ පැතුම් ඔබට බුදුසරනයි....❤️❤️❤️❤️

  • @sandaminijayathilaka7899
    @sandaminijayathilaka7899 2 роки тому +10

    ගැහෙන හදට පෙම්සුව රස තහනම් ද...
    නියන් කලට ආපු වැස්ස අනියම්ද....
    මාර ම මාර ම ලස්සනයි.... 💙💙💙

  • @Geethanji1961
    @Geethanji1961 10 місяців тому +2

    හරිම ලස්සනයි. අහන්න අහන්න තවත් අහන්න හිතෙනව.

  • @pradeepanishanthi4011
    @pradeepanishanthi4011 2 роки тому +41

    චන්දුවෝ.. ඔයාගේ ඒ වචනවල ලස්සන... 👌
    සමිතාගේ ලයාන්විත හඬ සහ නවරත්න ගමගේ මහත්මයාගේ සංගීතය අපූරුවට සුසංයෝග වුණු නිර්මාණයක් .. හරිම ලස්සනයි .. ❤👌

  • @burneycreationstvchannel2586
    @burneycreationstvchannel2586 2 роки тому +10

    හරිම ලස්සන පද පෙළක්. එයටම ගැලපෙන සංගීතය සහ සමිතා මිස් ගෙ ගැලපෙන කට හඬ. හරිම ලස්සනයි. හරිම ලස්සන පද ගැලපුමක්......සුපිරි නිර්මාණයක්.

  • @nayomibandara4788
    @nayomibandara4788 2 місяці тому +2

    ලස්සන්‍යි අදහස නියමයි ගිතයෙන් කියන්නෙ ලස්සන අදහසක් ආදරෙයි සම්තා ඔයට

  • @ravindrakumara924
    @ravindrakumara924 2 роки тому +16

    සයුරු රළක පෙරලෙන හඩ ..අමිහිරිද ..පුදුම මහන්සියක් දරල ලියපු ගීතයක් කොඩිතුවක්කු මීස්ට ගොඩාක් ස්තුතියි මේ නිර්මාණය ජනතාවට ලබා දුන් එකට මම අද රැල්ලෙ කිසිම දක්ශතාවයක් නැති පිස්සො කියන සින්දු අහන කෙනෙක් නෙවෙයි අපි එදා ඉදලම පැරණි ගීත අහපු අය අනේ තව මේ වගේ ගීත ටිකක් දෙන්න ප්ලීස් 💙🙏

  • @pasidumalsara2418
    @pasidumalsara2418 2 роки тому +9

    ඇත්තටම ලස්සනයි,අක්කෙ,මම පුංචි කාලෙ ඉදලම ආසම ගායිකාව ඔයා,අනියමි නෑ,ආදරේ කියන්නෙ අපිට ඔිනම දෙයක් ,නොදනෙන ආදරයක හිරවෙලා අපි තාම විදවනනවා,ඔයා වාසනාවන්තයි,සතුටින් ඉන්න🌹🌹🌹🌹

  • @perera6392
    @perera6392 2 місяці тому +1

    ලස්සනම ලස්සනයි සින්දුව ආදරෙයි ඔයාට ගොඩක්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 роки тому +4

    නියංකලට ආපු වැස්ස අනියම් ද??????🌹🌹🌹🌹🌹🌹😍😍😍😍

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 3 місяці тому +1

    ලස්සන ගීතයක්.
    ලස්සන අදහසක්.
    ❤❤❤❤❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 11 місяців тому +2

    ඔබට සම්මා සම්බුදු සරණයි දිර්ඝායු වේවා ආදරෙයි හදවතෙ ගායිකාව❤🙏🙏🙏

  • @lalivith508
    @lalivith508 Місяць тому +1

    හරිම ලස්සන ගීතයක්. අසම්‍මත ප්‍රේමයක්

  • @bihaa999ff5
    @bihaa999ff5 2 роки тому +9

    නියං කලට වහින වැස්ස අනියමිද..🥰🥰🥰🥰🥰

  • @ChiranthaNSamitha
    @ChiranthaNSamitha 2 роки тому +36

    හරිම ලස්සයි..♥️🥰

    • @anlith9360
      @anlith9360 2 роки тому +3

      Voice aka patta💓🙏

  • @randilakmali6948
    @randilakmali6948 2 роки тому +27

    හරිම ලස්සනයි සින්දුව...හිත නිවෙනවා..පුදුම ලස්සනයි කටහඬ ...හොඳටම ගැලපෙනවා.....👌👌👌👌👌👌❤️❤️

  • @ruwanipradeepa6510
    @ruwanipradeepa6510 2 роки тому +4

    නියං කලට ආපු වැස්ස අනියම් ද......හරිම ලස්සන පද පෙලක්...

  • @ruwaa647
    @ruwaa647 2 роки тому +4

    🌷🌷🌷🌷 ලස්සන සුන්දර නිර්මාණයක් තෙරැවන් සරනයි ජය වේවා සැමට 🌷🌷🌷🌷💪

  • @anuradharasangika1356
    @anuradharasangika1356 Рік тому +7

    Best 🎉🎉🎉🌹💕💘🌸🎉🌹💕💕💘🌸🌸🌸🌸🌸🌸🌸

  • @kamanikusumlata2981
    @kamanikusumlata2981 Місяць тому

    Woooooow ගෑවෙන තරමට පුදුම ලස්සන ක් ලයාන්විත හඩ සංගීතයත් කනට පුදුම මහිරක් දැනෙන්නේසුපිරි😊

  • @nandanawijerathna388
    @nandanawijerathna388 8 місяців тому +2

    ගීතයේ අවසානයත් එක්ක මගේ පන නැතිවෙනවානම්‍..ඵ් තරමට මෙි ලස්සන ගීතය මාව නොමරා මරනවා...👌👌👌👌👌👌👌👌👌👌👌👌👌💙

  • @chamilamanage7885
    @chamilamanage7885 2 роки тому +9

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ සමිතා මිස් 🔥👍👍👍 🌹❤️❤️❤️❤️❤️❤️

  • @gallegladiators3920
    @gallegladiators3920 Рік тому +4

    මෙවැනි පද රචනා තව තවත් කරන්න.ගොඩක් ලස්සනයි .

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 роки тому +23

    අනේ හරිම ලයාන්විතයි අහගෙන ඉන්න කොට ආදරේ හිතෙනවා ඒ තරමටම ලස්සනයි. නිදුක් නිරෝගී සුවය ලැබී චිරාත් කාලයක් කලා ලොවේ වැජබෙන්නට වාසනාවලැබේවා. ජේසු පිහිටයි. 🌹❤️❤️

  • @janakakaluarachchi2735
    @janakakaluarachchi2735 Рік тому +2

    හදවතට දැනෙන සුන්දර ගීතයක්

  • @Ur_resa
    @Ur_resa Рік тому +3

    මට මේකෙ කැරෝකෙ ට්‍රැක් එක... පුළුවන් නං දාන්නකෝ... හරිම ලස්සනයි ❤️❤️

  • @kumarioman3084
    @kumarioman3084 Рік тому +3

    ❤❤😮 හරි ලස්සනයි දුවෙ ඹ්යාට 😢 තිසරණ සරණින් ❤ සාදු 🙏🙏🌷🌹💐

  • @Ayanthanu
    @Ayanthanu 2 місяці тому +1

    දිනපතා අහනවා🎉🎉🎉

  • @iroshapremarathna6168
    @iroshapremarathna6168 Рік тому +4

    ආදරේ කියන්නේ හරි ම සංවේදී මාතෘකාවක්..එතනදි මිනිස්සු වැඩියෙන් ම ආදරේ කරන්නෙ අසම්මතයට වෙන්න පුළුවන්.ඒත් ලෝකෙට ම හොරෙන් හැංඟිලා යන ඒ කතා ලස්සන ම ආදර කතා වෙන්න පුළුවන් කාටවත් හමු නොවී මිලින වෙලා යන....

  • @sherinaniroshani1119
    @sherinaniroshani1119 2 роки тому +7

    මටම කිව්වා වගේ
    හරිම ලස්සනයි
    ❤❤

  • @IndimalHiththatiyage
    @IndimalHiththatiyage Місяць тому

    නියන් කලට ආ වැස්ස අනියම් ද....හරිම ලස්සනයි 💐💐❤️❤️

  • @world7450
    @world7450 2 роки тому +4

    හදවතට අදිමාත්‍රා 👍

  • @manjulabw
    @manjulabw 2 роки тому +2

    samitha akka aye kiyala wadak naha 👌👌

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 роки тому +6

    ලෝකයක් ගර්ගා මැද ජීවිතේ විදින මිනිස්සු , 👍👍

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +7

    හරිම ලස්සන පද පෙළක්. එයටම ගැලපෙන සංගීතය සහ සමිතා මිස් ගෙ ගැලපෙන කට හඬ. හරිම ලස්සනයි.

  • @MalKanthi-n3g
    @MalKanthi-n3g Рік тому +1

    Samitha akke oya vidinava api vidavanawa oyagi githa vidawa vidawa vidinava adarei❤❤

  • @dulinim111
    @dulinim111 2 роки тому +33

    පමා වෙලා ආ නුඹ මට හිරුද රිදී...
    දැවි දැවි යනවා මගෙ මේ මගෙ හදවතම රිදී...
    ගැහෙන හදට පෙම් සුව රස තහනම්ද?
    නියං කලට ආපු වැස්ස අනියම් ද?
    සම්මතද අසම්මතද වර්ග නොකර හිතට ලස්සනට දැනෙන... දැනිච්ච ආදරේ විදින්න කැමති සංවේදි හිත් තියෙන මිනිස්සුන්ගෙ ගොඩාක්ම සංවේදී තැන් හරි ලස්සනට ස්පර්ශ කරන මෙච්චර ලස්සනට පද වැල් ගලපන්න පෑන හසුරුවන්න පුළුවන් ගේය පද රචකයෝ තාමත් ලංකාව වගේ රටක ඉන්න එක ගැන හරිම සතුටුයි.😇

    • @shanikasamaraweera375
      @shanikasamaraweera375 2 роки тому +1

      සත්තකින්ම.මේ පද පේළි හතරමයි මට පපුවටම දැණුනෙ.ලොකු කතාවක් ඒ පද හතරෙන් ප්‍රකාශ කරනවා

    • @anomamahalekam2740
      @anomamahalekam2740 Рік тому

      minissu asrana una hama thankama a vadanawa wacana ma tharam lassana pada palak nawarathna mahathmayata hthta awa ma loka apith wasana wanthi.samitha ga katahadata.puduma lassana aruyh bara.ahanna ahanna asa hthna mansa hodak sathutu wana.🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 роки тому +11

    දිග.....සුසුමක් හෙලුණා මේ ගීතය අහල........ඒ කණින් අහල මේ කණින් ඉවත යන ගීයක් නෙවෙයි.දෝංකාර දෙන ගීයක්.

    • @samanalikalpana1049
      @samanalikalpana1049 2 роки тому

      Harima lassanai akka ahanna ahanna asai.......tharuwansaranai

  • @renuachinthi6232
    @renuachinthi6232 2 роки тому +2

    ලස්සනයි .....👍👍👍👍👍👍👍

  • @chandimaperera4698
    @chandimaperera4698 2 роки тому +6

    ලයාන්විත මිහිරාවිය....
    අරුත බර ගේය පද.....
    අාදරණිය සමිතාවියනි....
    ඔබ රිදී තරුවකි.....

  • @silvadurgade5491
    @silvadurgade5491 Рік тому +1

    චාන්දනී කොඩිතුවක්කු ඔයාට කොහොමද මේ තරම් ලස්සන පද වැලක් හිතට ආවේ super ලංකාවේ මෙතරම් දක්ෂ කවියෝ තාමත් ඉන්නවා ♥️

  • @DilhaniNadeeka-b7x
    @DilhaniNadeeka-b7x Місяць тому +1

    ලස්සනයි ගොඩක් ❤❤

  • @disnaniroshani
    @disnaniroshani 2 місяці тому +1

    පද මාලාව ගායනය සංගීතය හැමදේම හරිම ලස්සනයි

  • @Geethanji1961
    @Geethanji1961 9 місяців тому +1

    හරිම ලස්සන වචන වලට ගැලපෙනම හඩක් තෝරා ගැනීමෙන් මේ නිර්මානය ඉතාම සාර්ථක වෙලා තියනව. සංගීතයත් හරිම නිස්කලංකයි. ගොඩක් ස්තුතියි ❤

  • @udarimaheshika4366
    @udarimaheshika4366 2 роки тому +19

    හරිම ලස්සන පද පෙළක්. එයටම ගැලපෙන සංගීතය සහ සමිතා මිස් ගෙ ගැලපෙන කට හඬ. හරිම ලස්සනයි. ජේසු පිහිටයි 😍😍

  • @w.m.rohithasumanarathna4044
    @w.m.rohithasumanarathna4044 10 місяців тому +1

    හදවතට දැනෙන ලස්සනම ලස්සන ගීතයක්❤❤❤❤❤❤❤❤

  • @darshiniliyanage5182
    @darshiniliyanage5182 2 роки тому +2

    Harima lassanay....

  • @prageethhemasiri224
    @prageethhemasiri224 2 роки тому +2

    Puduma lassank hamadeema.

  • @sandaruwanianuruddika596
    @sandaruwanianuruddika596 2 роки тому +1

    Ane harima lassana sinduwak.ahapu palaweni wathawema hithata danuna.man asama katahadak thamai samitha misge katahada..thawa thawa me wage lassana nirmana karanna shakthiya labewa kiyala prarthana karanawa.

  • @sandyaperera3686
    @sandyaperera3686 2 роки тому +2

    Hareme lasanai song aka meka karoke ake nada akki ane plz teyana waname awane mate thank you so much

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 роки тому +2

    අම්මෝ මාරම ලස්සන ගීතයක්. පළමු පදපේළි ටිකෙන්ම හිත ඇදී නොයන්නේ ⁣කාගෙද? තනුව නම් perfect

  • @thilankalakshan1
    @thilankalakshan1 2 роки тому +10

    හරිම ලස්සන පද ගැලපුමක්......සුපිරි නිර්මාණයක්...❤❤❤👌

  • @ravindrakumara924
    @ravindrakumara924 2 роки тому +10

    ඇත්තටම මේ ගීතය මම දැනට පස් වතාවක් බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ හඩ වගේම නවරත්න සර්ගෙ සoගීතya ඒ වගේම කොඩිතුවක්කු මීස්ගෙ පද රචනය අති විශිෂ්ටයි ♥️👉🙏

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 роки тому +15

    අහන් ඉන්නත් පුළුවන් ගොඩක් විදින්නත් පුළුවන් හරිම ලස්සන ගීතයක් ලස්සන ම ලස්සන කටහඩ ක් හරිම යතාර්ථවාදී සිංදුවක් සුභ පැතුම්

  • @nadeeshajayaweera3407
    @nadeeshajayaweera3407 2 роки тому +2

    Harima lassaai samitha akke sinduwa as welata kadulu awa aththamai❤❤

  • @lakmalipeiris93
    @lakmalipeiris93 2 роки тому +13

    සමිමතද අසමිමතද යන වග ප්රේමයට අදාලම නැත.දැනෙන තැන නතර විය යුතුය ..🌹🌹

  • @fjgj2878
    @fjgj2878 2 роки тому +4

    මං ආසම කලා කාරිනියක් සමිතා සුබ පැතුම්

  • @geethikakumarasingha9509
    @geethikakumarasingha9509 Рік тому +2

    ලස්සනයි ගොඩාක් ,❤❤❤❤❤❤

  • @aruniabeywansa
    @aruniabeywansa Рік тому +2

    දැවි දැවි යනවා මගෙ මේ හදවතම රිදී 💔 සම්මතෙන් පිට වුණාට පවතින යථාර්ථයක්.මේ ලස්සන වචන 💖

  • @champikapriyanthi992
    @champikapriyanthi992 2 роки тому +5

    හරිම ලස්සනයි අක්කි හරියට බාවනාවක් වගෙයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤❤❤

  • @niroshad6141
    @niroshad6141 2 роки тому +1

    නියන් කලට ආ වැසි අනියම්ද 😘😘😘😘

  • @imashiranasingha6137
    @imashiranasingha6137 Рік тому +2

    හරිම ලස්සනයි ,

  • @samanthifernando544
    @samanthifernando544 2 роки тому +1

    Ammoooooo harima lassanai ape samitha sahodarige song aka adarei godak bs jp

  • @Ishanka-ur6mt
    @Ishanka-ur6mt Рік тому +1

    ලස්සනයි ❤❤❤🎉

  • @wathsalaprasadini9161
    @wathsalaprasadini9161 2 роки тому +9

    හරිම ලස්සන හදවතට දැනෙන ගීතයක් .සමිතා මහත්මිය ස්තූතියි ❤️

  • @nayomibandara4788
    @nayomibandara4788 Місяць тому +1

    සම්තා එදා බුදුන් දවසේ හිට්‍ය දේවදත්තලා අදත් ඉන්නවා මගේ රත්තරං

  • @agra7142
    @agra7142 Рік тому +2

    💕💚💕💚💕

  • @inokathusari6611
    @inokathusari6611 Рік тому +1

    ලස්සනයි සම්තා මුදුන්කොටුව. ආදරෙයි හැමදාම❤❤❤❤

  • @silvadurgade5491
    @silvadurgade5491 Рік тому +1

    සින්දුවේ අරුත හරිම ලස්සනයි. ලස්සනට sing කරනවා

  • @deepthisagarika2812
    @deepthisagarika2812 Місяць тому +1

    Congratulations samitha ❤

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 2 роки тому +12

    හරිම ලස්සනයි හැමදාමත් ගොඩක් ආදරේ කරන හඩක්...සුබ පැතුම් සමිතා මිස් තෙරැවන් සරණයි 🙏❤❤❤❤

  • @sithulimolagoda4343
    @sithulimolagoda4343 2 роки тому +1

    ලස්සනයි godakk kiyanna wachana ne..man kiparak ahuwada kiyala manwath danne...ලස්සනයි ලස්සනයි godakk ...පද wela ලස්සනයි ..

  • @sajeevineevd8620
    @sajeevineevd8620 2 роки тому +1

    Ane mama harima asai oyage.lassana lassana hinawata hamadama hinawela inna budusaranai

  • @sugandifonseka7236
    @sugandifonseka7236 2 роки тому +21

    පුදුම ලස්සන ක් තියෙන්නෙ මෙ සි0දුවෙ.මම දැනට 30 පාරකට වැඩිය රසවින්දා. ලස්සනට ගයනා කරනවා සමිතා අක්කා.මේ සිඳුවෙන් ඔයා ලස්සන පිළිතුර ක් දෙනවා පෙක්ශකයින්ට.හරිම සාර්ථකයි👍🥰😍❤️😘

  • @ruwiniariyarathna1690
    @ruwiniariyarathna1690 2 роки тому +2

    ලස්සන පද පෙළක්...එයටම ගැලපෙන සංගීතයක් හා කට හඩක්..❤️

  • @wahidayoonoos8220
    @wahidayoonoos8220 2 роки тому +7

    හිතට දැනුනු ලස්සන ගීතයක්.. 💜

  • @nayomibandara4788
    @nayomibandara4788 Місяць тому +1

    අමිමා කියන ලස්සන පදවිය ලබන්න තරම් පින් තියෙන සම්තා ඊලඟ ආත්මයෙ බුදු වරයෙකුට කුස දෙන්න පුලුවන් කියලා දන්නෙ දෙවියෝ ව්තරමයි සම්තා

  • @ashankerewgodage9928
    @ashankerewgodage9928 2 роки тому +1

    හරි ලස්සන යි හදවත ට දැනෙනවා

  • @geethikajayarathna587
    @geethikajayarathna587 2 роки тому +1

    Harima mihiriwata asena geethayak....mge asama gaikawa...godak aaadarei samiths miss.....❤ mn godaaak serayak ahuwa me geethaya....puduma lassanai....godak pin me siyallantama....

  • @thusharifonseka6907
    @thusharifonseka6907 2 роки тому +6

    Heart Touching song.. All the best akka. ♥️♥️

  • @amilarathnayaka3179
    @amilarathnayaka3179 2 роки тому +5

    මාරම පද පෙලක් හඩනම් කවදත් සුමිහිරි එරන්දතියකි...දශක ගානක් වැලද ගනී මේ අපූරු ගීතය..❤️

  • @ruwanmahesh3860
    @ruwanmahesh3860 2 роки тому +1

    Harima lassana song ekak

  • @deepikakulathunga5233
    @deepikakulathunga5233 Рік тому +2

    අැහුවට අැතිවෙන්නෑ.මම දිනපතා අහන සින්දුවක්.එ්ක රහසක්(මගෙ මාස හතරක දෝනි නිදාගන්නෙ සමිත අක්කගෙ හඩට)මේ ගීතයනම් ඔබ දුන්න අාදරණීය පිලිතුරක්ද කියල හිතෙනව.

  • @anushipurnima296
    @anushipurnima296 2 роки тому +3

    අගෙයි නිර්මාණය ...හා ගායනය සුන්දරයි .💜️💛💚💗❤️❣️💞💖👍

  • @mihiridimingu1519
    @mihiridimingu1519 2 роки тому +2

    Niyan kalata a wassa aniyam da? hama yatartaya ma è pada peliye tiyanawa. ❤️❤️

  • @danushkawijesiri4320
    @danushkawijesiri4320 2 роки тому +1

    👈මේක මරු.. වෙනම රහක්... තියෙන ලස්සන වැඩක්..

  • @laksirinilanthajayakody555
    @laksirinilanthajayakody555 2 роки тому +6

    අපූරු පද පෙළ

  • @nipunisrimadi1365
    @nipunisrimadi1365 2 роки тому +2

    නියං කලට ආපු වැස්ස අනියම්ද....❤️❤️ හරිම අපූරුයි ...වචනයක් ගානෙ හදවත නතර වෙන පද රචනයක්...❤️❤️🙏🙏🙏

  • @anushashamen5412
    @anushashamen5412 2 роки тому +3

    හරිම ලස්සනයි කියන්න වචන නැහැ ❤