u muna wahan karana de ubala wage gothayinta theren ne bn... 😂 me channel eke kalin video balapan, madush mereddi u maranna hitapu murder list eke 1 weniyata nama thibba ekaa thamai e muna wahan inne... ubala wage gothayo ewa dan ne bn... 😂 moda gothayek uba... 😂
Malinga mage honda yaluwek eka kale school play kale tika welwakata kalin kiuwa ashoka gena kiuwa Ada enna kusal mendis ta wada talent dan nam eya godak hondin ennawa hebei 😢
ජය වේවා තරිඳු ❤❤❤
ප්‍රින්ස් ගේ ලොක්කා මර්වින් සිල්වා. මම දන්න කතාවනම් කිරිබත්ගොඩ මර්විය්ගේ හිතවතෙක්ගෙන් ප්‍රින්ස් ලක්ෂ 50ක් කප්පම් අරං තියෙනවා එපා කියද්දී, ඒකට ඇරියස් වෙලා මයිනට කියලා ගැස්සුවා කියාලා තමයි ඒ කාලේ කියවුනු කතාව.2005 මැතිවරණයට නැගෙනහිර පලාතේ ගොඩාක් වැඩ කරලා තියෙනවා මහින්දට ප්‍රින්ස්. ඒ වගේම ප්‍රින්ස්ව මරන්න ටික දවසකට කලින් මහින්ද කියලා තියෙනවලු ප්‍රින්ස්ට මේ කාලේ ටිකක් පරෙස්සමින් ඉන්නවා කියලා.. ඒ කාලේ නිතර ඇහුනු කතා මේ. ඇත්ත නැත්ත දැන්න උන් ඇති මට වඩා. මම ගොඩක් පොඩි එකෙක් ඒ කාලේ...
ඔයා හරි යලුවා කැලනි පන්සලේ ප්‍රදාන දායකයෙක්ගේ එක ඇත්ත ( මුන් දෙන්න දන්නේ පාතලේ නෙමේ හන්තානේ ගැන
@@IMsb-fv5gw 😂😂😂。
තිලකවර්ධන
@@ThadeeshaTayan එකේ ඉලග ටොපිය කැවේ නාවල නිහල්
පන්සලේ හමුදුරුවෝ මහින්ද ට කියලා වැඩේ ඉවර කරා
Issara mawiyata mehe chandi malli elawa elawa gahanawa marviya den pora wenna hadanawa🤣🤣
තරිදු අයියා පට්ට ❤
ප්‍රින්ස් කොලම් ට උදව් කලේ ඒ කාලේ මිනිස්සුන්ව ගස් බැදපු කොට ඇමති යා තමයි.. මහා රජාගේ වැඩත් කරලා දීලා තියෙනවා...දන්නෝ දනිති.. පස්සේ කාලේ බ්ලුමාන්ඩල් සංක කියන චරිතෙත් ප්‍රින්ස් ගේ ගෝලයෙක් තමයි... Unit එකෙන් ගැස්සුවේ නැත්නම් මිනිහා කරපු කතා වමාරුවානම් අද ලොකු ලොකු චරිත ගොඩකගේ රෙදි නැහැ...
Kota emathiyama Thamai oka dennath aththe.
පිටකෝට්ටේ තමයි ඉස්සර ඔය ඔක්කොම ලා බැස්ස පොට් එක. ධම්මික ඇතුළු සෙට් එකම ඉස්සර බැස්සේ කෝට්ටේ හන්දියේ අම්බලම ඉස්සරහා පාරේ තිබ්බ ලී මඩුවේ. ගලා, මොරටු සමන්, def, මෝල් බැරි, බඩ්ඩගානේ සංජිව, ඔක්කොම මෙතනට ඉස්සර එනවා.. මුලින්ම පවුලට වෙච්ච් වැරැද්දට පලි ගන්න හිටියට පස්සේ පස්සේ සල්ලි වලට කොන්ත්‍රාක් ගේම් ගහන්න ගියා... සංජිව ත් ගොඩක් වැඩ සෙට් කරලා දුන්නා ධම්මිකට... වැඩිය උස මහත නැති චරිතයක්. අහිංසක පෙනුමක් තිබ්බේ.. කෝට්ටේ සෙන්ට් තෝමස් ඉස්කෝලෙට තමා ධම්මික ය් චින්තක ය් ඉස්කෝලේ ගියේ. සංජිව, ගොඩ්ඩියා (බඩා) ශාස්තාලෙට ගියේ... බඩා හිටියේ ත් අම්බලම ගාව හෝටලේ බඩාලහේ.. දැන්නම් කව්රුත් නැහැ. කිහිප දෙනෙක් කේස් ටික අය්න් කරගෙන නෝමල් එකේ පිටරට වල ජිවත් වෙනවා.. දම්මිකගේ අම්මා ත් කටුනායක ට කිට්ටුව ජිවත් වෙනවා.. දුවයි පුතයි අම්මා ලග. හොද ළමයි දෙන්නෙක්. චින්තක අය්යාගේ පුතාත් හොද අහිංසක ළමයෙක්...
මම දන්න තරමෙන් තරිදු අයියා මුන වහාලා පපොච්චාරනයට ගෙන්නෙ කලින් හිටපු පතාලෙ අය. මෙ බැලුම්ගල එකා මුන වහාන් මොකද්ද කරන්නෙ 😂
😂😂😂😂
u muna wahan karana de ubala wage gothayinta theren ne bn... 😂 me channel eke kalin video balapan, madush mereddi u maranna hitapu murder list eke 1 weniyata nama thibba ekaa thamai e muna wahan inne... ubala wage gothayo ewa dan ne bn... 😂 moda gothayek uba... 😂
@@dinushabandara1157 එහෙමද දන්න් නෑ එකයි එම කිව්වෙ ස්තුති දැනුවත් කරාට 🙏 උන වරද හදගන්නම් ❤❤
නෙත් ෆ්ම් බැලුම්ගල.අහන්න.එතකොට මූන වහන් ඉන්නෙ කව්ද .කියලා පැහැදිලි වේයි.ඒ.තමයි.ජිවිත තර්ජන නොසැහෙන්න.තියෙන.චාමික.
තරිදුත් හොද ගවේශකයක් තමයි නමුත් ඔහු පවසන්නේ පැරණි පාතාලය ගැන.අද.සමහරු ජීවතුන් අතර.නෑ.සමහරු .රට.ඒ.පාතාලය.දැන් නෑ.ඒත්.චාමික.පවසන්නේ.දැන්.පාතාලය ගැන.ඒ.අය.අවී.අමෝරාගෙන.තාමත්.ඒ.අයගේ.ජිවිතේ ගෙවනවා.හිතලා.බලන්න.තර්ජන .කොතෙක්.තිබුනත්.ඔහු.අඩටත් නෙත් ෆ්ම්.හොද.ගවේශකයෙක්.ඔබ.දෙපලටම.ස්තූතියි.චාමික කියන්නේ.සුපිරි .වැඩ්ඩෙක්..ඒ.වගේම.තරිදුත්.ජයවේවා..
Ponnayek issaraha konda kelin thiyan inna kollek kotiya❤❤❤
Gota ponaya mahinda ponaya
අවුරුදු 40ක පමන කාලයක් කර ගෙන යන කසිප්පු වියාපරයට උපරිම වශයෙන් සහයෝගය ලබාදෙමින් කසිප්පු විකිණීම කරන එවුන්ව තවත් දිරිමත් කරමින් සිටිනවා, ලැජ්ජයි ඇත්තටම රත්නපුර නගරයේ පොලිස් ස්ථානයේ ඉන්න වැටලීම් ඒකකය ගැන........., මෙම කාරනා සම්බන්ධව රත්නපුර නගරයේ පොලිස් ස්ථානයේ SP මහත්මයාටත් දැනුම් දුන්නා මෙ පිලිබඳව සොයා බලන්න කියලා වැඩක් නෑ එතුමා කිසිම සැලකිල්ලක් දක්වන පාටක් නැහැ. ගමට මිනිසුන්ට පෙන්වීමට ලීටර් විස්ස තිහ අල්ලන් යනවා ඒත් වැඩක් නෑ ගරු අධිකරණයට ඉදිරිපත්කරන්නෙ එක කසිප්පු ලීටරයක් පමනයි. ඉතිරි කසිප්පු තොගය නැවත අර කසිප්පු කාරයගෙ ගෙදර තියලා විකිණීම කරනවා..එම කසිප්පු තොගය නැවතත් එම පුද්ගලයාට ලැබුණෙ කොහොමද කියලා අපිටම හිතාගන්න බෑ, හරිම ලැජ්ජා සහගතයි අවන්කවම රාජකාරි කරන නිලධාරීන්ට තියෙන ගරුත්වයත් නැති කරනවා මෙම රත්නපුර නගරයේ පොලිස් ස්ථානයේ ඇතම් නිලධාරීන් කොටසක් කරන මෙම දහජරා වැඩ නිසා,. ඔබ තුමාලට හැකිනම් මෙම කාරනා සම්බන්ධව විමසා බලන්න. පාසලට යන අහිංසක දරු දැරියන්ට නිදහසෙ පාර තුල ගමන් කිරීමට නොහැකි වෙන අන්දමට කසිප්පු බී ගනිමින් සිටින මිනිසුන් පරුෂ වචන කියමින් සරම් කඩාගෙන අසභ්‍ය අසීලාචාර විදියට මහ මග හැසිරෙන අයුරු පාසල වෙත යන අහිංසක දරු දැරියන් මෙම සියලු දෙය නිරික්ෂණය කරමින් හරිම අපහසුවෙන් ලැජ්ජා වෙමින් පාර තුල ගමන් කරයි. කසිප්පු බී ගත් පසු ඔවුනට උන් හිටි තැන් මතක නෑ මහමග තුල අමු හෙලුවෙන් කිසිම වස්ත්‍රයක් ඇගේ නැතිව පාර මත නිදාසිටි. කිසිම කාන්තාවකට වත් රත්නපුර නගරයේ ඇති මෙම මහවල වත්ත තුල ඇති මිහිදු ගම තුලට යන පාරේ නිදහසෙ ගමන් කිරීමට හැකියාවක් නෑ..වැතිරී මහ මග ගමන් කරන මිනිසුන් හට කුනුහරප කියමින් හරිම නින්දිතව හැසිරෙන අයුරු දැක ගන්නට පුළුවනි හැම දාම, රත්නපුර නගරයේ පොලිස් ස්ථානයට කොපමණ පැමිණිලි කරත් වැඩක් නැහැ කිසිම ආකාරයකින් මෙම කාරනාව සම්බන්ධව සොයා බලන්නෙ නෑ. මෙම ගම තුල බෞද්ධ සහ මුස්ලිම් සහ දමිළ ජාතීන් ජීවත් වන ගමක් මෙම කසිප්පු විකිණීම කරන ආසන්න පන්සලක් ද ඇත මෙම කාරනා සම්බන්ධව විමසා බලන්න මහත්තයානනී අපි පොලිසියට දැනුම් දුන්නා කියලා කිසිම සැලකිල්ලක් දක්වන පාටක් නැහැ තවද වග කිව යුතු නිලධාරීන් හටද දැනුමි දුන්නා ඒති වැඩක් නෑ කිසිම සැලකිල්ලක් දක්වන පාටක් නැහැ මාධ්‍ය ඔබතුමාලට හැකිනම් පැමින මෙම දර්ශන වීඩියෝ කරලා රටටම පෙන්වා දෙන්න මෙම වැරද්ද නිවැරදි කරලා දෙන්න ඔබලා හට පින් ලැබෙයි,,,,,,රත්නපුර පොලිස් ස්ථානයේ සිටින නිලධාරීන්ගෙන් ඇයි මෙම කාරනා සම්බන්ධව සොයා බලන්නෙ නැතිව ඉන්නෙ කියන එක සොයා බලන්න,,,. වැඩිදුර විස්තර අවශ්‍ය නම් මම ලබා දෙන්න සූදානම් . ඔබ තුමාලට හැකිනම් මෙම කාරනා සම්බන්ධව විමසා බලන්න මහත්තයානනී සහ අදාල මෙම වැරදි නිවැරදි කරන්න පූළුවන් කෙනෙකු වෙත දැනුම් දී මෙම කසිප්පු විකිණීම නතර කර දෙන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමි මහත්තයානනී අපගේ අහිංසක අසරණ දරුවන් රැක ගන්න මෙම කසිප්පු විකිණීම නතර කරලා දෙන්න බුදු මහත්තයෝ ඔබ තුමාලා හට පින් ලැබෙයි පුලුවන් නම් මෙම කසිප්පු විකිණීම නතර කරලා දෙන්න අපගේ අහිංසක දරු දැරියන් ගැන හරි හිතලා. රත්නපුර පොලිස් ස්ථානයට මොන විදියට කියුවත් වැඩක් වෙන්නෙ නෑ මහත්තයා... මෙම කසිප්පු විකිණීම සිදු කරනු ලබන්නේ දමිළ පවුලක් විසින් , ,, මුළු ගමටම පිළිලයක් වෙලා තිබෙන මෙම කසිප්පු විකිණීම නතර කරලා දෙන්න බුදු මහත්මයා.. අපේ ගම් වල සිටින පිරිමින් හට ශක්තිය නෑ මෙම කසිප්පු විකිණීම නතර කර දමන්න. වෙන කියන්න කෙනෙක් නොමැති නිසා ඔබ තුමාලා හට දැනුම් දුන්නේ. මෙම කසිප්පු විකිණීම නිසා අපි හරිම බයකින් ජීවිතය ගෙවන්න වෙලා තියෙන්නේ මෙම ගම තුල. ,,,,,,,,,,,,,,,,,,,,,,ලමයි පාසැල් නිම වී ගෙදර එන්නට ප්‍රමාද වුවහොත් අපගෙ පපු ගැහි ගැහි පාර වෙත දිව ගොස් මග බලන් ඉන්නවා මොකද මෙම කසිප්පු බී ගත් පිරිස මහමග යන එන මිනිසුන් හට කුනුහරප කියමින් බැන වැදෙමින් සිටි. අපිට බය අපගේ දරුවන් පාසල නිමවී පැමිණෙන අතර තුර මෙම මහ මග සිටින කසිප්පු බී ගත් පිරිස අපගේ දරුවන් කාණුවට වත් තල්ලු කරලා ද එහෙම නැත්තන් අපේ දරැවාට ගහලද මෙන්න මෙවැනි මහ විශාල භීතිකාව අපි ජීවිතේ ගෙවන්නේ මහත්මයො , අපිට පිහිටක් පිළිසරණක් ලබා දෙන්න මහත්තයාණනී ඔබ තුමාලට මතු උපදින ජාති ජාතිත් පින් ලැබෙයි
ඕක රත්නපුරේ විතරක් නෙමෙයි ලංකාවේ හැම පොලීසියකම දැන් ඉන්නේ දේශපාලනයේ ගණිකාවන් බවට පත්වූ පොලිස් ස්ථානාධිපතිලා උන් මේ රට නම් හදන්නේ නෑ ගණිකා සේවයේ යෙදෙනවා මිසක් 😂😂😂
Merata කනවා mun
ඔය ඔක්කොටම වැඩිය වැඩ්ඩා තමයි අපේ තරිදු 🌹🌹🌹🌹🌹
ආ එතකොට උබලෑ අම්මට හිකුව අපෙ බල්ල වැඩ්ඩෙක් නෙමෙයි 😒
@@Leo-mq5peube ammata hikuweth ballada ethakota
@pasindusanduni5322 ඔව් ඔව් බං උබලෑ අම්මට හිකුවෙ අපේ බල්ල තමයි 😂
හොඳ පැහැදිලි කිරිමක්
උඩින් පල්ලෙන් බලන චැනල් දෙකක්.
දැන් තමයි බැලුම්ගල කාරයට උගෙ තරම තේරෙන්නෙ😂
අපේ තරිදුව පටන්ගත්ත චැනල් එකනිසා අනිත් යූටියුබ්කාරයෝ දැන් තරිඳු බ්‍රෝ හයගත්ත එව්වා උන් හොයාගන්නව වගේ එන්නනවා.😂මම කීවෙ මේ චැනලය ගැන්නෙවෙයි😂මන් ගොඩාක් දැකලා තිබුනා මේ මෑතක ඉදල 😂😂..ඔක්කෝටම වඩා වැඩිඩා අපේ තරිදුවා🎉🎉❤❤❤❤
Thanks bro 😇
අපිට මොකට හු...තො මෝඩ කමට මරා ගත්තු උන් ගැන..
Eka Etta 😂😂😂
Tharidu hodaii habaii me gooo kariyek gawata giye aiii
@@krishanindika896 බලන්න බැරිනම් පැත්තට වෙලා ඉදපන් මගෙන් මොකුත් අහගන්නෙ නැතිව ගොබ්බ හරකා
රත්තරං රජගේ පුතා පාලිත , මාලු නිහාල් මාමා ගේ පුතා දනුක අදටත් ලස්සනට ජිවත් වෙනවා කාටවත් කරදරයක් නැතිව
මාළු නිහාල් මාමා😂😂😂😂😂උබට ලොකුද😂😂
ඔය මුහුණ වහගෙන ඉන්නේ අමු ගවයෙක් තරිඳු 😏🥱 උන් පාතාලට වඩා දරුනුයි. මාධ්‍ය තමා උන්ගේ යකඩේ 🤔😲
උදේ 6.45 බැලුංගල අහපම්කෝ ගෙම ඉල්ලන හැටි
@@seneshkathiyunuwan2104 අහලා බලන්නම් 👍
ලංකාවට Batman අවශ්‍ය කාලයක් මෙක.
😂Ai super man
එතකොට ධම්මික නම් පටන් ගත්තෙ, එහෙනම් චින්තකගෙ තාත්තව මැරුවෙ? එයත් අහිංසකයෙක්නෙ. එතන නෙවෙයිද පටන් ගත්තෙ.
නෑ bro එතන උනේ සාක්ශිකාරයෙක්ව නිහඩ කරපු එක
@@chinthakakaushal1956❤
එතකොට ධම්මිකගෙ පුංචිව දූෂණය කරල මරපු එක😢
@@ishanrangsnaishanrngana3493 ඒ කලේ අමරසින්හ කියන නමට බය වෙලා . මාලු නිහාල්ලා අමරසින්හලව සමූල ගාතනය කරන්න හැදුවේ ඒකේ පියවරක් විදිහට ග්ලැඩිස්ගේ නංගිව මරනවා. තව ප්‍රශ්නයක් තියෙනවාද කොහෙද එයාව මරන්න
සහතික ඇත්ත පතාලයේ පාදඩයා සොත්ති උපාලි
තරිදූ (අමරසිංහ ) නම මෙහෙම වෙනස් වෙන්න ඔනා.මූන පේන්න ඉන්න කෙනයී.වෙස්මූනූ දාන කෙනයී.තරිදුට වෙස්මූනූ ඔනේ නෑ නියම වැඩ්ඩා
Bro tharindu kiyanne parani pathalaya gana unta monawa kiwwath hoyagena enne ne marila iwarai
@@LakmalDissanayaka-q1y තාම ඒ අයගෙන් ජීවතුන් අතර ඉන්න අය ඉන්නවා පිටරටට වෙලා.විශේශයෙන් ඉතාලිවල.අහලා තියේද කිබුලා ඇල ගුනා පොරත් තාම ජීවතුන් අතර හැබැයි වයසයි.
Tharidu Fernando -kotiya.. 💪💌👍
Tharidu fernando
ජුලම්පිටියෙ අමරේ
නියමයි තරිදු ❤
කොණ්ඩ චාමික කියන්නෙ නියම පොරක් හරිය.. 🤣🤣👍 විහිලුවක් කලේ.. ජය වේවා දෙන්නටම 🙏🙂
Good news Malli budusaranai ❤❤❤❤❤
කිරි කැටියා❤
E kale pathale thami supuri un gert un ❤
දම්මික අනුර සහෝදරයාගෙ ජීවිතයට තර්ජනයක් මේ ක්‍රමේ වෙනස් කරන්න ඔනෙ
මේ පාර මාලිමාවට ✌💪
ගොනෙක් උනාට කමක් නෑ උම්බෑ නොකිය ඉදපන්😂😂😂
@@ranukamperera2500බුදු අම්මො 😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅
ගොන් කැරියො දම්මික මැරිල දැන් අවුරුදු 25 කටත් වැඩී හරකො, මාලිමාවෙ වුන්නම් ඇත්තටම අමු හරක්, උබල කොරයි රටක්
කොටියා ඉන්නවනන් එච්චරයි...❤
Chamika hmm 🤔 thamai hodata ahagena igana ganin. Asa hithenna kiynwa kotiya storya😮
Hodatama research eka karala to the point kathawa kiyanawa. supiri 🔥
Roland Prince collom ♥️
😂
Kotiya gammak❤ balumgala chamika natta puke😂😂
එතකොට ඊට ඉස්සෙල්ලා ධම්මිකගේ තාත්තට සොත්ති උපාලිල ගැහුවේ. එයත් අහිංසකයෙක්නේ. ධම්මිකගේ පුංචිවත් දූෂණය කරලා මැරුවේ
Aththa...
මූන වහගන්න ඕන එකා මූන පෙන්නගෙන මූන ඇරගෙන ඉන්න ඕනෙ එකා වහගෙනෙ 🥴🥴
අදත් සුපිරි බොරු කියන්න 🐅 ඇවිල්ලා 😂
NETH F.M PADA😂😂😂 KOTIYA SUPIRY WEDA❤❤❤❤❤
දේශපාලකොයොන්ටයි , ආන්ඩුවටයි. මූනට මුහුණ අන්තිම වෙනකං සටන් කරපු දෙන්නයි. එකෙක් විජේවීර,අනිකා ප්‍රභාකරන්. උං එක්ක බැලුවම හැංගිලා කුඩු විකුණන උං මොක්කුද නේ...😂
තරිදු බ්‍රෝ...
ඊළග වැඩසටහනට එනකොට චාමිකට චීත්තයක් අරන් වරෙන් මචෝ..
අනිවා චීත්ත තෙකුයි මල් මල් ජංගියකුත් ගෙනියපන්😂
Marai kiyanna wachana na obata thawath wadasatahan karagena yamata suba pathanawa
ඉතින් මොක ද උනෙ , මතකද කිය කිය කොටිය අහද්දි බැලුම් ගලය බොරුවට ඔව් ඔව් කියනවා 😂
😂😂😂
Supiri
අයියල දෙන්නටම අාදරෙයි ජයවෙවා ❤🙏
😂😂😂😂
තරිදු රාගම මධුර ගැන පොග්‍රම් එකක් කරන්නකො
ඌ වැඩ්ඩෙක්ද බං ඌ වැද්දෙක් බං.😂
@@gihan308මදුර යනු නයිටියෙක්
ඌ මොන ගූ හේරෙක්ද බං
Tharindu brother elama❤️👍👍👍👍
Dilantha papiliyane higgahawaththe a paren vihara mawathata yanna puluwan delkada handiye marapu welawe mn thaththa ekka giya balanna 300 number sudu car ekak tayar walata tiyala yanna bari unahama hokandara bus yana para gawa marala tibbe
CHINTHAKA AMARASINGHE & DHAMMIKA AMARASINGHE😍
මුන් එක එක අරන් ඔලු කට්ට කුඩු වෙන්න වෙඩි තිබ්බනම් ඉන්න අයියලත් නැති වෙනෝ ඉදිරියට එන්න අයියලත් නැති වෙනෝ
ඔව් බන් කිසිම කරදරයක් නැ පස්සේ
චාමික මූණ වහගෙන ලොකු පම්පෝරි ටෝක් නම් දේවී😂
අපේ පැත්තේ මල ගෙයක් තියෙනවා දෙන්නටම එන්න පුළුවන් ද කැම බිම අපි ගනේ 🙏
ammo
ගැහුවෙ සිරසට වෙන්න ඕන .ප්‍රින්ස්ට උදව් කරේ මහින්ද වෙන්න ඕන
siyatha ban
මීගමුවෙ ෆෙරොස් ගැන විස්තර නැද්ද
ෆෙරොස් ගැන කියා න්න කො විඩියො එක ක් කරලා
Mahindra kiyanne jeriyek prince kiyanneth ?
ඒක තමයි ගෝඨාභයගෙ unit එක බැහැල ගැහැවෙ.
Kotiya ❤❤❤
අපි ප්‍රින්ස්ගෙ ගෙවල් ලග හිටියෙ. දැනටත් මෙහෙ ප්‍රින්ස්ගෙ අය ඉන්නව හැබැයි එ මිනිසු දැන් හැදිල ඉන්නෙ
Prins ge gedra dn flat karala neda thiyene
චමික කියලා කියනෝ😂😂😂😂
තරිදු අයියා ගැම්මක්🔥💪
❤🎉 තරිඳු ..💐🔥🔥❤️❤️🐉🐉🐉✈✈✈✈
තරිදු කෙලින්ම අහනවා හොද ප්‍රශ්න ටිකක් හැබැයි නිවේදකයා නිහඩයි..😢
මේකත් නිකං දැං චමුදිතයගෙ පච චැනල් එක වගේ 🤣🤣🤣🤣
Mervyn silva + prince colleum
එල එල තරිඳු .... චාමික බය නැත්නම් මූන පෙන්වපන්... පරිස්සමින් තරිඳු .. 😊😊😊
Yaka
චාම්ක මුන වහන් අරක්ෂා වෙලා මාර දෙවල් අහන්නේ
Mamath lumbini giye kawadawath asokage puthala mara wada kare naha eka aththa
Ela❤
පටන් ගත්තෙ සොත්ති උපාලි මාලු නිහාල් ඊවා අමරසිංහ දූශණය කරල මරල
Boru gahana epa bro rape kran na
Prince ta godak ma ekale hitapu ahinsaka mnthri merbin silbaa kiyala kenek wenna athi wedi thibbe maye hithe
Avissawella kauru hri innawada🧐🤔❤
ඉන්නවා
Ela
මාතර , තුඩාවෙ රුවන් ගැන විස්තර දාන්න
Policiyen neda Vedi thibbe
මාලු නිහාල් එතකොට දම්මික ගෙ තාත්තා දම්මික ගෙ පුංචි මරපු එක හරිද පාතාලයේ පාදඩයා දන්න ව්දිහට සෝත්ති උපාලි
Malinga mage honda yaluwek eka kale school play kale tika welwakata kalin kiuwa ashoka gena kiuwa Ada enna kusal mendis ta wada talent dan nam eya godak hondin ennawa hebei 😢
තරිඳු අයිය ge yotube eka link eka danna පුළුවන් da
Tharindu fernando kotiya
Chamika මූන වහගෙන මොකෝ 🤔
ජේවීපී එකට පදිරියි ඔය ඔක්කොම😂😂😂😂
😂😂😂බල්ලො වගේ පාරෙ වදකාගාර වල මැරිල ගියෙ. අනික jvp කියන්නෙ පාතාලෙ එවේ උන් ත්ස්තවාදීන් ඉස්සර.
@@SachintaSampath එතකොට බටලන්දේ පිස්සු පූසා රනිල් ගැන මොකද හිතෙන්නේ ටයර් පියා ප්‍රේමදාස ගැන මොකද හිතෙන්නේ කළු බලල්ලු ගැන මොනවද දන්නෙ
😂මහින්ද රාජපක්ෂ තමයි ඔය ඔක්කො ට ම වඩා භයානක යකෝ 😂
ඔන්න පටන් ගත්ත යැයි යැයි තමා. ගෑනිට බබා හම්බුනත් ඕක තමා කියන්නෙ
මුන වහන් ඉන්න හෙතුව දැනට ඉන්න පාතාල නායකයන්ට මු ක්ල් අරන් කතා කරල තොරතුරු ගන්නවනෙ කතා කරාට කවුරුත් මුව දැකල නැ මූන පෙන්නුවොත් මු දන්නව ශොට් එක හම්බ වෙන බව අන්න ඒකයි මු මූන වහන් ඉන්නෙ
තරිඳු නැහැනෙ අරගල කාරයෝ සතුටු වුනාම නරි කසළ මොකද වෙන්නේ ලොරිය බලන්න කරදරයක් නොකර අපිට වචන නැහැනෙ අරගල කාරයෝ සතුටු කරන්න එපා කියලා කියන විදියට පනින්න .
ජයවේවා කොටියා bro❤
මන් කිව්වා හැමෝටම ධම්මිකයා ලන්කාවෙ 1 වෙනි සල්ලිකාරයා උනේ ජඩ වැඩ කරලා කියලා
😂😂😂දම්මික...මෙතන දම්මික කියන්නේ ඔයා කියන කෙනා නෙවෙයි...මේ කියන්නේ ධම්මික අමරසිංහ කියන කෙනෙක් ගැන...දැන් එයා නැහැලු...
බෙලිඅත්තෙ ගේම ගැහුවේ දකුනෙ ගාල්ලෙ බූස්සෙ හා රත්ගම සෙට් එකක්
බූස්සෙ හර්ශලා
තරිඳු හින්දා බලන්නෙ
සුප්ප වෑඩ කාරයා තරිදූ නොහොත් කොට්යා ආදරෙයි කොට්යො
ප්‍රශ්න අහන එකා මොකද බන් මුන වහගෙන 😂
ජනාධිපතිගේ කොන්ද පන නැති එක තමයි මුන් සෙරම මරන්න ඔනෙහ්
අයියේ ඔයාගෙ චැනල් එකෙ ලින්ක් එක දාන්නකෝ🥺
කොටියා කියල ගහල බලන්න
Ela. ❤
එතකොට සොත්ති උපාලිනේ චින්තකගෙ පස්සෙ ආවේ...........පවුලෙ උන් මැරුවා සොත්ති
පාතාලය හැදෙන්නෙත් බලන්න රජ මහා විහාර කීයක් තියෙනවද ඔය කොලඹ තවත් පන්සල් කීයක් තියෙනවද ඔය කොලඹ මහා නා හිමිවරු කීයක් ඉන්නවද ඔය පන්සල් වල තවත් සංඝයා වහන්සේ ල කීයක් තියෙනවද ඔය කොලඹ මොන තරම් බන කන්දරාවක් කියනවද එහෙව් රටක කොහොමද මේ පාතාලය හැදෙන්නේ
පාතාලේ එංගලන්තෙත් තියෙනවා ඇමරිකාවෙත් තියනවා , යුරෝපෙත් තියනවා , බුදුන්ගේ කාලෙත් තිබ්බ , බන කිව්වා කියල ඒවා නවත්තන බැහැ , උබල ගංජා ගහල ද බන් කොමෙන්ට් දාන්නේ
@@AkshayKumar-vg2pi තරිඳු ප්‍රනාන්දුගේ වීඩියෝ අද බැලුව කෙනෙක් උනත් දන්නවා "පාතාලය" බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ නොතිබුණු බව. අනෙක දර්මය මගින් මිනිස්සු යහපත් විය යුතුමයි. එසේ නොවීම ???
@@sunilabeythunga873 බුදුන්ගේ කාලෙත් අපරාද කල්ලි හිටිය , ඒවා ඕනි තරම් දර්මයේ සදහන් , බන කිව්වා කියල ඒ මිනිස්සු හැමෝම හැදෙන්නේ නැහැ , ලංකාව උන්ගේ උප්පත්තියෙන් ජාන වලින්ම හොරකම ඊරිසියාව ජඩකම තියෙනවා
පාතාලය ඔයකියන සිද්ධස්ථානවලටත් උදවු කරනවානේ
Tharidu ❤
meegahathenne Chaamikaraya.....bulathsinhala yowun සේනාංකය ...muuu....damiya...jabba...kota...chathuraya...jeewithe loku mathakayak...❤
Oya mona kiuwath pathale saha rate dushanya nawathanna den ma be eka thawa kalayak yanawa ethkota rate adayapanya hoda theneka thibunama samajaya nikamma hoda wenava
උබලා පාතාලය ප්‍රර්වර්දනය කරනවා. .. නෙත් ෆ්ම් කරන්නෙ ලංකාවට අලුත් කබ්බො අතිකිරිමක් රජයෙන් මෙ ෆ්ම් අක වහන්න ඔන.
Tharindu niyamai mcn
Aaa wage Aya hitiye nethnam.kohomada ( belum gala kiyana weda satahana karanne..) 😂😂😂
Sf podi. Apita koheth ekai pako. Mama kotiyagoda kotiya hariya. Sf
උදම්මිට සමරේ ගැනත් ප්‍රෝගෑම් එකක් කරන්න, අහිංසක මනුස්සයෙක්, දේශපාලකයො හදපු පාතාලෙ කෙනෙක්
චාමික කිවුවට කටහඩ පුරන් කුබුරු නාලක සේනාධීරගෙ 😂
අර වෙස් මූණ දාගෙන ඉන්න කෙනා පාතලේද
මහින්දගෙ කුණු පාතාල. රාජපක්ෂලාට ලැබෙයි සොබාදහමෙන්
තොරතුරු දෙන මනුස්සයගෙ මූන පෙන්නවා , නිවෙදකයගෙ මූන පෙන්නනේ නෑ ,ඇයි ඒ😅😅😅😅😅😅😅😅😅😅😅
ඌ දෙන්නෙ පරන උන්ගෙ තොරතුරු. ඌ බය වෙන්නෙ මොකටද.
@@FactTube10-e8l ඉතින් ඔතන කතා කරන්නෙ පරන තොරතුරු හින්දා වෙන කෙනෙක් දාලා කරන්න පුලුවන් නෙ..ඇයි ඔහොම බොරු වැඩ කරන්නේ
@@kawindishashikala චාමිකයා බයයි කොහොමත් 😆
චාමික ගේම ඉල්ලන්නේ අලුත් උන්ගෙන් පහුගිය කාලේ ලොකුවටම පොරට මරණ තර්ජන ආවා
එලි පිට ගේම ඉල්ලපු උන්ට වෙච්ච දේ දැක්කනේ
තරිදු කරුණු අනාවරනය කරන්නේ පරණ දෙවල් ඌට තර්ජනයක් නෑ
@@seneshkathiyunuwan2104 oya kiynne face Eka wahn inna kenawa hoyagnna ba kiylada
පාතාලයේ ගොඩ් ෆාදර්.
ඇයි ඉතින් මේ දම්මික ගැන කතා අරන්න චින්තකගේ ෆොටෝ එකක් තම්බ්නේල් දාලා තියෙන්නේ..😅😅😅🤤
ධම්මික තමා thumbnail එකේ ඉන්නෙ
ඒ ඉන්නේ ධම්මික තමා ඉතින් 😂
Pic eke inne Dammika Amarasinghe yako. Rewula thibba kiyala a Chinthaka Amarasinghe wenne neh
❤❤❤❤❤
එතකොට චින්තක අමරසිංහ ගෙ තාත්තව මැරුවෙ ඇයි එ මනුස්සයව මරපු නිස තමා චින්තක අමරසිංහ කුනු ගොඩට ආවෙ...
අශෝකගෙ එක පුතෙක් , හොරණ කෝරළ ඉම පැත්තෙ හිටිය