how to බේක් ලයිනර් සද්දෙද හබ් එක සුද්දා කරමු 🔥🔥🔥

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025
  • මේ වීඩියෝ එකෙන් අපි බලමු ගෙදරදීම ඔයාගෙ බයික් එකේ Brake Shoes මාරු කරගන්නෙ කොහොමද කියල. how to බේක් ලයිනර් සද්දෙද හබ් එක සුද්දා කරමු

КОМЕНТАРІ • 30

  • @sumithsamaradiwakara3043
    @sumithsamaradiwakara3043 Рік тому +4

    නියමයි මල්ලි ඔයා කුහකකමක් නැති හොද මිනිහෙක් ජයවේවා

  • @GunarathneP-h4k
    @GunarathneP-h4k Рік тому +3

    ඇත්තටම මේකට තමයි කියන්නෙ භාවිත දැනුම කියලා ඒ කියන්නෙ applied knowledge.Thanks bro.

  • @Kevin_ashan-r1v
    @Kevin_ashan-r1v 6 місяців тому

    ජයවේවා අයියේ බයික් එකේ මෙච්චර කාලයක් හදාගන්න සල්ලිත් නැති නිසා අමාරුවෙන් හිටියේ බයික් එක හදාගන්න..ඒත් ඔයා නිසා තනියම වැඩේ ගෙදර ඉදන්ම කර ගත්තා ♥️

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 Рік тому

    Godak baluwa obathumage video godak hodai godak dewal igena gaththa

  • @දඟරයා
    @දඟරයා Рік тому +1

    වටින වැඩක්...❤❤❤

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 7 місяців тому

    ගැම්මක් 👌❤️

  • @MaheshMahehsh
    @MaheshMahehsh 5 місяців тому

    ගොඩක් වැදගත්

  • @roshanlasantha542
    @roshanlasantha542 Рік тому +1

    Ayya pulser 150 tapet egese karana hati kiya denna barida

  • @nuwa222ytube6
    @nuwa222ytube6 Рік тому

    Brack liner eka hari paththa danaganna kramayak nadda??

  • @ajithpeiris9982
    @ajithpeiris9982 Рік тому +1

    Good job thanks

  • @aftxredaa6592
    @aftxredaa6592 4 місяці тому

    Spiring eke kokka ekama paththata demoth mokada venne

  • @anuradhasenanayaka7174
    @anuradhasenanayaka7174 Рік тому +1

    ලස්සනයි තව ගෙන්න ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @nocamera9662
    @nocamera9662 Рік тому

    Brake eka auto hira wenw brake wadinw wge wenw ekta mokkda kranne

  • @pasaninduwara1657
    @pasaninduwara1657 Рік тому

    නියමයි 😊

  • @ShalindaWickramasinghe
    @ShalindaWickramasinghe Рік тому

    Back whee එකේ break shoe change කරන හැටි දාන්න පුලුවන්ද

  • @pathumkumara-bq7fu
    @pathumkumara-bq7fu 8 місяців тому

    Bike eka padan yaddi sadde enawa.break allanne nathuwa

  • @padmamanubandu5418
    @padmamanubandu5418 Рік тому

    Good.

  • @AchinthaSandaruwan-u4n
    @AchinthaSandaruwan-u4n Рік тому

    Good

  • @MaheshMahehsh
    @MaheshMahehsh 5 місяців тому

    සුපකප් එකේ වයරින් එක කරන්න හැටි එවනවා ද.

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 4 місяці тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @rajapaksharajapaksha-cn2zq
    @rajapaksharajapaksha-cn2zq Рік тому

    ok

  • @sciencegate6250
    @sciencegate6250 5 місяців тому

    හබ් එක කැපිලා නම් ඇලෝවීල් එකේ.. විකල්පයක් නැද්ද අයියා

  • @Gaming_2023______
    @Gaming_2023______ Рік тому

    අයියා දුම්බටේ මුලින් oil යන්නේ ඇයි

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Рік тому

    👍

  • @දඟරයා
    @දඟරයා Рік тому +1

    අයියෙ ක්ලච්,ඇක්ස්ලේටර් කේබල් මාරුකරන වීඩියෝවක් ගේන්න.

  • @harshanasamarasingha6135
    @harshanasamarasingha6135 Рік тому

    ❤❤❤

  • @suniludangamuwa
    @suniludangamuwa 8 місяців тому

    මල්ලී නිතරම හෙඩ් ලයිට් පිච්චේන්නේ ඇයි?.

  • @RukshanFernando-rd4uo
    @RukshanFernando-rd4uo Рік тому

    බෙක් ලයිනර් එක පැත්තට ඇයි ගෙවෙන්නේ (ඉස්සරහ රෝදය )

  • @ThisariKrishani
    @ThisariKrishani Рік тому

    ❤️