කොහොමද සජිත්ට පත්තු වෙන්න යන වැඩේ? (Explained)

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 325

  • @ajj1981
    @ajj1981 11 годин тому +3

    Tho landon O/l ,A/l karala balahan thoge ata deka bimata wetei😂😂😂😂

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  11 годин тому +6

      එහෙමද? ඇයි ජොක්කු නැතුව බර උස්සන්න එහෙම සබ්ජෙක්ට් තියනවද ලන්ඩන් ඒ ලෙවල් වලට....? 🌝🥲🤣

    • @boxplots5024
      @boxplots5024 10 годин тому +4

      London AL සැහෙන්න අමාරුයිනේ බලන් ගියාම අනික ඒ කැපකිරීම ඉතාමත් අගය කරන්න ඕන.
      ඇයි ඉතිං Landon AL කරලා ඇට නැති උනාම දරුවෙක්වත් හදාගන්නේ කොහොමද ඉතිං😮‍💨😮‍💨😮‍💨

    • @NilukaSiribaddana-sg6tg
      @NilukaSiribaddana-sg6tg 10 годин тому +4

      එහෙනම් sajith ge ඒ දෙක නැද්ද ?
      ඔයාත් කරලා තියනවනේ😂😂😂😂

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 10 годин тому +1

      ​@@NilukaSiribaddana-sg6tg
      මටත් ඒකම තමයි අහන්න හිතුනේ😅😅😅

    • @NilukaSiribaddana-sg6tg
      @NilukaSiribaddana-sg6tg 9 годин тому

      @@boxplots5024 මටත් හිතුනා

  • @ChamikaPerera-vp2ud
    @ChamikaPerera-vp2ud 10 годин тому +21

    අපිත් බලන් ඉන්නේ ඔය ටික වෙනකම් ඉවසීමෙන් මල්ලි ජයවේවා මාලිමාවට ❤️🌹

  • @padmashiromaniepanditharat8616
    @padmashiromaniepanditharat8616 13 годин тому +64

    ඔබලාගේ වැඩසටහන් අගය කරම්.

  • @IndraHemamali
    @IndraHemamali 13 годин тому +36

    ස්තුතියි ඔබලාගෙ ඉදිරිපත් කිරිමට

  • @HarshaniDesilva-w8p
    @HarshaniDesilva-w8p 13 годин тому +28

    ඔයාලා දෙන්නා හැමදාමත් ඇත්ත වෙනුවෙන් අවංකවම පෙනී හිටියා ඉදිරියටත් මෙවැනි දේවල් වෙනුවෙන් අවංකවම පෙනී සිටින්න ඔබලාට ශක්තිය , ධෛර්යය , වාසනාව නොඅඩුව ලැබේවා !

  • @shaniperera1877
    @shaniperera1877 13 годин тому +35

    නියමයි,,,ඔයාලා සුපිරි😊 දිගටම ඔහොම යමු

  • @bp7064
    @bp7064 12 годин тому +21

    පුතේ උඹල ඇත්තටම දක්ෂයෝ. රට ජාතිය වෙනුවෙන් කරන සේවය අගය කොට සලකනවා. රටට අවශ්‍ය කරන පරිවර්ධනය සිදුවෙමින් පවතිනවා. 🙏🙏🙏🙏🙏🙏

  • @__DIAS__000
    @__DIAS__000 12 годин тому +36

    සජියට විශ්වාස බංගයක් වහාම ගෙන්න.

  • @sunethpathirage219
    @sunethpathirage219 14 годин тому +105

    සජිත් විශ්වාස බන්ගෙකින් එලියට ගියොත් වඩාත් සතුටු වන්නේ එයාගෙ පක්ශෙ අය ඒකෙ කතා දෙකක් නෑ

  • @nissankabandara3431
    @nissankabandara3431 13 годин тому +35

    ඇත්තම සහෝ උබල පට්ට..නියමයි

  • @AsokaAriyarathna
    @AsokaAriyarathna 12 годин тому +18

    සජිත් අගෙයි සහතික වහාම ඉදිරිපත් කරන්න

  • @priyankaperera770
    @priyankaperera770 2 години тому +4


    ජනමතයට ගරු කරන නිසා ❤
    මිනිස්සුන්ට සන්තොසයි❤
    ලග එන පලාත් සභාවට ඉතරි තුත්තිරි ගස් ටිකත් ගලවලා දාමු❤

  • @rohanranjith6308
    @rohanranjith6308 11 годин тому +15

    සහතික ඉදිරිපත්කිරීමේ තරගය ආරම්භවි ඇත.

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 11 годин тому +1

      විපක්ෂයේ ඔක්කොමගෙම අධ්‍යාපන සුදුසුකම් හොයමු. හිරු, දෙරණ මාධ්‍යවේදීන්ගේ අධ්‍යාපන සුදුසුකම් හොයමු. දෙරණෙ සංඛගේ නීති උපාධිය හොයමු.

    • @sumanagajanayake
      @sumanagajanayake 9 годин тому

      Ona tharan hora krama thiyanawa owwa horata ganda...salli witharayi one....npp eke arenda anik okkoma wage salli walata gaththuwa...

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 3 години тому +2

    Great job

  • @KarunaKularatne
    @KarunaKularatne 5 годин тому +3

    නියමයි නියමයි රැල්ලක් හදමු හොර සහතිකවලට විරුද්ධව විශ්වාස පංගයක් ගේන්න

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 9 годин тому +9

    ජාතික ජනබලවේගයට ජයවේවා අපි අනුර සමගම ඉන්නවා

  • @PiyumiChandrasekara
    @PiyumiChandrasekara 11 годин тому +17

    සජිත්ට විශ්වාසභංගයක් ගේන්නම ඕන❤

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainment 11 годин тому +24

    විපක්ෂයේ ඔක්කොමගෙම අධ්‍යාපන සුදුසුකම් හොයමු. හිරු, දෙරණ මාධ්‍යවේදීන්ගේ අධ්‍යාපන සුදුසුකම් හොයමු. දෙරණෙ සංඛගේ නීති උපාධිය හොයමු.

  • @jandrajandra5712
    @jandrajandra5712 11 годин тому +11

    ජයවෙිවා පුතාලා ස්තුතියි 💪❤💪

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 13 годин тому +42

    රැල්ලක් හදමු

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 11 годин тому +9

    Kalum I respect

  • @H.G.J-f3x
    @H.G.J-f3x 5 годин тому +2

    සියලුම දෙනාගෙම අධ්‍යාපන සුදුසුකමි බලන්න ඔන....ලංකාවෙ .o/l නැති අයව නැවත ඡන්දය ඉල්ලන්න බැරි වෙන්න පනත් සමිමත කරන්න ඔන

  • @chamindarajamanthri9876
    @chamindarajamanthri9876 10 годин тому +6

    Well done go ahead

  • @boxplots5024
    @boxplots5024 10 годин тому +12

    මේ වැඩෙන් උපරිම ප්‍රයෝජන අරගන කොනක ඉදලා ඔක්කොටම සුද්දයක් දෙන්න ඕන. ඕන ඔට්ටුවක් හරියට හෙව්වොත් මුළු විපක්ෂේම උනත් සුද්ද කරගන්න පුළුවන් වෙයි

  • @nasliibrahim3429
    @nasliibrahim3429 12 годин тому +8

    ඔය දෙන්නට...👍👍✌️🇱🇰✌️

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 9 годин тому +6

    නාමල්ගෙත් අධ්‍යාපන සහතික පරික්ෂා කල යුතුයි. ඔහුත් ඔලෙවල් අසමත් බවයි මතක.

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 12 годин тому +16

    රට කන ස්ජියා නාමල් එල්වන්න ඕනෙ

  • @chandrikadonald9170
    @chandrikadonald9170 13 годин тому +10

    Great..
    Thanks..!!!

  • @naradavidanage1905
    @naradavidanage1905 12 годин тому +11

    අන්න අජිත් පී පෙරේරා ගේ අධි නීති වේදී,කිරිඇල්ල ගේ දුව ආදී නීති වේදී හොයන්න.එහෙම තනතුර ක්‌ නෑ කියලා කියන්නේ.

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 13 годин тому +17

    කට්ටිය රන්වල සහෝදරයගෙයි මාලිමාවෙයි ජෙවීපී එකේ අධ්‍යාපන සහතික බලනවා. නමුත් ඒ දවස්වල විජේවීර සහෝදරයත් උපාධිය දාලා පැත්තකට මෙහි රටට ආවේ මේ රටේ තියෙන අගතිය දැකලා මොකද මේ ඒ රට පාලනය කරපු අය ඉගෙන ගත්ත විදිහට නෙමෙයිනෙ රට පාලනය කරේ එයාලා දැන් මේ සහතික කොළ කෑල්ල බලනවා නමුත් එයාලා හුඟාක් අත්දැකීම් තියෙනවා මේ දේශපාලනය ගැන මේ රට පාලනය කරන විදිය පාලනය කරපු හැටි ගැන හැම අත්දැකීමක්ම තියෙන අය. රට වෙනුවෙන් කැප වෙච්චි අය මේක වෙනස් කරන්ඩ ආවා මිසක් උපාධිය පෙන්න පෙන්න ඉන්න ආවනෙවෙ හොරු උපාධිගත් විදිහට නෙමෙයිනේ ඒගොල්ලන් උපාධියේ බාගෙට කරලා දාලා ආපු අය රන්වල සහෝදර ඒ තරම් හැල්ලුවිය යුතු කෙනෙක් නෙවෙයි මේ කාලකන්නි මිනිසුන්ට දැන් කරන්න කියන්න අතක් නැතුව මඩ ගහන එක විතර තමයි තියෙන්නේ වෙන මොනවද

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 12 годин тому +3

      රෝහණ සහෝදරයා වෛද්‍ය උපාධියත් පස්සෙකට දාලා ආවේ මේ රට හදන්න මිනිස්සුන්ට ඒක තේරුනේ නෑ මේ ආර්ථික අර්බුදය ගැන දිවැසින් වගේ කිව්වේ ඔහු තමයි මුලින්ම

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb 12 годин тому

      @SunithJayasena-xj3sy ඒ වගේ උතුම් මිනිස්කම් අමු අමුවේ විනාශ කරලා උද්දච්ච මෝඩ රැලක් රටට කල අපරාදෙට දඩුවම් කවුද ලැබෙයිද

  • @JathusharaThushanra
    @JathusharaThushanra 10 годин тому +4

    pattai machan.

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 10 годин тому +6

    කවුරු කොහොම කිව්වත්..
    මේ සිද්ධිය නිසා මාලිමා ආණ්ඩුවට තව තවත් ලකුණු වැඩි වෙනවා.
    AKD පොරොන්දු වූ පරිදිම නීතිය සැමට සමාන බව ඔප්පු කර තිබෙනවා.
    එයයි බලාපොරොත්තු වූ වෙනස.
    ඉල්ලා අස්වීම් දැක්කේ පිටරටවල පමණයි.
    ඒත් ඒක දැන් ලංකාවේ සිදුවනකොට හරිම ගෞරවනීයයි.
    ජනාධිපතිතුමන් ඔබ යුක්තිය ඉටු ඉටුකළා.
    කතා නායකතුමනිඔබ
    ජනතා පරිමාධිපත්‍යයට හිස නමා ඉල්ලා අස්වුණා.
    හරිම සරලයි ගෞරවනීයයි.
    Respect to speaker and President .
    හැබැයි හොඳට මතක තියාගන්න....
    පක්ෂ විපක්ෂ සියලු දෙනාම....
    දිට්ට ධම්ම වේදනීය කර්මය අනිවාර්යෙන්ම සියලු දෙනාටම පඩිසන් දෙනවාමයි
    ඒ වගේම මෙම සිද්ධිය යොදා ගනිමින් views වැඩි කර ගැනීමට අහස පොළොව නුහූලන මඩ පෝස්ටර් සහ වීඩියෝ දමමින් social media හරහා සල්ලි සොයා ගැනීමේ පරමාර්ථයෙන් වෙහෙස මහන්සි වූ සියලූම social මීඩියා කාරයන්ට සොබා දහම හරහා නිසි දඬුවම් අනිවාර්යෙන්ම ලැබෙනවා.
    උපයාගත් මුදලක් තිබේනම් ඒවා සුන්නදූලි වී ගිනි ඇවිලෙන බවත් ඒකාන්ත බව හොඳින් සිහි තබා ගන්න.
    ගින්දරක් දුන්නහම ඒක පත්තුවෙලා ආපහු return එක එන්නේ සිය දහස් ගුණයකින් වැඩිවෙලා කියන එකත් මහත්වරු නෝනලා හැමෝම සිහි තබා ගන්න.
    අනවශ්‍ය විදියට මඩ ගසමින් කවුරුන් හෝ අපහසුතාවයට පත් කිරීම මහා පවක්.
    බුදුදුහම අනුව එය පණුවෝ දමලා මැරෙන විපාකයක්.
    හැම විටම එම අපහාස උපහාස තමාට සිදුවූවා නම් තත්ත්වය කුමක්දැයි ප්‍රශ්නය තමාට යොමු කරගෙන සිතා බලන්න කියලයි බුදු දහමේත් අනෙකුත් දහම් වලත් උගන්වන්නේ.
    මේ සිද්ධිය හරහා ශ්‍රී ලාංකිකයන් කුහක බවින් මොන තරම් විශිෂ්ටදයි කියා හොඳටම හඳුනා ගැනීමට හැකි වුණා.
    ඒක පරම්පරාවෙන් පරම්පරාවට ලේ වලින් එන මහා භයානක සුව කළ නොහැකි රෝගයක්.
    අනුන්ගේ දියුණුව දැක සතුටු වෙන්න බැරි මහා කුහක අසමත්ජාති මිනිස්සු ඉන්න රටක් මේක.
    ඒ වගේ වන මෘගයන් වැනි අදහස් ඇති සත්තු ටිකක් ඉන්න රටක් තමයි මේ ගොඩ
    දමන්න මාලිමාව උත්සාහ ගන්නේ.
    ඒ නිසා ඒක අතිශය දුෂ්කරි ක්‍රියාවක් බව AKD බොහොම හොඳින් දන්නවා.
    මේ සියල්ලගේම පළමු අරමුණ ආණ්ඩුව පෙරළා දැමීම.
    ඒකනං හීනයක්.
    මොකද මාලිමා ආණ්ඩුවේ කණ්ඩායම ඔය වගේ ප්‍රශ්න වලින් කිසිසේත්ම නොසැලෙන අභියෝග වලට අභියෝගයක් වුණු හොඳින් තෙම්පරාදු උනු කණ්ඩායමක් නිසා.

  • @swaramiyuru-
    @swaramiyuru- 11 годин тому +17

    මොන මොන හරි වෙලා ඔක්කොම පක්ෂ හබක් වෙනවා අනිවාර්යෙන්. අපේ රට හදන්න පුලුවන් අනුර කුමාර ජනපතිට විතරයි. එතුමා විතරයි රටටත් ජනතාවටත් ආදරේ කරන එකම නායකයා.

  • @keerthisamarawickrama2414
    @keerthisamarawickrama2414 13 годин тому +14

    🎉 Great

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 13 годин тому +27

    දැන් මුන්ට ගේන්න හදන්නේ.. ඔය එකට‍ හිටියට ඔය සේරම සජිත් එලවගන්න බැරිව ඉන්නේ..

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  13 годин тому +1

      ✌️✌️

    • @anushkageewathmuni7129
      @anushkageewathmuni7129 12 годин тому +2

      සජිත් ප්‍රේමදාසව එලවන්නම ඕනේ

    • @anurabandara4632
      @anurabandara4632 12 годин тому +2

      Attha.

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 11 годин тому +1

      විපක්ෂයේ ඔක්කොමගෙම අධ්‍යාපන සුදුසුකම් හොයමු. හිරු, දෙරණ මාධ්‍යවේදීන්ගේ අධ්‍යාපන සුදුසුකම් හොයමු. දෙරණෙ සංඛගේ නීති උපාධිය හොයමු.

  • @ChaniChani-vc1ls
    @ChaniChani-vc1ls 12 годин тому +7

    සජිත් එක්ක එකට ඉගෙන ගත්ත අය ඉන්නවා නම් දාන්න ඔහුගේ සුදුසුකම් මොනවද කියලා, සජියා ගේ කතාවෙන් තේරෙනව උගත් කමේ තරම.

  • @Lata-hs7tt
    @Lata-hs7tt 12 годин тому +10

    අන්න හොද වැඩේ සජියට 😂😂😂😂

  • @anushkageewathmuni7129
    @anushkageewathmuni7129 12 годин тому +6

    නියමයි ඔයාලාගේ චැනල් එක 🎉🎉❤❤

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 9 годин тому +4

    ඔබ දෙපලගේ ඉදිරිපත් කිරීම හොඳයි. නමුත් ප්‍රාණවත් ගතිය මදි.
    කරුනු හොඳයි.

  • @danapalahettiarachchige1182
    @danapalahettiarachchige1182 9 годин тому +5

    ඉන්දුලංකා ගිවිසුමට විරැද්දව MDH ජයවර්ධන මහත්මය ඉල්ලා අස්වුනා

  • @rosiranasinghe504
    @rosiranasinghe504 12 годин тому +11

    කුණුවලවල් හාරන්න හාරන්න හැමෝමගේ කුණු උඩට එනවා මේවා තමයි සොබාදහමේ දඬුවම

  • @harshaganage2363
    @harshaganage2363 13 годин тому +26

    මට නම් හිතෙන්නෙ සජියත් එක්ක තියෙන තරහට රංවලට බාල්දිය පෙරලපු seen එකක් තියෙන්නෙ 😆😆

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 12 годин тому

      Matath hithenawa me wade yatin wena wadak wenawa .

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 11 годин тому +1

      විපක්ෂයේ ඔක්කොමගෙම අධ්‍යාපන සුදුසුකම් හොයමු. හිරු, දෙරණ මාධ්‍යවේදීන්ගේ අධ්‍යාපන සුදුසුකම් හොයමු. දෙරණෙ සංඛගේ නීති උපාධිය හොයමු.

  • @nandanidisa1031
    @nandanidisa1031 13 годин тому +12

    අනුන්ට කල දෙ තමාට පලදෙනවා

  • @Wijerathnarat
    @Wijerathnarat 11 годин тому +3

    Niyamai yaaluwa.aasawen balanne. Hodatama yanawa👍👍👍👍

  • @DMGVDasanayake
    @DMGVDasanayake 2 години тому +1

    ඇත්තටම මුංගෙ සුදුසු කම් බලන්න නිතියක් හදන්න ඔනා

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 9 годин тому +2

    විපක්සෙ ආචාර්යවරුන් ගේ හා අදිනීතිච වරුන් ගැනත් සොයා බලන්න ඕනෑ

  • @iranganisilva9009
    @iranganisilva9009 11 годин тому +4

    අපේ රටේ ඉන්නේ හරිම පුදුම හිරිකිත මිනිස්සු . කතානායකගේ ආචාර්ය උපාධිය රටේ කාටවත් කරදරයක් ,අවැඩක් වෙන දෙයක් නෙමෙයි. රටේ 3වන පුරවැසියා ලෙස පත්කරන්නේ රජයට විශ්වාස ම කෙනෙක් ව. ජනාධිපති වරයාට විශ්වාස ම කෙනෙක් ව. කතානායකව පැන්නුවා කියලා සතුටු වන කුහක හිරිකිත මිනිස්සුන්ට යි මේ කියන්නේ. ...ඔය කෑගහපු උන් ඔක්කොම පවු කාරයො. හිගන බන්කොලොත් රට කොහොම හරි හදලා දෙන්න උත්සාහ කරන අනුර වගෙ සරල යහපත් මිනිසෙක් ටයි මේ වගේ කෙලෙහිගුන නොදන්නා වරදක් කලේ මේ රටේ මිනිස්සු . රන්වල ගැන නෙමෙයි කියන්නේ. මිනිස්සුන්ට හිතන්න තිබුනා මෙවැනි සුලු දේකට කෑගහන කොට මේ ජනාධිපති තුමාට විරුද්ධව නේද කෑගහනේ ...කියලා. මේ රටේ මිනිස්සු දුක් විදින එක හොදයි. මේ වගේ මිනිස්සුන්ට සැප වත් දිවියක් ලැබිය යුතු නැහැ.

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 12 годин тому +5

    ස්තුතියි ඔබ දෙපළට

  • @naththarsi5251
    @naththarsi5251 9 годин тому +2

    අනිවාර්යයෙන්ම බූරුපුතානෝට විශ්වාස භංගයක් ගේන්නම ඕනා

  • @SamanthiWanninayake
    @SamanthiWanninayake 12 годин тому +4

    පාර්ලිමේන්තුව උත්තරීතර නම් එතන අධ්‍යාපන ඉහල මට්ටමක් ඕනා . ඒ වෙනස කරන්න තමා මාලිමාව පත්කළේ ජනතාව . ඒ නිසා පාර්ලිමේන්තුව ට උපාධිය අවම සුදුසුකම කරන්න

  • @shantiwicramasekara4364
    @shantiwicramasekara4364 13 годин тому +5

    ඔය සජියා ජපානෙට විකුණන්න බැරිවෙයිද ලංකාවෙන් තොලොන්චි වෙලාම යන්න😊

  • @shiranimngala6839
    @shiranimngala6839 11 годин тому +2

    ඔයාල දෙන්නට ස්තුතියි ආන්ඩුව ව්ට්ටන්න විපක්ශෙ නිතරම අඩුපාඩු සොයනවා

  • @mohammedansar8718
    @mohammedansar8718 7 годин тому +1

    හොරු හැමෝගෙම අධ්‍යාපන සුදුසුකම් ගැන සොයා බැලිය යුතුමයි

  • @WlKithsiri
    @WlKithsiri 2 години тому

    උපදෙපලට ජයම වේවා❤❤

  • @Malith-o7c
    @Malith-o7c 10 годин тому +2

    සජිය අනිවාර්යයෙන්ම ගෙදර යැවිය යුතුයි. පරාජයේ ලකුණ 😂😂

  • @ajjj772
    @ajjj772 8 годин тому +1

    මේ රට අන්තයටම කඩා වැටෙනු රටක්. ඉතින් බදු මුදල් වැඩි කරලා අඩු නොකර විදේශීය වලින් ගේන ආහාරවල්ද රජයට පාඩු නොවී එය ලාභයක් ඇතිව විකුණාට මම නම් වරදක් හිතන්නෙ නෑ මොකද ඒ යන මුදල් යන්නේ රටේ සංවර්ධනය සඳහා එහෙම නැත්තං රජයට විදේශීය ණය ගන්න වෙනවා.
    රජයට ලැබෙන ආදායම් මානසි ලෙස දූෂණයෙන් හොරා කනවා නම් නාස්ති කරනවා නම් තමයි වරද එහෙම නැතුව රටේ මහජනතාවගේ ලබාගෙන ඒ රට සංවර්ධනය සඳහා යුදෙව්වට වරදක් නෑ.

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 12 годин тому +4

    ඔබ දෙදෙනාගේ ඉදිරිපත් කිරීම හොඳයි ,නමුත් වැරැද්දක් දුටු විට එය සාධාරනීකරනය කරන්න එපා .කලින් හිටපු අය කරපු වැරදි නිසා තමයි ඒ අය ශ්‍රමදානයට ලක් උනේ .

  • @anojakoumari7303
    @anojakoumari7303 6 годин тому

    බලන් ඉමු මල්ලි...❤

  • @renukakumari3168
    @renukakumari3168 12 годин тому +3

    Niyamai සජිත් mahathayala එකතු welane ගෙනාවේ විස්වාසය bangaya එයාලටම den පත්වෙලා wela❤😂😂😂

  • @Meanika-o8j
    @Meanika-o8j 13 годин тому +13

    හා හා කොහොමද. වෙඩේ 😂😂😂බලමු. කොහොමද කියලා

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 11 годин тому +1

    Yes you corect true 👍 story 👍

  • @dimuthiiddawela8994
    @dimuthiiddawela8994 11 годин тому +2

    ඉතිහාසයටම දෙන්නයි දැනට ඉල්ලා අස්වෙලා තියෙන්නෙ.... 👌
    අනිත් කට්ටියට මහජනතාව උද්ඝෝෂණය කරලා තමා එළවා ගත්තෙ.... 🤔

  • @tissaweerakon9591
    @tissaweerakon9591 13 годин тому +7

    වැරද්දක්් උනා පිළිගත්තා අයින් උනා සරලයි
    දැන් ඔය අනික් මහත්වරැන් ගේ අවංක භාවය සොයා බලමු
    සමහර හුනියන් තියනවා අනුන්ට කරපුවම වැරදිලා කරපු එවුන්ට වදින ...😂

  • @gliyanage5001
    @gliyanage5001 8 годин тому

    Thank you ❤❤❤

  • @a.r5510
    @a.r5510 11 годин тому +2

    සජිත් 8 පන්තියට විතරයි ලංකාවේ ඉස්කෝලේ ගියේ . ඒකෙත් පන්තියේ අන්තිමයලු . ඉන් පස්සේ තමයිලු සජිත්ව රට යැවුවේ ප්‍රේමදාස .

  • @Manelvijesilva-z9v
    @Manelvijesilva-z9v 9 годин тому

    ඔබ දෙපළට තෙරුවන් සරණයි පුතේ

  • @WasanthaKumari-x7h
    @WasanthaKumari-x7h 9 годин тому +2

    අපි දැන් උපරිම සද්ද දාන්න ඕනේ මෝඩ හැතිකරේ එලවන්න

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 12 годин тому +3

    දැන් නමි මාලිමාවට මෙි වගේ u tube බලකායක් වහාම සැදිය යුතුය නැත්නමි ආන්ඩුවෙි හොද දේවල් කියන්නේ කැතිව පොඩි වැරදි උඩට ගේනවා ඡනාධිපති තුමනි ඉක්මනින් ම හොරැ ඇතුලට දාන්න උපරිම බලය පාවිච්චි කරන්න හොරැන්්ගෙ වගේම බොරැ Npp එකක් ආරැැඩ කරගෙන දියරෙද්දෙන් බෙල්ල කපන හැත්ත ට තරැ විසිවෙන්න විදුලි බිල අඩුකරන්න

  • @chansigunawardana1615
    @chansigunawardana1615 13 годин тому +5

    දේශපාලනයට අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැහැ. නමුත් බොරු කියල පාක්ෂිකයන් රැවටීම නරක

  • @nimaljayaweera5919
    @nimaljayaweera5919 11 годин тому

    Great intelligent team.....nice explanation...and presentation appreciate brother......

  • @nisthakrsafrin5882
    @nisthakrsafrin5882 10 годин тому +1

    NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤

  • @yehanmaneth9752
    @yehanmaneth9752 55 хвилин тому +1

    මල්ලි ඹ්ව කතා කරනවට වැඩිය කතා කරන්න හිටපු කාලකණ්නි ජනාධිපති බල්ලලන්ට දීල තියෙන ආරක්ෂාව සම්බන්ධව...අර සුදා විතරයි ඒ සම්බන්ධව හඩ නගන්නෙ කරුණාකරල ආන්ඩුවට බල කරන්න කියපු දේවල් කරන්න කියල නැත්තම් ඉතිං ගෝඨට වෙච්ච දේ අනිවාර්යෙන්ම වෙයි.

  • @karmennagitha
    @karmennagitha 4 години тому +1

    Namal and Sajith need to go back to school and do O/L😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @express6468
    @express6468 13 годин тому +4

    මට හිතෙන විදියට ඔය ගේම් එක පිටිපස්සේ ඉන්නේ champika ranawaka වෙන්න බැරිද... 🤔🤔 එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාන්න බලන් ඉන්නේ ඩයල් එක තමා. ආයේ සජියා ලඟට ආවේත් ඕකට වෙන්න බැරිද.. පොරට ඕනේ සජියව එලවන්න. එලවලා ඔලුව දාගන්න.
    කෙසේ වෙතත් ඕ මට මේ අවස්තාවේ පේනවා.... සජියගේ ඕලෙවල් සහතිකය ඉල්ලනවා😂😂😂😂😂 ව්‍යාපාර විද්‍යාව සම්බන්දව ප්‍රදාන ප්‍රයිස් එකත් හම්බුනා කියන්නේ සජියා. එහෙම එකා තමා ගොන් කතා කියන්නේ ආර්තිකය ගැන ඇහුවම😂

  • @dineshtraders7099
    @dineshtraders7099 8 годин тому +1

    ඔය රජදරුවන්ට නිදන් ගැන කරපු ගවේෂණ කොච්චරද කිව්වොත් පස්චාස් උපාදියක් ගන්න උනත් හොඳ දැනුමක් තියෙනව

  • @GatherGlam
    @GatherGlam 13 годин тому +12

    හැබැයො සජිත්ට විස්වාසබංගයක් ගේන එකට මම නම් කැමති නෑ.. මොකද මිනිහට විරුද්දව වොස්වාස බංගයක් ගේන එකට පොරගෙ ටීම් එකේ සෙට් එකම කැමති ඇති .. උන්ට සජිත්ව එලවගන්ඩ බැරුවනෙ ඉන්නෙ ඒක කරවගන්ඩ උනුත් කැමති ඇති... මිනිහ ඕකෙ ඉන්නකල් පරදින හින්ද මම නම් කැමති සජිත් විපක්ශ නායක විදියට ඉන්න එක 😊😊

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  13 годин тому +1

      😄😄😄

    • @anushkageewathmuni7129
      @anushkageewathmuni7129 12 годин тому

      😂😂

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 11 годин тому

      විපක්ෂයේ ඔක්කොමගෙම අධ්‍යාපන සුදුසුකම් හොයමු. හිරු, දෙරණ මාධ්‍යවේදීන්ගේ අධ්‍යාපන සුදුසුකම් හොයමු. දෙරණෙ සංඛගේ නීති උපාධිය හොයමු.

  • @RohanPerera-re9tt
    @RohanPerera-re9tt 9 годин тому +1

    Anura janadipathi mayday karay wipaksayath gena hoyanna one nisai master brain ❤❤❤❤

  • @ruwannayanakantha4015
    @ruwannayanakantha4015 12 годин тому +3

    සජියෝ කෙළවෙන්න යන්නෙ හනිකට පලයං අංජනමක් බලපං.

  • @chandipeiris1701
    @chandipeiris1701 11 годин тому

    Good job❤❤❤❤

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 11 годин тому +1

    මාලිමාව තුනෙන් එකක් චන්දේ දුන්නත් මාලිමාව දිනුම් ...සජියා සෙට්ටපෝච්චී 🎉🎉

  • @disanayakakumari4809
    @disanayakakumari4809 13 годин тому +3

    Waiting for sajith namal 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 9 годин тому +1

    මල්ලී මම හිතන්නෙ විපක්ෂයක් නැතිවෙයි වගේ..ලංකාවෙ 8 සමත් කෙනෙක් ඉන්නව🤣🤣🤣 ඔය කෑගහන අය අතරෙ

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 10 годин тому +1

    අඩුගානෙ ලන්ඩන් O/L සහතිකය වත් පෙන්නන්න කියන්න

  • @secoh-j3q
    @secoh-j3q 12 годин тому +2

    ඇයි නාමල්ට විරුද්දව නඩු දාපු එකාට රටින් යන්න උනා

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 9 годин тому +1

    සජිත් ඕල් රවුන් කෙනෙක් ඩ්‍රයිවින් කිරිකැට් ගිටාර් ඕගන් මොනාද බැරි

  • @dilipasanga8907
    @dilipasanga8907 13 годин тому +2

    බුරු පුතානෝට නෑමොලයට තවත් උන් ඉන්නවා

  • @PremalalSHP
    @PremalalSHP 10 годин тому +1

    විපක්ශයත් සුද්ද කරල දෙමු

  • @thakshisenani3075
    @thakshisenani3075 12 годин тому +1

    ❤❤❤❤❤❤❤

  • @nishadiperera9160
    @nishadiperera9160 11 годин тому +2

    මේව තමා කල කම් පලදේ කියන්නේ ..😅😅😅

  • @LushLinesChannel
    @LushLinesChannel 10 годин тому +1

    ඒ උපාධියනිසානෙ කැලුම් පාසැලකට එක කෝටිපතියෙක් සෙට් කරන්න ලෑස්ති උනෙ

  • @ThushariFernando-n5y
    @ThushariFernando-n5y 10 годин тому +2

    Munge adayapanaya හොයන්න munta o/l නැහැ

  • @disanayakakumari4809
    @disanayakakumari4809 13 годин тому +4

    ❤❤❤❤💯💯💯💯👍👍👍👍

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 13 годин тому +3

    Mu (Puthanoge) Royal eke grade 9 wenakam hitiye Ahanna Gayantga gen Hari Ravi gen((81 batch eke)
    Muu amu modayek,ape Nadu salli walin me Puthanowa UK yawi wa,Muta plane ekaka yanna baha
    API muge adhayapana sudusu Kam Saha Ajith P kohomadja Adhi nithigha une kiyala thorathuru Sana dganime panathin ahanawa❤❤❤❤

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w 12 годин тому +1

    👍👍👍👍👍

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 години тому +1

    හොර සල්ලි නිදන් ආචාර්ය සජ්ජා 😂😂

  • @sanitasanita7662
    @sanitasanita7662 13 годин тому +3

    ❤❤❤❤

  • @isharamadusanka3385
    @isharamadusanka3385 12 годин тому +1

    මේකෙ අවසානය සජිත් එලවීම වෙන්නත් පුලුවන්. රනිල්ගෙ තුරුම්පුවක් වෙන්නත් පුලුවන්.. 😅😅

  • @ireshadesilva2271
    @ireshadesilva2271 12 годин тому +1

    වැඩ් බලතන්හාව විදුරු ගෙවල් වල ඉදන් ගල්ගහන්න එපා කියන්නෙ එක තමා

  • @rpq3192
    @rpq3192 9 годин тому +1

    London A/L chemistry අපේ A/L term test එකකටවත් දාන්න බෑ.ඒතරම් ලේසියි.අනිත් ඒවා මම දන්නෑ

  • @YunisArchbold-j7u
    @YunisArchbold-j7u 8 годин тому +1

    Oh, it's quite simple. We can request the university that issued Sijith's degree to provide evidence of the official transcript. This transcript can then be sent to any university in Sri Lanka upon request. If such a request is made, the issuing university is responsible for sending it directly to the requesting institution.