Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පට්ටම පට්ට නන්ස්ටොප් එකක්. අද තමයි මේක අහන්න හම්බුනෙ මුලු නන්ස්ටොප් එකම ඇහුවා.කියන්න වචන නෑ.....👍 මේ දැන් නන්ස්ටොප් එක Downlod කරලා අහනවා..හිත ගිය තැන මාලිගාව වගෙ හිත ගිය පට්ටම නන්සටොප් එක....ආදරෙයි ❤️
❤️❤️❤️
Kohomada download kare
මට මතකයි 2006 හෝ 2005 දී මගේ කම්පියුටර් එකට මේ නන්ස්ටොප් එක ඇවිල්ලා තිබුනා. කාගේ හරි පෙන් එකකින්. (ඒකාලේ පෙන් කියන්නේ 256 එහෙම නැත්තං 512MB නෙ) 😀මම පිස්සුවෙන් වගේ මේක ඇහුවේ. මේ සිංදු සෙට් එක බේස් ඇතුව අහන්න බෆල් හැදුවා. ඈම්ප් හැදුවා. අවුරුදු දෙකට විතර පස්සේ මැෂින් එක ෆොර්මැට් වෙලා නැතිවෙලා ගියා. මට වැඩිපුරම දුක හිතුනේ ගේම්ටිකට වඩා, මේ නන්ස්ටොප් එක නැතිවුනු එකට. මම දැනගෙන හිටියේ නෑ මේක කැසට් එකක් කියල. මම හිතුවේම කවුරුහරි කොල්ලෙක් එඩිට් කරලා කම්පියුටර් එකෙන් හදලා කියල. අද 04 ඔක්තෝබර් 2024 අවුරුදු 20කට ආසන්න කාලයකට පස්සේ මම ආයෙත් අහනවා. ඒ හැඟීම ඒ විදියටම තියෙනවා කියල දැනෙනවා. පුතා ඔයා කවුරු උනත් මේ චැනල් එක කරන්නේ. මාරම තෑන්ක්ස් ඔයාට.❤
Super friends
අහපු නන්ස්ටොප් වලින් අහපු පට්ටම ලස්සන නන්ස්ටොප් එකක්. කවදාවත්ම එපාවෙන්නේ නෑ කොච්චරටම ඇහුවා උනත්.👌👌👌👍♥️♥️
ඒ කාලෙ මේ කැසට් පීස් එක රු.125යි.කළු පාටට හුරු විනිවිද පේන කැසට් පීස් එකක් ආවෙ.පිස්සුවෙන් වගේ ඇහුවේ..
පොර උරයකට වඩා එකතු කරා 😊 ඒකලේ පිස්සුවක්
සුපිරියටම තීනවා බේස් සැරට වදිනවා එකට එකක් ගලපෙන ආදර ගායකයින් රොත්ත ප්‍රින්ස් ,චන්දන්,අතුල ශී ❤❤❤
සුපිරි අප්පා........😊😊😊
සුපිරි අපේ පාසල් කාලයට අපිව රැගෙන යනවා ......💗💗💗💗💗
පට්ට❤️
නාමල් උඩුගමත් හිටියා නම් සුපර්
මේ සිංදුවලට ජීවිතයේ ඒක කොටසක මොකක් හරී සුන්දර මතකයක් රැදී ඇත . 💙 මෙම ගීත ඇසෙනකොට එම මතකයන් පැරෙනවා 😢😢
ආදරය විරහව පාසල් ප්‍රේමය
සුපිරි අතල් ......🥰👍👍😊
Ammo සුපිරි ❤❤❤❤
පට්ට නන්ස්ටොප් එකක් nice beat...
, මරු මරු මරු මරු
සිංදු නම් සිංදු බැකින් ඉතින් සුපිරි 🔥🔥🔥🔥🔥🔥🔥🔥👌👌👌👍👍👍❤❤❤❤
සුපිරිම ගී වැලක් නියමයි ලස්සනයි ❣️❣️❣️❣️
Great one brother ❤❤❤
ඒ කාලේ සුපර් හිට් එකක් තාමත් ආදරෙයි
පට්ට සිංදු ටික
ආදරෙයි හැමදාමත්.තව.නාස්ටොමි.දන්න
ප්‍රොමිසස් 6 ප්‍රබල වෙනස නන්ස්ටොප් එක අහන්ඩෝ පට්ට ඒකත්
සුපිරි ❤❤❤ අතීත මතකයන්
අති විසිස්ටයි සුපිරි❤❤❤❤
Athula aiyai prince aiyai dennama na dan 😢😢😢😢
පට්ටම නන්ස්ටොප් එක .. තව මේවගේ ඒව ඕනෙ 🎉
ආසම ගායකොයො තමයි nonstop වලට ගැපෙන ගායකොයො ආගෙන පාඩුවෙ ඉන්න පුලුවන් ❤❤❤
මම මෙක අහල නැ හැබැයි සුපිරි ❤
හැමදාමත් අහන මම වගේ අය තවත් ඉන්නවද.. ඒ හඩවල්, ගී පද,ගී තනු
පට්ටම නන්ස්ටොප් එකක්.. ❤
මතකාවර්ජන ❤
ෆට්ට
Niyamaiiii.,...
මෙි සින්දු වල දැනෙන රසය අායෙ කවදා ලබන්නද❤❤❤❤❤
Mama pasal yanakaletamai me sindu aauva yahaluvo akatuvala mesindukiyanva harisundarakalayak. Mesinidu ahana kota aa kalematakvanava. Harisundarasindutika
සුපිරි ලස්සනයි ,❤❤❤❤👍🌹
ලස්සන සින්දු.සිත්ගත් ගායකයන් .සුපිරි
Supiriyak thami❤
තාමත් ආදරෙයි
spiri nos top aka
Man hoyapu nonstop 1k.Thx 🥰🥰
අතුල,පිරින්ස් ඔබට නිවන්සුව
ප්‍රින්ස්
supere
සංගීතය සපයන සංගීත කන්ඩායම මොකක්ද? Sunflower නෙමෙයි. ඒක විස්වාසයි
සුපර්ස්ටාර්ද
sakura range wage tikk
Madhawa & Crew
sunflower music ❤❤❤
Maru niyamai
Monday gedara yanakota set eka wadi karala ahan yanawa.patta nonstop ekak ❤❤❤❤
සුපිරි 💞
Maruuuuu
Super ❤❤❤❤❤❤
මන් හොයපු නස්ටොප් එකක් මේක
elzz
Super asama sindu
රස එවා.පට්ටම පට්ට❤❤
Superb. Old is gold. I am in qatar
ගායකයින්ගෙන් ඔතනින් දෙන්නෙක් අද අප අතර නෑ 😢😢😢😢😢
ප්‍රින්ස් උදය ප්‍රියන්ත , අතුල ශ්‍රි ගමගේ... උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් වේවා අපේ කලාකරුවණන් දෙපලටම❤❤❤❤
Patta
Supiri
Ammme amaruwen hoygatte
සුපිරි
මේ නොන්ස්ටොප් එක අද..මම ශොප් එකක අහන වෙලාවෙදීම රෙකෝඩ් කරගත්තා....අනීවා අද මේක ඉන්ටනෙට් එකේ හොයනවාමයි කියල... දැන් මට ඒක හම්බුනා....❤❤❤❤❤❤❤
Elzzz
❤️❤️❤️❤️Api music pisso neda bn ❤❤adareyi set ekata
Powerful bass system N0.01🔊🔊
❤❤❤❤🎉
Pattaaaaa thawa onaaaaaaa mewage nunstops supiri aaaa
Mage sir Nihal sir oba wishitai
👉❤️❤️ මගෙ ලොව ඔබ වේ නම් සැකයෙන් ඇයිද මෙසේ
Lantharum mada eliye biththi Pura song ekk kiynne kawda
patta supiri
Supiyak thama keeparak ahuwath epa wenne née
Man Asm gaykyo Lassnaiiiii ❤❤❤❤❤❤
වැල් ගී වැල්
ව්ජේබන්ඩාර වැලිතුඩුව
Adara mathakaya kiyala type karalama hewwe. Tnx aas
Vija bandara vali thduwa
Nihal gamhewa 🎸🎀
🔥🔥
me kasat eke miusic karanne mona band ekada maru
👍👍👍
Aip❤0😊❤
Wijebandara welithuduwa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ 👍👍👏
I Love
😮😮
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉 nice song
🎉🎉🎉
❤❤
Atheethayama warthamanayata ganna song tikak.
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎶🎶🎶🎶🎶
Music drnne mona band ekada?❤❤Mara backing ekak denne ❤❤❤
Madawa and Crew kiyala set ekak oke music kale
🎉
❤👍👍👍👍❤️🙋
👍
Wegayabandara waletuduwa
❤😮❤😮❤😮❤😮
විජය බංඩාර වැලිතුඩුව
💖💖💖💖💖💖💖💖💖
Wijaya bandara walithuduwa
සෙරප්පුවකින් බිමට ගහනවා වගේ එන සද්දේ නම් අන්තිම අප්‍රසන්නයි!
හැබැයි දැන් තියෙන බෑන්ඩ් වලට වඩා හොදට බැකින් එක දෙනව...👌👌👌👌🔥🔥🔥🔥🔥
විජය බන්ඩාර
Kawda play karana band eka
Sunflower
❤ 🇱🇰 🇦🇪 2024
පට්ටම පට්ට නන්ස්ටොප් එකක්. අද තමයි මේක අහන්න හම්බුනෙ මුලු නන්ස්ටොප් එකම ඇහුවා.කියන්න වචන නෑ.....👍 මේ දැන් නන්ස්ටොප් එක Downlod කරලා අහනවා..හිත ගිය තැන මාලිගාව වගෙ හිත ගිය පට්ටම නන්සටොප් එක....ආදරෙයි ❤️
❤️❤️❤️
Kohomada download kare
මට මතකයි 2006 හෝ 2005 දී මගේ කම්පියුටර් එකට මේ නන්ස්ටොප් එක ඇවිල්ලා තිබුනා. කාගේ හරි පෙන් එකකින්. (ඒකාලේ පෙන් කියන්නේ 256 එහෙම නැත්තං 512MB නෙ) 😀මම පිස්සුවෙන් වගේ මේක ඇහුවේ. මේ සිංදු සෙට් එක බේස් ඇතුව අහන්න බෆල් හැදුවා. ඈම්ප් හැදුවා. අවුරුදු දෙකට විතර පස්සේ මැෂින් එක ෆොර්මැට් වෙලා නැතිවෙලා ගියා.
මට වැඩිපුරම දුක හිතුනේ ගේම්ටිකට වඩා, මේ නන්ස්ටොප් එක නැතිවුනු එකට. මම දැනගෙන හිටියේ නෑ මේක කැසට් එකක් කියල. මම හිතුවේම කවුරුහරි කොල්ලෙක් එඩිට් කරලා කම්පියුටර් එකෙන් හදලා කියල.
අද 04 ඔක්තෝබර් 2024 අවුරුදු 20කට ආසන්න කාලයකට පස්සේ මම ආයෙත් අහනවා. ඒ හැඟීම ඒ විදියටම තියෙනවා කියල දැනෙනවා. පුතා ඔයා කවුරු උනත් මේ චැනල් එක කරන්නේ. මාරම තෑන්ක්ස් ඔයාට.❤